ලොහාන්ගේ වාහන සෙල්ලම සහ ජඩමාධ්‍ය කූඨ නාටක! | Rasika Jayakody | Yureshani Getaraluwa

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 195

  • @chamathperera7408
    @chamathperera7408 2 години тому +15

    හසාට වැඩිය දැන් නියමට දේශපාලන විග්‍රහ කරන්නෙ රසික 👍

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 4 години тому +39

    සේපාල් කක්කි දානව.. ඔයාල දිනෙන් දින ඉහලට එනව..❤

    • @Mahina12
      @Mahina12 Годину тому +1

      සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.

    • @antonwarnakulasooriya6867
      @antonwarnakulasooriya6867 13 хвилин тому

      විවේචනය කිරීමත් එක කලාවක්, මෙයාලා ඒක හරියටම කරනවා…මාලිමාව උනත් ඕනවට වඩා උඩ තියන්න අවශ්‍ය නෑ…

  • @udamdhammika9143
    @udamdhammika9143 2 години тому +9

    මට විරැද්ද මතවාදය ඇතුලෙ හිටයත් නොදැනීම දැන් මම රසිකගෙ රසිකයෙක්.හරි ලස්සනට කරනව.ජය ශ්‍රී brother

  • @CPWstyles
    @CPWstyles Годину тому +9

    රසිකයා කතා කරනව එලිවෙනකන් උනත් අහන්න පුළුවන්❤

  • @UpulRohan-v5g
    @UpulRohan-v5g 2 години тому +6

    සුපිරි වැඩ සටහනකි ජය වේවා

  • @lalalwis7679
    @lalalwis7679 3 години тому +14

    සේපාල් අපි බලන්නෙ නැහැ රසික ගේ විග්‍රහය මද්දයස්තයි .

  • @nihaldammike6322
    @nihaldammike6322 3 години тому +13

    මේක කලමණාකරනය කරගැනිම තමයි දක්ෂතාවය වෙන්න ඕන මේ වෙලාවේ.

  • @ruwankariyawasam6564
    @ruwankariyawasam6564 2 години тому +8

    පොලීසිය සම්බන්ධයෙන් පමණක් නොව සියලුම රාජ්‍ය නිලදාරීන් සම්බන්ධයෙන්ද රාජකාරී අවස්ථා වීඩීයෝ ගත කිරීමට ජනතාවට අවසර දිය යුතුය ❤

  • @NeelChandika-z5d
    @NeelChandika-z5d 3 години тому +9

    දශක ගණනාවක් දූෂණයේ යෙදෙමින් මිනිස්සුන්ව රවටා රාජ්‍යතන්ත්‍ර පාලනය කරපු නඩයක් ඔබ කියන විදියට ලේසියෙන් කොටු කරගන්න බැහැමිත්‍රයා මට මතක විදිහට ඔබත් මේ ක්‍රමයට සුළු කාලයක් කොටුවුණු පුද්ගලයෙක් බවයි මට මතක කෙසේ වෙතත් සාධාරණ සමාජයක් වෙනුවෙන් මැදිහත්වීම ඒ බව කතා කිරීම අපිට ලොකු ශක්තියක් මාධ්‍යවේදකය වශයෙන් ඔබේ විවේචනය අපිට සවන් දීමට හැකි බවත් ආදරයෙන් මතක් කරනවා අද මාධ්‍ය නිදහස් කොට තිබෙනවා තමාගේ විවේචනය ඉදිරිපත් කිරීමට ඒකත් ලොකු දෙයක් නේද මිත්‍රයා

  • @sanjeewaranawka2072
    @sanjeewaranawka2072 3 години тому +21

    දේශපාලන සාකෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් ඔබලාගේ කාර්‍ය අති විශිෂ්ටය .

    • @Mahina12
      @Mahina12 Годину тому

      සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.

