Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා පණටත් වඩා ඔබට ආදරේ කරා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...//අපේ වයස් පරතරය කිසිදා නෑ ඕනේ අප වෙතට කියලා මගේ හිසට ඔබේ සුරත තියලා දිවුරුම් දහස් ගණන් පුරවා වරද මා... පිට තියා... මගේ පෙමට දෙපයින් ගසා ඔබ ගියා ඇයි කියලා නෑ තරහා ඔබ එක්ක මා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...//දින මාසයක් ගියත් ගෙවිලා මග තොටක හරි ඔබව දැකලා දුක තුනී කරගන්න හැමදා රත්තරනේ මම ඇගිලි ගැන්නා එලබෙනා ආත්මයේ වෙන කාගේවත් වෙන්න එපා මට ඔබේ දෑත ඕනේ අන්සතු වුනත් මට මෙදා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...//වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා පණටත් වඩා ඔබට ආදරේ කරා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවාමම ඔබට සුබ පතනවා
😊😊😊😊😊😊😊😊
😅😊😊😊
Ful song ekata thanks❤
මම ආසම සින්දුව මේක තමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥺
වැඩිමල් ඔබේ හිතට මන් ලන් වෙලා පනටත් වඩා ඔබට ආදරේ කලා. එය නොසලකා ඔබ මගේ හිත එක්ක සෙල්ලම් කලා.❤😢😢❤ එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා ❤මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා.❤😢❤ ❤රියල් චූටියා❤
Maru ne
Hi
ගිය තැන හොදින් ඉන්නට කියා ම්ම ඔබට සුබ පතනවා🥺🥺🥺🥰🥰🥰
31 y ❤️21y ...අපේ වයස් පරතරය නැ ඔනේ අප වෙතට කිසිදා............ඒත් ගියා ..😭😭😭එලබේනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා...ගිය තැන හෙදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා.. මගේ අයියේ 😭😭❤️
එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා 😔😔❤️❤️
ගිය තැන හොදින්,ඉන්නට කියා,මම ඔබට සුබ පතනවා.❤️🌍
😢
මේ සිංදුව ආව කාලේ ඉදම් අදත් අහන අය කෝ....❤😢
Innava ❤😊
ගිය තැන හොදින් සතුටින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා....🙏🙏🙏
දින මාසයක් ගියත් ගෙවිලා මගතොටක හරි ඔබව දැකලා දුක තුනී කරගන්න හැමදා රත්තරනේ මම ඇගිලි ගැන්නා 😔💔🥺🙂
❤
🥺♥️
@@ranjaniperera6347😢
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .ලස්සන සිදුවක්❤
පට්ට සිංදූව❤❤❤
ලස්සනයි හිතට වදිනවා❤
ඒ සින්දුව ඇත්තටම මාරයි 😢 .... විෂුවල් පට්ට 🥺💗❤️🩹
හිත එක්ක සෙල්ලම් කරා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ❤❤😊
ලස්සනයී ❤️❤️❤️
😔❤️
Mk
Sirawata
ලස්සන යි ලස්සන යි ලස්සන යි ලස්සන යි
