ප්‍රියසාද්ගේ දූලා තුන්දෙනාගේ මහ අප්පච්චි දන්නවාද? ගිවන්ත

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 302

  • @hasankadimuthu4449
    @hasankadimuthu4449 9 місяців тому +3

    සංකාරකවරයෙක් ලෙස මගේ ජීවිතේ අහපු හොඳම සංස්කරණ තාක්ෂණ කතාන්දරය. 🙏 ස්තූතියි දෙදෙනාටම. ඔබතුමන්ට චිරං ජයතු.

  • @sandyasalgado
    @sandyasalgado 9 місяців тому +57

    මේක සිනමා කර්මාන්තයේ ඉතිහාස කතාවක්දෝ කියලා හිතුනා බලන සෑම තත්පරයකම. ස්තුතියි මේ වැඩසටහනට 👏 අර්තසාද් මහතාගේ මෙමරියට සහ දිවියට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙන පැතුමක් මට නම් නැත. 🙏🏽
    What a legend!

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube 9 місяців тому +106

    "තමුසේ අයිසේ මේ රටේ නෙවෙයි ඉපදෙන්න තිබුනේ" හරියට හරි කථාව. මේ විශිෂ්ටයා අපේ කාලේ වීරයෙක්. බොහෝම ස්තූතියි මේ වැඩසටහනට. මේ පිටපත් වෙන්නේ අතිශය වටිනා වාචික ඉතිහාසයක් සන්නා. This is our oral history. Thank you both. Love you both. Brovo Sanna Bravo !!

  • @dayaniperera9645
    @dayaniperera9645 9 місяців тому +9

    වටිනා මනුස්සයෙක් ගිවන්ත මහතා සර් ඉතා හොද වැඩ සටහනක් කරෙ එතුමා සමග.
    නිරොගි සුව එතුමාට

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 9 місяців тому +4

    විශිෂ්ටතම සැගවුනු චරිතයක්
    සන්නස්ගල මහතාණනි ...මෙවැනි වැඩ සටහන ක් ඉදිරිපත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 9 місяців тому +12

    සුපැහැදිලි මනසක්!!!කටහඩ,වචන සුපැහැදිලී....දුර්ලභ මිනිසෙක්....දීර්ඝායු‍ෂ ඔබ තුමාට...

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 9 місяців тому +30

    හරි සතුටුයි මෙවැනි වටිනා චරිතයක් අපි ඉදිරියට ගෙනා ඔබට ❤🙏 ප්‍රියසාද් පවුලේ කලා කුසලතාව නිකම් ආපු දෙයක් නොවේ එහෙනම් !💐🌷🌹❤🙏

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 9 місяців тому +21

    උගත් බුද්ධිමත් බොහෝ දේ දත් වැදගත් මහත්මයෙක් තවත් දිගූ කලක් ජීවත්වේවා❤🎉 නිරෝගී වේවා

  • @NipunaSankalane
    @NipunaSankalane 9 місяців тому +62

    මේවගේ චරිතයක් පිලිබද වැඩසටහනක් කිරිම පිලිබදව ස්තුතියි..!

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 9 місяців тому +23

    🙏❤ මාරයි 🙏❤ ඇයි මෙයාලා ප්‍රසිද්ධ නොවන්නේ අහන්න ඉන්න ආසයි ❤🙏 දීර්ඝායුෂ ලැබේවා තවත් ගොඩාක් දේවල් අලුත් පරම්පරාවට දෙන්න බුදුසරණයි 🙏❤☸️🙏❤☸️

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 9 місяців тому +6

      තිරය පිටුපස තමයි සැබෑ දක්ෂයන් සිටින්නේ ❤

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 9 місяців тому +10

    ගිවන්ත අර්ථසාද් ගෙ අර්ථලන්තය අපි බැලුවෙ ස්කෝලෙ යනකාලේ.ඒ නිර්මානයත් මාරම මාරයි.

