බජට් එකට හරියන උසස් පෙනුමකට | How to look expensive on a budget | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 22 лис 2024

КОМЕНТАРІ • 347

  • @surangisurangi7772
    @surangisurangi7772 4 місяці тому +62

    ඇත්තටම ඔයාගෙ video මං ගොඩක් ආසාවෙන් බලන කෙනෙක්... අපේ ජිවිතේ ගන්න වටින අදහසක් ගොඩක් තියනවා..

  • @DivyaUdakara
    @DivyaUdakara 4 місяці тому +65

    ඔයා කොන්ඩෙ ගැන කිව්වා කතාව මන් කාලයක් තිස්සෙ මගෙ වටේ ඉන්න මිනිස්සුන්ට පැහැදිලි කරගන්න බැරුව හිටපු දෙයක්.ඔයාගෙ කතාව හරියටම හරි.මට තියෙන්නෙ straight කොන්ඩයක්.දකින හැමෝම වගේ මාරම ආසයි.ඇත්තටම මගෙ කොන්ඩෙ ගොඩක් ලස්සනයි ඒවගේම නිරෝගී.කොහෙ ගියත් මාව highlight වෙන්න ඒක එක හේතුවක්.මං එකපාරක් තැනකට ගියොත් එතන ඉන්න හැමෝටම වගේ මාව මතකයි.මගෙ කොන්ඩෙ ගෙදර අයගෙ බල කිරීමට කැපුවේ නෑ ඒ හින්දා දනිස් වලිනුත් පහලට තිබ්බෙ.ඒක මට හරිම කරදරයක් උනා.මගෙ ඔලුවෙ ඉදන් දිගට වැල් වැල් එල්ලෙනවා වගේ.ඒක මට හරිම boring look එකක් කියලා මට හිතුනා.ඉතින් මන් ඉවසලා බැරිම තැන කතුරක් අරන් ඉන ගාවින් කපලා දැම්මා කොන්ඩෙ.කියන්නත් ආසයි මන් ආසම look එක මට ලැබුනේ එවෙලේ.දැකපු හැමෝම මැරෙන්න හැදුව ඇයි කැපුවෙ කියලා.මගෙ කොන්ඩෙ තියෙන්නෙ අනිත් අයව පිනවන්න නෙමෙයිනෙ.ඊට පස්සෙ මං salon එකකින් ගානට කපා ගත්තා❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 місяці тому +17

      ඇත්ත. හරිම සතුටුයි ඔයා ඒ වගේ තීරණයක් ගත්ත එක ගැන. 👏මගෙත් ඔයාගේ වගේම ගොඩක් දිග කොණ්ඩයක් තිබ්බේ. කිසිම style එකක් දාන්න බැහැ දිග වැඩි නිසා. කොණ්ඩේ කොටට කැපුවට පස්සේ පුදුම නිදහසක් සහ ආස ආස style එකක් දාන්න පුලුවන්. 🤚

    • @DulnimaJayasinhe
      @DulnimaJayasinhe 4 місяці тому +3

      Math ohoma tama konde gotana witarai puluwan mt 🙂 kohe giyt nikm gonek wage konde gotagen ynw .

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 місяці тому +1

      @@DulnimaJayasinhe ithin wenasak karamuko 😁😀

    • @Naturerosaliya
      @Naturerosaliya 4 місяці тому

      ​@@Lavishingwithsandali ඇත්තමයි අක්කේ කොන්ඩ් කොටට කැපුවම පුදුම නිදහසක් තමයි ...මමත් short hair එකක් maintain කරන්නේ ♥️🥹🫶

    • @shelaniperera4361
      @shelaniperera4361 3 місяці тому

      😢 math asai mageth danahisa gawata godak mn konde bun ekak dan ynne godak wayasa patai eken mn. Husband kpnna denne nh 😭😭😭😭

