ඇත්තටම gym එකේ කරන්නේ මේවද ? 🥲| කොච්චර කිව්වත් එහෙම තමයි | කෑමේ ප්‍රතිඵල | sachinthani kaushalya

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 222

  • @indikagalagedara545
    @indikagalagedara545 Рік тому +16

    මාත් කමෙන්ට් කරන කෙනෙක් නෙවෙයි ඒත් ඒවා බලනවා.මුලින්ම drama වලින් බලල පස්සෙ මෙහෙම දැක්කේ.කිසිම දෙයක් මට හිතුනෙ නෑ.හැබැයි කමෙන්ට් කියවනකොට ඔයා ගැන තිබ්බ හොද හිත නැති වුනා ඔයා reply කරලා තියන ඒවාගෙන් එපා වුනා දැන් drama බලනකොටත් මෙයා මෙහ්‍ර්මයි හිතෙනවා
    හොදම දේ කමෙන්ට් නොකරන. එක තමා.

  • @ranahansa
    @ranahansa Рік тому +30

    අනුන් ගහන ගල් ඔයා එකතු කරන් ගෙයක් හදාගන්න එක තමා ජිවිතේ ජය ගන්නවා කියන්නේ❤

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 9 місяців тому +2

    හැමෝම කාගෙහරි කොපියක් තමයි ඔයා ඔවා ගනන් ගන්න එපා අක්කා❤❤🎉🎉

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me Рік тому +7

    රුව, ගුණ, නැණ තියන අයට කවුරුත් irisiyay

  • @queensanku5615
    @queensanku5615 Рік тому +37

    අයියෝ මන්දා ඉතිම් මං ඇත්තක් කියන්නම්.මෙයා කතා කරන විදිය හරිම වෙනස් දැන් ඒ උනාට අෆ්ෆා.ඉස්සර ඔහොම කතා කරේ නෑ.දැන් කතා කරන විදිය කැතයි.මං කියන්නෙ මට හිතෙන දේ.කොපි ද මොනවද කියල නම් අපි දන්නෙ නෑනේ ඉතිම්.ඉස්සර ට වැඩිය අමුතුයි ඉතිම්.සමහර විට ඒක ගොඩාක් අයට තේරෙන නිසා වෙන්න ඇති එහෙම කියන්නෙ ඒ අය 😕😕😕

  • @Ayesha-s1g4d
    @Ayesha-s1g4d Рік тому +10

    අක්කි මීඩියා subject එකට ඉගෙන ගත්ත කෙනෙක් නේ,අනික අපේ දර්ශණ සර් මුල් කාලෙම අපිට කියල දෙනවනේ නේද අක්කෙ මාධ්‍ය ඔස්සේ විවිධාකාර දේවල් එල්ල වෙනවා කියලා,ඉතින් ඒවට මූණදෙන්න ශක්තිමත් වෙන්න ❤️ මම දන්නවා අක්කා ඕවා හිතන්නෙ නෑ කියලා ❤️

  • @nirmaniekanayaka8227
    @nirmaniekanayaka8227 Рік тому +5

    අනේ අහන්නකෝ අක්කේ ඔයා මිනිස්සු කියන කිසිම දෙයක් ගනන් ගන්න එපා.ඔයා ගොඩක් උගත් බුද්ධිමත් කෙනෙක් ඒ නිසා ඔයා ඔය දේවල් හිතන්න එපා. මාත් ගොඩක් මහන්සියෙන් ඉගෙන ගන්න කෙනෙක් ඒ නිසා මං දන්නවා ඔයා කොච්චර දුක් විදලද ඔය ජීවිතේ දිනා ගත්තේ කියලා.. ඒ නිසා ඔයාට වරදින්නේ නැහැ. ඔයා ⁣ගොඩාක් ලස්සනයි අක්කේ...කියා ගන්න දන්නේ නැති මහ අමුතු ලස්සනක් තියෙනවා ඔයාට.... බුදුසරණයි අක්කේ සතුටින් ඉන්න...😍❤️

  • @JithmiBasnayaka
    @JithmiBasnayaka Рік тому +14

    එක එක ඒවා කියන අයට ඇත්තේ ලස්සන ඇගවල් වෙන්න ඇති නේ 😂ගනන් ගන්න එපා අක්කේ ඔයා ලස්සනයි ❤

  • @dimuthsasanka5185
    @dimuthsasanka5185 Рік тому +3

    ගල් නම් පාරේ හිගාකන මිනිස්සුන්ටත් ගහන රටක් මේ. මොකද ඒ ම්නිස්සුන්ට මොනවා තිබ්ලද. ඔයාට ජය ❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 Рік тому +20

