මේ විදිහට බිත්තර හැදුවොත් KFC Chicken පරාදයි හොඳේ |Egg Fry recipe by villager's foods

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 358

  • @villagersFoods
    @villagersFoods  Рік тому +103

    මේ සඳහා Backing Powder විතරක් භානිතා කරන්න .වොයිස් වල පොඩි වෙනස්වීමක් වෙලා තියනවා එඩිට් කරද්දි.

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 Рік тому +26

    වැඩිවැල්වටරන් කත නෑ.වීඩියෝ එක හරිම කෙටියි.රස කෑමක්.හෙටම හදලා කනවා.ස්තුතියි !.තවත් මේ වගේ recipe දාන්න.❤

  • @anjalivijayange392
    @anjalivijayange392 Рік тому +20

    අනේ රස ඇති.. හදන්න ඕන.. ගොඩක් ස්තුතියි ඔබට

  • @subashinimendis6670
    @subashinimendis6670 Рік тому +46

    මාත් හදන්න ඕනි .රස ඇති .කෙටියෙන් කියලා දුන්නට ස්තූතිය.👍

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx Рік тому +1

      ඇත්ත ව්ච්චුරන නැ හදන හැට් පමණයි හැලි නැ..ඇතට අහගෙන ඉන්න වේලා තප්පර ගානින් අපි හදන් කැවා වගේ කෙට්යි සරලයි වචන වර්ණකාරක නැ..හැලි නෑ හැලි කපලා රෙසිපි එකට දාන්න කාලේ ගන්න කොට කන්නත් එපා වෙනා ..

