I am a University student.I watch your videos to keep my mind clear when i'm busy studying..Actually, when a girl becomes a girl,she wants to share everything she likes with other people and be happy....Good luck to you ..God bless akka ✨
Math akke law karanna inna kennek me para A/L karanna inne math asama hine law kiyanne akkage vlog balana hindama thawath asa hithenawa unanduwak ethi weno thawath me wage vlog genna akke ❤❤
@@sachinthanikaushalya4935 oya inna nisa e bada wela den balanne ne ane.. anika eka drama ekakda? Mudukkuwa asse Ehata mehata peddi peddi ..awidina eka act karanawa kiyala hithan inna bolada unta nam eka mara drama...eka thamai wedagath widihata oke naluwo saha niliyo kiyana aya oya magulen iwath une...den iithuru hal keli tika innawa..mama kiwwe mul tika...me sanwade den nawaththamu...bye wasthuwe...ayema mama reply karanne ne..moko mata eeta wada wedagath weda thiyenawa...lankawata apu dawasaka mama oyage moonatama awilla katha karannam...mama virahamaha devi ekema thamai...hamuwemu dawasaka..bye🤩
අක්කි ඔයාට දෙයක් කියන්නම ඕනා .මන් දැක්කා සමහර අය ඔයාට බැනල comment කරල තියෙනවා .කෝලම් වැඩීලු , අප්පිරියයිලු ගගා .අනේ මන්ද මේ මිනිස්සුන්ගේ ඊර්ෂ්‍යාව ගොඩක් හොදින් පේනවා ඔහොම දාද්දි 😢 අක්කි ගොඩක් උගත් බුද්ධිමත් කෙනෙක් ඒ නිසාම වෙන්න ඇති මිනිස්සුන් රටේ නැති කතා කියල අක්කිට අපහාස කරන්නෙ .ඇත්තටම මට ගොඩක් දුක හිතුන නිසයි මෙහෙම comment එකකින් හරි කියන්න හිතුනේ . මට නම් අක්කිගේ වරදක් පේන්නෙ නෑ 🥰❤ මිනිස්සු මොනා කිව්වත් එයාලට පේන්නම අක්කි තව තවත් ඉස්සරහට යන්න ඕනා .තව තවත් ලස්සන වෙන්න ඕනා .ආදරෙයි ❤
🎉❤
Koheda e benala tibbe.api dekke nene kohewath meyata benala tiynwa
Shalanige video ekaka comment ekak dakka math tiyenawa benala.@@achinisamarasinha3621
ඇත්තටම math asai meyata
ආදර්ශෙට ගන්න පුළුවන් උගත් නිලියක් ,මේ වගේ අය අද ගොඩක් අඩුයි
දැන් ඔයා ගොඩක් ලස්සනයි. ❤❤❤
හරිම සාමන්‍ය කෙනෙක් ආසවෙන් බලනවා අක්කි ඔයාගෙ විඩියෝ 🥺♥️♥️♥️♥️🥰
ලස්සන log එකක්
හරි නිහතමානී නිලියක් ඔයා
ඔයා ගොඩක් හොඳයි nangiyo. ❤❤❤ ආදරෙයි ගොඩක් ඔයාට
❤❤❤Harima ලස්සනයි akka...ඔයා දක්ෂ කෙනෙක් ...එ වගේ අයට ව්වේචන වැඩියි.....සතුටින් ඉන්න හැමදාම ..ආගන් Oil එක හොදයි..