කොච්චර ආදරේ කරලා එකතු උනත් ඒ ආදරේ ගැන පසු තැවිමක් ඇතීවෙන්න යන්නෙ බොහොම පොඩි වෙලාවයී ...රූපේන් ලස්සන ඇතුලේන් ඉන්න තිරිසෙනෙක්ට ආදරේ කරාම ඒ ආදරේ වයිරයක් වෙනවා ...දන්නෙම නැතුව ...ආදරේ කරද්දි හොදට තෙරුන් අරන් ආදරේ කරන්න ඔනම කෙනෙක් 😥💔...පසුතැවෙන්න ආදරෙ කරන්න එපා එතකොට මැරෙනකන් මැරි මැරි ජිවත් වෙන්න වෙනවා 💔😥😓
ම්😅
Ow eka aththa
Ow
😢😢😢😢😢😢
අනිවාර්යයෙන්ම 😢
පනටත් වඩා ඔබට ආදරේ කලා❤️🌸
oyata hoda adarayak hamba wei
අදරෙ ට වයස කියන්නෙ ඉලක්ක මක් විතර යි මැණික ❤❤
ඇත්ත❤️
එලබෙනා ආත්මයේ වෙන කාගේවත් වෙන්න එපා..මට ඔබේ දැත ඔනි......SLS❤😔
තත්ව සහතිකයක්ද😂
එලබෙනා ආත්මයෙවෙන කාගෙවත් වෙන්නෙපා මට ඔබෙ දෑත ඕනෙ අන්සතු උනත් මට මෙදා ...💔💌 එ ටිකට මට මහ අසරන කමක් දැනෙනවා ලොකු දුකක් හිත පුරෝනවා උහුලන් ඉන්න බැ හදවත එලියට පයින්න වගෙ මොනා කරන්නද කියලා හිතා ගන්න බැ මෙ සින්දුවෙ එ කොටසෙදි මාව මැරි මැරි ඉපදෙනවා
Giya thana hodin innata kiya mama obata suba pathanava❤❤❤❤❤❤❤
වරද මා පිට තියා ඔබ ගියා.......😩😭😭😭 ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා🙏🙏🙏🙏🙏🙏
Mama panatath vadiya love eyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍 ගිය තැන හොදීන් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ❤...☺️ S.
❤s
😮
😂
💞💞💞💞💞👁👁👁👁
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💗💗💗💗💗💗💗👍👍💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා 🥺❤️මට ඔබේ දෑත ඕනේ🥺❤️ අන්සතු උනත් මට මෙදා 😖❤️😊
Hari mage manikh 😢🥺
❤❤❤❤❤😢😢😢😂😅
❤❤❤❤😊😊
ඇයි කොහොමද ඔන්ලයින් tv බලන්න❤❤😊
මම ඔයාට සුබ පතනවා
දින මාසයක් ගියත් ගෙවිලා මගතොටක හරි ඔබව දැකලා දුක තුනි කරගන්න hemada රත්තරනේ මම ඇගිලි genna
👍ඇත්ත🥺
Hmm 😢
හිතට වදිනවා ලෙසටම
Hi ❤❤😘😘😘
❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ හිසට ඔබෙ සුරත තියලා... දිවුරුම් දහස් ගනන් පුරවා...🥺
ගොඩක් මිනිස්සු ට තේරුම් ගන්න බැරි දෙයක්... අවංක ආදරේ 💔
ඔව්
Eka nam aththa ❤
වැඩිමල් උබේ හිතට මන් ලන්වෙලා පනටත් වඩා ඔබට ආදරේ කලා..........ගිය තැනක හොදින් ඉන්න ඔයා 🥺☺️ B....🙂
ලස්සන සිංදුව
Hi❤
Ehe sinduwa ahanakota parana mathakayan mathan wenawa 😮😮
Nice
Maru sinduwa ❤️😍
එලෙබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා 🥺😔
මං අහපු හොදම බූට් සින්දුව
ලස්සන ආදරයක් මටත් හම්බ වේවා❤
ලස්සනයි ❤👌
කවුද
සුපිරි අයියෙ❤💯
වැඩිමහල් ඔබේ හිතට මං ලන්වෙලා පනටත් වඩා ආදරේ කරා..😢H
මරු සින්දුව🥺ලස්සනයි .
