The one who didn't give me a shot that day gave me two stops.

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 749

  • @shanadosri
    @shanadosri 5 років тому +192

    මේ කතාවේ හොඳම කැල්ල තමයි ''' මේක ලංකාවට අරන් ආපු එකා හවුඋනානම්‍ ඌව මරලා මම හිරේ යනවා මචං''' පව්‍ නොදැනුවත්කම නිසා විනාශ වුණු අහිංසක අසරණ කොල්ලො

    • @sanjuwathsala5597
      @sanjuwathsala5597 5 років тому +2

      Sira කතාව

    • @sanjuwathsala5597
      @sanjuwathsala5597 5 років тому +3

      අනිවාර්යයෙන්

    • @hashancooray8327
      @hashancooray8327 5 років тому +2

      Anton Brayan. Natara karanna puluwan machan. Oka

    • @exoticculture9363
      @exoticculture9363 4 роки тому +1

      Duminda Silva nidahas karamu neda ban? :D

    • @chamathmadushan5305
      @chamathmadushan5305 4 роки тому +2

      Nodanuwathkamata vinasha una kenek bn mu dana dana vinasha una kenek.
      Mu ki denekta bonna purudu krla athida kyla api dannw

  • @arjrox3497
    @arjrox3497 5 років тому +42

    කුඩු නොගැහ්ව්වත් උබේ කතාවෙන් අපිට ගන්න සෑහෙන්න දෙයක් තියනවා සහෝදරයා.බුදු සරණයි උබට. ❤️🙏

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Ema hri terum gttanm loku deyak bn . Mehems video ekak denna hema kenatma ba eth mn mehema krapu Dein Samahra kollo meka balala stop krla mta msg krla pin illala tiyenwa mta a Pina.ma ethi . Niroshan Samith . Balapn den mge face eka unat balala kiyan blnna mn unat tawama bonawa.da kiyla

  • @nishaherath3520
    @nishaherath3520 5 років тому +71

    Tramadol කාඩ් දෙකතුනක් අරන් නැගපන් සුද්දා කොහෙහරි රටකට. ලන්කාවෙ ඉදලා කවදාවත් නවත්තන්ඩ බෑ.අපි නවත්තලා ඉද්දි වටේ ඉන්න කැරි මිතුරො ගහලා කරලා කිරාගෙන අපේ ඉස්සරහා නාට්ටි දාද්දි කොහොමත් අපිට කිචිය හැදෙනව. හොදම දේ ලන්කාවෙන් පිට අවුරුදු 10ක් හරි කමක් නෑ ඇදපන් මොනාහරි කරලා. එතකොට දෙයියනේ කියලා ගෙවල්වල මිනිස්සු කන බත්ටිකක් හරි ඇගට අල්ලයි. බැරි නෑ පුලුවන් හිත ෆිට්කරගනින් අම්මා තාත්තා වෙනුවෙන් 🙏

    • @mobachannel8209
      @mobachannel8209 5 років тому

      අනිවා

    • @eshanshan7482
      @eshanshan7482 5 років тому

      Aiyala gdkk gihin hithanneth lankawata awilla kawadada parak gahanne oka thama...naththan hire yana un hadenne naththuwa inne na

    • @nisansaladamayanthi8604
      @nisansaladamayanthi8604 5 років тому

      Tramadool kiyanne monawada

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Kohe giyat meka stop kragnna ba saho mn adatat ghnawa. Niroshan Samith mge fb name eka

  • @lakshandawood4192
    @lakshandawood4192 5 років тому +5

    You are good human Being ,May God give you strength to stop your addiction for drugs.

  • @buddhimasampath8634
    @buddhimasampath8634 Рік тому +4

    හිතට කතා කරපු එකම ඩොක්ටර් මට හිතෙන්නේ ...බුදුහාමුදරුවෝ වගෙව්..මාත් බොන ගමන් බැලුවේ 😣 .වයස 21 😔

  • @සාගරේසේආදරේ-න2ඨ

    කතාව ඇත්ත බං සුදු මහත්තයෝ එවුනට 💪 ට්‍රයි කරපන් බ්‍රෝ 💪😞

  • @majorbeast7944
    @majorbeast7944 3 роки тому +7

    මම අවුරුදු 10ක් කුඩු බොනවා එක දිගට කවදාවත් නතර කරන්න උත්සහ කරල නැ.නතර කරන්න පුලුවන් පවත්තගන යන්නයි බැරි.උඹ කියන කතා හරි බන්.කිසිම බෙිිතක් නෙමෙයි මෙිිකට විසදුම තමයි තමන්ගෙම හිතේ හයිය.කවදාවත් කුඩු බොන එකෙක් කොන් කරන්න එපා වෛර කරන්න එපා .කුඩු බොන එකා හැමදාමත් තමන්ගෙ හිතත් එක්කම ගැටෙනව. ඇත්ත දන්නවනමිි අඩනව බන් මිනිස්සු.

    • @nishaldeshapriya5448
      @nishaldeshapriya5448 3 роки тому +1

      සිරා කතාව අයියා.. දැන් පොඩ්ඩක් නතර කරලා ඉන්නේ.. ඒත් හිත දුවනවා..

    • @achilles1541
      @achilles1541 Рік тому

      @@nishaldeshapriya5448 mulinma gahanne nathuwa inna eka thamai hodama wisaduma. eka parak hari gahuwanam iwarai

    • @hesh.neo7788
      @hesh.neo7788 Рік тому

      මමත් අවුරුදු 10 බොනවා . නතර කරන්න රටත් ආවා . ඒත් නවත්තගන්න බෑ . හැමදාම මාත් ට්‍රයි කරනවා . ආසාවෙන් නෙමෙයි කරන්නෙ . තේරෙන්නැ 😌😌

  • @virajtharindu7342
    @virajtharindu7342 5 років тому +12

    කියන හැම දෙයක්ම 100%ක් ඇත්ත.ගැබ්ලින් හරි ට්‍රැමඩෝල් හරි කාඩ් 4ක් විතර අරන් කොහෙ හරි හොද පරිසරයක් තියන දිහාවකට ගිහින් ඒ ටික ගහල උපරිම මාසයක් හිටිය නම් ඇති ඔය මොන අයියට උනත් කුඩු නවත්තන්න.ඒත් කොහොම නැවැත්තුවත් ආයෙ පටන් ගන්න මූලිකම හේතුවක් වෙන්නෙ වටේ ඉන්න යාලුවො.හැමදාටම කුඩු නවත්තගන්න නම් ඉස්සෙල්ලම කරන්න ඕන එකම දේ වටේ ඉන්න කැරි මිතුරන්ගෙන් ඈත් වෙලා කොහෙට හරි යන එක.😢

  • @jasonlee2291
    @jasonlee2291 4 роки тому +2

    This Documentary should go viral.

