හොල්මන් බලන්න තනියම ගිය ගමන | Solo Camping at Rakshagala

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 868

  • @BuddhikaBandara-u2o
    @BuddhikaBandara-u2o 2 місяці тому +18

    කොච්චර දිග වීඩියෝ එක ක්‌ වුනත් සම්පුර්ණ බලනවා. එච්චරට ආසයි. ඔයා නම් හරි දක්ෂයි. මොකද මට නම් බෑ ඔහොම දේවල් කරන්න ❤️❤️

    • @kellatravel
      @kellatravel  Місяць тому +1

      ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️

  • @bandulaatapattu55
    @bandulaatapattu55 3 місяці тому +62

    හරිම දක්ෂයි.හිතා ගන්නත් අමාරුයි target කිරීම.හරියට film බලනවා වගෙ ඉදිරිය බලන්න හිතුනා.
    ලස්සනයි.

    • @kellatravel
      @kellatravel  3 місяці тому +3

      ගොඩක් ස්තූතියි ❤️💚😇

    • @dilshanchamika2559
      @dilshanchamika2559 2 місяці тому +1

      Akke​@@kellatravel

  • @thirdeye_official1208
    @thirdeye_official1208 2 місяці тому +32

    මට මෙික බලන්න බයයි ඇයි දන්නෑ.. 😮❤❤ ඔයා පරිස්සමෙන් ඔය පැති වල මිනිසුන් වගේම තිරිසන් මිනිස්සුත් ඉන්නවා.. අනික මොනම විදිහක හරි කරදරයක් වුනොත් අපේ රටේ නීතිය ඇගිල්ල දික් කරන්නෙත් ඔයාට.. අනේ මෙහෙම ගොඩක්ම බය තැන් වල තනියෙන් යන්න එපා.. but highly appreciate your courage ❤ much love

    • @kellatravel
      @kellatravel  2 місяці тому +3

      ඒක ඇත්ත පරිස්සමෙන් යන්න ඕන 😇 ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️

    • @AsheriJayawikrama
      @AsheriJayawikrama 2 місяці тому

      Aneeeeeeeeee owwwwww😢😢😢😢

    • @thilankachamam1955
      @thilankachamam1955 Місяць тому +1

      Mawath ekka yannoooo

  • @TripPisso
    @TripPisso 3 місяці тому +69

    යක්ෂ කෙල්ල 🤩

    • @kellatravel
      @kellatravel  3 місяці тому +4

      ස්තූතියි TripPisso💚🥰

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 3 місяці тому +27

    දෘෂ්ඨි මායාවන් තියනව කැලෑ වල පාරවල් වගේ පේනව ඒ වුනාට පාරක් නෑ..හොද අවබෝධයක් ඇතිව ආරක්ෂා සහිතව යන්න.....ආරක්ෂක පිරිතක් කියමින් යන්න බුදු සරණයි නිර්භීත කෙල්ලේ....

    • @kellatravel
      @kellatravel  3 місяці тому +4

      හ්ම්ම් 😇 ගොඩක් ස්තූතියි 💚💚

    • @nissankanissanka9513
      @nissankanissanka9513 2 місяці тому +1

      😢😂😮❤

  • @MallKanthi
    @MallKanthi Місяць тому +6

    අම්මෝ......
    ඔයා පරිස්සම ට ආවනේ ඒ ඇති❤❤❤

    • @kellatravel
      @kellatravel  15 днів тому

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @Skkk35
    @Skkk35 2 місяці тому +9

    මේ වගේ ගමනක් තනියම යන්න කෙල්ලෙක්ට මාරම හයියක් තියෙන්න ඕනි.. මටනම් වීඩියෝ එක බලද්දිත් ඇග හිරි වැටුනා😮.. පරිස්සමින් කෙල්ලෙ අමුතු රටක් මේක තනියම ඔය වගේ අවදානම් ගද්දි පරිස්සමින්.. බුදු සරණයි ඔයාට🙏🙏

    • @kellatravel
      @kellatravel  2 місяці тому +1

      ගොඩක් ස්තූතියි ඔයාට 😍

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 2 місяці тому +11

    දැන් දැක්කේ මේ විඩියෝ එක 😲 ඔයා නම් සුපිරි කෙල්ලේක් ❤️👍 කරන දෙයක් පරිස්සමෙන් කල්පනා වෙන් කරන්න නංගී ❤️🙏

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚

  • @shashikakemilee1385
    @shashikakemilee1385 2 місяці тому +8

    තනියම යන්න එපා.අවධානම
    වැඩියි හැමපැත්තෙන්ම.
    .මේ වගේ තැන් මේ විදිහට දකින්න සැලැවීම ගැනනම් ගොඩක් සතුටුයි .ඒ වුනත් ඔයා කාන්තාවක් විදිහට ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.දෙයක් වුනායින් පස්සෙ වැඩක් නෑ.තෙරුවන් සරණයි ඔයාට.පරිස්සමෙන්.

