"මෙන්න මේ පිරිත ගෙදර උදේ හවස කියන්න" | සියලුම අමනුෂ්‍ය දෝෂ ඉවත් වෙලා යනවා | ජිවිතයම වෙනස් වෙනවා!!

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 857

  • @dinudinesha9541
    @dinudinesha9541 Рік тому +159

    පිරිත මහානුභාව සම්පන්න. මම hospital එක වැඩ කරන කාලේ නොමේරූ ළදරු ඒකකයේ වැඩ කරද්දි හොඳ කරන්න අමාරු දරුවන්ට papuwata atha තියලා පිරිත් කියන්න ගත්තා. Hariyatama හරි හොඳ වෙනවා පැය 24 athulatha. මහත්ඵල මහානිසංස පිරිත් ඔබත් භාවිතා කරන්න. අත්දැකීමෙන් කියන්නේ 🙏

    • @nadeeshadilhani9519
      @nadeeshadilhani9519 Рік тому +11

      Mona pirithada kiyanna oni

    • @dinudinesha9541
      @dinudinesha9541 Рік тому +17

      @@nadeeshadilhani9519 thunsuthraya, රතන සූත්‍රය. මොර පිරිත, sabbapapassa gatha

    • @RamaniPiris-gm8ko
      @RamaniPiris-gm8ko Рік тому +8

      ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට දීර්ඝ ආයුස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sugatho
      @Sugatho Рік тому +6

      පිරිත් balayan Seyaluma danatama යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏

    • @monicakothalawala2422
      @monicakothalawala2422 Рік тому +2

      Q

  • @saranapalaliyanage9008
    @saranapalaliyanage9008 Рік тому +48

    පින්වත් ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේ විසින් පෙන්වා දෙන ලද සියලූම කරුණු ඉතා නිවැරදි බව ,මා විසින් ලැබූ අත්දැකීම් වලින් තහවුරු වී ඇත. මා විසින් සෑහෙන කාලයක සිට උදෑසන භාග්‍යවතුන් වහන්සේට ඉතා පිරිසිදු ලෙසින්, පූජාවන් සිදු කොට පැයක පමණ කාලයක් තුල මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය කරනීයමෙත්ත සූත්‍රය, අටවිසි පිරිත් දේශනාව, මහා ජයමංගල පිරිත් දේශනාව සිදු කොට ජයපිරිත් දේශනාව සිදු කොට සියලූම දෙවියන් ට පින් අනුමෝදන් කිරීම සිදු කෙරේ. මුල් කාලයේ පිරිත් සජ්ජායනා කිරීමේ දී පිරිත් පොත බලගෙන සිදු කල අතර, මේ වන විට ඒ සියලූම පිරිත් දේශනාවන් මතකයෙන් නිවැරදි ලෙස සිදු කිරීමට හැකියාව ලැබී ඇත. විශ්‍රාම සුවයෙන් කල් ගත කරන මා මේ තුලින් ලබන සහනය අතිමහත්ය. ඊට පෙර අප පව්ලේ සියලූම දෙනාටබෙහෙවින් බලපැවැත්වූ, ලෙඩ දුක් කරදර විපත් අවම වී ඇති බව ඉතා සතුටින් යුතුව සඳහන් කරමි. දැනට වසර දෙකක පමණ කාලයක සිට අප පව්ලේ දූ දරුවන් ඇතුළු සියලු දෙනාම නිර්මාංශ ආහාර ද්‍රව්‍ය පමණක් ආහාරයට ගනිමින්, ආගමික වතාවත් වල නිරත වීම නිසා මෙම යහපත් තත්ත්වය ගොඩ නගා ගැනීමට හැකි වූ බව විශ්වාස කරමි. මා විසින් පෞද්ගලිකව ලබා ගත් මෙම යහපත් තත්ත්වය, අප රටේ අනෙකුත් අයටත් ප්‍රයෝජනයක් වනු ඇතැයි සිතමි. ඔබ වහන්සේ විසින් පිරිත් දේශනාවන් තුල පවතින අසීමිත බලය සම්බන්ධව රචිත ග්‍රන්ථයේ පිටපතක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි. ඒ පිළිබඳව පහත සඳහන් දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. වීඩියෝ පටය පිළිබඳව ඔබ වහන්සේ ට බෙහෙවින් ම පින් ප්‍රාර්ථනා කරමි.

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      තෙරුවන් සරණයි!