  • @isharalakmal6647
    @isharalakmal6647 5 років тому +5

    Same my brother story . Now my brother is past away God taking him . My brother is die 7 months. We are very sad . I am Muslim lady living in MEETHOTAMU.

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Oooo it bro is useing tis.. but now me niroshan samith my fb name u can check now my face I'm stopping...u can see tha my face is now

  • @gayankanchana2526
    @gayankanchana2526 5 років тому +143

    මචන් මූ කියන කතාව සම්පුර්ණ ඇත්ත.හැබැයි මේ ඔක්කොම හිත තමයි බං.මට අවුරුදු 35යි දැන්.මං 2002කේ ඉදන් කුඩු බිවුවා බං 2015ව වෙනකන්.4පාරක් හිරේ ගියා.එත් මේ වෙනකන් පුනුරුත්ථාපනය වෙලා නෑ.ට්‍රමඩොල් වලට පින්සිද්ද වෙන්න මං සික් කාඩාගෙන දැන් රට ඇවිත් අවුරුදු 4ක් වෙනවා.ලංකාවට ගිහින් ආයේ ආවා.ආය කුඩු බිවුවෙත් නෑ.බොන්නෙත් නෑ.නතර කරන්න උවමනාවක් තියනවානම් ට්‍රමඩොල් පෙත්ත ඇති බං සික් කාඩාගන්න.උපරිම දවස් 4යි 5යි..මං කියන්නෙ දැන් ඉන්න කොල්ලන්ට කවදාවත් බටේ නම් කටෙ තියන්න හිතන්නවත් එපා.එක මහ කරුමයක් වෙනවා අන්තිමට ,,,,

    • @troubleman4633
      @troubleman4633 5 років тому +2

      Gayan Kanchana joint වගෙ දේවල් වලටත් ඇඩික්ට් වෙනවද ? එහෙම වෙනව නම් ඔය පෙත්‍ත හරියනවද සයිඩ් එෆෙක්ට්ස් තියෙනවද ඒ බෙහෙතෙන්?

    • @buitenlandersgroef2861
      @buitenlandersgroef2861 5 років тому +10

      @@troubleman4633 Tramadol kiyanne patta powerful pain killer ekak, mama docek nemei habai danna widihata umbata kiyannam, heroine gahala Tramadol gahanne sick eka nisa ena pain eka nathi karaganna. Heroine, Meth (ICE), Krokadil wage patta darunu item gahana unta eka awulak ne. anika Tramadol walin athal ganna unuth lankawe innawa. Joint eka kiyanne mokakada kiyala hondata hoyala umba hari de gaththoth umba addict wenne ne. KG gahanna epa puthi, Ganja drug ekak nemei medicine ekak api tamai eken drugs hadagena tiyenne, eka addictive drug ekak nemei ona waddek ekka mama ekata argue karanawa, mokada math ganja fan kenek. habai ganja smoke karana eken long term side effect tiyenna puluwan i.e. infertility, brain cell damage. awurudu 15n 16n ganja gahan unge brain cells wardanaya adapana wenawa, e nisa awurudu 18n 20n passe therum berum karana wayasaka un mewa hoyala pawichchi karana eka mama waraddak widihata dakinne ne. mona unath mama mewa hoya gaththe mama research karala. umbath ehema karapan samaharawita mama kiwwata wada deyak hoyaganna puluwan wei. ape rate wawena strain eka me loke wena kohewath wawenne ne eka apita sampathak. eth KG nam gahanna epa umbata hadena lede wath hoyaganna bari wei. Jaya !

    • @troubleman4633
      @troubleman4633 5 років тому +5

      Aries Tyche තැන්කිව් මචන් උබගෙ කාලය වැය කරල ඒ කමෙන්‍ට් එක දැම්මට. ❤️. පට්ටම වැදගත් උනා ඒක ඒත් අවුල කියන්නෙ අපිට pure ගංජා දකින්න වත් නැ බන් තනිකරම kg ගහන්නෙ උදෙට හවසට ගහලා ගහලා දැන් උදේ නැති උනාම පට්ට stress වගෙ දැනෙනන මේ ලොකු ලොකු කුඩු සීන් අස්සෙ kg සික් කේස් කිව්වම ජෝක් එකක් වගෙ දැනුනට මට ඒක ටිකක් අවුල් තත්වයකටම වැටිලා තියෙන්නෙ. මේකෙන් pure ගංහා වලග shift වෙලා ඊට පස්සෙ ශේප් එකේ අඩු කරල දැම්ම නම් නවත්තගන්න තිබුන නේද?

    • @gayankanchana2526
      @gayankanchana2526 5 років тому +5

      @@buitenlandersgroef2861 මචන් උබ කියන දේ සහතික ඇත්ත .ට්‍රමඩොල් කියන්නෙ පිළිකා රෝගින්ට දෙන වේදන නාශකයක්.මං ට්‍රමඩොල් ගැහුවෙ උදේට පෙත්තයි රැට පෙති දෙකයි.එහෙමයි සික් කඩාගත්තේ.ට්‍රමඩොල් පෙති 3ක් 4ක් ගහලා ජොයින් එකක් ගහපුවහම ආතල්.හැබැයි මචන් පෙති සික් ඇල්ලුවාහම කුඩු සික් පාරාදයි.අපි හැමදෙම ඔනැවට වැඩිය කරන්න යනවා බං.එකයි අපිට කෙලවෙලා යන්නෙ.

