Magaaa geevithayaa sampurnayanma kadan vatuna avasthava Oba vahansegaa dasana thamai mata pihitai unaa oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu
Swami we're living darkness and your light our life , your satsang enlightenment as well VEDA teaching same think unfortunately business spiritual leaders never teach TRUTH
Hariyatama hari sadu sadu sadu
තවත් කල්ප ගණනක් ඇවිද නොයා, ලැබුණ මොහොතේ අධ්‍යාත්මය නිවා ගැනීමට බොහෝ දෙනෙකු ට හැකියාව ලැබේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏
තථාගත බුදු හිමියනි, ඔබ වහන්සේ ට අපගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
Sadu Sadu Sadu
හිත හොදටම රිදෙද්දී තමයි අවබෝධයට පත් වුනේ මේ වුතුමි ධර්මය කාට වැරදුනත් මට හරි. මම මෙන්ම සියලුම මිනිසුන්ට මේ දහම අවබෝධ වේවා තෙරුවන් සරණයි❤
❤❤❤
දැන් මුලුලෝකයම පාලනය කරන්නේ මේසොනික් වරුන් විසින්ම පමණයි, ලෝකයේ සෑම උසස් නිලයක්ම පාලනය කරන්නේ ඒ අය, මේ අයගෙන් කීප දෙනෙකුටම දිවැසි බලය තිබෙනවා, මේ දූරාවලිය ක්‍රියාත්මක වෙන්නේ ත්‍රීත්වය ආකාරයටයි නමුත් දැනට පමණක් ඉතා රහසිගතව මේ අයට විරුද්ධ වෙන ඔනෑම කෙනෙක්ව එක මොහොතකින් සම්පූර්ණයෙන්ම බලයෙන් පහකරන්න පුළුවන්,ඒ අයගේ දැඩි නීති පද්ධතියක් තිබෙනවා ඉතා උසස් තනතුරක් දැරීමටනම් ප්‍රීමේෂන් සාමාජිකත්වය ලබන්න ඔනා, ඒ ක්‍රමය යටතේ ඒ ගිවිසුමට ඇතුලත්ව තිබෙනවා ඔනැම අයකුගේ ජීවිතය සහ ආත්මය ගැන දෙයාකාරයෙන්ම තීරණ අරන් ක්ෂණිකවම ජීවිතය මෙලොවින් තුරන් කරන්න ඊට පසු ආත්මයෙන් සාදාරණය ඉල්ලීමත් අවලංගු වෙනවා, ප්‍රීමේෂන්ලා කියල කියන්නේ ඒකයි, ඒවගේම හැමවිටම තව තනතුරක් හිස්ව තබාගන්නවා, ඒ හිස්ව තබාගන්නේ ඉතා ඉහළ තනතුරක් ඒ ඉහළ තනතුරට පත්වෙන නායකත්වය තවම හිස්වයි පවතින්නේ ඒ තනතුර විශේෂයි ඒ නිසා එම තනතුරට පවත්වෙන නායකත්වය බලයට එන්නේ විවිධ වත්පිළිවෙත්, වැඳුම්, පිඳුම්, මල් පූජා, විවිධ පුණ්‍ය ක්‍රියාවලින් පිරිණු එකක් විදියටයි මේක වෙන්නේ එක පාරින්ම ලෝකය පුදුම කරවමින්, එම තනතුරට එන කෙනා සාමාන්‍ය මිනිස්සුන් වගේ ජීවත් නොවු බැලූ බැල්මට එකපාරටම අහසෙන් කඩා පාත් වුනු කෙනෙක් විදියටයි නමුත් කාලයක් නැගෙනහිර රටක රහසිගතව ජීවත් සිටි අයෙක්, එම නායකයකත්වයට ආරක්ෂාව සපයන්නේ සියයට සියයක්ම වහල් ක්‍රමයක් යටතේ පමණයි, එම නායකයා හමුවන සහ එම නායකයාට ආරාධනා කරන ඔනෑම අයෙක් ඔනෑම රටක් ඔහු පාමුල වැඳ වැටී ඒ කාරණාව ඉදිරිපත් කරන්න ඔන, එහෙම නොකරන ඔනෑම අයෙක් හෝ රටක් ඉතා දැඩි ලෙස ප්‍රසිද්ධියේ පිලිකුල් කරනවා පමණක් නොව එයට විරුද්ධ වෙන ඔනෑම කෙනෙකු කුමන රටක සිටියත් අනිවාර්යයෙන්ම ඔහුගේම හමුදාව විසින් සිරගත කරනවා, ඒ දේට ලෝකය දැනටමත් සූදානම් අනාවැකි ස්තීරයි සහ ක්‍රියාවලිය සාර්ථකයි, ඔහුට දෙවියන්ට වගේම සලකණ විට ලෝකයේ සෑම ආගමක්ම තහනම් කර විශේෂයෙන්ම ක්‍රිස්තියානි කතෝලික පූජා පිළිවෙත් අනිවාර්යයෙන්ම ලොව සෑම රටකම තහනම් කරනවා, එහෙම තහනම් කළ පසුව හොරෙන් පවත්වාගෙන යන සෑම ආගමකටම ප්‍රසිද්ධියේ ඉතාම අසභ්‍ය වචනවලින් අපහාස කරනවා පමණක් නොව ඒවාට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා, කුමන්ත්‍රණ ඔස්සේ ආගම් අතරම දැඩි විරෝධී ක්‍රියා නිර්මාණය කරනවා, ඒම දැඩි තීරණ මඟින් ඔහු කලින් සැලසුම් කළ පරිදී සෑම ආගමීක භක්තියක්ම ඔහුට පමණක් වෙනස්වූ ආකාරයට ආදේශ කරගන්නවා ඒ සඳහා මුලු ලෝකය සහ ලෝකයේ සෑම රටක්ම පරිඝණකයකට සමාන ක්‍රමයකට සූදානම් කරනවා,ලෝකයේ අන්තර්ජාලය ඇතුලත්ව සෑම බලයක්ම මිල මුදල් දේපළවල අයිතිය රටවල අයිතිය සහ සෑම දෙයකම බලය ඔහු සන්තකයේ තබාගන්නවා ඔහුට නමස්කාර කරන ඔනෑම අයෙකුට නීත්‍යානුකූලව බලය ඔහු විසින් ඒ අයට පවරනවා, නියම කර ඇති දිනයට පෙර කිසිම කෙනෙකුට ඔහුට විරුද්ධවෙන්නවත් ඔහුව නසන්නවත් බැහැ ,ලෝකයේ බොහෝ පිරිසක් ඔහුට ආමන්ත්‍රණය කරන්නේ My God කියල මේවා දැනගැනීමට හැකියාව ඇත්තේ සිහිකල්පනාව ඇති බුද්ධියක් ඇති අයට පමණයි.
This is completely correct
Straight talk real talk and true speech. THANKQ
මේක ඇත්තටම මටත් වදිනවා. සමහර තැන් අහගෙන ඉන්නකොට මටත් හිත රිදුනා. හැබැයි මේ දේශනාවත් කම්පා නොවී නිදහසේ අහගෙන ඉන්න පුලුවන් වෙන්න ඕනෙ. මේක අහගෙන ඉන්න කොට තැන් තැන්වලදී හිත රිදෙනවා නම් ඒ කියන්නෙ තවමත් තමන්ගෙ ඇතුළෙ තමනුත් එකඟ නොවෙන තමන්ටත් හරියටම නොතේරෙන මොකක්දෝ ප්‍රශ්නයක් තියෙනවා කියන එක. 🙏
TharuwangaRakawaranayai Suwaminwahansata!!!
ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා ....!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ මේ සිංහ නාදය මුළු දිවයින දසත පුරාම පැතිරේවා! ඒ වගේම උමන්දාවේ ආධ්‍යාත්මික ශක්තිය කුළුගන්වන දේශනාවන් ට ඇහුම්කන් දීලා උමන්දාව ට ශක්තියක් වීමට සියළු ලක්වැසියන්ට අවබෝධ ඥානමය ශක්තිය පුබුදු කරගැනීමට හැකිවේවා කියා පතනවා
හිතට වැදුණු දේශනාවක් ..මං ජූලි 23 විපස්සනා වැඩ සටහනට සහභාගි උනා.ඊට කලින් මා අවුරුද්දක් වගේ කාලයක් ඔබ වහන්සේගෙ දේශනා ඇහුව ..ඒ තුලින් මා ලැබූ පන්නරය අසීමිතයි.මට ඔබ වහන්සේ දකින්න ලොකු ආසාවක් තිබ්බ ..ඒක ඉශ්ට උනා ..
@@mythbuster4712 සුවපත් වේවා ..මං දැන් රහත්
Kohomad darmadeshana walt sahabagi wenne?
