Pin wath himiyani oba wahansa wani tawa saungath keepa danak hitiya nam ada bauddasasuna babalawi,, mawani pin wath utumannangan bana ahanna pin karalatiyanawa api bosath himiyani obawahansa budu bawa labanta hakiyawa labawa Budu saranai
Sammasambudusaranayi pinwathsuwaminwahansa...sakthiyakmayi oba wahansege desanawa..asth aththo.dakithwa..kan.aththo desawan awdekra asathwa...me sasarn medethwa..sadu sadu sadu
pinwath swamin wahansa දවස yanawa danenne naha oba wahansege darma deshana අහද්දී oba wahanse wani ගුණවත් pinwath wuthum wahanse niwanin niwi සැනසෙන sadu sadu sadu
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
වචනයේ පරිසමාප්ත බුදු පුතුන් වහන්සේ නමක්....ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේට දළදා ස්වාමීන්වහන්සෙගෙ පිහිටයි🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
Namo buddaya...
ඔබ වහන්සේ පවසන වචනයක් වචනයක් පාසාම සත්‍යයි.ඔබවහන්සේගේ බණ මම හරිම ආසාවෙන් ශ්‍රවනය කරන්නේ.ඔබ වහන්සේට බුදු සරණයි!!!!
මමත් එහෙම යි
පින්වත් ස්වාමීන්වහන්ස සෑම වචනය ක්ම ඇත්ත ..මෙවන් බණ අහලාහෝ ඇස් ඈරේවා හරි පාර දර්මානුකූලව අවබෝදකරදීමට ...ඔබවහන්සේ ඝෘජුවිම ජාතියට ආඩම්බරයක් සාදු සාදු සාදු
සාදු සාදු සාදු.ඔබවහන්සෙට මාගෙ නමස්කාරය වෙවා.තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ.
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු
සාධු සාධු සාධු පින්වත්ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ මෙලෙවට දායාදකළ මව්දෙමාපියන්ටත් ඔබවහන්සේ ශාසනයට උරුමකරගත් ගුරුදේව යන් වහන්සේලා ටද ..නිවනමවේවා පින්වත්ස්වාමීන්වහන්ස ප්‍රාර්තනීය බෝධියකින් නිවි සැනසේවා 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..නිර්මල බුදු දහම දේශනා කරනවා කියලා හිතෙනවා.
සාදු සාදු සාදු ,ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා
ස්වාමීනිඔබ.දෙසන්නා.වූ.මෙ.බණ.කිවුවෙ.ඔබ.වහන්සෙටමද..වෙන.රටකට.ගිහිනි.සිවුර.ආරක්ෂා.කරගෙන.වැඩ.සිටින්.දම්ම.විජය.ස්වාමීනි.ඔබට.තෙරුන්.සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
Namo bauddaya... 💓💞💐💐🌟💕🙏
තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌻🌻🌻💛💛💛
පිරිසිදු වු උතුම්වු බුදු දහම රැක ගැනිම සදහා පින්වත් ස්වාමින් වහන්සේලා මේ කරන උත්සාහයට
මාගේ නමස්කාරය වේවා
අපේ ස්වාමින්.වහන්සේට පාදභිවන්දනයෙන් නමස්කාරකරමි..ඔබ වහන්සේ දේශනා.කරන සියල්ල සත්‍යයෙන්, සත්‍යයි...ඕනැම දෙයක් කිව්වත් ඔය මුදු.මොලොක් උතුම් සිත රිදවානොගනු මැනව...පුංචි බුදු පුතේ නිවෙන්න ...දැයට වටින,සසුන බබළවන පින් කෙතක්,මොන තරම් අපට.වටිනවාද?අධිෂ්ඨාන පූර්වකව නිර්භයව පවසන හැම වදනක් ම වටිනවා..🙏🙏🙏ප්‍රඥාවෙන්,ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යන ,නිර්මල බුදු දහම හඳුනන සියලු දෙනා ,ඔබවහන්සේලා ගේ කරුනාවට එකඟව බුදු මඟ වඩනවා.අපිට මිණි පහනක් වූවා සේම ඔබවහන්සේලා සුවපත් වෙත්වා!🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
කාලින ධර්මය දේශනා කරන පරිපූර්ණ ස්වාමින්වහසේ නමක් 🙏🙏
බුදුන් වහන්සේගේ ධර්මය අකාලිකයි. එය කාලීන නොවේ. සැමවිටම එය සත්‍යයක් මය. කාලීන යැයි පැවසීම උචිත නොවේ.
