Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොදට සවිස්තරාත්මකව කියලා දෙන නිසා , හරිම ආසාවෙන් බලන්නෙ අයියේ, නියමයි
Thankyou very much brother ❤️❤️❤️
Another awesome video
@@jcsufi Thankyou very much...❤️😊
🚂🚂🚂 Super vedio. ❤❤❤ Thank you.
@@nethu1089 ❤️😊
හොද පැහැදිලි කිරීමක් සමග කෙරෙන වීඩියෝවක්..
@@bhagyaerandi464 Thankyou very much...❤❤❤
හරිම ලස්සනයි යන්න ආසයි යන්න ඕනේ මොන වගේ කාලයේද වහින්නෙ නැති වීඩියෝ එක නියමයි මටත් විස්තර ඕනේ බජට් එක කීයද ❤❤❤❤❤
වීඩියෝ එක නියමයි ..ෆේස්බුක් එකෙන් ලින්ක් එක ගත්තේ ..රාත්‍රී දර්ශන නම් අඳුර නිසා පැහැදිලි මදි.....ඒත් විස්තර කියන නිසා අහගෙන හිටියා......ස්තුතියි ඉදිරිපත් කිරීමට ...ජයවේවා මල්ලි ......♥️♥️♥️
Thankyou very much.... ❤❤❤
Nice❤️💯...😃..M5 ඒක ගලවන්නේ පේරාදෙණියෙ නෙමේ කඩුගන්නාවේ 👌
@@AhamedSiddeek Thankyou very much... ❤❤❤
Video එක සුපිරියක් දිගටම බැලුවා හොදට තේරෙනවා good luck දිගටම ඕනේ 👍🇱🇰❤️
@@ManojDananjaya-hq9ge Thankyou Very much.... ❤🙏❤
සතුටුයි හොඳ විස්තරයක් සමග ලැබුණු මේ තැපැල් දුම්රියේ වීඩියෝව බොහෝ කලක් මතකයේ රැඳෙනවා.ජයවේවා ✌️
@@tcfdesilva1761 ස්තුතියි... ❤❤❤
මම වගේම කෝච්චි පිස්සෙක් good luck machan❤
@@JwIsuru හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමා.. 😍 Thankyou machan ❤
නියමයි නියමයි❤️❤️❤️ Brother
@@dhanushkasenaweera4362 Thankyou machan... ❤❤❤
Badulle travel krpu vedio ek ndd aiye ❤️
Badull nm ne , Ella Travel Guide video ekak athi malli.. ❤️😊
ගොඩක් වැදගත්, පැහැදිලි video එකක්. 🥰❤️
Thankyou very much... ❤❤
ගොඩක් වටිනවා ❤
😍 😍 😍
Train එකෙ ගිහින් බදුල්ලේ බලන්න පුළුවන් තැන් මොනවාද නවතින්න තැන් වාහන අරං යන්න ඒවගේ මිල ගණන් කොහොමද
විස්තර සහිතව ඉදිරිපත් කිරීම හරිම වටිනවා.
@@Dassa529 Thankyou very much ❤❤❤
ලස්සනයි 🌷🌷
Thankyou very much...❤️😊
Editing nam supiri brother. good luck. 👌👍
Thankyou Very much...❤️❤️
Ayya , bandarawela train station eke accomodation thiyenwada?
ගොඩක් වටිනා විස්තර ❤ අපිටත් යන්න ආස හිතෙනවා...
Thankyou very much.. ❤❤❤
Niyamaiii aiyeee thank youuu 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
❤❤❤ malli
ඉදල්ගස්හින්න දකිද්දි පොඩිකාලෙ බලපු tele drama එකක් මතක් උනා 😊
@@supunsanjeewa9476 ❤️😊
ලස්සන වීඩියො එකක්. පැහැදිලිව විස්තර කරනව
@@amalrohitha5028 Thankyou very much... ❤❤❤
සුපිරි 🔥🔥
@@poornakarunasena8546 Thankyou...❤❤❤
Video eka supiri....
@@pasanmalinda9166 Thankyou... ❤❤❤
Polgahavela sita badullata kochchiyen yana vita kochchara durada
beautiful video ❤❤German kiss බලන්න පුලුවන් වෙන්නෙ කොළඹ සිට බදුල්ලට යාමේදී විතරද? බදුල්ල සිට කොළඹට යනවිට එය දකින්නට නැද්ද?