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 9 місяців тому +9

    ආදරෙයි ඔබතුමාට, නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා, ජේසු පිහිටයි, ❤❤❤, වෙලාව ගියා නොදැනිම 🎉🎉❤❤❤

  • @maarafernando
    @maarafernando 9 місяців тому +18

    දෙවිඳුන්ට ස්තුතිවේවා! දක්ෂ චිත්‍ර ශිල්පියෙක්! පෞද්ගලිකවම දන්නා හඳුනන ඔහු එක්තරා කාලයකදී මා විසින් කරන ලද සඟරාවක මුල් පිටුව සැරසුනේ ඔහුගේ තෙලි තුඩින්! ඒකටත් ශතයක්වත් ඉල්ලුවෙත් නැහැ! ගත්තෙත් නැහැ!

  • @sj5233
    @sj5233 9 місяців тому +72

    ජීවත් වෙලා ඉන්න කාලයේ කරපු හොදම අැගයීම මෙච්චර දේවල් මේ උතුම් මනුස්සයා ගැන දැනන් හිටියේ නැති එක ගැන පසුතැවෙනවා❤

  • @chanuxdabare3557
    @chanuxdabare3557 9 місяців тому +4

    මගේ පාසල් සමයේ මාද්‍ය අද්‍යයනය පිලිබද අවුරුදු දෙකක් ගිවන්ත සර් ගෙන් ඉගෙන ගන්න ලැබීම වාසනාවක් ♥️

  • @sachislovelylittlelife3363
    @sachislovelylittlelife3363 9 місяців тому +44

    සර් මේ වැඩසටහන කළේ නැත්නම් ඇත්තටම මේ වගෙ විශිෂ්ඨ මනුස්සයෙක් ගැන අපි දැනගන්නෙත් නැහැ .. ඔහුට දීර්ඝායුෂ පතනවා .. ජේසු පිහිටයි

  • @sanathkaluarachchi6774
    @sanathkaluarachchi6774 9 місяців тому +11

    මම දැක්ක ලස්සන..ලස්සනම මිනීසේක්...දීර්ඝායුෂ බෝහෝ වේවා

  • @suroiranga9068
    @suroiranga9068 9 місяців тому +8

    ජීවමාන සිනමා කොතුකාගාරයක් ❤. ස්තූතියි සන්නස්ගල සර්ට මේ මහා පුරුෂයා අභිමුඛ කළාට...

  • @clementfernando3914
    @clementfernando3914 9 місяців тому +15

    සන්නා අද නම් නියම සුන්දර කථා බහක්, මටත් දැන් අවුරුදු 61 ක්, නමින් අසා තිබුණත්, මෙච්චර සුන්දර කලාකරුවෙක් කියලා දන්නේ අදයි, හොඳයි නොදන්නා අයට මෙවැනි දැනුවත් කිරීම්. සිනමා විද්‍යාඥාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා !!!!!! සන්නා ඔබටත්.ස්තූතියි.😅😅😅😅

  • @TheMrsajeewa
    @TheMrsajeewa 9 місяців тому +22

    සැබැවින්ම ආශිර්වාද ලත් පුද්ගලයෙක්..🧚🙏

  • @jpSL
    @jpSL 9 місяців тому +29

    අහගෙන ඉන්ඩ ආසයි මේ පරම්පරාවේ කට්ටියගේ අත්දැකීම්👍

  • @chandimasamaraweera3288
    @chandimasamaraweera3288 9 місяців тому +21

    හම්මේ සකච්චාවක් බැලුවා නෙමෙයි
    චිත්‍රපටියක් බැලුවාගේ.
    පොඩිකාලේ ඉදම්ම දකින්න ආසාවෙන් හිටපු වීරයෙක් තමයි.
    සන්නට ස්තූතියි

  • @saranga-dinakshie
    @saranga-dinakshie 9 місяців тому +47

    Loved every bit of this program 😊

  • @sugathdarshana460
    @sugathdarshana460 9 місяців тому +12

    අනේ මංදා එක තප්පරයක්වත් ඇහැ අහකට නොගෙන බලපු එකම සංවාදයද කොහෙද ඔබට දීර්ඝායුස ❤🙏

  • @dilulife4456
    @dilulife4456 9 місяців тому +5

    මාර පැහැදිලි voice එක ක් සහ එ මතක ය 👌 තෙරුවන් සරනයි ❤

  • @roshikafernando2961
    @roshikafernando2961 9 місяців тому +3

    briliant
    praise the Lord for ur talents
    May God bless u!!💐💐🙏🙏
    Good luck

