සියළු වැරදිවල වගඋත්තරකරුවා මමයි! - උමංදාව මහා විහාරයේදී සිදුකළ සදහම් දෙසුම

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 236

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 10 місяців тому +2

    පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @pramilalasanthi
    @pramilalasanthi 2 дні тому

    ඉතා වටිනා ධර්ම දේශනාවක්....ඇත්ත තේරුම් අරගෙන ධර්ම අවබෝධයලබාගෙන ජීවිතයට මුහුණ දීලා ජීවිතය ජය අරගන්න මේ ධර්ම දේශනාව අපට ලොකු ශක්තියක්.... 🙏🙏🙏🏵️

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 роки тому +1

    Sadu sadu sadu 🌺🙏🙏🙏🙏🙏🌺

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 роки тому +1

    great 👍 🌹🌹🌹🌹🌺🌺🌺

  • @ENSIMANO
    @ENSIMANO 2 роки тому +5

    සාම්ප්‍රාදායික බණ අහල අහල දැන් එපා වෙලා.බණ ගෙදරකට හාමුදුරුවෝ කෙනෙක් වැඩම කරත් දේශනා කරන්නෙ අපි පුංචී කාලේ ඉදන් දහම් පාසලින් හරි ඉස්කෝලෙන් හරි ඉගෙන ගත්ත එක්කො අංගුලිමාල ගැන නැත්තම් නලාගිරි ගැන.ඒක නොදන්න පොඩි එකෙක් වත් නෑ.ඵ්ලදායි කිසිම දේශනාවක් අහන්න හම්බෙන්නේ නෑ.ඉතින් ඒ වගේ කාලෙක අහන්න ලැබෙන හොද තාර්කික දේශනාවල් ගොඩක් ශ්‍රවණය කලේ මුන් වහන්සේගෙන්.මුන් වහන්සේ රහත්ද,බුදු වෙලාද කියල මට නම් වැඩක් නෑ.ඒත් දේශනාවල් තාර්කිකයි.ගන්න ගොඩක් දෙවල් තියෙනව.

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 Рік тому +1

    ජීවමාන බුදුපියාණන් වහන්සේට මම නමස්කාරය කරමි මගේ නමස්කාරය වෙව සාදු සාදු සාදු💟🌹💮💐🌼🌹

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 4 роки тому +29

    පොඩි මාතෘකාවක් " හිතන විදිය වෙනස් කරන්න " ඒත් දැවැන්ත විග්‍රහයක්,
    දැනුම මොහොතකට පැත්තකට තියා,ඔබ වහන්සේගෙ වචන ඇහෙන්න ඉඩඇරිය,එවිට මා තුල මාගේ සුක්කානම පැහැදිලි වෙනව. ඇත්තටම මා මෙහෙයවන්නෙ මා හිතන විදියකට ,මා හදපු විදියකට,🙏
    ස්තුතියි

  • @SamanSamanpriyantha-ml2eh
    @SamanSamanpriyantha-ml2eh 11 місяців тому +2

    Theruwan Saranay Swaminwahanseta.

  • @chandana2689
    @chandana2689 Рік тому +2

    මගේ බුදු වරයන් වහන්සේට නිදුක් නිරොගි වෙවා අපේ ආත්ම සංන්හිදිය වෙනුවෙන් චිරාත් කාලක් මෙ පෘථිවි තලයේ වැඩ සිට්න සෙක්වා

  • @rbhb5301
    @rbhb5301 2 роки тому +2

    සාදු සාදු සාදු සම්බුදු සරණයි

  • @niroshimaniroshima1660
    @niroshimaniroshima1660 Рік тому

    සාදු සාදු සාදු බ්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 7 місяців тому +1

    නමස්කාර වේවා......

  • @sujeewadamayanthi1463
    @sujeewadamayanthi1463 3 роки тому +2

    Theruwan saranai oba wahanseta

  • @lakminirodrigo2992
    @lakminirodrigo2992 3 роки тому +2

    සිත නිවන බුදු බණ..🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමිණ්වහන්ස🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @suranginelummalamuthumunig5936

    Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @sewwanditillakawardena5294
    @sewwanditillakawardena5294 Рік тому

    Understood swaminwahansa. Namaskarakarami.

