උතුරේ හමුදා කදවුරු ඉවත් කිරීමට ආ විරෝධය.උතුරේ සැමරුම්වලටත් සමාජ මාධ්‍ය දඩයමටත් හොද එකෙන් කියයි.

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 145

  • @suvindyadimashi5006
    @suvindyadimashi5006 23 години тому +33

    රාජපක්ශ කුක්කො ආයෙත් එලියට ඇවිත්. ජනාධිපති තුමනි දැඩි තීන්දු ගන්න අපි ඉන්නවා ඔබ තුමාත් එක්ක

    • @sentapt8387
      @sentapt8387 22 години тому +2

      100%

    • @kg94837
      @kg94837 20 годин тому +1

      අනුර දැන් මාලිමාව අත හරින්න. ජේවීපී වෙන්න. නැතිනම් මුන් මේ රට කරන්න දෙන්නේ නැහැ. හැමදාම එනවා මොකක් හරි මඟුලක් අරගෙන.

    • @sentapt8387
      @sentapt8387 17 годин тому

      @@kg94837 😆😆😆😆😆

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      😂 එතකොට අනුර ප්‍රභාකරන් ගේ කුක්කා ද 😂😂😂

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      ​@@kg94837 ඒ කිවුවේ ටයර් දාලා මරන්න ද මේ අයව කියලාද කියන්නේ

  • @neilruban1350
    @neilruban1350 23 години тому +25

    මෙතන එක රණවිරුවෙක් නෑ ඔක්කොම agent ලා 😂

    • @sentapt8387
      @sentapt8387 17 годин тому

      100% true. Someone gave them lunch packets to show up.

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      එතකොට කෝට් සමරන්න දේන්නේ අනුර කොටියා නිසාද

    • @neilruban1350
      @neilruban1350 Хвилина тому

      @ කොටි නැගිටිනවා 2010 ඉදන් අපි නොදන්න කොටි,
      පල පෙරෙතයින්ගේ රස්සාව බං ජාතිවාදය අවුස්සලා කොටවලා බලයට එන බං ඒ ලනු වගේ මොංගල් උන් කැවට රටේ ජනතාව ජන්දෙ ජාතිවාදි විරෝධි ආණ්ඩුවකට, දැන් උබලා තාමත් පරණ කියව කියව හිටහං නැත්තං හොද දවසක් බේරෙ වැවට පැනපං

  • @Mahinda71
    @Mahinda71 23 години тому +18

    කවුද මුන් මේ කතා කරගන්නවත් දන්නෑ ඉස්සෙල්ලා මේ චීවරධාරියා ගන්න ඕන ඇතුලතට

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      එතකොට කොටි සමරපු උන් පාර්ලිමේන්තු යවන්නද ඕනි

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 23 години тому +18

    😡😡😡😡😡😡. තොපි කැමතියි ආයේ යුද්දයක් ඇති වෙනවට.

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      කදවුරු අයින් කරලා අනුර කරන්න හදන්නේ එකයි

  • @shakthimc
    @shakthimc 23 години тому +15

    මහින්ද මහත්තයා ත්‍රස්තවාදය මුලිනුපුටා දාලා අවුරුදු 15කට වැඩි ඉතින් ඇයි තවම කදවුරු බැදන් ඉන්නේ බන් ? ශ්‍රී ලංකා යුද හමුදාව සටන් වැදුනේ උතුරේ දෙමල මිනිස්සු එක්ක නෙමේ LTTE ත්‍රස්තවාදී සංවිදානය එක්ක උන් සිංහලයට වගේම දෙමල මිනිස්සුන්ටත් හානි කළා . ශ්‍රී ලංකා යුද හමුදාව කියුවම හමුදාව පෙනී සිටින්නේ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියෝ වෙනුවෙන්. තව දුරටත් ඇයි බලෙන් ඒ මිනිස්සුන්ගේ ඉඩම් අල්ලන් ඉන්නේ කදවුරු බැදන් කාට බයේද ? කෙරෙන්න ඕනේ උතුරේ මිනිස්සුත් මේ රට තමන්ගේ රට කියලා පිළිගන්න මට්ටමට ගෙන එක මේ චන්දෙන් හොදටම පෙනුන එකක් තමා මිනිස්සු දැන් වෙනස්වෙගෙන යනවා කියලා . නැති ප්‍රශ්න ඇති කරලා ආයේ උතුරේත් දකුණේත් මිනිස්සු අතර ඇයි මේ ප්‍රශ්න ඇති කරන්න හදන්නේ රටට ආදරේටද ???? මේ වා බලන මිනිස්සු බුද්දීමත්ව කල්පනා කරලා බලන්න ඕනේ එව්වා.

