ඉක්මණින් දරු පිළිසිඳ ගැනීමට උපදෙස් 6 ක්

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 38

  • @damithhiroshan1438
    @damithhiroshan1438 3 роки тому +8

    යහපතක් පැහැදිලි කිරීමක්

  • @dumindaamila9489
    @dumindaamila9489 3 роки тому +17

    චැනල් රිපෝර්ට් උනාට පසුබට වන්න එපා.. ඔයාලා ලංකාවේ මිනිස්සුන්ට දෙන දැනුම හරිම වටිනවා... ඉක්මනටම යලි නැගිටින්නට ශක්තිය පතමු...!!!

  • @malkinimesha-ue9dh
    @malkinimesha-ue9dh Рік тому +4

    ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි ඔබට

  • @prasanlahiru7699
    @prasanlahiru7699 3 роки тому +3

    හරිම වටින උපදෙස් ටිකක් ජීවිතයට ..👍👍👍

  • @GamagaSurange
    @GamagaSurange 8 днів тому +1

    බුදුසරණයි ❤️🙏පින් ❤️

  • @nalakakumara9813
    @nalakakumara9813 3 роки тому +7

    පරන විඩියෝ ආය දන්නකො ...ඔයා දෙන දැනුමට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 2 роки тому +3

    වටිනා පැහැදිලි කිරීමක්❤️

    • @anushkabandara3978
      @anushkabandara3978 Рік тому

      ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈

  • @ChanikaAmarasinga
    @ChanikaAmarasinga Рік тому +2

    Godak watinawa

  • @ruwaniayesha3059
    @ruwaniayesha3059 Рік тому +1

    watina vidiyo ekak thanks

  • @dilhanidilrukshi8380
    @dilhanidilrukshi8380 Місяць тому +1

    අනේ මිස් මට මෙ මාසෙ 5 මෙන්සස් උනා 8 හොද උනා.. මගෙ සරු කාලය කවද්ද කියලා කියන්න පුලුවන්ද...🙏🙏

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Місяць тому

      ඔයාගේ ඔසප් චත්‍රය දින 28ක් තියලා හිතුවොත් (සමහර විට එය වෙනස් වෙන්නත් පුළුවන්) මීළඟ ඩිම්බහරණය මේ මස 19 පමණ සිදුවෙයි. ඒ් අනුව සරු කාලය 17 වෙනි දින සිට 21 දක්වා තමයි වැටෙන්නේ. මේ නිසා සංසර්ගීය කාලය 14 සිට දිගටම තබාගන්න.
      හැකි නම් හරියටම ඔසප් චත්‍රය සිදුවන දින ගණන මැන බලා කියන්න. ඒ් කියන්නේ පසුගිය මාස හයක වගේ ඔසප් ආරම්භ වූ දින සටහන් කොට ඒහි චක්‍රය දැනගන්න. ඒසේ කිව හැකි නම් තවත් නිවැරදිව අනුමාන කළ හැක.

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Рік тому +6

    කුණුහරුප නැතුව ලිංගික දැනුම සරලවම කියාදෙන චැනල් එක මේක තමයි

  • @kstikmusic8431
    @kstikmusic8431 Рік тому

    Pirimi homona ගැහැණු biuwahm ega hedenawada

  • @namalfernando8155
    @namalfernando8155 3 роки тому +3

    චැනල් එකට මොකද උනේ

  • @OvindiDeeshana
    @OvindiDeeshana Рік тому +1

    Oyala dan video danne nadda

  • @nishanthanishan3626
    @nishanthanishan3626 3 роки тому +2

    මට ඩිම්බ මොරන්නේ න මෙයට විසදුමක් තියනවාද

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  3 роки тому +2

      ඩිම්බකෙෝෂ තුළ ඩිම්බ හෝ බිත්තර නිෂ්පාදනය වන්නේ කුඩා දියර පැසක් තුළයි මේවා ෆොලිකල් යනුවෙන් හැඳින්වෙනවා. සමහර හෝමෝන වල බලපෑමෙන් මෙම ෆොලිකල් ප්‍රමාණය අඩු වී යාමට ඉඩ තිබෙනවා. එවිට ඩිම්බ බිත්තර නිපදවීමත් ඉතා අඩුවෙනවා. එම නිසා මෙයට අදාල හෝමෝන තත්ත්වයන් මැන ගැනීමට කළ හැකි රුධිර පරීක්ෂණයක් තියෙනවා. දෙවැනිව, ඒ් වාගේම අල්ට්‍රාසොනග්‍රැෆි යනුවෙන් ඉහත කී ෆොලිකල් ප්‍රමාණය මැන ගැනීමට කළ හැකි ස්කෑන් පරීක්ෂණයක් ද තිබෙනවා. මෙය තීරණය කිරීමට වෛද්‍යවරයෙකු මුණගැසී උපදෙස් ගත යුතුය.
      අනිත් කාරණය නම් වයස 35-40 පමණ වෙද්දී සාමාන්‍යයෙන් මෙම ෆොලිකල් ප්‍රමාණයන් ක්‍රමයෙන් අඩුවී යනවා. වෛද්‍ය ප්‍රතිකාර වයස සහ ශරීර සුව තත්ත්වය හෝ වෙනත් ඩිම්බකෝෂ හා බැඳුණු රෝග හෝ පෙර ශල්‍යකර්ම බලපෑම් ආදී හේතු රාශියක් තිබිය හැකිය.