  • @raheem4740
    @raheem4740 9 місяців тому +46

    ලංකාවේ ජනමාධ්‍ය කරන්න ඕනේ දෙයක් සර් මේ ලංකාවට තනියම කරන්නේ. ආදරෙයි❤

  • @Sugndi-n9f
    @Sugndi-n9f 9 місяців тому +11

    Sir ගෙ program එක නියමෙටම ඉවර කරපු නියම පොරක්.. සුපිරි මනුස්සයෙක්.. ඔබට ආයුබෝවන්... 🙏

  • @krishanpeiris2336
    @krishanpeiris2336 9 місяців тому +79

    මම පුංචි කාලෙ ඉස්කෝලෙ ගියෙ මේ අංකල්ගෙ ගේ ඉස්සරහින් . ඒ කාලෙ ඒ වත්තෙ තිබ්බ අමුතු අයිටම් වලට අපි හිනා උනා. දැං තමා තේරෙන්නෙ ඒ අපි දැක්කෙ මොන තරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ගෙ දාර්ශනික වැඩද කියලා..... ආයු බොහෝ වේවා......!!!

    • @wimalasiriranasinghe8573
      @wimalasiriranasinghe8573 9 місяців тому +3

      P

    • @buddhikaweeratunga5091
      @buddhikaweeratunga5091 9 місяців тому +4

      තැන්ක්‍යු මචන් ඒක මතක් කරල දුන්නට.
      මේ කමෙන්ට් එක දැක්කම තමයි ඒක මතක් උනේ. එක එක විකාර රූපි එව්ව පොඩි කාලෙ දැක්කම නිකන් මේ මොන මගුලක්ද කියල මටත් හිතුනා

    • @teacher.3101
      @teacher.3101 9 місяців тому +1

      මගේ මතකයත් අලුත් වුණා

    • @shiromiamarasekara2357
      @shiromiamarasekara2357 9 місяців тому

      @@buddhikaweeratunga5091 .

  • @NalinPrasanna-i9q
    @NalinPrasanna-i9q 9 місяців тому +10

    රසවත් කථා බහක්. ගිවන්ත මහත්තයාට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!

  • @වරාමලී
    @වරාමලී 9 місяців тому +5

    වැඩසටහන එක හුස්මට බැලුවා…අහන්ඉන්න ආසයි…Thank you උ.ස.ස❤

  • @shyamasam16
    @shyamasam16 9 місяців тому +12

    රැවුල තරම් නමෙයි කටහඩෙයි නම් වයසක් පේන්නෙ නෑ. ලස්සන නමක් ඔහුට තියෙන්නෙ. ❤සර් ඔහු වෙනුවෙන් ප්‍රෝග්‍රැම් එකක් නොකරන්න එහෙම මනුස්සයෙක් ගැන දන්නෙත් නෑනෙ. ඉදිරි නිර්මාණ කටයුතු සාර්ථක වේවා! නිරෝගී වේවා. දීර්ගායුෂ ලැබේවා! ❤

  • @kapilabandara2272
    @kapilabandara2272 9 місяців тому +3

    ඉතාම සුන්දර මිනිසෙක් ......චිත්‍රපටියක් වගේ මැවිලා පෙනුනා.....කර්කශ ජීවිතයේ මේවාගේ....අහද්දි දකිද්දී, ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙනවා.....බොහොම ස්තූතියි සන්නස්ගල සර්

  • @kumaridehigama4293
    @kumaridehigama4293 9 місяців тому +8

    දීර්ඝායූ වෙිිවා 🙏 නිදුක් වේවා නීරෝගී සුව ලැබේවා ඔබතුමාට 🙏

  • @anilsilva-h7p
    @anilsilva-h7p 9 місяців тому +5

    අති විශිෂ්ට වැඩ සටහනක්... දේව ආශිර්වාදය ලත් නිර්මාණ කරුවෙකි.