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 23 години тому

      අනේ පල

    • @kg94837
      @kg94837 20 годин тому +1

      හමුදා කඳවුරු සම්පූර්ණයෙන් ඉවත් කරන එකක් නැහැ. මිනිස්සුන්ගේ ඉඩම් අල්ලගෙන හදපු ඒවා අයින් කරයි. මිනිස්සුන්ගේ ඉඩම් ආපහු දෙන්න ඕනේ.

    • @shakthimc
      @shakthimc 11 годин тому

      @@kg94837 ඔය අයින් කරන්නේ තාවකාලික හමුදා කදවුරු එව්වා ගහලා තියෙනෙන් සාමාන්යේ මිනිස්සුන්ගේ ඉඩම් වල . ඔව්වා අයින් කරන්න එපා
      කියලා මැරෙන්න හදන්නෙම අර උග්‍ර රාජපක්ෂවාදී ජාතිවාදී සෙට් එක තමා

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      ඇමරිකාවේ යුද්දේ නැහැනේ එතකොට ඇයි ඇමරිකාවේ ජාතික ආර්ථිකයෙන් 25% වෙන් කරන්නේ මේ වගේ මෝඩයෝ රට කරනකොට කොටින්ට නෙවේ මුහුදු කොල්ලා කාරයොන්ට රට අල්ලන් පුලුවන්

  • @karunanayake2002
    @karunanayake2002 23 години тому +7

    එක මව‍කගේ දරු කැල බැවිනා
    මේ දේශපාලන කතාවක්

  • @bandara.bandaradissanayaka3111
    @bandara.bandaradissanayaka3111 22 години тому +4

    මේ පිස්සන් ටික අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න

  • @samanathahoimian1886
    @samanathahoimian1886 21 годину тому +2

    Dear president, take strong action

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 6 годин тому +1

    ඇයි උතුරේ හමුදා කඳවුරු තිබුණහම ඕගොල්ලන්ට අමාරුවත් ඒවා අපිට ඕනේමොකද උතුරේ සිංහල ජනතාව එච්චර නැහැඑහේ හමුදා කඳවුරෝ තිබුණොත් තමයි රටබය නැතුව ජීවත් වෙන්නපුළුවන්මොකද එහෙ ඉන්නෙ ඔක්කොම දෙමළ මිනිස්සුනේ උන් මොනව කරනවද කියලා අපේ සිංහල මිනිස්සු දන්නේ නැහැහමුදා කඳවුර තිබුණා කියලා කාටවත් බලපෑමක් නෑනේ ඒව එහෙම තියෙන්නේ අරින්න ඕනි. රටේරක්ෂාවටමේ ජනාධිපතිවල එන්නේ අවුරුදු පහකට සමහරවිට ඊට ඉස්සෙල්ලා යයිද දන්නෙත් නැහැරටේ කෑලි කඩන්නවත් රට බෙදන්නවත් ඒගොල්ලන්ට අයිතියක් නැහැරට හදනවනම් හදලා අවුරුදු පහ ඉඳලා ඒගොල්ලන්ට යන්න පුළුවන් පුළුවන්. මොකක්ද මේ කරන්නනාඩගමපිස්සු ටිකක් පාර්ලිමේන්තු ගියහම ඔහොම තමයි අපේ හාමුදුරුවනේ

  • @jlrashmi8689
    @jlrashmi8689 23 години тому +6

    Munge😮nataka😮mewa.