ලස්සනයි 😘😘😘😘❤️❤️❤️
Adaraya❤maha dukak❤
ගියතැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා🥰🥰අ
Giya thana hodin inna kiyala suba pathanava🥰
වැඩිමල් ඔබෙ හිතට මං ලන් වෙලා පණ ටත් වඩා ඔබට ආදරෙ කලා එ නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කළා...💔😔
Giya thana hodin innata kiya man obata suba pathname.. 😢😢😢❤ p....❤❤❤
අපේ වයස් පරතරය කිසිදා නැ ඔනේ අපෙ වේතට කියලා 😔❤(p)
ගිය එකා ගියා බන් එයාට අපිව ගැලපෙන්නේ නැති නිසානේ යන්නෙ 😢 එයාට ගිය තැන සතුටින් ඉන්න කියලා හිත හදා ගනින් බන් 😢❤
කමැත්තෙන් හරි ඒ දේ කරන්න වෙනවා බන්🥺💔
😢💔
මගෙ හිසට ඔබෙ සුරත තියලා😔♥
Ela kollo🤜🤜🤜🤜🤜
Patta lasssanai ane❤❤❤❤❤
ඇත්තමයි ලබන ආත්මේ හරි මගෙ විතරක් වෙනවනම් මට ඇති. මේ ආත්මේ පණ වගේ ආදරේ කලාට එයා නෑ නෙ මං ලගට 😢😢😭😭
Lassanaiiiiiiiiii
පටිිට.අාදරයි.ලස්සනයි
දුක තුනී කර ගන්න හැමදා රත්තරනෙ මම ඇගිලි ගැන්නා 😢😢😩😩❤️🩹💔
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා....🥺❤️🌎
ලස්සනයි
හිත එක්ක සෙල්ලම් කරා 😔
එළබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා❤🥺•••මට ඔබේ දෑත ඕනේ💔😖•••අන්සතු උනත් මට මෙදා 😣🧠💗•••
එලඹෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා...🥺මට ඔබේ දෑත ඕනෙ..🥺❤️අන්සතු උනත් මට මෙදා...😣🥺❤️✨️ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...😣❤️✨️
ලස්සනයි 😘😘😘❤️
වරමා පිට කියා මගෙ පෙමට දෙපයින ගසා😔💔💔
වරද -වරමා🙄
මල්ලී කෙනෙකුට ආදරේ මන් ❤️🥰
🥺❤️
akkekta adare man
Math adare karanawa malli kenek ta
Man oyata adare
❤❤❤පට්ට ලස්සන සින්දුවක් හොදම තේරැමක් තියෙන❤❤❤❤😊😊
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ♥️♥️♥️♥️♥️♥️♥️💔😭
Giya thana hodin innata kiya mama obata suba pathanawa❤😢😢 k.....❤❤
Lassani aiya
Me sinduwata asa karanne mage mahaththaya ada eya mage laga na..api atarath wayas paratharayak tibba eka nisa eya mekata godaak asai…සදා මං හැමදාමත් adarei පන😢ෙම ඔයාෙග් ෙදා්නි අංජු
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා😢💔😭
එලබෙනා ආත්මයේවෙන කාගෙවත් වෙන්නෙපාමට ඔබේ දෑත ඕනේඅන්සතු උනාත් මට මෙදා...😔💔
මම නිකන් මැරි මැරි ඉපදෙන වා වගේ දැනෙනවා 💔💔💔💔💔💔💔💔💔💔💔
💔
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
සීරා හරිම😢😢😢😢😢
දින මාසයක් ගියත් ගෙවිලා මගතොටක හරි ඔබව දැකලා දුකතුනි කරගන්න හැමදා රත්තරනේ මම ඇගිලි ගැන්නා🥺
Giya thena hodin innata kiya,mama obata suba pathawa❤❤❤
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා😊❤️🙏