  • @naturallaw800
    @naturallaw800 4 місяці тому +13

    මමත් එන එන හැම fashion trend එකම follow කරන්න අකමැතිම කෙනෙක්. සමහරු ඉන්නවා තමන්ගේ පාට ගැනවත් ඇඟේ හැඩය ගැනවත් අවබෝධයක් නෑ තමන් පොශ් කියල පෙන්නන්න හැම trending fashion එකම ඇඟේ එල්ල ගන්නවා. එන එන හැම මෝඩ trend එකක්ම අපි අනුගමනය කරන්න ගියොත් වෙන්නෙ අපි ඉක්මනටම සමාජේ විහිලුවක් බවට පත් වෙන එක. ඔයා advice කරන විදියට තමා මමත් ඉස්සර ඉදන්ම ඇඳුම් තෝරගත්තේ. Elegant , decent , affordable and comfortable. ඔයා තවත් වැඩිපුර දේවල් ටිකකුත් මගේ fashion sense එකට එකතු කලා. Thanks ඔයාට. 😊

  • @SulochanaRajapaksha-jq8uq
    @SulochanaRajapaksha-jq8uq 4 місяці тому +23

    මම බලන්න හිටපු වැඩසටහනක් මගෙ කොන්ඩෙත් බලු නැටිටක් වගෙ මට තමයි එක කියුවි වෙ😂. ආදරෙයි හැමදාමත් හොද දෙයක් කියලා දෙනවා පුතෙ

  • @Vihansa12
    @Vihansa12 4 місяці тому +17

    ඇත්ත අක්කි. මගේ කොන්ඩේ ටිකක් දිගට තිබ්බා..ඒක maintain කරගන්න බැරි උනා. අගින් පැලිලා නිසා මාත් ඉන ලගට කැපුවා..දැන් හොදට treatments කරනවා..
    දිග කොන්ඩෙ තියෙන කෙනෙක්ට ඒක වදයක් නොවෙන විදියට දාන hairstyle, outfit ගැනත් vedio එකක් කරන්නකෝ

  • @naturallaw800
    @naturallaw800 4 місяці тому +5

    අක්කෙ ඔයා සුපිරියට මේ වීඩියෝ ඉදිරිපත් කරනවා. Overall ලස්සන වෙනව කියන්නෙ කොණ්ඩෙ දිගට වනන් ඉන්න එකවත් glass skin හදාගන්න එකවත් නෙවේ , ඇත්තටම overall elegant වෙන්නෙ හැම දේකම එකතුවෙන් බව ඔයා ලස්සනට පැහැදිලි කරනවා. අනික ඔයාත් overall elegant නිසා ආදර්ශෙන්ම ඒක පෙන්නනවා . ❤️❤️🙂.

  • @imsheez93
    @imsheez93 4 місяці тому +2

    කවුරුත් කරන්නෙ නැති videos මේවා, කියන්නම ඔනී මාර calm Relaxing voice එකක්, එක එක්කෙනා දවස තිස්සෙ කරන හැම එකම දානව මෙ වගේ ප්‍රයෝජනවත් Vlogs හරි අඩුයි, දිගටම ඔයාගෙ videos ඔනී, ❤

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 4 місяці тому +1

    කොන්ඩෙ ගැන කිව්ව එක ඇත්තම ඇත්ත.මගේ කොන්ඩෙ කැපුවම මාරම ලුක් එක්ක ආවා.

  • @aasha-x9t
    @aasha-x9t 4 місяці тому +4

    ඔයාගේ video වලින් අැත්තටම වැදගත් දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා.එයට ස්තුතියි.අනේ මට දැනගන්න ඕන කොන්ඩය කපන style මූණේ හැඩයට.මම අවු 37 කෙනෙක් දැන් ඉස්සරහ කෙන්ඩය ටික ටික සුදු වී ගෙන එනවා මම හෙනා ගාන්න අකමැතියි සුදු වුනත් කොටට කපන්න තමයි මං හිතන් ඉන්නේ මගේ මුන රවුම් .ගැලපෙන hair cut video එකක් කරන්න please ❤❤❤❤

  • @sahiSapsara
    @sahiSapsara Місяць тому

    කොන්ඩේ ගැන කියපු කතාව නම් ඇත්ත අක්කේ මගෙත් කොන්ඩේ ගොඩක් දිගට තිබ්බේ.කොන්ඩේ කැපුවට පස්සේ මට මාරම වෙනසක් ලස්සනක් ආවා❤❤

  • @dasuninimasha1281
    @dasuninimasha1281 4 місяці тому +6

    Thank you akki❤ තැනට සුදුසු විදියට ඇඳුම් තෝරගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්න්කො අක්කී

  • @AmilaMaduranga-lp4oy
    @AmilaMaduranga-lp4oy 2 місяці тому

    කටහඩට පිස්සු හැදෙනවා. සුභ ගමනක්.