  • @Aerospatial
    @Aerospatial 3 години тому +1

    thank you for this 🙂

  • @NeelChandika-z5d
    @NeelChandika-z5d 3 години тому +9

    ඔබට හදිසි නම් ඔබට පුළුවන් සජිත් එක්ක යන්න සජිත් දේවි ඔය වගේ ක්ෂණික ආතල් නමුත් අපි මේ වැඩේට අත ගැහුවේ ආතල් දෙන්න නෙවෙයි

  • @athasmohamed1011
    @athasmohamed1011 2 години тому +1

    Absolutely correct 👍

  • @yasanthaarjuna8394
    @yasanthaarjuna8394 Годину тому +3

    අපි බයික් වල යද්දී, පොලිස් කාරයො හැමවෙලේම නවත්ල,දඩ හොය හොය ගහනව,කවදාවත් උන් BMW,BenZ, නවත්වන් නෑ.හැබයි ඉදිරි වසර දෙක තුල මාලිමාව සාධාරණ ත්වය ස්තාපිත නොකොලොත් අපේ ගෙදර ජ්න්ද ත් නැවත ගැලවිල යයි.බලමු

  • @bandulagamage5522
    @bandulagamage5522 3 години тому +16

    2048 රට හදනකම් ඉවසන් ඉන්න කැමති ලක්ෂ 22 ක් මේ රටේ හිටිය බව පසුගිය ජනාධිපතිවරණයේ දී සනාථ වුනා .😂 ඒනිසා ටිකක් ඉවසන්න . නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පිහිටුවන මාලිමාවෙ ආණ්ඩුවකින් බොහෝ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි 🎉🎉🎉

    • @madusankasandaruwanranasin5060
      @madusankasandaruwanranasin5060 2 години тому

      පල ගො බ්බයෝ යන්න, රටේ ආර්තික වර්ධන වේගය 10% ක වගෙ පවත්වාගත්තත් මේක සංවර්ධිත රටක් වෙන්න 2048 වෙනව, ඊට කලින් මේක සංවර්ධිත රටක් කරන්න බැ කාටවත්. මේක ස්ක්‍රීන්ෂොට් ගහල තියාගනිං. 2029 බලපං.

  • @bandulajayathunga8409
    @bandulajayathunga8409 3 години тому +1

    Yes ✌️thanks

  • @SanathJanaka-ri2um
    @SanathJanaka-ri2um Годину тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @shamoddissanayaka8744
    @shamoddissanayaka8744 2 години тому

  • @sameerathilakarathne8372
    @sameerathilakarathne8372 3 години тому +4

    ඇත්ත රසික මිනිස්සු ඉතන දේවල් වෙන්නේ නැ මෙයලාට වීමර්සන ඉවර file කෝ ඔබ කියන එක අරි

  • @Chamara-v2i
    @Chamara-v2i 2 години тому +4

    පොලිසිය අංක තහඩු නැති වාහන නඩත්තු කරලා තියෙනවා වගෙ ....😢😢😢😢

  • @percywick7005
    @percywick7005 3 години тому +6

    වෙලාව බලලා තමයි නයා දාතු අරන් කැළණි ගඟෙන් ආවේ 😂😂😂

  • @BA-su6ws
    @BA-su6ws 2 години тому +2

    නියමයි සහෝදරයා ,සහෝදරිය

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 3 години тому +10

    සේපාල් කුහකයා ගැන වැඩසටහනක් කරන්න .

    • @inokaperera1r
      @inokaperera1r 2 години тому

      ඔයාලා වගේ අය නිසා තමයි සේපාල් වගේ අය රගන්නේ.අර්තයක් නැති දේවල් වලට ඇයි කාලය මිඩංගු කරන්නේ.රසික ඔය ගැන කතා කරන්නේ නෑ,මොකද එයා දන්නවා ඕවා අර්ත විරහිත බව

    • @Chavini2000
      @Chavini2000 2 години тому +2

      එපා ඒකත් negative marketing වෙනවා.අත ඇරලා දාන්න . අවදානය නොදී ඉන්න කොට අමතක වෙලා යනවා.මොකද එයාගේ channel එක බලන එක නවත්තලා තිබුන මමත් එයා ගැන comments දැකලම තමයි ආපහු බැලුවේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න.

    • @V1234gam
      @V1234gam 2 години тому

      සේපාල් අතෑරලා දාන්න... එයා ඔය නැටුවට මිනිස්සුන්ගෙ චින්තනය දැන් වෙනස් වෙන්නෙ නෑ... දැන් ඒ කමෙන්ට් සෙක්ශන් එකේ උඩ පනින්නෙ අනිත් පක්ශ වල උදවිය...ගණන් ගන්න එපා...එයාට මොකක් හරි බලාපොරොත්තු කඩවීමක් වෙලා...