Skin care one ikmanatam❤
ඔයා ට මන් හරි ආදරෙයි ❤
Oyata galapenne yash. ❤❤❤
හරිම ලස්සනයි cuftan dress එක ❤🥰
My sewing academy ♥️🙏
Lassanai Akki vlog eka❤ 😊
Hi akke, i am so inspired abt yr quality which is oya hari down to earth fame eka nisa loku kama nethi kenek .❤
Anna dan Oya niyamai… thamangema kiyala contents daanawa. Aththatama aasa hithuna . P.s. lassanath wela . God bless you more 💫🤍💐👩🏻🦳
Wow so beutiful akki❤
Pink moon products hodaida
Nice vlog Akki❤❤❤
You are multi talented girl. Proud of you. 👏👏👏👏👏👏
I am a University student.I watch your videos to keep my mind clear when i'm busy studying..Actually, when a girl becomes a girl,she wants to share everything she likes with other people and be happy....Good luck to you ..God bless akka ✨
my favourite actor
මං දන්නෙ නැ මේ නන්ගිට මිනිස්සු බයින්නෙ ඇයි කියල පිස්සුද මංද මේ මිනිස්සුන්ට
Oya shanuge videos balannako 😂😂
@@nheducationsrilanka1829 මට කවුරුත් එකයි බලන්න හොද දේවල් ගන්නවා මම ශනුට මම සචින්තනිට කියල මෙතන ඔයා වගෙ වැලලෙන්නෙ නැ 😂😂🤣 ඡන්ද කාලෙට වගෙ
Akki oya sabavatama dakshayek
Oyage chanal akata witharai actress kenekge comment kale....ane mata kiyanwada oyage kannadi mese metiriyal aka and price ❤️❤️oyath room akath harima lassanai❤️❤️
Lassana vlog ekak sachi.. diagrama vlog Genna.. 👍
Jeesu phitai❤❤❤❤❤
I always wish you for your success සචී අක්කේ.
❤❤😊😊❤❤
මේ video එකට නම් comment එකක් නොදා යන්නම බැරි උනා. හරිම productive day vlog එකක් ... මාත් banker කෙනෙක් .. ඒත් මාත් sewing ඉගෙන ගන්නවා. සමහරු මේ දෙය දකින්නේ හරිම පහත් විහියට .. අනෙ මන්දා ඒ ඇයි කියලා. කොච්චර වටිනවද තමන්ගේ ඇදුමක් තමන්ම design කරලා මහගන්න එක .. ❤❤❤❤ such a great girl ....
Adath harima lassanai dr❤❤❤
🥰🥰🥰🥰
Akkawa man issellama dana gaththe digasi kiyana charithen e charitheta thibba adare nisama akkata asa une akkata man nam harima adarei akkage vlogs harima saralai akka wagema igena ganna kenekta lassana inna kenekta hama kenektama akkage igena ganna dewal thiye kochchara wada thibbath igena ganna eka athaarin nathuwa karanna akkage samahara vlogs video udau una❤❤❤
Ane mage fv oya. Media clz ekedith oya maru akke.oya marama independent girl kenk.math ohoma kenk weni asa.akkita wish krnw 💛😘
ටිකක් දිග vlog ගෙනාවොත් නරකද ❤️😒
Math akke law karanna inna kennek me para A/L karanna inne math asama hine law kiyanne akkage vlog balana hindama thawath asa hithenawa unanduwak ethi weno thawath me wage vlog genna akke ❤❤
Aneee ❤❤❤❤
මුකුනුවෙන්න ගොටුකොලඩවස ගනෙ අතු ඩෙකටුනක් හො සලදයක් මෙල්ලුමක් විඩියට හරි කන්න හොන්ඩට ලයිම් ජුඉකෙ එකක් බොන්න ඩඑඅසගනෙ පොලුවන්නම් කරන්න කොන්ඩෙ යන්නෙ නෙ කලුපට වැඩිය colour karaddith ලෙසියකට වෙනස් වෙන්නෙ නෙ ..එච්චරය කලු වෙනවා . වයසට යද්දි ලෙඩ හෙදෙනවත් අඩුයි.