  • @ayeshikakonara9864
    @ayeshikakonara9864 4 місяці тому +3

    බලු නැට්ට වගේ..😂😂😂😂 ඒකට නම් හිනා ආවා..ගොඩක් වටින explanation එකක් ♥️

  • @nilunature192
    @nilunature192 4 місяці тому +1

    හරිම clear voice එකක් ඔයාට තියෙන්නේ. ලස්සනයි vedeo එක සහ ඔයාගෙ voice eka.

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 4 місяці тому +1

    මම හරිම ආසයි බලන්න ඔයා දාන හැම vedio එකක් ම.ස්තූතියි ගොඩාක් .

  • @Lucky10Girl10
    @Lucky10Girl10 4 місяці тому +4

    Thank you dear. උස කෙනෙක් ව කොට කරලා පෙන්නන්න පුළුවන් tips කියලා දෙන්නකො
    මං උසයි සහා මගෙ හස්බන්ඩ් ට වඩා ටිකක් උසයි. මේක outfit එකෙන් වෙනස් කරගන්න tips ටිකක දෙන්නකො 😊❤

  • @Naturerosaliya
    @Naturerosaliya 4 місяці тому

    Hair එක ගැන කියපු කතාව 100% ඇත්ත ....! ♥️🫶

  • @Straykidsarmy783
    @Straykidsarmy783 4 місяці тому +6

    මං සාමාන්‍යයෙන් කෙට්ටු කෙනෙක් නිසා කොන්ඩෙ දිගට තිබ්බම නිකම් බටයක් වගේ 🙂 ඒ හින්දම උරහිස ළඟටම කැපුවා..... දැන් තමා ඇත්තටම තමන්ගෙ ලස්සන පේන්නෙ 😊❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 місяці тому +3

      So happy for you girl.👏❤️

    • @nishaditharuka1659
      @nishaditharuka1659 Місяць тому

      මමත් කෙට්ටු උස කෙනෙක්. මගෙත් කොන්ඩෙ දණහිස් අගට වගේ උසයි. කොන්ඩේ කපනවට ගෙදර අය කැමති නෑ. ඔයා කොන්ඩේ කැපුවාම අවුලක් වුනේ නෑ නේද.

    • @Straykidsarmy783
      @Straykidsarmy783 Місяць тому

      @@nishaditharuka1659 තමන්ට ගැළපෙන දේ තමන් විසින් තීරණය කරන්න ඕන ඉතින් අනිත් අය කිව්වට බෑනේ 🙂 අපෙ නම් ගෙදර අය මුකුත් කිව්වෙ නෑ .....හම්බෙන අයත් කියන්නෙ දැන් නම් ලස්සනයි කියලා 😊

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 4 місяці тому +1

    ඔයාගේ වීඩියෝ ඔක්කොම බලලා මං අක්කී.... එන හැම එකම බලනවා.මං හරිම ආසයි හැම එකකටම ❤❤❤❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 місяці тому +14

    කොන්ඩෙ ගැන කිව්ව එක නම් හරි කොන්ඩෙ දිගට තිබ්බ කාලෙ මං හෙන මෝඩ අහිංසක වයස පාටයි.. කැපුවට පස්සෙ sexy😍

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 місяці тому +3

      @@Imasha_Welivita digata thiyeddi poddak wayasa pata penawa 🤚

  • @Thusi-jayarathna
    @Thusi-jayarathna 4 місяці тому +3

    My fav channel❤ your channel has really helped me find my personal style. Thank u for being such an inspiration.

  • @HashiVlogs-r1t
    @HashiVlogs-r1t 3 місяці тому

    superb videos 🌝api godak hithanne nathi dewal mekedi mata note una🎉❤good luck

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 4 місяці тому +1

    My hair was very thing and my friends were always telling to cut it to get a volume but i didnt , anyway after watching your video i cut it short cz i know you allways gives good advices . Thanks sandali .