  • @lalsenadeera5631
    @lalsenadeera5631 3 роки тому +15

    පුදුමාකාර සහනයක් හිතට දැනෙනවා ස්වාමින් වහන්ස ...සියළුම සත්වය වෙනුවෙන් චිරාත් කාලයක් wedasitina සේක්වා 🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

  • @sandaruwanibandara6495
    @sandaruwanibandara6495 2 роки тому +2

    ආලෝකයෙන් ආලෝකය කරා💐💐💐🙏💐💐💐

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 3 роки тому +2

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @sl60tv40
    @sl60tv40 4 роки тому +5

    සාදු සාදු සාදු ...පසේ බුදරජාණන් වහන්සේ නමක් පහලවෙලා සාදු සාදු .....

  • @RenukaDharmarathna
    @RenukaDharmarathna 9 місяців тому

    obavahansege bana asimama sahanayak godak pin

  • @rukshansalgado8913
    @rukshansalgado8913 4 роки тому +13

    මහා මුනින්ද්‍රයාණෙනි,
    ඔබේ වචන ඇහෙන වාරයක් වාරයක් පාසා මගේ සිත නිවීමට පත්වෙන්නේය.ලෝක සත්ත්‍ය ඔබ වහන්සේගේ මුවින් අසන්නට ලබන්නට තරම් ලංකාවේ මිනිසුන් කොතරම් වාසනාවන්තද.ඔබ වහන්සේ බුදු බවට පත්වේවා.

  • @gevindudakshina6116
    @gevindudakshina6116 Рік тому +2

    සමන්තබද්‍රයන් වහන්සේ තව තවත් සත්වයන්ගේ සිත් සතන් සනහාලමින් චිරාත් කාලයක් වැඩ වසත්වා 🙏❤

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 роки тому +2

    මම අවුරුදු හැත්තෑ දෙකක් තුල සියලු සිදුවීම් එක චිත්‍ර යකට නැගුවා...පටන්ගත් තැන සිටම ඒ සිතුවම බෞතික ලෝකයට සාපේක්ෂ සිද්ධී දාමයකි......උන්වහන්සේ පෙන්වු මාර්ගය ඉතා පැහැදිලියි. සිත සාමාන්‍ය කලා.....කයලෙඩ වනවිට සිත තව තවත් නිවී පැහැදිලිව පිරිසිදු වුනා..සිත සුලගේ පාවෙන පුලුන් රොදක් විය... ...ජීවිතයම සුන්දර සීතුවමකි.....උමන්දාව යනු මගේ ජීවිතයේ ඇදි සුන්දර සිතුවමකි....උන්වහන්සේ ඒ ලස්සන චිත්‍රය අදින්නට කොලයක් හා තීන්ත ආලේප ලබා දුන්නේය...සිත නිවන මග පෙන්වා වදාල සේක..ඒ භග්‍යවතුන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා.නමාමි බුද්ධං ගුනසාගරං තං ...සාධු ...සාධු ..සාධු.. සාධු ...තෙරුවන් සරනයි...

  • @මල්හිනා-ව9ල
    @මල්හිනා-ව9ල 3 роки тому +1

    බුදුහාමුදුරුවෝ වැඩියා වාගෙයි !

  • @vedioblog1111
    @vedioblog1111 Рік тому

    2023🙏🙏🙏🌷🌷🌷මා දුටු ජීවමාන බුදුන්

  • @wimukthisamaradiwakara7504
    @wimukthisamaradiwakara7504 3 роки тому +1

    mage hitha godk sahallui godk pin ape ස්වාමින් වහන්සේ .

  • @suranginelummalamuthumunig5936

    The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanset Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 роки тому +1

    What a great genuine useful explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @pissukollek7134
    @pissukollek7134 4 роки тому +4

    Niyamai ! Wadinawa Bokkatama !!

