ලෝකෙට යන අපේ මල් 🌸🌺🌼🌹🌷💐 | Omega Green (Pvt) Ltd | මදාරා | Madhara

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024
  • වාණිජ මල් වගාවේ සොඳුරු ඉසව් සොයා යන අපූරු චාරිකාව 🌸🌺🌼🌹🌷💐
    Omega Green (Pvt) Ltd ආයතනයේ සිට පටිගත කරන ලද මදාරා වැඩසටහන.
    මදාරා | Madhara | Haritha TV
    හරිත TV | ජාතික කෘෂිකර්ම හා පාරිසරික නාලිකාව
    Haritha TV (Dialog TV - No 16 | Peo TV - No 09)
    Haritha TV UA-cam Channel - / harithatv
    Haritha TV ON SOCIAL
    Follow us on Facebook : / tvharitha
    Follow us on Twitter : / tvharitha
    Follow us on Instagram : / haritha.tv
    Follow us on LinkedIn : / haritha-network
    සියලුම හිමිකම් ඇවිරිණි. හරිත නාලිකාවේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම වීඩියෝ පටයේ කිසිදු කොටසක් කිසිදු ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් විද්‍යුත්, යාන්ත්‍රික, පටිගත කිරීම හෝ වෙනත් ආකාරයකින් සම්ප්‍රේෂණය කළ නොහැක.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Haritha TV.
    #Madara #මදාරා #HarithaTV #Flowers

КОМЕНТАРІ • 54

  • @NamaleeShama
    @NamaleeShama 4 місяці тому +1

    සිත නිවන තැනක් ...තව තවත් දියුණු වේවා 🙏

  • @dhanushkachamara8120
    @dhanushkachamara8120 4 місяці тому +2

    මන් අසාවෙන් බලපු program එකක්....Thnx ......❤❤❤❤

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 Рік тому +1

    හරිම ලස්සනයි .....කරුනාකර..විස්තර .එවන්න....ස්තුති ......

  • @B.I.DAbesooriya
    @B.I.DAbesooriya 10 місяців тому +5

    මමත් දන්න හොද ම පැල තාවානක් හරිම ලස්සනයි අපේ රටට ලොකු අභිමානයක්❤

    • @sandunichathumini1445
      @sandunichathumini1445 5 місяців тому

      මේ place එකේ contact number එකක් තියෙනවා නම් දෙන්නකෝ

    • @prabath236
      @prabath236 4 місяці тому

      Eka balanna yanna brida

  • @sulochanabandaramenike
    @sulochanabandaramenike 4 місяці тому +1

    අපි කැම්පස් එකෙන් ගියා.මේ තැනට.❤

  • @Gethmeer
    @Gethmeer 8 днів тому

    මල් රට යවන process එක කියන්න පුලුවන්ද?

  • @oshankavinda5219
    @oshankavinda5219 Рік тому +4

    මම මේ ෆාම් එකට ගිහින් තියෙනවා ලස්සනයි

    • @lalitharupasinghe9644
      @lalitharupasinghe9644 4 місяці тому +1

      ලිපිනය, සහ දුරකථන අංක දෙන්න ❤

    • @rosafernando7294
      @rosafernando7294 4 місяці тому

      අපිට ගිහින් ගන්න බැරිද ව්‍යාපාර කරන්න නෙවෙයි අනේ විස්තරයක් දෙන්නකො

    • @jayanthidharmarathnayake474
      @jayanthidharmarathnayake474 3 місяці тому

      කොහේ ද මේ තැන?
      පැල ගන්න අවශ්‍යයි
      කරුණාකර
      T.P .No.එකක්
      සොයා දෙන්න හැකිනම්. ලොකු උපකාරයක්.
      ඔබට ස්තූතියි!

  • @nadeekarupasinghe4624
    @nadeekarupasinghe4624 4 місяці тому

    Thank you for exploring the opportunities.
    Very important.

  • @ruwansampath7440
    @ruwansampath7440 Рік тому +3

    කැපුම් මල් වගාව ගැන විස්තර ටිකකුත් කියන්න පුලුවන් ද.

  • @Pulathisi-l1h
    @Pulathisi-l1h 3 місяці тому

    මේතැන කොහෙද තියෙන්නේ ..විස්තර දෙන්න.