  • @SumithSumith-j1r
    @SumithSumith-j1r 23 години тому +4

    මද්දුමබණ්ඩාර ගෙ චරිතය ට පනපොවන ලැබුවොත්!

  • @UpanandaSamarasiha
    @UpanandaSamarasiha 10 годин тому +1

    නරකද දකුනෙ සියලූ. ආමි කෑම්ප් සහ පොලිසි ඉවත් කලොත් නරකද උතුරෙ ඉවත් කරනව වගෙ පාරෙ නිදහසෙ යන්න පූලූවන්නෙ

  • @thusithpriyankaraweeraward7638
    @thusithpriyankaraweeraward7638 23 години тому +4

    අප්පෝ කරුමක්කාරයෝ ටික.. Eli බැහැල

  • @aselaprasad4116
    @aselaprasad4116 22 години тому +4

    අඩෝ මම නම් කැමතියි බං අපි වගේම යාපනේ උනුත් අපි වගේ නිදහසේ ඉන්නව නම්....උඹලා බය වෙන්න එපා ආයේ යුද්ධයක් එන්නේ නෑ...බය නොවී දායකයෝ දෙන දානේ කාලා ඉදපං...පොහොට්ටුවේ ලණු කන්නේ නැතුව...😂😂😂

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 21 годину тому +2

      මෙකට සිව්රක් පොරවලා මෙහෙම කියපන් කියලා මෙතෙන්ට එවපු පරයෝ තමයි රනිල් රාජපක්ෂලා

    • @vijayakumaraya1866
      @vijayakumaraya1866 20 годин тому +2

      ​@@nilminimadhushanishani6190ඔය රනිලගේ උන් වෙන්න බැහැ. ඔතන ෂුවර් එකටම නෝමොලයගෙ උන් ඉන්නේ.

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      නිදහස පෙනේ උබලා අද ඊයෙනෙ ඉපදුනේ අපේ නිදහස නැති කරපු විදිය උබලට මතක නැහැ.

  • @AchiraNelum-d1n
    @AchiraNelum-d1n 23 години тому +4

    ජාතිබේද එපා වෛරය එපා හමුදුරැවනේ බනක් බවනාවක් කරන් ඉන්න හොදේ අනුර කුමාර ජනාධිපති කිරි බේබියේක් නෙමේ හොදේ ජාතිවාද එපෝ

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      කොටි සමරන එකද සහජිවනේ 😂😂😂😂😂😂😂

  • @RoshanRoshan-k1g
    @RoshanRoshan-k1g 21 годину тому +1

    එහෙනම අපි වැඩේ පටන්ගත්තා

  • @sumedadilhan6714
    @sumedadilhan6714 13 годин тому +1

    අමාරුවෙන් දිනාගත් මේ රට පේප්පෝ ටික නිකම්ම දෙන්න අදනවා 😂

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      එකනම් ඇත්තටම හරි

  • @best10hub34
    @best10hub34 22 години тому +3

    ඉස්සරහින්ම ඉදගෙන වොයිස් කට් දෙන්නෙ අනාත බයි පැටව් ටික නේද 😂 රෙනහංසයත් ඉන්නවා

  • @RoshanRoshan-k1g
    @RoshanRoshan-k1g 21 годину тому +3

    හොද ගානක් ගන්න ඇති

  • @bandara.bandaradissanayaka3111
    @bandara.bandaradissanayaka3111 22 години тому +2

    ලංකාවේ සුළු ජන කොටස් නෑ.ඉන්නේ ශ්‍රී ලාංකිකයන් විතරයි

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      එතකොට ඇයි ශ්‍රී ලංකිකනම් මාලිමාවේ අය මුස්ලිම් අය වෙනම මන්ත්‍රී කෙනෙක් දෙන්න කියන්නේ 😂

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 20 годин тому

    අනුර ජනපති බුද්ධිමත් කෙනෙක්.
    එතුමා මෙි හැම පුශ්නයක් ම❤ විසදයි. ටිකක් ඉවසන්න 😢 එතුමාට තව කාලයක් දෙමු.
    තවම රට ගත්තා විතරයි.