    සචින්තනී කියන්නෙ උත්සාහයෙන් තමන්ගේ ටාගට්ස් ජයගත්ත කෙනෙක්...❤ මට නම් එයා ගෙන ආඩම්බරයි 👍

  • @himayadewmini2607
    @himayadewmini2607 Рік тому +59

    ඔයා නිසා අක්කේ හැමදාම හොද motivation එකක් හම්බ වෙනවා.කවුරුත් කියන ඒව ගණන් ගන්න එපා අනේ .ඔයා සතුටින් ඉස්සරහටම යන්න....❤

  • @fashionablestore4554
    @fashionablestore4554 Рік тому +73

    Copyද නැද්ද කියන එක නෙමෙයි අනිත් අයට ගරු කරලා කතා කරන්න😇ඒක ප්‍රේක්ෂකයාට වගේම senior artistsලටත්... ඔයා අද ඔහොම තැනක ඉන්නේ ඒ හැමෝම හින්දා😇 මේක කියන්න හිතුනේ සමහර comment වලට reply කරල තියෙන විදිහ දැක්කම😇 ඔයා උගත් කෙනෙක් නේ.. මිනිස්සු ඕන දෙයක් කිව්වට ඒවා අපේ ඇඟේ වදින්නේ නැනේ.. ඒක හින්දා ඒවාට react කරද්දි ඔයාගේ නම ගැනත් හිතලා කරන්න😇

    • @madushikamadu466
      @madushikamadu466 Рік тому +19

      ඔව් අප්පිරියයි මෙයාගෙ පුදුම ලොකුකමක් තියෙන්නෙ එක කතාවක රගපාපු පමණින් නිලි රැජිනක් කියලා හිතන් ඉන්න පිස්සුම ගෑනියක් 😂ලක්වැසියෝ උඩදාගෙන ෆෝම් කරපු හාල් කෑලි 😂😂😂

    • @lovenatureeverything6821
      @lovenatureeverything6821 Рік тому +2

      Mokadda me copy sean eka?

    • @madushikamadu466
      @madushikamadu466 Рік тому +2

      @@lovenatureeverything6821 මෙයා ශනුද්‍රිව කොපි කරනවා කියලා සමහරු කමෙන්ට් දාලා තිබුනා ඒකෙ ඇත්තක් නැත්තෙමත් නෑ වරදකුත් නෑ ඉතින් ඒ උනාට මෙයා ඒකම අල්ලන් හැමදාම කියවනවා, මෙයාට විතරක් නෙවෙයිනෙ මේ වගේ කොපි කරනවා කියලා මිනිස්සු කමෙන්ට් කරන්නෙ, ලගකදි ගොඩාක් යූ ටියුබර්ස්ලා සෝලෝ ඩේට් එහෙම යන නිසා ශනුද්‍රි වගේ ඇක්ෂන් දාන නිසා ගොඩක් අය මෙහෙම කමෙන්ට් දානවා මෙයා ඒක ලොකුවටම හිතට අරන් කියවනවා අනිත් යූ ටියුබර්ස්ලා මෙහෙම හැසිරෙනවා මං දැකලම නෑ, නිහතමානීව හැසිරෙන්න ඉගෙන ගෙන නෑ මොන මගුල ඉගනගෙන ලොකුකමින් හැසිරුනත් මෝඩ පාට පේනවා