    • @kellatravel
      @kellatravel  2 місяці тому +2

      ගොඩක් ස්තූතියි ඔයාට 💚💚

  • @freeeducation3587
    @freeeducation3587 3 місяці тому +46

    මගෙ ජීවිතේට දැකලා නෑ මේ වගෙ බය නැති කෙල්ලෙක්❤❤❤❤❤❤

  • @kumudugayani3949
    @kumudugayani3949 2 місяці тому +8

    අම්මෝ බලන්නනත් බයයි මට.ඔයානම් සුපිරියක්.බලාගෙන පරෙස්සමින් සහෝදරිය.ආදරෙයි ❤

    • @kellatravel
      @kellatravel  2 місяці тому +1

      ගොඩක් ස්තූතියි 🥰💚

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg 3 місяці тому +6

    Actually as a woman i am very vey proud of you that your currage & Barve .Happy to see this❤❤😊

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      Thank you so much 😇❤️🥰💚

  • @ashanmalli5928
    @ashanmalli5928 3 місяці тому +10

    අනෙ බන් නංගීයො උබ නම් පට්ට කෙල්ලෙක් ඕයි ආදරෙයි මැනික❤️❤️❤️

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      ගොඩක් ස්තූතියි 💚💚

  • @marambagepriyadarshani3369
    @marambagepriyadarshani3369 2 місяці тому +4

    හිත ගොඩාක් ශක්තිමත් නිර්බිත ගැණු ළමයෙක්. ❤️❤️

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි 💚💚

  • @JithmiKavidinidesilva
    @JithmiKavidinidesilva 15 годин тому +1

    ඇත්ත්ටම ඔයා නම් නියම කෙල්ලෙක්, ඒත් පරිස්සමින් ❤

    • @kellatravel
      @kellatravel  15 годин тому +1

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @sanjuchamila3025
    @sanjuchamila3025 2 місяці тому +6

    Oya nam niyamai budusaranai පරිස්සමෙන්

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️

  • @yamunajayakath8397
    @yamunajayakath8397 Місяць тому +1

    ලස්සන movie එකක් බැලුවා වගේ සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤

    • @kellatravel
      @kellatravel  Місяць тому

      ගොඩක් ස්තූතියි 😍

  • @ArunaWasantha-r2q
    @ArunaWasantha-r2q 14 годин тому

    පට්ට ගැම්මක් අක්කෙ ඔයානම් පට්ටම ගැම්මක්

    • @kellatravel
      @kellatravel  7 годин тому

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @lionl.s.rozario3429
    @lionl.s.rozario3429 2 місяці тому +3

    God bless you and your work family and all your future endeavors ❤❤❤❤❤❤❤❤❤

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      Thank you so much 💚😍

  • @Chamindamonarawila
    @Chamindamonarawila 3 місяці тому +15

    ඉතාම ස්වාභාවික ඉදිරිපත් කිරිම ක් .හරිම දක්ෂයි. artificial රංගන මොකුත් නැ

    • @kellatravel
      @kellatravel  3 місяці тому +1

      ගොඩක් ස්තූතියි 💚💚

  • @KumaraSaman-b2b
    @KumaraSaman-b2b 20 днів тому

    Harima lassanai mata balann hithuna oyage videoth😊 ❤❤🎉🎉

    • @kellatravel
      @kellatravel  16 днів тому

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @sanathbandara7054
    @sanathbandara7054 3 місяці тому +11

    ඒකත් මාර අත්දැකීමක් නේද?
    බලන අපිටත් බය හිතෙනවා 😮

    • @kellatravel
      @kellatravel  3 місяці тому +2

      ඔව් නියමයි ඉතින් 😇💚 ගොඩක් ස්තූතියි 😍

  • @anushikaanushi9641
    @anushikaanushi9641 2 місяці тому +4

    ඔයා තනියෙන්ම යන්නේ පරිස්සමෙන් යන්න මොකද දැන් රාගයෙන් වල්මත් උනු මානසික මිනිසුන් වැඩියි ආර්ක්ෂාව ගැනත් හිතන්න.කොහොම උනොත් සුබ පතනවා ❤️