    • @imeshgaming4849
      @imeshgaming4849 Місяць тому +1

      සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට බොහොම පින් අපිට මෙම පිරිතෙ අනු හස් ගැනකියා දෙනවට මගෙ ගෙදර තිබුණු හුගක් දොස නැති උනා මෙම පිරිතෙ ආනු බාවයෙන් මම උදෙ හවස පිරිත් කියවනවා මගෙ දරුවන් මම මගෙ මහත්තය සතුටින් ඉන්නවා පුදුම ආශිර්වාදය ක් තියෙන්නේ සාදු සාදු සාදු සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 10 днів тому

      ​@@imeshgaming4849බුදු සරණයි

  • @thushanthikoralage489
    @thushanthikoralage489 Рік тому +27

    අභිසම්පදාන පිරිතේ බලය අත්දැකීමෙන් දන්නවා.කාලයක් ගෙදර බුදුන් වදිනකොට මේ පිරිත් හඩනගා කීමෙන් ලොකු පිහිටක් ඇතිවෙනවා.මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කල සැමට තෙරුවන් සරනයි

    • @sarasitv687
      @sarasitv687 Рік тому +3

      Budusaranai

    • @nadeepasachith7405
      @nadeepasachith7405 Рік тому +3

      @@sarasitv687 ඔබවහන්සේව සම්බන්ධ කරගන්නෙ කොහොමද හාමුදුරුවනේ

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 17 днів тому +1

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා
    🙏🙏🙏

  • @padminidissanayake129
    @padminidissanayake129 2 роки тому +55

    ඔබ වහන්සේ දේශනා කළ විදියට ජයෝ මුනින්දස්ස ගාථාවෙන් අනන්ත ගුණ ලැබුනා මට.බුදු දහම සත්‍යයිමයි...
    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @disnaswarnamali7533
    @disnaswarnamali7533 14 днів тому +1

    සාදු සාදු සාදු! ගොඩක් පැහැදිලි දේශනාවක්. ඇහුවත් සිත සැනසුනා.

  • @rajakaruna4825
    @rajakaruna4825 Рік тому +7

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන්.දෙසනා කරන කරැනු ශත්තිය මම.උදෙ සවස පිරිත් අසනවා බවනා කරනවා .ඒ.බුදු ගුන පිහිට.මට.නිරතුරුව ලැබේවා .බුදු සසුන බැබලේවා බුදු ගුන අනන්ත බුදුගුණ බලෙන් අපේ හමුදුරැවන්ට මගේ පවුලේ සියලු දෙනාට සියලුම ජනතාවට සතුන්ට.අරක්සාව නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @Janakaperera-f1q
    @Janakaperera-f1q Рік тому +11

    පිංවත් ස්වාමින්වහන්සේට මේ ධර්ම දානමය කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!
    තෙරුවන් සරණයි!

  • @rajitharajapakse5199
    @rajitharajapakse5199 29 днів тому +2

    🙏🙏🙏🙏දුරිලභ කරුනු දැක්වෙන පිරිතෙහි ඇති බලපෑම හා වටිනා කම ඉස්මතු කර දුන් අවස්ථාවක් ලෙස හගිමි🙏💪🙏💪

    • @sarasitv687
      @sarasitv687 24 дні тому

      බුදුසරණයි

  • @deepanirenuka7136
    @deepanirenuka7136 2 роки тому +48

    බොහෝම වටිනවා අපේ හාමුදුරුවනේ ,අපේ මිනිස්සු හරිම පවුකාරයේ ,ඒනිසා තමයි මේ උතුම් පිරිත් බලයෙන් පිහිට ගන්න දන්නේ නැත්තේ .බුදුසරණයි .

  • @sirimaperera3184
    @sirimaperera3184 Рік тому +7

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට .නිරොගි සම්පත් දීර්ඝ ආයුෂ ලැබේවා .දර්මය තව තවත් අවබෝධ කරදිමට සත්තිය ධහිරිය ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට .මේ වැඩ සහටන කරන අපේ පුත්ත රත්තනටත් නිරොගි සම්පත් දීර්ඝ ආයුෂ ලැබේවා .තෙරුවන් සරණයි සියලුම දෙනාටම යහපතක්ම වේවා .

  • @SudhammaGalkissa
    @SudhammaGalkissa Рік тому +5

    හොදින් පැහැදිලි උනා.දීර්ඝා යුෂලබත්වා.සත් පුරුෂයන් වහන්ස.නිදුක් වේවා .පින්වතුන් වහන්ස.නීරෝගි වේවා ආර්‍ය්යන් වහන්ස🙏🙏🙏🌷🌷🌷

  • @nimalroom3056
    @nimalroom3056 Рік тому +41

    පුතේ මෙ ස්වාමින්වහන්සේ .ගේ වැඩසටහන් තව ගේන්න ස්වාමින්වහන්සේට නිදුක්නිරෝගි සුවය ලැබෙිවා !!!! තෙරැවන්සරණයි !!!!"