    • @madhu-vr2yy
      @madhu-vr2yy Рік тому

      ​@@madushikamadu466ekanm atta.ugath modayo kiynn me wage ayata

    • @Shyamaliperera0813
      @Shyamaliperera0813 Рік тому +5

      Seen eken inne meya 😅

  • @anuththarad
    @anuththarad Рік тому +13

    අළු පාට සාරි එක හරි ලස්සනයි අනේ ❤

  • @diliniridma4176
    @diliniridma4176 Рік тому +14

    සතුටින් ඉන්න අක්කේ.තව තවත් ඉස්සරහට යන්න හදවතින්ම සුබ පතනවා ❤

  • @methu.-97
    @methu.-97 Рік тому +31

    ගහන ගල් තමයි දවසක ලස්සන මල් කරන්නේ

  • @sltrigger5114
    @sltrigger5114 Рік тому +1

    ඇත්තටම අක්කෙ ඔයා නියමයි😍💗

  • @gmeye6503
    @gmeye6503 Рік тому +17

    මං දන්නෙ නැ මේ කොමින්ට් එක කොයි තරම් දුරට මේ විඩියෝ එකට ගැළපෙනවද නැද්ද කියලා...එත් මේ දවස් ටිකේම කලා ශිල්පිණියන්ට වෙච්ච සමහර සිදුවීම් එක්ක සහ ඔයා තව කෙනෙක් කොෆි කරනවා කියපු සමහර කොමින්ට් නිසා කොමින්ට් එකක් විදියට මේ ටික ලියන්න හිතුනා...මිනිස්සු අපට සුබ පතන්න එකතු වෙනවා වගේම නින්දා කරන්නත් දෙපාරක් හිතන්නෙ නැ...අපේ රටේ මිනිස්සු හොයන්⁣නෙ බලන්නෙ නැතිව අනිත් කෙනා කියන නිසා ආ මාත් එකිට දෙකක් කියලා ආතල් එකක් ගත්තට මොකද මානසිකතවයේ තමයි බහුතරයක් ඉන්නෙ,මේ ආකල්ප කොයි තරම් කැතද කියලා ඒ කියන අයට හිතෙන්නෙ නැ...ඒ තරම් කැත විදියට තමා අපහාස කරන්නෙ,ඔයා කියන්න වගේ මේ මිනිස්සු තවත් කෙනෙක් හරි ඉක්මනින් විනිශ්චය කරනවා...දැකලවත් නැති, නොදන්න සිද්ධියක් තමන්ට හිතෙන හිතෙන විදියට විනිශ්චය කරනවා...ඒ පෙන්වන්නෙ තමන් ඉන්න මානසිකතවය...ඔය විදියට කාලය අරගෙන තමන් පාවිච්චි කරන ඡන්දය හරියට පාවිච්චි කරන්න පුලුවන් වුනා නම් අද අපි දියුණු රටක්,එත් තමන්ගෙ ප්‍රායෝගික ජිවිතේ පුලුවන් තරම් අසාර්ථක තැනකට ඇඳ වැටෙන්න හේතු හොයන්නෙ නැති මිනිස්සු තවත් කෙනෙකු ඉතාම කැත විදියට විනිශ්චය කරලා නින්දා කරන්න නම් මාර විදියට කාලය යොදවනවා..මේක ගොඩාක් වේලාවට කලාශිල්පීණියන්ට මුහුණ දෙන්න වෙන දෙයක්..මොකද ඒ සමාජයේ කැපි පෙනන චරිත නිසා..ආකල්ප අතින් නොදියුණු අපි රටක් විදියට දියුණු වෙයිද

    • @roshiniamarathunga7191
      @roshiniamarathunga7191 Рік тому +1

      All the best in your journey . You seem to be a very talented ,strong and versatile girl and you have a very good future ahead of you .

  • @tharushadilshan-lw8zl
    @tharushadilshan-lw8zl Рік тому +2

    Oya dan lassanata adinawa...

  • @amiie00
    @amiie00 Рік тому +10

    මේ ඔයා අද ඊයේ ආව කෙනෙක්නේ ඒක නිසා ඔයා shanu දන්නෑ කියන්න එන්න එපා ඔයාට shanu වෙන්න බෑනේ කොහොමත් you have degree noh so can you respect to others ok 😂😊😊

    • @kaushiz2211
      @kaushiz2211 Рік тому +4

      Oyata nam degree tiya Hari Hamam A/L result ekakuth ne wage..

    • @kaushiz2211
      @kaushiz2211 Рік тому +1

      @@amiie00 ahh... MN hithuwa Hari. Oya Hari Haman widiyta A/L Wath pass Neti nisane oya uttare liwwe. Okay madam, APi enne ne oyata aye liyanna.. samawenna therum ganna amarui deyak kiwwata 🤭🤣🤣🤣🙈

    • @amiie00
      @amiie00 Рік тому

      @@kaushiz2211 oyat penn on nene mege education certificate 😂 ammandi

    • @Musicns11
      @Musicns11 Рік тому +7

      Me haloo shanu kiyanneth foreignerslawa copy karana kenek😂😂specially bollywood actress lawa mara vidiyata copy karanne😂me lankawe modayo hithanne solo date mulinma kare shanuu kiyala🤣🤣

    • @Musicns11
      @Musicns11 Рік тому +3

      Anika eyata shanu wenna ona na shanu kiyanne private uni ekakata giya kenek government yanna lesi nane😂😂meya government ..

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 Рік тому +5

    Law college yanna කොච්චර hodata igena ganna onida kiyala personally mn dannawa.. mkda math campus law college ynna godaaaaaak mhansi una.. but Z.core1 madi nisa mn select unnha select unee wen faculty 1ta. Oya very talented grl knk. Anik aya kiyana ewaaa wdagath nha... hdata igena gena samaje piligath hamoma garu karana rakiyawak karana ekama lokuuu bagyak..❤❤❤ good luck nangi❤ go a hed❤❤