Mn meywa college ekedi dakinwa ude hawasa eth akkinm mwa dnne mn student kenek nm newei akki mn dekpu mulmh dwase mn akki ekh hina unh hrimh nihatha mani chariyk akki oyta suba pathnwa oyge idiri anagathyta ❤❤
Oil name eka dannko akke
Akki oyage vlogs lassanai
Oil gala konde piranna hoda ne akke konde galawenwa 😊😊
අනේ අක්කි දැන් ඔයා හුගක් නිහතමානි වෙලා 🥺❤️🩹 ඒ නිසා ආසාවෙන් vlog බලනෝ 🥰 තව ටිකක් දිග වීඩිඕ දාන්න🥰🖤
Ane akkiyoo..sudu wenna cream ekak kiyannakooo❤❤❤❤❤
Mun injection gahala inne...parana drama keli balanna...kalu kellak oya....tika dawasakin ayema upan pata enawa😂
මං ආසම නිලියක් අනිත් මිනිස්සු ඔයාට බනින්නේ ඇයි කියන්නනම් දන්නෑ ඒත් ඔයා ඒවා ගණන් ගන්න එපා අක්කේ කොහොමත් උගත් ගෑනුන්ට ඉරිසියාකාරයෝ වැඩී කොහොමත්
Oya treatments krane pahugya tike eka nisa hodai dn
මන් හරි ආසයි ඔයගේ වීඩියෝ වලට
Skin care video eka ikmnta one
Diga vlog ekak genna ko akiii❤
Math edum maha gannawa akka❤❤ ape loku ammage machine eken.❤❤ oyage uthsahaya agaya karanawa❤❤
Nice❤❤
Akkige day vlog lassanai❤😊
Sanasarini volg akaik dainne ko sachinthani akka
Akiii dm oya pink moon products use krnne nedda ...ewa hodaid akkii
😊❤solo date ekak oni
Akka oya godak lassanai❤🌝
අක්කි ඔයා ගාන නයිට් ක්‍රීම් එක මොකක්ද whitening cream එක මොකක්ද කියන්න කො
Skin care routine ek ikmnin gennako akka😊❤
Mam adarei lamayo...
අනේ මේ දිග vlogs ඕනි 🥲
Shoi❤
Nangi❤❤ mawa dannawada 😀
දිග video ඔනෙ අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Mara lassanai oya mahapy kaftan ek ❤
Akki oyage room ake wall decorations aka daththe kohenda...
Oya nihathamani wenna ethkota hodai wena niliyongen video danna epa oyage mehema ewa danna ... Ethkota asaii ❤❤❤
Matath oy wagema night dress eka thiynnwa😌❤️
Black mask eka mokkd akki
Akki mama grade 8. Mama drama karanne.mama giriulle mama hari asai niliyak wenna chuti kalema . Mama kohomada chiti kalema enne akke
Akke roshel akka ekk vlog ekk gennako.
මේ ඇදුම මෙච්චර කල් ඇන්දට නම දැනගත්තේ අද...😂
Kaftan eka lassanai ❤
Oyage scrub eka mokadda
Muna scrub karana use kle mokakda
😍😍😍❤️❤️❤️
AL karana kaale, danatath, uni kaletath mta inna eka motivationer kenek oya
Mge ammagen passe mn dakapu multi talent girl oya ♥️
Monada meya karannr
😊❤❤
❤❤❤❤
ඔයා මාගේ ගවුම අරං
Akke Oyarage night kit ekka kohenida gaththe
Lassanai akke vlog eka
Akamatima niliyak
Bohoma sthuthi obata. Ehema kiyanna hri channel ekata awata. Jaya wewa ☺
ඉතින් අකමැති නම් මොකද අනේ එයාග්‍ර්‍ර් ඒවා බලන්නේ😮😮😮
Oye dress ගත්තේ kohenda akka
Thilakawardhana eke tiyenawa
Thankz
Oya monwda use karana vitamin
@@deepanir akke glutathione hodida
Akki Law facalty ynna logic subject ek anivaryen karanna oonida
Naha
Akke oya law faculty yannah karapu subjects monada ඒ වගේම ජීවිතෙ ඉගෙනගත් පාඩම් මොනවද @@sachinthanikaushalya4935
Thank u akka 🙂
@@sachinthanikaushalya4935 akki oya law faculty yannah karapu subjects monada
Akke oyage adina bari daum dànko
akk gm oyage adum tekak apeta denna puluwanada
Job ekk krnnko illanne
Lajja nadda hamadama anungen pinata illana.hamoma hamba karann gdk mahansi wela misak nikan pinata illa illa nemei.eyala asa dewal karanne godak kepa wela mahansi wela.smarr phone tyagana data dagana vlogs balana welawe tamange mahansiyen keeyak hari hamba karaganna utsaha karanna
@@diln8661 ලංකාවේ උන්ගේ ඔලු හැදිලා තියෙන්නේ හිගාකන්න පාලකයෝ ඔලු වලට දැම්මේ ඒකනේ...හැමදේම රටකින් හිගනවා ඒක අපේ උන්ට දැන් ජාන වලට එකතු වෙලා
Injection nona,,,, kalu kella neda mulinma hitiye? Maha loku niliyak kiyala hithanna epa eka drama ekak karala...kotata adinna epa..oyata lassana figure ekak nehene...anith un anda paliyata oya adinna epa...pirimiyek wage oyage body eka...wasa kethai..appiriyai..