@@IR-gu1qp Thankyou ❤ ❤ , Eddi Enjine eka galawanawa pattipola di.
Thanks for this and share this experience need to try ❤
@@travelblogbynivanka1511 Definitely worth it.. ❤❤❤
great video.
@@dasunrajapaksha4444 Thankyou very much... ❤❤
Video eka Share කරලා support ekak දෙන්න.. ❤ Subscribe please ❤🙏
Niyamai ❤
❤❤❤
Good work thank.
@@SuniPodinilame-xt1fx 😍😍😍
Superb informations... ❤
Thankyou... ❤❤
Great work❤
@@maheshpriyadarshana2295 Thankyou very much... ❤❤
Kasnir to jaffna train... What you think? Is that possible or not?
Niyamaiii aiyee hodata විස්තර karala denawa aiyee ❤️❤️❤️🥰🥰🥰🥰🥰
Thankyou malli... ❤❤
Good job .. excellent ❤
ලස්සනයි
@@madushaninisha7901 Thankyou very much...❤❤❤
Wow
Thankyou.. ❤❤
Super bro
1st class නිදන මැදිරිවල තතුවය හා පිරිසිදුකම ගැන විස්තරයක් දැනගන්න පුළුවන් ද?
Detailed video ekak. Supiri
@@Bilshan_Dhananjaya Thankyou very much.. ❤❤
Niyamai❤❤❤❤
Thankyou...❤❤
1st classda giye bro? Oya recommend karanne mokkd hoda?
@@isuruedirisinghe8169 3rd class booking seats hoda nisa eka hodai.. price ekath adui..
9:23 Bro mee ella newei DIYATHALAWE 🎉❤
2:38 උල්කාපාතයක් යනවා අහසෙ දැක්කද?😮❤
😊❤️
Ayya 2 class normal ticket gaththoth apita seet hambenawada idagana yanda
@@chalanamadushan4353 friday thamai senaga wedi , peradeniya handiya station eken senaga adu wena nisa , seats labenawa.. ❤️
එතකොට බදුල්ලෙ ඉඳලා කොළඹට එන රාත්‍රි තැපැල් දුම්රිය කොහෙදිද හම්බවෙන්නෙ
@@dilushadilusha5320 හරි වෙලාවට Train දෙකම ආවොත් නාවලපිටිය හෝ ඉගුරුඔය Station අතර..
Badulle rata navathinna puluvan thank thiyada
නිදන මැදිරිවල ගනන් කොහොමද?
1st class nidana madiri arenna wenama seatsnuth book krnne puluwnd 1st classma. Seats wenamath thiyeda
1st class wenama seats ne , 2nd & 3rd class booking seats ganna puluwn. 💚
3rd clz normal ඒවලයි 3rd clz book කරන ඒවල යි වෙනස මොකක්ද අයියේ
@@mathieshadias1820 book karanaa ewai nagitala yanna senaga ne. Seats gaanata witharai ❤️😊
පුතා මේ train එකේ බදුල්ලට යද්දි දෙමෝදර පසු කරද්දී අර කියන රේල් ගැටේ සහ දිගම බිං ගෙය මුන ගැහෙන්නේ නැද්ද ?
@@ChandraRanasingha-b1j දෙමෝදර රේල් ගැටය සහ හැටන් බිංගෙය දෙකම හමුවෙනවා... ❤️😊
පුතා ට කියන්න ඕනෑ තමන්ගෙ වාහනෙ නැතිව train එකේ බබාලව එක්ක එක්ක යන්න කියල කඳු රට සෞන්දර්ය විදින්න පුලුවන් එතකොට යි
@ChandraRanasingha-b1j බදුල්ල train eke නම් යන්නම ඕන ගමනක්..❤️😊
Sleeprets පමණද තිබෙන්නේ? බර්ත්ස් නැතිද? තිබේනම් ඒවායේ ඇති පහසුකම් සහ පිරිසිදුකම ගැන සැහීමකට පත්විය හැකිද?ඔබ මේ ගමන ගැන විස්තර කරනකොට බලන අපිට ඒ සිතල දැනෙනවා සහ මනරම් දසුන් මැවී පෙනෙනවා.
