Dodge challenger SRT hellcat redeye sinhala review 2024 | සිංහලෙන්

Поділитися
Вставка

КОМЕНТАРІ • 62

  • @teampatrol61
    @teampatrol61 6 місяців тому +13

    ඩීමන් - Demon
    කියලා නේද කියන්නේ,
    ඩෙමෝන් කියලා නෙමේ ne

    • @4wheelmania
      @4wheelmania  6 місяців тому

      @@teampatrol61 ඔයා හරී😁😍

    • @ViduRanga-l6b
      @ViduRanga-l6b 6 місяців тому +1

      ඩීමන් ...☑️

    • @4wheelmania
      @4wheelmania  6 місяців тому

      @@ViduRanga-l6b yes😁❤️

    • @ChethiyaIduwara
      @ChethiyaIduwara 5 місяців тому +2

      Demon kiyanne yakshayata

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому

      @@ChethiyaIduwara ow❤️☺️

  • @4wheelmania
    @4wheelmania  8 місяців тому +9

    video quality එක edit කරද්දි අඩු වෙලා තියෙනවා....ඉදිරියට දාන වීඩියෝවල ඒ වැරැද්ද නිවැරදි කරලා 1080p වලින් බලන්න සලස්වන්නම්...😊❤

  • @4wheelmania
    @4wheelmania  6 місяців тому +8

    මේකේ පොඩි වැරදීමක් වෙලා $ to LKR කරද්දී....කෝටි 25ක් වෙන්නෙ නෑ...හරිම ගාම කෝටි 2යි ලක්ශ 90 ක් විතර වෙනව❤😊 ඊට වැඩි උනොත් මිසක් අඩු වෙන්නෙ නෑ පොඩ්ඩක්වත්...මේ ලංකාවෙ tax එකතු කරන්නෙ නැතුව👍

    • @janithadithya3911
      @janithadithya3911 5 місяців тому +4

      ඒ msrp නෙ බන් , tax ගෙවන්න වෙනව කෝටි 9,10 ක් අනික, rhd convert කරලා ගන්න වෙන්නෙ

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому +2

      @@janithadithya3911 ඔව් tax එක එකතු වෙන්නෙ නැතුව ගාන කිව්වෙ🥰tax එකතු උනහම හිගාකන්න තමා වෙන්නෙ🥲

    • @janithadithya3911
      @janithadithya3911 5 місяців тому +1

      @@primalikularathna4346 2020 jan දි මම exam එකකට පලවෙනි පාරට කැනඩා ගියා , dodge challenger srt hellcat (0 miles) =$ 40, 000 MSRP .. 2020 දි ලක්ෂ 65 මේ වාහනේ brandnew. Gas guzzler කාර් එකක් හින්දා , performance නැති හින්දා ලෝකෙ කොහෙවත් ගොඩක් විකිනෙන් නෑ .

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому

      @DJz_Shashiya_Remix 🥰❤️හරි යාලුවෙ❤️

  • @shanakahashan8723
    @shanakahashan8723 5 місяців тому +5

    Fav 😫❤ ( demon 170 )

  • @4wheelmania
    @4wheelmania  7 місяців тому +5

    subscribersලා 40 ගහන්න🥺ඔයත් subscribe කරලා නැත්තන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න🥺❤️

  • @hasunvithanagephotography8904
    @hasunvithanagephotography8904 5 місяців тому +7

    ඩිමෝන් නෙවෙයි කොල්ලො ඩීමන් Demon.... යකා යක්ෂා කියන තේරුම.....Keep it up.....👌💪

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому +1

      @@hasunvithanagephotography8904 okay brother🥰thanks❤️❤️🥺

  • @AsiriSampath-zf1ri
    @AsiriSampath-zf1ri 4 місяці тому +2

    ගන්න අවශ්‍යම පුද්ගලයෙක් තමයි මමත් 🥰

  • @theekshanawin
    @theekshanawin 4 місяці тому +1

    Your relevant knowledge needs to be polished
    Good motivation and we'll done

  • @naveenkavishka3723
    @naveenkavishka3723 4 місяці тому +1

    Meke All Wheel driving edition ekak thiyada naththam RWD withara da🤔

    • @4wheelmania
      @4wheelmania  4 місяці тому +1

      @@naveenkavishka3723 ඔව්...මේ ඩීමනුයි හෙල්කැට් එකයි දෙකම RWD වාහන❤️

  • @ircx8824
    @ircx8824 5 місяців тому +1

    aasama car ek eeth dan hadana eka nawaththalaa needa thiyenne dan enne electri ewaa😔

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому

      @@ircx8824 ඔව්...ඒ කට්ටිය කියන විදියට ඉස්සහරට electric පැත්තට යනවා කියලා තමා කියන්නේ..එතකොට අපිට ආයෙත් පෙට්‍රල් දාලා දුවන ඒවා බලාගන්න හම්බෙන්නෙ නැති වෙයි😞

