ලංකාවෙ සුන්දරම දුම්රිය ගමන | Ella Odyssey First Class Journey

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 80

  • @diwakaravlogs
    @diwakaravlogs  6 місяців тому +2

    මීදුම මැද්දෙන් පට්ටිපොලට | Colombo Fort To Pattipola By Udarata Manike 🚂🍃 : ua-cam.com/video/nHXdy8HtNHA/v-deo.htmlsi=0ALN316Yc33Y8E_D

  • @samarthlokhande222
    @samarthlokhande222 Рік тому +3

    අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් මුලින්ම දැක්කෙ. පට්ට බ්‍රෝ. තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝස් දාන්න

  • @Sub-of2lj
    @Sub-of2lj Рік тому +1

    ජයවේවා!!! දිගටම මේ වගේ travelling contents දාන්න Brother❤️

  • @Ajanthanuwan
    @Ajanthanuwan 14 днів тому

    සම්පූර්ණ වීඩියෝ එකක් ඕනේ

  • @terrenceson6732
    @terrenceson6732 Рік тому +2

    Keep it up bro 😍

  • @bindugimhan3364
    @bindugimhan3364 Рік тому +1

    හරිම ලස්සනයි ❤

  • @plopgrad-vz3ok
    @plopgrad-vz3ok Рік тому +1

    සුපිරි සුපිරී🔥🔥🔥🔥

  • @fflover2470
    @fflover2470 Рік тому +1

    වාව් මටත් දවසක යන්න ආස හිතුන ඔයාගෙ වීඩියෝ එක බලල😍

  • @isurudulara8209
    @isurudulara8209 7 місяців тому +1

    ජයෙන් ජය 😍❤️

  • @worldwide2205
    @worldwide2205 Рік тому +1

    ගේමක් ගහමු මල්ලි 🔥🔥

  • @CHAMODN18
    @CHAMODN18 Рік тому

    සුපිරි අයියා ❤😊

  • @chaturikajeewanati9202
    @chaturikajeewanati9202 Рік тому +1

    Helpful♥️♥️

  • @sharonpereira8945
    @sharonpereira8945 5 місяців тому

    Is there wheel chair access in the station and to the train?

  • @readytoknow
    @readytoknow 10 місяців тому

    Nice

  • @AkashVidarshana-jp3fz
    @AkashVidarshana-jp3fz 4 місяці тому

    ❤❤❤

  • @RavinduMadusanka-tj6gl
    @RavinduMadusanka-tj6gl 7 місяців тому +1

    Demodarain bassama arukku palma apita awiladala balnna puluwanda

    • @diwakaravlogs
      @diwakaravlogs  7 місяців тому

      Podi welawak nawaththala thiyanawa.

  • @Umrz_
    @Umrz_ Місяць тому

    👍🏼🔥

  • @dilininisansala4852
    @dilininisansala4852 7 місяців тому +2

    Online book karanne nethiwa counter eken ticket book karanna berida.. yanna kalin dawasaka

    • @diwakaravlogs
      @diwakaravlogs  7 місяців тому +1

      පුලුවන්. යන්න දවස් දෙක තුනකට වගේ කලින් බුක් කරන්න.

  • @pasindu_dilshan_
    @pasindu_dilshan_ 8 місяців тому +1

    Night mail trian eke ticket book kran nathuwa ethanata gihin ticket aran yann puluwan neda

  • @TharanganiEkanayaka
    @TharanganiEkanayaka 4 місяці тому

    Mirigama nawathwanne nadhdha😢

  • @lakinduruwanga3484
    @lakinduruwanga3484 6 місяців тому

    7 years and 3 years podilamainta ticket onada

  • @yoshanmilinda-v9x
    @yoshanmilinda-v9x 9 місяців тому

    aiye කියක් වගේ යනවද තනියම ගිහිල්ලා anna ගියොත් අපිට

  • @Thas_mila
    @Thas_mila Рік тому

    🔥❤️

  • @Direckszz
    @Direckszz 10 місяців тому

    Hi. Can you please tell me a possible way to get to Ella town if I get off at Demodara Railway Station?

  • @pushpamallikarachchi
    @pushpamallikarachchi 10 місяців тому +1

    Train ticket book karana kota seat no. denawa the?

    • @diwakaravlogs
      @diwakaravlogs  10 місяців тому

      ඔව්. ඒ උනාට අපිට ඕන Seat එක select කරන්න බැ කලින්නම්. දැන් කොහොමද දන්නැ. System එක update කරලද දන්නැ.

  • @dilanjayasekara9697
    @dilanjayasekara9697 Рік тому +1

    කොටුවේන් කීයටද නානුඔය යද්දී කිය උනාද

    • @diwakaravlogs
      @diwakaravlogs  Рік тому +1

      Colombo Fort - 5.30 AM
      Gampaha 6.00 AM
      Veyangoda 6.11 AM
      Polgahawela 6.45 AM
      Rambukkana 6.56 AM
      Peradeniya 8.04 AM
      Kandy 8.13 AM
      Leaving from Kandy 8.25 AM
      Peradeniya 8.33 AM
      Nawalapitiya 9.18 AM
      Hatton 10.35 AM
      Great Western 11.40 AM
      Nanu Oya 12.02 PM
      Ohiya 1.02 PM
      Idalgashinna 1.25 PM
      Haputhale 1.52 PM
      Diyathalawa 2.04 PM
      Bandarawela 2.17 PM
      Ella 2.47 PM
      Demodara 3.15 PM
      Hali Ela 3.39 PM
      Badulla 3.53 PM

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 Рік тому +1

    ලෝකෙ තියෙන අනෙක් ""ජටා බින්ගෙවල් තුන."" හැදුවෙත්.අර අප්පුහාමි.ගිහින් එයාගෙ ජටාව සුද්දට.පෙන්නලාද.දන්නෙ නෑ නේද??

