api dinnooooo very happy ayye I'm very proud of you you did your best today congratulations thawa tika durai ayye kirulata thiyenne api ethentath parissamata hamogema adare dinagena sathutin yamu next round ekatath danma ready wenna loku venasak karanna api hamadamath oyath ekka innawa ❤❤❤❤❤
Thank You So Much.! I Love You All ❤
❤🎉
🎉
❤❤❤❤
ඔයාව නම් පිස්සුවක් පුතේ අපිට දැන් ❤️❤️
❤❤❤❤❤❤❤
සයාගී අය්යගේ කටහඩින් කියන හැම සිංදුවක්ම අහන්න හිතෙනවා.🥰 සිංදුවේ ලස්සනත් කටහඩේ ලස්සනත් එකතු උනාම මාරම ලස්සනයි❤. එයාගේ vlog බලන්න ගත්තට් පස්සේ අප්පච්චිගෙන් පස්සේ මමා, පපා තමන්ගේම පුතෙක්ට වගේ ඒ දක්වන ආදරය, සෙනෙහස , නංගිලාගේ ආදරය, හැමෝම එක්ක තියෙන එකමුතුකම, ඒ ආදරණීය බැදීම්වලට ආස හිතුන. ඒවා හරිම ලස්සනයි. 🤗 💖 . ප්රශ්න අභීයෝග ආවත් ඒ හැමදේම ශක්තියක් කරගෙන, හොද සිතින් හැමදේම හිතපු නිසා අද ඉස්සරහින් ඉන්නවා. ඉස්සරහටම යන්න wish කරනවා. Good luck සයාගී අයියා..🎉❤🤗
ලෙකු විශ්වාසයි කුරුණෑගලට මරු අයියා සුබ පැතුම් සයාගී අයියා 🥰🤩😅😁😄😃😃😍❣️❣️❣️🩷🩷💝💝💝💝💝
කොල්ලා හැඩකාරයා වැඩකාරයා ජය වේවා කොල්ලො❤ බලන්න බලන්න ආසයි
Ruwan Hettiarachchi " පාලු අම්බරයේ දේදුන්නක් ඇඳිලා " කියල පටන් ගද්දි ඒ ටික ආපු වීදිහ 🔥🔥
Aththtm eeek gmmt aw nee..❤ ek kalla withrk godk ahuc
ඇත්තටම හරිම ලස්සනයි 🎉🎉🎉
ලොකු විශ්වාසයක් තිබුණා අද ඔයා ඉදිරි වටයට තේරෙයි කියලා.... සුබ පැතුම් සයාගී....❤❤
කුවේට් ඒකෙ හිටියත් අපි බලනවා අසාවෙන් sayagi නිසා මාර ලස්සන කොල්ලෙක් දෙවියෝ හින් සීරුවෙන් මවපු රූප තමයි මේ ආදරෙයි හිරුස්ටර් වෙන්න සුබ පතනවා මල්ලියෝ...❤❤❤❤❤
ලස්සනයි ඉදුවර අයියේ. ඔයා සින්දු කියන දවස එනකම් හරි ආසාවෙන් බලාගෙන ඉන්නෙ❤
ඔයා හරි සිරියාවන්ත කොල්ලෙක්, ඔයාව ලබන්න ඒ අම්මා තාත්තා හරිම වාසනාවන්තයි..... ❤️❤️ ඒ වගේම අපිත්.. ජේසු පිහිටයි. 🌹
කියන්න දෙයක් නෑ.. මාරම ලස්සනයි 🎉🎉❤ 12 දිත් මේ widiyatama කියමු ayiyeee අපි ඉන්නවා ඔයා ekka❤ ආදරෙයි ❤😊
ශිහාන්ගේ රුව රුවන්ගේ හඩ ඔබට වාසනාව ගෙනේවි. හරි අපුරුවට ඔබ තරගය තුල ඉන්නවා ජයවේවා!!!!.
අංගසම්පූර්න කොල්ලෙක්❤
මරු මරු ආදරේයි අයියා 🩷🩷💝💝💝💝😍😍😍😍
සයාගි ඔයා නම් මාරයි ඉදිරියට ම යන්න ඔන ඔයා
ලස්සනයි ගැටලු ආවත් ඔයා විශේශයි ...ශෙහන්ව තමයි ඔයාගෙන් දකින්නෙ දක්ශතා හදාගෙන අන්න්ය තාවය හදාගෙන ඉදිරියට යන්න වාසනාව ලැබේවා තෙරුවන් සරනයි පුතේ....
ඡය ජය වේවා පුතේ.හිරැ කිරැල මේ සැරේ කුරුණෑගල ට රැගෙන යන්න පුතේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔයාට ලැබෙන වා අනිවාර්යයෙන්ම. ජය වේවා❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ඔයා ලස්සනට සිං කලා පුතේ ඔයා අන්තිම තුන්දෙනා අතරට යන්නම ඔනේ මෙි පාර කිරැළ කුරුණෑගලට....