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️

  • @DhammikaMallawarachchi
    @DhammikaMallawarachchi 2 місяці тому +4

    සුපිරි කෙල්ලෙක්..ජයවේවා

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි 💚💚

  • @sarathabeywickrema4903
    @sarathabeywickrema4903 Місяць тому

    My god ! What a woman of steel ! Way to go nangi. Bless you.

  • @Cool-pd3ck
    @Cool-pd3ck 2 місяці тому +2

    පුතේ පරිස්සමෙන් ....👍❤️

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි 😍

  • @Chanakakumara-tq5bx
    @Chanakakumara-tq5bx 3 місяці тому +1

    සුපිරයි නංගී මාර කට්ටක් කෑව නේ ඒ ගමනාන්තය සුන්දරද අනේ මන්ද කොහොම උනත් ඔයා දක්ශ කෙල්ලක් ආදරෙයි මැණික ❤️

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      මීදූමෙන් මුලු වටපිටාවම වැහිලා තිබුනේ 😌😌 නැත්නම් ලස්සනයි මීදුම් නැති වෙලාවට 💚 ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚

  • @lionl.s.rozario3429
    @lionl.s.rozario3429 2 місяці тому +3

    Amazing video ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      Thank you so much ❤️😍

  • @Sandunianuththara210
    @Sandunianuththara210 Місяць тому

    සුපිරි අක්කේ❤🥺

  • @TharidukaHarshani
    @TharidukaHarshani 2 місяці тому +1

    Oyage video balanna gatte mn lagadi idan oya marama nirbitha kenek akkiyoo mata nam ba ohoma thaniyama yanna thaniyama thiya kattiya ekka wath man e tharamatama bayai oya parissamen owa karann akkiyoo ❤❤

    • @kellatravel
      @kellatravel  Місяць тому

      ගොඩක් ස්තූතියි 😍

  • @WithanageSp
    @WithanageSp Місяць тому

    ඔයා ගොඩාක් නිර්භීතයි අක්කේ. ඔයාගෙ ඉදිරි ගමනට සුබ පැතුම් ❤❤🎉

    • @kellatravel
      @kellatravel  Місяць тому

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰❤️💚

  • @upendregamage007
    @upendregamage007 2 місяці тому +2

    Keep it up dear 💪🏽
    Stay safe!!!

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      Thank you so much 💚❤️

  • @DillaSL-p2k
    @DillaSL-p2k 3 місяці тому +5

    බුදු සරනයි බං නංගි....මම ඔයාගෙ ටික් ටොක් එකෙන් ලයික් කරා

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      ගොඩක් ස්තූතියි 💚

  • @IsharaUdayangani-i5b
    @IsharaUdayangani-i5b 25 днів тому

    Oyage vidiyo ahamben dakke,dan digatama balanawa,oyata puduma aditara kamak tiyenne,❤

    • @kellatravel
      @kellatravel  25 днів тому

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚

  • @MyPinkistlife
    @MyPinkistlife 2 місяці тому +2

    Brave Girl 😯🫣🫡🤗
    Wow & Take Care ⚡️

  • @Tharanga-n7e
    @Tharanga-n7e 2 місяці тому +4

    මට පුදුමයි ඔයා තනියම ගියා කිව්වම ගොඩක් වෙනස් කෙනෙක් ආදරෙයි ❤❤❤

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි 😍

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 2 місяці тому +3

    අම්මෝ බුදුසරණය🙏🙏🙏🙏

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි 💚💚

  • @chathu3309
    @chathu3309 2 місяці тому +6

    ඔයාගේ වීඩියෝව අහම්බෙන් මම බැලුවේ. .ඔයා ගැන පුදුමයි අප්පා මට හිතාගන්න බෑ ❤❤❤❤❤❤❤

    • @kellatravel
      @kellatravel  2 місяці тому +1

      ගොඩක් ස්තූතියි ඔයාට 😍💚❤️

  • @game-ke4gz
    @game-ke4gz Місяць тому +1

    Great ❤❤❤😮😮😮😮👍👍👍

  • @anushkarathnayaka3806
    @anushkarathnayaka3806 3 місяці тому +2

    සුපිරී අක්කි ඔයනම් කියල වැඩක් නෑ ❤❤❤

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      ගොඩක් ස්තූතියි 💚❤️😍

  • @KumariHalangoda
    @KumariHalangoda Місяць тому

    Akki you are a strong,brave, intelligent girl so l am respecting you. God bless you 🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 2 місяці тому +1

