Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ මග දේශනා කළේ ඔබ වහන්සෙයි..ඒක නිසා තමයි ඔබ වහන්සේගේ අවශ්‍ය තාවය සියලු ම දෙනාට දැනෙන්නේ ....තෙරුවන් සරණයි ...
රට ජාතිය ආගම පුබුදුවාලූ බුදු දහම වෙනුවෙන්ම තම ජීවිතය ම කැපකල තම ජීවිතය බෞද්ධයන් වෙනුවෙන්ම පූජා කල සෝම හිමියන් ගැන සිහි කරපල්ල වැලපියල්ල මේ කොහෙද යන ගෝත්‍රික ලොද ගෝතය මත්තෙ වැලලෙන්නැතුව
අනේ අපේ හාමුදුරුවනේ අය මේ රටට වඩින්න අපිව මේ සසර දුකෙන් ගලවා ගන්න ඔබ වහන්සේ මේ රටට වාසනාවක්
යලි බුද්ධ චීවරය දරා මේ මව්බිම වෙතට වඩින තුරා මගේ සිතේ කිසිදු ක්ලේශයක් නොවේවා ධම්ම විජය ස්වාමීන් වහන්සේ වෙනුවෙන්.. තෙරුවන් සරණයි. ඔය ජීවිතේ සතුටින් ගෙවන්න ඒ සතුට දුකින් අවසන් වන බව යලි දැනුන දවසට උතුම් නිවන් සුවය ලැබේවා
සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏නැවත සිරීලක්.දේසයට වඩිනු මැනව අපේ පින්වත් ස්වාමීන් වහාන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා සියලුම සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🪷🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
මේ තරම් පැහැදිලි ලෙසට උතුම් ධර්මය අපට දේශනා කරන ඔබ වහන්සේ ට නිදුන් නිරෝගී සුවය ලැබේවා ලංකාවේ සිටින ඔබ වහන්සේ ගෙන් ධර්මය අසා සැනසෙන අප කෙරෙහි අනුකම්පාවෙන් වඩින සේක්වා.තෙරුවන් සරණයි.
යලි වඩිනු මැන පින්වත් ස්වාමීන් වහන්ස. ඒ උතුම් නිවන් සුවය දුර නොවේවා 🌞💖
සසර ගමනේ කිසිම දවසක පමාවක් නම් මට නොවේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 සදා සුන්දර නිවන් සුවයම මට ලැබේවා 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි
අපි අසරණ වෙලා වගේ හි තට දැ නෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏යලි වඩි න් න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏ඔබ වහන්සේ අපේ සෝම හාමුදුරුවන්ගේ පි ලිරුවක් 🙏🙏🙏උන් වහන්සේ අපට අහිමි උන දවසේ දැ නුන දුක අපට අදත් දැ නෙනවා 🙏🙏🙏අනේ,,, යලි වඩින් න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබ වහන්සේ සිවුරෙ හිටියත් ගිහිව හිටියත් ඔව වහන්සේට නොයෙක් දේ කලා දැන් මාද්‍ය කරුවන්ට ඒක ඇර වෙන දෙයක් නෑ තෙරුවන් සරනයි
තෙරැවන් සරනින් තැවත වඩිණු මැන අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ කියාදුන් බණ අපේ හිතසුවපත් කලා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු බුදු සරණයි මේ තරම් හොඳට බණ කියලා. ඔබ වහන්සේ ගියා යන්න ඔබවහන්සේගේ කැමැත්ත තීරණය කමක්් නෑ ඉන්න තැනක හොඳින් සතුටින් ඉන්න අපේ ප්‍රාර්ථනාව ඒකයි
පින්වත් ,ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිවන් සුව යෙන්,සැනසේවා
ගෞරවනීය ස්වාමින්වහන්ස.අප්‍රමාණම පින් තව දුරටත් සැදැහැවතුන්ගේ සදහම් පිපාසාව සංසිඳවීමට තව දුරටත් කාලය ශ්‍රමය වැය කිරීම සම්බන්ධව. තෙරුවන් සරණින් ඔබවහන්සේගේ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා!🙏🙏🙏