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 Рік тому +13

    ජීවන රටාවෙ යම් යම් දේවල් ව්ලොග් එකකින් upload කළා කියලා ඒක copy එකක් වෙන්නෙ කොහොමද?කොෆී එකක් බොන එක,gym එකට යන එක,උදේ අවදිවෙලා ගෙදර වැඩ කරන එක,ශොපින් කරන එක,ගමන් බිමන් යන එක කොහොමද copy එකක් වෙන්නෙ.පෞද්ගලිකව මමනම් මෙයාගෙ ව්ලොග්ස් බලන්න කැමතියි වගේම ශනූගෙ ව්ලොග්ස් බලන්නත් කැමතියි.මටනම් copy කියල දෙයක් පේන්නෙ නැහැ.එයා කරන දේ මෙයාවත්,මෙයා කරන දේ එයාවත් කරනව මම දකින්නෙ නැහැ

    • @TharushiNuwanthika-zh3ru
      @TharushiNuwanthika-zh3ru Рік тому +2

      Eka nn aththa apith blnw puluwn welawata kattiy dana vedios meka mee ekkenk dennek klin karama aye anith ayt krnn be copy copilu 😑💔

    • @tharushadimalshi9499
      @tharushadimalshi9499 Рік тому

      @@TharushiNuwanthika-zh3ru 😏yes..

  • @lilygirl3081
    @lilygirl3081 Рік тому +17

    අපි හැමෝම හැම දේකින්ම perfect නෑනේ.මොනාම හරි දේකින් අඩුපාඩුවක් තියෙනවා.එහෙම එකේ තව කෙනෙකුගේ දේවල් වල ඇද හොය හොය ඒවා විවේචනය කරන්න කලින් තමන්ට මේ දේ වුනොත් මොකද වෙන්නේ කියල හිතලා බැලුවා නම් හරී.අපි හැමෝම පුරුදු වෙන්න ඕනෙ අනිත් අයගේ අදහස් වලට වගේම ප්‍රතිපත්ති වලටත් ගරු කරන්න .එතකොට ජීවත් වෙන්න ලේසී .😊

  • @sandunika8288
    @sandunika8288 Рік тому +1

    ඔයාව කොපි කරන්න මිසක් ඔයාට කොපි කරන්න දෙයක් නම් මන් දැකලා නෑ ඔයා ඔල් රවුන්ඩර් කෙනෙක් ❤

  • @ZainabAnwer-xi1yx
    @ZainabAnwer-xi1yx Рік тому +7

    Akki don't mention the comment in the video cz the people who comment in purpose to judge will think that yr considering their comments and reply for them . Just ignore it akki am younger than u I don't know whether am capable enough to give a idea for u but I think u will consider about this msge akki . In this word there are people who always makes talks about others in negative way even though we r correct and good . Yr very cute akki don't worry love u akki♥️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +2

    ඔයා හරිම හොඳ කෙනෙක් අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @melaniweerasinghe3455
    @melaniweerasinghe3455 2 місяці тому

    Akkii, mn oywa follow krn kenek, puluwan nm gym eke krn workouts ma wenama vlog ekakin gennko

  • @dloved4456
    @dloved4456 Рік тому +4

    Ane manda attatama oyage ath pawa godak mahatha nisada manda oyata sleevless match wenne na nangi. Oya mulin oya kamathi fashion karanna ekata lassana widiyata aga ath hadaganna. Oya advice ganna fashion designer knkgen ahanna oka oyata match wenawada kiyala. Oyage hitha riddanna newei mata pena dei kiyanne

  • @thamaliii
    @thamaliii Рік тому +10

    අනේ අක්කි අනිත් අය කියන දේවල් හිතන්න එපා අනේ ඔයා ඔයාගෙ ගමන යන්න ඔයා මහන්සි වෙලා ඔය තැනට ආවේ.ඔයා කැමති විදියට ජීවත් වෙන්න අනිත් අයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනිත් නැ ඔයා ❤️❤️

  • @kavisadarath7347
    @kavisadarath7347 Рік тому +2

    Perfect girl , I saw in current dàys.... Good luck akki and also I wish your future successes ❤

  • @DilmiKaveesha-vn4cr
    @DilmiKaveesha-vn4cr 5 місяців тому

    Samarunta oya gana irisiya athi akke api nam oyage vedio walta kamathii❤❤❤😊😊

  • @Charmingdarlingv
    @Charmingdarlingv Рік тому +5

    We are inspired always♥💙

  • @DehamiThisara
    @DehamiThisara Рік тому

    mage agath oya wagemai akki...dakina dakina kena kiyane kollek wage kiyala.apita ekata keranna deyak nane. minisunta ona deyak kiyanna keranna puluwan eth eka api baraganna widihen thama apita ridenawada nada kiyala theerane wenne so don't worry about gossips...🙂🙂love you akki😘😘🥰❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +4

    අපිත් අක්කිට ගොඩක් ආදරෙයි .💗 පරිස්සමෙන් ඉන්න .