    • @ChandimaD-zj8ne
      @ChandimaD-zj8ne Годину тому

      ඔයාලා කියන්නේ යතාර්ථය තේරුම් ගන්න බැරී ජනතාවක් ඉන්නවා කියලා ද. ශනිකව විසදීමට අපහසු ප්‍රශ්න තියෙනවා .ඒක දන්නා අය නොදන්න අය ඉන්නවා .

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl Годину тому

      ඒ වගේ එකෙක්ගෙ video බලල ලේ කෝප කර ගන්න එපා. අනික ඒකෙන් උගේ videos වල views වැඩි වෙනවනේ. බලන්නැතුව හිටියම හරි.

  • @ashapathirage6748
    @ashapathirage6748 2 години тому +5

    ඔයාල කියන විදියට අපේ රටේ ජනතාව මීහරක් වෙන්න ඕනා.අනුර ජනාධිපතිතුමා කලින්ම කිවිව අපිට මැජික් පෙන්නන්න බැහැ කියල.මේක ජනතාව තේරුමි නොගත්තොත් ආපසු රට අර හොරැන්ටයි යන්නේ.ජනතාවට හිගා කන්න තමයි වෙන්නේ.

    • @nalakasanjeewa-rh9to
      @nalakasanjeewa-rh9to 55 хвилин тому

      අනුර කෙලපු පච තමයි අද එයාටම කැරකෙන්නේ.

  • @AraNisa-t8x
    @AraNisa-t8x 2 години тому +3

    භාරකාර ආණ්ඩුව නිවැරදි සංඥාව නොදේ නම් බහුතර බලය ගැනීම අමතක කර දැමිය යුතුය.

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage 19 хвилин тому

    Jayawawa. Oba. Thumanlata

  • @Ranpath-cm3dw
    @Ranpath-cm3dw 3 години тому +5

    රසික නිහාල් තල්දූවට ඇහෙන්න හයියෙන් කියන්න

  • @TuanFazar
    @TuanFazar Годину тому +1

    සුභ සන්ධ්‍යාවක් ...
    හරියට සංගීත සංදර්ශනයක් පටන් ගන්නවා වගේ ..
    😅😂🤣😭

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 2 години тому

    🎉excellent program thanks

  • @SeenathPackeer
    @SeenathPackeer Годину тому

    Yes malli always riot

  • @allbagsallbags6354
    @allbagsallbags6354 46 хвилин тому

    You are a good talker, only a fool will question that. However you are bit rush today about your judgement. Thanks 🙏

  • @nalakasanjeewa-rh9to
    @nalakasanjeewa-rh9to 36 хвилин тому

    මාලිමාවට මහා මැතිවරණයෙන් ආසන 105- 110ක් අතර වෙයි බොහෝ වෙලාවට.මේ යන විදිහට.
    අර්බුදයක් මතින් බලයට එන එකා යන්නෙත් අර්බුදය තුලින්මයි.

  • @mastermindadvertise4865
    @mastermindadvertise4865 3 години тому +4

    දැන් Europe වගේ ජන්දය ලංකාවේ

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 2 години тому +3

    රසික ට පුලුවන් නොවැම්බර් 15 බලාගන්න කියන දේවල් කොච්චර සාදරන ද කියලා ?
    හදිසියක් තියෙන්නේ රසිකට විතරද?
    අවස්‍ය ආයතන තක්කඩි හොරු සහ මංකොල්ල කරුවන්ගේ ග්‍රහනයෙන් යම් පමනකට හෝ නිදහස් කරගෙන වැඩ කටයුතු කරගෙන යාමට සුළු කාලයක් දිය යුතුයි.

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 Годину тому

    Rasikage kathawa hari!🎉yodawa ethi niladhari niyama kata yuthu welawata kala yuthui janathawa ge bala poraththu itu wiya yuthi !! Eka hari !!🎉🎉

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 58 хвилин тому +1

    අනිවාර්යයෙන්ම වැලටම හොරු අල්ලනව සහතිකයි

  • @buddhijayasuriya5673
    @buddhijayasuriya5673 Годину тому +2

    මිනිස්සුන් ගේ විඥානය ඔබ කියන තරම් පහත නැහැ රුපියල් 60 ත් බිත්තර කෑව බව අමතක කරන්න එපා. ජනතාව ප්‍රකෝප නොකර ආර්ථික යේ ඇත්ත තත්වය පැහැදිලි කරන්න. පොල් මිල පැය 24න් පහත දැමීමට ඔබේ විසඳුම කියන්න

