What an inspiring interview! This family's resilience and love truly shine through. Wishing them endless blessings and happiness. May the triple gem continue to guide and protect them on their journey. 🙏💎✨
What a talented boys . Excellent work. Those kind of talent not value for Sri Lanka . They don’t appreciate it .Come to America. you guys can do Lot of thin in motor vehicle industry in here by using your talent . Thank you thissa sir. Sorry to hear that poor student’s story. Show your good discipline in the class. Theruwansarani
@@kghjjay4360 aniwa machan, me wage gon kariyo thamai palakayonta kadee gihin dan redde rewila inna wesige puthala.molee kiyala kaladak na me wage gon wesige puththunta. un hithanne api nikan inne kiyala
කුඩු සල්ලි නෙවෙයි දහස් ගානක් දරුවන්ගේ ඇස් පාදලා උගුර ලේ රහ වෙනකන් කෑ ගහල මේ මනුස්සයා හොයපු සල්ලි.අපේ දෙමව්පියන්ට තිබ්බා නම් අපිත් මෙහෙමයි.සන්තෝශයි ....❤ වන්ඩි ටික 👌👌👌
😂😂😂mooda pakek😂
ගූ ලංකවෙ tution කාරයො තමා පොසත්😢😂😂
higna ponny @@shuttlespace04
@@shuttlespace04 ගෝත කැරියෝ උබගේ නොහැකියාවට මිනිස්සු පලි නැහැ .කුහක කැරියා තොට වීල් බැරෝ එකක් වත් තියනවද?
මිත්‍යාවෙන් මිනිස්සු න්ව අන්දවලා හොයපු සල්ලි
❤❤ තිස්ස සර් කියල කියන්නේම වෙනම T r e n d එකක්.......
ඒ ගැන අවිවාදයෙන් කියන්නෙ.........
ජීව විද්‍යාව බොක්කටම වදින්න උගන්වන ගුරුවරයෙක් ..........
සාමකාමි ගතිපැවතුම් ඇත්තෙක්..........
මුල අමතක නොකරන තැනැත්තෙක්...........
ඉතින්, ඔහුගේ දරුවනුත් යහපත්ලෙස ජීවත්වන , සමාජයට වැඩදායක පවුලක්........❤❤
Sahathika eththa❤❤❤
පුත්තු තාත්ත gana කියන කොට තාත්තා ..අහක බලා ගෙන හිනා වෙනවා හොඳ දරු පරපුරක් හදනවා වගේ තමන්ගේ දරුවනුත් හොඳ ට හදලා ඔබ තුමාට ජය සතුට වාසනාව ලැබේවා ❤
Deegyu wewaa❤❤❤Pawulatama.kuwaot sita.
❤❤❤❤❤
හරිම සතුටුයි සර්ගෙ ලමයි මේ වගේ වැඩ කරන ඒක ගැන. ගුරු වෘත්තියට වඩා ගුණවත් නැණවත් මනුස්සකම. සමාජයට යහපතක් කරමින් රටට සේවයක් කරන ගුරුවරුන් අතරින් ඉතාම ආදරය කරන ගුරුවරයා ඔබ තුමායි මගේ වයස අවුරුදු 58කි සැම පාඩමක් ම. අසනවා බොහොමයක් දැනුමක් ලබා දෙනවා තෙරුවන් සරණයි
සර්ගේ පුත්තු දෙන්නා දැක්කාම හරි වාසයි හරිම නිහතමානී දරුවෝ දෙන්නෙක් මේ දරුවෝ දෙන්නට බුදු සරණයි දෙවි පිහිටයි
මඩ ගහනවා කියන්නේ තිස්ස සර්ගෙ දියුණුව සාර්ථකත්වය තමයි..❤
Aniwa😂
අපෙ තිස්ස සර් සමාජයටත් විශාල සේවයක් කරන අද්යාපනයටත් විශාල සේවයක් කරන ගුරු උතුමෙක් සර්ගෙ ක්ලාස් නොගියත් අපි සර්ට ගොඩක් ආදරය ගව්රව කරනවා සුභ පැතුම් සර්
ඔව් මාත් පැලෝ පීය නාල ගැන දැන ගත්තේ මෙතුමාගෙන් තමයි
ඔබ තුමාට දීර්ගායු වේවා බුදුසරණයි 🙏
Mamath.Daru munupuran inna mawak.eth iterate ifala sirge wedasatahan balanawa.harima lassanai .uganwanakota bBhawanawaata samawedunawage.mewani guruwrunta age hardayangama subhapethum❤❤
@@kalpamadushanka4597 අපේ ඉන්න ගොබ්බ හැත්ත මුන්ට අහුවෙනවා.බයෝ කරන්න තරම් මොලේ තියෙන එවුන් මුං වගේ ගොබ්බයොන්ව තේරුම් ගන්න මොළයක් නෑ.