යලි වඩිනු මැනවි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏
සාදු.සාදු.සාදු.පින්වත්ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.ඔබවාහාන්සෙට.දිර්ග.ආයූලැබෙවා.නිදුක්නිරොගිව..වැජබෙවා.ඔබවහන්සෙ.පතන.බොදියකින්.සැනසෙත්වා.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
සාදු සාදු සාදු ධම්ම විඡය ස්වාමිනී වඩිනු මැනව ලක්දෙරනට
ඇත්තටම ඔබවහසේ හරිම මුරන්ඩුයි. උපැවදි වීමම ඊට සාක්ෂි .බුදු බණ හොදට දන්න ඔබවහන්සේට මොකද උනේ? පුතා කියල කතා කරන්න අමතන්න කීවාට තවමත් හැගෙන්නේ පැවදි ඔබවහන්සේයී. මහන වෙලා අත් හැරීම පුහුනු වෙන ඔබවහන්සේට කොතරම් වේදනා සහගත දෙයක් සිදුවන්න ඇතිද කියා හිතෙනවා,-- පාපිතර මිනිසුන් කොටසක් නිසා. අනේ හාමුදුරු පුතේ තව ටිකකාලෙකින් නැවත අපේ ලස්සන රටට එන්න.අපව දහමේ පිහිටුවා තබන්න. ඔබවහන්සේ බණ කියනවිදිහේ යම්කිසි හිතට වදින ගතියක් තියනවා.අප වෙනුවෙනුත් අනුකම්පා කරන සේක්වා.ඔබවහන්සේගෙ පොඩි නමවලුත් බලාගන ඇති. යහපත්ව ජීවත් වූ ඔබවනහන්සේ මෙලෙස කලකිරීමට පත්වීමට හේතුවක් වූ කරුනක් තිබුනා නම් එය මේවනවිට අවසන් වී තියේවි, නැවත අප රටේ බොහෝ ජනයාගේ යහපත උදෙසා. 🙏සාදු 🙏සාදු 🙏සාදු
යලි වඩිනු මැනව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
තෙරුවන්.සරනයි.ස්වාමින්.වහන්ස.නමස්කාර.වේවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
තෙරවන් සරනයි🙏🙏🙏🙏🙏🙏 ධර්ම දානයට බොහෝම පින්🙏🙏🙏🙏
බුදුරජුන් වහන්සේගේ මෙම පරම පිවිතුරු සත්‍ය ධර්මය දේශනා කොට දවස් කීපයකින් අපේ හාමුදුරුවෝ උපැවිදී වීම තවම හිතාගන්න බැරි කාරනාවක්.රටේ මිනිස්සුන්ගේ අවාසනාව තමයි.ඒත් හාමුදුරුවන්ගේ බන youtube එකේ ඇති නිසා පැහැදිලිව ධර්මය අවබෝධ කර ගන්න පුළුවන් පින තියෙන අයට.🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ නැවත පැවිදි වෙන්න
Hadawahtata danena wedanawa asimihai pinwanht swaminwahansa API anaranai nawahta wadinna.🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
Sathya darmaya hamada asewa
Pinwath swaminwahasa nawatha wadinna. Sadu sadu sadu
පෙලක් උදවිය කියන කරන දේවල් දැක්කාම ඇත්තටම බුදුන් වහන්සේ නමක් පාරමිතාවන් පුරන අවදියන්හිදී පන පිටින් දාන පාරමිතාව පිනිස පරමත්ථ පාරමී පුරන කල විදි වේදනාවන්. නිවන් අවබෝධ කොට සැනසීමට හැකියාව තිබියදී ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් සසරට පැමින බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට ගත් වීර්‍ය.. වේදනා කැපකිරීම් මේව ඵලක් නෑ කියා හිතෙන තරමට සමාජයේ මිනිසුන් අයහපත් දේවල් ආස්වාදයක් සේ දැක කටයුතු කරනවා යැයි හැගෙනවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු...
🙏🏻🙏🏻🙏🏻...
