කියාදෙන්න ආදරේ තරම් එකේ දිගැසි අනර්ග ඇත්ත ජීවිතයෙත් පෙම්වතුන්ද ? Kdat
Вставка
- Опубліковано 23 січ 2025
- #kdatteledrama
#danushkarathnayaka
#shalanitharaka
#sachinliyange
#sachinthanikaushalya
#sirasatv
#makingvideo
#behindthescenes
#veenaveeproductions
#milindasandaruwan
#musicvideosrilanka
#swaraentertainment
#kdatthemesong
#obaayeenwanam
#veenaveestudio
#sajithvchathuranga
Thank you aiye ❤🙏
ඒ සාරී එකට ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ ❤️🔥
අනේ ඔයා දාම් එකේ මොන චරිතෙටද හිට්යේ කියන්නකො අක්කෙ
♥️♥️
මේ දෙන්නා දිහා බලන් හිටියට එපා වෙන්නේ නෑ.. හරිමකියුට් දෙන්නම.. ❤️❤️
Hmmm
ඔය දෙන්නා සුපිරි අනාගතයේදී හස්බනඩ්.ඇන්ඩ් වයිප් වේවා
අනේ යශ්ගෙ ඇස් දෙක පුදුම ලස්සනක්..මේ දෙන්න ඇත්තටම ආදරෙ කරනවා නම් කොච්චර ශෝක් ද.මාරම ලස්සනයි දෙන්නම 😍❤
යශ් අයියගේ reaction ටික....ශෝක් අනේ☺️☺️
යශ්ට ආදරේ හිතෙනවා 😍 දැක්කත් ඇතී ඒ මූණ හිතම පිරෙන්න ❤
ඇස් දෙක හරීම ලස්සනයි යශ් අයියගේ 😍
Mage mallith yas wage .a hinawa kathawa.....hemoma kiwe ayatath dekkath hitha pirenawa kiyala.oya usa mahatha a wagemai.ath aya den neha.mage malli dakinawa wage aya enna hema drama akakma balanawa ape gedara aya
🤣🤣🤣🤣l
❤
කතාව "දිගැසි" සහ දෙවනි" ලෙස චරිත වලට පණ පෙව්වත් හොඳ ටම ගැලපෙන සුන්දර දෙපලක් " දෙවනිගේ කටහඬ "excellent 👍...ඔය නාට්‍ය යේ සමහර සම්බන්ධතා හරීම artificial..Good luck to both of you 💕💕💕💕
අනේ යෂ් අයියා❤️මටත් හිටියනම් මේ වගේ අයියෙක් ❤️නිර්වාන්ට වඩා සුසුපිරි අපේ යෂ් අයියා❤️
සාසාසා වාව් 😁😁❤️❤️
අම්මෝ ආඩම්බරකම🙂🙂🙂
දැන්ද ඇහැරුනේ යෂ්❤️🔥
අම්මෝ අම්මෝ
😏❤️
🤣🤣🤣🤣💖👍
දෙවනී ❤️ දිගැසි ආදරෙයි ඔය දෙන්නාටම 🤗 බුදු සරණයි🙏 අයියා @ අක්කි 😍😍
යශ්ගෙ හිනාව..💗💗
මේ දෙන්නා ප්‍රාධාන චරිත දෙක රගපාන නාට්‍යක් එනකල් බලන් ඉන්නවා❤️😍
අප්පො ඉවරයි යශ්
දෙවනී අම්මෝ හදන්න බෑ ඔයාව නම් කියවිල්ල 💙❤️💙❤️💙 ලස්සනයී දිගැසී ඔයා ගොඩක් ❤️❤️❤️❤️දෙවනී ගේ හුරතලේ
යශ්, ඒ class එකේ මාත් හිටියා, ඔයාට ඒක මතකයි එහෙනම්, හැබැයි අපි බය උනා???🤣🤣 හා එහෙම කියමුකො. ඇත්තටම ඔයා කොහොම කෙනෙක්ද කියලා දැන ගත්තට පස්සේ හැමෝටම ඔයා හොඳ මිතුරෙක් උනා.