Thankyou very much... ❤️❤️ පිරිසිදුකම නම් හොදයි , නමුත් Toilets වල පිරිසිදුකම නම් මදි..
@@TravelingDiarySrilanka බර්ත්ස් (1st & 2න්ද class ) නැතිද?
@r.adikaram30 දැන් තියෙන්නේ 2nd class & 3rd class witharai.. 1st eka ain karala repair walata
1st Class එකේ වටේට Cover කරලද තියෙන්නෙ නැත්තන් Normal ද?
Wenama cover karapu rooms wage tiyenne...
අර බදුල්ල දුම්රිය ස්ථානයේ නිවාඩු නිකේතනය ගැන පොඩ්ඩක් කියන්නකො
දන්නැති හින්ද අහන්නේ, රඹුක්කනින් හරි පොල් ගහවෙලින් නගින්න බැරි ද? එතකොට ආසන වෙන් කරගන්න බැරිද?
@@SasiduMaduranga-n5r ඔව් නගින්න පුළුවන්.. ගමනට මාසෙකට කලින් booking open වෙනවා.. එතකොට ආසන වෙන් කරගන්න.. එතකොට ඔයාල නගිනකම් ඒ සීට් එක ඔයාට වෙන් වෙලා තියෙන්නේ.. ❤️😊
@TravelingDiarySrilanka booking කරන්නේ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?
@TravelingDiarySrilanka ඔන්ලයින් ද?
@SasiduMaduranga-n5r ඔව් , නැත්නම් පොල්ගහවෙල හන්දිය station එකෙනුත් පුළුවන් 😊❤️
@@TravelingDiarySrilanka එතකොට, තුන්වන පන්තියේ ගොඩක් සෙනග ඉන්නවද?
3rd class eke hitagenath yanawada
@@kalpagunarathna549 Booking pettiye hitagena yanna be , normal ewai puluwn
Supiri
Thankyou very much ❤❤
Station eke rooms ගන්නේ කොහොමද
මේකට රිප්ලයි ඕන😮
Polonnaruwe වීඩියෝවක් දාන්න
@@vishmitharasanjana6874 වීඩියෝ 02 තියෙනවා channel eke... 😊❤️
Night mail eke yaddin eliya watenne koi hariyata wage yaddinda.apita lassan places miss wenne nadda
@@thakshilapriyashantha1295 Video eke tiyanawa hariyatama eliya watenna patan ganna thena.. Pattipola station eke idanma lassanai... Subscribe plz ❤
වටින් ගොඩින් එලිය වැටෙන්නේ ඔහිය , ඉදල්ගස්සින්න හරියෙදි කොළඹ සිට බදුල්ල දෙසට යද්දී ඔබ දුම්රියේ වම් පස ආසනයක අසුන් ගන්න එවිට් ඔබට ඔහිය පසු කර ඉදල්ගස්සින්න දෙසට යද්දී ඔබේ දෑස් අදහාගත නොහැකි දසුන් ඔබට දැකගත හැකි වේවි.
@@W.K.Dissanayake ඇත්තටම සතුටුයි ඔබේ අත්දැකීම් share කරනවට... ❤❤
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
😍😍
මගීන් කරුණවෙන් සවන්දෙන්න මෙි කොළඹ කොටුව දුමිරිය ස්ථානයයි , තුන්වන වෙිදීකාවෙි නවතා ඇති ශ්‍රීඝාගාමි රාත්‍රි තැපැල් දුමිරිය රාත්‍රී 8.30 ට මහනුවර සහ බදුල්ල බලා පිටත් වෙි ...දුමිරිය නවත්වන්නේ , රාගම ,ගමිපහ ,වෙියන්ගොඩ ,පොල්ගහවෙල , රඹුක්කන ,කඩුගන්නාව පේරාදෙණිය හංදිය,ගමිපල ,උලපනේ ,නාවලපිටිය ,නාවලපිටිය සිට ඉහල වටවල ,රදැල්ල,පැරකුමිපුර දුමිරිය ස්ථාන හැර බදුල්ල බලා ඇති සෑම දුමිරිය ස්ථානයකම නවත්වනවා ඇත ........