  • @chathumaleesha
    @chathumaleesha 9 місяців тому +6

    ලංකාවේ දැනගන්න ඕන මිනිස්සු ඔයාල අන්කල්.මන් මේ program එකෙන් දැක්කෙ මේවගේ කෙනෙක් ලංකාවේ ඉන්නවා කියලා.එකට thank u සන්නස්ගල sir ඔයාට.මේ කතා බහ අහද්දි තේරුන එකම දේ ඇත්ත සිරිල් වික්‍රමගේ සර් කියපු දේ,දිවන්ත අන්කල් ඔයා ඉපදෙන්න තිබ්බෙ මෙහෙ නෙවේ❤.

  • @geethadebritto4251
    @geethadebritto4251 9 місяців тому +17

    ගිවන්ත ❤❤❤සුන්දර මිනිසෙක්. හරිම ආසාවෙන් බලපු වැඩ සටහනක් වෙලාව යනවා දැනුනේ නැහැ.

  • @gangahettigoda7351
    @gangahettigoda7351 9 місяців тому +28

    වයසට වඩා කොච්චර තරුණ කටහඩක්ද තියෙන්නේ. අද තමා දැනගත්තේ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. කොච්චර වටිනා මෙහෙවරක් සිදු කරපු මිනිසුන්ද.

  • @akarshafernando4649
    @akarshafernando4649 9 місяців тому +3

    මොරටුවේ ඉපදිලත් මෙතුමා ගැන අපි දැනගෙන ඉඳල තියෙන්නේ කොච්චර ටික ද කියලා හිතෙනවා මේ වැඩසටහන බැලුවට පස්සේ ස්තුතියි සර් මේ වැඩසටහනට.❤

  • @shandisanayake3643
    @shandisanayake3643 9 місяців тому +16

    ජිවිතේට තව මනුස්සයෙක් එකතු උනා....❤

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 8 місяців тому

    සන්නස්ගල මහත්මයාගේ video වලින් skip නොකර බලපු එකම video එකතමයි මේ,thanks sir ,මෙවැනි උතුම් ම්නිසෙකු ගැන දැනගන්නට සැලැස්සුවාට,ගිවන්ත මහත්මයාට නිදුක් නිරෝගීව දිගුකලක් සතුට්න් ඉන්න වාසනාව ලැබේවා,ඇයි මෙවැනි අයව අගයන්න ම්නිස්සු කුහක වෙන්නේ,සන්නස්ගල මහත්මයත් වචන භාවිතයේදී වැදගත් ලෙස කතාකරේ මේ වැඩසටහනේදි වෙන්න ඇති,ඇත්ත රටට ණය නැති උතුම් ම්නිසෙකු ගැන දැනගන්නට ලැබීම මට ඉතාම වට්නා කාලයක් තෙරුවන් සරණයි,🙏🙏🙏

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 9 місяців тому +4

    ඇහුවෙත් අද ඒත් මාරම වටින චරිතටක්❤❤❤

  • @sachithgoonatilleke
    @sachithgoonatilleke 9 місяців тому +1

    A beautiful soul. Happy to see the interview Mr.Givantha Arthasad. Your youthful energy is an inspiration

  • @rashiabeysinhe856
    @rashiabeysinhe856 9 місяців тому +4

    වටිනා මිනිසෙක්. දීරඝායුෂ ලැබේවා❤️

  • @wmckkumari9808
    @wmckkumari9808 9 місяців тому +25

    ශෙෂාද්‍රි පවූල හරිම පින් වනූතයි

  • @kapilabandara1001
    @kapilabandara1001 9 місяців тому +12

    රත්තරං මිනිහෙක් ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි..........40ක වොයිස්.........❤❤❤❤❤❤

  • @deepthiamarasinghe5022
    @deepthiamarasinghe5022 8 місяців тому +1

    ඔබට නිරෝගී සුවය.....අපූරු වැඩසටහනක්....එක දිගට බලපු එකම වැඩසටහන...මෙහෙයවන්නාට එතරම් කැමති නොවුනත්...අහම්බෙන් හරි බලපු වැදගත් කතාබහක්....