All the best....🥰
යශ් අයිය මරු අනේ... ඔයාගෙ කෙල්ල නම් දවසක මාර ජොලියෙන් ඉදී අනේ 🤣🤣🤣🤣
Matath ekama hithuna
දෙවනි දිගසි හරිම ආදරණියයි,,❤❤🔥🔥
යශ්නම් අමු පීස්සෙක්😂 ශෝයි අනේ. මරු කපල් එක😍
දෙවෙනි සැබෑ ජීවිතෙත් කෙලින් චරිතයක් වෙන්න ඇති. හරිම ලස්සන ලැබීමක් ඔබට තියෙන්නේ. ගැහැණු පිරිමි අතරේ කැපී පෙනෙන විශිෂ්ට චරිතයක් වේවි.
අනේ මම පුදුම විදිහට ආසයි මේ දෙන්නට 🥺♥️
Math asama💓💓
Ou anee❤️
💯💯💯💯💯❤️❤️❤️❤️😃😃😃😃❤️
දෙවනී ඔයා ශොක් අනේ ආසයි ඔයාව ඇත්තටම දකින්න 😳😳
යශ් අයියගෙ කටහඩ ඇහෙද්දි මට මතක් වෙන්නේ මුතු අහුරෙ ටොප්‍රඩ්ගෙ චරිතෙ.ආදරෙයි.❤️❤️❤️
Yash thamai topredta hada kawanne..
ow itin hadakawane yash aiyane🥳
එයා තමයි හඬ කැවුවේඑ
ඒ දෙන්නට හොඳ screen chemistry එකක් තියෙනවා ❤️🔥
Lassanai
මං දැක්ක ලස්සනම facial expression තියන නලුවෙක් යශ් 💝💝💝
අනේ මේ දෙන්නා සෝයී
ලස්සනයි
දෙවනි ❤️දිගැසි
"මේ ගෑනි" යෂ්ගේ ආදරණීය ආමන්ත්‍රණය 😄
අනේ ඔය දෙන්න හොදට ගැලපෙනවා... බුදුසරණයි.. පරිස්සමින් ඉන්නලා.. මල්ලියෝ නංගියෝ.... ❤❤❤❤
හරිම අහිංසක හිනාවක් දෙවණී ඔයාට තියෙන්නේ.හදවතින්ම හිනා වෙන චරිතයක්.ඔයත් ලස්සනයි දිගසි අක්කා 😘😘😘😘
😊😊😊
Oya narsin kenekda
යෂ්ගෙ හුරතලේ බලන්ඩකෝ.......කන්ඩ හිතෙනවා😘😘
❤
අනේ මරු අමේ ඔයාලා ❤❤😂😂 next ස්නෙහා නිර්වාන් 💙💙 ඔක්කොටම ආදරෙයි 💜️💜️ බුදු සරනයි 🙏🙏
නියමයි දෙන්නම 😍❤ මම ආසම නළුවෙක් යෂ් good Luke දෙන්නටම. ❤😘
අනී🥺😚😍 දිගැසි අක්කියි දෙවෙනි අයියයි ගොඩාක් ලස්සනයි බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
Programme එක හරිම ආසාවෙන් බැලුවා..යෂ් අයියා මරු 👌❤️මාර funny චරිතයක් ..😁
😍🤘🔥 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.... යශ් 💕සචින්තනී
හරිම හුරු බුහුටි නලුවෙක් ලස්සනයි දෙන්නම ..බුදු සරණයි
ආසයි ඔය දෙන්නට හැමදාම සතුටින් ඉන්න ❤️
ඔයාලා දෙන්න මාර cute අනේ...❤❤❤
දැකපු ගමන් බලන්න ආවා..favourite couple🥰🥰🔥
Match karala andan awilla.lasanai.
