Hi I love your style and how you teach elegance! As a Muslim, I strive to dress elegantly while staying modest, covering everything except my hands and face. Could you please make a video on how to dress elegantly within these guidelines? It would be so helpful for many Muslim women, including me. Thank you!❤
Bala bala hitiye ai video naththe kiyala..❤😊.....den hemoma sudu una heti kiyana video thama hema ekakama thiyenne😂😅...vikarayk..eth oyanm supiri hemotama watina kiyana dewal kiyla denne.❤❤❤❤
ඔයා හරිම decent look එකක් තියන elegant lady කෙනෙක් බොහොම ස්තූතියි මේ වගේ වැදගත් වීඩියෝස් අරන් එනවට ❤ පුලුවන්නම් college girlslata (teenage girls) follow කරන්න පුලුවන් ෆැශන් ටිකක් outfits අරගෙන එන්න thank you 💫
@@NandaniRajapaksha-x5h Thank you so much ❤️🥰
මගේ වයස 57 .තරුණ කාලේ ඉදලම මම ලස්සනට අදිනව.ඔයා ලස්සනට හැම දේම කියල දෙනව.අද කාලේ තරුණ දරුවන්ට ඒවා හරිම වටිනව.බොහොම ස්තූතියි
@@imadurawalamadurawala6776 thank you so much ❤️
මමත් තරුණ ගැහැනු ළමයෙක්.ඒත් මෙච්චර කාලයක් fashions ගැන ලොකු උනන්දුවක් තිබ්බේ නෑ.අක්කගේ videos මුලින්ම බලන්න ගත්තු කාලේ content එක ගැන ලොකුවට හිතන්නේ නැතිව video එක play වෙන්න දාලා ඉන්නවා මොකද අක්කා videosවල කතා කරන විදිය හරිම ආකර්ෂණීය නිසා.කොහොමින් කොහොමහරි මට දැන් තේරෙනවා කොච්චර සරල කෙනෙකුට උනත් elegant වෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් කොච්චර වටිනව ද කියලා.
මේ දේවල්වලට ඇත්තටම බොහොම ස්තූතියි අක්කා.ඉදිරියටත් මේ වගේම දේවල් කරගෙන යන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
Thank you so much 😊
True ❤
ඔයා කතා කරන විදිහ හරිම පැහැදිලියි...😊❤අහන් ඉන්න ආස හිතෙනව ❤❤
@@anjanasandeepani4018 thank you so much 🥰❤️
අක්කිට තැබිලි පාට හරිම ලස්සනයි.අද ගවුම නම් හරිම ලස්සනයි
Thank you dear! ❤️
Thank you.හරිම වැදගත්❤
Clz yanne match wena adum gana style gana vidio ekk oni
කතා කරන විදිහට ශෝක් අනේ 🥰
අද නම් හරීම ලස්සනයි ❤️
මගෙත් ඔක්කොම වගේ තියෙන්නේ තනි පාට ඇදුම්
අක්කි ගෙ vedio බලලා දැන් අත යන්නෙම skin එකට ගැලපෙන පාට වලට
Thank you
ආදරෙයි ❤️
😍😍💯
Ada oya lassanai akke 😌🩷🫶
Thank you darling! ❤️
මමත් ගොඩක් ආසයි ගෑනු ගතිය පේන්න අදින්න ගොඩක් charm clam ගෑනු ලමයෙක් විදිහට ඉන්න මන් ආසයි❤❤❤
Hi
I love your style and how you teach elegance! As a Muslim, I strive to dress elegantly while staying modest, covering everything except my hands and face. Could you please make a video on how to dress elegantly within these guidelines? It would be so helpful for many Muslim women, including me. Thank you!❤
oyage dress eka lassnai.skin tone ekata galapenawa lssnai piliwelai ❤ thanks me video ekata 🌷
Thank youu ❤️❤️
සරලව පැහැදිලි ව කියලා දෙනවා ඔයා..Good job ❤ Classy casual ඇදුම් තෝරගන්න ත් ටිප්ස් ටිකක් අරන් එන්නකො 😊😊
Thank you so much ❤️🥰
කෙටියෙන් පැහැදිලි කිරීමට
තූති
පලක් නැති දිග කතා නැතිව
මේ video තරුණ දුවලට වටිනවා 👍👌🙏🙏🙏
@@mangalajayawardena8387 thank you so much ❤️🥰
You tube eke godak aya katha nokarapu theme.ekakin thamai apita danuma denne. Aththatama best akke❤🎉
💐🥰
අක්කි 3:1 අනුපාතය කරද්දී අපි අදින හැම outfit එකම 3ට බෙදෙන්නම ඕනෙද??