  • @desilvachandima3750
    @desilvachandima3750 Годину тому +1

    මජර දේශපාලනය බය වෙලා තියනව.අන්න ඒ බය තියන එක නියමයි

  • @palithawijessinha-rt5ow
    @palithawijessinha-rt5ow Годину тому

    අරගලයෙන් පස්සේ දේසපාලුවෝ චන්ඩිකම් කරන්ඩ බයයි

  • @nalakasanjeewa-rh9to
    @nalakasanjeewa-rh9to 15 хвилин тому

    ඇයි 84 යාපනේ චන්දය.නිලධාරීන් ඔක්කෝම උදේ වෙනකොට අයින් කලා.කොළබින් ගිය මැරවරයෝ තේරිම් බාර නිලධාරීන් විදිහට කටයුතු කලා.
    බාරත ලක්ශමන් මිය ගියේ චන්දේ දවසේ.සෝලංග ආරච්චිගේ බිරිදට හිරිහැර කීරිමකදී ඒකට මැදිහත් විමකදී මට මතක හැටියට.

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t 2 години тому +2

    නෑ මේ පාර එහෙම වෙන්න නැ හේතුව මීට වසර ගණනාවකට පෙර සිටම පාර්ලිමේන්තුවේදී මංතී රී කෙනෙක් හැටියට ප්‍රකාශ කලා මට බලය තිබුනානම් හොරු දූෂිත රැල ඇතුලට යනවා මයි අනික අනුරට පාලනයට ඇවිත් මාසයයි කැබිනට් එක තුන්දෙනයි පාර්ලිමේන්තු බලය ත් නෑ උබලා ටිකක් ඉවසා පල්ලා හතු පිපෙන්නැහේ දේවල් කරන්නත් බෑ අනික සුරපුරක් නෙමේ බාරගත්තේ ඒවා ඇත්ත මිනිස්සුන්ට හදිසි උනාට මේ දේවල් කිරීම නිත්‍යානුකූලව ම තමයි කරන්න ඕනේ

  • @dulakshadilhara8207
    @dulakshadilhara8207 3 години тому +4

    රත්වත්තේ ඇතුලට දාල

  • @Chandrabhashana
    @Chandrabhashana 4 години тому +6

    Yureshani බලන්න ආව ❤😊

  • @saaalaka
    @saaalaka 2 години тому

    👌

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 59 хвилин тому

    මේ සති දෙක ඉවරවුනාම ගානට දෙයි කියලයි මට හිතෙන්නෙ

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 27 хвилин тому

    ලොහාන් කෝහෙන් බේරුනth සොබාදහම අහන නඩුවලදී නම් බේරෙන්න බැරි වෙයි .කර්ම විපාක ලැබෙනවා ලැබෙනවා my.

  • @around_sl
    @around_sl 3 години тому +10

    ඇයි සමහර yutube නාලිකා npp අයගේ සමහර අනවශ්‍ය වචන වැරුද්දක් විදියට අරං හුවා දක්වන්නේ? ඒ වැරුද්දම ඒ අය එවෙලෙම බිඳ හෙලනවා.අපිට පේනවා නිකම් ගිනිපෙල්ලෙන් බැට කාපු මිනිස්සුට කණාමැදිරි එලියටත් බය කරනවා වගේ.

  • @seneshkathiyunuwan2104
    @seneshkathiyunuwan2104 3 години тому +2

    රතන හාමුදුරුවන්ගේ පන්සලට ගැහුවා 2015

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 19 хвилин тому

    කවදාවත් ඕකුන්ට දඩුවම් දෙන්න වෙන්නෙ නෑ, එකම දේ රසිකගේ ලුනු ඇඹුල් ඇතිව කියන දේ අහලා සැනසෙන එක විතරයි…නියමෙටම කියනවා…

  • @asankasenarath2391
    @asankasenarath2391 Годину тому +1

    ඔහොම ආතල් දෙන්න එපා රසික

  • @prasadindika6314
    @prasadindika6314 22 хвилини тому

    ඇමතිලගෙ ලග ආරක්ෂක රාජකාරි කරපු උන් දන්නව ගහපු ගේම්

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 42 хвилини тому +1

    You people are Journalists you all just talking . You are impressing the listeners.
    Election is on the Nov 14 th wait for that time. So give a little time.