අනේ ඇත්තම්‍යි අපේ පලවෙනි දවස මට මතක නෑ....එහ් උනාට මගේ bf ට මතකෛ....මගේ bf ගැන සතුටුයි මට...❤️😘
One of the multitalented personality i love most .....
Yash....good luck......!!!
දෙවනි ප්‍රබල චරිතයක් සම්මාන පිට සම්මාන හිමිවිය යුතු චරිතයක්
අනිවාරෙන්ම හින්දි, දෙමළ ඒ අතරට ප්‍රභල චරිතයක්..
ඇයි අනේ යශ් මේ තරම් ලස්සන 😍😘🌹
යශ් අයියා cute අනේ😍
මරු අනේ🤭❤️ඔයාලා දෙන්නට ආදරෙයි 🥰
මම නම් ආසම චරිතයක් තමයි දෙවනි,,, ලස්සනට රගපානවා,,,👍👍
කියා දෙන්න ආදරේ තරම්
❤❤❤❤❤❤
ලස්සනයි 💕💕💕
අනේ මේ දෙන්නටම ආදරෙයි .. කියා දෙන්න ආදරේ තරම් කතාවට මං හරිම ආසයි. හැමෝම ලස්සනට රගපානවා ❤
ඔයාලා දෙන්මා ගැලපෙනවා .ලස්සනයි .බුදුසරනයි .ආදරෙයි හැමදාම
අයියෝ අනා ඔයා අපේ රටේ හොදම කෙනෙක් එහෙව් ඔයා හඩකැවීම් කරන්නේ මෝඩ චරිතෙකටනේ.පව් අනේ.මේ ආයෙ මෙයාට dub කරන්නවත් මැටි චරිත දෙන්නෙපා.........කාට කියන්නද මේ අවනඩුව.......ආදරෙයි ජයවේවා ජයවේවා
ඔයානම් නියමයි අයියෙ. ඔයා මාර cute නිහතමානී කෙනෙක්😘😘❤️❤️❤️
එයාලා නම් ආදරේ කරනවා වගේ 😁😁😁 බලන බැල්මෙන් තේරෙනවා ❤️
දෙවැනි ඔයාගෙ ragapema ගොඩක් හොඳයි kondae tawa wawala ලස්සනයි degasit ලස්සනයි 👍👍👍👍👍💕
මාරටම match වෙන couple එක නේ........❤🤣🤣
ලස්සනයි ඒ වීඩියෝ වගේම ඒ දෙන්නත් 🤗❤️💖 ආදරෙයි දෙන්නටම 🙃
අපේ රාම් චරන් 😍 දිගැසි අතී දක්ෂයෝ දෙන්නෙක් ආදරෙයි හොදද 😘😘 සුබ පතනවා ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා
Yash aiyage hinawa thamai lassana 😄 dennama godak lassanai❤️ adarei oya dennatama ❤️
මේ දෙන්නා ටැමිල් නලුවෙකුයි නිලියෙකුයි වගේ❤❤❤ ලස්සනයි
😀
අනේ යෂ් 😍😍😍❤❤❤❤❤ සචි අක්කා 😘😘😘😘😘😘😘
පිස්සෙක් අනේ දෙවෙනි ඔයා මන් ආසම නලුවෙක් ඔයා 😍😍😍😍😍සුබ අනාගතයක් ඔයාලා දෙන්නටම
අම්මෝ හිනාවෙලා බඩත් කොර උනා. යශ් අයියා මරු
මං මේ දෙන්නා ඉන්න කතාව නම් බලන්නෙ නැ 😊 එත් මේ දෙන්නා හරිම ශොක් 😘🤩 හිනා වෙලා පන යනවා අය්යා කියන එවට 😁 ලස්සනයි අක්කි & අය්යා 😍❤️
Kathwath hri lssni 😍😍
Mokakda kathawa ?