Sirta API Garu karanawaI,maanushiya gunayen yuthuwa,owadan samagin danuma beda denne
ආඩම්බර තාත්තා.තාත්තා ලංකාවේම දරුවන්ගේ පියා.ඒ නිසා තමා ගෙදර සැනසීම.sr ට විශ්වයේ ආශිර්වාද sr ට් තියනවා.
බනින එකා මොනව කලත් බනිනව දරුවන්ටත් බනිනව අනුන්ගෙ සතුටට ඉරිසියාව ලන්කාවෙ කුහකයො සර් කොච්චර මහන්සි වෙලා දුක් විදලද මෙතනට ආවෙ අපෙ සර් නිදුක් වෙවා❤❤❤❤❤❤
Lankawe minisunne😢😢😢
මුලු ලංකාවේම දරුවන්ව යහමගට ගන්න වෙර දරන ගුරු පියානන්ට, ආඩම්බර වෙන්න පුලුවන් පුතුන් දෙදෙනෙක් ලැබිලා....❤❤❤
Hadawathinma sathutui❤❤
ඇස් වලට කදුලු ආව. දරුවො උපතින්ම ගේන හැකියාවන්ට අත දෙන්න ඕන කියන එක ප්රායෝගිකවම ඔප්පු කරල. ඔච්චර බුද්ධිමත් දරුවො දෙන්නෙක් සුපිරි රැකියා ඉලක්ක වලට ගන්න බැරිකමක් නෑනෙ. හැම කෙනෙක්ටම මෙහෙම තාත්තල ලැබෙන්නෙ නැහැ. පර්ස් එකෙන් කෝටි ගානක් ගිහිං කියලත් හිනා වෙවී දරුවො ගැන ආඩම්බර වෙන නිහතමානී තාත්තෙක්. අනේ ඔබ රටටත් කොච්චර වාසනාවක්ද. මුලු පවුලම රටට පිනක්.❤❤❤❤
Ediriyatama yanna wasanawa labewa budhu saranai sir👍👍👍
මෙවන් පියෙකු ලද දරුවන් වාසනාවන්තය. මෙවන් සැමියෙකු ලද බිරිඳක වාසනාවන්තය. මෙවන් ගුරුවරයෙකු ලද සිසුන්ද වාසනාවන්තය.
මෙවන් යුග පුරුශයෙකු ලැබීම රටට වාසනාව ක්
හදවතින්ම සුබපැතුම් සර්ට පවුලේ සියලුම දෙනාට උත්සාහයෙන් දියුණුව කරා ආපු ගමනේ prathipala ගොඩක් සතුටුයි පුතාලා දෙන්න ගැන තාත්තාට කරදරයක් නැතුව දෙයක් කරන්න උත්සාහ කරන දරුවන් දෙදෙනකු theruwan saranini
හරිම ආඩම්බරයි.
සර් වපුරපු දේ තමයි නෙලා ගන්නේ .
මුළු මහත් සමාජයම යහමගතට ගත්තු එකේ return එක විදියට තමයි සර්ට යහපත් ගුණගරුක පුත්තු දෙන්නෙක් ලැබිලා තියෙන්නේ.
පොඩි එකා හරි චන්ඩියා
එහෙම තමයි ඉන්න ඕන පුතා.
ඊරියාකාරියෝ කියන දේවල් වලට සැලෙන්න එපා.
යෝධයෙක් වගේ තේරුම් ගත්ත තාත්තා කෙනෙක් ඔයාලගේ පිටිපස්සේ ඉන්න නිසා
කවුරු මොනවා කිව්වත් ඔයාලට ප්‍රශ්නයක් නැහැ.
ඔයාලගේ ඉලක්කයට ගමන් කරන්න නොබියව.
උස්මහත් වෙච්ච පුත්තු දෙදෙනෙක් හදලා
මේ ලෝකෙම ඉන්න වාසනාවන්තම තාත්තා මම කියන්න ක්‍රිස්තු සර් මොන තරම් පිනක් කරල ඇද්ද.
