අනිවාර්යයෙන් obe kata tika මසුරං වටිනවා obaweni tawa kipa denek ennawamana ape mutu atayata viswaye asirwadaya නිරන්තරයෙන් ලැබෙනවා me rata goda ganna tawa tawat utsa වෙන්න obala weni tawa manussayo ආවොත් me rata rekiyawal වලට kantawa yawana akat natara කරන්න පුළුවන් ඔබට teruwan සරණයි rata රැකීමට පෙරට anna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niyama kathaawa bro we should change our heart thinking. You are a learned person ,well done for the good speech our people should change themselves first.
උබේ අද කතාව අහන්න කලින් මුලිම්ම ලයික්ස් එකක් දැම්මා අයියේ... දාපු ලයික්ස් එක අපතෙ යන්නෑ විස්වාසයි💖💖💖
Niymi
Aniwa
සුපර්
Wachane Dekai ahuwe likes damma man
anything anytime i respect *Youjudge*
*වෙනුර පෙරේරා* මහත්තයෝ ඔබ නියම මනුස්සයෙක්. ඇත්ත ඇති සැටියෙන් කතාකරන්න ශක්තියක් තිබුණ ඔබට ශ්‍රීලාංකික ජනතාවගේ උත්තමාචාරය... *Youjudge* කොහෙන්ද මේ වටිනා මිනිස්සු හොයාගන්නෙ. ඔබලාගෙ චැනලය තමයි යූ-ටියුබයේ මම දැකපු විශිෂ්ඨම චැනලය..
සුභ පැතුම්......,
බුදු සරණයි.!!!
👍👍👍
මේ වගේ මිනිස්සු ඉන්ටොන පාර්ලිමේන්තුවේ සුපිරි කතාව i.like.you.brother
Bazeer Mohamad
.
හින යනවා මල්ලිගේ කථාව හල ඇත්ත කථාව දූකයි
What you say is ture brother. You are a brave man becoz how many will speak the truth like you in public,I salute you for that.
Keep on speaking the truth & enlightening the citizens of this fallen country.
Muu koo ban dann 😂😂😂😂
රත්තරන් මල්ලි ජේසු පිහිටයි හොද අම්මා කෙනෙක්ගේ වීර එඩිතර පුතෙක් ආඩම්බරයක්
හරිම සන්තෝසයි ඔබතුමා ගේ කතාව අහන් ඉන්න හරිම ආස හිතෙනවා .
වෙනුර අයියෙ එලකිරි 👍
නියම කතාව මේ මහතාගේ සැම කතාවක්ම මම අසාවෙන් අහනවා කොමන්ට් ටිකත් බැලුවා සැම දෙනාම හොද කියලා තියෙන්නේ ජයවේවා තෙරුවන් සරනයි සුබ අනාගතයක්
රසනත් කථාවක් ඇත්තටම ඔබ කවුද. ඇත්තටම විශිෂ්ඨයි
කතාවට නම් දෑස පලාගන කදුලැලි ආවා....මෙන්න මෙහෙන හිතන උන් ඉන්නවනම් මේ දූපත අද ගොඩාක් උඩින්.❤️❤️❤️❤️
නියමයි .කියන්න දෙයක් නැහැ .බුදු සරණයි ඔයාට
ඔබතුමා ගේ කතාව අහන් ඉන්න හරිම ආස හිතෙනවා .ඇත්තෙන්ම හරිම අර්තවත්..කතාවතුල පැහැදිලි සත්‍යයක් .තියනව ..ඔබට තෙරැවන් සරණයි .
Kiyala wedak ne..banak ahuwa wsage...parliament eke wali kana arun mokkuda kiyal hithenawa neda😄😄..
So proud of you
Yes your Grat man
Harima Adambari oyage kathawa gana...