@@PrasannaSamankumara-cj7yi ඒ විදියටම තියෙනවා හොදේ... ❤❤❤
අපි අද ටිකට් බුක් කලා..3rd ක්ලාස් එකේ..නිදහසේ යන්න පුලුවන් නේද එතකොට..සෙනග හිටගෙන එහෙම යන්නෙ නෑ නේද?
@@bhagyagimhani4268 සුභ පැතුම්.. ❤ ටිකට් එක ගත්ත නම් කිසිම ප්‍රශ්නයක් නෑ.. නිදහසේ යන්න.. booking class වල සීට ගානට විතරයි යන්න පුලුවන්.. පොරකන්න ඕනම නෑ...
Aiye elle yanawanam book karannama onada naththan wenada yanavidihata yanna puluwanda 😢❤
Ella ta Tickets book karanna puluwn , Booking පෙට්ටි wala seats ganata witharak nisa loku තදබදයක් නෑ..
Ane lassana 3rd class ticket eka kiyada kalin book karanne kohomada kiyandako
@@nishan433 3rd class Booking Rs 1500/= , yanna masekata kalin idala.station ekakin book karanna puluwn..
2nd class kiyada
@@kalpagunarathna549 2nd class booking seats Rs 2000/= , normal seats 900/=
Kandy haraka yanvatha !!
@@farweesshafky2757 Peradeniyen harawala yanne.. kandy yana ayata ethanin train ekak tiyanawa..
Why the 2nd class empty?
@@niroshandavid Its 2nd class booking seats only compartment.
Badulla ta yana vita velava kiyada
Badulla Ude 8.30 Ella Ude 7.30
Nanuoyata යනකොට kiyada
@@ChamindaJayanath-l7g උදේ 4.00 විතර වෙනවා...
Aiye badullata eddi kiya unadaa
@@ruchiraicloud ude 8.15 withara wenawa malli
Night mail eke normal 2nd clz ynn senaga gdk innwd kotuwen?
@@pasindu8199 Friday reta thamai senaga wedima , anik dawas walata adui.. godak senaga peradeniya station eken bahinawa..
@@TravelingDiarySrilanka thank you bro😍
Thanks
@@deepthikawidyathilaka ❤😍❤
නිදන මැදිරිය book karanne කොහොමද kottwen kiyanawa na kiyala
කොටුව දුමිිරිය පොල
Online ekan barida
කොටුවට katha kalam නිදන මැදිරිය na kiyanwane
Apita kalin ගිහිං book karanna puluwanda ?
Plz kiyanwada?
Ra yana thapal dumriye tickets wala ganan kiyannako
@@kalpagunarathna549 me thamai a train eka 🤔
Badulla night mail eka book krgnna widiya kiynnko
@@dumindhadarshani4 srilankatrainreservation.com web site ekenuth puluwn ntnm oyata lagama tiyana pradana station ekata gihin puluwn.
@@TravelingDiarySrilanka website eke penne nahane night mail train eka ekiynne book welda
@@dumindhadarshani4 weekend nm book wela wenna athi.. September 26 wage date ekak daala balanna..
@@TravelingDiarySrilanka thank u man check krnnm
💪❤️
@@samanthashamod469 ❤❤❤
සුද්දට පින් දීපල්ල
@@jagathfernando9351 😍😍
Harima Lassana Pehedili kereemak
@@hkhashan Thankyou very much... ❤❤❤
Tickets price plzzz..
@@MudithaKavishka-n6x Video description eke tiyenawa okkoma prices...❤️😊
Ticket fares?
@@sarathjayakodi2962 2nd class Rs 2000/= , 3rd class Rs 1500/= ( All ticket prices in Video description )
Online ticket book karana vidiha video ekak dannko 😢
Lagadima a gena sampurna video ekak krannm.. ❤❤
ගාල්ල train ride trip ekak ehema yanne nadda.
Aniwa ekak karannm... ❤❤
අපේ ගෙදරට ඉස්සරහට පේන්නෙ ඉදල්ගස්හින්න ස්ටේශන් එක
😍😍😍
ඔයාට කියන්න පුලුවන්ද සල් ගහක් එක්ක තියන ස්ටේශන් එක මොකද්ද කියලා බදුල්ලට යනකොට හම්බෙන සෑහෙන කල් ඉදන් මතක් කරනවා තාම හොයගන්න බැරි වුනා :((
Aw 3 babala ta tickets kohomada 1st class?