පිංවත් ස්වාමින් වහන්ස දෙශනා කරන දේ ඇත්ත මම ගොඩක් අය එක්ක බුදු දහම ගැන කතා කරාම ගොඩාක් අය කියන්නෙ කෝමද එහෙම කියන්නෙ අර හාමුදුරුවෝ ගැනියක් තියාගෙන ඉන්නව තව හාමුදුරුවන් බිල වහන පදවගෙන යනව ගොඩක් දෙවල් කියනව මම කිව්වෙ මේ සාසනයට අන්ත වාදින් ඇතුල් වෙලා බුදු දහම විනාශ කරන්නයි එහෙම කරන්නෙ කියල හොද ස්වාමින් වහන්සේලා මේ ශාසනෙ ඉන්නව කියල මම දන්නැ ඒ අයත් වෙනත් ආගම් වල අයද කියල එහෙම අන්තවාදි විනාශ කරනව කියල හිතන්නැ ගොඩාක් කල කිරෙනව මේ තරම් ලස්සන දහමක් මේ විදියට විනාශ වෙනව දකින විට🙏🙏🙏
උපවිදි ඔබ ගිහියන් ගෙන් සහ ස්වාමින් වහන්සේලාගෙන් සමාව ගන්න ඕනේ
සාදු සාදු සියලු පිනවතුන්ගෙ ඇස් ඇරේවා උතුමි බුදු දහම ජිවමානයි දහමින් සත්ය පැවසිමට අවහිරයක් නැත.සාදු ...මිසදිටුවන්ගෙ මලගම ඉතා ලගයි පින්වත් හාමුදුරැවනේ....
🙏🙏🙏 සාදු සාදු සාදු
සාදු සාදු සාදු
අපෙ හාමුදුරුවනේ ඉතිහාසය දැනුමත් ඇති කරගන්න.එවිට සම්පූර්ණයෙන්ම හොඳයි
තෙරුවන්.සරණයි! අපේ පුංචි බුදු පුතේ..ඔබ වහන්සේ දැයේ.පිනට පහළ වූ උතුම් පින් කෙතක්...හිතේ කරුනාවට මේ දොස් කීවත් මොන තරම් නිවන් මඟට මං කියා.දෙනවාද?ඒ වෙනුවෙන් බුදුනුවන්.ගේ.නෙත් පෑදේවා...ඔබ වහන්සේ සුවපත් වෙත්වා!
Obawahanseta tharuwan saranai swaminwahansa .
Sadu sadu Sadu...
Pin wath himiyani oba wahansa wani tawa saungath keepa danak hitiya nam ada bauddasasuna babalawi,, mawani pin wath utumannangan bana ahanna pin karalatiyanawa api bosath himiyani obawahansa budu bawa labanta hakiyawa labawa Budu saranai
Sammasambudusaranayi pinwathsuwaminwahansa...sakthiyakmayi oba wahansege desanawa..asth aththo.dakithwa..kan.aththo desawan awdekra asathwa...me sasarn medethwa..sadu sadu sadu
අපේ කාලයේ මහ රහතන් වහන්සේ ...........
ඇත්තම බුදු පුතුන් වහන්සේ නමක්...
සාධූ සාදූ සාදූ, රුවන්වැලි සෑයෙ අටමස්තානයි නායක හිමිදෙපල නොමිලෙ තායිලන්තෙන් දුන්න චූඩාමාණික්‍ය සවිකරන්න අනුමතේට කෝටි 2ක් ඉල්ලුවාලු, කැළණියේ, නාගයෝ මතූනාලු, මංත්‍රී රතන ගණිකාමඩමක හිමිකාරයෙක්, මුලුරටම දන්න දෙතුන්දෙනෙක් ගැනවිතරයි. මේ ටික ලීවේ ඔබවහන්සේගේ ඔය බුදුවදන ඉස්තීරකිරීමට. චිරංජයතු හිමියණේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu ......💅💅💅💅💅💅
සාදු සාදු සාදු 🙏🙏🙏☸️
ua-cam.com/video/AS-nkRsEeuk/v-deo.html
@@WasaVisa බොහොම පින්🙏🙏🙏
ඔබ වහන්සේ වගෙ දහම් දෙසන හිමි නමක් අපිට කොහින්ද ඔබ වහන්සෙට දිර්ගායුස ලබා නිදුක් නිරෝගි සුබ අනාගතයක් වේවා බුදු සරනයිය්
🙏🙏🙏sadu sadu sadu
🙏🙏🙏🌹🌹❤️
ඇත්තම තමයි මේ බුමියේ නම් ඉපදෙන්නෙම හොඳ නැහැ දූෂණයෙන් පිරිච්ච රටක්.
Hoda bana.
