Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 140 | 2024-11-21 | Hiru TV
Вставка
- Опубліковано 25 лис 2024
- Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 140 | 2024-11-21 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch UA-cam 24x7 live - hiru.lk/2xJ45J
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV
ඔන්න ඒ පාර භාවනාගේ කල්පනාව එයාගෙ දෙවෙනි මනමාලි
විදියට නිම්නාවිව ගන්න.ඒක නම් ලොවෙත් වෙන්නෙම නැති දෙයක්.
මොකද කෙවිනයා ජීවිතේට වත් භාවනාව නම් බඳින එකක් නැතිවෙයි.
හැබැයි ඉතින් නිම්නාවිට දෙවෙනි මනමාලි විදියට යන එක එපා කරවන්න
කෙවින් කතා ටිකක් කියනවා.දෙවෙනි මනමාලි වුණොත් දෙවෙනි මනමාලයාගෙ
තොල් සිප ගන්න වුණත් වෙනවා කියලා කෙවින් නිම්නාවිව බය කරනවා.
ඔය අතරෙ ඔෆීසියට එන්න ඕනෙ කියලා අයෙම ගඟුලි මංජිතයට කරදර
කරනවා.ඇත්තට ලෝකෙ තියෙන මොනදේ වෙනස් වුණත් ගඟුලි නම් ජීවිතේට
වෙනස් වෙන චරිතයක් නෙමෙයි.ඔන්න මේ දේවල් වලින් පස්සෙ කෙවින්
මංජිතයා සහ කෙවින්ගෙ යාළුවෝ දෙන්නා පොඩි පාටියක් දානවා.ඒ පාටිය අස්සෙ
මංජිතය කියනවා ඌ ගඟුලිව සෙට් කරගන්න කලින් එකම එක කෙල්ලෙක්ගෙ අතින්
විතරමයි අල්ලලා තියෙන්නෙ කියලා.
අද බලමු ගඟුලියි මංජිතගෙයි ආදර කතාව කොහොමද පටන් ගත්තෙ කියලා..
ඊජිප්තු +❤❤
17:17 17:18 17:22 17:26 17:30 17:34 17:39 17:43 17:47 17:51 17:55 17:59 18:04 18:08
😢
මොකටද gift දෙන්නද
@HiruTvOfficial හරි ඉතිං ඒක ඔයා කියන්න ඕන නෑ. අපිට තේරෙනවා 😂
බීපු චරිතෙට මංජිත උපරිම සාධාරණයක් කරනවා 💯
Experience. harima badu thunak eketh bila ne inne
ජොයින්ට් ගහලා ඉන්නෙ
Ai loku badar😂
බීලා නෙවේ යකූ ගහලා ඉන්නේ
අරක්කු බීලා නෑ
නාඩගම්කාරයෝ බැලුවට පස්සෙ බලන සුපිරි නාට්‍යයක් ....❤❤❤❤
අනිවාර්යයෙන්ම අද ඉදන් ලස්සන කතවක් පටන් ගන්නවා 9 සිරස ට්ව් එකින්
කෙවින් වගේ පට්ට යාලුවො හැමෝටම හම්බෙන්නෙ නැ. ඒකනම් හිතට දැනුණ.❤❤❤❤❤❤
Raththaran hadawathak thiyana pohosath kollek❤
Matah inawaa කෙවින් වගෙ පට්ට යාලුවෙක්
සිරාවටම ❤❤❤❤
සිරාම කතාව
අනේ මංජිතගෙ අම්මගෙ රගපෑම නම් සුපිරි ,ඇත්තම අම්මා කෙනෙක් වගේ චරිතයට පණ දෙන්නෙ ❤❤❤❤
මගෙත් ආසම චරිතයක් ❤
❤❤❤❤❤
ඔවිි අනේ මරැ අමිමා
මැලිබන් කිරි ඇඩ් එක කතාවෙ කොටසක් කියලා හිතපු අය මේ කොනට.....😇🤭
ඔව් අනේ😂😂ෂෝක් එකට රැවටුනා😂😂😅😅😢
ඔවු යකෝ
😂😂😂😂😂
ඔව් මාත්😂😂
😂😂🎉
යකෝ මංජිත ඇත්තටම බීල වගේ ඒ රගපෑම නම් ගින්දර ආ..⚡කෙවින්ගෙයි මංජිතගෙයි මේ යාලුකම ආදරය මේ කතාව ඇතුලේ වෙනමම Level එකක්... අනෙක් චරිතත් එසේම දක්ශයි ...It will be marvelous ,fabulous ,incredible story one day 🌚💫🌷❤️