ටියුෂන් කලාව වෙනස් කළා වගේම modification කලාවත් නව්යම තාලයට වෙනස් කරමින් ඔබ දෙදෙනාගේ target එක ජය ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.
බෝසිලු සහ ආදිත්‍ය පුතුන් දෙපලට .
බෝසිලු first time ඇහුවෙ හරිම ලස්සන නමක්.
නීති රීති හදාගෙන මේ කලාව ඉදිරියටම ගෙනියන්න sir.
මේක කලාවක් වගේම විද්‍යාත්මක වැඩක්.
ජයෙන් ජය.
සකියා ඔයාටත් thanks .
හරි ම් සන්තොසයි තිස්ස සර් පුතා ල දෙන්නගෙ වහන මොඩි කරල හදන එක ගැන මෙ ක මුලු ලොකෙටම එක්කෙන්යි ලොකෙටම අරන් යන්න සක්තිය වාසනාව ද්යර්ය ලැබෙවා පුතෙ ලොකයක් ර්ජ කරන ලොක්යක් වටිනා අපෙ සර්ටත් පුතාල දෙන්නාටත් නොනාටත් බුදු සරණයි ජ්‍ය වෙවා පුතාල
මේ වගේ බොධි සත්ව තාත්තා කෙනෙක් ලැබෙන්න ඔයාලා ගොඩාක් පින් කරලා පුතේ තෙරැවන් සරණයි ඔයාලාට 🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️
pissu gani..yako bodhisathwayanta samana karanna epa me wage mafia guruwaru.
🙏🙏🙏
Owu ekagai.honda Yahaath gathuna thiyena piya thumek.❤
පුතාලගෙ කටහඩවල් තාත්තගෙ වගේමයි සම්මා සමිබුදු සරණයි ඔබලාට තව තවත් දයිරිය ශක්තිය ලැබේවා වටිනා ගුරැ පියෙක්ගෙ වටිනා පුතුන් දෙදෙනෙක් ජයවේවා
බලලා දැකලා සතුටු වෙන්න පුලුවන්. පවුලක් හතර දෙනාටම ජයෙන් ජයම වෙවා
ආඩම්බරකාර තාත්තා . හරිම සතුටුයි .මගේ පුතාල තුන්දෙනාගෙනුත් මට කිසිම කරදරයක් නැහැ.ඒ අතින් මාත් ආඩම්බරයි .
පාලකයනි දැන්වත් තරුණ දරුවන්ගේ අදහස් වලට ඉඩ දෙන්න. නැත්නම් මේ වටිනා දරුවන් ගේ දැනුමත් පිටරටකට විකිණෙනවා නියතයි. ලංකාව තරම් වාසය කිරීමට සුදුසු තැනක් මේ තුන් ලෝකෙම නැති බව දැන දැනත් ලාංකිකයන් පිටරටකට යන්නේ රට දියුණු කිරීමක් ගැන නොහිතන පාලකයන් ගැන ඇති දැඩි කළකිරීම නිසාමයි.
Thank You Sakiya ❤
Obage kathawasahathika eththa❤
Athama Atha
මොන මගුලක්ද මන්දා ,තිස්ස සර් මොනා ගැන කතාකරත් අහන් ඉන්න පුලුවන් ඉවර වෙනකන්ම❤
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️
ඉරිසීයා නොකර සතුටු වෙමු මොකද මාහන්සි උනොත් හැමෝටම ජයගන්න පුලුහන් 💗
Ape minisunge kammelikama Anunge Diyunuwa dekala irisiya karana jathiya.
ඔබ තුමා ට ත් පුතාලට ත් ජලයෙන් ජය වේවා ❤❤ සෑම වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට ශක්තිය හා ධෛර්ය වීර්ය ලැබේ වා ❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි සර්. පූතාලා දෙන්නටම වඩා සර් තරුණපාටයි. ඔබට දිර්ඝායූ ❤
අතීතය අමතක නැති නිහතමානී මනුස්සයෙක්...🎉
හදවතින්ම සුබපතනවා!...සර්ටත්, දරුවන්ටත්, අම්මාටත්.....තෙරුවන් සරණයි!.....