  • @studiopedia9871
    @studiopedia9871 29 днів тому

    ස්තූතියි ගොඩක් ❤

  • @Hashi89149
    @Hashi89149 4 місяці тому

    akke oyage videos ekak naara man aniwaren balanawa. kawruth nokarana videos oya karanne ewa harima informative. puluwan hama welema me wage videos upload karanna. Fly karddi, wedding party ekakata wage dress karanna ona widiha ganath video ekak karannko

  • @H.GAMAGE
    @H.GAMAGE 4 місяці тому +2

    ඇබ්බැහි වෙන සුලුයි.. ❤❤❤

  • @sharmilaprashani8811
    @sharmilaprashani8811 27 днів тому

    අපිට පාවිච්චි කරන්න හොද ශැම්පු සහ කන්ඩිශනර් ගැන කියන්නකො අක්කි

  • @wonderfulnature5331
    @wonderfulnature5331 4 місяці тому

    අම්මෝ ස්තූතියි , කොන්ඩෙ කපපු දවසෙමයි වීඩියෝ එක දාලා තියෙන්නෙ , ස්තූතියි අනේ❤️ ආදරෙයි

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 3 місяці тому

    Very good explanation. I am your subscriber from USA.All the best!

  • @MilariPerera12
    @MilariPerera12 10 днів тому

    Akki oya use karana face cream face wosh gana kiyannako

  • @savithridissanayake
    @savithridissanayake 4 місяці тому

    Thanks for the video. Could you also do one where you can explain what colours go best with Sri Lankan brown skin?

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 місяці тому

      ua-cam.com/video/hV7t3v4NUro/v-deo.htmlsi=YfesGupKF5PPltn1
      I have mentioned in this video. ❤️

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 4 місяці тому +1

    Thank you නංගියා ❤❤❤❤❤

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 4 місяці тому

    Mn hari asai thanipata adum walata.ehema ewai wadipura tiyennet.konde nam urahisen tikak pahala.agisi palenda nodi kapanawa....misge vedio harima watinawa.thanks...god bless 🙏❣️

  • @nethminijayathilaka8027
    @nethminijayathilaka8027 4 місяці тому

    Nice explanation akki. You looks like nice elegant lady.

  • @telenachamindhi529
    @telenachamindhi529 4 місяці тому +1

    ස්තූතියි සහෝදරී , මේ දැනුවත්කිරීමට

  • @indunilgunasekara46
    @indunilgunasekara46 4 місяці тому +11

    Nice explanation ❤️

  • @araliyarajapaksha9011
    @araliyarajapaksha9011 4 місяці тому +15

    ක‍්වූරු හරි ලිෆ්ට් එකක් දුන්නොත් ඉස්සරහින් නගින්න ද පිටිපස්සෙන් නගින්න ද..😊kohomada හොද kiyannakoo ❤

    • @madu8705
      @madu8705 4 місяці тому +13

      oya danna kenek nam vehicle eke wena kawuruth nattan issaraha,nattan eya driver wage wenawa eka mannerless

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 4 місяці тому

      ​@@madu8705ඔව් ඒක ඇත්ත

    • @nirmalajayathilaka2478
      @nirmalajayathilaka2478 4 місяці тому

      Duredrant 1k kiynnko mild odour 1k tyana

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 4 місяці тому +1

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ස්තුතියි ඔබට 🙏

  • @yash3466
    @yash3466 Місяць тому

    කොන්ඩෙ කතාව ඇත්ත තමයි ..මගෙ සාමාන්‍ය දිග කොන්ඩෙ තිබ්බෙ එකෙ කෑපුවා කැපුවාට පස්සෙ ම්ගෙ වයස පෙනුම් අඩු උනා.. මට වයස 30 හැබැයි දැන් පෙනුම 23 =25wage

  • @tln8085
    @tln8085 4 місяці тому +1

    Dear,kindly do a video on how hair coloring, tinting and ear , nose piercing effect on women persanality , please , ❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 місяці тому +1

      @@tln8085 Thank you for the suggestion! It's an intriguing topic, but I want to ensure it's handled with care to avoid offending anyone. I'll think about it and see how best to address it. Thank you ❤️

  • @victorypereira68
    @victorypereira68 4 місяці тому +1

    Valuable explanation. Useful ideas for every woman. Thank you sister. God bless you .❤❤

  • @shashi2838
    @shashi2838 4 місяці тому

    Jewellery match krla dress krn wdya gnth video ekk oni akki🥰 frocks wlt pants wlt khmd mna wge jewellery d hoda kyl😪