Sadusadu
Aththatama pinwathsuwamiñwahansa...oba wahanselage..seilayan.gunayan.pirichcha..mage budupiyananwahansege..margayagaman karana sangaya wahansenamak dakkagaman mata sehiwenne monatharam gunyan piri sangaya wahanselada kiyala mama hadawathinma sathutu wenawa.pinwathsuwaminwahansa
🙏🙏🙏
pinwath swamin wahansa දවස yanawa danenne naha oba wahansege darma deshana අහද්දී oba wahanse wani ගුණවත් pinwath wuthum wahanse niwanin niwi සැනසෙන sadu sadu sadu
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏
ගෞරවනීය ස්වාමින් වහන්ස , අත්‍යවශ්‍ය කරැනක් දැන ගැනීමට අවස්තාවක් සලසා දෙනු මැනවි .
ඔබ වහන්සේ දකින්නේ එකම ධර්මයි අනේ ස්වාමින් වහන්ස සිවුරු ඇරලා යන්න නම් එපා සාසනයට ලොකු පාඩුවක් අපේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න එපා කියා සාදූ 🙏 කාර දිදී ඉල්ලමී🙏🙏🙏
ATTIEYATHI HARAYthi GIGUJJATHIE
මේ පින්බිමේ නැවත නැවතත් උපදින්නට හැකි ලෙස ඔබවහන්සේ මේ රට ක්‍රමානුකූල කරන සේක ........
විවාහය අසාර්තක නම් අයින් වෙන්න. සිවුරේ රැඳීගෙන ඉන්න අමාරු නම් අයින් වෙන්න. ඇයි මේ බෞද්ධයෝ මෙච්චර දුශ්ට සහ කුහක. ඔහුගේ ජිවිතය ගැන කතා කරන්න අයිතියක් අපට නෑ.පැවිදි කාලය අවසන් වී ඇති. දහමේම ඔය හැමදේටම පිලිතුරු තියෙනවා. ඔබ යමක් ඉගෙන ගත්‍තානම් ඒ බණ වලින් මොහුට සෙත් පතන්න, සාප නොකර. මේ රට අපවිත්‍ර දුශ්ට මිනිස්සුන්ගේ energy රටේ වායුවේ තියෙන නිසා.වස්කවි සහ සෙත් කවි කියා දෙකක් තියෙනවා කියල දන්නවානේ විශ්වයට මුදා හරින.
ඔබ වහන්සේටත් ඡොබි එක අමතක වුකානේ
ඔක්කොම දේශපාලන කරන අය ඉන්නෙ ඔවුනුත් පගා මරුවෝ සල්ලි සුඛෝපබෝගී වාහන දෙන්නම් ඕන ජරා වැඩක් කරයි ඒ ගැන නම් කතා කරල වැඩක් නැහැ
Txt
ඔබ වහන්සේ කෙරුවෙත් ඒ දේම තමයී.
Kagama siri nanda hamuruewo කියන banana hoda නැද්ද
සාදු කියන්න එපා මේ ගනයා බොරු වට බයිලා ගහනවා කියල කවුරුත් දන්න වද දර්මය හරියට දන්නෙ නැති වුනහම කමක් නෑ
උබට කවුරු හරි මිත්‍යා දුශ්ටික ගනයෙක් පු: ඇරියද.දර්මය හරියට අහපන් මේ ස්වාමින්වහන්සගෙන්
සම්පූර්ණ දේශනාවෙ link එක එවන්න තියෙනවනම් කවුරුහරි 🙏
ua-cam.com/video/AS-nkRsEeuk/v-deo.html
@@WasaVisa ගොඩක් පින් ඔබට 🙏🙏🙏
WAHARAKAABE MIEWANAPALANE. SIRIDAMMAPITIDUWESIRI DAMMA
Siurak porawagena tawath kenek viwechanaya karanne Taman laga anantha adupadu tibena keneki
ඇත්තමයි අපේ හාමුදුරැවනේ ඒ පාත්තරේ එක උඩට එක උඩට බත් චෑංජන අතුරැපස කැවිලි පලතුරැ එකට වලදන්නෙ කොහොමද
SAKRADEWIYO. SOWAN SATHARAWARAM DEWIRAJAWARU. ANEPIFUSITUFEWIYA. ⁰
මේකා හාමුදුරු නමකට ගැලපෙන්නේ නැහැ ...මේකා හොද වැල්ලේ මාලුබාන්න...
මේ දම්ම විජේටත්.""ජොබ්""එක පැටලිලා .හාම්‍දුරුවන්ට ""ජොබ්""කියලා එකක් නෑ ............. ප්‍රතිපත්තියක්. රැකීමය් තියෙන්නෙ .............ඒ බුදුන්ගේ ප්‍ර්තිපත්තිය මෝඩ ගොන් බූරු නාකිගැහැනු ලන්කාවෙ ඉන්නාතුරු මේ වගෙ අය්යලාට පැවැත්මක් තියෙනවා
ලෝකෙට පරගාසෙ උපවෙද්දිට මර ගාතෙ දෙන්.