සර්ගෙ පුතාලා දෙන්නා දැකගන්න ලැබුණු එක ගැන සතුටියි❤❤❤
තුන්වෙනි පාර්ශවයට - පාරේ යන අයට කරදරයක් නොවන ලෙස 👍👍👍💐💐💐
අපෙ මිනිස්සු හරි කුහකයි.
හරියන මිනිස්සු දැක දැක ඉරිසියාවෙන්,කුහකකමින් පුපුරනවා.
අපි එහෙම නොවෙමු.අපි ආශිර්වාද කරමු තාව වැඩි වැඩි යෙන් ලැබෙවා කියලා.
තෙරුවන් සරනයි .
ඔබ තුමා ට දිර්ගායුස වේවා ..ඔබ තුමා දකින්නට ලැබිමත් සතුටක් ..........
තාත්තා වගේම දක්ශ කොල්ලො දෙන්නෙක් තාත්තටයි පුතාලා දෙන්නටයි සුබ පතන ගමන් අද video එකත් සුපිරී❤
තිස්ස සර් කියන්නේ සුපිරි මනුස්සයෙක් පුතාලටත් ඒ වගේ තාත්තා කෙනෙක් ලැබුනු එක ගොඩක් ලොකු වාසනාවක් බුදු සරණයි ඔක්කොටම ❤
ලංකාවේ modification වල ප්‍රශ්නයක් නැහැ මෙතන තියෙන්නෙ ඊර්ෂ්‍යාව ගැන තියෙන ප්‍රශ්නයක්.. මහන්සිවෙලා හම්බකරලා දියුණු වෙච්ච උන්ට කම්මැලියෝ ටික කරන ඊර්ෂ්‍යාව මිසක් මෙතන වෙන ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ.. අපේ උන් තව එකෙක් ලස්සනට ජීවත් වෙනවට කැමති නැහැ උන් කැමති බාටා දෙක දාලා රැවුල වවන් බෑග් එකක් කරේ එල්ලන් පාරේ යන උන්ටයී..
හරියටම හරි. මුළු රටේම වැඩියෙන්ම ඉන්නේ කුහකයෝ.
ඇත්ත කතාව ඈ....😊
@@NA-w8fලංකාව කියනෙ කාලක්න්නි හිගන් රටක් කියල පිලිගනිං😂අන්න ජනගහනයත් අඩුවෙලා 135,000 කින්😂
බංකොලොත් නිසා ල්ම්යි හද්න් නෑ😅
කතාව ඇත්ත මිත්‍රයා. අපේ උන්ට තියෙන්නේ බලන් ඉන්න බැරි ඊර්ෂ්‍යාව. ගියමාසේ මමයි දුවයි මීගමුවේ කොප්පරා හංදියෙන් හැරලා ගියා. එහේ එක පැත්තේ ලේන් දෙක ගානේ තියෙනවා. මම දකුණු පැත්තෙ ලේන් එකේ ගියේ. වාහන වැඩි හංදා සිග්නල් දාලා වම් පැත්තට ටික ටික කාර් එක ගන්න යද්දීත් කිසිම කෙනෙක් හිටවලා ඉඩදුන්නෙ නැහැ. අන්තිමට පරණ කාර් එකක ගිය රස්තියාදු පෙනුම ඇති කොල්ලෙක් අත දික්කරලා බැනගෙන ගියා. කාර් එක වම් පැත්තෙ ලේන් එක පැත්තට ගන්න කොටම රතු සිග්නල් එක වැටුන නිසා හිටවා ගත්තා. රතු වැටිලා තියෙද්දී කාටවත් කොහොමත් ඉදිරියට යන්න බැරි අවස්ථාව තියෙද්දීත් තට්ටය ගෑව ත්‍රීවීලර් කාරයෙක් මට දකුණු පැත්තෙන් හිටවලා ග්ලාස් එක අරින්න කිව්ව නිසා මම ෂටර් එක පාත්කලාම මිනහා "අර මනුස්සයා තමුසේට බැනපු එක හරි. තමුසේ වම් පැත්තට ගන්න