  • @sakithmaperera2423
    @sakithmaperera2423 4 місяці тому

    Akki video eka adath maru hamadama wagee ❤, skin care, hair care gana wenma video ekaka katha karanna akki

  • @MD-411
    @MD-411 4 місяці тому +2

    Clzes yana ayata styles tikk pls

  • @Kulani-q9i
    @Kulani-q9i 4 місяці тому +1

    Hi akki, office outfit ekak widiyata black trouser with black blouse ekak adina eka gana idea eka mokakd akkage ? (All black)

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 місяці тому +1

      Hi! Ow puluwan. Different textures mix karala adinna. Accessories use karanna. Belt ekak, watch ekak & subtle jewelry ❤️

    • @madushani2000.
      @madushani2000. 4 місяці тому

      ​@@Lavishingwithsandalithank you akki ❤❤

  • @ApekshaKumari-pm2go
    @ApekshaKumari-pm2go 4 місяці тому

    Tikak chubby kenekta ofz wear tips tikak kiyannako

  • @Hansanamanuth
    @Hansanamanuth 4 місяці тому

    අක්කි konde මහත නැති digath නැති කෙනෙක්ට hairstyle kiynko

  • @shermiladealwis3034
    @shermiladealwis3034 4 місяці тому +5

    මැදිවියෙ පසුවන අයට ගැලපෙන ඇදුම් මෝස්තර විඩි⁣යෝ එකක්. දෙන්න පුළුවන් ද❤❤❤❤

  • @ilangarathne6322
    @ilangarathne6322 4 місяці тому

    valuble videoo.. thankssss

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 4 місяці тому

    Excellent.Very valuable ideas.Thank you so much.Love you. From USA

  • @chandimafernando1746
    @chandimafernando1746 4 місяці тому

    Thanks a lot. Very clear explanations. ❤❤

  • @niroshanimanthi415
    @niroshanimanthi415 3 місяці тому

    Thank you

  • @ireshairesha7465
    @ireshairesha7465 4 місяці тому +6

    Clz yanne set wena style tikak Kiya dennko plz...❤❤

    • @madu8705
      @madu8705 4 місяці тому

      class yanna mona style da lamayo😁igena ganna nemeda yanne?

  • @geethmiperera4277
    @geethmiperera4277 4 місяці тому +3

    Dark skin එකක් තියන මට lipstick brand එකක්, color එකක් select කරගන්න බැරුව ඉන්නෙ. උදව් කරන්න පුළුවන්ද?

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 місяці тому +1

      Puluwan. Price range eka kohomada oya balanne?

    • @geethmiperera4277
      @geethmiperera4277 4 місяці тому

      @@Lavishingwithsandali Thank you so much❤ price එක ගැන අදහසක් නෑ මට. රු.2000ට වඩා අඩු නං වැඩිය හොඳයි🙂❤️

  • @MaritaPrashanthi
    @MaritaPrashanthi 4 місяці тому

    Thank you dear. I learn more from you.❤ good luck.

  • @sewwandijayasinghe2438
    @sewwandijayasinghe2438 4 місяці тому

    Like the previous ones, this one is very valuable. Your outfit is so elegant. Can you suggest the place

  • @thanushiwelivita937
    @thanushiwelivita937 4 місяці тому

    Thank you so much ...nice explanation ❤❤

  • @nadeerapathirage84
    @nadeerapathirage84 4 місяці тому +1

    Is there any place I can purchase the colour card once you presented?

  • @kumuduganarachchige5844
    @kumuduganarachchige5844 4 місяці тому

    Bohoma sthuthiyi obathumiyata

  • @chamaniishara9728
    @chamaniishara9728 4 місяці тому

    හරිම වටිනව නංගි .ස්තුතියි.ගොඩාක් ❤

  • @nimashamadushani1998
    @nimashamadushani1998 3 місяці тому

    Elegant look ekakata slippers ,shoes ,heels , mewa danaganna eka th wadagath wenawa neda ? Eka ganath vedio ekak krnn. ♥️

  • @ChandaniRodrigo123
    @ChandaniRodrigo123 4 місяці тому

    හරිම වටිනවා ❤❤

  • @Geetee9
    @Geetee9 4 місяці тому

    Thank you soo much for the video darling ❤learnt a lot ! You can really go a long way ..