වෙනස් වෙමු ...තෙරුම් ගමු...
සෝවන් වෙමු ....
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
Oba wahanseta yatartha bududhama tawa tawath patiraweemata saktiya dahirya labeewa 🙏🙏🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
🙏🙏🙏🙏🙏💐💐💐💐
The real Buddha ...You are Thee ....in my point of view in accordance with the Time We are in......🎉🎉
ජිවිතේ වැටෙන වැටුන තැනින් නැගිටින්න ශක්තියක් .ඔබවහන්සේට තෙරුවන් සරණයි !කොහොම කොයි විදිහට කිව්වාත් ඒ අවබෝධ කර ගැනීම තමන් සතු දෙයක්.
Mahakarunikayanai Mahaweerayanani Sugatha Thathagatha BUDUPIYANANI DEPANAMADIMI NAMASKARAWEWA SADU ..
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
Absolutely right
This a true great
Sadu sadu
Sahathika atta swaminwahansa ! Sinhalaya metaram niwata une ai obawahanseta weeryama lebewa ! Prartana karana bidiyata 🙏🙏🙏🙏
Magaaa geevithayaa sampurnayanma kadan vatuna avasthava Oba vahansegaa dasana thamai mata pihitai unaa oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu
Sadu sadu sadu derigauu lebewa bs
සාධු. සාධු සාධු 🙏. 🙏. 🙏
Sathya Deshana ! SANDITKA AKALIKA Darmayaya ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
Oba wahansheta deergau🙏🙏🙏
This’s the Noble truth of Buddhism ☸️ not like traditional darmadeshan. 🌼🌼🌼🙏🏻
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු
නමස්කාර වෙිවා ස්වාමින් වහන්ස🙏🙏
Swami we're living darkness and your light our life , your satsang enlightenment as well VEDA teaching same think unfortunately business spiritual leaders never teach TRUTH
එය සත්‍යයක් හිමියණි ....
අපි ලෝකයට හොරෙන් මොන තක්කඩි ක්‍රියාවක් කලත්, ඇත්තටම එතන පසු තැවෙනවා...
හැබැයි ඒක සමාජයක් ඉදිරියේ වමනය කලොත් පුදුමාකාර මානසික සුවයක් දැනෙන්නේ ...මට සමහර අවස්ථාවන්වල එවැනි සිදුවීම් වෙලා තියෙනවා ...
තමන්ගේ මමත්වය තියෙනවා කියලා දැනෙන අයට අවංකවම මේ දේශනාව වටිනවා ...
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 Absolutely correct
මා විසින් කරන ලද ලියමනක් නිසා ඔබ වහන්සේලාට බියක් තැති ගැනීමක් හට ගැනුනාන් ඔබවහන්සේලාගෙන් මම දස දහස් වාරයක් සමාව ඉල්ලා සිටිමි.
Sathika aetha ape hamuduruwane ..obawahan.seta derigaauu.lebewa
නියම තත්කාලීන දහම
ලංකාවේ සංස්කෘතිය සම්ප්‍රදායන්...තුල යන ... බුද්ධාගමේ නිවන් ප්‍රක්ෂත්‍යට ...මගක් නෑ....
එදිනෙදා ජීවිතයේ...සිත ගැන චිත්තානුපස්සනාව .අචල ශ්‍රද්ධාවෙන්.. සජීවි බුද්ධ දේශනා ශ්‍රවණය තුලම..... නිවන් ප්‍රක්ෂත්‍ය...
මඤ්ඤංද කොල්ලො බොට අරෑගෙ වලිගෙ පෑගිලා.
දිය වැඩියා ව හොඳ කරගන්න wannaku methad කරන්න මට හොඳ උනා
Most Ven Sir , what you say is perfectly correct .
මහා මුනේන්ද්‍රයන් වහන්සේට නමස්කාරය. වේවා මගේ ජිවිතේ සම්පුරනයේන් වේනස්.. කලා වසර 10ක් පමන සිරවි සිටි අන්තයේන් මිදි නැවත ජිවත් විමට අවස්තාවක් ලැබුනා..
ඒකනයක උන්නැහේ ඔයත් මොළය පරීක්‍ෂා
කරගන්නවා හොඳයි.