  • @infinity_ahashara
    @infinity_ahashara Рік тому

    ❤️❤️🔥

  • @dilekanuwangi2185
    @dilekanuwangi2185 Рік тому

  • @ලහිරුගිම්හාන්-ඞ2ඳ

    Ticket eka kalin dawasaka collect karaganna barida bro

    • @diwakaravlogs
      @diwakaravlogs  9 місяців тому

      පුළුවන් ඒක ප්‍රශ්නයක් නැ

  • @youtubemarket4100
    @youtubemarket4100 Рік тому +1

    මමත් ගියා ඇල්ල ඔඩිසි එකේ දවසක් . අයෙ දවසක ය්න්න ඕනෙ

  • @dilshantharindu792
    @dilshantharindu792 Рік тому

    ❤😌

  • @slashtech5420
    @slashtech5420 7 місяців тому

    Janele aine seat ekak tiket book karanakota Ganda puluwanda👀

    • @diwakaravlogs
      @diwakaravlogs  7 місяців тому

      ehm hariytm kiyanna amarui. seat number eka anuwa thama.

  • @cuteboy-f2w
    @cuteboy-f2w 10 місяців тому

    What camera bro

    • @diwakaravlogs
      @diwakaravlogs  10 місяців тому

      Mobile phone bro (iphone 12)

    • @cuteboy-f2w
      @cuteboy-f2w 10 місяців тому

      @@diwakaravlogs ok thanks bro

  • @pushpamallikarachchi
    @pushpamallikarachchi 10 місяців тому

    Tickets book karanakota seats no. denawa the?

  • @madushaninisha7901
    @madushaninisha7901 3 місяці тому

    බදුල්ල කෝච්චියෙ 1cl na kiyanwa ne

    • @diwakaravlogs
      @diwakaravlogs  3 місяці тому

      @@madushaninisha7901 1st class තියනවා

    • @madushaninisha7901
      @madushaninisha7901 3 місяці тому

      @@diwakaravlogs ඒ book karanna giyam na kiyanwa ain karala kiyanwa

    • @madushaninisha7901
      @madushaninisha7901 3 місяці тому

      @@diwakaravlogs ada m.lv katha karama kiyanwa dan ain karala නිදන මැදිරියත් na kiyanwa

  • @harindu_karunarathna
    @harindu_karunarathna 10 місяців тому

    Mcn 1class yaddi rules tiyanwda. Family gyama seats adjust karanaa ewa,ke gahana be ehama ewa tiyanwada?

    • @diwakaravlogs
      @diwakaravlogs  10 місяців тому

      එහෙම issue එකක් නැ.

  • @fsgeditz4441
    @fsgeditz4441 Рік тому +1

    දවසක යන්න ඕනෙ සල්ලි ටිකක් එකතු කරගෙන 🥹🥹

    • @diwakaravlogs
      @diwakaravlogs  Рік тому

      අනිවාරෙන් යමු 🥰

  • @gamingsenu8991
    @gamingsenu8991 8 місяців тому

    දෙන්නෙක් යනවනම් එක පාර ටිකට් දෙකක් බුක් කරන්න බැරිද දෙන්නට එක ළඟ සිට් හම්බෙනවද

    • @diwakaravlogs
      @diwakaravlogs  8 місяців тому

      Book කරන්න පුළුවන්

  • @prasannasandaruwan3518
    @prasannasandaruwan3518 11 місяців тому +1

    brother 4n charge karagnna puluwanda Train eke?

    • @diwakaravlogs
      @diwakaravlogs  11 місяців тому

      පුළුවන් 😇

    • @prasannasandaruwan3518
      @prasannasandaruwan3518 11 місяців тому

      @@diwakaravlogs ok brother . Seat eka lagamda charging point tiyenne? anith prashne thami set 2k book karoth eka laga wetewi neda?( 2 person )

    • @diwakaravlogs
      @diwakaravlogs  11 місяців тому

      @@prasannasandaruwan3518 ඒක නම් හරියටම කියන්න අමාරුයි.එක ලඟම වැටෙයි කියල ශුවර් කරන්න බැ.

  • @chamindadewamunige5161
    @chamindadewamunige5161 8 місяців тому

    Yo me train eke alla yanavanam mona paththeda vadi venna one supirima view eka ganna. 🤔

    • @diwakaravlogs
      @diwakaravlogs  8 місяців тому

      Both sides are beautiful. ❤️

  • @vimalajoseph5647
    @vimalajoseph5647 4 місяці тому

    මොන සුන්දර ගමනක්ද බදුලු දුම්රිය සතියකට සැරයක් විතර පිළිපනිනවා මිනිසුන් අතරමං වෙනවා

  • @heshanidisanayaka269
    @heshanidisanayaka269 Рік тому

    ❤❤️‍🔥