Man upathin kaluth ne. Dan suduth ne. Injection ghalath ne. Dannthi dewal ktha nokra hityanm hodai . Obata blanna barinm nobala inna. 🥹 sthuthi
@@sachinthanikaushalya4935 ow..KDAT mul kotas balanakota eka hodata penawa...mama balanne ne dear..youtube eka podi aya ohe remote eka obanakota awilla.. mama kohomath oya nili kellange magul balanne ne...wasangatha
E kiynne drama eka blanwne oya. 😁 ah ahamben hri hambuna eka blala comment ekakuth dalane ithn blanna. Ekath waradilada dan ne
You tube channel ekakata ewilla ohoma commet දාන්න එපා හරකෙක් වගෙ. මෙයාට අකමැති නම් නොබල ඉන්නව. අනික මොන තරම් තමුසෙ පහත්ද කෙනෙක්ගෙ මූණටම.ඔහොම කැත විදියට කියනව කියන්නෙ... අම්මා තාත්තා ඕව උගන්වල නැද්ද. මෙ ලෝකෙ ඕනිම මනුස්සයෙක්ට ජීවත් වෙන්න ඕනි කැමති පිලිවෙලක් තියෙනව. ඔයා ඉන්න විදියටම හැමොම ඉන්න ඕනි කමක්නැ.. අනික මහ ලොකු නිලියක් නෙවෙනෙ ඔයත් 😂.. ගෙදට්ට වෙලා ඉන්න ගොනෙක්නෙ.. ඉස්සල්ලා මැනස් හදාගන්නව. මෙ අක්ක හොදට ඉගනගත්ත උගත් කෙනෙක්. තමුසෙ වගෙ ගොනෙක් නෙවෙ. මී මින්නා
@@sachinthanikaushalya4935 oya inna nisa e bada wela den balanne ne ane.. anika eka drama ekakda? Mudukkuwa asse Ehata mehata peddi peddi ..awidina eka act karanawa kiyala hithan inna bolada unta nam eka mara drama...eka thamai wedagath widihata oke naluwo saha niliyo kiyana aya oya magulen iwath une...den iithuru hal keli tika innawa..mama kiwwe mul tika...me sanwade den nawaththamu...bye wasthuwe...ayema mama reply karanne ne..moko mata eeta wada wedagath weda thiyenawa...lankawata apu dawasaka mama oyage moonatama awilla katha karannam...mama virahamaha devi ekema thamai...hamuwemu dawasaka..bye🤩
Akke ane mn oyt Godak asai Mn godak adrei oyt ane mt oya ekk kth krnn asai akka instagram eke mg ekk dmma hmdma blnw Eth mt reply ekk nene ane akke kth krnnko 😢
ela ela akke,akkagen udauwak one,help me.mama dimanka wellalage gayakayata sinduwak nirmanaya karala thiyenawa,sinduwa denna udau karannako,eyage instagram ekata send karala thiyenne mama hithanne eya dakala na wage.akke udau karanna,ahinsaka illimak mage.baybs akke.
Akkige day vlog lassanai ❤😊
❤❤❤❤❤❤❤❤
❤❤❤
😍😍😍
❤❤❤❤
❤
❤❤
❤
❤❤❤❤
❤
❤❤
❤
❤❤❤