Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාලට ගොඩක් ප්‍රශ්න තියෙනවා කියල මට තේරුණා..ඉතින් ඒක දැනගත්තෙත් මෙහෙම වීඩියෝ එකක් දැම්ම නිසානෙ.. ලියන්න පුළුවන් ඒව පිළිතුරු ලිව්වා කමන්ට් වලට රිප්ලයි විදියට ..ඉතින් හොඳට ම හොයල බලල ඉක්මනින් තව දවසක වීඩියෝ එකක් කරන්නම්.. ස්තුතියි ..ප්‍රතිචාරවලට..
හමේ තියන තද පැල්ලම් යවන්න පුළුවන් ක්‍රීම් නැද්ද මිස්
ඇත්තටම මට ගොඩක් සතුටුයි ඔයා ගැන. අනිත් අය වගේ ලොකුකම් පෙන්නන්නෙ නෑ .හරිම නිහතමානී යි. චැනල් දෙකම අපි හැමදාම බලනව ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩක් වටිනව මට නෙමේ මගෙ නංගිලට.ස්තුතියි ඩියර්.❤🙏
ගොඩක් ස්තූතියි අක්කෙ පැහැදිලි කිරීමට ❤ මාත් දන්න පොඩි දෙයක් කියන්නම්. සන් ක්‍රීම් පාවිච්චි කරනකොට ලංකාවෙ අපිට වෛද්‍ය නිර්දේශය තමයි spf 30-60 අතර. තිහට අඩු නම් වැඩකුත් නෑ. හැටට වැඩි නම් අපේ හමට එච්චර හොඳත් නෑ මං දන්න තරමින්. තවත් දෙයක් ෂෙලෝ බොඩිලෝෂන් එක ගොඩක් ඩ්‍රයි ස්කින් එකකට ගැලපෙන් නෑ
ඔයව අපිට ගොඩාක් වට්නාවා කියන්නේ මේ නිසායි ඔයා අපි ගැන හැම ව්දිහටම හිතනවා..ස්තුතියි සොයුරිය ..මමත් යනවා ක්‍රිමි ගන්න අයේ මන් මේ විඩියෝ එක ශෙයා කරා යලුවෝ අතරට...බුදු සරණයි සොයුරිය ඔයාට සතුට්න් පරිස්සමින් ඉන්න හැමදාමත්
බොහෝම ස්තුතියි. ඔයාට 🙏 මේ ක්‍රීම් වර්ග ඔන්ලයින් ගෙන්න ගන්න විදියක් හදලාදෙන්න පිට පලාත් වල අයට. ❤
Sun burning උනු සමකට recovery වෙන්න සහ පැහැපත් වෙන්න bleaching නැති හොද cream එකක් කියන්නකො මූනටයි ඇගටයි
Thanks for the video.Cera ve, Cetophill, Nivea. වගේ products එහෙමත් ගොඩක් හොඳයි.
මිස් මට වයස 17යි. මට තලෙලු වියලි හමක් තියෙන්නෙ 😊 මට තව ටිකක් සුදු වෙලා හම තෙත් කරගන්න මුලු ඇගටම ගාන්න හොද ක්‍රීම් එකක් කියන්නකෝ මිස්
විටමින් C soothing ජෙල් එක ගොඩක් හොඳයි ..මං පෙන්නුව brand එකෙන් අර ගන්න
Me soothing jel eka mona time ekatada use karanna hoda
Mis man thalelu kenek mage skin eka oili mukuth gaanna ba gedi enawa mata galapena pradakt ekak kiyannako 🙏🙏🙏
Video එක hugak වටිනවා අක්කා මැණික..බොහෝම ස්තූතියි ඔයාට..🙏❤️
Umma❤😊
අක්කේ ඔයා ගාන ක්‍රීම්වල මිළ කීයද?අනේ ඒවත් කියන්නකෝ.