නියමයි මල්ලියේ ලස්සනයි වචන ටික මසුරන් වටිනවා ඇත්තමයි ඔඩලවගේ අයයි අපේ රටේ දේශපාලනය කරන්න ඔනා ඇත්තමයි අපි ඔබගේ කතාව සේරම ඇහුවා හරිම සතුටුයි මල්ලියේ තේරුවන් සරණයි සුබ දවසක් වේවා 🇱🇰🙏
ලයික් දාල තමයි කතාව ඇහුවෙ
ලයික් කරලාමයි කතාව ඇහුවෙි ඉතින් ස්පිල්ලක් පාපිල්ලක් නැර කතාව ඇත්ත බොහොම වටිනවා
දිර්ගායුෂ වෙිවා
අනිවාර්යයෙන්ම සහෝදරයා . තෙරුවන් සරණයි
ඔබ ජනපති දූරයට ඡන්දෙ ඉල්ලන්න. අපි ඔබ සමගයි👍👍👍👍👍👍👍👍👍👍
Good sr
කතාව ඇත්තයි මිනිසුන්ට තේරෙන්ඩම කියනවා ජයවෙවා
නියමයි තමා හැදෙන්න ඔීන කල්‍යන මිත්‍ර ඔබට යහපතක්ම වෙිවා ඇතුලාන්තය බලන්න
what ever this person talks touch our heart..100% practical which we never can reach.. salute you sir..
බුදු සරණයි අයියා.....නියම වදන් ටික....
මේ වැඩසටහන දිගටම කරන් යන්න .මේක අපේ රටට ගොඩක් වටින වැඩසටහනක්.
මේ වීඩියෝ එක දැනට අවුරුදු තුනකට කලින් අප්ලෝඩ් කරපු එකක් උනාට අදහස් ටික සර්වකාලීනයි. විශ්වය පිළිබඳ අවබෝධයෙන් මනස විවර වෙච්ච මිනිස්සු ඉන්නවා මේ රටේ
ලස්සන කතාවක් නියෙමෙට වචන හසුරනවා මේවගේ උගත් අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන
Oyanam.hodai.rata.palanaya.karanna.hodata.mole.tiyanawa..manussakama.tiyanawa.hoda.naraka.danna.kenek.jayawewa.
Lassaniii aiyaa... thanks oba.budiimath.kenekk🙏🙏🙏
you are great pirisidu dahama kiya dun oyage guru devi loku swamin wahanseta namak ara weewa atha athi setiyen dakina obata heki una theruwan saranai
UA-cam eakata ahala hodama kathawa .eathuma kiuwa semadrma aettha ....good luck...God bless you 🌷🌷🌷
Youjudge👍 සහෝදරයා ඔබ හොද වැඩක් කරන්නේ යාලුවෙ.බුදු සරණයි ... Good luck frend ..
සිත ඇත්නම් පත කුඩාද....සුපිරියි .
මෙන්න මේ වගේ අය ගොඩාක් අපේ රටට වටිනවා බලන්න දෙන දැනුම ගොඩාක් හිතට වදිනවා රට හදන්න ගොඩාක් හොඳ පුද්ගලයෙක් තෙරුවන් සරණයි
He is actually a wise man
I realize I am kinda off topic but do anyone know of a good place to stream newly released tv shows online ?
@Jairo Braden Lately I have been using Flixzone. You can find it on google =)
You are a great man & a good talker.
පට්ට කියන්න වචන නැ
ඔබතුමාගේ කතාවට බොහොම. හොදයි හරි අාඩමිබරයි බුදුසරනයි දෙවිපිහිටයි
නියමයි සහෝදරයා ඔබ හරියට හරි ..බුදු සරණයි ඔබට.
ඇත්තටම මෙිවගේ උතුමි මිනිසුන් ලංකාවට වටිනවා
Superb
අනිවාර්යයෙන් obe kata tika මසුරං වටිනවා obaweni tawa kipa denek ennawamana ape mutu atayata viswaye asirwadaya නිරන්තරයෙන් ලැබෙනවා me rata goda ganna tawa tawat utsa වෙන්න obala weni tawa manussayo ආවොත් me rata rekiyawal වලට kantawa yawana akat natara කරන්න පුළුවන් ඔබට teruwan සරණයි rata රැකීමට පෙරට anna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමත් කතාව අහන්න කලින් ලයික් කරා කැමතියි ඹබෙ කතාවට තෙරුවන් සරණයි
සුපිරි .... මිනිස්සු ඉන්නව පාලකයෝ තමා ... පට්ට
Waruna Rashmika malli sam urna katawa atta
ada උදේ පාන්දර ඔබ තුමාගේ කතාව තමා mama ඇහැව්වා අහන්න අහන්න අසයි ඇත්තටම ඔබතුමාට budusaranai
මරු මේ වගේ කතා ඇත්තටම ඔබට දීර්ගායුශ පතමි.