කුරුණෑගල ,මාවතගමට
❤❤
❤❤❤❤❤
Mawathagamata kirula gena enna waasanawa lebewa putha
කට්ටියම වෝට් කරමු❤
හරි ම ලස්සනයි සයාගී... ඉදරියට ම යන්න සුබ පතනවා ඔයාට.. all the best❤❤❤❤❤❤
සුදු පුතා අද ගීතය හරීම ලස්සනයි❤ඔයා මගෙ චුටි පුතාගෙ වයසෙ ඉතින් ගොඩාක්ම ආදරේයි මේවගේ තෝරා බෙරාගන ගයනා කරන්න ඔයාට දිනන්න ෂක්තිය දහීර්ය ලැබේවා ඡේසු පිහිටයි❤❤❤❤
සයාගි උතේ ඉදිරියටම යන්න very good ජෙසුපිහිටයි
පට්ටම ලස්සනයි සයාගි අයියේ 🎉🎉🎉🎉 ජය වේවා හැමදාමත් ආදරෙයි ගොඩාක් මන් අභිසෙස් 🎉🎉🎉ඔයා තමා මේ පාර හිරු ස්ටාර් කිරුල ගන්නේ 🎉🎉🎉🎉🎉oll the best🎉😂god bless you 🎉🎉🎉😢😢😢😢😮😮
බොහෝම ලස්සනට ගායනා කළා.
සුභ පැතුම්!❤
Oyage katahada pissuvak aiye oyata bs oya me tharage issarahata yanna one ❤❤❤❤
හරිම ලස්සනයි මල්ලි හැමදාම ආදරෙයි eelaga round ekedith me wagema ලස්සනtama sing krnna හදවතින්ma suba prarthana karanwa බුදුසරණයි devipihitai හැමදාම oya ලස්සන hinawa තියාගන්න ❤❤❤❤❤❤😍❤️😘😊
Sayagi puthe oyage sindu ahanna apith wasanawsnthai, oya harima pinwanthai, ada godakma lassanai, aththatama hirusta oya nisa alokamath wela putha, ruwanta wediyen oya lassanatama gayana kala, ❤❤❤
Sayagi meka thamai mama oyage dakka hodama gayanaya. Harima lassanai. E githayata awashshya feel eka oya dunna. Sathutui oya idiriyata giya eka gana bathiya santhushlage songs oyata hodin mach wenawa wage hithenawa. ilaga watayedith mitath wada hoda tharagayak denna. God bless.
ගොඩාක් ආදරෙයි පුතේ . ඉදිරියට ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවා . ඔය තමා ඔය සින්දු වේ රිද්මය . බුදුසරනයි දෙවි පිහිටයි
Anee eka lassnaiii❤ godak parak ahuva
ලස්සනයි පුතේ ජයෙන් ජයම වේවා ඉදිරියටම යන්න බුදුසරණයි 🙏🥰😘
Final innma ona oya මල්ලි ape hadwathe star oya❤😍❤️❤️❤️❤️❤️❤️😍❤️😘😘😘😘😘❤️❤️😍😍😍😍😍❤️❤️🥴
ඉදුවර සයාගි❤️😘 oya thma ape hiru star ❤️🥰 me para කුරුණෑගල thma 1st❤️
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ මේ සින්දුව 🎉🎉🎉🎉 ජයවේවා ❤
Harima lassanai Sayagi..❤ Good luck 🎉🎉
SO HAPPY THAT RUWAN TOOK PARDEN IN PUBLIC IT WAS A NICE MOMENT YESTERDAY.Proud of you Ruwan for been humble
Sayagi oya thama hiru star ⭐✨❤❤❤❤❤❤
ලස්සනයි අයියේ ඔයා ඉදිරියටම යන්න ඔනි❤️🥰
කෙනෙක්.සතුටු.වෙද්දි.තව.කෙනෙක්.දුක්වෙනව.කොහේ.බැලුවත් .ජීවිතේ .තරගයක්.