    • @gihanvidanage440
      @gihanvidanage440 5 років тому

      Uba hariytama hari t

  • @jayasiripdesilvanaiduwawad7033
    @jayasiripdesilvanaiduwawad7033 4 роки тому +3

    ජිවිතය ගැන වෙනස්ම කියවිමක්
    කියවීමක් වෙනත් තැනක ඉන්න අපේම සහෝදරයෙක්ගෙන්
    කුනු වෙච්ච් අපේ සමස්ත
    සමාජය ගැනම කරන ප්‍රසස්ථ
    දාර්ශනික විග්‍රහයක්!!
    You tuber කෙනෙකුගේ සමාජ කාර්ය භාරය කුමක් වියයුතුත යන
    පැනයට අපුරැ පිළිතුරක් සගයා වwell done !! keep it up

  • @arunashantha8099
    @arunashantha8099 4 роки тому +2

    බොහොම ස්තුතියි vedio එකට.
    දුක හිතෙනව මේව දැක්කම. පොඩි දරුවො බීඩියෙ පටන් පරෙස්සම් කරන්න වෙයි. මෙයාගෙ බාප්පලා එදා මෙයාව හරි Dr කෙනෙක් ගාවට එක්කයන්න තිබුනෙ. කුඩු ගෙන්නන උන් එල්ලන්නම තමා තියෙන්නෙ.

  • @plethora2175
    @plethora2175 4 роки тому +5

    the interviewer is speechless.

  • @APKDeZ
    @APKDeZ 5 років тому +12

    13:48 This the turning point for him. He can change. HELP HIM!

  • @vindikathushara4637
    @vindikathushara4637 5 років тому +27

    මම හැමදාම කියන්නේ කුඩු ගෙන්වන උනුයි ඒවට සම්බන්ධ වෙන හැමඑකාටම කිසිම දවසක හොදක් වෙන්න එපා කියල ..

  • @chamikadishan729
    @chamikadishan729 5 років тому +19

    හිතට වැදුනු කතාවක්🥺😢

  • @danushkagimhana5416
    @danushkagimhana5416 4 роки тому +6

    මචන් ඔබට ගොඩ එන්න පුළුවන් සහෝදරයා හිත පාලනය කරපන් උඹ එල කොල්ලෙක් උඹට පුළුවන් ඒක හිත හයිය කරගනින් සහෝදරයා ගොඩ ඇවිත් අම්මවයි තාත්තාවයි ආදරේන් බලාගනින් උඹට දෙවි පිහිටයි 💪💪👍👍❤

  • @hirulk9035
    @hirulk9035 2 роки тому +1

    God bless you brother jesu පිහිටයි

  • @pradeepnim3689
    @pradeepnim3689 5 років тому +17

    @SRI vlogs I am happy to help this guy, if you can get me the contact. I am happy to fund for his rehabilitation. What he is saying is correct. some one has to talk to his mind

    • @janakaliyanapathirana8881
      @janakaliyanapathirana8881 4 роки тому

      that's fine. I appreciate.

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Pradeep: if u want to contc wth me . Niroshan Samith my fb name and 0740721106my contc nambar . Thanks for you

  • @leninjohnson8987
    @leninjohnson8987 5 років тому +2

    if anyone knows please try to share this in FB Autoplay which we can spread more and more, see one of well-educated youngster if we feel pity for him how the parents feel !!! (even he using drugs, he is still can recover)

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Yes Machan my feelings is sad . Niroshan Samith u can checking my fb ac

  • @malindumihirang
    @malindumihirang 5 років тому +35

    ua-cam.com/video/hrf25E6BpDA/v-deo.html
    මේකත් කුඩු නිසා විනස වුන ජිවිතයක්...කවදාවත් මෙව්වනම් කරන්න එපා...යාලුවෙක් ගොඩ දාමු...😯😯😯😒😒😒😒❤❤❤

    • @malindumihirang
      @malindumihirang 5 років тому

      Apee kollo mewa aththama kiyalai ebbehi wenne

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Aththamy haturek bonna hoda neti bimak meka . Mn unat mehema kathakrla Dena dena bonawa hitha palanyak na wage egata amaruwa mtama daragnna ba

  • @mohommedrafik4825
    @mohommedrafik4825 5 років тому +7

    Heart touching...

  • @sl_viewerhigh3560
    @sl_viewerhigh3560 4 роки тому +8

    නිවේදකයාට හදා ගන්න තව දේවල් තියෙනවා. එව්වත් ඔලුවේ තියන් ගමනක් යමු. ජය !

  • @howitfeelslike5381
    @howitfeelslike5381 5 років тому +7

    අත අරින්නෙ කෝමද බන් මේක කරද්දිත් මූ ගහලනෙ ඉන්නෙ...තනිකර negative හිතන එක නවත්තනකන් මෙයාට නවත්තන්න අමාරු වෙයි කෝමත්

  • @alltechnology1036
    @alltechnology1036 5 років тому +28

    තාමත් ජීවත් වෙන්න වෙර දරන එකෙක් ❤️

  • @roshankandy7839
    @roshankandy7839 5 років тому +4

    පව් බං මේ අහිංසක මිනිස්සු.
    මොනව උනත් මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.
    අත්හදා බලන්නවත් එපා යාලුවනේ.

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar5855 5 років тому +7

    ඇත්තෙන්ම දුකයි ....පවි සහෝදරයාගේ ජිවිතය ....

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 2 роки тому +2

    පවු අහිංසක දරුවෝ.පව අනේ.මේ පාලකයන්ට හෙන ගහන්න ඕනෙ මේව ලංකාවට ගෙන්නනවට.