  • @1984DINUWAN
    @1984DINUWAN 9 місяців тому +1

    Upul sir genapu thawa Supiri bullet ekak.Good Programme.

  • @hapankam74
    @hapankam74 9 місяців тому +12

    ගිවන්ත mr perfectionist............

  • @sanjeewasumudumaliweerasin7442
    @sanjeewasumudumaliweerasin7442 8 місяців тому +1

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්..❤ දැනුම් සම්භාරයක්....ඔබට දීර්ඝායුශ වේවා!❤

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 9 місяців тому +11

    අතිවිශිෂ්ඨයි 👍❤

  • @silentnaturelover_sl5076
    @silentnaturelover_sl5076 8 місяців тому +2

    ලස්සනම , වටිනාම episode එක..❤❤
    නමට බොහෝකල් ඉඳන් ආදරේ කළාට ගිවන්ත නම් මේ උත්තම පුරුෂයාට ආදරය කරනවා මෙතැන් සිට.
    දීඝායු වේවා ඔබතුමන්ට..🙏🙏🙏

  • @kapilabandara1001
    @kapilabandara1001 9 місяців тому +11

    වාව් මාමා ❤❤❤❤❤❤❤සර් බාදා කලා....ගොඩක්.. ..අහගන ඉන්න.....

  • @vishwarajitha5418
    @vishwarajitha5418 9 місяців тому +6

    හිතා ගන්න බැරි තරම් විශිෂ්ඨයෙක් 😮❤🥺

  • @hashinimasha1917
    @hashinimasha1917 9 місяців тому +8

    හම්මේ....මේ වගේ විඩියෝ එකක් දැක්කමයි...❤❤❤ මෙච්චර කල් කොහෙද මේ වගෙ දක්ශයෙක් හිටියේ....ච්ත්‍ර පටි ලොකේ මේ තරම් දක්ශයෝ ඉන්නවද....🎉🎉🎉🎉🎉

  • @prameelfernandofernando9546
    @prameelfernandofernando9546 9 місяців тому +4

    Mama asa karana givantha ayya oya tamai moratumulla Church eka pilath rajuta ragapeva mathakada ❤ God bless you ayya

  • @neronero4412
    @neronero4412 9 місяців тому +3

    දෙවියන් වහන්සේගේ දායාදයක් දිර්ගායුශ පතනෙමි ජෙසු පිහිටයි ❤❤

  • @soulstudio4609
    @soulstudio4609 9 місяців тому +5

    මට මේ කතාව අහද්දි මතක් වෙන්නෙම volt disney ව.🎉❤

  • @chathuranga7740
    @chathuranga7740 9 місяців тому +10

    මම අවු,16 ක පාසල් යන කොල්ලෙක් , o/l වලට තව දවස් 12 තියාගෙන පාඩම් කරන ගමන් අාපු කම්මැලිකමට you tube එකට අවේ, අන්තිමට එක විනාඩියක් skipe නොකර මුලු වැඩසටහන බැලුවා මොනා වුනත් අවසානෙට හිතුණා කාලේ අපතේ යෑමක් වුණේ නැහැ කියලා, අැත්තටම රසවත්,අර්ථවත් වැඩසටහනක් thank you !❤.සන්නස්ගල සර්

  • @lakmaliperera6886
    @lakmaliperera6886 9 місяців тому +1

    මොරටුවේ උපන් අපිත් ගොඩාක් ආඩම්බර වෙනවා මෙවැනි උතුම් පුද්ගලයන් නිසා.මම පොඩිකාලෙ නිතරම රාවතාවත්තේ ගිවන්ත අය්යා දකිනවා. අපි ඒ කාලෙත් දැනගෙන හිටියේ ඉතාමත් දක්ෂ පුද්ගලයෙක් බව. ඔබතුමාට නිරොගිබව පතනවා.💐

  • @WinstonPerera
    @WinstonPerera 9 місяців тому

    Sampuurna programme eke beluwa. Harima sathutui❤. May God Bless you, Giva🙏. - Vinta.