  • @AshenKumara-t5z
    @AshenKumara-t5z 6 місяців тому +1

    Mekanam supiriyak❤

    • @4wheelmania
      @4wheelmania  6 місяців тому

      Thanks ❤️😇subscribe කරලා එකතු වෙන්න..ඉස්සරහටත් මේ වගේ සුපිරි review ගේනවා❤️😇

  • @LK_FALCON369
    @LK_FALCON369 5 місяців тому +1

    Nice❤💥

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому

      @@LK_FALCON369 thanks🥺

  • @nipunawijesinghe5845
    @nipunawijesinghe5845 5 місяців тому +1

    පට්ට🖤

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому

      @@nipunawijesinghe5845 🤩❤️

  • @janidugunawardhana7365
    @janidugunawardhana7365 5 місяців тому +1

    MUSTANG SHELBHY GT500 rewew ekak one

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому

      @@janidugunawardhana7365subscribe කරලා bell icon එක all කරගෙන ඉන්න... දෙන්නම් පුලුවන් තරම් ඉක්මනට❤️🥰

  • @kaushikapramuditha878
    @kaushikapramuditha878 8 місяців тому +2

    👍

  • @eppasindu1314
    @eppasindu1314 4 місяці тому +1

  • @gayanpdesilva7641
    @gayanpdesilva7641 5 місяців тому +2

    Demon - ඩීමන් - යක්ශයා

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому

      @@gayanpdesilva7641 ❤️

  • @DhanujaDasith
    @DhanujaDasith 5 місяців тому +1

    Supra mk4 ekk oni

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому

      @@DhanujaDasith හරි දෙන්නම්🥰subscribe කරලා bell icon එක all කරගෙන ඉන්න යාලුවා🥰

  • @malithkavinda9604
    @malithkavinda9604 8 місяців тому +1

  • @RathnaveeraRathnaveera-cj8ip
    @RathnaveeraRathnaveera-cj8ip 5 місяців тому +1

    ඔක ලංකාවේත් තියෙනවා ද

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому

      @@RathnaveeraRathnaveera-cj8ip mm danna widiytnm ne yaluwe❤️

  • @ihgamingpodda8734
    @ihgamingpodda8734 6 місяців тому +3

    GTR ඔකට වැඩිය හොදා 😜

    • @4wheelmania
      @4wheelmania  6 місяців тому +1

      🥰❤️

    • @ChethiyaIduwara
      @ChethiyaIduwara 5 місяців тому +3

      Wiyali kalapiya hadawath 😂

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому +1

      @@ChethiyaIduwara 🥰

    • @sllyricsworld7324
      @sllyricsworld7324 5 місяців тому +2

      performance eka compere karala balannako oya

    • @janithadithya3911
      @janithadithya3911 5 місяців тому +3

      Gtr එකට වැඩිය ගොඩක් car හොදයි . මේක කොහොමත් හොදයි

  • @adnankagzikagzi8837
    @adnankagzikagzi8837 5 місяців тому +1

    A wageda redda ussana 3 wheel 😂

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому

      @@adnankagzikagzi8837 😂😁❤️

  • @senethdilanka758
    @senethdilanka758 5 місяців тому +1

    🤣ඩිමොන්🤣

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому +2

      මිනිස්සුන්ට වැරදි වෙන්නේ...😊පොඩි වැරදීමක්..අයෙත් ඒම වෙන්නෙ නෑ...!❤

    • @Theworldofcars1277
      @Theworldofcars1277 5 місяців тому +3

      @@4wheelmania පේනවානේ මේ ලංකාවේ ගොඩක් මිනිස්සු ඔහොමයි හොදක් දැක්කාට කියන්නේ නෑ කවදාවත් ..පේන්නෙත් නෑ..වැරැද්දක් දැක්කොත් කියවන්නම් හොඳට දන්නවා..ඕවා ගනන් ගන්න එපා.කරගෙන යන් දිගටම congratulations sudda ❤🎉

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому +1

      @@Theworldofcars1277 🥺🥺🥺🥺තෑන්ක්ස් වචනෙන් හරි මෙහෙම කිව්වට🥺අනේ මම edit කරන්න බැලුවා..ඒත් බැහැ pc එකෙන් audio upload කරලා replace කරන්න...වෙන කරන්න දෙයක් නෑ මට😞😞තැන්කිව් යාලුවා❤️

    • @Theworldofcars1277
      @Theworldofcars1277 5 місяців тому +2

      @@4wheelmania Oka mokada brother...Aulk na tama mulane issrahata yamu wardi tika hadagena...All the best brother ❤️✌️

    • @4wheelmania
      @4wheelmania  5 місяців тому

      @@Theworldofcars1277 🥺❤️

  • @usbmobile
    @usbmobile 7 місяців тому +1

    𝘒𝘌𝘌𝘗 𝘪𝘵 𝘶𝘱❤

  • @AshenKumara-t5z
    @AshenKumara-t5z 6 місяців тому +3

    Mekanam supiriyak❤