බොහොම හොඳයි thanks .
Jaya wewa
තිත්ත ඇත්ත මසුරං වටිනා කතාවක් සහෝදරයා ma ටික හැමෝටම අහන්න දෙන්න ඕනේ
හරිම සන්තෝසයි සුපිරිම කතාව රටේ දේශපාලඥයන් සහ මිනිසුන් ට තේරුම්ගත හැකි විශිෂ්ට කතාවක් අපේ රටේ පක්ෂ වැඩි ඒක තමයි ප්‍රධාන අවුල
කියන්න කිසිම.. දෙයක්.. නෑ.. සත්‍යයමයි කිව්වෙ...කොච්චර කිව්වත්.. මේව කාගෙවත් හදවතකට යන්නෙ නෑ...වෛර කර කර ඊර්ෂ්‍යා කර කර...දුෂ්ඨ කම් කර කර ..කුනු හරපෙන් බැන බැන.. වැඩක් නැති දේවලට කාලෙ කන අය තමයි ඉන්නෙ...කියලා වැඩක් නෑ...අපිවත් හැදෙමු...කී දවසක් ජීවත් වෙයිද දන්නෙ නෑනෙ...
Ayesha Perera
කී දවසක් ජීවත් වෙයිද දන්නේ නෑ ?
හිතන්න කැමති නම්
දැන් ගන්න කැමති නම් විතරක්
මෙම කතාව අහන්න
*මරණය හරියටම තේරුම් ගන්න පුළුවන් ද
(1) සම්මුති මරණය
(කාටත් පෙනෙන කවුරුත් දන්නා, මරණය)
(2) ක්ෂණික මරණය
(නොපෙනෙන කවුරුත් වැඩියෙන් දන්නේ නැති තේරුම් ගන්න අත්‍යවශ්‍යම මරණය)
පෙනෙන මරණය දැක්කට පස්සේ තමා
කොයි කාලයක්ද ජීවත් වෙන්න කියලා වචන පාවිච්චි කරන්නේ
කොහොමහරි ක්ෂණිකව සිතුවිලි ඉපදීම හා මරණ ට ක්ෂණික මරණය ලෙස සඳහන් වේ
උදාහරණයක් විදියට ගත්තොත්
සිතුවිලි වල උපදිනවා දරුණුතම වෛරයක්
ඒ වෛරය ඉපදුණු බව ඒ ක්ෂණිකව තම සිතින්ම දකින්නත්, ඒ දැකපු ගමන් ක්ෂණිකව ඒ දරුණුතම වෛරය සිතුවිල්ල , ක්ෂණිකවම මරණය ට පත් කරන්න ඔහු සමත් නම් ඔහු සෑබෑ ලෙසම මරණය තේරුම් ගත්තා කියලා හිතන්න පුළුවන්
නැතුව
මෘත ශරීරය දැක්කට මරණය හරියටම තේරුම් ගන්න බැහැ
ජීවිතයට වටිනා දෙයක් තේරුම් ගන්න නම් ක්ෂණිකව තම සිතින්ම වෛර, තෘෂ්ණාව සිතුවිලි තුළින්, තම ජීවිත වලට අනර්ථකාරී දෙයක් සිද්ධ වීමට කලින්, කෙලෙස් සිතුවිලි ඉපදී සමගම ක්ෂණිකවම මරණය ට පත් කරන්න සමත් විය යුතුය
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
M.G wickramarathne ඔයාගෙ කතාව හරියටම හරි..ඔනෙම කෙනෙක් ජීවත් වෙන.කාලෙ සිහියෙන් හිටියොත්. .තමන් අතින් වරදක් වෙනව නම් සිහියෙන් ඉඳල ඒ වරද...නොකර ඉන්නවනම්...සහ..කව්රැන් හෝ තමන්ට අවැඩක් කරනවාට තමන් අකමැති නම්.
