මට සමාවෙන්න ! වසරකට වැඩි නිහැඩියාව සහ ජපන් රටේ අනාගතය.

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 24

  • @hasinduanjana5614
    @hasinduanjana5614 2 роки тому +5

    මමත් මුල ඉදලම අයියගෙ වීඩියෝ බලපු කෙනෙක් එක පාරටම අයියා ජපන් වලින් වීඩියෝ දාන්න ගත්තම හිංදි වගේ කිසිම දෙයක් තේරුනේ නෑ දැන්නම් සතුටුයි ආපහු සිංහල වලට හරවපු එක ගැන ලොකු ප්‍රශ්නයක් තිබුනා ඇයි එක පාරටම ජපන් වලින් වීඩියෝ දාන්න පටන් ගත්තෙ කියලා ඒකටත් අද උත්තරේ හම්බ උනා😊❤️

  • @ratawata2281
    @ratawata2281 2 роки тому +2

    Video දිගටම ඕනි, නොදැම්මොත් බලාගන්නම් 😘❤

  • @uchiya1911
    @uchiya1911 2 роки тому +1

    aiye balanava chanal eka eka vedio ekak nera supiri api inno❤️

  • @mudithnadeeshana2383
    @mudithnadeeshana2383 2 роки тому +1

    mata hithuna ayie oya japan walin videos danakota oya hethuwa wennathi kiyala. math oyage videos issara idanma beluwa kenek. sathutui oya apahu wade patan gaththata ela .

  • @kavizlk5199
    @kavizlk5199 2 роки тому +2

    *අයියේ හැමෝම කියනවා July ඉන්ටේක් එකෙ විසා ගොඩක් Reject වෙනව කියලා එහෙම වෙනවද 🥺❤️ මං Next Year ජුලි intake තමා කරන්න ඉන්නේ..
    අයියේ ටෝකියෝ වලට දැන් විසා දැන් ගොඩක් රිජෙක්ට් වෙනවද ගොඩක් අය එහෙට ඇප්ලයි කරන නිසා
    ලෝන් එකක් ගහලා ආවෝත් කොහෙද හොද
    Nagoya Chiba Osaka etc 🥺❤️ කියන්නකෝ

  • @DINESHPERERA125
    @DINESHPERERA125 2 роки тому +1

    සුපිරි 🔥🔥✨️

  • @Chamma60
    @Chamma60 2 роки тому +2

    ඔයාගේ වීඩියෝ එකක් නෑර බැලුවා එතකොට මම හිටියේ ලංකාවේ ස්ටුඩන්ට් වීසා දාලා දැන් මම ජපානේ ඉන්නේ කොරෝනා වලට වඩා ලොකු දෙයක් ජපානේ වෙනවා කිව්ව එක පැහැදිලි කරලා අලුත් වීඩියෝ එක ඉක්මනට දෙන්න 🔥

  • @sachinniluminda899
    @sachinniluminda899 2 роки тому +1

    Ayiye oya language school gye tokyo world ekatada?

  • @yureshshanaka
    @yureshshanaka 2 роки тому +3

    ඇයි අයියේ එච්චර ලස්සන රටකට යන්නෙ නැත්තේ අපරාදේ නැද්ද.😥

  • @hashenthiwanka9945
    @hashenthiwanka9945 2 роки тому +1

    Videos one digatama

  • @alphaking_org
    @alphaking_org Рік тому

    ඇයි අයියේ කල කිරිලා වගේ මොකෝ සීන් එක 🤔

  • @NIMA.9716
    @NIMA.9716 2 роки тому +2

    ❤️👊🇯🇵

  • @Sye0712
    @Sye0712 2 роки тому +1

    ❤️😎

  • @maneejp1966
    @maneejp1966 2 роки тому +1

    අප්පටසිරි සෑහෙන්න වයසට ගිහින්.කොන්ඩෙත් ඉදිලා

  • @tharangachandrasekara1447
    @tharangachandrasekara1447 2 роки тому

  • @sagafilmclub
    @sagafilmclub 2 роки тому

    ela

  • @maxlasantha3829
    @maxlasantha3829 2 роки тому

    Aiyea oyagea kondea wait kalar akea nama dannako

  • @sayuranimtherarathnayaka2182
    @sayuranimtherarathnayaka2182 2 роки тому +1

    Aneee please

  • @dularadilshan0518
    @dularadilshan0518 2 роки тому

    අයියේ N4 පාස් වෙලා ජපන් තරමක් දුරට කතා කරන්න පුලුවන් උනාම ජපානෙට අවාම හුරුවෙනවද 🙂

  • @89MrSonic
    @89MrSonic 2 роки тому

    ❤❤❤❤

  • @kavinduamayantha326
    @kavinduamayantha326 2 роки тому

    Sounds awl brdh

  • @kalyanibalasuriya1585
    @kalyanibalasuriya1585 2 роки тому

    Godak kalekin putha

  • @Thilinijayasinghe0125
    @Thilinijayasinghe0125 2 роки тому

    mokdda bayanaka de. 😳 japan yanna epada. Octbr intake ekta mage nangi ynna inne.

  • @MR.KSC.
    @MR.KSC. 2 роки тому +1

    Bayana ka de mokakada