  • @roshanpriyashantha879
    @roshanpriyashantha879 5 років тому +15

    අනිවාර්යයෙන් මේක අපේ කිව්වොත් වැරදියි මගේ කරුමෙට කවුරු මොනා කිව්වත් පෙර කරුමෙකට පුරුදු වෙලා ඇබ්බැහි වෙච්ච දෙයක් හරියට කරත්ත රෝදෙ කැරකෙනවා වගේ මැරෙනකම්ම පස්සෙන් එනවා හැබැයි 89 90 දශකයේ දශකයේ බටේ කටේ තියපු මිනිස්සු අද නවත්තලා හොඳට ඉන්න මිනිස්සුත් ඉන්නවා මේක අපි නැවැත්තුවහම අපිට මේකේ රහ මතක් වෙද්දි ඒ ගැන අමුතුම ආශ්වාදය ඒක මොන දේ කීවත් ගන්න බෑ අපි ඊට පස්සේ ඉඳලා හිටලා කරන්න ගන්නවා ඊළඟට අපි දන්න හිට ළම කරන්න වෙනවා හැමදාම නවත්තපු එක්කෙනෙක් ඉඳල හිටලවත් මේ දේ කරන්නං ලැහැස්ති වෙන්න එපා හොඳම අත්දැකීමෙන් කියන්නෙ මේ බුදු සරණයි

  • @Official_PandO
    @Official_PandO 4 роки тому +2

    මරු ඩබලක් සිංහල කාටුන් sinhala cortoon 01

  • @ireshabeyrathna1474
    @ireshabeyrathna1474 3 роки тому +6

    හිතට කතා කරපු ඩොක්ටර් තමා බුදු හාමුදුරුවෝ....

  • @ajithnamal8621
    @ajithnamal8621 2 роки тому +3

    මෙි වගේ කොල්ලොන්ට මෙිවා අතැරගන්න උදවි කරනව නමි කවුරුහරි

  • @DPGC4Life
    @DPGC4Life 5 років тому +3

    Im from moratuwa Soysa pure flats, more then 10 years I used heroine I was into deep on that shit. all Colombo area I used to hang around CMB 10, 2,15,4 all over CMB, when I start packet was 60 rupees & 100 rupees badowita packet, but now I totally stopped, I been to magazine prison more then 3 times and I never been to a drug center, I stop by myself from staying inside home, if I can do it anybody can do it! Stop it to the fullest, I smoke weed always until I die I will smoke weed. To stop drugs in Colombo legalized Marijuana!!!

  • @chamikadishan729
    @chamikadishan729 5 років тому +10

    බොට නැවත්තන්න බැරි කමක් නෑ brother 🖤🤘

  • @chathuryugantha5110
    @chathuryugantha5110 2 роки тому +2

    machang sudda uba ❤ hodin inna dawasak enawa bun ethakan jeewana chakrayata ida denna epa eka wenas karapun. tama bona eka nawaththapun puluwan ❤️

  • @ishansilva8460
    @ishansilva8460 4 роки тому +5

    Gahala nawathtapu ekek meka baluwa nm hadawathinma sathutu wenawa. 🙌

  • @gihanhasanth8847
    @gihanhasanth8847 5 років тому +40

    ගෝටාඛය මහ්තයෝ මෙිකට තිත තියන්න තියයිද

  • @dinukabashana6026
    @dinukabashana6026 4 роки тому +8

    ඕක කරුමයක් මචන් ජිවිතේ අපි ලග තියන හැමදේම නැති කරනවා ❤️

  • @shamalranasinghe2695
    @shamalranasinghe2695 5 років тому +21

    Awanka kollek..! 💯 kiyna kathawa..!

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Thanks machan. Uba duka Danna me polowe paya ghala jjiwat wena kollek. Niroshan Samith . Mge fb name eka

  • @anthonysenewiratne3166
    @anthonysenewiratne3166 5 років тому +12

    Hey he need help. He should go for rehabilitation. Pls guid him to do that.

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 5 років тому +5

    මේ වගේ අය පුනරුත්ථාපනය කරන්න පුලුවන්. එක්ක යන්න මිරිස්වත්තෙ ඉදලා 205 කිරිදිවැල පාරෙ #කිනිගම කියන ගමේ තියෙනවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්. ඒකේ නේවාසිකව හොදම වෙනකල් තියාගන්නවා.

    • @Fernandowaruna
      @Fernandowaruna 5 років тому +1

      Upul Nishan
      Saho 4n num 1k thiyenawa nm kiyapnko. Pin sidda wei

    • @ashenfernando4297
      @ashenfernando4297 5 років тому +2

      අඳුරෙන් ආලෝකය දේ කියන සෙන්ටර්` එක නේද මිරිස් වත්තේ තියෙන

    • @Fernandowaruna
      @Fernandowaruna 5 років тому +1

      Ashen Fernando danne na bro. Ape aiyawa puluwan nam danna ona bn 😣

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 5 років тому

      @@Fernandowaruna 0454 545 445 Nisansala Rehabilitation, Wathurugama rd, Kinigama. හාමුදුරු කෙනෙක් කරන්නෙ. කොල්ලො ගොඩක් ඉන්නවා.

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j 5 місяців тому

    අඩන ගමන් බැලුවෙ කොල්ලගෙ කතාව. උඹට අතාරින්න පුලුවන් බන්. අම්මලා ගැන හිතලා නවත්තපන්. බෙහෙත් කෝස් එකක් කරපන් හොද. මගෙ යාලුවෙක් නැවැත්තුවෙ බෙහෙත් කෝස් එක කරලා.. මේවා ලංකාවෙන් නැතින්වෙන්නෙ නෑ කවදාවත්. මිනිස්සු තම්‍යි හැදෙන්න ඕනි. මොන පාලකයා ආවත් ඕව නවත්තන්නෙ නෑ ලංකාවෙ නෙමෙයි මුලු ලෝකෙන්ම.
    ( පට්ට වීඩියෝ එකක් ❤❤❤)

  • @asankadelabandaralage9480
    @asankadelabandaralage9480 5 років тому +19

    2019/11/25.
    නොහැක්කත් නොමැත.....🇱🇰

  • @srilankatiktok7375
    @srilankatiktok7375 4 роки тому +8

    සිරාකතාව ඇත්තටම ගහන එකෙක් බලුවනම් මේකට ඇදෙනවා😥.