  • @hansinikavishani6313
    @hansinikavishani6313 Рік тому +1

    Oya nisa hoda motivation ekak lebuna.thankyou akki,dawasaka meet wenna asai

  • @mira028
    @mira028 Рік тому +1

    Akke hoda brand ekaka lip balm ekak ganna lip oil ekakuth use karanna

  • @KaydenAndMommy
    @KaydenAndMommy Рік тому +4

    Nice one! ❤❤❤ we love you coz you are down to earth! Keep it up🫶🏻

  • @tharushikachamodi6074
    @tharushikachamodi6074 Рік тому +21

    ඉස්සර නම් හොඳයි දැන් ඔයා ඕනවට වැඩියි අනික් අයට කිසි respect එකක් නැ 👎

  • @sahaninimesha9895
    @sahaninimesha9895 Рік тому +45

    ලංකාවෙ ගොබ්බයන්ට කොඩියයි අදින ඇදුමයි ජාතික ගීයයි තිබ්බ නම් ඇති හරියට😂

  • @cdilhani9147
    @cdilhani9147 Рік тому +15

    ඔයා කොපි කලා කියන එකේ වැරැද්දක් නැ.කට පරිස්සම් කරන් ඉන්න දැන් ඔය රගපාන නාට්‍ය ⁣2 ,3 ත් ඉස්සරහට නැති වෙලාම යයි.පේුක්ෂකයන්ට ඔහොම කතා කරන කොට කොහොමත් නාට්‍ය හම්බෙන එකක් නැ.නිලියක් කිවලා උෂ්නේ ගැහුවට මොකද නාට්‍ය කිහිපයක ඉදලා මුන්ගේ තියෙන ලොකු කම බලපන්කෝ.....උගත්කම තිබ්බාට වැඩක් නැ මනුස්සකම නැත්නම්.මුන් පාරේ දැක්කාම ගල් ගහන්නයි ඕනේ.....

    • @thaarithaari6877
      @thaarithaari6877 Рік тому +2

      Ai ohoma

    • @Musicns11
      @Musicns11 Рік тому +3

      Uba gal ganakan un balan idiy😂😂thawath sathek🤮🤮

    • @Senusenu5
      @Senusenu5 Рік тому

      ඔයාගෙ වයස කීයද?
      ඔයා ඔය කියන දේවල් කරන්න පුලුවන්ද ඉතින්?, මිනිස්සුන්ට පාරෙ දැක්කම ගල් ගහන්න තරම් දේවල් කරන්න ඔයා කවුද?එහෙම නීතියක් මෙ රටේ තියෙනවද?
      නිළියක් තියා කවුරු උනත් මනුස්සයෙක් ඉන්න ඕනෙ අනිත් උන්ට ඕන විදිහටද???අනිත් අය කියන ඒවා අහගෙන ඒවට නැවීගෙන වැදගෙන ඉන්න ඕනෙද???
      එයාට කලින් ඔයා ටිකක් කට පරිස්සම් කරගත්තොත් හොදයි වගේ මටනම් පේන්නෙ🙄 මෝඩකමට ඔහේ කියවන් යන්න එපා,මෙ ලෝකෙ පාලනය කරන්න ඔයාට බැ.

  • @MalkiSilva
    @MalkiSilva Рік тому +1

    Owa ganan Ganna epa nangi god bless you... ❤

  • @achinichamodya6664
    @achinichamodya6664 Рік тому +3

    ලොකුකම වගේ 💔🖐️ 🙂

  • @nilanthikumari9998
    @nilanthikumari9998 Рік тому +11

    ඔයාට අත් නැති බ්ලවුස් ගැලපෙන්නෑ..

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 Рік тому +1

    Oyage attitudes set na. Oya kawru unath down to earth unanm hondayi. Oya public vlog ekak danakota minissunge comments nawaththanna ba. Ehemanm oya vlog wala comment sec off karanna😂😂😂😂😂.oyage vlog eka usless wenna hethuwak thamayi oya personal experience, eka share karagnnawata wada karanne minissu arehema hithayi mehema thiyai kiyla ewata explanation dena eka😂😂😂😂

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 Рік тому +4

    Ane thawa me wge vedio oni 😍😍😍😍

  • @navindiwinshika562
    @navindiwinshika562 Рік тому +6

    අක්කි පැටියෝ වීඩියෝ එක ලස්සනයි බුදු සරනයි අක්කී......තවත් සාර්ථක වේවා ඔයාගෙ ජිවිතය.......අක්කී ඔයාගෙ බෑග් එක කොහෙන්ද ගත්තෙ ඔයාගෙ නම ගහලා???