    නිර්භීතව ඉදිරියට යන්න ❤

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි ඔයාට 😍💚

  • @darshanidamayanthi4394
    @darshanidamayanthi4394 Місяць тому

    බුදුසරණයි.. පරිස්සමින් ඉන්න. ❤️

    • @kellatravel
      @kellatravel  7 днів тому

      ගොඩක් ස්තූතියි ❤️💚

  • @me-lh8ki
    @me-lh8ki Місяць тому

    බලන්න ආස හිතෙනවා ❤

    • @kellatravel
      @kellatravel  Місяць тому

      ගොඩක් ස්තූතියි 😍

  • @KavishkaFak
    @KavishkaFak 2 місяці тому +2

    Oya nam marayi nande niymi hadavathinma respekt 🧠💗😚"

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි 😍

  • @sk.w.s9619
    @sk.w.s9619 2 місяці тому +1

    අදයි දැක්කෙ වීඩියෝ එක මාර කෙල්ලෙක් ඔයා ❤ god bless you ❤

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚

  • @Gethz_wiz
    @Gethz_wiz 2 місяці тому +1

    Baya, thrasaya, beethiya okkoma apitath marama widiyata feel una 😮😊 Harima natural video eka ♥️ Parisamin 😊

    • @kellatravel
      @kellatravel  2 місяці тому +1

      ගොඩක් ස්තූතියි 😍

  • @Dewasa-v1o
    @Dewasa-v1o 3 місяці тому +1

    Man wadiyenma note karapu de thamai oya atharaman unath kalabala wenne na. Normal vidihata katha karala hina wela ai hari paara hoyagannawa. Brave girl. Man ehema nam bayata ada ada idi. Oya nam harima brave ❤

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      බය වුනාම මොකුත් හරියට කරන්න බැරි වෙනවා 😇 ගොඩක් ස්තූතියි ඔයාට ❤️❤️

  • @lakshan3095
    @lakshan3095 Місяць тому

    ❤❤❤❤❤ඔයා මාරම කෙල්ලෙක් ඔයා හරි දක්ෂතම දක්ෂ කෙනෙක් ආදරෙයි

    • @kellatravel
      @kellatravel  Місяць тому

      ගොඩක් ස්තූතියි 😍

  • @SandaliHimasha-s6n
    @SandaliHimasha-s6n 29 днів тому +1

    Oyanam marama දක්ෂ කෙනෙක් ediriyatath me වගේ video ගේන්න හැකියාව ලැබෙනවා අක්කා 😊❤

    • @kellatravel
      @kellatravel  15 днів тому

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @MadhushanRathnayaka-l5j
    @MadhushanRathnayaka-l5j 2 місяці тому +18

    ඇත්තටම තනියම යනවානම් පරිස්සමෙන්.මොකද සර්පයන්ට වැඩිය දෙපා සර්පයෝ බහුලව ඇත.

    • @kellatravel
      @kellatravel  2 місяці тому +1

      ඔව් ඒක ඇත්ත 😇 ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚

  • @FloatingClouds369
    @FloatingClouds369 2 місяці тому +2

    කුඩැල්ලොන්ට ඩෙටෝල් අරන් ගියොත් එල්ලෙන් නෑ❤❤❤❤❤

    • @kellatravel
      @kellatravel  2 місяці тому +1

      ඔව් නේද 😇 ගොඩක් ස්තූතියි ❤️

  • @PushpaCanthy
    @PushpaCanthy 2 місяці тому +2

    Shakthiya labewa jeevithaya araksha kar dethwa kellak mehema yanawa kiyanne maara adambarai jayawewa♥️

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි ඔයාට 😍

  • @rukmandfernando9128
    @rukmandfernando9128 3 місяці тому +5

    Start your adventure, trip , or a project with positivity. Leave your negative thoughts at home. Be positive. Nice video. Good luck. Greetings from Australia.