@@Glitz_activity kea denna adara taram
යෂ් අයියා දිහා ඇහි පිල්ලම් නොගහා බලන් ඉන්න පුලුවන් ඒ තරම් ඒ මූනේ ඇක්ෂන් සුපිරි ...හැබැයි ආසම කටහඩට❤️
Eyage amma unu mata kopamana aasa adda kyannako.
@@mudithajayakodi5792 අනේ යෂ් අයියගෙ අම්මද😍 ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගෙ පුතෙක් ලැබුනට...දක්ෂකමටම ගැලපෙන රූපේ 🙂❤️
Ow mama aadambara amma kenek. Daruwange dakshatha dekala nihathamaani wa aadambara wenawa.
@@mudithajayakodi5792 😍❤️
දෙවැනි 🥰❤️ දිගැසි🥰🥰♥️
සචින්දනී අක්කගේ නලදත් තියෙනෝ නේ එයා මාරම ලස්සනය♥️යශි අයියත් ලස්සනයි 🤟
ගැලපෙන ඩබලක් ❤️
Dennama harima adaraniyai vinodakami..e wagema lassanai..❤❤
යෂ් අයියා ලස්සනයි ❤💕💞💋🌹❤️
යශ් අයියගේ ඇක්ශන්නම් මරු.ඉක්මනටම හොදම නලුවා සම්මානයක් ගනී වගේ ...දිගැසිත් මරූ......❤️❤️❤️
අනේ ශෝයි අනේ ඔය දෙන්නා .....😁❤😍
He is the best actor presently
Yash is very cute.. like one.. 😘
යෂ් හරිම කියුට්. පිස්සු කෝලමක් 😍❤️😘
Lovely couple.❤
Next sneha & nirwan
අම්මො යස් ඔයා එක්ක හිනෙන් call එකක පවා හිටියා.. මාර happy ..
මේ දෙන්නා නම් හරිම ලස්සනයි . ❤️❤️❤️❤️
කැමතිම දෙන්නා❤️❤️❤️❤️
ලස්සන, කඩවසම් චරිත දෙකක්.
සාර්ථක ගමනක් යන්න ලැබේවා කියල දෙදෙනාටම සුභ පතනවා...!😍😍❤❤❤
අනේ ඔය දෙන්නනම් ගැලපෙනවා සුපිරියට ❤️🥺🙈
මේ කෙල්ල ලස්සනය් ❤❤❤
දෙවැනි❤
දිගැසි❤🌸
මට දිගැසිව ටිකක් අනුශ්කා ශෙට්ටි වගේ පේනවා☺️❤️
ඔයාලා දෙන්නාම niyami jayawewa
යෂ් & සචින්තනීට ආරාධනා කරපු එක නියමයි ❤👌 හුගාක් අය recommend කරල තිබුන ශලනි & සචින්ව ඊළඟට ගෙන්නන්න කියල හැබැයි මම නම් හිතන්නේ එයාල ළග ළගම වැඩසටහන් කිහිපයක් කරපු නිසාටික කාලෙකට මේවගෙන් ඈත් වෙලා ඉන්නවා නම් හොඳයි නැත්නම් එයාලගේ standard බහිනවා
ඔයා මේ comment එක හැමතනම දාලානේ.ප්‍රේක්ශක ඉල්ලිමටත් අවදානය දෙන්න ඔනී ඒ උනාට.