අද නම් මන්ජිත සුපිරි
Attam beela tm 😊
Ow e adare cute❤
ආසම චරිතේ මන්ජිත මරු ඇක්ටින් හිනා වෙලා පන යනව❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මටත් car එකක් ගන්න ලැබෙවා කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන් යන්නකෝ 🥺🙏 බයික් three weel ඔක්කෝම ගත්තා දැන් අසාව car එකක් 🥺❤
Oyata puluwan
Machan api hamomgema heenayak thamangema waahanayak ganna eka. Sabaa kara gamu mahansi wela 🫡❤️
ඔයාගෙ බලාපොරොත්තු ඉටු වේවා 🙏
hitapan poddak anuraya mase padiyen car eka ganna widihata rata hadanawa .thawa masa 3 n
ගැම්මෙන් ඉදපන් සුද්දා එකෙන්ම ගමු ❤❤❤
රට ඉන්න සෙට් එක මේ පැත්තට 😊
Ub kohe රටෙද ඉන්නෙ
ඉන්නෝ 🙋♀️
මම කුවෙට්
මම කොරියාවෙ
මත් ❤😂
කුසලයා ඇක්ටිං මරනවා අප්පා... ඒ හැකියාව නම් next level.දක්ෂතාවය කියන එක දෙයියො දීලා තියෙනවා අත දිගඇරලා කිසිම ලෝභකමක් නැතිව. ❤
මංජිතයි කෙවිනුයි එකට රග පාද්දි හිතාගන්න බෑ දෙන්නටම සම්මාන හම්බෙන්න ඔනේ
මන්ජිත ඇත්තටම බිලා ව ෙග් සුපිරි මන්ජිත ඇක්ටින්❤ ❤
❤😊
කොම්ලෝ හතර දෙනා නිසාමයි බලන්නේ 😊 සුපිරි යාළුවෝ ට්කක් ❤ මංජිත මරු 🥰
ලොකු බ්‍රදර්, මංජිත, කෙවින් මරු අාාා❤❤
අම්මයි, ජීවන් වැඩායිත් මරු ❤❤
කතාව ම සුපිරියක් තමා❤❤❤
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන
කරමු🙏🙏
🙏❣️🙏🥺ඉක්මනින් සුව වේවා 🥺🙏❣️🙏
Budu saranai
පිලිකා රෝගීන් සුව වේවා..!!!🙏🙏🙏
ලෝකයේ වෙසෙන වැඩිහිටි ළමා සියලුම පිලිකා රෝගීන් ඉතා ඉක්මනින්ම සුවපත්වේවා .
නොමේරු ළදරු ඒකකයේ ඉන්න උඹේ ලමයා මැරුනාද
උඹ එදා පොදු ලිදට,නාන්න නොගියනං අද,අපි කොච්චර සතුටින් ද යකෝ එහෙනම් උඹත් සතුටින් අපරාදෙ බන් 😢
😂😂 ඒක ඇත්ත
මංජිතත් සතුටින් අපිත් සතුටින්..😂
😅
🥰🥰🥰🥰🥰😂😂😂😂😂
😂
අඩො මන්ජීතයා පට්ට ඇක්ටින් වෙන නාලුවො වෙරි සින් රගපනව වගෙ නෙමෙ වෙනම රහක් තියෙන්නෙ ❤😂
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං පට්ට සුපිරි ❤️💖
අති විශිෂ්ඨයි ඒ චරිතයේ රංගනයනම් ❤️
අද පට්ට ආතල් 😂 දෙපාරක්ම බැලුවා❤😅
ඇත්තටම බීලාද කොහෙද
Ow ane math 2k බැලුවා 😂😂😂maranawa hinawala
හදවතේ චරිතේ
බ්‍රෑන්ඩ් එක ලොකු බ්‍රදර්
❤❤❤❤❤
ලොකු බ්‍රදර්ගේ කැම්පස් කතාවනම් සහතික ඇත්ත 😂😂😂😂😂😂😂
යකෝ ඒක අප්පගෙ කිරි ඇඩ් එකක් නෙ...😂
අදත් මරු කතාව.. ලස්සනයි.. හිනා වෙලා බැලුවා.. මංජිත, කෙවින් සුපිරි .. ❤❤❤❤❤
කෙවින් වගේ යාලුවෙක් ඇත්ත ජීවිතේ ලැබෙන්න නම් ගොඩක් පින් කරලා තියෙන්න ඕනෙ.