එපැයි" කිව්වා. මම කිව්වා මහත්තයො මම වමට සිග්නල් දාලා ගන්න යද්දීත් හෝන් ගහගෙන හැමෝම ගියා මිසක් දාගන්න ඉඩ දුන්නෙ නැහැනෙ දැන් රතු වැටුන හංදා ඔබතුමාටත් යන්න බැහැනේ කියලා. මම මහත්තයා කියද්දී මිනිහා මට තමුසේ කියලායි කතා කෙරුවේ. කාර් එකේ දුව විතරයි මාත් එක්ක හිටියේ. දුව බය වෙන හංදායි මම ඉවසීමෙන් හිටියේ. අන්තිමට මිනිහා කිව්වා "තමුසේ රෝද හතරක යනවා කියලා අනිත් මිනිස්සු පලි නැහැ" කියලා පස්සේ තේරුම් ගියේ මිනිහාට තිබුන ප්රශ්නය මම රෝද හතරක යන එක බව. වීල් එක ඇතුළේ සිටි කාන්තාවකුත් මදෙස අනුකම්පාවෙන් බලා සිටියා. මම අරූට මහත්තයෝ කියද්දී ඌ මට තමුසේ කියන හංදා. පස්සේ අපේ දුවට තරහා ගිහින් මිනිහා ඇහෙන්න "තාත්තී කාර් කාරයා බැනගෙන යන්න ගියා මෙයා ඇයි ණයට කහින්නෙ කහින්නෙ?" කිව්වාම අරූ කට වහගත්තා. එතකොටම කොළ සිග්නල් එක වැටුන හංදා මම වමට හරවලා ගියා. මමත් ත්‍රීවීලර් එකක ගියානම් අරූ මට ඔහොම කතා කරන්නේ නැහැ. පස්සේ මට යාළුවෙක් කිව්වා ඕකුන් රස්තියාදු කාරයෝනේ බං, ඕකලාට මහත්තයා කියද්දී කරේ යන්න එනවා. "තොට මොකක්ද තියෙන අමාරුව හු...තිගේ පුතෝ කියලායි අහන්න තිබුණේ කියලා. පස්සේ මම කිව්වා දුව හිටපු හංදා මම ඉවසීමෙන් හිටියා කියලා. දුව හිටියේ නැත්නම් මම කුණු හරුපෙන් බනිනවා, ගහන්න ආවානම් කාර්බූට් එක ඇරලා ජැක් එකේ දිග ස්ටික්එක අරන් උගේ තට්ටය පලනවා කියලා. රටක් හැටියට අපිට කෙළවෙලා තියෙන්නේත් අපේ උංගේ කුහකකම හා ඊර්ෂ්‍යාව හංදායි.
අනිවාර්යෙන් ඕකුන් ගෙ ඉරිසියාව කවදාවත් නැතිව යන්නේ නෑ
ඉතාමත් දක්ශ ගුරුවරයෙක් ඔය වැඩේ හරිම ලස්සන යිඅවසර ලැබෙන්නම ඕනෙ ජය වේවා සර් 🙏❤🙏
උබලා හදපන් කොල්ලෝ වාහන..😍 වාහන වලට ආදරේ මිනිස්සුන්ට විතරයි ඒක තේරෙන්නේ.. අනිත් උන් බැන බැන ඉදීවි 🤣 All the best mchng ❤
So true 👍 👌
මට වටිනා වාහනයක් ගන්න වත්කමක් නැහැ. Honda Fit එකක් තියෙන්නේ. ඒ වුනත් කාගේ හරි හොඳ වාහනයක් දැක්කාම ඊර්ෂ්‍යාවක් නැතිව බලලා අගය කරනවා. මොනවා වුනත් අපේ රටේ එකෙක්නේ කියලා. Restore කරපු පරණ බයික් එකක් වාහනයක් දැක්කාම ස්ලෝකරලා බලනවා. සමහර වෙලාවට ගෙදර අයගෙන් බැනුනුත් අහනවා. යකඩ උණ තියෙන එකාගේ හදවතේ මළකඩ නැහැ.