ඔව් අක්කේ ක්ලැසික් එකඅනිත් ඒවටසාපේක්ෂව ප්‍රයිස් අඩුයි☝☝☝☝😘😘🤗🤗🤗මමත් ඒකෙන් අරගෙන තියෙනවා
👍👍😍
ඇත්තටම සුදු කොන්ඩෙ කලු කරන විදිහක් කියන්නකෝ.😂🙏
Colour කරන්නෙ නැතුව සුදු කෙස් කලු කරගන්න පුලුවන් දේශීය නිෂ්පාදනයක් කියා දෙන්න පුලුවන්ද ? ඔයාට ගොඩක් ස්තූතීයි.
මං කරන්නම් වීඩියෝ එකක්
අනේ මමත් හොයන දෙයක් තමයි 😢😢මගෙත් කොණ්ඩෙ සුදු වෙලා.
Ow akke matath e gena deba ganna one
ස්භාවික dye වර්ගයක් ගැන වීඩියෝ එකක් කරන්න මිස්
Me hairstyle eka nm oyata harima lassanai munata galapenawa tharuna penumak awa❤️❤️❤️
Combination skin ehekata night cream ekak kiyanna mis ❤
Mis.muhuna depaththe thiyena kesgas remuv kara ganna vidihsk kiyanna.
Thank You So Much Dear For This Beautiful And Useful Video...! 💕😍❤️
විටමින් c සීරම් එක පාවිච්චි කරද්දී අයෙත් ජෙල් ඒකත් පාවිච්චි කරන්න පුළුවන් ද ඒ දෙකේ වෙනස කියන්න පුළුවන් ද
විටමින් C ජෙල් එක ගොඩක් හොඳයි ..ඇලෝ ජෙල් එකට,වඩා..ඒකෙන් හම පැහැපත් වීමකුත් වෙනවා...දෙකම පාවිච්චි කළාට කමක් නෑ
මිස් මම කැරටොන් ක්‍රිම් එකක් ගාලා මගෙ මුනෙ පොඩි පොඩි ගෙඩි ගොඩාක් දාලා මූන පුරා එකට හරියන ක්‍රිම් එකක් කියන්න පුළුවන් ද🙏🙏🙏🙏🥺❤
Soothing gel use karanne kohomada? Udetada ratada use karanne.eka gala awwata yanna puluwanda?
අව්වෙ යන වෙලාවට ගාන්න හොඳ ක්‍රිම් එකක් කියන්න
අක්කා, විටමින් c shooting jelඑක use karanna sudusu mona welawatada?
Akki shello eke sudu pata bottle eke cream eka hoda godak viyali samatada?
Rupalavanya danuma ganna,salli viyadam karala patamaala hadaranna koitharam mahansi venavada sahathike ganna,🤔eth me mista e danuma thiyeda?
Thanx akkiyo . Oyage vidio supr ❤
Shello kolapata bottle eke cream eka gevama asadana mathu venvda miss
Olay cream bleaching neweida?
Mune aluham wage awama hoda cream ekak kiynnko
Mixer Samakaka hoda face wosh 1k kiyanna puluwanda ❤
Pigmentation වලට adu වියදමින් ganna පුළුවන් දෙයක් kiyannako
Olives shampoo ekai,conditioner ekai hondaida mis???
මේ තැන කොහෙද තියෙන්නේ කියන්නකෝ , බොහොම ස්තුතියි මිස්..!!!
අනුරාධපුර වෙන්න ඕන
@@nishanthilakmali9308 සමහර විට
අනුරාධපුර බැංකු වට රවුමෙ..
online genna ganna puluwanda oya shop eken items
Janet eke Orange Bleaching pack eka hodada
Gluta plus kiyana cream eka bleaching ekakda
Gluto prime eke warga thiyenawane. Hodama brand eka mokadda kiyanna. Please
Pimples vedi veanava dr
අක්කේ dr rashel orginal product ගන්නෙ කොහෙන්ද
❤apiewa danuwat kalata godak istutie
Thanks akkiyo.oya pennapu kaden apita online ganna puluwanda badu
පුළුවන් වෙයි
Oya harima hodai akkiyo.mama godaak asai oyage nihathamani kamata.boru sobana na,awankai.mama comment karanne aduwen.habai oyage video balanawa.hamadeyakma athisarthaka weewa.theruwan saranai .ane akki online ganna puluwannam wishthara kiyannako.