    • @Sandaruwan-gr9zk
      @Sandaruwan-gr9zk Рік тому

      Bekin power nethuwa hada gnn baida

    • @udadharmasiri2071
      @udadharmasiri2071 3 місяці тому

      😊😊😊😊😊q😊😊​@@PearlJayawardena-ep7hx

  • @kanthijayaody2427
    @kanthijayaody2427 Рік тому +12

    මටත් ආසා.හිතුණා නියමයි..හදලම..බලනවා

  • @chandralathaperera8555
    @chandralathaperera8555 Рік тому +4

    Harima hoda lassana resipiuak ekman kiyadeema wadagath thanks

  • @chathukaheshan7246
    @chathukaheshan7246 Рік тому +16

    ඒකනම් සුපිරි වගේ ,,,,රස පාටායි

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Рік тому +9

    Saaaaaaaaa හරිම සෝක් ගොඩක් ස්තුතියි ඔයාට පහසු කෑම හදන්න කියලා දුන්නට ජයෙන් ජය

  • @udulaireshani-sk3jw
    @udulaireshani-sk3jw Рік тому +4

    Harima rasai.mamath haduwa.ස්තූතියි recipe ekata

  • @InnocentBabyKittens-sq5dh
    @InnocentBabyKittens-sq5dh Місяць тому +2

    රසට ඇති කියා මා හිතන්නවා ❤❤

  • @leenapadmini2523
    @leenapadmini2523 Рік тому +25

    හරිම රසවත් කියා සිතෙනව ඉක්මනින්ම හදන්න ඕන බොහෝම ස්තුතියි කියා දුන්නට

  • @maduwanthigodagampala4056
    @maduwanthigodagampala4056 Рік тому +3

    Harima rasa kemak ada heduwa thank you

  • @shalomikaushika7061
    @shalomikaushika7061 Рік тому +10

    මම හැදුවා රසයි විනාඩි 15 යි ගියෙත්

  • @somasoma9332
    @somasoma9332 Рік тому +5

    හදලා. බලන්න. ඕනී. මේ. රටේ. නෝ බ්. වලට. ස්තුතියි. සර්.. 👌👍

  • @kanthipushpa1347
    @kanthipushpa1347 3 місяці тому +1

    මම හෙට හදනවා video එක හරිම පැහැදිලි ...❤❤

  • @dshdhammi7724
    @dshdhammi7724 Рік тому +20

    ස්තුතියි සරලව කෙටියෙන් කියල දුන්නා

  • @dulajmadushan1957
    @dulajmadushan1957 3 місяці тому +1

    ඒක නම් මරු හදන්න ඕන.ස්තූතියි කියල දුන්නට

  • @laxmanshantha9271
    @laxmanshantha9271 Рік тому +3

    රස ඇති 😍හදන්න ඕන 🤤

  • @dnperera3936
    @dnperera3936 Рік тому +2

    Man haduwa 😋 rasata tibba. Thank you ❤

  • @padminiwarnakulasooriya3734
    @padminiwarnakulasooriya3734 Рік тому +2

    හරිම රස ලේසි කෑමක් ස්තුතියි

  • @fernendofernendo577
    @fernendofernendo577 Рік тому +1

    Rasa athie hadsla balana s thanks oyats goooodak

  • @yamalanka2308
    @yamalanka2308 Рік тому +29

    ස්තුතියි වැල් වටාරම් නෑ සරලව කියා දුන්නා

  • @umendraweerasinghe7012
    @umendraweerasinghe7012 Рік тому +3

    Good explanation

  • @floridajayamaha7716
    @floridajayamaha7716 Місяць тому

    හොඳයි වගේ ,හදල බලන්නම්

  • @kumarii.88xi75
    @kumarii.88xi75 Рік тому +3

    Theruwan saranai. Bohoma sthuthi.

  • @manasibasu3055
    @manasibasu3055 Рік тому +10

    නියමයි..හෙටම හදනව dear ❤️

  • @somaSoma-o1u
    @somaSoma-o1u Місяць тому +1

    ස්තුතියි. ඔබතුමාට
    👍👍👍

  • @dil8289
    @dil8289 Рік тому +3

    Eka nam.raha patai 🥺 adama Hadana one 🤤

  • @priyabruu2163
    @priyabruu2163 Рік тому +1

    Shaaa maru...hadala balannama oni

  • @Somawathi-qu8yn
    @Somawathi-qu8yn Рік тому +2

    හදලා බලන්නං බොහෝම ස්තුතියි

  • @Anoma-g2m
    @Anoma-g2m Рік тому

    Very good very easy very taste goodluck

  • @fernendofernendo577
    @fernendofernendo577 Рік тому +1

    Aluth kramayak thanks

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 2 місяці тому +1

    Looks so delicious 😋 thank you 💕

  • @manageniroshan2287
    @manageniroshan2287 Рік тому +1

    මමත් හදන්න ඕනෙ.රස ඇති නෙ.

  • @jacinthafonseka6099
    @jacinthafonseka6099 Рік тому +1

    Thank kiyaladunnata

  • @yenuliyenarauduwana5954
    @yenuliyenarauduwana5954 11 місяців тому +2

    😮වෙර්ය් tasty

  • @hansiaraliya5249
    @hansiaraliya5249 Рік тому +6

    පෙන්වන විදියට රස පාටයි.
    හදන්න ඕනේ මාත්

  • @rosiranasinghe504
    @rosiranasinghe504 Рік тому +3

    අගනාාා දැනුවත් කිරීමක්

  • @doreenchandralatha9747
    @doreenchandralatha9747 Рік тому +2

    නියමයි අනේ thanks මමත් අදම හදනව...😄👍😄

  • @swarnaliyanage9022
    @swarnaliyanage9022 Рік тому +1

    Thanks godak kiyala dunnata

  • @SiwmiAdeesha-ne9bx
    @SiwmiAdeesha-ne9bx Рік тому +1

    Niyamai math hAduwa

  • @yssilva4620
    @yssilva4620 Рік тому +1

    Niyamai bs

  • @wasanarashini8967
    @wasanarashini8967 3 місяці тому +3

    මාත් දැන් හැදුවා බෙකින් පවුඩර් තිබ්බේ නෑ ඒවා නැතුව හැදුවේ ඔය වගේම තිබ්බා ස්තූතියි කියලා දුන්නාට