Thissa sir හැමදාම ත් කරන්නෙ අලුත් දෙයක්. පුතාලත් ඒ වගේ. Congratulations. 🌹🌹🌹sir ගෙ නිහතමානී ආඩම්බර කම 🌹🌹🌹sir bio. පුතාලා Tech. හොද combination එකක්. අපිට සතුටුයි 🌹🌹🌹
තව තව ලැබේවා. බුදු සරණයි ඔබ තුමාට 🙏🙏🌷❤️
ආදර්ශමත් පිෙයක් සහ පුතුන් ෙදෙදෙනක්
දරුවන්ෙග ඇස්පාදපු පින උතුරන ලස්සන…❤❤❤❤❤
රටේ දරුවන්ගේ දැස් පාදන ඔබට ජයග්‍රහණය වෙවා🎉
පිරිසිදු සල්ලි ඔබ තුමාට ජය
දහසක් දරුවන්ගේ ඇස් පාදන නිහතමානී ගුරු පියෙකුට ලැබුණු වාසනාවන්ත දරු දෙපලක් ඔබලාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා තෙරුවන් සරණයි 🙏
❤
Charithee❤❤❤❤❤❤
Awurudhu 2k tisse sirgen igena gaththa. sir ta mehem hamadeyakm labil tiynne sirge mahansiyen ek sirgen igena gaththa lamai dnnwa.mn asama guruwaraya sir.Sirge puthalat suba pathanawa future life eka sarthaka wewa kiyla.😊❤
Actually i know he is a great teacher now i knew he is a great father too
හොඳම හොඳ තාත්තෙක් සහ ගුණගරුක පුත්තු දෙන්නෙක්...
තුණුරුවන් සරණයි
අපේ අයගේ ඔළුවේ තියෙන්නේ ස්ටිකර් ටික ගහලා තොරණ වගේ ලයිට් දාලා සද්ද දාලා යන එකට , නමුත් වාහනටගයක් මොඩිෆයි කරන්න වෙනවා සමහර අවස්ථාවල අපට අවශ්‍ය විදියට වැඩ ගන්න , ප්‍රමිතිය කියනදේ දන්නෑ ලයිටි එකක වුනත් නිකන් ලයිට් ටිකන් දාන එක නෙවේ පිටින් එන කෙනාට අපහසුතාවයක් නොවන විදියට ඒක කරන්න ඕනේ
Exactly my point
Ana ithi budusaranaei obalata
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🌏⚔️❤️⚔️🌏
බුදුසරණයි ..! 🤴🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹💎❤️⚔️❤️💎⚔️🌊⚔️🌊⚔️
ජය වේවා sir ..ඔබතුමා ට මුළු ලංකාවේ ම.ආදරය ලැබීම පිනක් තමා
නිවුන් ලමයි දෙන්නෙක් වගේ වාහන වලට වඩා ළමයි දෙන්න ලස්සනයි මට නම් බොහොම සතුටක් තියෙන්නේ
One of the best science teacher and other science teachers are real motivational speakers god bless you all ❤❤❤
තෙරුවන්සරණයි සර්... ලොවට වටිනා දරැවන් දෙදෙනක්.......💕💕💕
උඩුගම් බලා පීනන්නන්ට ඉවුරේ ඉදන් හූ කියන්නන් අදාලම නැත..මේ පුතාලා හරිම දක්ශයෝ..බන්ඩාරනායකේ පුතාලා.. පියා දරුවන්ගේ දුක දන්නෙක්...ජයවේවා දරුවනේ..❤❤❤❤❤❤❤❤
ඇත්තටම සුපිරි wadak.marama ලස්සනයි.
නියමයි. බුදුසරණයි. සුබ අනාගතයක්.
ඒත් සමහර modify කරපු වාහන රෑට යනකොට අනෙක් drive කරන උන්ට ලොකු අපහසුතාවයකට පත්වෙනවා. ඇස් වලට එහෙම හරි අමාරුයි. එහෙම නැතුව නීත්‍යානුකුල ක්‍රම වේදයකට වැඩේ කරනවා නම් හොඳ වැඩක්.
තිස්ස,සර් පෙරාපුරත්රන්,හැකියාවන් දියුනු, වෙන්න❤🎉❤❤❤❤❤❤❤සුබපතමි මුතුගල සර්පායන, පුරසදයි
බොහොම හොදයි,,,❤❤❤එහෙම තමයි කෙරෙන්න ඕන ජයවේවා පුතේ 😍අනිවාර්යෙන් අවසර දිය යුතුයි
පරිසර හිතකාමී මොඩිෆයි.තමා මම අනුමත කරන්නෙ.. මෙතනින් ඒක දැක්ක.නියමයි
දිනෙන් දින දියුණු වේවා. බුදුසරනයි ගුරු පියානනි.❤
ආදරණිය පිය පුතුන් හට ජයෙන් ජයම වේවා !!!
තාත්තට වඩා ලොකුයි පුතාලා දෙන්නා.❤හරිම සතුටුයි.තාත්තා වගේම බුද්ධිමත් හොද දරුවො දෙන්නෙක්.හැමෝටම තෙරුවන් සරණයි
❤ my two sons also the same. They too never fight for anything. බුදුසරණයි🙏 All the best for future plans 😊
ගුනයහපත් හොඳ මනුස්සයෙක් තිස්ස සර් කියන්නේ ....