Viana එකේ my fairness night cream එක වයස 17 oily skin එකක් තියන කෙනෙක්ට හොදයි ද
Thank you so much. ❤❤❤❤
Orginal දේ ගන්න පුළුවන් ද.කොහෙද shop එක.
සමේ තෙතමනය රැදෙන ක්‍රීම් එකක් කියන්න පුලුවන්ද අක්කේ.මගේසම වියලිය්
Enchanter thamai best Romantic
අක්කා White secret cream එක හොදයි ද
අනුරාධපුරයේ හොද සැලුන් එකක් නැද්ද
Miss Sun protection eka kohenda gaththe...keeyada 😊
මම කියපු කඩෙන් ගත්තෙ...1250/=
මමත් අනුරාධපුර විජේපුර
Viana cream eke price kiyannako
Akke man ganawa crem akak skinshine kiyala a gena mokuth dannawada
Its too bad..
Oya ganna food supliment monawada
Wedding Prs wala p komda?
අක්කෙ ලොරියල් ක්‍රීම් price කොහොමද කියලා ටිකක් kiyannako
Vitamin c gel eke mila kiyada mis ...
1500/=
ගොඩක් තියෙන්නෙ fake ඒවා පුළුවන් නමිි mention කරන්නකො online ගන්න හරි පුළුවන් විදියක් pls
හම වියලීමට තෙල් සහිත සමට සුදුසු ක්‍රීම් වර්ගයක් කියන්න
මං පෙන්නුව විටමින් C soothing ජෙල් එක හොඳයි
Ratda ganna onaa
Miss under eye dark ekata cream ekak keyanawada
මං හොයා බලල වීඩියෝ එකක් කරන්නම්
Ane nangiyo pahadiliwa mata kiyannakoo redi saha bajana sedimen pasuwa gana krim eke nama
Shello cream eka mama පෙන්නුවෙ නම්..ඊට වඩා හොඳ මොයිස්චරයිසින් තියෙනවා ..අරක අඩුයි ගාන ගොඩක් තියෙනවා ඒකෙ...ඇලෝ ජෙල් විටමින් C ජෙල් වුණත් හොඳයි අත් වලට
Janet products hodaida miss
හොඳයි
Gluta prime plus bleeching nadd dr
දන්න තරමින් නෑ
Parmaci wala thiyenawada
Online ganna pulhvanda
Oya sunscreen apply kalama white cast thiyanawatha
නෑ
@@charmlife8785 price and quantity kohamatha pharmacy valin ganda puluwantha
Thank you so much
Alovera jal eka rata mune gala udita wash karata aulak nadda danne nathi nisa ahanne please reply
නෑ ප්‍රශ්නයක් නෑ
Aurudu 20 ka kenekta sama pahapath wenna loreal cream eka hodaida Miss
Anuradapure kothanada oya shop eka තියෙන්නේ aluth bustand ekeda
නෑ Bank Site එකේ..(.බැංකු වටරවුමෙ..)
thanks a lot
අපි කුවේට් ගන්න බැරිද අපිට
Mis.doctor rashel night cream akai.body lotion ekai hodada.
ගොඩක් හොඳයි ..Skin Type eka check karagena ganna
@@charmlife8785 මිස් මට ඔය්ලි ක්‍රිම් ගාලා අව්වේ යන්න එහෙම බැ..ගොඩක් දාඩිය දානවා පුලුවන්නම් මට කියන්න.මිස් මුන ඇග පැහැපත් වෙන treatmant ekak..
Sun cream price
Suncreem eke nama mokakda
Ane akke sun cream eke nama mokakda😊😊😊
Skin doctor
Harima hoda kenek
විටමින් C ජෙල් දවල්ට පාවිච්චි කලාට කමක් නැද්ද
Epa, awwta yanna honda naha
@@sadamaliabekon4041 තැන්ක් යූ.