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      පේනවා උතුරේ කොටි පාලනය කරගන්න බැහැනේ 😂😂😂😂

  • @adalokaya4
    @adalokaya4 22 години тому +4

    පොලිසිය හමුදාව ඒවා කරයි. ඔයා ගිහින් දෙමල අයට බන කියන්ට

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      පොලිසිය හමුදාවට අණ දෙන්න කොන්දක් නැද්ද අනුරයට

  • @DjfKfjf
    @DjfKfjf 22 години тому +1

    Boru kiyala Minissu kulappu karana un Aniwaryenma athulata danna onea

  • @kg94837
    @kg94837 20 годин тому

    මිනිස්සු අවුරුදු 30 ක යුද්ධයකින් දුක් වින්ඳා. ඒත් දේශපාලුවන්ගේ වැරදි නිසා යුද්ධය ඇතිවුනේ. දෙපැත්තෙම මිනිස්සු මැරනා. දෙපැත්තෙම මිනිස්සු ඇතිවෙන්න විඳෙව්වා. අපි මේ රටවලට ආවේ යුද්ධය දරුණු කාලේ. අපි දැක්කා දෙමල ඩයස්පෝරාව විශාල පිරිසක් කොටින්ට සහයෝගය දෙනවා. අදටත් කොටි විශාල පිරිසක් මේ රටවල ඉන්නවා. ඒත් ඉස්සර වගේ ලොකු දේවල් පේන්න නැහැ. යාපනේ මේවා හැමදාම තිබුනා. මේ පාර හිරුයි දෙරණයි හොරුන්ට කඩේ යන චැනලුයි මේවා පෙන්නුවා. 27 වීඩියෝ හදලා ලොකු විනාශයක් කරන්න සැලසුම් කලේ. කවුරු හරි ඒවා එලියට දැම්ම නිසා ඒක වැලකුණා. බලය ගන්න ජාති වාදය හා ආගම් වාදය යොදාගන්නවා. පාස්කු ප්‍රහාරයෙන් අහිංසකයෝ සිය ගනනක් මැරුවා. මේ ආයේ ලේ හොල්ලන්න හදන්නේ.

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 22 години тому +1

    එතකොට අප්පච්චි ත්‍රස්තවාදී සියලු දෙනාම ඉවරයි කියලා දැන් අවුරුදු 15 විතර වෙනවා බොරු ද කීවේ ඉවර කලා කියලා ,ජාති ආගම් බේද කරලා නැවත රට යුද්ධයක් සදහා පාර හදන්න එපා

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      උබව ඉවර කරන්න අමතක වෙලා 😂😂😂😂😂

  • @Shehan-m4i
    @Shehan-m4i 23 години тому +3

    Jvp eka තමා මහින්ද ta
    කීවේ lttE ekata ගහන්න kiyala ...

    • @ليليا-و6ص
      @ليليا-و6ص 22 години тому

      😂😂😂

    • @vijayakumaraya1866
      @vijayakumaraya1866 20 годин тому +2

      එතකොට මහින්ද ඇහුවලු කොහොමද ගහන්නෙ ආයුධ නැහැ අරකෙන්ද ගහන්න කියන්නෙ කියලා. එතකොට ජේවීපී කට්ටිය කියලා යනගාණක් ගියදෙන් ආයුධ ගෙන්නන්න කියලා.