Math eka eka colours walin ear rings,breslat,rings use karana kenek..lace kit1k tiyenawa...MN Asama redi jathiyak..miss godak dewal Ada pahadili keruwa.misge dress 1lassanai.god bless miss❤🎉.
@@neranjalanikalas8331 thank you! ❤️🥰
ඔයාගෙ විස්තර ත් කියන්න study karanawadha work karanawada So eligen girl
අද දුව ඔයා හැඩට පෙනෙනවා ඇඳුමට
ලස්සනයි 👍👌
@@mangalajayawardena8387 thank you so much ❤️🥰
Thank you mn godak ආසයි lace ඇදුම් අදින්න ❤️
❤️❤️
Sweat Proof Makeup for summers
අවශ්‍ය දේ පැහැදිලි කරලා දෙනව හොඳටම . ස්තූතියි ❤
@@ChandaniRodrigo123 thank you so much 🥰
ඔයාට තැඹිලි පාට ලස්සනයි ❤
Thank you 🥰❤️
ලස්සනයි අක්කේ.ඔයා වැදගත් දේම කියා දෙනවා.
@@esalanethsara thank you darling ❤️🥰
Hairstyles gana video ekak karannako please ❤
මේ කතා කරන විදිහ අහන්නයි බලන්නයි තමයි ආආආසම
Thank you ❤️🥰
ඇත්තටම මෙ චැනල් එකනම් ගොඩක් වටිනවා❤මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කෙ ඔයාගෙන් ❤❤💐Thank you very much ☺️☺️❤️🩹
@@Kawyaamandi thank you so much ❤️🥰
Thank you akki...so important...❤❤❤
💐💐💐❤️
Need airport outfit ideas❤
ගොඩාක් ස්තුතියි මිස් ❤
@@sriyaninanayakkara4788 ❤️🥰🥰
ඔයාගෙ vlogs හරිම useful නංගී .....වෙලාව පොඩ්ඩක් අරගෙන හොඳින් පැහැදිලි කරනවා ❤
ඇත්ත නංගී ඔයා කියනවා වගේ, හිතා ගන්න බැරි තරම් ලස්සන lace ජාති තියෙන shop street එකක් paris ඇතුළේ තියෙනවා . ඒවා expensive ..අපිත් paris ඉන්නේ ....
Good luck ❤
@@devikagamage9316 thank you for sharing 🥰😍
❤@@Lavishingwithsandali
ඔයා මැනිකක් වගේ❤
I'm in love with your contents ❤❤❤Could you do a video about college girl outfits ?
ගොඩක් ම skinny girl කෙනෙක්ට බෙල්ට්ස් පාවිච්චි කරද්දි මොන වගේ ටයිප්ස්වල ඒව ද පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් පාවිච්චි කිරීම ගැලපෙන්නෙ නැද්ද?
ඔබ වගේම ,ඔබගේ වීඩීයෝ එකත් හරිම ලස්සනයි❤
Thank you so much ❤️
Bala bala hitiye ai video naththe kiyala..❤😊.....den hemoma sudu una heti kiyana video thama hema ekakama thiyenne😂😅...vikarayk..eth oyanm supiri hemotama watina kiyana dewal kiyla denne.❤❤❤❤
Thank you so much! ❤️ Sudu wena cream gawama wena de ganai, collagen mafia eka ganai hithunoth video ekak karanawa. 😀 banum ahanna wenawa habai 😅😂
@@Lavishingwithsandali ammo niyami akke♥️.sudu une kohomda kiyla vithraine kiyanne.athuru prathipala kauruth kiyanne na.ekanm hoda wedak.api balan innawa👍..banum ahagthath kamn na akke.ea aya video eka balalane.😅.passe kaleka oywa godak ea ayata mathak wei.
Ada video ekath godak hodai dr.. math godak asai godak piliwelata edum adinna.. ithin oyage video godak watinawa apita..
🥰🥰❤️
Oyage video okkoma balanawa harima wedagat thank you very much ❤❤
@@ashadammi6524 thank you so much 😍🥰
මං හරි කැමතියි ඔයාට. අවශ් දේ වැල් වටාරම් නැතුව කියන නිසා. අනිත් අය බයිලා ගහලා වීඩියෝ එක අන්තිමට තමා අදාල දේ කියන්නෙ
@@sanuthishalom thank you so much 🥰❤️
Elagent watchs gena vedio ekak karannako akka.mata watch thioraganna therenna 😢
Harima wadagath.thank u so much ❤
Thanks 🥰❤️
Thanks a lot dear for always sharing important things ❤❤
My pleasure 😊
මැදි වයසට ගැලපෙන ඇඳුම් ගැන වීඩියෝ ඵකක් කරන්න ප්ලීස්
Thank You ❤
Can u plz do a full detailed video on jewelleries and accessories which are matching to certain occasions and with certain outfits 😀
@@chamiwee2077 Noted. Thanks 🥰
Oyage video harima wadagath mn maga balan inne oyage videos enakm .....