ඒය නොසලකා ඔබ අද මගෙ හිත ඒක්ක සේල්ලම් කරා😢❤ 0:50 0:5 0:54
😔😔
Wow nice 👍 song 👏
ගිය තැන හොදි න් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...😔🙏 S
Ane e song eka lassaniii❤️❤️
Giya thana hodin innata kiya mama obata suba pathanawa😢😢❤🥺🥺🥺
ඒ සිංදුව ලස්සනයි ❤❤
ගිය තැන හොදින් innava කියා මම ඔබට සුබ පතනවා❤❤❤❤
එලෙබෙනා ආත්මයෙ වෙන කාගෙවත් වෙන්න එපාමට ඔබේ දෑත ඔනේ🥺❤️
සුපිරියක් ඈ❤❤
දිවුරුම් දහස් ගනන් පුරවා වරද මා පිට තියා මගෙ පෙමට දෙපයින් ගසා ඔබ ගියා.....💔🥺
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා 💔💔💔💔💔💔💔💔💔💔💔💔😢😢😢😢😢😢😢
😢😢😢😢
Adaraya maha dukak 🥹💔
එකනම් හිතට වැදුණා සැරටම😢😢 වැදුණා 😢😢
එළබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා💔මට ඔබේ දෑත ඔිනේ අන්සතු උනත් මට මෙදා...😔(shavin❤😭)
අදරෙයි
හි😅
පනටත් වඩා ඔබට ආදරේ කලා... ♥️
ගිය තැන හොදින් ඉන්නට කියා.. මම ඔබට සුබ පතනවා...😊🙂
mm
2:18 ☺️🫀💗දින මාසයක් ගියත් ගෙවිලා මගතොටදි හරි ඔබව දෙකලා දුක තූනි කරගන්න හැමදාරත්තරනේ මම ඇගිලි ගැන්නා...................☺️🫀💗😔
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා❤❤❤😢❤❤
godak adareyi manika
Lassanai .....💖💖
Niyamaiiii❤❤❤❤❤❤❤
ගිය තැන හොදින් ඉන්න ට කියා මමඔබට සුබ පතනවා 😢❤P❤S
වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා
පණටත් වඩා ඔබට ආදරේ කරා
එය නොසලකා ඔබ අද මගේ
හිත එක්ක සෙල්ලම් කලා
ගිය තැන හොදින් ඉන්නට කියා
මම ඔබට සුබ පතනවා...//
අපේ වයස් පරතරය කිසිදා
නෑ ඕනේ අප වෙතට කියලා
මගේ හිසට ඔබේ සුරත තියලා
දිවුරුම් දහස් ගණන් පුරවා
වරද මා... පිට තියා...
මගේ පෙමට දෙපයින් ගසා
ඔබ ගියා ඇයි කියලා
නෑ තරහා ඔබ එක්ක මා
ගිය තැන හොදින් ඉන්නට කියා
මම ඔබට සුබ පතනවා...//
දින මාසයක් ගියත් ගෙවිලා
මග තොටක හරි ඔබව දැකලා
දුක තුනී කරගන්න හැමදා
රත්තරනේ මම ඇගිලි ගැන්නා
එලබෙනා ආත්මයේ වෙන කාගේවත් වෙන්න එපා
මට ඔබේ දෑත ඕනේ
අන්සතු වුනත් මට මෙදා
ගිය තැන හොදින් ඉන්නට කියා
මම ඔබට සුබ පතනවා...//
වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා
පණටත් වඩා ඔබට ආදරේ කරා
එය නොසලකා ඔබ අද මගේ
හිත එක්ක සෙල්ලම් කලා
ගිය තැන හොදින් ඉන්නට කියා
මම ඔබට සුබ පතනවා
මම ඔබට සුබ පතනවා
😊😊😊😊😊😊😊😊
😅😊😊😊
Ful song ekata thanks❤
මම ආසම සින්දුව මේක තමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥺
වැඩිමල් ඔබේ හිතට මන් ලන් වෙලා පනටත් වඩා ඔබට ආදරේ කලා. එය නොසලකා ඔබ මගේ හිත එක්ක සෙල්ලම් කලා.❤😢😢❤
එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා ❤මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා.❤😢❤ ❤රියල් චූටියා❤
Maru ne
Hi
ගිය තැන හොදින් ඉන්නට කියා ම්ම ඔබට සුබ පතනවා🥺🥺🥺🥰🥰🥰
31 y ❤️21y ...අපේ වයස් පරතරය නැ ඔනේ අප වෙතට කිසිදා............ඒත් ගියා ..😭😭😭එලබේනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා...ගිය තැන හෙදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා.. මගේ අයියේ 😭😭❤️
එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා 😔😔❤️❤️
ගිය තැන හොදින්,
ඉන්නට කියා,
මම ඔබට සුබ පතනවා.❤️🌍
Hi
😢
මේ සිංදුව ආව කාලේ ඉදම් අදත් අහන අය කෝ....❤😢
Innava ❤😊
ගිය තැන හොදින් සතුටින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා....🙏🙏🙏
දින මාසයක් ගියත් ගෙවිලා මගතොටක හරි ඔබව දැකලා දුක තුනී කරගන්න හැමදා රත්තරනේ මම ඇගිලි ගැන්නා 😔💔🥺🙂
❤
🥺♥️
@@ranjaniperera6347😢
🥺
😢
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .ලස්සන සිදුවක්❤
පට්ට සිංදූව❤❤❤
ලස්සනයි හිතට වදිනවා❤
ඒ සින්දුව ඇත්තටම මාරයි 😢 .... විෂුවල් පට්ට 🥺💗❤️🩹
හිත එක්ක සෙල්ලම් කරා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ❤❤😊
ලස්සනයී ❤️❤️❤️
😔❤️
Mk
Sirawata
ලස්සන යි ලස්සන යි ලස්සන යි ලස්සන යි
❤
කොච්චර ආදරේ කරලා එකතු උනත් ඒ ආදරේ ගැන පසු තැවිමක් ඇතීවෙන්න යන්නෙ බොහොම පොඩි වෙලාවයී ...රූපේන් ලස්සන ඇතුලේන් ඉන්න තිරිසෙනෙක්ට ආදරේ කරාම ඒ ආදරේ වයිරයක් වෙනවා ...දන්නෙම නැතුව ...ආදරේ කරද්දි හොදට තෙරුන් අරන් ආදරේ කරන්න ඔනම කෙනෙක් 😥💔...පසුතැවෙන්න ආදරෙ කරන්න එපා එතකොට මැරෙනකන් මැරි මැරි ජිවත් වෙන්න වෙනවා 💔😥😓
ම්😅
Ow eka aththa
Ow
😢😢😢😢😢😢
අනිවාර්යයෙන්ම 😢
පනටත් වඩා ඔබට ආදරේ කලා❤️🌸
oyata hoda adarayak hamba wei
අදරෙ ට වයස කියන්නෙ ඉලක්ක මක් විතර යි මැණික ❤❤
ඇත්ත❤️
එලබෙනා ආත්මයේ වෙන කාගේවත් වෙන්න එපා..මට ඔබේ දැත ඔනි......SLS❤😔
තත්ව සහතිකයක්ද😂
එලබෙනා ආත්මයෙවෙන කාගෙවත් වෙන්නෙපා මට ඔබෙ දෑත ඕනෙ අන්සතු උනත් මට මෙදා ...💔💌 එ ටිකට මට මහ අසරන කමක් දැනෙනවා ලොකු දුකක් හිත පුරෝනවා උහුලන් ඉන්න බැ හදවත එලියට පයින්න වගෙ මොනා කරන්නද කියලා හිතා ගන්න බැ මෙ සින්දුවෙ එ කොටසෙදි මාව මැරි මැරි ඉපදෙනවා
Giya thana hodin innata kiya mama obata suba pathanava❤❤❤❤❤❤❤
වරද මා පිට තියා ඔබ ගියා.......😩😭😭😭 ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා🙏🙏🙏🙏🙏🙏
Hi
Hi
Mama panatath vadiya love eyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍 ගිය තැන හොදීන් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ❤...☺️ S.