Sadu sadu sadu 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සඔබවහන්සේ රට රටවල ධර්මය පුචාරය කරලා ලංකාවට එනවිට හිතාගෙන ආව දේවල් වෙනස්වුවේ කොහොමද ස්වාමින් වහන්සබෞද්ධ ලංකා වාසින්ගේ අවාසනාවද?නැවත අපේ රටට වඩිනවානම්ඔබ වහනසේට දිර්ගායුෂ ලැබි උතුම් නිවන සාකෂාත්වේවා
සාදු සාදු සාදු
Sdu sadu sadu🙏🙏🙏🥺
Sadhu....Sadhu...Sadhu..
Sadu sadu sadu 🎉🎉🎉
Theruwansarani
ඔබට කවුරැ අපහාස කරත් අපේ තිබුන ගෟවුරවය තාමත් තියනවා
Sadu sadu sadu
Yalith wDinu mana suwamini
Budu saranai
Pinwath oba wahanseta theruwan sarana babewa ! Uthum niwanama awaboda wewa !
🙏🙏🙏🙏🙏
රටත් ජාතියත් ආගමත් ශාසනයත් රැ ක ගන්න දරු පරපුර විනාශ වී යන නිසා ගුණ දම් කියා දෙන්න තෙරුවන් සරනයි
පංචෙන්ද්‍රිය තුළින් ගන්නා දේ තුල ව්ව්දත්වය දකින්න...
Newatha wadinu menavi swaminwahansa
මගෙ බුදුරජාණන්වහන්සේ බුද්ද්ත්වය වෙනුවෙන් සාරාස්ංක්‍යකල්පලක්ශයක් කොයි තරම් දුක් විදින්ඩ ඇත්ද😢අනෙ මගෙ බුදුපියානන් වහන්ස ඔබවහන්සේ ඒසා දුක් වින්දේ,අපිව මේ සසරින් එතර කරන්ඩනෙ,එවන් කැපකිරීමක් මිහිපිට කිසිම සත්වයෙක් නැතුව ඇති😢,කනගාටුව නම් මේ ස්වාමීන්වහන්සේ අතර මග නතර උන එකටයි,කම්මං දල්හං කින්ති කරෝති.....ඔබට මේ රටේ අගේ තේරෙයි පිට රටවල් වල ටික දවසක් ඉන්නකොට ,මේ ර්ටේ මිනිස්සු අසප්පුරුශ උනාට මෙ රටේ පුදුම සැනසීමක් තියෙන්නෙ....ඔබවහන්සේ ත් ගිනිගොඩකට් පැන්න දැන දැන 😢
ඒක ඇත්ත.දම්මතාවයට අනුව සියල්ල සිදුවෙන්නෙ.සියල්ල වෙනස්වෙනවා ඒ හැටි.ඒකයි උන්වහන්සේගෙ පණිවුඩය . බුදුන්වහන්සේ පවා අප හැර ගියා නොවෙද?රාගක්ඛයෝ නිබ්බානං ද්වේශක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං සතර අනුස්සති වඩන්න.සුවපත්වේවා ...🙏🙏🙏
🌼🌼🌼🌼🙏🙏🙏
Anee suwamin whasi nawatha meeratata wadinns api athra man wala apithmee sasarin ethra karawnna
Sadu sadu sadu lankat wadenna
Hadawathata denenna bana kewwe obawahansei.aakai apita mechchara duka.newatha anna
25:46
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Nivanin Sanasewa !!! 🙏🙏🙏
Ayith enna swameen waha sa
Oba wahanse gihi kala hoda satan karuwekne. Ehemanam satan karana .mara balawega paradawa yalith uthum wu budha chiwarayen gatha sarasa ganna oba wahanseta haki wewa. Oba wahanseta apiwa karadarayak nam apen duras wenna. Kamak naha. Api eya iwasannm. Panchakamaya waladagena oba wahanse niwanin thawath duras weemai iwasanna bari. Pamini dura bohoi. Yauthu dura ketiya. 'Ma niwaththa. Abikkamma." 44:36