    • @sarasitv687
      @sarasitv687 Рік тому +3

      Budusaranai

    • @suduchutti1419
      @suduchutti1419 Рік тому +1

      ​@@sarasitv687 ape hamuduruwanta mage 🙏🏻🙏🏻🙏🏻🙏🏻 namaskaya wewa 🙏🙏🙏🙏

    • @priyagunatilaka7524
      @priyagunatilaka7524 Рік тому

      Hamuduruwana .obawahansa.hamuweemata.oona

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 Рік тому +5

    කාලීනව ගෙනෙන මේ සියළුම වැඩසටන් ගොඩක් අගය කරම්. මේ නලිකවටත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 Рік тому +12

    වටිනා වීඩියෝවක් හැමෝටම යහපතක් වේවා ගරු ස්වාමින් වහන්සේටත් මේ වීඩියෝව පල කල අයටත් බෙහෙවින්ම ස්තුති තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫

  • @punchihan7210
    @punchihan7210 Рік тому +6

    අපගේ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුදේ නත්සමආවයදිමි රූපදෙකක්යෑවූනා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට

  • @somaSoma-o1u
    @somaSoma-o1u Рік тому +3

    බුදුගුණ. බලයෙන්. සියළුම. ස ත් වයෝ.නිදුක්. වෙ ත් වා. නිරෝගී. වෙ ත් වා. සුවපත්. වෙ ත් වා. අපගේ. ස්වාමින්. වහන්සේ. ට. නිදුක්. නිරෝගී. චිර. ජීවනය ක්. වේවා.. 🙏🙏🙏

  • @Janakaperera-f1q
    @Janakaperera-f1q Рік тому +2

    ස්වාමීනි,ඔබ වහන්සේ විසින් දේශනා කරන මේ කතා හරිම ආසාවෙන් ශ්‍රවණය කරනවා සාධු !!!සාධු!!! සාධු !!!

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      තෙරුවන් සරණයි

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      බුදු සරණයි

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 Рік тому +6

    ඇත්තටම හාමුදුරුවනේ ... පිරිත් නූල ගැන කියූ කතාව ත් හරිම වටිනවා. හරිම වටින වීඩියෝවක්.තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @arunashantha3882
    @arunashantha3882 2 роки тому +9

    පින්වත් සාමින්වහන්සෙට බුදු සරණයි.........වටිනා ධර්ම දේසනාව සවනයකලා ඔබ වහන්සේ ට දිර්ගායුස ලැබෙිිවා ....

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc Рік тому +7

    සාදු.සාදු.සාදු.අර්ය.මහා.සංඝරත්නය ට.මාගෙ.නමස්කාරය. වෙවා...

  • @mallikaphilip1083
    @mallikaphilip1083 Рік тому +6

    පිං වත්. ස්වාමීන්. වහන්සේ ට. නිරෝගී සුවය. ලැබේ වා 🙏🙏🙏

  • @LihajaRanuraka
    @LihajaRanuraka Рік тому +6

    ස්වාමීන් වහන්සේගේ කතාව සත්‍යයි.. මීට අවුරුදු 7කට ඉහතදී අපේ ගෙදර පිරිත් සඣ්ජායනා කලා, ඒ පිරිත් නූල් බුදු පහන ළඟ තවමත් තියනවා.. මෑතකදි හොර කපුවෙක්ට යක්ශ දිශිටියක් ආරූඪ උනා කාටවත් මුකුත් කරගන්න බරුව හිටපු වෙලාවෙ අපෙ ගෙදර තිබුණු අවුරුදු 7ක් විතර පරන පිරිත් නූල දැම්මට පස්සෙයි හොර කපුවගෙ යක්ශ දිශිටිය ගියෙ..

  • @මැණික්මැණික්

    🙏🌹🙏🌹🙏🌹🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏🌹🙏🌹🙏🌹 සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස් කාර්ය වේවා 🙏🌹🙏🌹🙏🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ස ලැබේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි පින්වත් ඔබ තුමාටත් සම්මා සම්බුදු සරණයි 🙏🌹🙏🌹🙏🌹q🌹🙏🌹

  • @Saqunyt
    @Saqunyt Рік тому +20

    අනිවරෙන් පිරිත් බලෙන් කරන්න බැහැයි කියලා දෙයක් නැ මමත් ගොඩක් මන්ත්‍රී වලට වඩා පිරිත් කියන්න පුරුදු උනා මන් අත් ව්දලා තියෙ එ බලෙ මුලු ව්ෂ්වයම කලබන් මහා බලයක්❤️

  • @Nora.9873
    @Nora.9873 Рік тому +3

    මේ තරං උගත් පින්වත් සිල්වත් සංඝයා වහන්සේලා ජාතියේ පිනට පහළ වෙන්නේ ..බොහොම පිං හාමුදුරුවනේ

  • @indikajayasinga3851
    @indikajayasinga3851 Рік тому +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා බුදු සරනයි

  • @anojadamayanthi7690
    @anojadamayanthi7690 Рік тому +1

    අපේ හාමුදුරුවන්ට ගොඩාක් පින් අපට මෙ දෙවල් හොදින් පැහැදිලි කරලා දෙනවා ඔබ වහන්සෙට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      බොහොම පින් තෙරුවන් සරණයි!