@@GsjdYdjshc 1st class eke thiyenne thattu adan dekak.. a nisa awurudu 4 ta adu baba lata ticket ona ne...
3rd eke kattiya pirenna innawada aiye 😢
Friday , Saturday nm normal 3rd class senaga innawa. Anik dawas tikak adui
2nd class wen Kara mediri, 3rd class wen Kara mediri athra wenasak tyda lku
@@jayaweeragamage744 aththatama a deka athara loku wenasak ne.. 3rd class booking hodai
❤
@@numegafonseka10 😍😍
ජර්මන් කිස් එක..
@@maheshudayakumara8134 ❤😍
👍💛💪
@@KasunMaduranga-n2d ❤❤❤
ෆුට්බෝඩ් එක ගාව යන්න පුළුවන් ද ටිකට් බුක් කරල අවුලක් නැද්ද ?
@@nRana7 කිසිම අව්ලක් නැ.. බුක් කරල නම් ඒ සීට් එක ඔයාගේ තමයි යනකම්ම..
Watinawa ❤️
3 වන පන්තියේ නිදන මැදිරි වොරන්ට් වලට බුකින් කරන්න බැහැ. මුදල්වලට පමනය්
නිදන මැදිරිය හිඟන මැදිරිය
නිදන මැදිරිය කොහොමද කලින් වෙන් කරගන්නේ?
@@shainiransaraYT Srilanka railway tickets reservation web site eken online puluwn , නැත්නම් ඕනම ප්‍රධාන දුම්රිය ස්තානයකින් පුලුවන්..
M4 ekta ynna brida me route eke
පුළුවන් මේ එන්ජින් ගෙනාපු මුල් කාලයේ වැඩිවශයෙන් ධාවනය කලේ උඩරට මාර්ගයේ මෙම එන්ජින් බරින් වැඩිවීමත් නිතරනිතර හැරවීමට සිදුවීමත් මාර්ගයට වෙන හානිය වැඩීවීමත්, මාර්ග නඩත්තුවට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම නිසාත් උඩරට මාර්ගයේ ධාවනයෙන් ඉවත් කලා. මේතමයි සිරිමාවෝ මැතිණිය ගේ රජය යටතේ ගෙනාව සුපිරි යෝධයෝ.
💚💚
ඇන්ජින් දෙක හෝන් වලින් කතාකරන ආකාරයත් වීඩියෝවක් කරන්න
@@nishanthapushpakumara1552 Sure.... ❤❤❤
හොදට සවිස්තරාත්මකව කියලා දෙන නිසා , හරිම ආසාවෙන් බලන්නෙ අයියේ, නියමයි
Thankyou very much brother ❤️❤️❤️
Another awesome video
@@jcsufi Thankyou very much...❤️😊
🚂🚂🚂 Super vedio. ❤❤❤ Thank you.
@@nethu1089 ❤️😊
හොද පැහැදිලි කිරීමක් සමග කෙරෙන වීඩියෝවක්..
@@bhagyaerandi464 Thankyou very much...❤❤❤
හරිම ලස්සනයි යන්න ආසයි යන්න ඕනේ මොන වගේ කාලයේද වහින්නෙ නැති වීඩියෝ එක නියමයි මටත් විස්තර ඕනේ බජට් එක කීයද ❤❤❤❤❤
වීඩියෝ එක නියමයි ..ෆේස්බුක් එකෙන් ලින්ක් එක ගත්තේ ..රාත්‍රී දර්ශන නම් අඳුර නිසා පැහැදිලි මදි.....ඒත් විස්තර කියන නිසා අහගෙන හිටියා......ස්තුතියි ඉදිරිපත් කිරීමට ...ජයවේවා මල්ලි ......♥️♥️♥️
Thankyou very much.... ❤❤❤
Nice❤️💯...😃..M5 ඒක ගලවන්නේ පේරාදෙණියෙ නෙමේ කඩුගන්නාවේ 👌
@@AhamedSiddeek Thankyou very much... ❤❤❤
Video එක සුපිරියක් දිගටම බැලුවා හොදට තේරෙනවා good luck දිගටම ඕනේ 👍🇱🇰❤️
@@ManojDananjaya-hq9ge Thankyou Very much.... ❤🙏❤
සතුටුයි හොඳ විස්තරයක් සමග ලැබුණු මේ තැපැල් දුම්රියේ වීඩියෝව බොහෝ කලක් මතකයේ රැඳෙනවා.