  • @jayam1429
    @jayam1429 4 роки тому +5

    සාදු සාදු සාදු 🌻🌻🌻
    මාගේ නමස්කාරය වේවා ඒ උත්තම වූ සමිදාණන් වහන්සේට 🌻🌻🌻
    සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻 ජීවිතේ මොකක්ද , ජීවිත් වෙනවා කියන්නේ මොකක්ද , සංසාරය කියන්නේ මොකක්ද , සංසාරයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා දුන්නේ මගේ අම්මා තාත්තා නෙවෙයි , භාග්‍යයවත් සමිදුනි ඔබ වහන්සේය 🌻🌻🌻 මම නමස්කාර කරමි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @shashisamarathunga875
      @shashisamarathunga875 4 роки тому

      එපා එපා ඔයාගෙ ජීවිතෙට කවදාවත් බුදු සරණයි ඔයාට පරිස්සමින් ඉන්න idaoan හරිද හැමදාම දුකක් එන්න එපා ඔයාගෙ ජීවිතෙට කවදාවත් බුදු සරණයි ඔයාට ඔයාට පරිස්සමින් එidaoan එරෙඑරෙහිව රාජ්‍ය රටේ රෙනිල් එන්න එපා එඔයාගෙ ඒවා රාජ්‍ය රටේ රෙනිල් ර්එන්න එපා ඔයාගෙ ජීවිතෙට කවදාවත් බුදු සරණයි ඔයාගෙ

  • @shorthubSl
    @shorthubSl Рік тому

    පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර වෙිවා

  • @vamfonseka421
    @vamfonseka421 6 місяців тому

    Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa...

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring1472 2 роки тому +6

    I don’t know Ven. Thero has attended “Arhath” or not!! When I disturbed and hurt I always come here to listen to his words!!! It brings peace and happy!!! May you live long !!!

  • @swarnathilakaranasinghe-fi5865
    @swarnathilakaranasinghe-fi5865 4 роки тому +1

    ඉතාමත් වටිනා දේශනාවක්... සැබෑ ලෝක දහම.. සරලව අවබෝධ කර ගැනීමට මෙම දේශනාව මහත් රුකුලක්... ස්වාමින් වහන්සේ ට.. සියලු සත්වයන්ට සුවපත් වේවා.. තෙරුවන් සරණයි 🙏 🙏 🙏

    • @think_twice_02
      @think_twice_02 4 роки тому

      @induwra අvishක නොදකින් මිත්‍යා දෘෂ්ටිකයෙක් පස්සෙ යන තෝ!

  • @samujayarathna9124
    @samujayarathna9124 4 роки тому +3

    Each and every word is so deep and voluble. should understand within us.

  • @twinsalmaskari1227
    @twinsalmaskari1227 4 роки тому +4

    Namaskarawewaa

  • @champavidana3475
    @champavidana3475 Рік тому

    Brilliant words...whereelse you can hear these? 🙏🙏🙏❤

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 4 місяці тому

    Sadu sadu sadu❤❤❤

  • @dineshkelumthiththagalla6516
    @dineshkelumthiththagalla6516 3 роки тому

    theruwan saranai!!!

  • @prasadmanjula4750
    @prasadmanjula4750 4 роки тому +1

    Mama godak adarei Ape hamaduruwane

  • @mahindadasahewamannage7038
    @mahindadasahewamannage7038 4 роки тому +3

    GREAT MILANO , ITALY, NICE TO SEE YOU. THANK,

  • @preethiperera9261
    @preethiperera9261 4 роки тому +2

    සාදු සාදු සාදු

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 роки тому +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!! සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!!

  • @oman4569
    @oman4569 4 роки тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ගායු වේවා

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 роки тому +4

    ජීවිතේ නිවුනාම තමයි ජීවත් වනබව දැනෙන්නේ ❤❤❤

  • @Felix-f6x
    @Felix-f6x 2 місяці тому

    thank u

  • @nimakavi9807
    @nimakavi9807 4 роки тому +1

    ඔබ වහන්සේට නිදුක් ,නිරෝගී, දීර්ඝායු ලැබේවා

  • @tookhearttiktok280
    @tookhearttiktok280 4 роки тому +11

    සියලු වැරදි වල වග උත්තර කරැවා මමයි....