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      බොහොම පින්

  • @manikemani733
    @manikemani733 Рік тому +8

    පින්වත් ස්වාමින් වහන්සෙට මගේ නමස්කාරය වේවා පුතාටත් තෙරුවන් සරනයි බුදුගුන අනන්තයි🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +15

    තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාම අපූරු වැඩසටහනක් හරිම වටිනවා බොහොම ස්තූතියි මේ වැඩසටහන මෙහෙය වූ මේ තරුණ මහතාටත්

  • @madujayawrdanamadu4509
    @madujayawrdanamadu4509 2 роки тому +39

    පින්වත් ඔබවහන්සේට තෙරැවන් සරණයි. මම ඉන්නෙ සයිප්‍රස් රටේ. මම නිතරම කියනවා ජයෝ මුණින් දස්ස පිරිත. එය මට නිතරම කියවෙනවා. ඇත්තටම මගෙ සියලුම වැඩ සාර්ථකයි. ඔබවහන්සේටත් ,පුතේ ඔයාටත් තෙරැවන් සරණයි

    • @disnaserasinghe9627
      @disnaserasinghe9627 Рік тому

      🙏🙏🙏

    • @AjithAjith-ec5sf
      @AjithAjith-ec5sf Рік тому

      පින්වත් සුවමින් වහන්ස මොකක්ද මෙ පිරිත

    • @madujayawrdanamadu4509
      @madujayawrdanamadu4509 Рік тому

      @@AjithAjith-ec5sf ජයෝ මුණින් දස්ස සුබෝධි මූලේ

  • @shiranthikakallapatha8537
    @shiranthikakallapatha8537 Рік тому +7

    පිංවන්ත ස්වාමීන් වහන්ස මට ඔබ වහන්සේ මුණගැසීමට අවශ්‍යයි.හැකිනම් වැඩ සිටින විහාරස්ථානයේ විස්තර ලබා දෙන්න ගොඩක් පිං ,🙏🙏🙏🙏

    • @ruupatv4862
      @ruupatv4862 Рік тому

      obe gataluwa mokakda man udaw karannam salli keeyawath weyadam wenne na

  • @LakminiPrasadika-b7e
    @LakminiPrasadika-b7e 18 днів тому +1

    පිංවත් ස්වාමින් වහන්ස මගේ පුතා ට බන්ධනයක් කර මොනවා හරි ලොකු දෙයක් සිද්ද කරලා තියෙනවා ඒ දරැවා ට එක තැනක ඉන්න බැ කාගේ හරි දෙයක් අරගෙන තව කෙනෙකුට දෙනවා මිනිස්සු ගහනවා මේ දරැවා ගේ ජිවිතය බෙරගන්න උදවු කරන්න පිං සිදු වෙනවා

  • @maliniitaly8860
    @maliniitaly8860 2 роки тому +10

    ගරැතර ස්වාමීන් වහන්සේට දිර්ඝායුස ලැබේවමෙය ඉදිරි පත් කල නාලිකාවටත් පින් ලැබේවා

  • @motherandson3230
    @motherandson3230 9 місяців тому +1

    නමෝ බුද්දාය පින්වත් සුවාමින් වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 9 місяців тому +1

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 9 місяців тому

      බුදුසරණයි

  • @sandayasandya159
    @sandayasandya159 2 роки тому +9

    පින්වත් ස්වාමීන් වහන්සේට💐🙏🙏🙏 නමස්කාරය වේවා.නිදුක්නීරොගීදීර්ගායුෂලැබෙවා.වෙලාව.වැඩසටහනට🙏 බොහොම ස්තූතියි 👍

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      Budusaranai

    • @CrystalHope-dh6hr
      @CrystalHope-dh6hr 11 місяців тому

      111111111111111111111111111111111111191111111111111111110911111999999919109999999999999919

  • @Nawodya203
    @Nawodya203 Рік тому +1

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේටත් මෙහි සිටින කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !!
    තෙරුවන් සරණයි !!
    නමෝ බුද්ධාය !! ☸️🙏

  • @anushapriyadarshani5305
    @anushapriyadarshani5305 5 місяців тому +1

    පිං වන්ත අපේ හාමුදුරුවනේ 🙏 සහතික ඇත්ත ඔබ වහන්සේට තෙරුවන් සරනයි!

    • @Welawa
      @Welawa  5 місяців тому

      ඔබගේ අදහසට ස්තුතියි!