  • @gayanmandis4979
    @gayanmandis4979 9 місяців тому +17

    මගේ අවුරුදු හතළිස් දෙකක් වෙන ජීවිත කාලෙට වැඩසටහනක් ටෙලි නාට්‍යයක් චිත්‍රපටියක් කිසිම දෙයක් ඉවර වෙනකම් බලලා නෑ මං බලපු එකම වැඩසටහන මේක විතරයි මොන වැඩ තිබුණත් මට මේ වැඩසටහන බලන්න පටන් ගත්ත ගමන් ඒක නවත්තන්න බැරි වුණා මොකද එක දෙයක් හරි මිස් වෙයි කියලා බයට මුත්‍රා කරන්න යද්දි ෆෝන් එක අරගෙන ගියේ මේ දැනුම මතකය තවත් දශක ගණනාවක් අපේ රටේ ඉදිරි පරම්පරාවටත් ලබා දෙන්න ඔබතුමාට දීර්ඝ ආයුෂ පතනවා ඒ වගේම සන්නස්ගල මහත්මයටත් කියන්න තියෙන්නේ මෙන්න මේ වගේ වැඩසටහන් කරන්න ඔබතුමාට මම අකමැති වුනොත් අද කැමති වුණා

  • @maxdilly99
    @maxdilly99 4 місяці тому +1

    මෙතුමා එවකට ඩිස්නිලන්තය වගේ අර්ථලන්තය කියලා ලස්සන ආර්ට් පාර්ක් එකකුත් හැදුවා. අපි බලන්නත් ගිය පොඩි කාලේදී. මට මතක විදියට විජය ළමා පත්තරේටත් මෙතුමා ලිව්වා. පුදුම නිර්මාණශීලී දක්ෂ ඒ වගේම හරිම නිරහංකාර මනුස්සයෙක්. සන්නා පුළුවන් නම් 'ගිවන්ත' කොටස විතරක් නෙමෙයි මෙතුමාගේ මුලු නම ගිවන්ත අර්ථසාද් youtube title එකට දාන්න. ඒ නමම legend එකක්

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 9 місяців тому +2

    දීර්ඝ ආයුශ ලැබේවා ඔබතුමා ට 🙏

  • @Darktarotreaderlk
    @Darktarotreaderlk 9 місяців тому +1

    ගිවන්ත සර්ගෙන් ගන්න ගොඩක් දේවල් මේ රටට තියෙනව.ඒව ගැන හරියට.කතාකරන්න පුලුවන් සන්නස්ගල සර් ඔයාට විතරයි. වැඩසටහන් කිහිපයක් කරමු සර්.

  • @chathurangaudage4126
    @chathurangaudage4126 8 місяців тому

    කතාව අවසන්කරපු විදියට ගොඩාක් ගරුකරනවා ගොඩාක් ස්තුතියි 👍👍

  • @OmalDesilba
    @OmalDesilba 8 місяців тому +3

    ගිවන්ත..සන්න තමුසෙල දෙන්නම පිස්සො...අපරාදෙ ලන්කාවෙ ඉපදුනෙ ..
    ආදරෙයි දෙන්නටම..
    දෙන්නටම ආයු බෝ වේවා 🙏

  • @rohiniherath4510
    @rohiniherath4510 9 місяців тому +2

    මටවයස අවුරුදු 13ක් විතර කාලයේ ගිවන්ත අර්තසාද් නාමය පලමු මතකයක් ලෙස තියෙනවා දුටුගැමුණු කාටුන් චිතපටය නිසා . මහනුවර වෙම්බ්ලි සිනමා ශාලාවේ කෙටි චිතපටයක් ලෙස චූඩාමාණික්‍ය චිත්‍රපටය සමග බැලු වගත් ...ඉන්පසු රූපවාහිණියේ ද
    එහෙත් අද තමා දන්නේ මෙතුමන්ගේ විශිෂ්ඨත්වය .නිදුක්නිරෝගී වේවා !