ඉදිරියටම යන්න වාසනාව ලබෙවා❤❤❤🎉🎉🎉
සාඩම්බරනීය නිහතමානී ගායකයෙක් ❤❤❤❤
ජෙසු පිහිටයි පුතේ හරිම ලස්සනයි ජය වෙිවා ❤❤❤❤❤❤
Congratulations sayagi aiye🎉🎉 harima lassanai ❤❤ ilaga sinduth me wagema hodata kiyala idiriyatama yanna labenna one
Adareii induwara aiyee ❤❤
ලස්සනයි සයාගි.සුබ පැතුම්.....❤❤❤ආදරෙයි....❤❤❤❤
Godaak lssnai Sayagi 😍❤ Aye aye ahnn hithenv..anivryenm thrgaye idiriytm ynn labewa oyt. Good luck 🎉❤
ලස්සන ගමනක් යන්න මල්ලි ❤️😍 බුදුසරණයි
අනිවාරෙන් Finel යන්න ඕනේ හැමෝම වෝට් කරන්න ❤️
හරිම ලස්සනයි අයියෙ ඉස්සරහට ම යන්න ඕනෙ ඔයා අනිවාරෙන්ම ❤🎉
🎉🎉🎉🎉Hiru star🎉🎉🎉🎉Sayagi🎉🎉🎉
රුවන් නෙමෙයි අමල් අයිය තමයි චරිතෙ. කවුරු කොහොම කිව්වත් අමල් අයිය හොද හදවතක්. ඒක මේ වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුලුවන් ඕනි කෙනෙක්ට.
Aniwaryen ♥️
Lassanai
සුපිරී සයාගි..💗✊
Puthe oya harima dakshai lassanai oyata jesu pihitai
ගොඩාක් ලස්සනයි සුබ පැතුම් ආදරෙයි ජයවේව
Sayagi ❤️ oya thanai hiru star 💕
ලස්සනයි මල්ලි oll tha best 🌸🌸🌸❤❤❤🇱🇰🇦🇪
Oyata jaya wewa puthe
කුරුණෑගලට cup එක ගේන්න ඕනෙ සයාගි අයියේ.. ලස්සනට sing කරා.🎉🎉❤❤
Ane aththtama lassnai❤❤❤❤❤😊
Congratulations sayagi ayya ❤❤❤ next round eketh hodt sing krnn 💗💗💗💗
Sayagi thamai hiru ster kiyanna theyak naha all the best puthe
God bless you 🙏 ❤️ ❤❤❤
👍🏻👍🏻👍🏻 Congratulations Sayagy Putha ❤❤❤❤❤
පරිස්සමෙන් ගමන යමූ ජයම වේවා ❤❤
I.... ළඟ වටයේ හොඳ පැහැදිලි ලස්සන සිංදු wak දෙන්න api හැමෝම ඔයා ❤❤❤ painel🎉sing කරනවා බලන්න inne mage පුතේ ❤❤❤🎉🎉🎉🎉
ලස්සනයි aiye cup aka ganna ලැබේවා කියලා prathana කරනවා 🎉🎉❤❤
ඇත්තටම ලස්සනයි අයියේ ❤😊
ලස්සනයි..ඔබත් ගායනයත්..
ලස්සනයි මල්ලී❤❤❤ ගායනය
ආදරෙයි සයාගී ❤️
Lassanai ayyee niyamai❤❤❤❤❤❤❤❤❤
Great singing all the very best
Adanam supiri malli ❤
10 serekata wada beluwa lassanaaaaai
Congratulations putha🎉❤
Beautiful performance Sayagi. All the best for future performances.
Woow laccanay ayya performance ekh❤️😩
ආදරෙයි සයාගී❤❤❤❤❤❤❤
Sayagi your sings perfect ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aththatm sathutui thundenagem manussakma thiynwa. Saragi aththtm lassni ❤
Congratulations 🎉🎉🎉🎉❤
My hiru star ❤❤❤❤❤❤❤sayageee
Sayagi next time hoda song ekak me wage ok.y need to win hiru Star ❤❤❤❤
api dinnooooo very happy ayye I'm very proud of you you did your best today congratulations thawa tika durai ayye kirulata thiyenne api ethentath parissamata hamogema adare dinagena sathutin yamu next round ekatath danma ready wenna loku venasak karanna api hamadamath oyath ekka innawa ❤❤❤❤❤
Well done. Congradulations wish you all the best in the next round.Good luck .May God bless you.❤❤❤❤❤❤
Sayagi❤
Maru maru oyage kata hada marana lassanai aiye.oyata diriyata yann mama suba pathanawa❤
Ape saragi sayagi 😁❤❤❤❤❤
ලස්සනයි ගොඩක්❤
Lassanayi Ayye ❤😘 final round eka wenkm inna ona star kenek oya ayye. Ithim ape adare hamadama oyata denw. Godak adareyi ayye ❤
All the best ❤
Congratulations sayagi❤🎉❤
Lovely singing ❤all the best son❤
Wow ❤
Congratulations on your win Sayagi❤️ Your talent and dedication truly stood out🔥 Wishing you continued success✨️
Very nice❤
Hiru star wenne sayagi thama ❤🎉
හරි ලස්සනයි පුතේ ඔයා ♥️♥️
Puthe oyage hada ruva gayanaya hinava harima apurui adarei jesu pihitai
Finale innama one❤❤❤
Ammoooo lassanai ❤❤
Oyata ediriyata yanna samdamat suba patana wa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mee sare hiru star oya thamai