I am certain that AKD will sort this out once a new digital system is introduced, but honestly, I think the Passport office (PO) needs no more than 10 hard-working and honest employees instead of 100s of employees sitting and doing nothing!
Since 1977 people chose by their votes the past two parties / corrupt governments alternatively for 47 years. It’s the big stupid decision for 47 years to vote stupidly to Kamba corrupt politicians. Kamma Vipako.
Mage අහස් ethana inne aya ge මුල්ම eyalawa .thiyena bokumat .thika balana ඒවා හරියටම hari da කියලා sestam eken e adala mahata විස්තර yawala e potha ganna kenata denayak denna one සතියේ ta
Distric mattamin karyala ikmanin open karanna naty nam night duty dala hary roster karala ena hamootama awstawa denna paw me minissu meka anduwa parihaniyata yana wadak
70,000! K dunnoth shin gala potak gatahekiy Kurunegalin wauniyawen nuearin colombu no poim dina tunen badu atata onna etta ewa monaru visikaranna berinam rastiyaduwa etta okai meke me horu tika nethi kraganna tamath me rajayatath beri unanane appa patta dukai anura vijitha wasantha mahattayooo
ජනාදිපති පති තුමනි නගරයෙන් නගරයට පාස්පෝටි දෙන්න ක්‍රමයක් හදන්න පවු මෙි මිනිස්සු
කරුනාකරලා පිට රට ඉන්න අයට ප්‍රමුකතාවය දෙන්න. ගොඩක් අයට visa ගහන්න බැරිව fine ගෙවන්න වෙලා තියන්නෙ.
මේ පාස්පෝට් හදන අයට පෝලිම් තූනක් දමන්න එක පලමු හදිසි වීස ටිකටි සහිත අය දෙවන කොටස ඊලගට තූන්වන කොටස රට යන්න බලාපොරොත්තු අය ඒ ලෙසට ක්‍රියාත්මක වන්න මේ එකම පෝලිමේ ඒජන්සි වලට පාස්පෝට් බාරදෙන්න ඉන්න අයට හදිසිම නැහැනෙ ඉක්මන් ක්‍රියා මාර්ගයක් ගත යූතූයි
ඔය ගිය ආන්ඩුවෙ විපාක මේ ආන්ඩුවට ගෙවන්න වෙලා තියෙන්නෙ
අනිවාර්යෙන්ම👍
ඒක නම් ඇත්ත, උංගෙ පව් ගෙවන්න වෙලා තියෙන්නෙ නවතම ආන්ඩුවේ බලධාරීන්ට සහ සේවකයන් හට...
පරදින බව දැන ගෙන ටිරාන් අලස් මේ ආන්ඩුව අමාරුවෙ දාන්න කරල ගිය වැඩතමයි මේ .
@@jayarathneyatawara797ඔව් නෙ මේතැන්වල තවම ඉන්නෙ ගියා.අන්ඩුවෙ නිලධාරි
ටෝකන් එකයි දිනවෙන්කිරීමයි ඔන්ලයින් කරන්න බැරිද?
ඉබිගමනින් යන්න ඕන නිසා ඇතුලෙ වැඩ කරන අය ගේ ත් ජිල්මාට් ඇති. ඒ වත් හොයල බලන්න.
එහෙම නැතුව නෙවෙයි පවතින ආන්ඩුවත් අමාරුවෙ දාන්න. තවමත් මේ ආයතන වල පොහොට්ටුවට, සමගි ජයමග, රනිල්ට කඩේ යන හරක් ඉන්නව 😢
විදේශ ගත වෙන්න ඉන්න අයට විතරක් නෙවෙයි විදෙස් ගත වෙලා ඉන්න අයටත් පාස්පෝට් අලුත් කරගන්න එක ලොකු ගැටලුවක් වෙලා..මම කුවෙට් ඉන්නෙ..මගේ අකාම ඉවර වෙනව නොවැම්බර් 4 වෙනිදට..පාස්පෝට් එක අලුත් කරන්න එම්බසියට බාර දීලා මාස හතරයි.තාම නෑ...