හැම විටම ඒ වරද අනුන්ට නොකර සිටීමට හැකිනම්...එහෙම කෙනාටත්. මරණයට නොබියව මුහුණ දිය හැකියි මා නම් නිතරම මරණය මෙනෙහි කරනව
සම්මා සතිය පුහුණුකරනව...මගෙ අතින් මම කාටවත් වරදක් වෙන්න දෙන්නෙ නෑ.පස් පව් දස අකුසල් වලින් වැලකිලා ජීවත් වෙනව...මගේ මරණය ඕනෑම වෙලාවක සතුටින් බාර ගන්න මං කැමතියි...ඔයාටත් තෙරැවන් සරණයි..මගෙ අදහස හරිද වැරදිද කියල තේරැම් කරන්න.මගෙ වරදක් පෙන්නුවොත් මම ඒක නිවැරදි කරගන්න කැමතියි...
Mmaru kathawa
Niyamai
Wari good sa sa
නියමයි..👍
ස ෙහා ඔබ. කියන කතාව හරියටම හරි. කාටවත් බැනලා පලක් නැ අපි හැදු ෙනාත්. රට හැ ෙදයි අපි ෙහවු ෙවාත් අපි කයි. මම ම ෙග් මුලු හදවතින්ම පිලි ගන්නවා. ඔ ෙබි කතාව සත්‍යයක් බුදු සරනයි ඔබ ට සියලු ෙදවි පිහිටයි ස ෙහා
ඔයාවගේ අයතමයි ජනතා නියෝජිතයෙක් හැටියට පාර්ලිමේන්තුවේ ඉන්න ඕනී .....ඔය ඉන්න චාරයක් නැතිඋන්ට මේවා පෙන්නන්නයි ඕනි...
අයියෙ oyanam නියම නිර්භීත kollek.harima ලස්සනයි .kathaw,
හරියට හරි සහෝදරයා ජය වේවා ...නියම බෞද්ධයෙක්
පුතා ඔයාට බුසරණයි ඔයාවගේ පුතුන් දහයක් ලංකාවට අාවොත් කෝටියක් බුදුපුත්තු බිහිවන එක වලක්වන්න කාටවත් බැහැ.
eththatama saththakinma niyamai kathawa
Niyama aththa kathaawa maliii. Atha arinna epaaa. Ohoma yang👍👍👍👍
Wenura අයියෙ ඔයාගෙ කතාව athttatama hari කවුරුත් අහුවොත් man oyata හදවතින්ම සුබපැතුම් ජයවේවා තෙරුවන් සරණයි
🙏🙏🙏.ඇඩෙන්න කියන්නෙ ඔයා සුප්පිරී ඔබට ජය ඔයා නියම මිනිහෙක් ඔයා කියන දේවල් අපේ මිනිස්සු තේරුම් ගන්නැති එකනේ ප්‍රශ්නේ..🤛🤛🤛
අනිවා සත්‍ය කතාවක්
ආයුබෝවන් ඔබට හරිම බුද්ධිමත් ඔබ නියමයි
මාර ලස්සනයි. ඔයාගේ පැහැදිලිකිරීම
Very good ur talking thank u so much theruwan saranai.........
ඹබේ සැම වචනයක්ම සහ හරි වැදගත් දීර්ඝ ආයු තෙරුවන් සරණයි ❣️
Niyama kathaawa bro we should change our heart thinking. You are a learned person ,well done for the good speech our people should change themselves first.