Dr.rashel brand eka hondaida ,oily samakata honda mona cream ekada
ක්‍රීම් වර්ගවල skin type සඳහන් වෙනවා බලල ගන්න..ඇලෝ ජෙල්..විටමින් C ජෙල් නම් ඕනම සමකට හොඳයි ..
Ane miss mta eken kisima prathipalayak nane mn use kra dan nawaththuwa
ස්තුතියි
Waterproof sun cream ekak kiyanna puluwanda?godak watinawa
Night cream eka mokkda
ලෝරියල්
@@charmlife8785 ❤👍
අක්කෙ ඔයා කිව්ව sun cream එකෙන් කලින් අවුවට කලු උනෙ සම recover වෙනවද
එහෙම වෙන්නෙ නෑ නංගි ..කලින් අවුවට කළු උනු ඒවට මගෙ චැනල් එකේ ඇති කඩලපිටි පැක් ..අයිස් කියුබ්..ඒව කරන්න..එලියට යනකොට sun cream ගාන්න
Dr rashel c vitamin eka ganne ai
සමේ අඳුරු බවට...තෙතමනයට...සැහැල්ලුවට ගොඩක් හොඳ Jel එකක්...
Oya suncream eke price kohamatha, pharmacy valin ganna puluwantha
මේ ෂොප් එක කොහෙද තියෙන්නෙ ප්ලීස් ප්ලීස් ප්ලීස් රෙප්ලයි ඕනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Anuradhapura
Anuradhapura Bank Site එකේ...
Thank you.akkke 🎉🎉🎉
❤❤❤❤
Ane kiyanna ko kothanada oy shop eka තියෙන්නේ math pure
අනුරාධපුර බැංකු වටරවුමෙ Classic ඒකෙ නම
Waaw ❤😊
Ane tawa video ekkak gennako
Me shop eke wtsapp nbr ekk nedda miss
ඇත්තටම මිස් ඇලජි නැති හෙයා ඩයි නැද්ද
මං ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
Oya a.pureda miss?
ඔව්..😍😍😍
Oyage videos hugaak balanawa. Adane danne a.pure kiyala. Mamath a. Pure. Adambarai oya gana.
පුරේට මැණිකක් 😍@@wasanagangankwicramasing-mr1qc
😊😊😊
4k plus brand aka Thailand 🇹🇭 da??
U K ත් තියෙනවා
❤
නම්බරයක්
ගොඩක් වියලි සමට සුදුසු කීම් මොනවා අක්කී ..
විටමින් C Soothing Jel හොඳයි නංගි
@@charmlife8785 thanks ❤
Rashel එකේ ගොඩක් chemical නේ...paraben එහෙම තියෙනවා නේද...@@charmlife8785
Shello ganna epa
Mis night krim eke na mokadda
B.
Loku deyak mis.
😍❤❤❤❤
ඔයාලට ගොඩක් ප්‍රශ්න තියෙනවා කියල මට තේරුණා..ඉතින් ඒක දැනගත්තෙත් මෙහෙම වීඩියෝ එකක් දැම්ම නිසානෙ.. ලියන්න පුළුවන් ඒව පිළිතුරු ලිව්වා කමන්ට් වලට රිප්ලයි විදියට ..ඉතින් හොඳට ම හොයල බලල ඉක්මනින් තව දවසක වීඩියෝ එකක් කරන්නම්.. ස්තුතියි ..ප්‍රතිචාරවලට..