පාස්පොට් මුද්‍රණය කරන ආයතනය මුලුමනින්ම ඉන්න නිලධාරින් ඉවත් කරන්න ඕන ඒ කියන්නේ දූෂිත නිලධාරින් වෙනස් කල යුතුය.විධිමත් කල යුතුය.මාලිමාවට ජය වේවා
ඔන්ලයින් කරුමය කරන්න එපා. හොර ගුහාවක් .
උපන්දිනයේ අවසාන අංකය නැත්නම් ජ්යාතික හැදුනුම් පතේ අවසාන අංක අනුව සතියේ පැමිනෙන දිනය දුන්නනම් යම්කිසි නියාමනයක් කරන්න පුළුවන් කියල හිතෙනව
Passport Office එකේ පෝලිං හැදෙනවා වෙනුවට, අවශ්‍ය Application, Documentations & Photographs සමග සම්පූර්න කර Post Office එකට භාරදී Registered Post කර Passport Office එකට යැවීමට ක්‍රමවේදයක් සකසා ගන්නේ නම් සති දෙකක් ඇතුලත Passport එක ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් නේද ? මෙය ඉතා පහසුම ක්‍රමයයැයි මගේ හැගීමයි.
දවසේ එන සියලු දෙනාටම එදිනම ඔක්කෝටම ටොන් දීල දීල දිනය දිල දින අනුපිළිවෙලට පාස්පෝට් නිකුත් කිරීම හොදයි.
වාසකම මුල් අකුර අනුව පටන්ගමු.
Organize a separate counter
for person those who are having a job appoint letter
Why police is interfering with the work of passport office.
ආ තැන යන තැන නෙමේ හේතුව ,
අද 2000 ක් ආවනම් ඉන් 1500 කට පාස්පෝට් දුන්න නම් පසුදිනට ඉන්නෙ 500 යි. කලින් දින ඉතිරි අංක වලට මුල් තැන දෙන්න.
ඔය අංක කුඩු කාරයින්ට ලබාදීම මගින් වැඩි මුදලක් ලබාගැනීමට කටයුතු පිළිබඳ දැනුවත් නැද්ද 😂
අනුර ජනාධිපති කරා නම් ඔය ප්‍රශ්න මෙ වෙලාවට විසදලා...ඇත්තටම මෙ අවශ්‍යතාවය සපුරා ලන්න නොහැකි වීම රජයට ලොකු පාඩුවක්... හුගාක් දෙනෙක් පාස්පෝට් ගත්තා නම් රට යන්න ලෙසියි කියලා...
ඔය හිය අඩුවලින් කරපුව තමයි ඔය මෙ මසය ඇතුලත කරපුවනෙවෙ තවටික දවසක යනකෙට හරියවි ටිකක් ඉවසන්න රට හොදටතිබුනමි රට යන්නඔනනැ
ඕක ඔහොම නෙමෙය් කරන්න ඕනේ...
ගැණු වෙනම, පිරිමි වෙනම වයස් කාණ්ඩ අනුව වෙන් කරන්න ඕනේ...
පොලිසියට කියල විසිල් එකක් ගහල පාස්පෝර්ට් කන්තෝරුව ඉස්සරහ තියන පාරේ මීටර් සීය දුවන්න කියල, පළවෙනිය, දෙවනියට, තුන් වෙනියට passport දෙන්න ඕනේ...
සරලයි...
Govt will give solutions once the parliament is elected.
පොලිසිය ගැන බොරු දන්නේ මුදල් හොයන්නද
🙏 👁️👁️ FM ගෞරවණීය ස්තුතිය. 👍. මුදල් මුද්‍රණය කරන ආයතනය තියෙනවා කියන්නෙ බියගම නේද? එම ආයතනයේ දී පාස්පෝට් එක මුද්‍රණය කරන්න හැකියාව නැද්ද.? අද මූද්රණ කර්මාන්තය විශාල වශයෙන් දියුණුයි. මහා පරිමාණ මුද්‍රණ ආයතන ලංකාවෙ තියෙනවා. කරුණාකර ඒ ගැන සොයා බලන්න පුළුවන් ද?. පාස්පෝට් එක නිකුත් කරන නිළධාරීන් පිරිස වැඩි කරන්න හැකියාව නැද්ද?