  • @Kavinday5293
    @Kavinday5293 Рік тому

    අනෙ අක්කි ඔයා හරි කිව්ට් අනෙ එ වගෙම ඔයා ගෙ නංගිත් හරිම කිව්ට් පුලුවන්නම් ඔයාව කන්ටැක් කරගන්න විදියක් කියන්නකො මට ආසයි ඔයා එක්ක කතාකරන්න ❤❤❤

  • @maheshikarunatilaka220
    @maheshikarunatilaka220 Рік тому

    Where did you buy this saree? If you can please reply?

  • @JanithVishula-k8e
    @JanithVishula-k8e Рік тому

    Congratulations 🎉

  • @shenukisatisma
    @shenukisatisma Рік тому

    Lassna comments godkt passe ekama eka ketha comments hithta gannma epa ❤❤

  • @sasinisathmini4785
    @sasinisathmini4785 Рік тому

    Akki ane shokk oyage daily routine ❤😂 ආදරෙයි හරි ද

  • @upekshamadushani
    @upekshamadushani Рік тому

    Ane dear oya saree 1 gatthe kohenda kiyanna puluwanda??

  • @ranahansa
    @ranahansa Рік тому +1

    👍

  • @achinifernando9233
    @achinifernando9233 Рік тому +3

    සාරි එකට දාන hairstyle eka වෙනස් කරමුකෝ

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 Рік тому +3

    Kawru monawa qwath oya educated girl kenek...gd luck

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg Рік тому +2

    Matanm oya harima unique. 😍

  • @nayanawattegedara8746
    @nayanawattegedara8746 Рік тому +2

    ඔයා කොහෙන්ද මේ සාරිය ගත්තේ කියන්නකෝ.😊

  • @IreshaKaushani-e1r
    @IreshaKaushani-e1r 9 місяців тому

    Anae akkiyoe oyae oyatae oni widhatae inae oyae lasaniii adareiiiiiiiiiii godake ❤❤❤❤

  • @gimhanisankalpana4612
    @gimhanisankalpana4612 Рік тому +3

    අක්කිගෙ කතාව හරියටම හරි ලිෆ්ස් ඩ්‍රයි උනාම ලිෆ්ස් කලුවෙනවා මගෙත් ඔහොමයි😅

  • @tharushibhagya4971
    @tharushibhagya4971 Рік тому

    Ane akki video ekak danakam godaaak asawen balan inne❤️❤️

  • @amandigunathilaka9574
    @amandigunathilaka9574 Рік тому +1

    ආදරෙයි ❤හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @iiiii4306
    @iiiii4306 Рік тому +1

    ඔයලට තරහක් තියෙනවා නම් එවා හිතෙ තියන් ඉන්න මෙකෙ වැලලිලා මිනිස්සුන්ගෙ හිත් රිද්දන්න එපා

  • @reshanilangamge594
    @reshanilangamge594 Рік тому +2

    මොනවා ඇන්දත් ඔයා ලස්සනයි මැනික ❤

  • @maduuu880
    @maduuu880 Рік тому

    Akke room eke ghl tyn wall sticker ek kohend gatte

  • @anjanalakmini8974
    @anjanalakmini8974 6 місяців тому

    ආස කෙනෙක් 😘😘🥺🥰

  • @AnuruddhikaSandamali
    @AnuruddhikaSandamali Рік тому

    Onima comment ekak daanna puluwan minissunta..negative dewal kiyana ayata reply nokara inna eka thama hoda.ewa kiwama lassanta karana video ekta thma effect wenne..

  • @udeshikanadeeshani490
    @udeshikanadeeshani490 Рік тому +1

    Akka ape gayanatha sirge golayelu.sir lectures waladi kiwwa..math psychology ,councelling egena gaththe kelani campus aken.❤

  • @dilmihansika886
    @dilmihansika886 Рік тому +1

    Kauru mona kiwwa oya oyage widihat jiwath wenn akki e comment dekkath nodekk wage ynn owat comment kara kara uththara denn giyam wenne akka wenuwen deyk karann thiyen watin kale nethi wena eka akki thank you akki vlog ekak danakn balan hitiye😊 budu saranai parissamin inn akkiyoo❤❤

  • @sandushani-vm3ml
    @sandushani-vm3ml Рік тому

    Srilankan manawayange hati..anunge dewal hariyata hoyanawa charitha sahathika denna hamotama puluwan ane...enjoy your life god bless you..adarei sachi...❤❤

  • @amagamage1443
    @amagamage1443 Рік тому +2

    Metana godak aya adahas dala tynwa.aththatama youtube kynne hodata earn krnna puluwn flatform ekk..kath ekkawath argive krnnathuwa anith ayage dwl balana welawe me wge deyak or podiyt youtube channel ekk patan gnna try krnna..technology ekka issarahta ynna kauruth judge kla kyl apita labena deyakna..kellekta me wge channel ekk krl tamanta income ekk gnna puluwnnm echcharai..meken katawath haniyak wennane..kagewath hith ridanna epa kenekwa sathutu krnna purudu wenna wachanenhri....