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому

      Budusaranai

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 4 місяці тому +1

    සාදු ! සාදු ! සාදු !🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාම්න් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! දිර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏

  • @shanumadhu7826
    @shanumadhu7826 24 дні тому +2

    උබ වහන්සේ මගේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වී වැඩ සිටීමට අපි පිංවන්තයි, 🙏

    • @sarasitv687
      @sarasitv687 24 дні тому +1

      බුදුසරණයි

    • @deepapriyadarshani7433
      @deepapriyadarshani7433 17 днів тому

      මේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නෙ කොහෙ පන්සලේද

    • @kumudusirinama8250
      @kumudusirinama8250 7 днів тому

      Koheda pansala

  • @KanthiKarunatilleke
    @KanthiKarunatilleke 7 місяців тому +1

    Iam very happy to hear obawahansege desana. All articles are very interesting. I wish you good health 🙏

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      බුදුසරණයි

  • @donpriyanthi5736
    @donpriyanthi5736 Рік тому +2

    හාමුදුරුවනේ මට ඤතියෙක් ඉන්නවා දෙවාල දහයකට විතර ගියා ඒ හැමතැනකම ඤතියා හිරකරා වෙන ඇය දාල ගත්තා විස්ව සක්තියෙ තැනකට ගියා ඒතනින් හරි ඤතියා අරගෙන දුන්නා මට මෙක අයින් කරජන්න ඔනි අපෙ හාමුදුරැවනෙ මට පිහිට වෙන්න ඔබ වහන්සෙ බුද්ධත්වයට පත් වෙවා දිර්ග ආයුෂ ලැබෙවා 🙏🙏🙏

  • @nirosha707
    @nirosha707 2 роки тому +9

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේට .ස්වාමීන්වහන්සේගෙන් යම් කරුනක් දැනගැනීමට දුරකථන අංකයක් ලබාදෙන්න පුලුවන් නම් පිනක්.

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 роки тому +30

    එසේමයි පිරිතේ අසීමාන්තික බලයක් තියෙනව. අත්දැකීමෙන්ම කියන්නේ. ස්තුතියි ඔබවහන්සේට .🙏🙏🙏

  • @jayawardhanawadduwage2273
    @jayawardhanawadduwage2273 2 роки тому +6

    Welawa Nalikawen karapu Best wedasatahana thamayi mema wedasatahan. Harima pehediliyi Ethkandure Sumanasara himige deshana. thanx a lot.

  • @nadeekaperera1561
    @nadeekaperera1561 Рік тому +2

    Dr. Ven. Ethkandure Sumanasara himiyange me pehedili kireema ithama alankaarayi. swameen wahanseta pin.

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 Рік тому +4

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️

  • @malikajayalath3036
    @malikajayalath3036 2 роки тому +10

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      Budusaranai

    • @shanikamadumali9878
      @shanikamadumali9878 Рік тому

      සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්ස මාගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේ කියනව වහන්සේ කියනවා වගෙ පස්නයක් අපේ ගෙදරත් තියනවා.ඔබවහන්සේ දුරකතන අංකය මාහට දෙනවද.නැතිනම් දන්න කෙනෙක් සිට්නවනම් දෙන්න

  • @Saqunyt
    @Saqunyt Рік тому +8

    ඔබ වහන්සෙ මගෙ ගුරුවරයා උනනම් මට ඔබ වහන්සෙ ගෙන් ගොඩක් දෙවල් ඉගන ගන්න පුලුවන් මම කරනයිය පිරිතෙන් ගොඩක් ම්නිස්සුන් ගෙ දොෂ නැති කරලා තියනවා ඔබ වහන්සෙ ගෙ කතව ඇත්ත❤️ එහි බොහො බලයක් තිබෙ❤️මන් අත් ව්දලා තියනවා❤️ මන් ගොඩක් සන්සුන් මන් බවනා කරන්න බොහොම කැමැති කෙනෙක් මට හිතින් හිතුනොත් කෙනෙක්ට පිහිට වෙන්න කොහොම හරි කෙනෙක් මට මුන ගැහෙනවා එක මරම දෙයක්❤️❤️❤️

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      Budusaranai

    • @SachinikaMaduwanthi-lm4vh
      @SachinikaMaduwanthi-lm4vh 3 місяці тому

      Ane mage ammth asanipen inne den godak kalayak thisse idn puluwanm pihatawenko🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому +4

    ඔබ wahneta නිදුක් නිරොගි දිර්ගයු ලබෙව theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏

  • @monicasiriwedi7800
    @monicasiriwedi7800 2 роки тому +24

    සාධු සාදු සාදු ස්වාමි වහන්සේ ට දීර්ගායු සතුටින් වීවා 🙏🙏🙏👌

  • @monicasiriwedi7800
    @monicasiriwedi7800 2 роки тому +20

    පින්වත් ස්වාමින් වහන්ස. දිගින් දිගටම මේ වැනි වීදියූ කරන්න අපි ආසාවෙන් අහන්නේ. ඩුබායි සිට 🙏🙏🙏

    • @ඇන්ටාproduction
      @ඇන්ටාproduction Рік тому +1

      පිං වත්.ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට.බුදු සරනයි සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      බුදුසරණයි