×2 දාල බලන අය ඉන්නවද මං වගෙ 😅
Sajiyata neda chande dunne😅
Mn 1.5 x 😂
උඹ ගංජා ගහල නේද ඉන්නේ
අද බැලුවෙම නැ කියහංකො
අයියෝ ඔව්මයි😂
කේවීන් කියන්නේ හිත හොඳ යාළුවෙක් 😊😊😊😊
ඒ අපිටත් මේ වගේ බොස්ලා හම්බුනාන් කියලා හිතන සෙට් එක මේ පැත්තට😁😁🌎
අදත් කතාව මාරම ලස්සනයි ❤ සෙට් එකට ආදරේයි ❤
නොබී බීලා වගේ රගපානවාට වෙනම සම්මානයක් දෙන්න ඕනේ❤
යකෝ මේ ලොකු බ්රදර්ටයි ලොකු බ්‍රදර්ගේ දෙබස් ලියන එකාටයි ගෝල්පේස් එකට ගෙනල්ලා සම්මාන දෙන්න ඕන 😂❤
ඉල අදෙනවා හකු රිදෙනවා ලොකු බ්‍රදර් කියන ඒවට 😂🤣😂🤣😂
ඒකනම් certificate true 😂 ලොකු බ්රදරයා නැත්නං කතාව වැඩකුත් නෑ මෙච්චර ආතලුත් නෑ 😂
ඒකනම් ඇත්ත කතාව 💖
මංජියා එදා පොදු ලිදේ නාන්න නොගියා නම් අද මේක බලන ගොඩක් උන්ගේ ලේ පිච්චෙන්නෙ නෑ පගෝර්😂
මංජිත අයියේ ඔයා පට්ට 👌👌👌🥰🥰🥰🥰❤❤my favorite ❤❤🥰
කවුද utto කතාව මැදට මැලිබන්කිරි ඇඩ් එක දාපු පරයා ! 😤 😣😒
මාත් බැලුවෙ මොකක්ද එ කියලා
@@nadeshanadesha4349 ඒකනෙ කියන්නෙ බෑනෙ කරන්න , ඕන්න ඕකයි ප්‍රශ්නෙ !😤😑
කෙවින්ගේ mangitha නියමයි ඒ යාළුකම පට්ට ♥️
මංජිතට ගංගුලි හම්බුන හැටි තමා මරු 😂😂
අරූ ඇත්තටම බීලද යකෝ 😂
Woww Pudumaya😂❤️
a pudumayo
❤
මංජිත ශාරුක්කාන් වගේ ❤
මම කුවේට් වල. හැමදාම බලනව. ලස්සනයි ❤❤❤
හැමදාම ඇස් දෙකෙන් බලන සෙට් එක කෝ😂😂😂😂
😂😂😂😂👀
නැත්නම් ඉතින් පුකෙන් බලන්නයෑ 🤣😂
Ai ube puketh esda
😆😁😁
මමනම් කටේන් බලන්නෙ😂😂😊
මංජතගේ ගැනිව මෙි කතාවෙන් අයින්
කරනවට කැමති සෙටි එක කෝ😏😂😮💨
Oya me comments horakam karana eken iwath wenda eka loku deyak
ඒ අස්සෙ කිරි ඇඩ් යකෝ මං හිතුවෙ කතාවෙ කොටසක්ද කියලා 😂
Math😂😂😂
😂😂😂😂
😂
😂😂
හැම අම්මලාම මජිතගෙ අම්මා වගෙ තමා ඉතිම් කියටද ගෙදර එන්නෙ එතකන් ඇහැරලා❤️🩹🥺
අද මංජිතගේ සෙට් එක ගහලා ඉන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් වගේ 🛩️🛫🛬😂
ලොකු බදර් ගේ වචන ටික මරු..❤❤
සුපිරි ලොකු බ්‍රදර් ❤
Kevingei manjigei love eka ❤😂