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Ema hedila mta thanks krla msg daapu un innwa mta a Pina.ma ethiuna . Niroshan Samith mge fb name eka . Blnna puluwn den mge face eke unat wenasa

  • @chamuthhansamal3454
    @chamuthhansamal3454 5 років тому +5

    කතාව ඇත්ත කොල්ලා....මාත් උබ වගේම තමයි😢😔😔අපේ දුක අපි විතරයි දන්නෙ 😢

    • @sanjeewakumarapiyarathna3164
      @sanjeewakumarapiyarathna3164 5 років тому

      Bs

    • @mobachannel8209
      @mobachannel8209 5 років тому

      අනිතිමට දුක විතරයි

    • @chamuthhansamal3454
      @chamuthhansamal3454 5 років тому

      @@mobachannel8209 ඇත්ත 😢😔

    • @dineshmadusanka7073
      @dineshmadusanka7073 4 роки тому

      කියන්න වචන නෑ බන්.පට්ට අසරන කමක් දැනෙනවා.මොකක්ද මේ කරගත්ත විනාසේ කියලා.

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Natara karnna puluwn try krapan 50s serayak hri try krapan dawasaka hri Yai. Niroshan Samith mge fb name blnna den mge face eke mge fb ekta gihin eke wenasa

  • @manorichampika3759
    @manorichampika3759 3 роки тому

    sathutai dukai dekama danuna sahodaraya...... oyage danuma istharam. abbahiweema nisai duka.... koi tharam watina jeewithada oyala....buddimathkama.....kadulu awa as walata.... theruwan saranin me uwadura raten thuran wewa....obalata yahapatha uda wewa....!!!!!!!!!!!!!!!

  • @amilajayawardanage615
    @amilajayawardanage615 4 роки тому +1

    Obata galawenna thiyena hodama para Yesus wahanse malli. Mama kudu beela naha. Eth anith dewal beela thiyenawa. Mama aurudu 13 kata kalin Yesus wahanse thulin galaweema labuwa. Ada kudu walin miduna ayath mama dakala thiyenawa. Ape papishta abbahikam Yesus wahansege le walin sedena kota suwa wenawa. Unwahanse Jeewa manai. Yesu pihitai malli..

  • @lashifernando9544
    @lashifernando9544 4 роки тому +11

    දුක හිතෙනවා අපෙ කොල්ලොන්ට වෙන දේ දැකලා.අපේ සිංහල කොල්ලො😓😓😓

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Yes a kaale 10years wlta wediya a karumaya mn vinda . Niroshan Samith . Meg fb name eka u can check now my new face ..

  • @nazarwapputhamby4654
    @nazarwapputhamby4654 4 роки тому +3

    Brother you really talking things are true. Please help to this guy 😭😭

  • @kavindu9263
    @kavindu9263 5 років тому +55

    දිගටම යන් සහොදරයා ඒත් කුඩු නතර කරහැකි මම අවුරැදු 2ක් කුඩු ගැහුව .මමම හිතලා නතරකරේ හිත පාලනය කරගත්තනම් හරි

  • @sahanviduranga9279
    @sahanviduranga9279 5 років тому +9

    Iwarawenakn forward karanne nathuwa balapu palaweni video eka yako🔥🔥

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому +1

      Thanks bro . Kauruhri hedenna oni bn ekai mehema mge aththama eka eliyata demme . Niroshan Samith mge fb name eka

  • @gamagekithsiri8654
    @gamagekithsiri8654 5 років тому +9

    හීන ලෝක වල ජීවත් වෙන්න එකයි වරද සහෝදරය.... හිත තමයි තියන්න ඔන.. තමන්ගෙ හිත පාලනය කරන එකා තමයි පිරිමියා කියන්නෙ

  • @desilvasuranga262
    @desilvasuranga262 5 років тому +8

    Bro, The Mind is everything! Meditate is the best way!

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Thanks machan. Niroshan Samith my fb name . if u can check now my face

    • @desilvasuranga262
      @desilvasuranga262 3 роки тому

      @@samidhniroshen338 Hi,Bro, kohomada, let me check..try to learn Martial arts as well u can join to Gym
      Good luck!
      Trust yourself!

  • @පිවිතුරුජීවිතේසුන්දරයි

    කොයි වෙලෙත් කොමන්ට් කරන්නේ සියලුම මත්ද්‍රව්‍ය ලන්කවෙන් තුරන් කරන්න කියලා තරුන ජීවිත පව් ජනාධිපති තුමා ට නෙත ගැටේවා !

  • @upulgunawardena5994
    @upulgunawardena5994 5 років тому +3

    This guy has no self control. There is nothing in this world you can do, if you have the will power. You need to make up your mind with a very hard motive and try to stop it. I know you are going to succeed. Wish you good luck if you want to try ONE more time.

    • @troubleman4633
      @troubleman4633 5 років тому

      එහෙම තමයි පොතෙ තියෙන්නෙ නේද?

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      U know me how?? Niroshan Samith my fb name

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Yes want try but anyone not help me .

  • @sadasada5314
    @sadasada5314 5 років тому +2

    Sira kathawa bn hamadama hitha hitha eka thana thiyagathtanm meka nawathtanna ba kiyana eka boru ban mama addakiman kiyanne hitha hadaganin loweth nawathtanna puluwan☝️kawadawath kudu kiyana de gahanna epa yaluwane kudu gahuwa kiyanne kuda kuduma tama jiwethama kudu 👉☝️

  • @sanjayamadushanka9292
    @sanjayamadushanka9292 5 років тому +40

    අවංකයා...♥️🕴️

    • @malanGamage
      @malanGamage 5 років тому +2

      උබ සමාජෙට දෙන්නේ පට්ට පනිවිඩයක් දෙනවා

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому +1

      @@malanGamage yes mge meka balala heduna kollo godak mta msg krla thanks kra . Taman krana deya aththama kiyla mehema video ekak dnna hema kuddatma ba eth mn horakn krla polu daala jara weda krla kudu ghla na eka Nisama mn mehema news ekak samajyta dunna . Niroshan Samith mge fb name eka . Balala kiynna mn blnna den mge face eke wenasa

  • @sumipaul7364
    @sumipaul7364 5 років тому +3

    Awankayek bn. Hariyatama kiyanawa. Okkoma ettha kiyanne. 😢😢👍👍👍beeriyan bor.