  • @MrUdi123
    @MrUdi123 9 місяців тому +1

    ❤ givantha. You are a genius. Good luck and thank you for all your work for the society.

  • @shinudi9244
    @shinudi9244 9 місяців тому +1

    No words can explain how impressive this programme is. A fountain of experience, talent, information, memory power and many more. 🙏 a treasure to the country indeed 👏May God bless you more and more 🙏

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 9 місяців тому

    විශිෂ්ටත්වයෙන් දැය ආලෝකමත් කල මහත්මයෙක්
    සස්තුතියි ⁣ ඔබට වටිනා ඇත්තන් මෙසේ ගෙන හැර දුන්නාට

  • @SupunDhulsara
    @SupunDhulsara 9 місяців тому +7

    මෙයාගෙ කතා නම් ඕන තරන් වෙලා අහගෙන ඉන්න පුලුවන්. ජක්සන් ඇන්තනීගෙ වොයිස් එකත් වගේ ඇහෙනව වෙලාවකට...

  • @shakthihettiarachchi8872
    @shakthihettiarachchi8872 9 місяців тому +2

    ,බුදාම්මෝ !!මේ මිනිස්සු !!respect 🎉

  • @Wikums1
    @Wikums1 9 місяців тому +1

    මොරටුවේ උපන් ඔබ තුමා ගැන අපි නොදන්නා ගොඩක් දෙවල් අද දැන ගත්තා

  • @ranjithsamarawickrama7604
    @ranjithsamarawickrama7604 9 місяців тому +2

    ස්තුතියි වැඩ සටහනට

  • @wilmaekanayake9287
    @wilmaekanayake9287 9 місяців тому +2

    ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් ...කීයෙන් කී දෙනෙක්ද මොහු ගැන දැන සිටින්නට ඇත්තේ...ස්තුතියි මේ දැනුවත් කිරීමට ...

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 9 місяців тому +2

    Seen his excellent work🎉 when I small.t
    TOP OF THAT hi really like his name GIVANTHA ARTHASAAD❤❤❤❤

  • @mycelium8
    @mycelium8 8 місяців тому

    I enjoyed listening to this man. He had wonderful stories to share. Thank you for the interview 🎉

  • @ramanisilva1289
    @ramanisilva1289 9 місяців тому +2

    Very interesting programme, thank you sir 🙏

  • @anjalivijayange392
    @anjalivijayange392 9 місяців тому

    මීට කලින් මං දැකලා තිබුණා මෙතුමා.විවිද .සංවාද හරහා යු ටියුබ් තුලදී නමත් හොදින් දන්නවා... මෙහෙම වටිනාකමක් ඇති කියලා දන්නෙ නෑ ... ස්තුතියි . ඔබතුමන් ට... උපුල් ශාන්ත සන්නස්ගල මහතාට... කාරුණික ඉල්ලීමක් තියෙනවා උපුල් මහත්තයාගෙන්.. ශරිරය ට අහිතකර දුම්පානය නවත්වන්න...💐💐

  • @sj5233
    @sj5233 9 місяців тому +5

    හරිම රහ කතාබහක්❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 8 місяців тому

    ඇත්තටම ස්න්නා.** මොහු ඔප නෙදැමු පලිගුවක් වැන්න.** පලමුව දිර්ග ආයු පතනව.රටේ සැඟවුණු කවුරැත් වැඩිය නොදන්නා කලා ලොකයේ විපලවකරැවන්...හරිම ආසයි කතාව අහන් ඉන්න.ඔබ තුමාගේ ජිවිතය අළලා **ච්‍ර්ත්‍රපටයක් ** හදන්න.ඔච්චර ආමාරැකම් ඇවිල්ලත් ඔබතුමා තවමත් හිත ශක්තිමත්...දෙව ආශිර්වාදයම තමයි...
    ** නත්තල් සියා අහලා තියෙනව දැකලා නැහ..අද දැක්කාද මන්ද**

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 9 місяців тому +2

    SENN HIS WORK CATOONS when I was smaall🎉 but I CANNOT FORGET HIS
    beautifulUNUSUAL name GIVANTHA ARTHASAAD❤❤❤ ❤❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 9 місяців тому

    🇱🇰🙏🇮🇹💐❤️👏👏💎... Sthuthi godak,mewan watina kenek hadunwa dima gana Sir.💐👌..2. wani kotasak aniwaryenma one.🍀
    Jayama wewa...