  • @SinethraSinethra
    @SinethraSinethra 3 місяці тому +1

    මමත් අපේ හාමුදුරුවනේ ඔබවාන්සෙගෙ දර්මයට සවන් දේනවා ඔබවාන්සෙට දිර්ගායුස ලැබෙවා

    • @Welawa
      @Welawa  3 місяці тому

      ♥️🙏🙏🙏♥️

    • @sarasitv687
      @sarasitv687 3 місяці тому

      Budusaranai

  • @ManjulaKumari-kb1me
    @ManjulaKumari-kb1me 5 місяців тому +1

    අපේ හමූදූරුවනෙ අපෙ ගෙදර අපි ගැනම ටිකක් බලන්න ඔබවහන්සෙගෙබණ කතාව දකින හැම මොහතකම අහනවා ඔබවහන්සෙට ගොඩක්ම පිං

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому

      Budusaranai

    • @Welawa
      @Welawa  5 місяців тому

      ඔබගේ අදහසට ස්තුති

  • @malathiratnayake7947
    @malathiratnayake7947 2 роки тому +5

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා.අපේ හාමුදුරුවනේ.ගුවන් විදුලියෙ පිරිත් උදේ හවස ඇහෙන්න දැමීමෙන් ඵලයක් වේද.නිවේදක පුතාටත් පින් සිද්ධ වෙනවා

    • @sarasitv687
      @sarasitv687 2 роки тому +1

      වරදක් නැහැ budusaranai

    • @ruupatv4862
      @ruupatv4862 Рік тому

      obe gataluwa mokakda man udaw karannam salli keeyawath weyadam wenne na

    • @chinthakakp793
      @chinthakakp793 Рік тому

      Loku gatluwak tiynwa oba wahansa sambanda kara ganna pluwanda

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 роки тому +12

    තෙරුවන් සරණයි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැඛේවා🙏🙏🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 роки тому +7

    බොහොම පිං ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි !!!🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 роки тому

      Budusaranai

    • @asasasas7578
      @asasasas7578 Рік тому

      අපේ හාමුදුරුවනේ අපේ ගෙදරට හරිම කරදරයි ඔබ වහන්සේ සම්බන්ද කරගන්න විදිහක් අපට කියන්න පින් සිද්ද වෙන්වා කෙනෙක් මැරෙන්න ඉස්සර
      හෙරුවන් සරනයි

  • @KDTTube
    @KDTTube 2 роки тому +17

    බොහොම පින් හමුදුරුවනේ🙏🙏🙏 🌏🌏

  • @nadeehomelands3019
    @nadeehomelands3019 Рік тому +6

    අවසර අපේ හාමුදුරුවනේ. මම දර්මය සොයන කෙනෙක්. ඒ වගේම ගොඩාක් ප්‍රශ්න වලට මුණ දීලා. බුදු දර්මයට පිං සිදු වෙන්න ජිවිතේ ආරක්ෂා වෙලා තියෙනවා. මට දර්මය අනුව ජිවත් වීමට දැන ගැනීමට කරුණු බොහෝ ඇත. අවසර මට අවස්ථාවක් ලාබ දෙන්න ඔබ වහන්සේ බැහැ දැකීමට 🙏🙏

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera Рік тому +14

    පිරිතෙ බලය කියානිමකල නොහැක....එය අත්දුටු සත්‍යයක් ....

  • @achalaamukotuwa831
    @achalaamukotuwa831 Рік тому +14

    මම හැමදාම වැඩට යද්දී ජයෝ මුනින්දස්ස ගාතාව කියනවා .මට හොදටම විශ්වාසයක් තියෙනවා ඒකෙන් මාව කරදර වලින් ආරක්ෂා වෙනවා කියලා

  • @dilupapatherana119
    @dilupapatherana119 2 роки тому +21

    අපේ ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි.. 🙏🙏.

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @sriyaniperera6811
    @sriyaniperera6811 Рік тому +3

    Very happy and interesting to hear Thero's deshana and I highly respect. 🙏🙏🙏🌹🌹🌹

  • @dayaranjith9997
    @dayaranjith9997 Рік тому +2

    තෙරැවන් පිංවත් ඔබවහන්සේට!!!🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 Рік тому +1

      බුදු සරණයි

    • @sarasitv687
      @sarasitv687 Рік тому +1

      බුදු සරණයි

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 2 роки тому +11

    වෙලාවෙන් කරපු හොදම වඩසටහන 🙏🙏🙏

  • @sisra739
    @sisra739 Рік тому +8

    සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @ජීවිතයටජයවේවා

    දීර්ඝායුෂම ලැබේවා ඔබ වහන්සේට ....
    🙏🙏🙏🙏🙏🙏🌷

  • @malathiratnayake7947
    @malathiratnayake7947 Рік тому +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @seethakumari9690
    @seethakumari9690 Рік тому +4

    පිං වත් ස්වම්න් ව්හන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා මම ඩුබායි සිටදී බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HarshaniGanga-i9v
    @HarshaniGanga-i9v 9 місяців тому +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට

  • @rashika5430
    @rashika5430 9 місяців тому +1

    බොහොම ස්තුති ස්වාමීන් වහන්ස.