    • @kellatravel
      @kellatravel  3 місяці тому +1

      Thank you so much 💚😇

  • @ThanuDushan
    @ThanuDushan 29 днів тому

    God bless you 🙏🙏🙏

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 2 місяці тому +2

    Keepa denek ekka oweni katuka gaman yanna. Dirimath bawak. Lebenawa. Gaman biman thaniyen yema prawesamen. Sobadahma Napuru nehe. Manusatha gena Awadanama sithiya yuthui. Nopasubasna weeryata jaya wewa!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි ඔයාට 😍💚

  • @Arunasiri-zt1ug
    @Arunasiri-zt1ug 3 місяці тому +6

    ගොඩක් හොඳයි යකඩ කෙල්ලක් ඔය අක්කේ,,,,,,

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      ගොඩක් ස්තූතියි 💚❤️

  • @dulashasadunika7178
    @dulashasadunika7178 2 місяці тому

    මම ගොඩක් ආසයි camping කරන්න ❤❤❤😊💖🥰

  • @tharindunijanz800
    @tharindunijanz800 2 місяці тому +3

    අක්කෙ පල්මඩ යාය 001 යන්නකෝ.හැබැයි ගොඩක් පරෙස්සමෙන්.ආදරෙයි ❤️❤️❤️

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් අය එහේ යන්න කියලා තිබුනා 😇 වෙලාවක යන්න ඕන 💚 ගොඩක් ස්තූතියි ඔයාට 😍

  • @BhagyaJayawardana
    @BhagyaJayawardana 3 місяці тому +1

    Niymai akki.. බුදුසරණ යි ඔයාට.

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      ගොඩක් ස්තූතියි ❤️💚🥰

  • @KumuduDananjani
    @KumuduDananjani Місяць тому

    Eka reyak thaniyen gedara inna baya mata,oya wage guptha,bayanaka thenaka oya thaniyama reyak gathakaranne kohomada kiyala hithannath amarui.🥺 oyanam puduma brave kellek nangi.habai godak paressamen.Budu saranai!🥰🙏

    • @kellatravel
      @kellatravel  Місяць тому

      ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️

  • @isururathnayake4692
    @isururathnayake4692 Місяць тому

    ඔයා නම් මාරයි...බය හිතෙනවා

    • @kellatravel
      @kellatravel  15 днів тому

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @fathimasamla3644
    @fathimasamla3644 2 місяці тому

    Ahamben adha oyage vedio ekk dakke akkiyo❤I really appreciate your courage akkiyo
    Woow❤ excellent
    But,parissamen🥺

    • @kellatravel
      @kellatravel  Місяць тому

      ගොඩක් ස්තූතියි 😍

  • @SujithKaldera
    @SujithKaldera 2 місяці тому +1

    Maru akkai ❤

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි 😍

  • @jollysix754
    @jollysix754 3 місяці тому +1

    ලස්සනයි අක්කි ගොඩක් පරිස්සමින් යන්න ❤️❤️❤️මාත් ආසයි ඔයා ඇක්ක travel කරන්න 🌹🌹🌹🌹

    • @kellatravel
      @kellatravel  3 місяці тому +1

      ගොඩක් ස්තූතියි 💚💚

  • @dilininisansala3255
    @dilininisansala3255 2 місяці тому

    කලුවර gahak taram shaktimat kellek oya.good luck❤ Budusaranai .

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි ඔයාට 😍

  • @ravindulakshan1136
    @ravindulakshan1136 2 місяці тому

    සුපිරි akka❤❤❤❤

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි 😍

  • @SujaniPerera-gs1eb
    @SujaniPerera-gs1eb Місяць тому

    Great Job ❤😊
    Fantastic🎉

    • @kellatravel
      @kellatravel  Місяць тому

      Thank you so much 😇❤️

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 3 місяці тому +2

    Niyamai Kelle Oyanm 😮 🥰

    • @kellatravel
      @kellatravel  3 місяці тому +1

      ගොඩක් ස්තූතියි 💚💚

  • @MilanChandana-u2y
    @MilanChandana-u2y 2 місяці тому

    Oya nam edithara kellek supiri parissamen budusaranai❤❤❤❤❤❤❤❤

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි 😍

  • @LahiruNuwan-wj1ih
    @LahiruNuwan-wj1ih 2 місяці тому +5

    Akke oya patta කෑල්ලක් නේ

  • @EshankaJayasinghe
    @EshankaJayasinghe Місяць тому

    ❤❤❤❤❤❤❤❤ budusaranai

    • @kellatravel
      @kellatravel  Місяць тому

      ගොඩක් ස්තූතියි 💚❤️

  • @ChandimaDilhani-i4h
    @ChandimaDilhani-i4h 2 місяці тому

    නිර්භීත kellek oyaaa...ganu lamai wechchi apita adambark nangi oyaa...eath parissamen ❤️❤️❤️👍👍👍