  • @tharuwasala2814
    @tharuwasala2814 Рік тому

    මේ දරුවා හරි හමන් පනරුත්ථාපන ආයතනයකට වොමු කරක්න.

  • @jeffbarnes2707
    @jeffbarnes2707 5 років тому +4

    Your a good guy bro ! U can get off it don’t worry try bro !!!

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Thanks .yes u can check now my fb name niroshan samith . Check tis ac and look my face now

  • @chathuwa6482
    @chathuwa6482 4 роки тому +4

    මේකත් කුඩු නිසා විනස වුන ජිවිතයක්...කවදාවත් මෙව්වනම් කරන්න එපා...යාලුවෙක් ගොඩ දාමු

  • @chamindukavishka3187
    @chamindukavishka3187 4 роки тому +1

    Aiye ubt oken berenna thiyan ekma chance ek thami rata yana ek......uba mehe hitiyoth kohomath iwarai .....habai rata giyath ubt goda ynna thiyenne 50% chance ekk withari.....ubt ehedi kudu set unoth uba iwaretm iwari habai hambune nathoth uba goda....uba godaa.....
    Thawa deyk uba kochchara goda giyath aphu mehet awoth uba iwarai.....tikk hith blhn👉👍

  • @isurusriwardana2094
    @isurusriwardana2094 4 роки тому +1

    Superb program

  • @akalankafernando6164
    @akalankafernando6164 4 роки тому +3

    අඩෝ පව් බන් කොහොම හරි බේර ගන්න ඕන හොද මොලයක්

  • @tharindusandamal7181
    @tharindusandamal7181 4 роки тому +1

    ඇත්තටම වටිනා කරැණු ටිකක් දුන්න කොල්ල . ❤️

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому +1

      Kauruhri hithata gttanm mta a ethi . Aniwa eka use krna hema kenatma mehema video ekak dnna konda pana na

  • @royperera4194
    @royperera4194 2 роки тому +1

    සුදු මල්ලි...අවන්කව voice cut එකක් දෙන්න ඉදිරිපත් උන එකට උබට 🙏 ...කතාව ඉවරවෙනකම් ඇහුව , තරුන ලමයි ඔයාලට ගන්න ගොඩක් දේවල් තියෙනවා ,,, ස්‍රි...ඔය කතා කරපු ලමය යහමගට ගන්න උදව් කරන්න ,ආයෙත් දවසක video එකක් දෙන්න එයා positive කතා කරන...මල්ලි පටු මග කටුකයි නමුත් ඒකෙත් වරෙන් ..ජෙසු පිහිටයි ...

  • @sanjudhaham7172
    @sanjudhaham7172 5 років тому +23

    රජ කඩුව වගේ🤭 මොනා උනත් මූ කියන කතාව ඇත්ත.

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому +1

      Thanks bro . Meka ahala heduna kollo mta msg krla pin dunna a pinama mta ethiuna . Niroshan Samith mge fb a.c. eka Balapn mageth den face eka

  • @nalinherath6092
    @nalinherath6092 5 років тому +26

    අඩේ මේක බලද්දී මට මතකුනේ මගෙ ලග වැඩකරනවා අවුරුදු 19ක කුඩු ගහන කැනේඩියන් කොල්ලෙක්.අපි මාර ට්‍රයි එකක් දෙන්නෙ ඌව බේරගන්න

    • @rajkamal8645
      @rajkamal8645 5 років тому +1

      Ane pau

    • @aurasiejayapoorna8905
      @aurasiejayapoorna8905 5 років тому +2

      ඩියර්, එයාව මෝහනය කරන තැනකට ගෙනියන්න. එතකොට එයාට අතීතයෙ කුඩු බිව්ව කියන එක අමතක කරන්න පුලුවන්. ඒ නිසා එයාව එහෙම තැනකට ගෙනිහින් උදව් කරන්න.

    • @sanjayabandara7412
      @sanjayabandara7412 5 років тому +2

      @@aurasiejayapoorna8905 බෑ , හිතෙන් නෙමේ ඕක ඇගෙන් ඉල්ලන්නේ

    • @nalikadamayanthi3452
      @nalikadamayanthi3452 5 років тому +1

      Nalin Herath මොහනය කරල නතර කරල කඋරු හරි ඉන්වද

    • @aurasiejayapoorna8905
      @aurasiejayapoorna8905 5 років тому +1

      @@nalikadamayanthi3452 innawa. a mage malli. danna nisai qwe. mokada math a gana igana gannawaa. a nisai eyawath yauwe. dan eya ehema deyak gatta kiyalawath danne na

  • @1nikojohnson
    @1nikojohnson 2 роки тому +1

    Me sahodatrayata jeewithe sarthaka wewa.

  • @apkarunadasa1727
    @apkarunadasa1727 5 років тому +6

    Rule your mind or it will Rule you.

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 років тому +3

    මේවා ගෙන එකා අල්ල ගන්න පුළුවන් මේ කෙනාව හොයා ගත්ත නම්

  • @uvinduasvika300
    @uvinduasvika300 5 років тому +16

    වගකීමෙන් කියන්නේ . . මෙයා සිරාවටම කුඩු ගහපු ඩයල් එකක් නම් , මේ කතා කරන කොටත් කුඩු ගහලා නැත්නම් , මෙයා ඉන්නේ කාමරේ ඇදක් යට . . . දැනුත් පාරක් දාලා ඉන්නේ . පේනවා නේ දෙන ටෝක් . මේ කතා කරන්නේ ඒ කුඩු ටික .