ලංකාවෙ ඉපදෙන්න එපාලු ....මතක තියාගන්න හාමුදුරැවනේ...අනුන්ට බැන බැන ඉන්නවට වඩා තමන්ගෙ ගුනය හදාගන්න උත්සහ කරන්න...මිනිසුන්ට දානෙ දෙන්න එපා කියන්න හොදයිද...අනාගතයේ කාසාව කන්ටකල පහල වෙන බව භාග්‍යයවතුන් වහන්සේ එදා බුදු ඇසින් දැක්ක...හැබයි කොහෙදවත් දානෙ දෙන්න එපා කියල දේසනා කරලතියෙද...
අනික මේ තිස් එක් තලයෙන්ම බුදු රජානන් වහන්සේ ගේ දහම අවුරැදු 5000ක් යනකල්ම තියෙන්නෙ ලංකාවෙ කියල බුදුන් වහන්ටස්ම දේසනා කලා...ලංකාවේ සිංහල මිනිස්සු ගැන බුදුන් වහන්සේ එතරම් විස්වාසයක් තිව්ව...
හැබයි ඔබ වහන්සේලා මොකද්ද කරන්නෙ....
සංගයාගෙ අගුන කිය කිය බන කිව්වම මොකද්ද වෙන්නෙ...අතපය විසි කර කර බන කියන්න හොදයිද....
කොහොමද බුද්ද දේසනාවෙ ධර්මය දේසනා කරන විදිය කියල තියෙන්නෙ...
මුලිං තමන් හැදෙන්න...කාලයක්..සමන්ත බදුත් එක්ක අැරගත්ත....දැං හොදයිනේ දෙන්න සෙට් උනානෙ පහුගිය කාලෙ....
රට්ටු හිනස්සවන්න එපා ...
me pinwath sawmin wahanse rata rekapu weera rana wiruwek ..awa kala kirila thama minisunta dahama awaboda kara dimata pevidi une...maha denum sambarayak..a gena nodana oba nikarune bena pau purawa gana epa minisune😑😑
ඔබවහන්සේ මොනවද මේ කියලා තියෙන්නේ
මේ කියන කාරණා කවුරු නමුත් පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්ඩ ඉස්සෙල්ලාම හැමෝම රේරුකානේ චන්ද විමල නායක ස්වාමීන් වහන්සේගේ ධර්ම විනිශ්චය පොත කියවන්න. ඒ පොතේ භික්ෂුව ගැන තියෙනවා භික්ෂුවගේ සීලය ගැන කතා කරනවා සීලය නැති භික්ෂුවට දන් දුන්නම ආනිසංස තියෙනවද මේ සියල්ල පිළිබඳව පැහැදිලි නිරවුල් පිළිතුරු තියෙනවා කවුරු නමුත්් කියනවා නම් කාට නමුත් දෙන දානෙ වේල ප්‍රත්‍ය ලාභයන් නොදෙන්න කියලා ඒක බුදුබණ විදිහට ගැලපෙන අවවාදයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හරියටම ධර්ම විනිශ්චය පොතෙන් කියවගන්න...මන්දා තමා හුවා දැක්වීමත් අනුන් හෙලාදැකීමත් දසමාර සේනාවේම තවත් කරුණු බව අමතක නොකරන්න
කාගේ වුනත් කිුයාවයි වටින්නෙ ඒක බැරි වුනානේ
THITHA GALLE ANANDA. WAHARAK ABE PITY FUUWE SIRIDAMMA MIEWANA PALANE
UMANDAWE KANKUN HITONAWA
මේ බන දේශනාවෙත් කොච්චර වෙරදි තියනවද? කියන දේ නෙමේ කරල තියෙන්නෙ. පව් ගිහියෝ
Marakkalayage bana
මෙතුමා වරද්ද ගත්තෙ භික්ෂූන්ට ගහන්න ගිහිල්ලා මොටද ඕවා විවේචකය කරලා අවසන් ප්‍රථිපලය කුමක්ද? ඔබ ත්‍රීපිඨකය දන්න කෙනෙක් හැටියට උපේක්ෂා ගුණය දියුණු කරගන්න..
CHSKKUNIRATHSNAWIMANI UGGAHITHA MANIKAWANISADISANI
UGGATHITITHA MANIKAWATANISdiSni
පිස්සෙක්
😅
උබ ඔය ගර හන්නෙ වඩාපු අම්මට නේද
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