ඒ අස්ස්සේ මැලිබන් කිරි ඇඩුත් යනවා නට්ටියෙම 🙂
😂😂😂
😂😂
මන්ජිතයි කෙවිනුයි යාළුවෝ දෙන්නායි මාරම සොක් මාර යාළුකමක් ❤❤❤
මංජිත ඇත්තටම බීලා වගේ අනේ ❤❤❤
කෙවින් වගේ boss කෙනෙක් ඉන්න office නැද්ද වැඩ කරන්න 😢😢 දැං අවුරුදු 12 ක් වැඩ කරනවා වාහනයක් තියා බයිසිකලයක් වත් අපිට අරගෙන දුන්නේ නැ වැඩ කරන තැනින්
අද කොටසෙ කතාවෙ vibe එකට නිම්නාවිගෙ කොටසක් පෙන්නුවෙ කිරි Ad එකට විතරයි 🥲
අද කට්ටිය හදට ගිහිල්ලා වගේ😊 11:42
අමිමලා ඔහොමම තමයි දරැවන් ගෙදර එනකන් මග බලන් ඉන්නවා
ගංගුලිව හම්බෙලා තියෙන්නේ පොදු ළිඳේ ඉඳලා😂.මංජිතට තියෙන්නේ දැන් ඒ ළිඳටම පනින්න😂😂😂😂😂
ගගිලි ගැන කියන්න පටන් ගද්දි දාපු මල් හිනාව 🤭
මේ කතාව ටිකක් අපේ රටට ගැලපෙන්නෙ නැහැ මොකද අතාත්විකයි
ලස්සනයි කතාව 😂😂😂😂
යකෝ මංජත ඇත්තටම බීල වගේ ඒ රගපෑම
නමි ගින්දර ආ.. 💥 කෙවින්ගෙයි මංජිතගෙයි මෙි
යාලුකම ආදරය මෙි කතාව ඇතුලේ වෙනමම
Level එකක්.. අනෙක් වරිනත් එසේම
දක්ශයි ...lt willbe
marvelous ,fabuous ,incredinle story one day 🌚
💫🌹❤
කතාව අස්සෙ කතාවෙ ඉන්න නලු නිලියොම අරගෙන ඇඩ් දාන්න එපා යකූ....අපි එතකොට රැවටිලා skip නොකර ඒවත් බලනවනෙ 😒
හැමදාම පුකෙන් කතාව බලන උන් ලයික් කරපල්ල😂😂
මංජිත නියමෙට රගපානවා.බීලා වගේමයි.....❤
හෙට ඉදල අලුත් කතාවක් තියෙනව නේද සිරසෙ ලස්සන කතාවක් වගෙයි නිම්නව්ත් ඉන්නව බලමු නේද යාලුවනේ.කතාවට උනත් මංජිතගෙ අම්ම සුපිරි
ඒක බලන්න තිබ්බා සාරන්ගයා නැතුව වෙන එකෙක් හිටියනම්
සතියට එක සැරයක් වෙලාව කන සීන් සෙට් එකක් පෙන්නනවා නේද😂
කෙවිනයි මංජිතයි කියන්නේ පට්ටම ඩයල් දෙකක් අ........❤️🌺💪
කතාව අදින්නේ නැත්නම් ඇත්තෙන්ම ගොඩාක් හොදයි,
කාර් එක ගන්න කලින් ගාගුළිව අත ඇරපාන්..නැතන්ම ඕකි ඕකත් විකුණලා සල්ලි බැංකුවේ දාගන්නවා..
අමුතු දොස්තර බලන්න අලුත් කතාවක්
කෙවිනයෝ අවසාන ටික නියමයි..ඉංගිරිසි ටෝක්ස් කරන එක්කෙනා තල්ලු කරනකොට බයවෙලා ඇ .........ඇයි සර් කියලා අහපු හැටි.