I am certain that AKD will sort this out once a new digital system is introduced, but honestly, I think the Passport office (PO) needs no more than 10 hard-working and honest employees instead of 100s of employees sitting and doing nothing!
එක්දින සේවයට Rs 10,000 ගත්තනම් , හැසිදිස්සි නැති අය ඊය පෝලිමේ එන්නේ නැහැ .
Hariyata hari munta yanna ratakuth neha pastpot hadanawa.
පීඩිත පන්තියේ උන් ගහන සුපර් පෙට්‍රල් අඩු කරාට පච කුමාරට අපගේ හදපිරි මෙව්ව එක
This situation may loose NPP votes. Pl take action immediately. Hope Vijitha sahodaraya will see these helpless people suffering 🙏
වෛප් ලවම ඇරපල්ලා මචාලා ලොකු කමක් වගෙ ත් කියා ව පල්ලා කිසි වැඩක් නැහැ බාබා එක්ක දොඩම් ඇපල් කකා ඉන්න තියෙන්නෙ පිරිම් වෙලා වැලලියවු ගෙන්නා දෙන්න කියලා
සල්ලි බැඳල මාස 6 කට වැඩියි.ඒත් තවම නැහැ.ඒ ගැන සොයා බලන්න බැරිද
Since 1977 people chose by their votes the past two parties / corrupt governments alternatively for 47 years. It’s the big stupid decision for 47 years to vote stupidly to Kamba corrupt politicians. Kamma Vipako.
😮
In the Entire world there’s no passport cards but general passport (book).
පස්පොට් ගන්නෙ කොට්ටෙ යට තියගන කියලා හිතාන් ඉන්න විජිත්
Janadipathi accugahanada? pastpot kalin hitya anduwa kalaweda thama me, pastpot ganna ana gon hetthata kiwa hadisiyata ganna ayata ida denna kiyala me kalakanni gihin aye genna ganna kiyala polawe hepenawa mun kawada hedaida kiyala gon baiyo.
Eten ak denakata 1500 k ගන්නව nam bood akak දන්න atakota ma problem aka ewaraena
Mage අහස් ethana inne aya ge මුල්ම eyalawa .thiyena bokumat .thika balana ඒවා හරියටම hari da කියලා sestam eken e adala mahata විස්තර yawala e potha ganna kenata denayak denna one සතියේ ta
Distric mattamin karyala ikmanin open karanna naty nam night duty dala hary roster karala ena hamootama awstawa denna paw me minissu meka anduwa parihaniyata yana wadak
Patta borune wanchawa wediy den niti genna genna wanchawa horakama ihala yanawa ewa nawttanna nam mewage inna polisiye inna serama niladarin okkoma ain karala aluten minissu demmoth hariyai sellam wedak newei meka horavkala purudu vee inna raraka meun hadanna be anuralatath hitana taram lesine meka
Ranil ge kalea nea mea dewal unea.
70,000! K dunnoth shin gala potak gatahekiy
Kurunegalin wauniyawen nuearin colombu no poim dina tunen badu atata onna etta ewa monaru visikaranna berinam rastiyaduwa etta okai meke me horu tika nethi kraganna tamath me rajayatath beri unanane appa patta dukai anura vijitha wasantha mahattayooo
Adu mudalata poll denawa kiyala pooling hadawa wage penne.
Another washing machine
Kanna bonna ne toilet ne watura ne ane me minissu vindina duka kisidu pahasukamak ne
Munge
බොරු කියල රජ උනා මුන්.රට යවන්නේ නැ චන්දෙ තියෙනකන් නැ ත්තං චන්දෙ නැති වෙනවනෙ
Th0 ennay yama lokayda
🤮🤮🤮🤮🤮🤮
බූරුවෙක් වගේ හැසිරෙන්න එපා ඩෝ
ඔහේට පිස්සුද? අද පාස්පෝට් අරන් හෙට යනවද