අනේ ස්වාමින් වහන්ස මම ඔබවහන්සේගේ බන නිතරම අහනවා මමකුවෙටිවල ඉදන් අපි බන අහනවා පොඩි ලමයකුට උනත් තේරෙන විදිහට බන කියනවා අනෙ ස්වාමින් වහන්ස නැවත මවිබිමට වඩින්න
❤🌹❤️🙏🙏😰👼🦻
උත්තමයන් වහන්සේ නමක් සත්‍ය ධර්මය මෙතරම් පැහැදිලිව දේශනා කරද්දී අවබෝධ ඥානය ඇති උදවිය ධර්මයට හැරෙද්දි පෙලක් උදවිය හිස් මිනිසුන් සේ තව තව අකුසල් පුරාගැනීමට වෙහෙසෙනවා. 😢
Sara daham samada asewa
⁰ ATIETHAYE NOTHEWI WARTHAMA NAYELIE WARTHAMANAYE NOALIE
බුදු හාමුදුරුවන්ගේ ධර්මය මෙච්චර පැහැදිළිව වතුර වගේ දැනගෙනත් දහ දුක් විදලා ඒක අවබෝධ කරගෙනත් ඇයි හාමුදුරුවනේ ආ පස්සට යන්න තීරණය කලේ. මට නම් හරිම දුකයි.හිතාගන්න බැහැ.බුදු හාමුදුරුවන්ටත් කොච්චර නින්දා අපහාස කළාද? උන් වහන්සේ සැලුනේ නැහැනේ. අනේ ආයෙත් ඇවිල්ලා අපිට ධර්මය දේශනා කරන්නකෝ..
මාර මාර කතා කිව්වට මිනිස්සුන්ව නිවන් දක්වන්න අපිට බැහැ බැහැ. ඒක හේතුවකට පලයක්ම හේතුඵල දහම දැක්කනම් කොහොම තීරණ ගන්නේ නෑ
බුදු සරනයි ස්වාම්න් වහන්ස නමස්කරවේව.🙏🙏🙏🙏🙏🙏
Nawathe wadennaSadu Sadu sadu pin
ඔබ.වහන්සේ ට.තෙරුවන්සරනඉ🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
ඒ මග දේශනා කළේ ඔබ වහන්සෙයි..ඒක නිසා තමයි ඔබ වහන්සේගේ අවශ්‍ය තාවය සියලු ම දෙනාට දැනෙන්නේ ....තෙරුවන් සරණයි ...
රට ජාතිය ආගම පුබුදුවාලූ බුදු දහම වෙනුවෙන්ම තම ජීවිතය ම කැපකල තම ජීවිතය බෞද්ධයන් වෙනුවෙන්ම පූජා කල සෝම හිමියන් ගැන සිහි කරපල්ල වැලපියල්ල මේ කොහෙද යන ගෝත්‍රික ලොද ගෝතය මත්තෙ වැලලෙන්නැතුව
අනේ අපේ හාමුදුරුවනේ අය මේ රටට වඩින්න අපිව මේ සසර දුකෙන් ගලවා ගන්න ඔබ වහන්සේ මේ රටට වාසනාවක්
යලි බුද්ධ චීවරය දරා මේ මව්බිම වෙතට වඩින තුරා මගේ සිතේ කිසිදු ක්ලේශයක් නොවේවා ධම්ම විජය ස්වාමීන් වහන්සේ වෙනුවෙන්.. තෙරුවන් සරණයි. ඔය ජීවිතේ සතුටින් ගෙවන්න ඒ සතුට දුකින් අවසන් වන බව යලි දැනුන දවසට උතුම් නිවන් සුවය ලැබේවා
සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏නැවත සිරීලක්.දේසයට වඩිනු මැනව අපේ පින්වත් ස්වාමීන් වහාන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා සියලුම සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🪷🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
මේ තරම් පැහැදිලි ලෙසට උතුම් ධර්මය අපට දේශනා කරන ඔබ වහන්සේ ට නිදුන් නිරෝගී සුවය ලැබේවා ලංකාවේ සිටින ඔබ වහන්සේ ගෙන් ධර්මය අසා සැනසෙන අප කෙරෙහි අනුකම්පාවෙන් වඩින සේක්වා.තෙරුවන් සරණයි.