තුණුරුවන් සරණයි ඔබතුමා ඇතුළු පවුලේ සියළුම දෙනාට
ඩුබායි සිට ආදරෙන් ❤❤❤❤
අලුත් අදහස් වලට අවස්ථාව දීම රටකට ඉතාම වැදගත්. ඒ වගෙම පාලනය විය යුතු තැන පාලනය විය යුතුයි. මේ තත්ත්වයන් සමබරව පවත්වාගෙන යාමට සාර්ථක වැඩපිලිවෙලක් නිර්මාණය කිරිම තමයි ශ්‍රි ලංකාවට තිබෙන ලොකුම අභියෝගය වන්නෙ.
Soo decent 2 sons
Because of father very famous in srilanka
I sawed any others family of sons big heads
Actually nice both of sons
අනිවාර්යයෙන්ම ...
Grateful
Thissa sirge puthala dedenata eyalage siyalu balaporottu ekantayenma sartaka wewa❤❤
🥺🥺🥺🥺නියම තාත්තා කෙනෙක් … ඇත්තටම දරුවන්ගේ හිත හදුනන කෙනෙක්
හරි ලස්සනයි වැඩසටහන.
What an inspiring interview! This family's resilience and love truly shine through. Wishing them endless blessings and happiness. May the triple gem continue to guide and protect them on their journey. 🙏💎✨
Niyamai putha, jayawewa! Daruwange aspadana pinama Nisa hodadarudennek labilathiyanawa, gurumustiyak nathuwaugannana eke pina Mihipitama Anisansa labenawa kiyanne labenawa kiyanne mekathamai, samahara daruwo demapiyage salliwalin sobana danawa kello passe yanawa wahana argena, me daruwo ratata samajayata wadak athideyak karanawa, wadiwadiyen hariyannaone, Budusaranin 🙏❤️👍
What a talented boys . Excellent work. Those kind of talent not value for Sri Lanka . They don’t appreciate it .Come to America. you guys can do Lot of thin in motor vehicle industry in here by using your talent .
Thank you thissa sir.
Sorry to hear that poor student’s story. Show your good discipline in the class.
Theruwansarani
Ape sir aye Brand ekak thami ! ❤
මුල අමතක නොවූ ආදරණිය ගුරුතුමෙක්
Good Luck, we appriciate it....
මටත් මතකයි අර ලොරිය...
නියමයි ❤ අළුත් කලාව ගැන.. 🌞
මගේ vehicle එකත් modify කරන්න හිතුනා. 🌻
සියලු දෙනාටම ජය වේවා
නිකම් බලාගෙන ඉන්න උන්ට තමයි ප්රශ්නය,පාලකයොන්ට බැන බැන එක එකාගේ වැරදි හොය හොයා ඉන්න උන්ට තමයි අමාරු ,තමන්ගේ දක්ශතාවයෙන් පුලුවන් දෙයක් කරලා සල්ලි හම්බ කරලා ජීවිතය විදින්න ඕනෑ ,
නිකමට හිතපන් ලක්ෂ 25ට ගන්න ඕනි වාහනේ ලක්ෂ 90ට විතර ගනිද්දි පාලකයන්ට නැතුව උබේ අම්මටද බනිනන්න ඕනි කියලා
නිකමට හිතපන් ලක්ෂ 25ට ගන්න ඕනි වාහනේ ලක්ෂ 90ට විතර ගනිද්දි පාලකයන්ට නැතුව උබේ අම්මටද බනිනන්න ඕනි කියලා
නිකන් ඉන්න්ව කිවුවට නිකන් ඉන්න එඋන් නෑ හැම එකාම වගේ මහන්සිවෙලා වැඩකරනව පර්ශ්නෙ මහන්සියෙ තරමට සල්ලි හම්බ වෙන්නෙ නෑ
@@kghjjay4360 aniwa machan, me wage gon kariyo thamai palakayonta kadee gihin dan redde rewila inna wesige puthala.molee kiyala kaladak na me wage gon wesige puththunta. un hithanne api nikan inne kiyala
@@kghjjay4360මේ දවස් වල නං ඒකට අම්මටම තමයි බනින්ඩ වෙන්නෙ...