නියමයි සහෝදරයා ඔබතුමා හරිම බුද්ධිමත් ඔයාලා වගෙ අය තමයි රටට අවශ්‍ය
ඔයාට බුදු සරණායි මල්ලි ජය වේවා 😘😘
කතාවටබෙහොම හොදයිස්තුතියි
oba wage sama denama etanawanam me punchi rata arima lassanai siyalu devi phita labewaa budu saranai aiya gd luck👍👍👍👍
wow neyamai magea hethea thibuna tikkama kathakara vaerry good
ඔබ සමාජයට දෙන පණිවිඩය සෑහෙන්න වටිනවා .ඔහු කියන දේ හරි සිත පෙරලන්න හැමදාම හරි යයි ..බුදු සරණයි
Niyamai. Ahan enna asai. Yamak egena gaththa. Thanks sahodaraya
කතාව nam ගොඩාක් හොඳයි
තෙරුවන් සරණයි ඔබට
ඔයා නියමයි අයියේ ..බලන්න කලින් like කලේ...පලවෙනි විඩියෝ එක ඔබ නියම කතනයක් කලේ.
පෘතග්ජනා උම්මත්තකා හරියට හරි කතාව ඇත්ත තමන් පෙරලෙන්න බුදු සරණයි ඔබතුමාට 🙏🙏❤🎉😂
තෙරැවන්සරනයි වෙනුර සර් ලස්සන කතාව ජයවෙිවා ජය ❤ ජය❤❤❤ ජය❤ ජයවෙිවා 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
Niyamai oba tumata bohoma pen me teka nodan ape samajyata pahadili karata jaya wewa 👍🙏
ඇත්ත ඇති සැටියෙන් කතා කරනව සතුටුයි ගොඩාක් ස්තුතියි
Respect !. The way you spoke.♥️
සුපිරි කතාව දෙයියනේ තෙරුවන් සරණයි ❤🎉
bohoma hodai ohoma thamai kiwa yuththe sitiya uththe.Niyamai nirbeethai.
ඔබේ කතාව ඉතා විශිෂ්ටයි
කලෙකින් අහපු හොඳ කතවක් ...
සහතික ඇත්ත ඔබට බුදුසරණයි.!!
ඔයා හරියටම හරි සහෝදරයා..
Menna parlimenthuwe inaona minissu patta kathawa ayiye iyata budusaranayi
හරියටම හරි ඔයා කියන කතාව.මොන ආණ්ඩුව ආවත් අහිංසක මිනිස්සු තැලෙන්නෙ
ජය වේවා .ඔබගේ කතාවට .👍👍👍👍
හරිම සතුටුයි .....
Jaya wewa aiye
Budu saranai ❤❤❤❤
supiri kathawa hamoma tharun ganna obata tharuwan saranai 👊👊👊👊👊👍👍👍🙌
සහතික අැත්ත කථාව ,තෙරුවන්සරණයි ඔබට සහොදරයා.
Perfect speech and i respect u
Super brother 👍👍🙏
Niyamai eka wachenen kiyenewanam patta. Oyage video ekak apita aye one
බුදු සරණයි අයියේ
ඔබට සුබ දවසක් වෙිවා 🌼🌼🌼🌼🌼
Ane අයියෙ ඇත්තටම ගොඩක් ගොඩක් ගොඩක් වැදගත් ගොඩක් ස්තුති ඔබට බුදු saranaei
අනිවාර්‍යෙන් පාර්ලිමෙන්තුවෙ සිටියයුතුම පුද්ගලයෙක් ජය වෙවා
Good malle .බුදු saranae .
Woww good luck bro. Katawanm sampurnayn attha.obata budu sarani davi phitai..
Maru malli niyamai oyagae kathawa 💞💕👍putthae dirgau🌷🌹paratthana karami😀
fantastic speech.all the best bro
මතුපිටිබන් පේන විදිහට ඔයා එළ පොරක්, එම දේශනයේ වටිනාකම රැදෙන්නෙ ජනතාව එය පිළිගන්නා තරමටයි. ඔයා වගේ සෑම කෙනෙකුටම එකවාගෙ සමීප නොවන දේ ප්‍රකාශ කරන බොහෝ අය තවත් ඉන්නවා. ඒවුනත්, තමන් අදහස් කරන දෙය ප්‍රකාශ කරන එක හොදයි. එතකොට හිත සැහුල්ලු වෙනවනෙ.