යලි වඩිනු මැන පින්වත් ස්වාමීන් වහන්ස. ඒ උතුම් නිවන් සුවය දුර නොවේවා 🌞💖
සසර ගමනේ කිසිම දවසක පමාවක් නම් මට නොවේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 සදා සුන්දර නිවන් සුවයම මට ලැබේවා 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි
අපි අසරණ වෙලා වගේ හි තට දැ නෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
යලි වඩි න් න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏ඔබ වහන්සේ අපේ සෝම හාමුදුරුවන්ගේ පි ලිරුවක් 🙏🙏🙏උන් වහන්සේ අපට අහිමි උන දවසේ දැ නුන දුක අපට අදත් දැ නෙනවා 🙏🙏🙏අනේ,,, යලි වඩින් න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබ වහන්සේ සිවුරෙ හිටියත් ගිහිව හිටියත් ඔව වහන්සේට නොයෙක් දේ කලා දැන් මාද්‍ය කරුවන්ට ඒක ඇර වෙන දෙයක් නෑ තෙරුවන් සරනයි
තෙරැවන් සරනින් තැවත වඩිණු මැන අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ කියාදුන් බණ අපේ හිතසුවපත් කලා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු බුදු සරණයි මේ තරම් හොඳට බණ කියලා. ඔබ වහන්සේ ගියා යන්න ඔබවහන්සේගේ කැමැත්ත තීරණය කමක්් නෑ ඉන්න තැනක හොඳින් සතුටින් ඉන්න අපේ ප්‍රාර්ථනාව ඒකයි
පින්වත් ,ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිවන් සුව යෙන්,සැනසේවා
ගෞරවනීය ස්වාමින්වහන්ස.අප්‍රමාණම පින් තව දුරටත් සැදැහැවතුන්ගේ සදහම් පිපාසාව සංසිඳවීමට තව දුරටත් කාලය ශ්‍රමය වැය කිරීම සම්බන්ධව. තෙරුවන් සරණින් ඔබවහන්සේගේ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා!🙏🙏🙏
යලි වඩිනු මැනවි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏
සාදු.සාදු.සාදු.පින්වත්ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.ඔබවාහාන්සෙට.දිර්ග.ආයූලැබෙවා.නිදුක්නිරොගිව..වැජබෙවා.ඔබවහන්සෙ.පතන.බොදියකින්.සැනසෙත්වා.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
සාදු සාදු සාදු ධම්ම විඡය ස්වාමිනී වඩිනු මැනව ලක්දෙරනට
ඇත්තටම ඔබවහසේ හරිම මුරන්ඩුයි. උපැවදි වීමම ඊට සාක්ෂි .බුදු බණ හොදට දන්න ඔබවහන්සේට මොකද උනේ? පුතා කියල කතා කරන්න අමතන්න කීවාට තවමත් හැගෙන්නේ පැවදි ඔබවහන්සේයී. මහන වෙලා අත් හැරීම පුහුනු වෙන ඔබවහන්සේට කොතරම් වේදනා සහගත දෙයක් සිදුවන්න ඇතිද කියා හිතෙනවා,-- පාපිතර මිනිසුන් කොටසක් නිසා. අනේ හාමුදුරු පුතේ තව ටිකකාලෙකින් නැවත අපේ ලස්සන රටට එන්න.අපව දහමේ පිහිටුවා තබන්න. ඔබවහන්සේ බණ කියනවිදිහේ යම්කිසි හිතට වදින ගතියක් තියනවා.අප වෙනුවෙනුත් අනුකම්පා කරන සේක්වා.ඔබවහන්සේගෙ පොඩි නමවලුත් බලාගන ඇති. යහපත්ව ජීවත් වූ ඔබවනහන්සේ මෙලෙස කලකිරීමට පත්වීමට හේතුවක් වූ කරුනක් තිබුනා නම් එය මේවනවිට අවසන් වී තියේවි, නැවත අප රටේ බොහෝ ජනයාගේ යහපත උදෙසා. 🙏සාදු 🙏සාදු 🙏සාදු