@@sihinidenashawickramasingh5716 ඔව් ඒ උනාට එයාලා කැමතියි එයාල දකින්න .එයාලග වැඩසටහන් බලන්න.මොකද මමත් කැමතිම දෙන්නා තමයි සචින් ශලා කියන්නේ.ඒ දෙන්න මාරයි 🥰🥰
@@A.B.C.D881 මෑත කාලයේ ජනප්‍රිය උන හුගාක් කලාකරුවො එන එන ආරාධනාව බාරගෙන වැඩසටහන් වලට සම්බන්ධ උනා ඒකෙන් උනේ එයාල ගැන මිනිස්සු තුළ තියෙන උනන්දුව, කුතුහලය නැති උනා එයාලගේ දේවල් හොය හොයා බලපු මිනිස්සු මුන් නැති තැනක් නෑ කියල reject කරන්න ගන්නවා ඊටපස්සේ එයාලගේ නිර්මාණ හුගාක් flop උනා ඒ නිසා හොඳම දේ සචින් & ශලනි couple එකක් විදියට හදාගත්ත ජනප්‍රියත්වය පාවිච්චි කරල solo artists විදියට ඉදිරි ගමන හදාගන්න එක
@@sihinidenashawickramasingh5716 හරි හරි ඔයාග උපදෙස් වලට thanx
@@A.B.C.D881 නෑ මට කාටවත් උපදෙස් දෙන්න තරම් අමාරුවක් නෑ 😂😂 හැබැයි සචින් ශලනි දෙන්න field එකේ flop නොවෙන්න ඕනේ කියල පොඩි අදහසක් තිබුන හැබැයි දැන් නම් එහෙම අදහසකුත් නෑ
Ewunt eka thanak yash aiya kadawasam kiyal akki kiwane.......yash aiyage kuppa hinawak thiyenne .....e wagema funny ....harim lassni dennm.....mn asama oyl dennt💓💓
Matching couple ❤️❤️❤️
back මියුසික් තමා මරු 😂😂😂❤️
යශ්ගේ ඇක්ශන් 😅
Deweni ආදරෙයි ane😁❤️❤️❤️❤️❤️
අනේ මේ ගීතා කාන්ති,බිමල් ජයකොඩි පරම්පරාවේ නේ❤
ඒකනේ
ඒ කියන්නෙ .මන් දන්නෙ නෑ
@@samannandalalranasinghe5740 යෂ්ගේ ලොකු අම්මා තමයි ගීතා කාන්ති ජයකොඩි මහත්මිය
(ගින්දරීට රගපාපු පබෝධාගේ අම්මා)
දිගැසිට හිනාව නවත්ත ගන්න බෑ වගෙ 😂😂
අනේ ඒ දෙන්නම ❤️❤️❤️
ඔයාලා දෙන්නා මාර ම ශෝයී😍❤
එක මග යන්න පුලුවන් නම් දෙන්නා නියම ජෝඩුව 🎂👌
Ammo me dabala .. sachin ayyai shala akkiwai ඊළඟ episode ekt oni ❤❤🤩🤩🤩🌟🌟
ගීතා කුමාරි මම ආසම චරිතයක්. මේ දෙවැනි මාරම මාර ආසයි.
ඔයාල දෙන්නහොඳට ගැලපෙනවා.කවදාහරි ඔයාලා එක වහලක් යට ඉන්නව දකින්න ආසයි.
මේ දෙන්නත් මරු....❤❤❤❤❤❤❤❤❤❤
යෂ්ගෙ හිනාව💛
ඔය දෙන්නා තමයි ගැලපෙන්නෙ😊😊😊
යශ් කියපු එකක් මටත් තියෙනව ...හිතේ තියෙන අවුලක් නෙවෙයි ඇත්තටම එහෙම වෙනව,යශ්ට කිරි තේ බිවුවෙ නැති උනාම ඔලුවෙ කැක්කුමක් එනව කිවුවා,මට ඉගුරු දාලා උදේ තේ එක බිවුවෙ නැත්නම් දරාගන්න බැරි ඔලුවෙ කැක්කුමක් එනව ඒක පැනඩොල් නෙවෙයි මොක කලත් අඩු වෙන්නෙ නෑ කීයට හරි ඉගුරු දාපු තේ එකක් බොනකම්....ඔලුවෙ කැක්කුමක් ආවොත් කැමති කෙනෙක් ඉගුරු දාලා තේ එකක් බීල බලන්නකො ඇත්තටම අඩු වෙනව....
ඒක ඇත්ත
ඔයා දෙන්න ඇත්ත ජිවිතේ ඇත්තටම බදින්න හොදේ
දෙවෙනි..❤