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому +1

      Ube danne netikma kudu Ghana kenek sick eke oma katha karaida . Dnnwda onakenta onadeyak hithnna kiynns puluwn meka balala heduna kollo mta msg krla thanks krla pin illuwa a Pina.ma mta ethiuna . Niroshan Samith mge fb name den mge ac eka bslalama a face eke wenasa balagnna mn tawama use krnwda nedda kiyla

  • @funnyminiute7028
    @funnyminiute7028 3 роки тому +4

    මචංලා මං හොදටම ඇබ්බැහි වෙලා හිටියේ ඉස්කෝලෙ ‍යන කාලෙ පටන් ගත්ත පාර නතර කරගන්න බැරිම උනා .මේ අයියා මං අදුරනවා මෙයා තමා ඒ දවස් වල..........read more

  • @slvillagefoods8750
    @slvillagefoods8750 5 років тому +26

    එක වචනයක්වත් අහක දාන්න බෑ,

    • @tharindulakmal9562
      @tharindulakmal9562 5 років тому

      Aththatama bn

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      @@tharindulakmal9562 kauruhri meka balala hedenna oni bn Ema balala hedila mta thanks krapu un innwa a Pina.ma mta ethiuna . Niroshan Samith mge fb name den mge face eke wenasa blnna

  • @RANJEEWAG
    @RANJEEWAG 5 років тому +2

    Only JESUS CHRIST can save him...

  • @amilajayawardanage615
    @amilajayawardanage615 4 роки тому +2

    අඳුරෙන් එළියට. කඨානෙ තියෙන පුනුරුත්ථාපනය ඵ්කකයට යන්න. ඵතන ගොඩක් සුව වුන අය ඉන්නවා...

    • @chamindukavishka3187
      @chamindukavishka3187 4 роки тому

      Mona punuruththapanet giyath wdk na nea bn.....aphu mu enne me samajetnea
      Ekma visadum kudu thahanm rakat panin ek

  • @ravindusandeepa7700
    @ravindusandeepa7700 5 років тому +5

    අපේ නරකම හතුරා හිත

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Uba hri bn eth a egata denena amaruwa .. karumayak bn eka . Niroshan Samith mge fb name eka

  • @hirulk9035
    @hirulk9035 2 роки тому

    Jesuma oyawa galawa ganiwe brother

  • @මහේෂ්බුද්ධික-ඵ4ප

    දුප්පත් අපිට තමයි මේ හැමදෙයක්ම වෙන්නේ.. සල්ලී නිසා මිනිස්සු තිරිසන් වෙලා අපි අසරන වෙලා...

  • @01hlk60
    @01hlk60 4 роки тому +3

    මූ කියන කතාව ඇත්ත කියල අද්දැකීමෙන් දන්නව.ඒත් ඊට වඩා දේකුත් තියෙනව.මං එකටම බිවුවෙ සිගරට්.ටික කාලෙකින් බියර් ටිකකුත් බිවුව.පස්සෙ පස්සෙ අරක්කුත් බොන්ඩ ගත්ත.ගන්ජ ටිකකුත් ගැහුව.කාලෙත් එක්ක කුඩුත් ගැහුව.දැන් හරිනෙ.දැන් එක දෙයක් නෙමේ ඔක්කොම ආතල් ටික දන්නව.බීඩිත් ගගහ හැමෝම ඉස්සරහ චොර.චොර.ප්‍රතිරූපය හැදුනම ආයිත් වෙනස් කරන්ඩ බෑ සක්කරයටවත්.මචෝ කවුරුත් මුලින් ලොකු ලොකු සීන් වලට යන් නෑ.පොඩි පොඩි ආතල් වලට සෙට් වෙලා ආතල් මදි වෙද්දි තමයි මේවට සෙට් වෙන්නෙ.මං නම් හිතන් නෑ බීඩි සිකරට් බියර් අරක්කු විස්කි බ්‍රැන්ඩි කියන නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය නවත්තනකං මේවට තිත තියන්ඩ පුලුවන් වෙයි කියල.ඒ වර්ග රටේ තියෙනව නම් ඉතිං කුඩු අයිස් කොකේනුත් ඔන්න ඔහේ තිබුනාවේ.

    • @achilles1541
      @achilles1541 Рік тому

      mekath aththa kathawa. arakku kiyanneth drugs ma thama. wathura wage thibba kiyala ewa drugs nowenne na. alcohol arakku kiyanneth loku haniyak krana deyak ewa aniwaryen thahanam karala rajayata adayam hoyaganna wena margayak hoyaganna one.

  • @Spy-official-S
    @Spy-official-S 5 років тому +1

    kohoma hri nathara kerapan budu saranai ubata

  • @mhdmanzab5516
    @mhdmanzab5516 5 років тому +11

    Iwasimk ne bn apita khmhri nwtthmu bn amarui thmi eth amruwen hri krmu .adrei sahodarya

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Ubatat Adarei ma sahodaraya bonawanm stop krapan wedala kiynne mn . Niroshan Samith my fb name

  • @dulanthiwanka540
    @dulanthiwanka540 5 років тому +53

    කෑල්ලක් ගස්සල ගත්ත Interview එකක් කියල තේරෙන්නෙ මට විතරද..?