යලි වඩිනු මැනව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
තෙරුවන්.සරනයි.ස්වාමින්.වහන්ස.නමස්කාර.වේවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
තෙරවන් සරනයි🙏🙏🙏🙏🙏🙏 ධර්ම දානයට බොහෝම පින්🙏🙏🙏🙏
බුදුරජුන් වහන්සේගේ මෙම පරම පිවිතුරු සත්‍ය ධර්මය දේශනා කොට දවස් කීපයකින් අපේ හාමුදුරුවෝ උපැවිදී වීම තවම හිතාගන්න බැරි කාරනාවක්.රටේ මිනිස්සුන්ගේ අවාසනාව තමයි.ඒත් හාමුදුරුවන්ගේ බන youtube එකේ ඇති නිසා පැහැදිලිව ධර්මය අවබෝධ කර ගන්න පුළුවන් පින තියෙන අයට.🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ නැවත පැවිදි වෙන්න
Hadawahtata danena wedanawa asimihai pinwanht swaminwahansa API anaranai nawahta wadinna.🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
Sathya darmaya hamada asewa
Pinwath swaminwahasa nawatha wadinna. Sadu sadu sadu
පෙලක් උදවිය කියන කරන දේවල් දැක්කාම ඇත්තටම බුදුන් වහන්සේ නමක් පාරමිතාවන් පුරන අවදියන්හිදී පන පිටින් දාන පාරමිතාව පිනිස පරමත්ථ පාරමී පුරන කල විදි වේදනාවන්. නිවන් අවබෝධ කොට සැනසීමට හැකියාව තිබියදී ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් සසරට පැමින බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට ගත් වීර්‍ය.. වේදනා කැපකිරීම් මේව ඵලක් නෑ කියා හිතෙන තරමට සමාජයේ මිනිසුන් අයහපත් දේවල් ආස්වාදයක් සේ දැක කටයුතු කරනවා යැයි හැගෙනවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු...
🙏🏻🙏🏻🙏🏻...
Sadu sadu sadu 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස
ඔබවහන්සේ රට රටවල ධර්මය පුචාරය කරලා ලංකාවට එනවිට
හිතාගෙන ආව දේවල් වෙනස්වුවේ කොහොමද ස්වාමින් වහන්ස
බෞද්ධ ලංකා වාසින්ගේ අවාසනාවද?
නැවත අපේ රටට වඩිනවානම්
ඔබ වහනසේට දිර්ගායුෂ ලැබි උතුම් නිවන සාකෂාත්වේවා
සාදු සාදු සාදු
Sdu sadu sadu🙏🙏🙏🥺
Sadhu....Sadhu...Sadhu..
Sadu sadu sadu 🎉🎉🎉
Theruwansarani
ඔබට කවුරැ අපහාස කරත් අපේ තිබුන ගෟවුරවය තාමත් තියනවා
Sadu sadu sadu
Yalith wDinu mana suwamini
Budu saranai
Pinwath oba wahanseta theruwan sarana babewa ! Uthum niwanama awaboda wewa !
🙏🙏🙏🙏🙏
රටත් ජාතියත් ආගමත් ශාසනයත් රැ ක ගන්න දරු පරපුර විනාශ වී යන නිසා ගුණ දම් කියා දෙන්න තෙරුවන් සරනයි
පංචෙන්ද්‍රිය තුළින් ගන්නා දේ තුල ව්ව්දත්වය දකින්න...