Gread ❤
නියම ඔරිජිනල් බවුද්ද පිරිස උමන්දාව වටා එකතු වෙමු. මේවා තමයි ඇත්ත ඔහොම නෙමෙයි හාමුදුරුවනේ අපිට හොද පොල්ලක් අරන් ගහලා කියන්න අපි ගැන අපිටම දුකයි. මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@mythbuster4712 මීට වැඩිය හොදය් 😂😂😂
@@mythbuster4712 ධම්ම දේව ස්වාමීන් වහන්සේව අතර මගින් දාලා කපීර් යානයක් වගෙ කෝච්චිය ගියාට ඒ කෝච්චිය පදවන්නෙ මහා කාරුණිකයන් වහන්සෙ කෙනෙක්.ඉස්සරහා ස්ටේෂන් එකේ කෝච්චිය නවත්වයි. ( ලොව්තුරු සුව) ධම්මදේව ස්වාමින් වහන්සේට කියන්න ඇගිල්ලට තන්හාවෙ ඉදලා ලබන ආත්මෙ හැකරැල්ලෙක් වෙලා උපදිනවට වඩා මේ කෝච්චියට බෙල්ල තියන එක උතුම් කියලා
(අවුරුදු 6 ක් අපි වෙනුවෙන් ලොකු සේවයක් කල කෙනෙක්ට වරදිනවට අපි කැමති නෑ)
@@mythbuster47126689 ol y5oom
🎉
🎉🎉🎉
තිත්ත ඇත්ත ...🙏🙏🙏
Namaskara karami muniduni.depa namada
*කව්ද දෙවියන්* ?
*කව්ද බුදුන්* ?
*කව්ද මලයක්ෂයන්* ?
*කව්ද මම අනුගමනය කල යුතු* ?
*කව්ද මම අනුගමනය නොකළ* *යූතු* ?
(අනුගමනය කල යුතු කෙනාව හමු වුනාම සියලු ප්‍රශ්න වලට එකවර පිළිතුරු ලැබුනා, ස්වභාදහමට නැවත සතුටින් භාර දෙන්න පුළුවන් වන විදිහට ආත්මය පිරිසිදු වෙනවා)
Sadu sadu sadu
Oba.wahanse.nisie.mama.darmawabodayat.path.une.sadu.sadu.sadu.
නියම ගොවි බඩ්ඩ
හොක්කෙ බුදුරැස්
බොක්කෙ දඩමස්
මිත්‍යාදෘෂ්ටියයෙන් අන්ධ වූ රටකට සම්බුද්ධ දේශනාව වදාරන සමිඳානන් සත්‍ය දහමලෝ පතුරමින් චිරාත් කාලයක් වැඩ වසත්වා ❤
🌻🌻🙏🌻🌻
❤❤❤මේ දේශනාව ඇහෙන හොට මොනවද හිතෙන්නෙ❤❤❤ ලාංකික බෞද්ධ මනුෂ්‍ය ප්‍රජාව මොනතජම් ගෝත්‍රික තැනකට දක්කාගෙන ඇවිල්ලද ❤❤❤අවුරුදු 75 ඉවර වෙනකොට අපට ඇත්තේ ලජ්ජාවක් නොව විලිලැජ්ජාවකි❤❤❤හරියට ලෝකය ඉදිරියෙ නිරුවත්වුනා වගෙයි❤❤❤ලොව පහලවු අසිරිමත් මිනිසා බුදු කෙනෙක්❤❤❤ජගත්ගුරු ශ්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්ස අපට අනුකම්සා කොට අපව ❤❤❤සමුලඝාථනය කොට නැවත උත්ථානයට පත් කරණ ලෙස සෙංකඩගල රාජකිය ශ්‍රී දළදා පර්ෂධයේ සිට ආයාචනා කරමු❤❤❤තෙරුවන් සරණයි❤❤❤
🙏🌻👍👍
ua-cam.com/video/sY2MG9jMPrg/v-deo.html
සාදු සාදු සාදු !!! ගීතවත් වෙමින් තෙරුවන් නමදිමු !!!
සැබෑ බුදු දහම .
unwahansegen gatauthu dawal bohothiyenawa sathya awabodaya thulinsarala darma dasana ahannako
Theruwan Saranai
රටේ නායකයා ආධ්‍යාත්මික නායකයෙක් වෙන්න ඕන .
My lord ❤
Thanks for this sermon. Pls upload the Q&A session too. Thank u again.