ජයවේවා ✌️
@@tcfdesilva1761 ස්තුතියි... ❤❤❤
මම වගේම කෝච්චි පිස්සෙක් good luck machan❤
@@JwIsuru හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමා.. 😍 Thankyou machan ❤
නියමයි නියමයි❤️❤️❤️ Brother
@@dhanushkasenaweera4362 Thankyou machan... ❤❤❤
Badulle travel krpu vedio ek ndd aiye ❤️
Badull nm ne , Ella Travel Guide video ekak athi malli.. ❤️😊
ගොඩක් වැදගත්, පැහැදිලි video එකක්. 🥰❤️
Thankyou very much... ❤❤
ගොඩක් වටිනවා ❤
😍 😍 😍
Train එකෙ ගිහින් බදුල්ලේ බලන්න පුළුවන් තැන් මොනවාද නවතින්න තැන් වාහන අරං යන්න ඒවගේ මිල ගණන් කොහොමද
විස්තර සහිතව ඉදිරිපත් කිරීම හරිම වටිනවා.
@@Dassa529 Thankyou very much ❤❤❤
ලස්සනයි 🌷🌷
Thankyou very much...❤️😊
Editing nam supiri brother. good luck. 👌👍
Thankyou Very much...❤️❤️
Ayya , bandarawela train station eke accomodation thiyenwada?
ගොඩක් වටිනා විස්තර ❤ අපිටත් යන්න ආස හිතෙනවා...
Thankyou very much.. ❤❤❤
Niyamaiii aiyeee thank youuu 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
❤❤❤ malli
ඉදල්ගස්හින්න දකිද්දි පොඩිකාලෙ බලපු tele drama එකක් මතක් උනා 😊
@@supunsanjeewa9476 ❤️😊
ලස්සන වීඩියො එකක්. පැහැදිලිව විස්තර කරනව
@@amalrohitha5028 Thankyou very much... ❤❤❤
සුපිරි 🔥🔥
@@poornakarunasena8546 Thankyou...❤❤❤
Video eka supiri....
@@pasanmalinda9166 Thankyou... ❤❤❤
Polgahavela sita badullata kochchiyen yana vita kochchara durada
beautiful video ❤❤
German kiss බලන්න පුලුවන් වෙන්නෙ කොළඹ සිට බදුල්ලට යාමේදී විතරද? බදුල්ල සිට කොළඹට යනවිට එය දකින්නට නැද්ද?
@@IR-gu1qp Thankyou ❤ ❤ , Eddi Enjine eka galawanawa pattipola di.
Thanks for this and share this experience need to try ❤
@@travelblogbynivanka1511 Definitely worth it.. ❤❤❤
great video.
@@dasunrajapaksha4444 Thankyou very much... ❤❤
Video eka Share කරලා support ekak දෙන්න.. ❤ Subscribe please ❤🙏
Niyamai ❤
❤❤❤
Good work thank.
@@SuniPodinilame-xt1fx 😍😍😍
Superb informations... ❤
Thankyou... ❤❤
Great work❤
@@maheshpriyadarshana2295 Thankyou very much... ❤❤
Kasnir to jaffna train... What you think? Is that possible or not?
Niyamaiii aiyee hodata විස්තර karala denawa aiyee ❤️❤️❤️🥰🥰🥰🥰🥰
Thankyou malli... ❤❤
Good job .. excellent ❤
Thankyou... ❤❤
ලස්සනයි
@@madushaninisha7901 Thankyou very much...❤❤❤
Wow
Thankyou.. ❤❤
Super bro
Thankyou very much... ❤❤
1st class නිදන මැදිරිවල තතුවය හා පිරිසිදුකම ගැන විස්තරයක් දැනගන්න පුළුවන් ද?
Detailed video ekak. Supiri
@@Bilshan_Dhananjaya Thankyou very much.. ❤❤
Niyamai❤❤❤❤
Thankyou...❤❤
1st classda giye bro? Oya recommend karanne mokkd hoda?
