මූලික අයිතිවාසිකම් සහ කඩවීමකදී ගත හැකි පියවර මොනවාද?

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025
  • මෙම වීඩියෝව මගින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී තිබෙන මූලික අයිතිවාසිකම් මොනවාද යන්න සහ, එම අයිතිවාසිකම් කඩවූ විට / උල්ලංඝනය වූ විටක ගත හැකි ප්‍රතිකර්ම මොනවාද යන්න පැහැදිලි කෙරේ.
    This video explains what are the #fundamental #rights given to the #citizens of #srilanka by the #constitution and what #remadies can be taken when those rights are violated.
    #remadies to #protect #fundementalrights under the #constitution
    #sagaravitharana
    #lawbooklk
    #news
    #newvideo
    #rights
    #supremecourt
    #law

КОМЕНТАРІ • 28

  • @sisilbro
    @sisilbro 6 місяців тому +1

    නීතිය ගැන දිගටම වීඩියෝ ගේන්න🌹🌹

  • @yatharthaversion362
    @yatharthaversion362 6 місяців тому +1

    Very important 😮

  • @thililakshi85
    @thililakshi85 6 місяців тому +1

    It’s great 👍

  • @user-sk8dr7gm2i
    @user-sk8dr7gm2i 2 місяці тому +1

    Thank you Sir.

  • @luminiweerasinghe1062
    @luminiweerasinghe1062 6 місяців тому +1

    Thank you. This is great

  • @saliyasandaruwan5605
    @saliyasandaruwan5605 6 місяців тому +1

    Excellent 🙏🙏

  • @gaminijayasuriya914
    @gaminijayasuriya914 13 днів тому +1

    යම් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමට නම් ඔහු විසින් සිදුකොට තිබිය යුතු වරදවල් මොනවාද යන්න පහදා දෙන්න.

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  4 дні тому +1

      ඕනෑම ආකාරයක නීතිවිරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් වුවද අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසියට හැකියි.

  • @sarasavi7898
    @sarasavi7898 19 днів тому +1

    අත් අඩංගුවට ගත් පුද්ගලයෙකුට පොලීසිය පහර දීම සිදුවනවා නම් කලහැක්කේ කුමක්ද. එසේ පහරදීම කලහැකිද.

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  19 днів тому

      @@sarasavi7898 කෲර අමානුෂික සහ අවමන් සහගත ලෙස දඬුවමකට , සැලකිල්ලට භාජනය නොවීමේ මූලික අයිතිවාසිකම සෑම පුරවැසියකුටම හිමි අයිතියක්..එය මා මෙහි කියන මූලික අයිතියක්.පහර දීම පමණක් නොවේ, කිසිඳු වදහිංසාවකට, දඬුවමකට හෝ අශෝබන, අවමන් සහගත, අමානුෂික බැණවැදීම් පවා කල නොහැකියි..එය මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්.එවැනි අවස්ථාකදී ඔබට මෙම වීඩීයෝවේ විස්තර කරන ක්‍රියාමාර්ග ගන්න පුලුවන්..

  • @Marsoona123
    @Marsoona123 6 місяців тому +1

    Thorathuru, denagathimi,panatha,genath,denuwath,karanna

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  6 місяців тому

      ඉදිරි වීඩියෝවකින් දැනුවත් කරන්නම්.ස්තුතියි

  • @trekmentor
    @trekmentor 5 місяців тому +1

    රිට් අයැදුම් කිරීමත් යම් ආකාරයකට මේ මාතෘකාවට අදාළයි නේද? ඒ ගැනත් කියැවුනා නම් වටිනවා.

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  5 місяців тому

      ඉදිරි වීඩියෝවකින් ඒ ගැන කතා කරන්නම්..ස්තුතියි !

  • @BIMANSA-gn5sg
    @BIMANSA-gn5sg 6 місяців тому +1

    මරන සහතිකයක් ලියන්න ගිහින් වැරදුනොත් මොකද කරන්නෙ ? Reply pls

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  6 місяців тому

      වැරදුනා කියල අදහස් කලේ මොකක් වැරදුන එකද යන්න පැහැදිලි මදි.නම සහ ඒ වැනි පුද්ගලයා හඳුනා ගැනීම සම්බන්ධ කාරණාවක් නම් ඒ සඳහා රෙජිස්ට්‍රාර් වරයකු හමුවී උපදෙස් ලබාගන්න.

    • @BIMANSA-gn5sg
      @BIMANSA-gn5sg 6 місяців тому

      @@Sagara.Hemal.Vitharana oyawa contact kara ganna whatsapp number eka දෙන්නකො

  • @Schinthaka123
    @Schinthaka123 2 місяці тому +1

    Sir ,, 2022 මම ඩිවෝස් නඩුවක් දැම්මා අවුරුදු 7 කට කලින් අත්සනට පමනක් සීමා වූ විවාහයකට ,, ඒ කාන්තාව මගේ නඩුවට උත්‍තර ලෙස මම සමලිංගිකයි කියලා දාලා .. දැන් මගේ නඩුව ඉවරයි ..තවම අවසන්තීන්දුව දුන්නෙ නෑ .මම අතින් වය්හ් නොඅල්ලපු ඒ කාන්තාවට මුදලින් ලක්ශ 25 ක් දීලා නඩුව ඉවර කරේ .. මට දැන් මේ කාන්තාවට විරුද්දව නඩු දාන්න පුළුවන් ද?? මට කරන ලද චෝදනාවට ...

    • @Schinthaka123
      @Schinthaka123 2 місяці тому

      Sir

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  2 місяці тому +1

      ඔබ එම චෝදනාවට ප්‍රති උත්තර බැඳ පිළිතුරු සැපයිය යුතුව තිබුණේ එම නඩුව විභාග වන විටයි..නඩුව අවසන්ව තිබෙනව නම් එවැනි කරුණක් වෙනුවෙන් නඩු පැවරීමට හැකි තත්වයක් නැත.

    • @Schinthaka123
      @Schinthaka123 2 місяці тому

      @@Sagara.Hemal.Vitharana සර් අපහස නඩුවක් ගොනු කරන්න බැරිද ???

    • @dhammikamanjusri3581
      @dhammikamanjusri3581 11 днів тому

      සමරිසි කියල ඔප්පු කරන්න සාධක ඇති නේද?​@@Schinthaka123