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 4 місяці тому

    Thank you miss ❤❤❤❤

  • @suranjinilmini9360
    @suranjinilmini9360 4 місяці тому

    Ahamben giya week eke mata oyage vedio ekak hambela baluwe.balapu gaman subscribe kara
    Dan digatama balanawa.
    Puluwannam australia graduation ekakata 42 age mam kenekta dress idea ekak reply denna.
    Good luck oyata.

  • @madharadulanjali.
    @madharadulanjali. 4 місяці тому +1

    Akkige day and night skin care routine eka gennako. 😊💙

  • @geethalprasad1370
    @geethalprasad1370 4 місяці тому +1

    Valuable video,tnx

  • @himaliedamayanthi9201
    @himaliedamayanthi9201 4 місяці тому

    Nice explanation think you

  • @SarathKarunathilaka-vd9rp
    @SarathKarunathilaka-vd9rp 4 місяці тому

    මම හිත හිත හිටපූ දේ❤❤

  • @Thara889
    @Thara889 4 місяці тому

    Thank you very much darling 🌹

  • @HirumaliHansika-gy7we
    @HirumaliHansika-gy7we 4 місяці тому

    Juwalari gana video ekak karannako❤

  • @angel_crafters
    @angel_crafters 4 місяці тому

    Thank you so much! Akki ♥️

  • @geethajayatissa7096
    @geethajayatissa7096 4 місяці тому

    Thank you so much ❤

  • @suseemasamarakoon3023
    @suseemasamarakoon3023 4 місяці тому

    Thanks lot ❤️❤️❤️

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 4 місяці тому

    Thanks duva oya kalin vidio akak kiva vage mage athe kola pata penava a kiyanne worm undertone neda puluvan nam colour tika kiyannako match

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 місяці тому

      Ow warm undertone. ua-cam.com/video/hV7t3v4NUro/v-deo.htmlsi=m_KH1Dt1dEdwTh7j me video eke mama colours wala photo ekak dala thiyenawa. Eke screenshot ekak ganna. Ethakota lesi. ❤️❤️

  • @shiranimadivilage9379
    @shiranimadivilage9379 4 місяці тому

    Thanks dear.

  • @Maheeshashalini
    @Maheeshashalini 4 місяці тому

    Thank you so much akki ❤❤

  • @Jur792
    @Jur792 4 місяці тому

    අක්කි මට මේකට අනිවාරෙන් උත්තරයක් දෙන්න ගැහැනු ලමයෙක්ගෙ ලස්සනට පියයුරුවල ප්‍රමාණය ගොඩක් බලපානවද පියයුරු කුඩා ගැහැනු ලමයෙක් ලස්සන නැති ඇගේ හැඩයක් නැති ඇගක් නැති කෙනෙක් කියලා කියන්න පුළුවන් ද ඒ වගේම පිරිමි ලමයිගෙ ආකර්ශනය ඒකෙන් අඩු වෙනව ද ඇදුමක් අදිද්දි ඒ ඇදුම තමන්ගෙ පියයුරු වල විශාලත්වයත් එක්ක ගැලපෙන් නැහැ කියලා හිතලා දුක්වෙන්න පසුතැවෙන්න ඕන ද ඒ වගේම ෆැශන් වලට අමතරව ගැහැනු ලමයි හිතනවා තමන්ගෙ පියයුරු ගොඩක් කුඩයි නම් තමන්ට ආදරය කරන්න විවාහ වෙන්න සහකාරයෙක් හොයද්දි ඒක තමන්ට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා එයාට එයා ඉස්සරහ අපහසුතාවයට පත්වෙන්න වෙයි කියලා ඒ වගේම අම්මා කෙනෙක් උන කාලෙක මව්කිරි ලබාදෙද්දි ඒක ප්‍රශ්නයක් වෙයි කියලා ඒ ගැන පැහැදිලි උත්තරයක් අක්කිට දෙන්න පුළුවන් ද මොකද මේවගෙ ප්‍රශ්න අහන්න අපේ ගැහැනු ලමයි ලැජ්ජයි සහ පැකිලෙනවා ඒත් මේවා ලැජ්ජාවියයුතු ප්‍රශ්න නෙවෙයි මන් කවුන්සිලර් කෙනෙක් මන් තාම ඉන්නෙ මුල් කාලෙ මගෙ ලගට එන ගැහැනු ලමයි ගොඩකගෙ ප්‍රශ්නයක් මන් මේ යොමුකරේ අක්කිගෙ ලොකු ෆෑන් කෙනෙක් මම ඉතින් පුළුවන් නන් උත්තරයක් දෙන්න ඒකට ගොඩක් රෙස්පෙක්ට් කරනවා මන් වගේම මේ ප්‍රශ්නෙ ඇත්තටම තියන අපේ ගැහැනු ලමයි 🎉
    තව ඉල්ලීමක් කරනවා මෙ කමෙන්ට් එක දකින ඔයා පිරිමි කෙනෙක් නන් මේ පිලිබද ඔයාලගෙ අදහස කමෙන්ට් කරන්න කවුන්සිලර් කෙනෙක්ගෙ මුල කාලෙ ගෙවන ලමයෙක් හැටියට මන් මේ ප්‍රශ්න ය අහන ගැහැනු ලමයි ගොඩකට මුහුන දුන්නා එයාලටත් ඔයාලගෙ අදහස වටීවි 🎉