ලොකු බ්‍රදර්ගේ භාෂාව හරියට,සජියගෙ ජපන් වගේ,,,😂😂
❤❤❤😮😮😮 me wage bossla apitath ඉන්නවනම් ...maru kevin sir...🎉🎉
මටත් හිටියා ඔහොම මැඩම් කෙනෙක්.
සජිත ඇන්තණී කතා කරද්දී ,ජැක්සන් ඇන්තණී මහතාගෙ හඩමයි ඇහෙන්නෙ,,,මට නම් ❤
මංජිත.... සුපිරි රගපෑමක් ❤❤❤❤❤❤
අපින කැමති මංචිතට තමා පටිට චරිතෙ
බාවනාට කැමති නැත්නම් කෙලින්ම කියන්න ඕනෙ 😒
බැනේ ,ගෙවල්වල තියෙන තත්වය නිසා
මංජත ගගුලිද දෙකක් ගහල අතාරිනවට කැමති සෙටි එක කෝ 🌝🌝🌚🌚
🌝🌝🌚🌚
අද නම් කතාව මරු
සජිත උඹ නම් සිරාවටම වැඩ්ඩෙක් බන්...උඹ ඉන්න කතා බලන්නෙ හරිම ආසාවෙන්...නාට්‍යය කොහොම උනත් උඹ ඒකට උපරිම සාදාරනයක් කරනවා....මේ කතාවත් පට්ට...එහෙනම් ජය වේවා කොල්ලෝ..🎉
මංජිත අයියේ ඔයා ඇත්තටම ඩ්‍රින්ක්ස් අරගෙනද ඉන්නේ මරු❤
පිලිකා රෝගීන්ට සුව වෙන්න කියා පු්තනා
නරමු❤❤❤
Innawa ne ubath 👍
හෝන් එක. ගහන. කොට
මම. හිතුවේ. මංජීත
වාහනේ. ගෙනල්ලා. කියලා 😂
මේ වගේ බොස් කෙනෙක් හැමෝටම ලැබේවා 😂😂
මංජිතයට භාවනා බදින්න වෙයි වගේ😂
දවසක මෙි කතාව එප උනොත් එපා වෙන්නෙ
ගංගුලි නිසා 😢
මන්ජිතයට ඇත්තටම බොන්න දීලද කොහෙදෝ යකෝ 😂
මන්ජිත 😂❤❤❤❤❤❤❤
Manjitage අම්මා nan act කරනවා හරිම tatvikai.sammana දෙනවනම් me අයට දෙන්න ona
ගගුලි කියන එකීව පේන බැරි උන් මෙි කෙනාට
💙🤭👌
මං වගේ ඔයාල කවුද සවුදි වල ඉදන් ❤❤❤පාට කුරැල්ලෝ බලන්නේ❤❤❤...එ වගෙම යාලුවන් සේරම හොදින් ඉන්නවා නේද❤
යකෝ මෙි ලොකු බුදර්ගේ ලොකු බුදර්ගේ දෙබස්
ලියන එකාටයි ගෝල්පේස් එකට ගෙනල්ලා
සමිමාන දෙන්න ඹින 😂❤
ඉල අදෙනවා හක රිදෙනවා ලොකු බුදර් කියන
ඒවට 😂🤣😂🤣😂
නුරාන් සහ කෙල්සිත් අන්තිමට කෙලවගන්නෙ අර ලොකු බ්රදර්ගෙන් 😂
Appooh අර අම්මා නිසා මැලිබන් කිරි බොන්නත් එපා වුනා... 😅😅
සුපිරි අම්මා ඔයා
මංජිතයා ඇත්ත වගේම කියන හැටි 😅
ලොකු ....බුදර්❤❤ එල
ආසම කැමතිම චරිතය ඔයා ලොකු බ්‍රදර්
ඔයා හින්දා තමා අපි හිනා වෙන්නේ
💖💖💖💖💖💖💖
ඔහොමත් බොනවද ඕයී , මං අහන්නෙ තනියෙන් :- මීට ලොකු බ්‍රදර් 😅
ලොකු බ්‍රදර් ටිකක් නානාපටේකාර් වගේ ♥️
ලොකු බ්‍රදර් පට්ට ඕයි
Kusal maru ane...bonna dunnama Dana action 😂
මංජිත පොදු ලිදේ නාපු හැටි පෙන්නපු විදිහ 😂😂