    • @sarasitv687
      @sarasitv687 9 місяців тому +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 9 місяців тому

      බුදුසරණයි

  • @sudu6841
    @sudu6841 Рік тому +20

    උතුම් ත්‍රිවිධරත්නයේ බලයෙන් අපේ හාමුදුරුවන් ඇත‌‌‌ලු සියලුම සත්වයන් සුවපත් වේවා. 🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 Рік тому +3

    Pinwath Buddha Puthrayanan wahanseta Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya Labewa.!
    Bathi Sithin Sirasa nama Namaskara karami
    Namaskara wewa.!
    Namaskara wewa!!
    Namaskara wewa!!!
    Saadu Saadu Saadu 🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥

  • @sheshyumihen9339
    @sheshyumihen9339 Рік тому +4

    ඇත්තෙන්ම අපේ හාමුදුරුවනේ පිරිතේ ලොකු බලයක් තියෙනවා,අපේ අක්කට අමුනුස්සයෙක් ඇගට ඇවිත් පිරිත් දැම්මාහම කෑ ගහනවා නවත්වන්න කියලා ,,,,තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ අපිව නිතරම දැනුවත් කරනවට ...🙏🙏🙏

  • @liyonaaadhi1900
    @liyonaaadhi1900 Рік тому +4

    පවුකාර මිනිස්සුන්ට ඇත්තටම වටිනාකමක් දන්නෑ පින නෑ උතුම් සම්පතේ වැඩ ගන්න

  • @nilukanilu9067
    @nilukanilu9067 Рік тому +5

    සාදු සාදු සාදු දීර්ගායු ස අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @bisomanike-e5r
    @bisomanike-e5r 2 місяці тому +1

    පින්වත් ස්වාමින්වහන්ස මටසිත සැනසිමක් නැත මට උපදෙසක් කියා දෙන්න⁣ තෙරැවන්සරනයි 🪔🪔🪔

  • @herathmudiyanselage6427
    @herathmudiyanselage6427 2 роки тому +9

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 8 місяців тому +2

    ජයස්සු තුයියං ද මහියං ද අපෙ හාමුදුරුවනේ 🙏 නොදන්න නිසා.අහන්නෙ තෙරුවණ් සරණයි

    • @maddumagefernando8863
      @maddumagefernando8863 8 місяців тому

      තමන්ට කියනවා නම් මයිහං
      අනුන්ට කියනවා නම් තුයිහං
      තෙරුවන් සරණයි !!!🙏🙏🙏

    • @sanjeewanisenarath2967
      @sanjeewanisenarath2967 8 місяців тому

      @@maddumagefernando8863 තෙරුවණ් සරණයි දැනුවත් කලාට

    • @niroshadilhani4517
      @niroshadilhani4517 6 місяців тому

      අනේ බොහෝම පින්.. මටත් මේක ගැටලුවක් වෙලා තිබුනේ 🙏

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 роки тому +9

    තෙරුවන් සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි අපෙ හාමුදුරුවන්ට

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 Рік тому +1

    ස්වාමීන් වහන්ස අපට කියාදෙන්න පිරිත කීප සැරයක්ම කීමෙන් කොහොමද සෙත් කර ගන්නේ කොහොමද කියා ඔබවහන්සේට තෙරුවන් සරණයි ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව

  • @kanchanasudarshi809
    @kanchanasudarshi809 2 роки тому +7

    හොඳ වැඩසටහනක් තෙරුවන් සරණයි...

  • @dinaravithana4560
    @dinaravithana4560 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට 🙏🙏🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ Рік тому +6

    මේ පින්වන්ත හාමුදුරුවන්ගේහාමුදුරුවෝ කාටවත් ගරහන්නේ නෑ

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 роки тому +17

    ස්තුතියි දැනුවත් කිරීමට ස්වාමින්වහන්ස. 🙏

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

    • @brenkadessa7018
      @brenkadessa7018 2 роки тому +1

      හාමුදුරුවන්ගේ දුරකථන අංකය ලබාදෙන්න

  • @UPathmasiri
    @UPathmasiri Рік тому +4

    පිරිතෙහි බල තිබෙනව. එම බල පිහිටන්නේ පිරිත සජ්ජායනා කරන්නා
    ප්‍රතිපත්ති මත පිහිටා සිටිය යුතුය

  • @syanesyane9015
    @syanesyane9015 Рік тому

    සාදු සාදු සාදු නමස්කාරය වේවා අපේ ස්වාමින් වහන්සේ ට බුදු සරණයි

  • @jamadhushanka5447
    @jamadhushanka5447 Рік тому +1

    පින්වන් හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      තෙරුවන් සරණයි!

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      තෙරුවන් සරණයි!

  • @athulamahindre690
    @athulamahindre690 2 роки тому +8

    සාදු ....! සාදු ......!! සාදු ........!!!