  • @sadunkumara8184
    @sadunkumara8184 10 місяців тому +1

    Waaaaaaaaaaw 🌷🌷🌷🌷💘💘💘💘

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb 4 місяці тому

    Harima lassanai .asa hithuna ❤

  • @ශානිගෙකතාවිමන

    අපේ අම්මා වැඩ කරේ.මෙතන .ගොඩක් ලස්සනයි එතන.....ලස්සන මල් වර්ග කැපුම්.කොල වර්ග හැමදේම තියෙනවා ...❤❤

  • @තුෂාරතුෂාර-ව3ඣ
    @තුෂාරතුෂාර-ව3ඣ 6 місяців тому +1

    Very good

  • @jayanthadealwis6788
    @jayanthadealwis6788 4 місяці тому

    🎉 Great 🎉❤❤❤

  • @chaminda.wow6262
    @chaminda.wow6262 4 місяці тому

    Thanks

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 Рік тому +1

    💐💐💐💐💐💐👍❤️🌺🙏

  • @RamyaJayasekara-u8z
    @RamyaJayasekara-u8z 4 місяці тому

    කොහෙද මෙක තියෙන්නෙ කරැනා කරල කියන්න ප්‍රල්‍රවන්ද

  • @WasanthaRanjanee-s5g
    @WasanthaRanjanee-s5g 10 місяців тому

    හරිම ලස්සනයි හරිම පිළිවෙළයි

  • @sisirangidunuwille7355
    @sisirangidunuwille7355 2 місяці тому

    Apita mewa ganna berida

  • @thusewwahandisomalatha8726
    @thusewwahandisomalatha8726 9 місяців тому

    New teligrama inhala

  • @vasana-ej1bo
    @vasana-ej1bo Рік тому

    ❤❤❤

  • @kavindugihan240
    @kavindugihan240 Рік тому

    😍😍

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 місяці тому

    🇱🇰🇱🇰❤🧐❤

  • @ArunaNamal
    @ArunaNamal 5 місяців тому

    🌷❤️👍

  • @ManikeWeerakoon
    @ManikeWeerakoon 27 днів тому

    මිල කීයද පොට් එකක් ..?

  • @kobalaLiyanage
    @kobalaLiyanage 4 місяці тому

  • @sandunichathumini1445
    @sandunichathumini1445 5 місяців тому

    මේ place එකේ contact number එකක් දෙන්නකෝ දන්න කෙනෙක්

  • @oshankavinda5219
    @oshankavinda5219 11 місяців тому

    Mama veda karanne omega green

    • @sandunichathumini1445
      @sandunichathumini1445 5 місяців тому

      මේ place එකේ contact number එකක් තියෙනවා නම් දෙන්නකෝ

  • @SajeewaniLakshmali
    @SajeewaniLakshmali 4 місяці тому +1

    Anee phone nu aka dannako

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 11 місяців тому

    Heliconiya මල් පැල තිබෙනවා රට යවන්න පුළුවන් විදිහක් කියන්න පුලුවන් ද කරුණාකරලා ..?

  • @SameeraDilshan-l9v
    @SameeraDilshan-l9v 9 місяців тому

    Math wada karanne omega green eke thamai

    • @DamayanthiSenanayake
      @DamayanthiSenanayake 8 місяців тому +3

      අපිට ටෙලිෆෝන් නම්බර් එක සහ ආයතනය තිබෙන ලිපිනය දෙන්න පුලුවන්ද ?

    • @sandunichathumini1445
      @sandunichathumini1445 5 місяців тому

      මේ place එකේ contact number එකක් තියෙනවා නම් දෙන්නකෝ

  • @vishakagalagoda2624
    @vishakagalagoda2624 4 місяці тому

    Lassanai. koheda thiyana thana kiyanna puluwanda. balanna puluwanda. contact no please

  • @nilukaranaweera1598
    @nilukaranaweera1598 5 місяців тому +4

    Phone number denna puluwanda

  • @KusalLasitha
    @KusalLasitha 11 місяців тому +2

    Meka number ekak danawada

  • @wpsriyani746
    @wpsriyani746 Рік тому +1

  • @bandaramanike7603
    @bandaramanike7603 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 7 місяців тому

    ❤❤❤