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚

  • @dulashasadunika7178
    @dulashasadunika7178 2 місяці тому

    නියමයි ❤❤❤😊 ඇ

    • @kellatravel
      @kellatravel  Місяць тому

      ගොඩක් ස්තූතියි 😍

  • @CKSongHouse
    @CKSongHouse 3 місяці тому +2

    ආදරෙයි චූටි මැණිකේ මගේ පරිස්සමෙන් බුදු සරණයි ♥️🌍😍

    • @kellatravel
      @kellatravel  3 місяці тому +1

      ගොඩක් ස්තූතියි 💚💚

  • @shiranirananinga2670
    @shiranirananinga2670 Місяць тому

    Oya nam harema adetharai asai balanna paressamen❤❤

    • @kellatravel
      @kellatravel  15 днів тому

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @UdayaKumara-m9k
    @UdayaKumara-m9k 2 місяці тому +1

    සියලු.davi.pihita.labawa..❤❤

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි ඔයාට 💚

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 3 місяці тому +1

    ලස්සනයි අක්කා❤බුදුසරණයි ඔයාට😊පරිස්සමින්

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      ගොඩක් ස්තූතියි 💚💚

  • @arunashantha6738
    @arunashantha6738 3 місяці тому +6

    රාස්සගල නැග්ග රාස්ස කෙල්ල ❤️

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      ම්ම්ම් 😇 ගොඩක් ස්තූතියි 💚💚

  • @AdiSet
    @AdiSet 3 місяці тому +28

    අක්කෙ පල්මඩ යන්න...තව කා එක්ක හරි යන්නකො...යන්න කියන උන් like කරල comment එක උඩට ගන්න...අක්කව කොහොම හරි යවමු..එ ගැන දන්නැති අය yt එකෙ search කරල බලන්න palmada investigation කියල❤❤❤

    • @kellatravel
      @kellatravel  3 місяці тому +3

      ම්ම්ම්ම් 😇 ගොඩක් ස්තූතියි 💚😇

    • @Nothing-Nn-Py1
      @Nothing-Nn-Py1 3 місяці тому +2

      Ow math Aaranchi una Eh Amuthu shabdhawal ahenawa kiyala.. Nikan Amuthu jeewiyekge 💀

    • @kellatravel
      @kellatravel  2 місяці тому +4

      @@Nothing-Nn-Py1 ගිහින් බලන්න ඕන එහෙනම් 😇😇

    • @nadeeshakumari709
      @nadeeshakumari709 2 місяці тому +2

      Kazzai ඒක තමා කරන්නෙ...❤️

    • @shaniypereraz2392
      @shaniypereraz2392 2 місяці тому +1

      Pls palmada video ekak ona

  • @UdayaHettiarachchi-f8j
    @UdayaHettiarachchi-f8j 7 днів тому

    Kella balgena ban ane😍😍😍

  • @jagathbandara574
    @jagathbandara574 3 місяці тому

    ඇත්තමයි සුපිරි ❤❤❤❤

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      ගොඩක් ස්තූතියි 💚💚

  • @anfasaadhila5744
    @anfasaadhila5744 3 місяці тому +2

    Akke kathaawa poddak adukara gaththanam ikmanata yanna puluwanne❤

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      ගොඩක් වේගෙන් නම් යන්න බෑ ඉතින් 😇 කතාව වැඩිද 😬

  • @chathu3309
    @chathu3309 2 місяці тому +1

    ඔයා මාරයි❤❤❤❤❤❤

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි ❤️💚

  • @SampathChathuranga-uh9dd
    @SampathChathuranga-uh9dd 2 місяці тому +1

    Niyamaei akke

  • @KasuniPulahingekasunipiumikaRo
    @KasuniPulahingekasunipiumikaRo 2 місяці тому

    Ambo matanam baya hithuna oyanam supiri akke pirimiyekwath karanathi wada oya karanne budusaranai ❤️👍matath asa hithuna oya ekka watayak yanna