@@Rozeofficial454 ane thank you so much 🥰❤️
youre soo beautiful akkiiii 💗🌍🌻
Thank youu soo muchh for your valuble videosss
@@PrarthanaJayarathna thank you darling 🥰❤️
Thank you very much for the video love ❤ waited for this for soo long.
@@Geetee9 thanks for watching ❤️🥰
Very nice explanation ❤. U lk so beautiful for that dress..😊from where did u buy that?😍
@@champamunaweera6175 Thank you! ❤️ It's a linen dress from GFlock
Thank you for sharing this ❤❤
@@Dulakshie.1 🥰🥰❤️
Ane akki fly kraddi hoda edum gena ieda ekak dennko
Thank you ❤
You're welcome 😊
දිග කොන්ඩෙට හොද style oni
well explained as usual😍
can you do a video about tomboy styling things as well?❤
@@str_2384 ❤️🥰
Really useful video. Thank you akki ❤
Thank you so much 🙂
Thanks duva
🥰🥰❤️
Thank you sister ❤❤❤
@@ishankaishanka8983 🥰🥰❤️
I love your voice akky ....! 🫶♥️
@@Naturerosaliya thank you so much ❤️🥰
Looking glamour akki😘😘😘😘
@@dewnasenarathne5806 thank you so much 🥰
ඔයා හරිම ලස්සනයි අක්කි
@@Waruni95 thank you darling ❤️
Thanks akki❤
@@hithmiliyanage841 🥰❤️
Thank you!
@@himaliedamayanthi9201 ❤️❤️
Thanks ❤❤
@@sakusaku4787 ❤️❤️🥰
Ada oya harima lassanai.e frock ekath marama lassanai oyata ❤️❤️
@@madushikalakmali5847 thank you so much 🥰🥰❤️
Thanks darling ❤️
@@nadeenilakshi6279 ❤️❤️🥰
Mata belts hoya ganna than kiyanna ...
Thank you akke🥰
🥰❤️
Unique content akki 🤍🎀
@@Thaarah thank you darling 🥰❤️
Dressup කරනව dress down කරනව කියන්නෙ මොකද්ද ?
@@thanujavgamage4195 dress up කරනවා කියන්නේ, formal විදියට, එහෙම නැත්තම් විශේෂ අවස්ථා වලට, events වලට,
Dress down කියන්නේ, casual, relax විදියට, 🤗
Akke lassana cardigon ganna shop ekk kiynnko
@@eranga5931 mama cardigan ganne nam shein. Lankawe mata hoda ewa hambune naha 🤗
Very nice vidio
@@Jeewani-g7s thank you so much ❤️
great job keep it up dear💐❤️
@@tharikaekanayake9715 thank you so much 🥰
Ada akkge lassana....❤❤❤❤❤
Thank youu 🥰
Honey..❤️😍
Akka ada harima lassanai 🌹❤️🥰😘
Thank you so much 🥰
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👌😍
@@Milanifernando678 ❤️
👍👍👍👍
Thank you 🥰🩷
You’re welcome 😊🥰
Modles දානකොට ලංකාවෙ ,girls දාන්න පුලුවන් නම් skin පාටවල් වෙනස තේරෙනවා. European අය දාපුහාම හොයාගන්න බෑ. අනිත් එක එයාලා මොකක් ඇන්දත් ලස්සනයී.
😍😍🥰🥰
@@nuwanthisenarathna7923 ❤️❤️
❤❤❤
🥰🥰
🎉❤
💯😍
💙
@@MissAlice03 ❤️
❤❤❤❤❤❤❤❤
🥰🥰
✨️🦋💚
❤️❤️🥰
💗
❤️🥰
❤❤❤❤💐💐💐💐💖🙏🤝
🥰🥰❤️
We
Mar
We
Ok
I'll
Coo
We😊
Ok
I'll see
Ok I'll
Yes I'll see
🩷🩷🩷
🥰🥰
Thank you ❤
Thanks for watching ❤️🥰
Thank you akki❤
Thank you too🥰
❤
🥰❤️
❤❤
🥰❤️
Thank you❤
❤️❤️🥰
🎉❤❤❤
@@manashaumayangana4848 🥰🥰
❤
🥰❤️
❤❤
❤️❤️
Thank You❤
You're welcome 😊🥰
❤
❤❤❤❤
@@NiroshaniAmali-dj1qh ❤️❤️