  • @nalakasanjeewa-rh9to
    @nalakasanjeewa-rh9to 6 хвилин тому

    ඩොලර් මිලියන 600ක් නෙමේ 200 ක් ගැන කියන්නේ.හැබැයි ඒක සාක්ෂි සමග කියනවා.ලෝක බැංකුවේ වෙබ් එකෙන් අරන් කියලා.

  • @dhanushkasampath475
    @dhanushkasampath475 4 години тому

    ❤❤

  • @Mahina12
    @Mahina12 Годину тому +1

    සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 години тому +1

    රසික, ඔයා හරියටම - හරි. මටත් ඕකම හිතුනා.
    සමන්ත විද්‍යාරත්න කිව්ව , රනිල්ගේ , බිත්තර සහ පොල් කතාව, අවුල් නේද ?

  • @anusuros
    @anusuros 3 години тому +2

    ලංකාවෙ ජනතාවට තාම සෙන්ස් නැ. මෙහෙත් ඔය පාස්පොටි ප්‍රශ්නය ආවා යුරොප් එන්ගලන්තයෙන් අයින් වුනහම පාස් පොටි වෙනස් කරපු එකට. එකට මාස 6ක් විතර ගියා

  • @sarathchandraweerasinghe-k3g
    @sarathchandraweerasinghe-k3g 3 години тому +5

    උඩ තලවින්න මතක නැද්ද?

  • @evinvlogs6441
    @evinvlogs6441 3 години тому +1

    අනුර බොරුවට විවේචන කලේ නැ.එ් කාලේ නය ගත්තම එ්නය වලින් භාගයක්ම හොරකම් කරනව. දැනට බිලියන ගානක් අතුරුදහන්. එ්වා ගැන කතා කලේ අනුර සහ මාලිමාවෙ අනෙක් අය.ඔබ එ් අතින් වැරදි විවේචනයක් කලේ.

  • @ranjithathapaththu5704
    @ranjithathapaththu5704 2 години тому

    Gooaad, better, The best. Brothers.

  • @dumindawijerathna9995
    @dumindawijerathna9995 42 хвилини тому

    Hadawathe handa. Rasika❤

  • @anusuros
    @anusuros 3 години тому +1

    ඒ ඒ පලැත් වල ඡනතාව රස්තියාදු නොකර එඡන්සි දාලා ඒ දෙ කලා

  • @wimalfernando7897
    @wimalfernando7897 2 години тому

    Niyamai rasika

  • @sandy_2314
    @sandy_2314 3 години тому +2

    සේපාල් comment delete කරන නිසා කට්ටිය මේකේ තරහ පිට කරනව..😅

  • @NishanthaAbeysinghe-g9q
    @NishanthaAbeysinghe-g9q 3 години тому

    U r a brilliant guy, considering those drawbacks of NPP . What are your predictions on upcoming elections for NPP

  • @nirajsameera5708
    @nirajsameera5708 3 години тому +1

    Rasika jayakodi ❤❤❤❤❤❤

  • @lalalwis7679
    @lalalwis7679 3 години тому +1

    විවස්තාවෙ හිල් වලින් රින්ගනහැටිත් උගන්වන නත් පුලුවන්

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 3 години тому +1

    My front number plate was damaged and I replaced it from a shop that makes number plates. I was stopped twice by police and said it's a crime even though the rear plate was original so they can see it's the original number

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 години тому +1

    මම නම් කියන්නේ මේ වගේ හිරේ දාන්න එපා කියලා විහිලුවක් .. මුන් රට ගමන් තහනම් කරලා නිවාස අඩස්සියේ තියන්න ඕනි සේරම හොයාලා.. අයථා ලෙස හොයපු සේරම රාජසන්තක කරලා අවුරුදු 20 වත් හිරේ දාන්න ඕනි

  • @FirozaHossen
    @FirozaHossen 26 хвилин тому

    Omg how many times my son's licence was taken by the police 😮 uncountable 😮

  • @sagarachathuranga5869
    @sagarachathuranga5869 14 хвилин тому

    Jonstan ඇතුලට giye BMW car eke case ekata නෙමෙයි . Wena එකකට නේද

  • @channa7331
    @channa7331 44 хвилини тому

    Wahaaama Wahaaama
    HORUUU SAKKIILLIIE BALLOOOOOO😡
    *** WAHAAMA ALLANNAA AKD PLEASE 🙏 ❤️

