✔️ රට කජු ටිකටම බිත්තරයක් එකතු කරන්න. ලැබෙන ප්‍රතිඵලය හිතාගන්න බැරි වේවි ❤ New Peanut Snack | Chammi

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024
  • #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi
    ✔️ රට කජු ටිකටම බිත්තරයක් එකතු කරන්න. ලැබෙන ප්‍රතිඵලය හිතාගන්න බැරි වේවි ❤ New Peanut Snack
    Ingredients
    1. 1 cup of Peanut (200g)
    2. 1 Egg
    3. 1/4-1/2 tsp of Salt
    4. 1/2 tsp of Chilli powder
    5. 4-5 tbsp of Corn flour
    6. 1 tbsp of Oil
    7. Some curry leaves
    8. 3-4 Dried chilies
    9. Some Chilli flakes
    10. Salt to taste
    11. 1/2 tsp of Chilli powder
    1. රට කජු කෝප්ප 1 (ග්‍රෑ 200)
    2. බිත්තර 1
    3. ලුනු තේහැදි 1/4 -1/2
    4. මිරිස් කුඩු තේහැදි 1/2
    5. කෝන් පිටි මේසහැදි 4-5
    6. තෙල් මේසහැදි 1
    7. කරපිංචා ඉති 2
    8. වියළි මිරිස් කරල් 3-4
    9. කෑලි මිරිස් රස අනුව
    10. ලුනු රස අනුව
    11. මිරිස් කුඩු තේහැදි 1/2
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird
    Instagram
    / chammibird

КОМЕНТАРІ • 141

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 роки тому +11

    අළුත්ම කෑමක් මම් අදමයි දැක්කෙ 🙏 ස්‍තුතියි ඔයට දුව මෙවැනි අළුත් දේවල් අපිට කියා දෙනවට 👍🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺👍

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      ස්තුතියි Aunty 😊

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 роки тому +7

    නියමයි එ් ක්‍රමය. හදන්න ඕනේ. ස්තුතියි නංගි

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ස්තුතියි ඔයාටත් 😊

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 роки тому +1

    Thanks akkiyo hemadama aluth wagema sarala, recipes kiyala denawata

  • @ශානිගෙකතාවිමන

    නියමයි ..ගොඩාක් ස්තුති ..මේ වගේ දේවල් කියලා දෙනවට ...💗

  • @kanthi1038
    @kanthi1038 2 роки тому

    ෂා..............🏅

  • @umedajanani853
    @umedajanani853 2 роки тому +3

    මමත් හදනවා☺️

  • @upulliyanage5982
    @upulliyanage5982 2 роки тому +11

    ඔබ හරිම දක්ෂයි..ජයෙන් ජයම වේවා...!!!

  • @shanthasamarasingha3874
    @shanthasamarasingha3874 2 роки тому

    Mama hama deyakma balanawa harima rasai samaharaewa hadala kawathanks ouata

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ගොඩාක් සතුටුයි 😊

  • @gamagedarajj2928
    @gamagedarajj2928 2 роки тому

    Oh lovely. ..thanks dear

  • @himalisudeera8515
    @himalisudeera8515 2 роки тому +1

    මම හොය හොය හිටිය රෙසපි එකක් thanks ඔයාට 🙏🙏🙏🇱🇰👍👍👍👍

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      හදලා රස කියන්න 😊

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 роки тому +5

    බොහොම ස්තූති අක්කා .... දැකලා කාලා තිබුනට මේ තරම් පහසුවෙන් හදන්න පුලුවන් බව දැනන් උන්නෙ නෑ....👍❤😁

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      හදලා රස කියන්නකෝ😊

  • @chamminilushika2269
    @chamminilushika2269 2 роки тому +5

    ඉක්මනිනම හදන්න හිතුනා☺️

  • @chalibro7581
    @chalibro7581 2 роки тому

    මේක නම් ලෙසියෙන් හදන්න පුලුවන් thank u

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +1

    අක්කේ හොඳයි bait ekata..
    ❤ thanks for sharing

  • @sewwandiekanayake356
    @sewwandiekanayake356 2 роки тому

    Thank u dear ms

  • @amaranganiwejesinha4132
    @amaranganiwejesinha4132 2 роки тому

    Thanks !!!