  • @Saduuu90
    @Saduuu90 Рік тому +1

    මෙයා කවුද😮

  • @milhanmilhan4486
    @milhanmilhan4486 Рік тому +2

    කෙලින් කතා කරන අයට තරහ කාරයෝ,ඊරිසියා කාරයෝ වැඩියි බං...
    කට කැපුවත් ඇත්ත කියපං බං..
    මොකා මොනවා කීවත් හිත දන්නවා නම් මම හරි කියලා...එච්චරයි..
    ජීවිතේ කියන්නේ රගපෑම නෙවෙයි...
    එය තේරැම් ගන්නේ කීයෙන් කී දෙනාද...

  • @saduni87
    @saduni87 Рік тому

    Akki use karana body lotion eka mokakda kiyannako ?

  • @sarangadewindi8655
    @sarangadewindi8655 Рік тому +2

    Kawuru mnw kiuwth oya oyage gamana ynn ❤oya ugath thamange mahansiyen thanakata awa kenek ❤ ❤budusaranai

  • @MAGALADON1075
    @MAGALADON1075 Рік тому +2

    Oyage attitudes walata mn marama asai

  • @Nora-r6n
    @Nora-r6n Рік тому

    ඔයා ලස්සන යි ❤
    ඔයාගේ ඇග ත් ලස්සන යි හැඩයි අනේ ඕහෝම ඔයා ලස්සනයි පැහැපත් සමක් තියෙන්නෙ සුදු ත් නැති කලුත් නැති නිකම් කහා පාටට හුරු සමක් තියෙන්නෙ.... ගෝල්ඩ් පාටට දිලිසෙනවා ❤
    පැහැපත් සමක් කිව්වෝත් නිවැරදි❤.
    ඔයා ගොඩක් හෝද නිලියක් පිටතින් වගේ ම ඇතුලතින් සහා හදවතේ ගතිගුණ හෝද නිලියක්❤.
    ඔව් ඔයාට ගහන ගල්වලින් ඔයා මාලිගාවක් හදන්න❤
    ඔය ඉරිසියාව කියන දෙවල් ගනන් ගන්න එපා එයාලා එ පෞද්ගලික තරහක්ද පෞද්ගලික නොවන තරහක්ද දන්නෑ පෞද්ගලික හෝ පෞද්ගලික තරහක් වුනත් එ එයාලාගේ ඊර්ෂ්‍යාව ❤. අනික ශානුට විතරද අර ඩේට් කරන්න පුළුවන් 😂😂
    කෝපි කරනවා කියන්නේ බං එහෙනන් මේ හැමෝම කෝපි කරනවා බං😂😂 ගොඩාක් අය තව කෙනෙක්ව අනුකරනය කරනවා එ කියන්නේ තව කෙනෙක්ව කොපි කරන එක ඉතින් ඔය කොපි කරනවා කිය කිය කමෙට් දාන ඌන් නුත් තව කෙනෙක් අනුකරනය කරනවා ඇති සමහරක් විට ශානුවද දන්නෑ😂😂.
    එ කෙසෙ වුනත් තමන්ගෙ පාඩුවේ ලස්සන ට ජිවත් වන චරිතයක් තමා මේ නිලිය❤කාටවත් කරදර යක් නැති ❤ ගෑනියෙක් ට ඊර්ෂ්‍යා කරන්නෙ තවත් ගෑනියක්මයි😊.ගෑනියෙක්ට මොනාහරි වුණොත් කරොත් එකට පද හදන්නෙ කතා හදන්නෙ තවත් ගෑනියෙක් මයි😊 ගෑනු පරිස්සම් වෙන්න ඕනි පිරිමි ලමයින්ගෙන් නෙවේ ගෑනු ලමයෙක් පරිසම් වෙන්න ඕනෙ තවත් ගෑණියෙක් ගෙන්මයි😊🥀. මම ත් ගෑහැණු ලමයෙක් කියන්න සතුටුයි අද කාලේ 89% වගේ හොද පිරිමි ලමුන් ඉන්න වා හොද ගෑහෑනු ලමයිට වඩා😊.
    ගෑනු ළමයෙක් සුන්දර වෙන්න ඕනි පිටතින්නෙවේයි හදවතින් සහා ගති ගුණ වලින් තවත් ගෑනු ලමයෙක්ට පීඩානයක් කරොත් එකට එරෙහිව ක්‍රියා කරන්න පුලුවන් හිත සනසන්න පුළුවන් තව කෙනෙකුන් ලස්සන ට ජය ගෙන ඉන්නවනන් සතුටුවෙන තරමටයි වටින්නේ😊❤
    ඉතින් මම හැම ගෑනු ලමයටම බැන්නේ ත්නෑ මේ ලස්සන නිලියට බයින අයටත් බැන්නෙ නෑ... තව කෙනෙකු ලස්සන ට ජිවත් වන වා දකිනින බැරි ඊර්ෂ්‍යාවෙ හට ගන්න කොපයකින් තමා ඔයාලා මෙතන අනන් මනන් කියන්නෙ . මෙ ලොකෙ හැමෝම හරිනෑ හැමෝම වැරදිත් නෑ❤.
    ඉතින් ඔයාලා හැමෝටම බුදු සරණයි! දේවි පිහිටයි! ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න හැමොම.....❤