❤s
😮
😂
💞💞💞💞💞👁👁👁👁
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💗💗💗💗💗💗💗👍👍💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා 🥺❤️මට ඔබේ දෑත ඕනේ🥺❤️ අන්සතු උනත් මට මෙදා 😖❤️😊
Hari mage manikh 😢🥺
❤❤❤❤❤😢😢😢😂😅
❤❤❤❤😊😊
ඇයි කොහොමද ඔන්ලයින් tv බලන්න❤❤😊
මම ඔයාට සුබ පතනවා
දින මාසයක් ගියත් ගෙවිලා මගතොටක හරි ඔබව දැකලා දුක තුනි කරගන්න hemada රත්තරනේ මම ඇගිලි genna
👍ඇත්ත🥺
Hmm 😢
හිතට වදිනවා ලෙසටම
Hi ❤❤😘😘😘
❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ හිසට ඔබෙ සුරත තියලා... දිවුරුම් දහස් ගනන් පුරවා...🥺
ගොඩක් මිනිස්සු ට තේරුම් ගන්න බැරි දෙයක්... අවංක ආදරේ 💔
ඔව්
Eka nam aththa ❤
වැඩිමල් උබේ හිතට මන් ලන්වෙලා පනටත් වඩා ඔබට ආදරේ කලා..........ගිය තැනක හොදින් ඉන්න ඔයා 🥺☺️ B....🙂
ලස්සන සිංදුව
Hi❤
Ehe sinduwa ahanakota parana mathakayan mathan wenawa 😮😮
Nice
Maru sinduwa ❤️😍
එලෙබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා 🥺😔
මං අහපු හොදම බූට් සින්දුව
ලස්සන ආදරයක් මටත් හම්බ වේවා❤
ලස්සනයි ❤👌
කවුද
සුපිරි අයියෙ❤💯
වැඩිමහල් ඔබේ හිතට මං ලන්වෙලා පනටත් වඩා ආදරේ කරා..😢H
මරු සින්දුව🥺ලස්සනයි .
ලස්සනයි 😘😘😘😘❤️❤️❤️
Adaraya❤maha dukak❤
ගියතැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා🥰🥰අ
Giya thana hodin inna kiyala suba pathanava🥰
වැඩිමල් ඔබෙ හිතට මං ලන් වෙලා පණ ටත් වඩා ඔබට ආදරෙ කලා එ නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කළා...💔😔
Hi
Giya thana hodin innata kiya man obata suba pathname.. 😢😢😢❤ p....❤❤❤
අපේ වයස් පරතරය කිසිදා නැ ඔනේ අපෙ වේතට කියලා 😔❤(p)
ගිය එකා ගියා බන් එයාට අපිව ගැලපෙන්නේ නැති නිසානේ යන්නෙ 😢 එයාට ගිය තැන සතුටින් ඉන්න කියලා හිත හදා ගනින් බන් 😢❤
කමැත්තෙන් හරි ඒ දේ කරන්න වෙනවා බන්🥺💔
😢💔
මගෙ හිසට ඔබෙ සුරත තියලා😔♥
Ela kollo🤜🤜🤜🤜🤜
Patta lasssanai ane❤❤❤❤❤
ඇත්තමයි ලබන ආත්මේ හරි මගෙ විතරක් වෙනවනම් මට ඇති. මේ ආත්මේ පණ වගේ ආදරේ කලාට එයා නෑ නෙ මං ලගට 😢😢😭😭
Lassanaiiiiiiiiii
පටිිට.අාදරයි.ලස්සනයි
දුක තුනී කර ගන්න හැමදා රත්තරනෙ මම ඇගිලි ගැන්නා 😢😢😩😩❤️🩹💔
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා....🥺❤️🌎
🥺
🥺
ලස්සනයි
හිත එක්ක සෙල්ලම් කරා 😔
එළබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා❤🥺•••මට ඔබේ දෑත ඕනේ💔😖•••අන්සතු උනත් මට මෙදා 😣🧠💗•••
එලඹෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා...🥺
මට ඔබේ දෑත ඕනෙ..🥺❤️
අන්සතු උනත් මට මෙදා...😣🥺❤️✨️