  • @chamilakodikara5886
    @chamilakodikara5886 4 роки тому +1

    Each and every word of this talk is useful for everyone's life ...... Thank you 🙏

  • @nemithanadil5652
    @nemithanadil5652 3 роки тому

    Oba wahanseta namaskara karami..namaskara wewa...🌹

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 роки тому +1

    Jeewithaye,' rasa' danenne,'sitha' niwagath witayi.🙏🌼

  • @Kris-kv1ve
    @Kris-kv1ve 4 роки тому

    May you live long life bless you thero

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 роки тому

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @wasanthasondathperuma5227
    @wasanthasondathperuma5227 4 роки тому +2

    Great explanation. Explain in simple way to understand the real life & how to live.👍

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 роки тому +1

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu
    Jeevithaya sithuwaaki...........
    Ayubohowewa buduhimiyani Ayubohowewa sadu Sadu sadu.

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi Рік тому

    🙏🌸🙏

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 роки тому +6

    සුළං කපොල්ලේ...තැනූ කැදැල්ලේ..
    කෑලි කැඩී බිදී වැටෙයි..නිල් තුරුවැල්ලේ....චිත්‍රය පසක් කලෙමි...මුට්ටිය තුළ කිරි නටමින් පවතී...සියල්ලට වැරදි කරුවා මමයි!!!
    ඔබ වහන්සේ අනන්තයි !!!!!!

  • @HelloGrandma-i5r
    @HelloGrandma-i5r Рік тому

    ❤🌹🌹🙏🙏🙏🌹🌹❤

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 роки тому

    🙏🙏🥰🥰🥰

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 роки тому +1

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏❤️❤️❤️

  • @noilenchow3524
    @noilenchow3524 4 роки тому

    Sadu sadu sadu 🙏🙏

  • @susanthabandara2181
    @susanthabandara2181 4 роки тому +2

    ☸️🙏🙏🙏☸️

  • @LIVINGAUSTRALIASINHALA
    @LIVINGAUSTRALIASINHALA 4 роки тому +2

    Budu dahama vinasai 😪😪😪😪😪😪😪😪😪😪😪😪😏😏😏😏

    • @wimalbasnayake4545
      @wimalbasnayake4545 4 роки тому +1

      තව අවු 2500 යනතුරු බුදුදහමට හානිකරන්න සමතෙක් මේ තුන්ලොවේ නැත එහෙත් මාත්තු රත්‍රං ලොකයේ ඇතිවන්නේ බුද්ධිමත් මිනිසුන්ගෙ දුලබ වීමෙනි

  • @ruwanwijayasena2772
    @ruwanwijayasena2772 4 роки тому +1

    🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️

  • @meditation5836
    @meditation5836 4 роки тому +1

    භාවනාව නිවරැදිව සිදු නොකල විට විවිධ ආකාරයෙන් ගැටලු මතුවී තිබේ නිදසුනක් දැක්විය නොහැකිය

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 роки тому

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @dilaniadhikari6492
    @dilaniadhikari6492 2 роки тому

    ❤️

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarrykumarry6216
    @kumarrykumarry6216 4 роки тому

    Obawahansegeee dahamaa kaalochithaii!!!!!

  • @dinushadilhani3126
    @dinushadilhani3126 4 роки тому +3

    Amazing !!!!

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 3 роки тому

    🙏🙏🙏💐💐💐❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 4 роки тому

    Sadu sadu sadu

  • @chainikagihan5658
    @chainikagihan5658 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  •  4 роки тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!!