    • @nishanthanishan3626
      @nishanthanishan3626 3 роки тому +1

      බොහොම ස්තූතියි

  • @janithrukshan053
    @janithrukshan053 3 роки тому +2

    Channel ekata mokada une mama baluwa channel eka ko kiyala report wadunada...😑

  • @sandunimadushika3742
    @sandunimadushika3742 3 роки тому +3

    Parana video tika dannako

    • @anushkabandara3978
      @anushkabandara3978 Рік тому

      ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈

  • @ThiliniPraboda-k9d
    @ThiliniPraboda-k9d 8 місяців тому

    සරු කාලය කියලා ගොඩක් අය කියන්නේ දින 14 ට පෙර දවස් 4 පසු දවස් 5 කියලා....ඒත් මට මේ මාසේ සරු දවස් වල ශරීරයේ වෙනස් කම් වුනේ නෑ...ඒත් ඊට දවස් 3 ට පස්සෙ යෝනි මාර්ගයෙන් සුදු පාට දියරක් ගියා...එතකොට සරු දවස හොයාගන්නේ කොහොමද මිස්......

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  8 місяців тому +1

      ඔසප්වීම සහ ඩිම්බහරණය කියන ක්‍රියාවලිය හොඳින් අවබෝධ කරගන්න. ඔසප්වීම් දෙකක් අතරමැද තමයි ඩිම්බහරණය වෙන්නේ. ඩ්ම්බහරණය වෙන දිනට පෙර/ඒම දින වලදී තමයි ඒකතුවීම සිදුවිය යුත්තේ. මේකයි සරු කාලය කියන්නේ. මේ වීඩියෝව හොඳින් නරඹන්න. සුදු පාට දියරයක් වාගේ පිටවන්නේ ි ඩිම්බහරණය සිදු වූ විටයි. (වෙනත් හේතූ ද තිබිය හැක.)

    • @ThiliniPraboda-k9d
      @ThiliniPraboda-k9d 8 місяців тому

      @@DanumaJeevithayaDJ thank you miss.......

    • @ThiliniPraboda-k9d
      @ThiliniPraboda-k9d 8 місяців тому

      Thank youu miss .....

  • @ruuproduction5255
    @ruuproduction5255 2 роки тому +2

    ඔසප් වීම අක්‍රමවත් නම් ????

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  2 роки тому +1

      ඔසප් වීම අක්‍රමවත් වූවත් ගැබ් ගැනීමේ හැකියාවක් තිබෙනවා නමුත් එය සාමාන්‍ය ගැබ් ගැනීමකට වඩා එයට තියෙන ඉඩ ප්‍රමාණය අඩුයි. මොකද ඔසප් වීම අක්‍රමවත් වූ විට අපට ඩිම්බහරණය සිදුවන්නේ කිනම් කාලයක ද යන්න නිශ්චිතවම ගණනය කරගන්න අමාරුයි.

  • @kashyapasuriyaarachchi8681
    @kashyapasuriyaarachchi8681 3 роки тому +2

    කලින් වීඩියෝ අයින් කරාද

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  3 роки тому

      ඔව්. ස්තූතියි.

    • @maleeshavidushan-bk4tk
      @maleeshavidushan-bk4tk 28 днів тому +1

      ​@@DanumaJeevithayaDJඔයාලගේ කලින් වීඩීයෝ face book page eke thiyenawa da

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  28 днів тому +1

      @@maleeshavidushan-bk4tk නැහැ අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඊමේල් එක දාලා ඉල්ලීමක් කරන්න. නැරඹීමට අවස්ථාවක් දෙන්න පුළුවන්.

    • @maleeshavidushan-bk4tk
      @maleeshavidushan-bk4tk 28 днів тому

      @@DanumaJeevithayaDJ ?

    • @maleeshavidushan-bk4tk
      @maleeshavidushan-bk4tk 28 днів тому

      @@DanumaJeevithayaDJ ❤️