    • @shezymj9955
      @shezymj9955 12 годин тому +1

      එල්ටීටීඊ එකට ගහන්න කියන්න ඇති එහෙත් ජාතිවාදය අවුස්සන්න කිව්වේ නෑනේ..

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      😂😂😂 අම්මෝ ඇත්තටම එකද මහා විරු සමරන්න දෙන්නේ 😜

    • @ليليا-و6ص
      @ليليا-و6ص 6 годин тому

      @@Shehan-m4i යකෝ j v p ඒක විරුද්ද උනා යුද්දේ නවත්තන්න හේතුව එදා ඉදන් ජේ වී පි ඒක යැපුනේ ඩයස්පෝරාව දෙන සල්ලි වලින් ජෙප්පෝ කවද්ද බන් රටට හොදක් කෙරුවේ බල්ලෝ

  • @marknilanga2691
    @marknilanga2691 21 годину тому +1

    නුගත් සදු ඔයා පිල්ලයන් කරුනා පර්ලිමෙන්තුවේ ඉන්නකොට සොවාන් වෙලාද උන්නේ.ගොන් ගවයොත් එක්ක ගෙදර යමන්

  • @SamanDharmasiri-v8l
    @SamanDharmasiri-v8l 11 годин тому

    රටක හමුදා camp ඉවත් කළ යුතු නැහැ. මේක maalimsve බූදලයක් නෙමේ.

  • @PA-tn4jx
    @PA-tn4jx 21 годину тому +1

    සිංහල අය කැමතිද හැමදාම හමුදා පාලනයක් යටතෙ ඉන්න. දෙමල මිනිස්සු නිදහසේ ඉන්න ඔන. අසමගිය ඇතිකරල යුද්දයක් ඇතිකරන්නෙ නැතුව පන්සලට වෙල ඉන්න අනේ

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      😂😂😂 කොහෙද බං හමුදා පාලනයක් තියෙන්නේ 😂

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 18 годин тому

    මේ යක්කු ඉන්න කල් රට හදනවා බොරු ,, ආයෙත් ජාති වාදය වපුරන්න හදනවා ,, මුන් නිහඬ කරන්න පුලුවන් තරම් ඉක්මනින් ,, මුන් රටට සාපයක්

  • @thak1989
    @thak1989 22 години тому

    ඔන්න ඉතිං පටන් ගත්තා නැට්ට උස්සන් එන්න.😢.මහා එපා කරපු රටක් මෙකනම්

  • @AsangiJayaweera
    @AsangiJayaweera 22 години тому +2

    Budun sarana giye jathiwadaya wapuranna newe kiyala me hamuduruwo ta kiyala denna. Bankoloth paksha walata kade yana pin wahal sewaya danda ranawiruwo mathak une😂😂😂 paw

  • @gaminisenarathne8179
    @gaminisenarathne8179 22 години тому

    රීපියව් හතර වටේම,නැතිවෙන්න. උඹලා කවුද බං ?හාමුදුරුවනේ අහකට වඩින්න ඕං පාඩුවේ .

  • @methuliperera1915
    @methuliperera1915 23 години тому +1

    Ara pitipasse inne chande illala paradichcha kenek neda

  • @PA-tn4jx
    @PA-tn4jx 21 годину тому +1

    තවත් ඩැන් පියසාද් කෙනෙක් වගේ 😃
    දැන්ම ඇතුලට දමන්න

    • @GayanGamage-v4i
      @GayanGamage-v4i 6 годин тому

      😂😂😂😂 ඔකද භාෂාණිය නිදහස

  • @thusithpriyankaraweeraward7638
    @thusithpriyankaraweeraward7638 23 години тому +1

    අම්මෝ සු gala😂 සෙනග

  • @georgelakshmandehiwalagepe2855
    @georgelakshmandehiwalagepe2855 18 годин тому