  • @ravinagahawatte2476
    @ravinagahawatte2476 9 місяців тому +1

    Very interesting, thanks Sannasgala Sir!

  • @gihanshanaka2740
    @gihanshanaka2740 9 місяців тому

    අහන්න අහන්න අසයි ....

  • @chansam8966
    @chansam8966 9 місяців тому +2

    Great discussion. Thank you!

  • @amithaebert5415
    @amithaebert5415 9 місяців тому

    දීර්ඝායුෂ ලැබේවාඔබ දෙපලටම.ජේසු පිහිටයි

  • @pib9954
    @pib9954 9 місяців тому +3

    ශ්‍රී ලංකන් "Guillermo del Toro" 🌹

  • @maheshjayasuriya955
    @maheshjayasuriya955 8 місяців тому

    What a great personality with clear voice ❤.....

  • @lakmalyperera7934
    @lakmalyperera7934 9 місяців тому +1

    Praise the lord 🙏

  • @wekasd
    @wekasd 9 місяців тому +1

    Very interesting discussion. Taking back to good old times of Cinema creators legwnda

  • @chandrikachandrasekare232
    @chandrikachandrasekare232 9 місяців тому

    චිරං ජයතු ඔබතුමාට. චිරාත් කාලයක් යෙහෙන් වැජ්ඹේවා ! ❤❤❤❤❤❤

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 9 місяців тому +1

    සන්නා,
    මෙවන් ප්‍රවීනයෙක්, විශිෂ්ඨටයෙක්, conversationalist කෙනෙක්, හොඳ සහෘදයෙක් interview කරන්න මෙච්චර කාලයක් ගත කිරීම ගැන මගේ බලවත් විරෝධය.

  • @stanleyarthur6828
    @stanleyarthur6828 8 місяців тому

    I am glad to hear such a wonderful person life story. God Bless you

  • @jay-walker3584
    @jay-walker3584 9 місяців тому +1

    ගිවන්ත කියන්න බොහෝ ඇත. කියාගන්න නොහැක. කොටින්ම කියන්නේ ඔබවැනි තලෙන්ත පිරි මිනිසෙක් අපට දුන් දෙවිදුන් ට ස්තුතියි ❤

  • @dayasaputhantree3368
    @dayasaputhantree3368 8 місяців тому

    Thanks you both!

  • @ranaweeraravindraranaweera1424
    @ranaweeraravindraranaweera1424 9 місяців тому

    ලෝකයක් වටිණ මහත්මයෙක්. විනාඩි 80ක් හොඳටම මදි. තව වැඩසටහනක් ඕන මෙතුමා එක්ක

  • @indymax5519
    @indymax5519 8 місяців тому +7

    ලංකාවේ ස්පිල්බර්ග්ලා තමයි ... අදයි දන්නේ මෙච්චර දක්ෂ මිනිස්සු ලංකාවේ සිනමාවේ හිටියා කියලා. නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!

  • @ChandrasiriHalahakoon-fg6bn
    @ChandrasiriHalahakoon-fg6bn 9 місяців тому

    ගිවන්ත මම අර එක දවසෙ දුටුගැමුණු බලපු එකෙක්. ඒ දෙමටගොඩ හොල් එකකින්. හැබැයි භාගයයි බැලුවෙ.හැබැයි මට ඔබත් එක්ක කතා කරන්න පුළුවන් උනා. ඒ තුන්මුල්ල හංදියේ CBA එකෙ මම වැඩ කරන කාලයේ ඔයා මොකක් හරි වැඩකට ආව දවස්වල. එතකොට රැවුල සුදු නෑ.අද වැඩ සටහන අපූරුයි. ඔබට දීර්ඝායුෂ