පිය පුතු.තුන්දෙනාටම සුබපැතුම්
❤❤❤
තෙරුවන් සරනයි හැමෝටම ජයෙන් ජයම වේවා
මොඩිෆිකේශන් . ඒක අමුතුම ෆීලින් එකක් ඕයල දෙන්නට ඒක ලැබෙන්න පෙර පින් කරලා තියෙනවා
මට තව දෙයක් කියන්න තියෙනවා
මම දන්න විදියට කියන්නම් වාහන මොඩිෆිකේශන් කිවුවම ලංකාවෙ අය ගොඩක් කරන්නෙ වාහනේ බොඩි එකට එකේක ෆයිබර් කැලි හයි කරන එක (Aerodynamic)වලට හරි ඒවගේම මේකෙ වැදගත්ම කොටස එන්ජින්එක ඉගනගන්න engine modification සල්ලි හම්බ කරන්නත් පුලුවන් congratulations 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Tamange puthala denna diha balala satutu wena adarneeya Tatha kenek…… Tissa sir ta niduk neerogi deergausha labewa…..🙏🙏🙏
ජය වේවා....❤
Good person. interesting character. Very humble man who has made so much contribution to the tuition students. Looks like very humble children. 🇺🇸
නව මානයකටයොමු වු දරුවන්..
සුබ පතනවා දරුවනේ
හරිම සතුටුයි සර්...ඔබට ජය...
නියමයි සකියෝ
නිලමේ උඹත් නැති තැනක් නෑපකෝ
නියමයි පුතාලා දෙන්නටයි අපේ ආදරනීය සර්ටයි..❤👍💐
ඉහළම මං පෙතටම යන්න ජයෙන් ජය ප්‍රාර්ථනා කරවා තෙරුවන් සරණයි !
ඇත්ත කතාව.. ඒ කාලේ මේ දෙන්නා හරිම පොඩියි .පන්තියට එක්කන් ආවා.ඒත් වාහන කෑලි අතෙ
Sir Negative පැත්ත නොබලන්නෙ, අමු කුහකයො...ඒකයි ඇත්ත..
Pretty interesting presentation.
Good luck and best
Wishes for the boys.
From UK
Harima sathtui sir. Thawath dwasin dawasa diunu wewa. Api guruwaru widiyatath sir ta suba pathanawa. Sir ge hoda gathiguna dakshakama prasanna bawa eershya nathikama sir ta hamadama pihita wewi .sir daruwanta subject eka wagema jeewithaya kiya deema harima age karanawa.
Puthe oyalath thaththa wagema hoda minisun wenna.samajayata yahapath dewal karanna. Me wage uthum piyawarun hamotama labenne na. Oyala pinwanthai.❤❤❤🎉🎉🎉
ජය වේවා පිය පුතු සියලු දෙනාටම.!!
තෙරුවන් සරණයි පිය පුතු සැමට..!!🙏🙏
විවේචන නම් nothing සර්.
ඒක ලංකෙවෙ සමහරුන්ගෙ ඊර්ෂ්‍යාවයි කුහක කමයිනෙ.😁
Tissa saga gama akata pasal giya yaluwak hatiyata sathutui
සර් ඔබතුමාට දිර්ඝ ආයුෂම වෙවා
තිස්ස සර්ට රථගාය තියෙනවද ඇහුව නේද පොඩි කාලෙ තියෙන්න ඇති නේද 😁😁 ආදරෙයි සර් හැමදාමත්
Sir gather puthala dennatath Budusaranai..devipihitai..
Siyalu katauthu sarvaprakarayenma sarthaka wewaa❤❤❤❤❤❤❤
Meka nam niyamai sir ♥️♥️👍👍👍 තෙරුවන් සරණයි සර්
ලංකාවේ අපේම කාර් එකක් හදමු❤
සර් මම ඉන්නේ වාහන හදන රටක
වාහනයේ එන Originel හෙඩි ලයිටි එකේ පාටවත් (සුදු එලිය හෝ කහ එලිය)
මෙහෙ වෙනස් කරන්න තහනම් එකට ලොකු හේතුවක් තියනවා
ලෝකය දැකපු මේ වගේ තාත්ත කෙනෙක්ගෙන් මේ වගේ ගොන් කථාවක් මම නම් බලාපොරොත්තු උනේ නැහැ.
මේකට බැනල ගොඩක් අය කමන්ට් දමයි මම ඉරිසියා කාරයෙක් කියල