  • @prasadindika6314
    @prasadindika6314 25 хвилин тому

    ඔය වාහන වලින් කොච්චර ගේම් ගහන්න ඇතිද

  • @NayanaSudarshani-f5s
    @NayanaSudarshani-f5s 59 хвилин тому

    ම්නිස්සුන්ව දැනුවත් කරගෙන යනව්ට මොනවා හරි ඩෙයක් වෙනවා

  • @anusuros
    @anusuros 3 години тому +1

    එවට වෙනම එඡන්සි ඇරල පලාත්වලට වැඩෙ කරෙ

  • @udaralakshitha4127
    @udaralakshitha4127 Годину тому

    Rasika ❤❤❤❤

  • @sysche2025
    @sysche2025 3 години тому +2

    ජනතාව සංවේදියි කියලා දන්න උඹලා අද රටේ දේශපාලන තත්වය ගැන පැහැදීමක් ඇතිවෙන විදිහට කතා කරපල්ලා. අති පණ්ඩිත වෙන්නැතුව....

  • @abandara1
    @abandara1 4 години тому +1

    Rasika what your opinion about police spokesmen thalduwa ? There is some debate about him in social media....

  • @sasmigunathunga7489
    @sasmigunathunga7489 3 години тому

    Hi Yureshani you are so pretty and cute… and Rasika you are so handsome.. 🤗🥰

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 57 хвилин тому

    🤣🤣🤣🤣🤣

  • @Dilithmadagedara
    @Dilithmadagedara 2 години тому +1

    NPP කොහොමත් දිනනව කියල හිතාගෙන ඉන්නව..අනිත් පක්ෂවල අය දවස ගානේ බොරැ විද විද මිනිසුන්ගේ ඔලු වෙනස් කරනව. මේක ජන්දයට බලපෑමක් නොවෙයි කියල හිතන්න අමාරැයි..

    • @sudeshryan8707
      @sudeshryan8707 2 години тому +1

      Npp අය මේ ගම්වල මහන්සි වෙල වැඩ කරනව. ඔයාලා හිතන විදියෙ අධි මානසිකත්වයක් නෑ ඒ මිනිස්සු ලග

    • @Dilithmadagedara
      @Dilithmadagedara 2 години тому

      @@sudeshryan8707 NPP අයගේ මානසිකත්වය නෙවෙයි ප්‍රශ්නේ.එයාල මහන්සිවෙනව වැඩ කරනව ඇති. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ nppනොවන අය බොරැව සමාජ ගත කිරීම. ජන්දෙදි වැදගත් වන්නේ nppනොවන අය npp පැත්තට හරවා ගැනීම. මෙතනදී රජයේ මාධ්‍යයට ලොකු වැඩ කොටසක් කල හැකියි. නමුත් රජයේ මාධ්‍ය ස්වාධින වෙලා ..විපක්ස අපේක්ෂකයන් පවා කරතියාගෙන යන බවක් පේන්න තියෙන්නේ.

  • @asankasenarath2391
    @asankasenarath2391 Годину тому

    සුජිව සේනසින්හගෙ අයියට ගහල කේස් එකක් තිබ්බ මතකයි වගේ රත්වත්තෙ ලා

  • @sp.moorthy4106
    @sp.moorthy4106 2 години тому

    RasikA ❤️

  • @ranjanph42
    @ranjanph42 Годину тому

    මම හිතනවා ඔබලාගේ ⁣පෙුා්ග්රෑම් එකට අදහස් ඉදිරිපත් කරන්න ලයිව්, ජොයින් වෙන්න අවස්ථාවක් දුන්නොත්,මම හිතනවා,මේ සිස්ටම් චේන්ජ් කරන්න පහසුවෙයි කියලා මට හිතෙනවා!!!!!!!

  • @sfernando1
    @sfernando1 Годину тому

    Usually you're very good and fair-minded. But you've gotta be fair to npp giving them time.

  • @pradeepkumara5647
    @pradeepkumara5647 4 години тому +2

    හසා කිව්වෙ ඇට දාල පැලවෙච්ච ගෙවල්

  • @Joy-bn9jw
    @Joy-bn9jw 4 хвилини тому

    අනුර මුලින්ම කිව්වා මං මැජික් කරයෙක් නෙමේ කියල, සම හරක්ට ඕක තේරෙන්නෙ නෑ.ජනාදිපති විස් රාම නැවැත්වීමට ව්‍යවස්ථාව වෙනස්කිරීමක් කල යුතුයි ඒකට 2/3 බලයක් තිබිය යුතුය .අපි 14 න් පස්සේ බලමු.