    Yellow කඩයෝ ටික ආයෙ එලිබැහැලා 🤣🤣

  • @Everybodyisrich
    @Everybodyisrich 13 годин тому

    දැන් පෙන්වනවා කොටි සමග නැගිටිමු 😂

  • @santikakomaree9123
    @santikakomaree9123 23 години тому +1

    ජනාධිපති ta rata hadanna me kalakanni inissu ida denathi hatiyak

  • @AngajatPan4-hr7qw
    @AngajatPan4-hr7qw 20 годин тому

    ඔන්න පටං ගත්ත හැතිකරේ 😡😡

  • @harshanaeranda9342
    @harshanaeranda9342 21 годину тому +1

    Mun Ekka me ka karanna ba ban

  • @naveennawarathna2045
    @naveennawarathna2045 23 години тому +2

    Mahindage kukko.

  • @hasanthaudaya5737
    @hasanthaudaya5737 23 години тому

    Attta katana ewa Honda weds newei

  • @ruwankarunarathna7641
    @ruwankarunarathna7641 22 години тому

    Aka avulak ne hamuduruwane..ee minissunta nidahasak fennako

  • @pradeepviraj8711
    @pradeepviraj8711 23 години тому +1

    Lakai Sikai balanawada wada athal mewa balanaeka .

  • @DjfKfjf
    @DjfKfjf 22 години тому +1

    Rajapaksa gotto nawatha nagitala

  • @dayarathnayaka7402
    @dayarathnayaka7402 23 години тому

    Kaalakan thopithamaa yuqqhaya hoyanne.

  • @padminiliyanage4465
    @padminiliyanage4465 21 годину тому +1

    Thopitath malimawa banana yude wekunam kana horu

  • @sentapt8387
    @sentapt8387 22 години тому

    All these so-called Ranaviruvo, where are they living now? None are in the North. These are MR, RW, and Kamal Gunaratne hooligans. Most camps can be closed, and forces can be moved back to PRE-WAR CAMPS. No need to OCCUPY the lands of innocent Tamils. Why is the military hesitating? What secrets are buried under those camp grounds?

  • @DjfKfjf
    @DjfKfjf 22 години тому

    Maruna un samaruwa kiyala dan kallak giyada ponna patau

  • @chandimabandara4068
    @chandimabandara4068 23 години тому +1

    Rajapaksha lage guu kapu ewun

  • @thusithasajeewa3654
    @thusithasajeewa3654 22 години тому

    දිට්ඨි damma wedaneeya කර්මය laga enawa කොල්ලෝ 😂

  • @malithchamara6701
    @malithchamara6701 22 години тому +1

    Piti passe inne kondaya dakka gaman kaarane pehadili... 😂

  • @capitalland1071
    @capitalland1071 19 годин тому

    🤣🤣🤣🤣🤣 මේ මොන පිස්සෝ ටිකක්ද බන් 🤣🤣🤣🤣

  • @MalithScience
    @MalithScience 22 години тому +1

    නාට්ටි 😂😂

  • @NawarathnaNihal
    @NawarathnaNihal 23 години тому +1

    Thatty palanna ona awastha wadi

  • @ranjithnimal566
    @ranjithnimal566 22 години тому +1

    Mun mona ranawiruwoda bn, munta wahama neetiya kriyatmaka kalayutui,

  • @anurabalasuriya736
    @anurabalasuriya736 23 години тому

    Owa hariyannae nae Dan paw ubala😁

  • @shalummss6387
    @shalummss6387 22 години тому

    Rain- Rajapaksha gang trying to play their dirty game again

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 22 години тому +1

    Hariyatama Hari veda karana viruvage salli ganna seta eka bahala Issarahata Press tiyai media eke unta salli deela veda tika patan ganee Ah Hiru media And Derana unge campaign karai aye Old Teledrama New teledrama vidihata enava.Sertama issara balanna ona mun avilla real soldiersda kiyala?😂😂😂😂