හමේ තියන තද පැල්ලම් යවන්න පුළුවන් ක්‍රීම් නැද්ද මිස්
ඇත්තටම මට ගොඩක් සතුටුයි ඔයා ගැන. අනිත් අය වගේ ලොකුකම් පෙන්නන්නෙ නෑ .හරිම නිහතමානී යි. චැනල් දෙකම අපි හැමදාම බලනව ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩක් වටිනව මට නෙමේ මගෙ නංගිලට.ස්තුතියි ඩියර්.❤🙏
ගොඩක් ස්තූතියි අක්කෙ පැහැදිලි කිරීමට ❤ මාත් දන්න පොඩි දෙයක් කියන්නම්. සන් ක්‍රීම් පාවිච්චි කරනකොට ලංකාවෙ අපිට වෛද්‍ය නිර්දේශය තමයි spf 30-60 අතර. තිහට අඩු නම් වැඩකුත් නෑ. හැටට වැඩි නම් අපේ හමට එච්චර හොඳත් නෑ මං දන්න තරමින්. තවත් දෙයක් ෂෙලෝ බොඩිලෝෂන් එක ගොඩක් ඩ්‍රයි ස්කින් එකකට ගැලපෙන් නෑ
ඔයව අපිට ගොඩාක් වට්නාවා කියන්නේ මේ නිසායි ඔයා අපි ගැන හැම ව්දිහටම හිතනවා..ස්තුතියි සොයුරිය ..මමත් යනවා ක්‍රිමි ගන්න අයේ මන් මේ විඩියෝ එක ශෙයා කරා යලුවෝ අතරට...බුදු සරණයි සොයුරිය ඔයාට සතුට්න් පරිස්සමින් ඉන්න හැමදාමත්
බොහෝම ස්තුතියි. ඔයාට 🙏 මේ ක්‍රීම් වර්ග ඔන්ලයින් ගෙන්න ගන්න විදියක් හදලාදෙන්න පිට පලාත් වල අයට. ❤
Sun burning උනු සමකට recovery වෙන්න සහ පැහැපත් වෙන්න bleaching නැති හොද cream එකක් කියන්නකො මූනටයි ඇගටයි
Thanks for the video.
Cera ve, Cetophill, Nivea. වගේ products එහෙමත් ගොඩක් හොඳයි.
මිස් මට වයස 17යි. මට තලෙලු වියලි හමක් තියෙන්නෙ 😊 මට තව ටිකක් සුදු වෙලා හම තෙත් කරගන්න මුලු ඇගටම ගාන්න හොද ක්‍රීම් එකක් කියන්නකෝ මිස්
විටමින් C soothing ජෙල් එක ගොඩක් හොඳයි ..මං පෙන්නුව brand එකෙන් අර ගන්න
Me soothing jel eka mona time ekatada use karanna hoda
Mis man thalelu kenek mage skin eka oili mukuth gaanna ba gedi enawa mata galapena pradakt ekak kiyannako 🙏🙏🙏
Video එක hugak වටිනවා අක්කා මැණික..බොහෝම ස්තූතියි ඔයාට..🙏❤️
Umma❤😊
අක්කේ ඔයා ගාන ක්‍රීම්වල මිළ කීයද?අනේ ඒවත් කියන්නකෝ.
ඔව් අක්කේ ක්ලැසික් එක
අනිත් ඒවටසාපේක්ෂව ප්‍රයිස් අඩුයි
☝☝☝☝😘😘🤗🤗🤗
මමත් ඒකෙන් අරගෙන තියෙනවා
👍👍😍
ඇත්තටම සුදු කොන්ඩෙ කලු කරන විදිහක් කියන්නකෝ.😂🙏
Colour කරන්නෙ නැතුව සුදු කෙස් කලු කරගන්න පුලුවන් දේශීය නිෂ්පාදනයක් කියා දෙන්න පුලුවන්ද ? ඔයාට ගොඩක් ස්තූතීයි.
මං කරන්නම් වීඩියෝ එකක්
අනේ මමත් හොයන දෙයක් තමයි 😢😢මගෙත් කොණ්ඩෙ සුදු වෙලා.
Ow akke matath e gena deba ganna one
ස්භාවික dye වර්ගයක් ගැන වීඩියෝ එකක් කරන්න මිස්
Me hairstyle eka nm oyata harima lassanai munata galapenawa tharuna penumak awa❤️❤️❤️
Combination skin ehekata night cream ekak kiyanna mis ❤
Mis.muhuna depaththe thiyena kesgas remuv kara ganna vidihsk kiyanna.