  • @ManushaThathsara
    @ManushaThathsara Рік тому +1

    Kauru mona kiuwath man nam oyta asai. Oyge munata asai. Hari ලස්සනයි ane. Aththamai❤❤

  • @KM-tb8wh
    @KM-tb8wh Рік тому +1

    Great akki💙

  • @madushanijayathilaka8948
    @madushanijayathilaka8948 Рік тому +4

    Oya lassnai ane.irisiywata kiynne ehema

  • @Shashinianupama-o9o
    @Shashinianupama-o9o Рік тому

    oya harima nihathamaani ❤❤❤❤❤

  • @thanujaperera4493
    @thanujaperera4493 Рік тому

    Nice video akki n love ur nails 💅🏻

  • @mira028
    @mira028 Рік тому

    ❤ මේ heart එක බව් බබාට කෑම දුන්න එකට

  • @maleee6040
    @maleee6040 Рік тому

    ගොඩක් ලස්සනයි ❤❤

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 Рік тому +1

    Curtains walatama mach wenawa saari eka ..
    ලස්සනයි ❤workout karaddi hora wage danis අල්ලන්න baageta atha yawanawa ne 😂

  • @hirunirukshima275
    @hirunirukshima275 Рік тому

    Perfect girl ❤🌼

  • @asiwickramasinghe-rm8wp
    @asiwickramasinghe-rm8wp Рік тому

    Sending Love 💛🌿 Good Luck Akki 🌿🤍

  • @shwethakavindi
    @shwethakavindi Рік тому +2

    Love you akki...❤️

  • @Savi924
    @Savi924 Рік тому +2

    Lassanai akki ❤️🥰

  • @gayathriherath2191
    @gayathriherath2191 Рік тому

    Me naraka minissu kiyana dewal ai care karanne oya.. anith aya wagema thama oya .. awankawama mata nam harima cute lassanai

  • @chathuperera9982
    @chathuperera9982 Рік тому +1

    උගත්කම වගේම ඔයා ලස්සනයි අක්කෙ❤✌️

  • @thaarithaari6877
    @thaarithaari6877 Рік тому

    Aiyo ape loyer miss saree adinwa ohoma usaviyta.pissu minissu kiyna dewal ganan gana epa. Mona unth kiynna thiyene de munta kiuwama hithe thrahak na. Oya sathutin inna ❤️

  • @Enoshi77
    @Enoshi77 Рік тому

    Ane akki A/l ayata study video ekk genko please 🥺🥺🥺🥺

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg Рік тому +2

    Atta akki saree jacket ekk kiynne agatam fit ekk. Norml adum vagr nemei. Sleeveless ekk hrim pahsui..

  • @DhanushiwathsalaRanathunga
    @DhanushiwathsalaRanathunga Рік тому +1

    Lucky girl❤❤❤❤

  • @LalithaPerara-q8z
    @LalithaPerara-q8z 5 місяців тому

    ඳිගැසි❤🎉

  • @NilukaMadhushani-bz5we
    @NilukaMadhushani-bz5we Рік тому

    ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න ඕනෙ😍😍

  • @surekasureka2992
    @surekasureka2992 Рік тому +5

    ඔයා යන ගමන සාර්ථක කර ගන්න මෑණිකේ වටෙි ඉන්න අය කියන දෙවල් හිතන්න එපා

  • @ishgirlfunnyclips
    @ishgirlfunnyclips Рік тому

    Akki,,copy krnne.moktd katwath,,akki ynna puluwn uparima mattamata gihin thiyenne,,lawyer kenek wenwa kiynne kochhr mahansiyk wenn onad,,eka mama dannw,,akkige vedio lassni,,akkawa samana karann be katawthm❤

  • @wasanapathirana9683
    @wasanapathirana9683 Рік тому +2

    ඔයාට අත් තියෙන ජැකට් ඇන්දහම ලස්සනයි

  • @jananirajapaksha7644
    @jananirajapaksha7644 Рік тому +1

    Hi akke😍❤

  • @hashinimadushika8350
    @hashinimadushika8350 Рік тому

    බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