  • @haridusrimal3880
    @haridusrimal3880 10 місяців тому +1

    Woooooowww

  • @kushanpradeep6054
    @kushanpradeep6054 Рік тому +2

    Dakinakotath asai katata kela unanawa thenks

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 2 місяці тому

    හරිම ලේසියිනෙ👍👍👍

  • @NiroCool
    @NiroCool Рік тому +1

    සුපිරි

  • @sanjayabeyrathna9330
    @sanjayabeyrathna9330 Рік тому

    මාත් හදලා බලන්න ඕනා .රසට ඇති .

  • @kumarasantha1632
    @kumarasantha1632 Рік тому +1

    Niyamai👍

  • @malkanthidesilva4997
    @malkanthidesilva4997 Рік тому +1

    Niyamai , Thanks

  • @sujatharohini3949
    @sujatharohini3949 Рік тому +2

    ඔන්න ඔයාගෙ දෙවෙනි විිඩිියෝ එක බලනගමන් ජයවෙිවා අපේපැත්තේ ඇවිත්බලන්න ස්තුතියි 👍💗💗💗💗

  • @manikebmunuge2889
    @manikebmunuge2889 Рік тому

    හදන්න ඕන ..රසයි..වගේ ..satutyi .ඔයාට

  • @AmnaSilmiya
    @AmnaSilmiya 3 місяці тому

    Good recipe thank you very much 👍

  • @lakshmanchandrakumara2236
    @lakshmanchandrakumara2236 Рік тому +1

    Aeya kfc paradae good happey new year i live in dubai

  • @SamsungAs-tq7yo
    @SamsungAs-tq7yo Рік тому +1

    v.good, excellent

  • @sameenasameena5080
    @sameenasameena5080 Рік тому +2

    Super thanku

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 Рік тому +2

    Wow niyamai

  • @niranjalakodikara8308
    @niranjalakodikara8308 Рік тому +1

    Tnx apiwa denuwath kalata.hadala balannam

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 Рік тому

    Wow godak hodai hdala balmuko tanku you so much

    • @upalidharmawansha542
      @upalidharmawansha542 Рік тому

      ආප්ප සෝඩ දැම්මට කමක් නැද්ද.

  • @Nilukasanjivani
    @Nilukasanjivani 2 місяці тому +1

    Nice 👍

  • @suwarnalatha9670
    @suwarnalatha9670 Рік тому +1

    නියමයි

  • @anjalimadushani4526
    @anjalimadushani4526 Рік тому

    Niyamayi aiyaa

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 Рік тому +1

    රස ඇති හදන්නම ඕනෙ .

  • @dilshidiaz1064
    @dilshidiaz1064 Рік тому +2

    wooooow......good.....I'm from jerman

  • @RanjithLakshman
    @RanjithLakshman Рік тому +1

    හොදයි වගේ. හදලම❤ බලමු..ස්තුතියි..!

  • @faaizahcassim717
    @faaizahcassim717 4 місяці тому

    I made this today very tasty thank you so so much 💕😘🥰❤️

  • @ngpriyanthi5093
    @ngpriyanthi5093 Рік тому +1

    Mamat. Hadanna onna oyata thanks👍

  • @malanirathayake9121
    @malanirathayake9121 Рік тому +2

    ගොඩක් හොදයි බුදුසරණයි

  • @NethmiDilsarani
    @NethmiDilsarani Рік тому +1

    Niyamai thank you 😊👍

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 Рік тому +2

    WWw niymai❤

  • @SrikanthiPerera-ii8tr
    @SrikanthiPerera-ii8tr Місяць тому +2

    Me piti misranayata cornflar mesa handak dhamoth monawa weida?