@@isuruedirisinghe8169 3rd class booking seats hoda nisa eka hodai.. price ekath adui..
9:23 Bro mee ella newei DIYATHALAWE 🎉❤
2:38 උල්කාපාතයක් යනවා අහසෙ දැක්කද?😮❤
😊❤️
Ayya 2 class normal ticket gaththoth apita seet hambenawada idagana yanda
@@chalanamadushan4353 friday thamai senaga wedi , peradeniya handiya station eken senaga adu wena nisa , seats labenawa.. ❤️
එතකොට බදුල්ලෙ ඉඳලා කොළඹට එන රාත්‍රි තැපැල් දුම්රිය කොහෙදිද හම්බවෙන්නෙ
@@dilushadilusha5320 හරි වෙලාවට Train දෙකම ආවොත් නාවලපිටිය හෝ ඉගුරුඔය Station අතර..
Badulle rata navathinna puluvan thank thiyada
නිදන මැදිරිවල ගනන් කොහොමද?
1st class nidana madiri arenna wenama seatsnuth book krnne puluwnd 1st classma. Seats wenamath thiyeda
1st class wenama seats ne , 2nd & 3rd class booking seats ganna puluwn. 💚
3rd clz normal ඒවලයි 3rd clz book කරන ඒවල යි වෙනස මොකක්ද අයියේ
@@mathieshadias1820 book karanaa ewai nagitala yanna senaga ne. Seats gaanata witharai ❤️😊
පුතා මේ train එකේ බදුල්ලට යද්දි දෙමෝදර පසු කරද්දී අර කියන රේල් ගැටේ සහ දිගම බිං ගෙය මුන ගැහෙන්නේ නැද්ද ?
@@ChandraRanasingha-b1j දෙමෝදර රේල් ගැටය සහ හැටන් බිංගෙය දෙකම හමුවෙනවා... ❤️😊
පුතා ට කියන්න ඕනෑ තමන්ගෙ වාහනෙ නැතිව train එකේ බබාලව එක්ක එක්ක යන්න කියල කඳු රට සෞන්දර්ය විදින්න පුලුවන් එතකොට යි
@ChandraRanasingha-b1j බදුල්ල train eke නම් යන්නම ඕන ගමනක්..❤️😊
Sleeprets පමණද තිබෙන්නේ? බර්ත්ස් නැතිද? තිබේනම් ඒවායේ ඇති පහසුකම් සහ පිරිසිදුකම ගැන සැහීමකට පත්විය හැකිද?
ඔබ මේ ගමන ගැන විස්තර කරනකොට බලන අපිට ඒ සිතල දැනෙනවා සහ මනරම් දසුන් මැවී පෙනෙනවා.
Thankyou very much... ❤️❤️ පිරිසිදුකම නම් හොදයි , නමුත් Toilets වල පිරිසිදුකම නම් මදි..
@@TravelingDiarySrilanka බර්ත්ස් (1st & 2න්ද class ) නැතිද?
@r.adikaram30 දැන් තියෙන්නේ 2nd class & 3rd class witharai.. 1st eka ain karala repair walata
1st Class එකේ වටේට Cover කරලද තියෙන්නෙ නැත්තන් Normal ද?
Wenama cover karapu rooms wage tiyenne...
අර බදුල්ල දුම්රිය ස්ථානයේ නිවාඩු නිකේතනය ගැන පොඩ්ඩක් කියන්නකො
දන්නැති හින්ද අහන්නේ, රඹුක්කනින් හරි පොල් ගහවෙලින් නගින්න බැරි ද? එතකොට ආසන වෙන් කරගන්න බැරිද?
@@SasiduMaduranga-n5r ඔව් නගින්න පුළුවන්.. ගමනට මාසෙකට කලින් booking open වෙනවා.. එතකොට ආසන වෙන් කරගන්න.. එතකොට ඔයාල නගිනකම් ඒ සීට් එක ඔයාට වෙන් වෙලා තියෙන්නේ.. ❤️😊
@TravelingDiarySrilanka booking කරන්නේ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?
@TravelingDiarySrilanka ඔන්ලයින් ද?