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 18 годин тому

    See This Another Political Donkeys

  • @ra5241
    @ra5241 23 години тому

    PAKO HAMADURUWO MAHINDA RAJAPAKSHA

  • @rohithravichandra8114
    @rohithravichandra8114 19 годин тому

    Aurudu 15 army aka hama him agalqkma check karala thiyenne
    A minissu kiyanne ne serama camp ain karanna kiyala rete anek pathivala vage thiyanna
    Rajapaksa 2009 war aka evara kara vagema vinase edama patan gatta me ranaviruvanta siyaluma pahasuka denna ona❤

  • @DjfKfjf
    @DjfKfjf 22 години тому +1

    Sinhalu kulappu wennea naha ubala wage ponnayo ka gahuwata

  • @pradeepviraj8711
    @pradeepviraj8711 23 години тому +1

    Pansalata gihila wadak badagana gobba whottige Putha.

  • @SankaUshan-b8j
    @SankaUshan-b8j 21 годину тому +1

    Mun aye patan gatta jathi wadaya

  • @sherinfernando9263
    @sherinfernando9263 19 годин тому

    Aiyo... what these people are talking.
    Rajapaksa agents

  • @SamsungFgytg
    @SamsungFgytg 23 години тому

    Palat.sada.damu

  • @heshajd8615
    @heshajd8615 23 години тому

    Ginh uthure karapannko

  • @Ceylonian93
    @Ceylonian93 15 годин тому

    😅 salli labena kan idala yai bn....dan court case yanwa nisa awissillq inne hatarawateta salli visikaranwa berenna....otha ewun onna ohe idala yai....😂 mokada okun salli walata apu ewun..

  • @PrabhashanaDeSilva
    @PrabhashanaDeSilva 22 години тому

    Ane palayanban yanna ....kuburak kitagena gamata wedak karagena hitapan ...kalakanni heththa ...okunwa hire danna onamai...koheda yako okkoma sinhalayo thogeda

  • @hiranthasampath9826
    @hiranthasampath9826 23 години тому

    Hi..kpn

  • @disanayakakumari4809
    @disanayakakumari4809 21 годину тому

    Munta pissu da manda jathi wadi boru wata aussanna apa sinhala tamil Muslim yaluwane ape akathu wemu rata goda gamu

  • @samanathahoimian1886
    @samanathahoimian1886 21 годину тому

    Munla thami jathi wadaya wapuranne

  • @DjfKfjf
    @DjfKfjf 22 години тому

    Kadauru kiyannea ekak Anukanda kiyannea thawa ekak eaka nisa puka thuwala kara gannea nathuwa palayalla

  • @DjfKfjf
    @DjfKfjf 22 години тому

    Geri ganayo tho pansalata wela edapan

  • @samanathahoimian1886
    @samanathahoimian1886 21 годину тому

    Munta pissu

  • @enokawickramasinghe4636
    @enokawickramasinghe4636 23 години тому

    😂😂😂😂😂😂

  • @damindutharinda8815
    @damindutharinda8815 22 години тому

    Samahara channel wala vedio eka dala comment dannath bath balayo set ekak innawa jeppantath innawa😂😂

  • @upaliweerasinghe3984
    @upaliweerasinghe3984 23 години тому

    Apith abatida tama den rata hadamu AKD samaga hemadàmà modayo tahamà lin patule

  • @Mathy911
    @Mathy911 23 години тому

    Go and ask whoever supports NPP AND JVP, your own fellow citizen, despite criticizing Tamils and Prabhakaran
    as usual.
    This why Tamils voted in Jafna as NPP AND JVP Promised in their Mandate
    ARJUNA IS A PROXY OF ANURA AND NPP JVP.

  • @AngajatPan4-hr7qw
    @AngajatPan4-hr7qw 20 годин тому +1

    ඔන්න පටං ගත්ත හැතිකරේ 😡😡

  • @mahindasenevirathna-d7u
    @mahindasenevirathna-d7u 23 години тому

    😂😂😂😂😂😂