  • @renukasamarasinghe9802
    @renukasamarasinghe9802 Рік тому +2

    Dakkama katata කෙළ unanaewa maathada hadanawa good ak sthuthi keyala දුන්නට

  • @withyouManju
    @withyouManju 3 місяці тому +1

    සුපිරි ❤❤❤❤❤

  • @SunilShantha-s1y
    @SunilShantha-s1y Рік тому +1

    අලුත් කෑමක්

  • @sandyaherath7074
    @sandyaherath7074 Рік тому +2

    මාත් හදනවා😋😋😋

  • @darshikachamali3939
    @darshikachamali3939 Рік тому

    Rasa athi kiyala penawa..ja mama

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 Місяць тому

    🎉mekata thava ekavaluvak hari kola jathiyak mix karala omlet eka hadagena hitiyoth gunaya vadi venava. Nathnam panpiti thama kanna venne .

  • @dilishiyaariyaratne1794
    @dilishiyaariyaratne1794 11 місяців тому +1

    Super

  • @wasanakumari3842
    @wasanakumari3842 7 місяців тому +2

    හරිම ලේසියි

  • @AaAa-z2v5u
    @AaAa-z2v5u Місяць тому

    ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤

  • @shirandabare
    @shirandabare 3 місяці тому

    Good because video is brief.

  • @sathishchandradesilva69
    @sathishchandradesilva69 Рік тому

    Excellent

  • @kumudiniwijewardena4126
    @kumudiniwijewardena4126 Рік тому +1

    හෙටම හදනවා.ස්තුතියි

  • @gamagasunitra1960
    @gamagasunitra1960 Рік тому +5

    ස්තුතියි 👍තෙරුවන් සරණයි 🙏🙏🙏🇱🇰🇶🇦❤

  • @rosearachchige1852
    @rosearachchige1852 2 місяці тому +1

    ස්තුතියි 🙏

  • @MangalikaJayakody-v7g
    @MangalikaJayakody-v7g Рік тому +1

    Good

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it Рік тому +2

    රස ඇති කියලා හිතෙනවා😊

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 Рік тому +20

    👍👌❤සෝක් සෝක් අදම හදනව .ලොකු වෙනසක් .තවත් මෙවැනිම සරල රෙසපිස් අපිට දෙන්න .දැන් යන බජට් එකට ගැලපෙනව තෑන්ස් 👍👍👍

    • @sajiya9371
      @sajiya9371 Рік тому +2

      හැදුවද 😁

    • @ramanidemel1821
      @ramanidemel1821 Рік тому +1

      Thanks හොදයි රස පාටයි තව රස කරගන්නත් පුලුවන් තෙරුවන් සරණයි

    • @sef833
      @sef833 Рік тому

      Niyami

    • @wasanthalakshmi6323
      @wasanthalakshmi6323 3 місяці тому

      ​@@sajiya9371😊😊

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 4 місяці тому

    හදන්න ඕනි

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 Рік тому +1

    thx hode penuma lassanai hode

  • @ramanijayawardhana2109
    @ramanijayawardhana2109 Рік тому +1

    ස්තුතියි

  • @kapilapriyadarshana-l6w
    @kapilapriyadarshana-l6w 3 місяці тому +2

    good

  • @ranifrando
    @ranifrando Рік тому

    හදලා බලන්න ඕනි 👍

  • @asokakularathne5653
    @asokakularathne5653 Рік тому +3

    නියමයි..ස්තූති...

  • @traditionalkids123
    @traditionalkids123 Рік тому +1

    Super 💝🌺💝💝🌺💝💝

  • @NirmalaDinesh-lq6lb
    @NirmalaDinesh-lq6lb 3 місяці тому +2

    Egg keyala panpetine kanna wenne

  • @DileepMann-j5c
    @DileepMann-j5c 7 годин тому

    Good❤

  • @niroshathamel5084
    @niroshathamel5084 Рік тому +1

    Viry good 👍👍

  • @dcjayaweera1307
    @dcjayaweera1307 Рік тому +1

    Hodai

  • @ChandraChandra-gk3kv
    @ChandraChandra-gk3kv Рік тому +1

    Very..Good