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...😣❤️✨️
ලස්සනයි 😘😘😘❤️
වරමා පිට කියා මගෙ පෙමට දෙපයින ගසා😔💔💔
වරද -වරමා🙄
මල්ලී කෙනෙකුට ආදරේ මන් ❤️🥰
🥺❤️
akkekta adare man
Math adare karanawa malli kenek ta
😮
Man oyata adare
❤❤❤පට්ට ලස්සන සින්දුවක් හොදම තේරැමක් තියෙන❤❤❤❤😊😊
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ♥️♥️♥️♥️♥️♥️♥️💔😭
Giya thana hodin innata kiya mama obata suba pathanawa❤😢😢 k.....❤❤
Lassani aiya
Me sinduwata asa karanne mage mahaththaya ada eya mage laga na..api atarath wayas paratharayak tibba eka nisa eya mekata godaak asai…සදා මං හැමදාමත් adarei පන😢ෙම ඔයාෙග් ෙදා්නි අංජු
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා😢💔😭
එලබෙනා ආත්මයේ
වෙන කාගෙවත් වෙන්නෙපා
මට ඔබේ දෑත ඕනේ
අන්සතු උනාත් මට මෙදා...😔💔
මම නිකන් මැරි මැරි ඉපදෙන වා වගේ දැනෙනවා 💔💔💔💔💔💔💔💔💔💔💔
😢
💔
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
සීරා හරිම😢😢😢😢😢
දින මාසයක් ගියත් ගෙවිලා මගතොටක හරි ඔබව දැකලා දුකතුනි කරගන්න හැමදා රත්තරනේ මම ඇගිලි ගැන්නා🥺
Giya thena hodin innata kiya,mama obata suba pathawa❤❤❤
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා😊❤️🙏
ඒය නොසලකා ඔබ අද මගෙ හිත ඒක්ක සේල්ලම් කරා😢❤ 0:50 0:5 0:54
😔😔
Wow nice 👍 song 👏
ගිය තැන හොදි න් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...😔🙏 S
Ane e song eka lassaniii❤️❤️
Giya thana hodin innata kiya mama obata suba pathanawa😢😢❤🥺🥺🥺
ඒ සිංදුව ලස්සනයි ❤❤
ගිය තැන හොදින් innava කියා මම ඔබට සුබ පතනවා❤❤❤❤
එලෙබෙනා ආත්මයෙ වෙන කාගෙවත් වෙන්න එපාමට ඔබේ දෑත ඔනේ🥺❤️
සුපිරියක් ඈ❤❤
දිවුරුම් දහස් ගනන් පුරවා වරද මා පිට තියා මගෙ පෙමට දෙපයින් ගසා ඔබ ගියා.....💔🥺
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා 💔💔💔💔💔💔💔💔💔💔💔💔😢😢😢😢😢😢😢
😢😢😢😢
Adaraya maha dukak 🥹💔
එකනම් හිතට වැදුණා සැරටම😢😢 වැදුණා 😢😢
එළබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා💔
මට ඔබේ දෑත ඔිනේ අන්සතු උනත් මට මෙදා...😔(shavin❤😭)
අදරෙයි
හි😅
පනටත් වඩා ඔබට ආදරේ කලා... ♥️
Hi
ගිය තැන හොදින් ඉන්නට කියා.. මම ඔබට සුබ පතනවා...😊🙂
mm
2:18 ☺️🫀💗
දින මාසයක් ගියත් ගෙවිලා
මගතොටදි හරි ඔබව දෙකලා
දුක තූනි කරගන්න හැමදා
රත්තරනේ මම ඇගිලි ගැන්නා
...................☺️🫀💗😔
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා❤❤❤😢❤❤
godak adareyi manika
Lassanai .....💖💖
Niyamaiiii❤❤❤❤❤❤❤
ගිය තැන හොදින් ඉන්න ට කියා මමඔබට සුබ පතනවා 😢❤P❤S