🙏🏻🙏🏻🙏🏻
🙏🙏💐
Me dharma dheshanawa video eka gamin gamata nagarayata beda harinna hakinam Lanka waste siyalu denatama me geburu dharma deeshanawa minisunge mañasa diyunu wewa sebawinma menna niyama Budda Dharmaya Umandhawa Samantha hamuduruwo anugamanaya karanna budu saranai 🙏🙏🙏
අනුන්ගෙන් ජීවත් වෙන්න බලන් ජනතාවක් ඉන්න රටක් කවදාවත් දියුණු කරන්න බැහැ .මෝඩපාලකයො එලවා දමමු
😂😂😂Lapaya athulu samasthaya😮😮😮
Thama yahapatha thaka dayakayange wala yana paththata massagahana himiwaru,poojakawaru kathawa lakshaganakin ekkenai 2nnai,,,,
💐💐💐💐💐🌷🌷🌷niduk neerogi wevaObawahanse..!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🪷🪷🪷🙏🏼🙏🏼🙏🏼
💛💛💛
❤️ 🙏🏻
❤🎉
Obawahansege darmaya hariyatama Hari eka mama Dannawa
🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️🙏🙏❤️❤️🙏🙏
❤❤❤💥
❤❤❤සාදු❤❤❤සාධු ❤❤❤සාධු ❤❤❤
its great
Great idea
හරිම අපුරැයි සුවම් න්වහස් දෙස්නාව❤
so many sleeping beauties hamuduruwo kiyanne aththa moda ralak ekekwath bana pilipadinne na ahan innawa witharai
🌷❤🙏🌷❤🙏🌷❤🙏🌷❤🙏
Bana kiyanaewa nam ඇත්ත .namuth umandawa oyawage pennana dewal nea.
🙏🙏🙏🙏🙏🙏🙏
Reality ✨🙏
❤❤❤🌹🌹🌹🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐❤️❤️❤️
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Namaskarawewa budu piyanani
💛🧡❤🌷🙏😇
මේ video එකෙ ආර්ය උප වාදය කරගන්නා රිලා ජාන තියන මිනිසුන් comment දාලා තියෙන ව paw ඔය ගොල්ලන්ට මොකද වෙන්නේ කියලා බලන්ඩ කො
🌹🌹🌹🌹🙏🙏🙏🙏🌷🌷🌷🌷
හාමුදුරුවනේ ඔබ wahansege කටේ raththaran දාන්න ඕනේ.....
🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼
Sadu Saud siyalu sathwayo suwapath wawa
පින් පව් සිදුවීම කෙසේ වෙතත් කරුනාව ,මෛත්‍රිය තිබෙන කිසිම කෙනෙකුට වෙනත් සතෙකුගේ මස් කන්න බැහැ .මට පව් නැහැනෙ ,වෙන කෙනෙක්නෙ මැරුවෙ එයාටනෙ පව් සිද්ධ වෙන්නෙ කියල කනව නම් මොන තරම් කුහක කමක්ද,,අඩුම තරමින් සෝවාන් වෙලා ඉන්න කෙනෙකුටවත් මස්මාංශ කන්න හිතෙන්නෙ නැහැ. ඔය ඔක්කොම මස් මාන්ස කෑම සාධාරණීකරණය කරන්නෙ ජිව්හා කාමය නිසායි, නිවැරැදි බුදු දහම කාටත් අසන්නට ලැබේවා !සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා!
👍
Aama gandha sutraya kiyawanna
තමන් කැමති නම් නොකා ඉන්න ප්‍රශ්නයක් නැහැ . ඒත් මේක දෘශ්ඨියක් වගේ අල්ල ගන්න එපා කියලයි කියන්නේ ..මස් මාලු නොකා අනිත් වැරදි කරන් අය කොච්චර ඉන්නවද ,වැරදි තැන කින් අල්ලා ගැනීමක් එතකොට . මමත් මස් කන කෙනෙක් නෙමේ .. සීලයට වඩා ප්‍රghaa වට මුල්තැන දෙන දහමක් බුද්ද දර්ශනය .
දියවන්නාවේ නෙවෙ මේන් මෙතන ඉදගන ඉන්නෙ වෙනස් වෙන්න ඕන අය
❤
😍🥰🔥❤️💗💖💓💝💘💕💞🌹🌷💐🙏🙏🙏
Sadu...Sadu....Sadu....
"අපට දහම් ඇස පහළ කරන සිහළ මහමුනි..."
