මාර්ගයක් නැති නිවැස් හිමියන්ට නීතියෙන් විසඳුමක් | ජිවිතයට නීතිය | Jeewithayata Neethiya | 2023-07-25

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 14

  • @ruwanwijethunge4583
    @ruwanwijethunge4583 6 місяців тому +2

    නිතිය ගැන දැනුවත් කිරිම සම්බන්ධව ඔබ තුමාට මාගෙ ස්තුතිය පුද කරමි .

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 5 місяців тому

    V. Good. Thanks. 🙏🙏🙏

  • @pradeepduminda724
    @pradeepduminda724 2 місяці тому

    Kiwata police 66 Dan naa mage gedarata ena road 10feet deed walat road eke aitiya tiyenwa isshara gedara Aya paara Blok karala paara madde bike wheel ghanwa Mata yanna Enna bari wenna nitara nitara randu wenawa Marana tharajana karanwa mama Dan civil baduwak Dan file Kala

  • @dammika1184
    @dammika1184 4 місяці тому

    Ape niwasa tibenne pradana pare sita athiru paraka mee 75 pamana durin. Ape niwasata enna tibena pare palla adi 6
    .wahanayak enta ba..allapu idama ayiti kattiya nadayo unath bamma kadala para denna kamati na...mokada kala yuththe kiyala pahadenna Thank you.

  • @pradeepduminda724
    @pradeepduminda724 2 місяці тому

    Court order ekak awillath gedarata ena pivisum maargya block karanwa nam mokadda Kala hakke

  • @natenalakahewa6279
    @natenalakahewa6279 Рік тому

    Sagarika is so pretty 🙏

  • @lasithasupunna878
    @lasithasupunna878 Рік тому

    🙏👍❤️👌

  • @dilkitharaka-c6j
    @dilkitharaka-c6j Рік тому

    Sinnakara oppuwak magin paraka aithiyak labadi pasu kalina ema margaya awahira kota thibenawa ese kala hekida

  • @Primal1
    @Primal1 Рік тому

    ඡන්ද හිමි නාමලේණයේ නම ලියාපදිංචි කල පමණින්ම දේපලක අයිතිය පෑනොහැකි බව සත්‍ය කරැණකි.පැහැදිලි කිරීමක් කල හැකිද?

    • @lionelranadeera8492
      @lionelranadeera8492 Рік тому

      මගේ ඉඩම තෑගි ඔප්පුවකින් අයියට පවරල තියෙන්නෙ. නමුත් අපේ ඉඩමට යනපාරෙ අනීතිකව් ඵදින්චිව සිටින පිද්ගලයා අපටත් අපේ පවුලේ අයටත් අපේ ඉඩමට යන පාර යම් ප්‍රමාණයකට අවහිර කරල. දැන් මම මොකද කරන්නෙ.

    • @lionelranadeera8492
      @lionelranadeera8492 Рік тому

      පොලීසිය පොලීසියේම වැඩකරන නිලදාරියාට පක්ශව පැමිනිල්ලට අවහිරකරන්නේ නම් පැමිණිලි පාර්ශවය කුමක් කලයුතුද?.

  • @deepthikulasena9094
    @deepthikulasena9094 Рік тому

    තම නිවසට යාමට තිබු පාර සමග ඉඩම් කොටසක් විකුනා අති පුද්ගලයෙකුට ඔහුට අභිමත තෙනකින් පාරක් ඉල්ලා සිටිය ,හෙකිද

  • @dinidumunasinha4345
    @dinidumunasinha4345 11 місяців тому

    Idamak hambauna param parawen.namuth parak na me idamata

  • @ruwanpuranews8112
    @ruwanpuranews8112 4 місяці тому

    ඔය කියන විදියට නම් පාරවල් සම්බන්ධ නඩු ඉවර කරන්නෙ නැහැ.