    • @lgwimalasiriguruge7026
      @lgwimalasiriguruge7026 5 років тому +2

      අනිවා එකෙන්ම වරෙන් අපේ පැත්තට දෙන්නම් ඉන්ටර්වීව් අම්බානට

    • @chalindudilshara7781
      @chalindudilshara7781 5 років тому

      අම්මපා 😲 😂👏👏🏃👆👆👆☝️🏃🏃 hero ain ...ලංකාවට 🇱🇰 කරපු දෙයක්

    • @vlogysl9640
      @vlogysl9640 4 роки тому

      එල එල

    • @samanbandara9373
      @samanbandara9373 4 роки тому

      oyata witharayi wade therune.. :D

    • @smash50kahatakumbre61
      @smash50kahatakumbre61 4 роки тому +7

      කෑලි ගස්සල හරි විස්තරේ හරිනෙ උබලගෙ ගොං අයිඩියා යකෝ කුඩ්ඩෙක්ගෙං ඇත්ත අහන්න බෑ හුත්තෝ නොගස්ස ඒක උඹ දන්නවා ලයින් දාගෙන පොර වෙන්න හදන්ඩ එපා හුත්තෝ

  • @bskcreation1888
    @bskcreation1888 5 років тому +7

    පුනරුත්තපනය කරන් තැන් තියෙන්වා ඒ තනක්ට පලයන්කො..

  • @shafkansabreen6511
    @shafkansabreen6511 3 роки тому +1

    Excellent rpl tlz fo media

  • @SHTStatusVideos
    @SHTStatusVideos 4 роки тому +7

    ඇත්ත කතව බන් මගෙ යාලුවෙක්ගෙ සික් කඩන්න කපු කට්ටම දන්නව බන්😥😣🙏🙏

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Uwa parissan karapn saho u aye bonna giyot uta mathak krapan eka stop krnna kaapu katta .. niroshan samith mge fb name eka

  • @royaleproduction396
    @royaleproduction396 4 роки тому +3

    අවංක කෙලින් කතා කරනවා..කවුරු හරි උදව් කරපන් පුලුවන් කෙනෙක්..

  • @nasthicinema9062
    @nasthicinema9062 5 років тому +2

    Good video saho....

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 4 роки тому +3

    Apiwa Maranna deyak Na Machanla Api Marila iwari 😁😁😁😁😁

  • @shafkansabreen6511
    @shafkansabreen6511 3 роки тому

    Excellent rpl tkz fo media

  • @whereslucky9021
    @whereslucky9021 4 роки тому +3

    ඇත්ත කතාව මචන්

  • @shanakadarshana5019
    @shanakadarshana5019 5 років тому +8

    සික් එක තියෙන්නෙ උබෙ හිතේ...අපිත් බර ගහල දැන් නතර කරල පඩුවෙ ඉන්න්ව.කුඩු නෙමෙයි ලොකෙ තියන හැම සුස්තියම ගැහුව..මම සික් අකේ මට මේක නතර කරන්න බෑ කියල නෑ..එක කරන්න පුලුවන් උබ හිත හයිනම්..බිමින් තියපන් තාච්චි බට සදහටම.උබට ජය

    • @Luis-gy5tw
      @Luis-gy5tw 4 роки тому +1

      sik kiyala hithata gaththoth thamai bn hamadema.sik sik qwt bn hugak eunt 1000k dnw qwoth vdk krnd kiyala ageta krnw sik amathka krl.hitha do hitha

  • @achalakumari5337
    @achalakumari5337 2 роки тому

    ado goka..uba ..lankawata enawa lagadima..apu gaman enwa ubalava balanna..mage gama..mage yaluwo ..ubala mona de karath mage yaluwo..adarei wanathamulle mage sahodarayanta..

  • @chanaplace2891
    @chanaplace2891 4 роки тому +2

    Anthima tike muta jeewanabara hodatama Danila bn 😝😝🥰

  • @luckyhacker3005
    @luckyhacker3005 4 роки тому +1

    kudu wikunana mahaa parimaneun ellungas yawanna ona .(NIYAMA KATAWAK).

  • @malindakosala9270
    @malindakosala9270 4 місяці тому

    හැමදේටම හිත තමා මචා හිත පාලනේ කරගන්න පුලුවන්නම් උඹ ගොඩ

  • @Sachenthilanjana
    @Sachenthilanjana 5 років тому +30

    මං නවත්තලා අදට මාසයක්

    • @lifecaptured6955
      @lifecaptured6955 4 роки тому

      Kohomada nawattuwe no ekak diyan

    • @danushishanika6461
      @danushishanika6461 4 роки тому

      Plz number dennakoo

    • @lifecaptured6955
      @lifecaptured6955 4 роки тому

      Hari wede amarui habei kattak kanna ona

    • @whereslucky9021
      @whereslucky9021 4 роки тому

      mama masa 5i bn .eth gahanna hithena awastha awith thiyenawa.eth nawaththapu manussayoth innawa

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Sachen ubata good luck meka stop kranm . Tawa comment ekak mn dekka machanla stop krama hithata hithuna kiyla aye bonna ynna epa bn ayema ubata stop krnna kattak kanna weno aye ghnna hithunma hithapanla aye stop krnna giyama vidinna ona duka . Niroshan Samith mge fb name eka . 0740721106. Kathakrplla mta netnm fb msg ekak hri dapalla plez.. mn ubata wedala kiynnm stop kranm aye bonna epa bn plez...

  • @pragithlakamal599
    @pragithlakamal599 5 років тому +1

    kathawa aththa bro ubata goda yanna puluwan suduwo hithapan oya karumen nidahas weyan yaluwa ubata jaya!

  • @nishancodetv5648
    @nishancodetv5648 5 років тому +7

    මචාන් ඔය කතා කරන්නෙත් මනුශ්සයේක්..ඔය මනුස්සයගෙ පෞද්ගලිකත්වයත් අරක්ශා කරන් වැඩසටහන කරපන්...මොකද තවත් ඔය මනුස්සයාට සමාජෙන් කූඩු කරයෙක් කියලා හන්වඩු ගහන්න පුලූවන්...

    • @sidda_tech
      @sidda_tech 5 років тому

      ua-cam.com/video/7ditCQ_CodY/v-deo.html

    • @lostwonderer1528
      @lostwonderer1528 5 років тому

      agree

    • @samidhniroshen338
      @samidhniroshen338 3 роки тому

      Kudu ghanwnm kudda kiyla ahagnna ekata lejja wenna oni na bn . Anika mn mge gedara ayanawat kradra krla kudu ghla na . Niroshan Samith den mge fb ekat tiye gihin balagnna mge den face eke wenasa