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @gaminijayathissa4697
    @gaminijayathissa4697 2 роки тому +4

    Mama chandrika teruwan saranai hamuduruwane mage mawa netara henagahapeya sapaweya keyala keyanawa. Samaharawelawata penseduwewa keyala keyanawa. Mawa penakota yadenawa. Aeth mama hodata salakanawa. Obawahansegen pehetak labagana mata katakarana ho hamuwena wedeyak danwana. Budu saranai.

    • @ruupatv4862
      @ruupatv4862 Рік тому

      obe gataluwa mokakda man udaw karannam salli keeyawath weyadam wenne na

  • @sathishneelakandan2583
    @sathishneelakandan2583 Рік тому +1

    Pinwath. Suwamin. Wahanseta.. Sthuthi. Saha. Bohoma. Pin. Uwamana. Welawedima. Lebunu. Upadesanathmaka. Desanawa. Bohoma. Watina WA.. Ape. Gedarata. Thumase. Danayak. Obawahanse. Pewasu. Akarayata. Oluwa. Nethu. Malakena. Dekala. Thiyanawa. Kattiyam... Mama. Viswasa. Kalema. Ndee. Mata. Ehema. Eyage a. Hithanda. Lejja. Hithina. Ekai. Mage. Mahaththaya. Kochchiyata. Heppuna.mama.thaama.rata.enne.siyalu.sathwayo.suwapath.wethwa.theruwan.saranai

  • @RanjanPuspakumara-w5m
    @RanjanPuspakumara-w5m 24 дні тому +1

    Mewa ahapuwaha hitha senasuna hamuduruwane 🙏🙏🙏sadu safu

    • @sarasitv687
      @sarasitv687 24 дні тому

      බුදුසරණයි

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Рік тому

    පිරිත මොන තරම් බලවත්ද අපේ හමුදුරුවෝ මේ බව නිවැරැදිව පසක් කරාට ගොඩක් පිං

  • @nandaneematara9568
    @nandaneematara9568 2 роки тому +4

    Me nalikawen dekapu hondama wedasatahana. Thankx a lot.

  • @pasindusenanayake2990
    @pasindusenanayake2990 2 роки тому +3

    SADHU ! SADHU !! SADHU !!! Ape Garuthara Swamin Wahanseta Mage Bhakthyadara Namaskaaraya Wewa ! Buddha Dharmaya menma Piritha pilibanda Loku VISHVAASAYAK Mata Thibenawa. Pirith Aseema , Sajjayana Kireema magin Lebena Shakthiya , Balaya pilibanda loku Pehedeemak Thibenawa. Oba Wahanse Athulu Siyalu Denatath , Matath Uthum THERUWAN SARANAI !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

  • @buddhikachamani4684
    @buddhikachamani4684 Рік тому +2

    තේරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @ranjanik9774
    @ranjanik9774 Рік тому +7

    Mamanam aurudu ganak idan mage niwasa pirite balayen balaganwa tiyanne mage niwasa dakina hamoma mage niwasa dakala akarshanaya wenawa 🙏 Budu dahamin Tora sanaseemak Lowe tawath na 🙏 Namo Buddaya 🙏

  • @siromisirilanka3120
    @siromisirilanka3120 2 роки тому +11

    ඔව් පිරිත් නූලේ බලය වැඩී ඒකට හේතුව මම අවුරුදු දෙකක් රට හිටියා හැමදාම කොට්ටය යට තියාගෙන නිදා ගන්න වා.අවුරුදු දෙක ඉවර වුනාම ඒක ඉවත් කරා මට ඒ ගෙදර කරදර වූනා ලංකාවට ආවා.

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

    • @banduladias6954
      @banduladias6954 2 роки тому

      පිරිත් නූල ,හොඳ ට හොඳයි ,නරක ට නරකයි, අම්මප
      ඕයි,,මේවනෙ හූනියං කියන්නෙ,,
      පිරිත් කියන්නෙ මන්තර කියලා ද හිතාගෙන ඉන්නෙ,මේ හොර ගෙඩියත් හිතාගෙන ඉන්නෙ එහෙමයි ,,පිරිත් කියන්නෙ කියන දෙයක් නොවෙයි ,,ක්‍රියාත්මක කරන දෙයක් පමණයි,,යකුනේ,,මේ උතුම් සිරි සද්දර්මය විකුර්ති කරන්න එපා ,,

    • @akalankaniroshan5743
      @akalankaniroshan5743 Рік тому +1

      @@banduladias6954 menna mitya drustika bayiyek heenen bayawela......

  • @suminda8308
    @suminda8308 4 місяці тому +1

    සාදු 🙏🌹 සාදු 🙏🌷සාදු 🙏🌻🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 4 місяці тому

      බුදුසරණයි

    • @Welawa
      @Welawa  4 місяці тому

      🙏🙏🙏🙏

  • @wasanaperera7525
    @wasanaperera7525 2 роки тому +3

    තෙරුවන්සරණයි ඔබවහන්සේට දීර්ඝායූවේවා !!
    තෙරුවන්සරණයි නිවේදකතුමනි!!
    🙏🙏🙏🙏