Newatha wadinu menavi swaminwahansa
මගෙ බුදුරජාණන්වහන්සේ බුද්ද්ත්වය වෙනුවෙන් සාරාස්ංක්‍යකල්පලක්ශයක් කොයි තරම් දුක් විදින්ඩ ඇත්ද😢අනෙ මගෙ බුදුපියානන් වහන්ස ඔබවහන්සේ ඒසා දුක් වින්දේ,අපිව මේ සසරින් එතර කරන්ඩනෙ,එවන් කැපකිරීමක් මිහිපිට කිසිම සත්වයෙක් නැතුව ඇති😢,කනගාටුව නම් මේ ස්වාමීන්වහන්සේ අතර මග නතර උන එකටයි,කම්මං දල්හං කින්ති කරෝති.....ඔබට මේ රටේ අගේ තේරෙයි පිට රටවල් වල ටික දවසක් ඉන්නකොට ,මේ ර්ටේ මිනිස්සු අසප්පුරුශ උනාට මෙ රටේ පුදුම සැනසීමක් තියෙන්නෙ....ඔබවහන්සේ ත් ගිනිගොඩකට් පැන්න දැන දැන 😢
ඒක ඇත්ත.දම්මතාවයට අනුව සියල්ල සිදුවෙන්නෙ.සියල්ල වෙනස්වෙනවා ඒ හැටි.ඒකයි උන්වහන්සේගෙ පණිවුඩය . බුදුන්වහන්සේ පවා අප හැර ගියා නොවෙද?
රාගක්ඛයෝ නිබ්බානං ද්වේශක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං
සතර අනුස්සති වඩන්න.
සුවපත්වේවා ...🙏🙏🙏
🌼🌼🌼🌼🙏🙏🙏
Anee suwamin whasi nawatha meeratata wadinns api athra man wala apithmee sasarin ethra karawnna
Sadu sadu sadu lankat wadenna
Hadawathata denenna bana kewwe obawahansei.aakai apita mechchara duka.newatha anna
25:46
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Nivanin Sanasewa !!! 🙏🙏🙏
Ayith enna swameen waha sa
Oba wahanse gihi kala hoda satan karuwekne. Ehemanam satan karana .mara balawega paradawa yalith uthum wu budha chiwarayen gatha sarasa ganna oba wahanseta haki wewa. Oba wahanseta apiwa karadarayak nam apen duras wenna. Kamak naha. Api eya iwasannm. Panchakamaya waladagena oba wahanse niwanin thawath duras weemai iwasanna bari. Pamini dura bohoi. Yauthu dura ketiya. 'Ma niwaththa. Abikkamma." 44:36
අනේ ස්වාමින් වහන්ස මම ඔබවහන්සේගේ බන නිතරම අහනවා මමකුවෙටිවල ඉදන් අපි බන අහනවා පොඩි ලමයකුට උනත් තේරෙන විදිහට බන කියනවා අනෙ ස්වාමින් වහන්ස නැවත මවිබිමට වඩින්න
❤🌹❤️🙏🙏😰👼🦻
උත්තමයන් වහන්සේ නමක් සත්‍ය ධර්මය මෙතරම් පැහැදිලිව දේශනා කරද්දී අවබෝධ ඥානය ඇති උදවිය ධර්මයට හැරෙද්දි පෙලක් උදවිය හිස් මිනිසුන් සේ තව තව අකුසල් පුරාගැනීමට වෙහෙසෙනවා. 😢
Sara daham samada asewa
⁰ ATIETHAYE NOTHEWI WARTHAMA NAYELIE WARTHAMANAYE NOALIE
බුදු හාමුදුරුවන්ගේ ධර්මය මෙච්චර පැහැදිළිව වතුර වගේ දැනගෙනත් දහ දුක් විදලා ඒක අවබෝධ කරගෙනත් ඇයි හාමුදුරුවනේ ආ පස්සට යන්න තීරණය කලේ. මට නම් හරිම දුකයි.හිතාගන්න බැහැ.බුදු හාමුදුරුවන්ටත් කොච්චර නින්දා අපහාස කළාද? උන් වහන්සේ සැලුනේ නැහැනේ. අනේ ආයෙත් ඇවිල්ලා අපිට ධර්මය දේශනා කරන්නකෝ..
මාර මාර කතා කිව්වට මිනිස්සුන්ව නිවන් දක්වන්න අපිට බැහැ බැහැ. ඒක හේතුවකට පලයක්ම හේතුඵල දහම දැක්කනම් කොහොම තීරණ ගන්නේ නෑ
බුදු සරනයි ස්වාම්න් වහන්ස නමස්කරවේව.🙏🙏🙏🙏🙏🙏
Nawathe wadenna
Sadu Sadu sadu pin
ඔබ.වහන්සේ ට.තෙරුවන්සරනඉ🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