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
රාග ද්වේශ මෝහ නොමැති සිතකින් යුතු වන්නේ ...... සිල් සාමාධි ගුණ නුවනැති නිවන් සුවය දන්නේ ... ...තුන් ලොව වැදුම් නිතියෙන් හිමි වන්නේ ...... අරහං යන ගුණයෙන් යුතු බුදු හිමි නමදින්නේ ..... ,,
ගුරු උපදෙස් කිසිවෙක් නැති ඍජු ගමනකි යන්නේ .....පෙරුම් පුරාගෙන ආ බළ රැකවරණෙට එන්නේ ... දසබළ බුදු නුවණ ඇතිව තුන් ලොව ජය ගන්නේ... සම්මා සම්බුදු ගුණ යුතු බුදු හිමි නමදින්නේ .......
.කෙළෙසුන් තොර නුවණ ඇතිව පෙර භවයන් දන්නේ ..... ඉපදෙන මැරෙනා සසරේ ඇති තතු වැටහෙන්නේ .... හිරු සඳු ලෙස නුවණ ඇතිව දහමේ හැසිරෙන්නේ...... විජ්ජාචරණින් යුතු වූ බුදු හිමි නමදින්නේ ......
..සුන්දර වූ නිවන් මඟේ හොදින් වැඩම වන්නේ ... අමානිවන් සුවය විදින සිතකින් යුතු වන්නේ ..... සිත කය වචන සැමවිට සොඳුරුව පවතින්නේ ...... සුගත ගුණෙන් යුතු ගෞතම මුනිදුන් නමදින්නේ ......
දෙව්ලොව බඹලොව මනුලොව සතර අපා දන්නේ ..... කළ කම් පළ දෙමින් සතුන් ඒ .ඒ තැන යන්නේ ..... ලොව උපදින ලොවෙන් මිදෙන්න මඟ මැනවින් දන්නේ ...... ලෝකවිදු ගුණයෙන් යුතු බුදු හිමි නමදින්නේ .....
..මහා කරුණික ගුණ ඇති බුදු නෙත යොමු වන්නේ ...... දෙශණා විට සිරිසදහම් ලොව දමනය වන්නේ ...... සසරේ සැරි සරා සතුන් එයින් එතර වන්නේ ... අනුත්තරෝපුරිසධම්ම සාරථී නම් වන්නේ ......
..දෙව්ලොව බඹලොව දෙවිවරු බණ අසන්නට එන්නේ ....මනුලොව නුවණැති මිනිසුන් නිවන් මඟේහී. යන්නේ .. දෙවී මිනිසුන්ගේ උත්තම ගුරු දෙවිදුන් වන්නේ ....... සත්ථාදේවමනුස්සානං බුදු හිමි නමදින්නේ .....
..ලෝසත විදිනා දුක ගැන පැහැදිලි කරමින්නේ...... දුකින් මිදෙන නිවන් ලබන මඟ ගැන පවසන්නේ .... චතුරාර්‍ය් සත්‍යය ගැන අවබෝධ දෙන්නේ....... බුද්ධ ගුණෙන් යුතු ගෞතම සමිදුන් නමදින්නේ .....
අප මුනිදුගේ බුදු නුවණට හිරු සදු පරදින්නේ..... සීල සාමා හිත ගුණයට ලොවම වසඟ වන්නේ .... දියෙන් උඩට විත් විහිදෙන පියුමක් විලසින්නේ.... භගවා යන ගුණයෙන් යුතු බුදු හිමි නමදින්නේ ......
තුන්ලොව වදිනා..තුන්ලක් පුදානා. අනන්ත අප්‍රමාණ ගුණ ඇත්තා වු,,අපගේ තිලෝගුරු, භාගවත් වු අරහත් වු,,ගෞතම සම්මා සම්බුදු,රජානන්වහන්සේට..මාගේ උත්තරීතර නමස්කාර වේවා !!!
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
තවත් බඩ්ඩගෙ මඤ්ඤං පොරක් සංගීත්
Siyalu satwayo kiynna boruwatda 🔞🌟🌟🌟💝💝💝💝💝💝🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔞🔛⏰💡💡💡💡💡💡💡💡💡
Harak katten upan pisachaindriyaneni,sasanaye le urabona pisachayaneni
නිකං ගොනෙක් වෙන්න එපා
ගෝත්‍රිකය් තමය් එකනෙ glacier එකේ වතුර බොන්න කියපු ගමන් නැට්ට පුකේ ගහගෙන වතුර බිව්වෙ..හනෙ බන්..