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚

  • @Renuka-iv8rr
    @Renuka-iv8rr 2 місяці тому

    Parisamen yanna. God bless obege shaktiyate.matnam hitaganna bha.❤

    • @kellatravel
      @kellatravel  2 місяці тому

      ගොඩක් ස්තූතියි 💚💚

  • @NilminiWijewardana-b1x
    @NilminiWijewardana-b1x 3 місяці тому +16

    Much love ❤

  • @SkySkom
    @SkySkom 3 місяці тому +2

    Take care good job god bless you

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      Thank you so much 😍❤️

  • @ervinslens
    @ervinslens 3 місяці тому

    Lovely ambience my friend, great filming!

    • @kellatravel
      @kellatravel  3 місяці тому +1

      Thank you so much 😍😇

  • @DinusheChamara
    @DinusheChamara 3 місяці тому

    Lassanai . Duskarai. Bayai hemadema thiyenawa. Good luck. Budusaranai

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      ගොඩක් ස්තූතියි ඔයාට 😍😇💚❤️

  • @sachinianjula9262
    @sachinianjula9262 Місяць тому

    Anee akke oya hrim dhakshai mn hri asawen blnni oyge vedeo s bs !පරිස්සමෙන්

    • @kellatravel
      @kellatravel  15 днів тому

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @manjumanju-h3d7l
    @manjumanju-h3d7l Місяць тому +1

    Aththatama oya thaniwamadayanne gahanu lamayakuta ape rate ehema yanna puluwanda oya harima puduma kellak oyata budu saranae

  • @UpeshikaUpeshikaMadushani
    @UpeshikaUpeshikaMadushani 2 місяці тому

    Waaw ❤❤❤

  • @ThanushaPradeep
    @ThanushaPradeep Місяць тому

    God bless you

  • @NelsonDanojNelson
    @NelsonDanojNelson Місяць тому

    Proud of you

  • @KNITCREATIONS-up5tj
    @KNITCREATIONS-up5tj 3 місяці тому +1

    Perfect one. Keep it up

    • @kellatravel
      @kellatravel  3 місяці тому

      Thank you so much 💚😇

  • @ShanikaYg
    @ShanikaYg Місяць тому

    Ane paw oya parisam wenna akki bs manika❤

  • @Punsadaa
    @Punsadaa Місяць тому

    Akki kuudellonta baya nedda❤

  • @sagara68
    @sagara68 2 місяці тому +2

    තනියම යන එක වීරකමක් තමයි, ඒත් වීරකමයි අර තවත් දෙයක් අතරයි තියෙන්නේ කෙස් ගහක පරතරයක් කියනවානේ, අවදානම කියන දෙය හැමවෙලාවෙම තියෙන දෙයක් solo hiking, treking කරනකොට, ඒක තව මනුස්සයෙකුගෙන්ද, සතා සර්පයකුගෙන්ද එහෙමත් නැත්නම් තමන්ගේ නොසැලකිලිමත් බවකින්ද නැත්නම් නොසිතූ මොහොහොතක සිදුවීමට හැකි දෙයකින් වෙන්න පුලුවන්. ඉතින් යම් කෙනක් සොලො කැම්පින් හයිකින් ට්‍රෙකින් කරන්න හදන්නේ ගොඩාක් රිමෝට්, සිග්නල් නැති, සහයෝගයක් ගන්න බැරි, අභියෝගාත්මක තැනක නම් දෙපාරක් හිතන්න, good luck

    • @malaniarachchige177
      @malaniarachchige177 Місяць тому

      Ane Paris samin budusaranai devipihitai

    • @kellatravel
      @kellatravel  Місяць тому

      ගොඩක් ස්තූතියි ඔයාට 😍 ගොඩක් පරිස්සමෙන් යන්න ඕන තමා

    • @kellatravel
      @kellatravel  Місяць тому

      😍😍😍

    • @sagara68
      @sagara68 Місяць тому

      @@kellatravel 🙏

    • @sagara68
      @sagara68 Місяць тому

      @@kellatravel මම යනකොට බැකප් ප්ලෑන් A-Z ගහනවා, මමත් තනියම යන්න පුලුවන් කොහෙද බැරි කොහෙද කියලා in depth study එකක් කරලා යන්නේ. Just try to do an adventure walk across Kumana, Yala to Katharagama during pilgrim season. All alone, it’s fun and exiting too 😊