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 роки тому

    මරැ

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 2 роки тому +1

    Niyamai ne

  • @sandalikakalupahana4738
    @sandalikakalupahana4738 2 роки тому +10

    කෝන්පිටි වෙනුවට පාන් පිටි දාන්න බැරිද..

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +5

      ක්‍රිස්පි වෙන්න කෝන් පිටි අවශ්‍යයි 😊

  • @muthugunasekara4026
    @muthugunasekara4026 Рік тому

    Mulinma ratakaju badinawada akka❤

  • @nimeshdilshan6249
    @nimeshdilshan6249 2 роки тому +1

    Man dakapu dakshama kena oya ❤️

  • @mojonewslk
    @mojonewslk 2 роки тому

    ඔබ හරිම දක්ෂයි..ජයෙන් ජයම වේවා..

  • @swarnadias5846
    @swarnadias5846 2 роки тому +1

    Thank you නඟා GOD Bless you

  • @chandrikapriyadarshani7693
    @chandrikapriyadarshani7693 2 роки тому +1

    1st comment ❤️

  • @binuriakansha333
    @binuriakansha333 2 роки тому

    ගොඩක් ස්තුතියි

  • @rhondagailtaylor4792
    @rhondagailtaylor4792 2 роки тому +2

    Nice snack to have with an ice cold beer. 😋

  • @gayanisamanmali8375
    @gayanisamanmali8375 2 роки тому +1

    1 st comment 😊

  • @rukmalisilva5125
    @rukmalisilva5125 2 роки тому +2

    මාරම රහයි. ඔයා නම් නියම ගෘහනියක්.

  • @sewwandinisansala9520
    @sewwandinisansala9520 2 роки тому

    Ane oya kiyala dena widiha harima pehedili akki. Aluth kemak

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ස්තුතියි ඔයාට 😊👍

  • @DilrukshiFranando-xg1ov
    @DilrukshiFranando-xg1ov 7 місяців тому

    අමු රටකජුදා ගන්න ඕනා මිස්

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage7020 2 роки тому

    😂niyamai oya hadana okkoma kama niyamai. Rata kagu dakkama rasama rasai kiyala hithenawa. Tanku 🙏

  • @dilshani6475
    @dilshani6475 2 роки тому

    Woow

  • @තුෂිත්
    @තුෂිත් 2 роки тому

    Good work

  • @nadeera.
    @nadeera. 2 роки тому +1

    Superb👌

  • @DEXTERRAP
    @DEXTERRAP 2 роки тому +1

    1 st ❤❤❤❤

  • @vilashniekanayake48
    @vilashniekanayake48 2 роки тому

    Thank you duwa.

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 роки тому +1

    Mmmm niyamai ada recipe eka 👍thank you 👍❤️

  • @nadeeshadilrukshi417
    @nadeeshadilrukshi417 2 роки тому +1

    Konpiti wenuwata wena piti wargayak danna barida

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      පුලුවන් ..එතකොට ක්‍රිස්පි අඩුයි 😊

  • @chamalthusharathushara921
    @chamalthusharathushara921 2 роки тому

    Wow nice

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 2 роки тому

    Amu rata kajuda ganna ona dear😋😋😋😋😋

  • @tesla-news_2023
    @tesla-news_2023 2 роки тому

    thank you......

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 роки тому

    Thank you

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    Thanks dear

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Рік тому

    හදන්න ඔන බහරේන් මම

  • @ruchirasamanmali2171
    @ruchirasamanmali2171 2 роки тому +2

    කෝන් පිටි වෙනුවට පාන් පිටි ගන්න පුලුවන්ද අක්කේ

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      ක්‍රිස්පි වෙන්න කෝන් පිටි ගන්න 😊

  • @anuradhasubhashini733
    @anuradhasubhashini733 2 роки тому

    Panpiti ,halpiti ganna barida

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      කෝන් පිටිම ගන්න බලන්න 😊

  • @srilankanfavourite478
    @srilankanfavourite478 2 роки тому +5

    ඔයා ගන්නෙ අමු රටකජුද?