Thank You So Much Dear For This Beautiful And Useful Video...! 💕😍❤️
විටමින් c සීරම් එක පාවිච්චි කරද්දී අයෙත් ජෙල් ඒකත් පාවිච්චි කරන්න පුළුවන් ද ඒ දෙකේ වෙනස කියන්න පුළුවන් ද
විටමින් C ජෙල් එක ගොඩක් හොඳයි ..ඇලෝ ජෙල් එකට,වඩා..
ඒකෙන් හම පැහැපත් වීමකුත් වෙනවා...දෙකම පාවිච්චි කළාට කමක් නෑ
මිස් මම කැරටොන් ක්‍රිම් එකක් ගාලා මගෙ මුනෙ පොඩි පොඩි ගෙඩි ගොඩාක් දාලා මූන පුරා එකට හරියන ක්‍රිම් එකක් කියන්න පුළුවන් ද🙏🙏🙏🙏🥺❤
Soothing gel use karanne kohomada? Udetada ratada use karanne.eka gala awwata yanna puluwanda?
අව්වෙ යන වෙලාවට ගාන්න හොඳ ක්‍රිම් එකක් කියන්න
අක්කා, විටමින් c shooting jelඑක use karanna sudusu mona welawatada?
Akki shello eke sudu pata bottle eke cream eka hoda godak viyali samatada?
Rupalavanya danuma ganna,salli viyadam karala patamaala hadaranna koitharam mahansi venavada sahathike ganna,🤔eth me mista e danuma thiyeda?
Thanx akkiyo . Oyage vidio supr ❤
Shello kolapata bottle eke cream eka gevama asadana mathu venvda miss
Olay cream bleaching neweida?
Mune aluham wage awama hoda cream ekak kiynnko
Mixer Samakaka hoda face wosh 1k kiyanna puluwanda ❤
Pigmentation වලට adu වියදමින් ganna පුළුවන් දෙයක් kiyannako
Olives shampoo ekai,conditioner ekai hondaida mis???
මේ තැන කොහෙද තියෙන්නේ කියන්නකෝ , බොහොම ස්තුතියි මිස්..!!!
අනුරාධපුර වෙන්න ඕන
@@nishanthilakmali9308 සමහර විට
අනුරාධපුර බැංකු වට රවුමෙ..
online genna ganna puluwanda oya shop eken items
Janet eke Orange Bleaching pack eka hodada
Gluta plus kiyana cream eka bleaching ekakda
Gluto prime eke warga thiyenawane. Hodama brand eka mokadda kiyanna. Please
Pimples vedi veanava dr
අක්කේ dr rashel orginal product ගන්නෙ කොහෙන්ද
❤apiewa danuwat kalata godak istutie
Thanks akkiyo.oya pennapu kaden apita online ganna puluwanda badu
පුළුවන් වෙයි
Oya harima hodai akkiyo.mama godaak asai oyage nihathamani kamata.boru sobana na,awankai.mama comment karanne aduwen.habai oyage video balanawa.hamadeyakma athisarthaka weewa.theruwan saranai .ane akki online ganna puluwannam wishthara kiyannako.
Viana එකේ my fairness night cream එක වයස 17 oily skin එකක් තියන කෙනෙක්ට හොදයි ද
Thank you so much. ❤❤❤❤
Orginal දේ ගන්න පුළුවන් ද.කොහෙද shop එක.
සමේ තෙතමනය රැදෙන ක්‍රීම් එකක් කියන්න පුලුවන්ද අක්කේ.මගේසම වියලිය්
Enchanter thamai best Romantic
අක්කා White secret cream එක හොදයි ද
අනුරාධපුරයේ හොද සැලුන් එකක් නැද්ද
Miss Sun protection eka kohenda gaththe...keeyada 😊
මම කියපු කඩෙන් ගත්තෙ...
1250/=