  • @nihaldammike6322
    @nihaldammike6322 3 години тому +5

    රසික ඔයාගේ විග්‍රහය හරි ආන්ඩුවේ වර්තමාන ක්‍රියාකාරිත්වය පිලිබ්දව ඒ වගේම ඒ ගොල්ලොම ( NPP) තමයි මිනුසුන්ගේ අපේක්ෂා මේ තරම් ඉහල මට්ටමකට ගෙනාවේ ඒකම තමයි අද පාරවල්ලලක් වගේ එන්නේ

  • @senaruberu4567
    @senaruberu4567 2 години тому

    i Quite Sepal channel.
    go ahead Rasika we need modern political culture.

  • @martinphillip2440
    @martinphillip2440 2 години тому

    Get well soon Rasika

  • @mastermindadvertise4865
    @mastermindadvertise4865 3 години тому +5

    රනිල් කිව්වා යුද්ධය ඉවර කරපු මහින්ද ට ආරක්ෂක සේවාවන් දෙන්න කියලා 😂😂😂

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 години тому +1

      රනිල්ටම බැනලා ගෝඨා දිනපු ගමන් , මහින්ද රනිල්ට 250 ක් ආරක්ෂාවක් දුන්නා . ඊට පස්සෙ ජනාධිපති කරගත්තා . ඒවා මතක් වෙන්න ඇති .

  • @poshithapathirana4282
    @poshithapathirana4282 Годину тому

    ග්‍රැෆික් නඩු වලට ඇප ගන්න පුළුවන් බං.
    බලාගෙන ඉමු අපි ඔටුවොද! කියලා........😬

  • @madusankasandaruwanranasin5060
    @madusankasandaruwanranasin5060 2 години тому

    දැං වගෙම ඒ කාලෙ මාලිමාව කරද්දිත් ඕව කියන්න තිබුනානේ ඉතිං. ඇයි මිනිස්සු අන්දන්න ඉඩ දුන්නෙ?

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 42 хвилини тому

    ඇයි අර කිව්වෙ සිල්ලර වැඩක් අල්ලගෙන....කියල

  • @nihalruwandeniya8255
    @nihalruwandeniya8255 Годину тому

    රනිල් ගෙ ආණ්ඩුව ආර්ථිකය හැදුවා..😂😂😂
    උඹලගෙ ගෙදර ආර්ථිකය ගැනද කියන්නෙ😂

  • @NeelChandika-z5d
    @NeelChandika-z5d 3 години тому +1

    මාධ්‍ය විවේචනය අගය කරනවා ඔබ හා මා අපි සැවොම එක්වී පත් කළේ අලුත් ක්‍රමයකට අද මාධ්‍ය නිදහස ලැබී තිබෙනවා ලබාදී තිබෙනවා නමුත් රජයක් මේ හවන්නේ මාධ්‍යකරුවන්ට වුවමනා ක්‍රමයට නොවන බවත් මතක ලබාගන්න සේ පාල්ට වගේම අපිටත් හදිස්සි මේ රටේ නව පරිවර්තනය බලන්න මෝඩ චුන් දෙන විවේචනයක් තමන්ගේ එකවුන්ට් එකේ සාක්කුවට දාගන්න පිංගුත්තර ක්‍රමයට නම් එය නොබෝ දිනකින්ම සේපාල් සමගම youtube තිරයෙන් දිය වී යාවි

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n Годину тому

    ගිය ආන්ඩුවෙ වැරදි හදාගෙන විසඳුම් වලට යන්න ඕනේ ඔයලා නිකන් රජයට කෝචොක් කරන්න එපා චන්දෙ දීපු අය ඉවසීමෙන් බලන් ඉන්නවා රජය බාරගත්තෙ සුරපුරයක් නෙවේ කිරියෙන් පැනියෙන් උතුරලා ගිය රටක් නෙවෙයි කියන එක මතක තියගෙන කතා කරන්න

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 години тому

    Same situasion funtiobed in italy during priminister beralocini, chanel 5 , 4
    And he was a richest politician in the world,
    But here democrazia più forte

  • @luciantours3116
    @luciantours3116 3 години тому +1

    Adi nthighe mean state counsler.

  • @hpjdes
    @hpjdes 2 години тому

    අධිනිතිඥ නැත. එමෙන්ම දිසාපති ද දැන් නැත.