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 2 роки тому

    ගොඩක් ගොඩක් හොදයි 💖💖💖

  • @white-de1vt
    @white-de1vt 2 роки тому +3

    අක්කෙ මන් කොල්ලෙක් මාත් හැදුවා පට්ට...😁

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ස්තුතියි මල්ලී 😊👍👍

  • @hiruniudarika98
    @hiruniudarika98 2 роки тому +1

    Oka hri rasayi ape kade wikunanna tiynw

  • @dilhanijayasekarajayasekar4411
    @dilhanijayasekarajayasekar4411 2 роки тому

    🤩🤩🤩🤩🤩

  • @sunmali2591
    @sunmali2591 2 роки тому

    👍

  • @malmikumari5241
    @malmikumari5241 2 роки тому +2

    කෝන් පිටි වෙනුවට,,,පාන් පිටි ගන්න බැරිද අක්කේ

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      එපා, ක්‍රිස්පි වෙන්න කෝන් පිටි ගන්න 😊

  • @shamilawishmi852
    @shamilawishmi852 2 роки тому +1

    Rata kaju mulinma badalada bithare danne

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      නෑ..අමු රට කජු 😊

  • @anushadamayanthi9454
    @anushadamayanthi9454 2 роки тому +1

    Corn piti wenawata pan podi danna berida.

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      කෝන් පිටි ගන්න 😊

  • @slcodgamers1999
    @slcodgamers1999 2 роки тому

    Brownie haddane kohomada

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      වීඩියෝ ගොඩාක් දාලා තියෙනවා 😊

  • @hemalichandima9888
    @hemalichandima9888 2 роки тому +1

    Amu rata kajuda ganne

  • @yahoomahoo8543
    @yahoomahoo8543 2 роки тому

    😋

  • @ඉසදිඅනුත්මා

    😋😋

  • @brokenmusic743
    @brokenmusic743 2 роки тому +1

    කෝන් පිටි වෙනුවට හාල් පිටි ගන්න පුලුවන්ද?

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      පුලුවන් ..නමුත් වඩා සුදුසු කෝන් පිටි 😊

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 2 роки тому +1

    Amu rata kajuda ? ,badapuwada ?

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 2 роки тому +1

    😋😋😋🤭🤭🤭🤭👍👍👍

  • @jayanadamayanthi1475
    @jayanadamayanthi1475 2 роки тому

    🥜🥜🥜👍👍👍

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +3

    ආයුබෝවන් අක්කේ ❤

  • @pusithchamalaka1948
    @pusithchamalaka1948 2 роки тому +1

    කෝන් පිටි වෙනුවට ආදේශකයක් කියන්නකෝ....

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      කෝන් පිටි ඕනම සිල්ලර කඩයක උනත් තියෙන දෙයක්නෙ😊

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 2 роки тому +6

    අමු රටකජු ද ගන්නෙ බැදපු වද..

  • @achalagayani2845
    @achalagayani2845 2 роки тому +4

    කෝන් පිටි නැතුව කඩල පිටි දාන්න බැරි ද

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      Corn පිටි ගන්න 😊

  • @මැණික්මැණික්-ඨ1ඳ

    මන් හරි ආසයි රට කජු කන්න එත් මෙහෙ රට ඕවා නැ ඇති එත් මන් යන්නේ නැ එළියේ අනේ

  • @anneslyferrnando8136
    @anneslyferrnando8136 2 роки тому

    මේකට ගන්නෙ අමු රට කජුද නැත්නම් බැදපු රට කජුද?

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 роки тому

    Mis amu ratakaju නේද .

  • @nuwansameera8988
    @nuwansameera8988 2 роки тому

    කෝන් පිටි මොනවද

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      බඩ ඉරිගු පිටි (සුදු පාට ඒවා)😊

  • @අහින්සා
    @අහින්සා 2 роки тому

    අමු රටකජුද ගත්තේ නැතිනම් වේලපුවද

  • @iresharawihari9916
    @iresharawihari9916 2 роки тому

    අමු රටකජු ද ගන්නෙ අක්කේ

  • @yehansapriyamali4462
    @yehansapriyamali4462 2 роки тому +1

    ඔයාට වේඩ්පුර අවන් එකක් තියෙන වන්ම් මට දෙන්න

  • @vihagasankalpa4283
    @vihagasankalpa4283 2 роки тому

    😀😀😁😁❤❤❤❤🙏🙏

  • @chathurikadilrukshi475
    @chathurikadilrukshi475 2 роки тому +1

    බැදපු රටකජු ද ගන්න ඕනි

  • @pawaniudeshika6051
    @pawaniudeshika6051 2 роки тому

    කඩේ මසාලා රට කජු කියලා විකුනන එකද අක්කෙ මේ

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      මම කාලා නම් නෑනෙ😃