හරියටම සිහිය ගැන දැනගනිමු (What is mindfulnes )

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 38

  • @manianandnadeesh1345
    @manianandnadeesh1345 Рік тому +4

    ඉතාමත් ගැඹුරු ධර්මය ඉතාමත් සරලව පහදා දෙන ඔබවහන්සේට බොහෝ පින්🙏

  • @nilminipeeris3588
    @nilminipeeris3588 Місяць тому

    මාගේ නමස්කාරය වේවා වේවා! අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේ වෙත🌻🌻🌻🙏🌻🌻🌻🙏🌻🌻🌻🙏

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 2 місяці тому

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා! 🙏 🙏 🙏 තෙරුවන් සරණයි! ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා! 🙏 🙏 🙏 💐💐💐💐💐💐💐💐💐

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 6 місяців тому +1

    ඉතාමත් සරලව දේශනා කරනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා 🙏🙏🙏

  • @KashyapaRajasinghe
    @KashyapaRajasinghe 2 місяці тому

    සිහිය කියන්නේ කුමක් ද කියල විමසමින් සිටින මට අද එයට අවශ්‍ය පණිවිඩය හරියටම අහගන්න ලැබුනා , ඔබ වහන්සේ ගේ දේශනයෙන්, හරිම සතුටු යි. බොහෝ පින් සිදුවේවා 🙏🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 роки тому +2

    සාදු සාදු සාදු. ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා!

  • @harly6117
    @harly6117 6 місяців тому

    Man sewwa dahama theruwan saranai swaminwahanse deegauwewa.

  • @skari3141
    @skari3141 2 місяці тому

    මේ මොහොත තුල සිහියෙන් සිටිනවා යන්න නිවැරදිවම අවබෝධ විය..නොසැලෙන චිත්ත විමුක්තියට පත් වීමට නම් සතිපට්ඨානය ජීවිතයම කරගත යුතු බවද මැනවින් අවබෝධ විය.. අවබෝධය වඩවන නිවැරදි, පැහැදිලි ඉතාම මහාර්ඝ දහම් දෙසුමක්! අති උතුම් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාර වේවා!
    🙏🌼🙏

  • @SamaRanjani-d2m
    @SamaRanjani-d2m 7 місяців тому

    Sadu sadu sadu mage namsskarauawewa

  • @S.kRamya
    @S.kRamya 9 місяців тому

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය සාදු සාදු සාදු

    • @hemalathaekanayaka6691
      @hemalathaekanayaka6691 7 місяців тому +1

      ඉතාමත් සරලව අවශ්‍ය දෙය පෙන්වා දුන්නා සාදු සාදු සාදු

  • @suneethathantrige9867
    @suneethathantrige9867 2 роки тому +1

    බොහොම ස්තුතියි ඔබවහන්සේට.සාධු සාධු සාධු

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 8 місяців тому

    Sadu sadu sadu

  • @udarawithanage9574
    @udarawithanage9574 Рік тому

    සාදු සාදු සාදු .....🙏🙏🙏

  • @imashaywijerathne9570
    @imashaywijerathne9570 Місяць тому

    🙏🏽🙏🏽🙏🏽

  • @sanarakothalawala2511
    @sanarakothalawala2511 Рік тому

    saadu saadu saadu🙏🙏🙏

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 2 роки тому +1

    Theruvansaranai ape pinvath Hamuduruvane

  • @ayeshwik2118
    @ayeshwik2118 7 місяців тому

    🌹🙏🙏🙏🌹

  • @sudarshikanchana7268
    @sudarshikanchana7268 2 роки тому +1

    🙏🙏🙏

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 Рік тому

    Oba wahansege dharma deshana continue karana men gawraweyen illa sitimi

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 9 місяців тому

    🙏🙏🙏💐💐🌸

  • @indrapremalatha-nh7vx
    @indrapremalatha-nh7vx Рік тому

    Looka satvaya sasara dukin atera lkireemata obawahnsee daran mee uthsahyta obavahnssta aneeka varyk pin sidu weeve

  • @GaminiWanshapura
    @GaminiWanshapura 5 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🎉️😅

  • @AdobesoftwareFree
    @AdobesoftwareFree 2 роки тому +4

    හාමුදුරුවනේ ජීවිතේ අරමුන මොකක්ද? තෘප්තිමත් බව ඇත්ත. ඒත් ජීවිතේ ඉස්සරහට යන්න අරමුනක් ඕනෙනේ.මගේ ඒ අරමුන හැම වෙලාවෙම වෙනස් වෙනවා.ඒකට මොකක්ද කරන්න පුලුවන්? වීඩියෝ එකකින් කියල දෙන්න පුලුවන්ද?

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 Рік тому +1

    අපෙ හාමුදුරුවනේ බුදු පුජාවට මස් මාලු පුජා කිරිම ඇපද කෙපද?,කියා දෙන්න සාදු 🙏🙏🙏

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  Рік тому

      ඒක තමන්ගෙ කැමැත්ත. පූජා කරන එක තමාගේ කැමැත්ත. මස් වැද්දෙක් රහත් මෙහෙණියකට (උප්පලවන්නා) හරක්මස් පූජා කරල තියනව . එතුමිය එය බුදුන් වහන්සේ වෙනුවෙන් පිලියල කරල පූජා කරල තියනව.

  • @pradeepdahanayaka4620
    @pradeepdahanayaka4620 2 роки тому +2

    අද තවත් අලුත් වුනා හාමුදුරුවනේ

  • @AraNisa-t8x
    @AraNisa-t8x Рік тому

    ඔබ වහන්සේගේ දෙනමාපියන් නිර්වාණය අවබෝධ, කිරීම හෝ ානාකිරීම දහාමට අදාළ නොව්ත

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 7 місяців тому

    Sadu sadu sadu

  • @nishanthinanayakkara190
    @nishanthinanayakkara190 2 роки тому

    🙏🙏🙏

  • @siby18
    @siby18 2 роки тому

    🙏🙏🙏

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 2 роки тому

    🙏🙏🙏

  • @hansichandrasekara3061
    @hansichandrasekara3061 Рік тому

    🙏🙏🙏

  • @DamitheKahandawaArachchi-sf5yj

    🙏🙏🙏

  • @SilentLife-r1g
    @SilentLife-r1g Рік тому

    🙏🙏🙏🙏

  • @sumethradias9245
    @sumethradias9245 Рік тому

    🙏🙏🙏