@SasiduMaduranga-n5r ඔව් , නැත්නම් පොල්ගහවෙල හන්දිය station එකෙනුත් පුළුවන් 😊❤️
@@TravelingDiarySrilanka එතකොට, තුන්වන පන්තියේ ගොඩක් සෙනග ඉන්නවද?
3rd class eke hitagenath yanawada
@@kalpagunarathna549 Booking pettiye hitagena yanna be , normal ewai puluwn
Supiri
Thankyou very much ❤❤
Station eke rooms ගන්නේ කොහොමද
මේකට රිප්ලයි ඕන😮
Polonnaruwe වීඩියෝවක් දාන්න
@@vishmitharasanjana6874 වීඩියෝ 02 තියෙනවා channel eke... 😊❤️
Night mail eke yaddin eliya watenne koi hariyata wage yaddinda.apita lassan places miss wenne nadda
@@thakshilapriyashantha1295 Video eke tiyanawa hariyatama eliya watenna patan ganna thena.. Pattipola station eke idanma lassanai... Subscribe plz ❤
වටින් ගොඩින් එලිය වැටෙන්නේ ඔහිය , ඉදල්ගස්සින්න හරියෙදි කොළඹ සිට බදුල්ල දෙසට යද්දී ඔබ දුම්රියේ වම් පස ආසනයක අසුන් ගන්න එවිට් ඔබට ඔහිය පසු කර ඉදල්ගස්සින්න දෙසට යද්දී ඔබේ දෑස් අදහාගත නොහැකි දසුන් ඔබට දැකගත හැකි වේවි.
@@W.K.Dissanayake ඇත්තටම සතුටුයි ඔබේ අත්දැකීම් share කරනවට... ❤❤
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
😍😍
මගීන් කරුණවෙන් සවන්දෙන්න මෙි කොළඹ කොටුව දුමිරිය ස්ථානයයි , තුන්වන වෙිදීකාවෙි නවතා ඇති ශ්‍රීඝාගාමි රාත්‍රි තැපැල් දුමිරිය රාත්‍රී 8.30 ට මහනුවර සහ බදුල්ල බලා පිටත් වෙි ...
දුමිරිය නවත්වන්නේ , රාගම ,ගමිපහ ,වෙියන්ගොඩ ,පොල්ගහවෙල , රඹුක්කන ,කඩුගන්නාව පේරාදෙණිය හංදිය,ගමිපල ,උලපනේ ,නාවලපිටිය ,නාවලපිටිය සිට ඉහල වටවල ,රදැල්ල,පැරකුමිපුර දුමිරිය ස්ථාන හැර බදුල්ල බලා ඇති සෑම දුමිරිය ස්ථානයකම නවත්වනවා ඇත ........
@@PrasannaSamankumara-cj7yi ඒ විදියටම තියෙනවා හොදේ... ❤❤❤
අපි අද ටිකට් බුක් කලා..3rd ක්ලාස් එකේ..නිදහසේ යන්න පුලුවන් නේද එතකොට..සෙනග හිටගෙන එහෙම යන්නෙ නෑ නේද?
@@bhagyagimhani4268 සුභ පැතුම්.. ❤ ටිකට් එක ගත්ත නම් කිසිම ප්‍රශ්නයක් නෑ.. නිදහසේ යන්න.. booking class වල සීට ගානට විතරයි යන්න පුලුවන්.. පොරකන්න ඕනම නෑ...
Aiye elle yanawanam book karannama onada naththan wenada yanavidihata yanna puluwanda 😢❤
Ella ta Tickets book karanna puluwn , Booking පෙට්ටි wala seats ganata witharak nisa loku තදබදයක් නෑ..
Ane lassana 3rd class ticket eka kiyada kalin book karanne kohomada kiyandako
@@nishan433 3rd class Booking Rs 1500/= , yanna masekata kalin idala.station ekakin book karanna puluwn..
2nd class kiyada
@@kalpagunarathna549 2nd class booking seats Rs 2000/= , normal seats 900/=
Kandy haraka yanvatha !!
@@farweesshafky2757 Peradeniyen harawala yanne.. kandy yana ayata ethanin train ekak tiyanawa..
Why the 2nd class empty?
@@niroshandavid Its 2nd class booking seats only compartment.
Badulla ta yana vita velava kiyada
Badulla Ude 8.30
Ella Ude 7.30