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 4 місяці тому

    වොයිස් එක ලස්සනයි අකි

  • @Crazy-i1z
    @Crazy-i1z 4 місяці тому

    Video eka blnna bh akki

  • @DGH-f7z
    @DGH-f7z 4 місяці тому

    Nice explaination

  • @HansiRathnadeepa
    @HansiRathnadeepa 4 місяці тому

    Thanks a lot darling❤❤❤

  • @priyanthideepika9784
    @priyanthideepika9784 4 місяці тому

    Thanks dear ❤❤❤

  • @nsstanj4645
    @nsstanj4645 4 місяці тому

    Thank u so much❤❤

  • @ireshakumari2098
    @ireshakumari2098 4 місяці тому

    Superb vedio...

  • @tharushika25
    @tharushika25 4 місяці тому

    Akke adu budget ekata ganna puluwn sun cream gana wistharayk gennko

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 місяці тому

      @@tharushika25 lankawe sun cream nm ganna epa therumak naha. Foreign brands ganna spf 50+ korean sunscreen hodai skin type ekata galapenna ganna. Man video ekak karala thiyenne.

    • @tharushika25
      @tharushika25 4 місяці тому

      @@Lavishingwithsandali hari akke thankqq 💖💖

  • @shameeshafernando9370
    @shameeshafernando9370 4 місяці тому

    Lipstick eka mokadda akki ane eeka lassanai ❤

  • @sachinihansika2757
    @sachinihansika2757 4 місяці тому

    Extremely important video

  • @Taktome
    @Taktome 4 місяці тому

    අක්කේ ඔයා ඇදුම් ගන්නේ කොහෙනද කියන්න😊 video 1දෙන්න

  • @devikagamage9316
    @devikagamage9316 4 місяці тому

    Nice video nanga ❤

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 4 місяці тому

    Very professional

  • @DewCh
    @DewCh 4 місяці тому

    Thank you ❤

  • @sonyabanda6543
    @sonyabanda6543 4 місяці тому

    Thanks💞

  • @H.GAMAGE
    @H.GAMAGE 4 місяці тому

    ❤ ඩියර් බ්‍රෑන්ඩඩ් බෑග්ස් ගන්න පුලුවන් තැන් මොනවද.

  • @rasinduwiduranga8959
    @rasinduwiduranga8959 4 місяці тому

    Thank u❤❤

  • @Popcornmellow
    @Popcornmellow 4 місяці тому

    The hair tip 100% fr. Cannot comprehend the mundane belief of the Lankans that they believe longer the hair, the better.. like that works on a rare case fr.

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  3 місяці тому

      Thank you for your comment! I completely agree with you. The belief that longer hair is always better is quite common in some cultures, including Sri Lanka, but it's not always practical or true. Healthy hair truly matters, and that's what I wanted to emphasize in my video. Everyone should focus on what makes them feel confident and beautiful, whether their hair is long or short.

  • @kawijesekara2718
    @kawijesekara2718 4 місяці тому

    🎉🎉🎉🎉 Adarei

  • @MayomiThennakoon
    @MayomiThennakoon 4 місяці тому

    Thankyou akka❤

  • @shashiprabhani1252
    @shashiprabhani1252 4 місяці тому

    Superb❤

  • @nisansalapiyumi5546
    @nisansalapiyumi5546 4 місяці тому

    Thanks