  • @nalindesilva881
    @nalindesilva881 4 роки тому +1

    Yampi icchang nalabathi tampi dukkang. 🙏🙏🙏

  • @kalumcabtravel3240
    @kalumcabtravel3240 4 роки тому +1

    🙏🙏🙏💐

  • @ajanthasenadeera6830
    @ajanthasenadeera6830 4 роки тому +1

    ♥️🌷🙏♥️🌻🙏♥️🌹🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 4 роки тому +2

    Oba vahanseta maga namaskaraya wevaa🙏🙏🙏🌻🌻🌻tharuvan saranai

    • @think_twice_02
      @think_twice_02 4 роки тому

      නොදකින් තෝ! මිත්‍යා දෘෂ්ටිකයෙක් පස්සෙ යන තෝ!

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    Italy lecco kasun බුදුසරණයි

  • @marifdo1887
    @marifdo1887 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushikaimeda4189
    @kaushikaimeda4189 4 роки тому +1

    ❤නමස්කාර වේවා ස්වාමීනි😘

  • @truthdamn
    @truthdamn 4 роки тому +2

    Life’s just a DRAWING ✍️ period

  • @hashugama533
    @hashugama533 4 роки тому +1

    Oba wahansee nethinam ada mama psychiatric ward ekee...swaminwahansa...i know most of the time i can’t face my life challengers but will keep pushing by knowing i cannot but with courage n patience.

  • @kavindaliyanage4011
    @kavindaliyanage4011 4 роки тому +1

    මහා මුණින්ද්‍රයාණන් වහන්සේ ට නමස්කාර වේවා .🙏

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 4 роки тому +1

    🙏💙🙏

  • @newchem1
    @newchem1 4 роки тому +1

    Theruwan saranai hamuduruwane

  • @Srilankaculturedance
    @Srilankaculturedance Рік тому

    හිත නොදැනීම නිදහස් වෙනවා

  • @dulanjathakshila8818
    @dulanjathakshila8818 4 роки тому +4

    අපේ පිංවත් හිමියනි ඔබ වහාන්සේ හමුවිමට හැකියාවක් පවතී ද .එය කෙසේද

    • @sashramaya
      @sashramaya  4 роки тому +3

      කරුණාකර අමතන්න 0773 686 686 අංකයට

    • @hashugama533
      @hashugama533 4 роки тому +1

      oba waasanaawanthai....

  • @indoraja7397
    @indoraja7397 4 роки тому +1

    ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 роки тому +1

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_* 🌹 ♥️ 🌹 ♥️ 🌸 💐 💮 🏵️ 🌹 🌺 🌻 🌸 💮 💮 💮 💮 💮 💮 💮 💮 💮 💮 💮 💮 සංජය ලක්මාල්

  • @nayanaathurupana2928
    @nayanaathurupana2928 Рік тому

    පවරපු රාජකාරිය හරියටම කලා...ප්‍රතිඵල පිළිබඳව අදහසක් නැතිව ....අද්‍යාත්මිකව ප්‍රතිඵල ලැබුන ..චිත්‍රය දැක්ක ..හති වැටි වැට් පඩිපෙළ නැග්ග.ඔබ වහන්සේ දේශනා කල සියල්ල අත්වින්දෙමි...ඔබ වහන්සේ අනන්තයි 💕 ..

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 роки тому +4

    සිතුවිලි වල අවුල ලිහා ගනිමු.

  • @pavak5490
    @pavak5490 4 роки тому

    ❤😘

  • @lalal6992
    @lalal6992 4 роки тому

    sadu sadu sadu.

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 4 роки тому

    ❤️❤️🙏🙏

    • @isurujayawardana7762
      @isurujayawardana7762 3 роки тому

      Potha patha kiyawanawata wada saralawa therum kara denaws adare hithenawa obawahanseta pin

  • @pissukollek7134
    @pissukollek7134 4 роки тому

    15:13 Parama Sathya!

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 Рік тому

    😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @sachithadulanga2928
    @sachithadulanga2928 Рік тому

    🌻☺️💔

  • @think_twice_02
    @think_twice_02 4 роки тому +1

    තියෙන උපරිම ලෞකික සැප සම්පත් විඳන මේ හොර ගනයා පස්සෙ යන බල්ලෝ සහ බැල්ලියොන්ට හෙන හතම ගහත්වා!