Alugallena Solo Camping Night | අලුගල්ලෙන මීනි පුච්චපු ගුහාව | නකල්ස් වන මැද තනියම
Вставка
- Опубліковано 5 січ 2025
- දවස් 4ක් රාත්‍රීන් 3ක් නකල්ස් වනාන්තරයේ
නිදහසේ තනියම ගත කරන්න ගිය මගේ ගමන...
ඉරිදා පාන්දරින් පටන් ගත්ත ගමනේ
පළමු නැවතුම නකල්ස් Five Peak
කදුමුදුන් පහම බලලා
ඊලගට ගියේ අලුගල්ලෙනට
පලමු දවසේ මගේ රාත්‍රී නවාතැන වුනේ අලුගල්ලෙන...
ඒක රාවණා රජ කාලේ මිනී පුච්චපු ගුහාවක්ලු.
මහ කැලේ මැද තනියම එතන ඉන්න මට ආසවක් තිබුනා..
දැන් ඒකත් හරි 😊
පලවෙනි දවස නම් වෙන කවදාවත් නැති තරම්
මහන්සි දවසක් වුනා මට 😐
දෙවනි දවසේ අලුගල්ලෙන ඉදලා
KMP වාඩියට ගියා මහ වැස්සෙ කරුවලේම.
එදා රාත්‍රී නවාතැන වුනේ මහ වන මැද KMP වාඩිය..
මහතුන් මාමයි travel කරන සහෝදර සහෝදරියන්
හතර දෙනෙකුයි හිටියා එදා වාඩියේ.
අප්‍රේල් 30 මහතුන් මාමාගේ උපන්දිනයත් තිබුනා 😍
ඒකත් පොඩිවට සැමරුවා කට්ටිය එකතුවෙලා
තුන්වෙනි දවසේ උදේ තුන්හිස්ගල ගියා..
දවල් රැහැන කෙටූ පතනට ගියා..
ඒ යන අතර මග පොඩි දිය ඇලි කීපයක්
බලාගන්නත් පුළුවන් වුනා වතුර පාර දිගේ පහලට බැහැලා
තුන්වන දින රාත්‍රීයත් KMP වාඩියේ හිටියා මම..
ඇටන්වල ඒකනායක මාමාත් ඇවිත් හිටියා
tourist කෙනක් එක්ක.
අපි හතර දෙනයි එදා රෑ වාඩියේ
හතරවෙනි දවසේ උදේ ආපහු එන්න පිටත් වුනා
KMP යන යාලුවො හතර දෙනෙකුත් හමුවුනා රත්නගිරියෙදි
මම හවස 3 වෙද්දී ගෙදර 3.30 ඉදලා වැඩ මට 😊
ශ්‍රී ලංකාව female solo travel වලට ලෝකේ අංක එක උනහම අපේම උන් ඒකටත් හිනා උනා. මෙන්න බලපං කෙල්ලෝ තනියම මහ වනාන්තර ඇතුලේ කිසි කරදරයක් නැතුව රැය ගත කරනවා. ❤❤
සුපිරි ඔයා. මමනම් ජීවිතේට මෙහෙම කරන එකක් නෑ.
ගොඩක් ස්තූතියි 💚💚❤️😍
තමන් ගැන විස්වාසයෙන් පරිස්සමෙන් සිහියෙන් යන්න ඕන... අනතුරු වෙන්න පුළුවන්...අවදානමක් තියෙනව...ලංකාවේ ගොඩක් මිනිස්සු හොදයි...සුලු පිරිසකගේ තමා ආකල්ප වල ප්‍රශ්න තියෙන්නෙ 😐
Kwd bn kiynne, meya ynne thaniyma newei😂
Math hina una thama me wage kaleka mokku innada? Thaniyama kellekta pare yanna baha ubala wsge un nisa
@@minura1 ඇයි උඹට අතවර කරනවද පාරේ උන්. 😂😂
@@prageethgallage ubala wage ganunta athawara krnw 😂 ballo
දිරියදියිනියට සුභපැතුම්. ඔයාගේ පැතුම් ඉටුවේවා. ලස්සන වීඩියෝ එකක්. හරිම සතුටුයි. ජයවේවා.
ගොඩක් ස්තූතියි 💚💚
thaniyama newei yako gihin thiynne 😂
ඔයා දැක්කා ද 🤔🤔
මමත් කාලෙකට ඉස්සර ගිහින් තියෙනව ඔතනට ඔය පාරෙම. මගේ අදහස මීට පස්සෙ තනියෙම යන්න එපා කියලයි. හැම තිස්සෙම පරිස්සමින් ගමන් යන එක හොදයි. සත්තු ඉන්න පුලුවන් සහ දඩයමේ යන කකුල් දෙකේ සත්තුත් ඉන්න පුලුවන්. ඔයාගෙ වාසනාවට කරදරයක් නැහැ හැබයි මගේ අදහස අපිට හිතේ හයිය තිබුනට වරදින වෙලාවලුත් තියෙන්න පුලුවන්. සුබපැතුම්....ලස්සන තැන් නරබන්න ලැබේවා කියල පතනවා...
ගොඩක් ස්තූතියි 💗😇💚
Ml
ඔයා වගේ ශක්තිමත් කෙල්ලෙක් දකින්නත් සතුටුයි . පරිස්සමෙන් හැමදේම කරගන්න.තෙරුවන් සරණයි .
ගොඩක් ස්තූතියි 💚💚
😂😂😂😂😂😂😂 උඹේ මොලේ
Nangi. Dadayame ya na Aiyalagen. berenna pul uwannam. OK
මිනිස්සු කියන කොටසෙන් කරදරයක් නොවුනොත් ලොකු ආභාදයක් නෑ..ඒත් ප්‍රවේශම් වෙන්න . කඳුකර කොටියා ගහණය වැඩිවෙලා..ව්‍යාප්ත වෙලා ..උන් භයානකයි ..කොහොම උනත් ඔයා ගෙ ධෛර්යය අගය කරනව..ආසයි..ජේසු පිහිටයි ඔබට .❤️
ඒක ඇත්ත .. ගොඩක් ස්තූතියි 💚💚
මේ දරුවා ජීවිතය පරදුවට තබා කරන මේ වීඩියෝ නිසා අපට මිත්‍යාවෙන් මිදෙන්න හැකියි එයට ඔබට ස්තුතියි. පිං ජයශ්‍රී.
ගොඩක් ස්තූතියි 😍❤️
අක්කගේ නිර්භීතකමේ ශක්තිය තව තවත් වැඩිවේවා...💗🎉🎉🎉🎉💪💪
ගොඩක් ස්තූතියි 💚💚
ඔයා ගැහැනු ලමයෙක් වෙලා තනියම අවදානමක් අරගෙන අපි කවදාවත් දැකපු නැති තැන් පෙන්නුවාට ඔයාට ගොඩක් ස්තුතියි.තව තවත් හිතේ හයිය ශක්තිය වැඩිවෙිවා!මෙවැනි සැගවුන සොදුරැ දසුන් අපිට පෙන්නන්න ඔබට හැකිවෙිවා!❤
ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️
අපි සොබාදහම විදින්න ඕනේ තමයි .අපේ රට ඒ තරම්ම සුන්දරයි..ඒ උනාට අනතුර කියන එක කොතැනද කියන්න කොහොමද කියන්න බෑ.තනිවම ඔය වගේ ගමන් යන්න එපා .කිව්වට තරහා වෙන්න එපා .ඔයාගෙ හිත හයිය ඇති..ඒ උනාට අවදානම ඊට වඩා ප්‍රබලයි..පරිස්සමෙන් ..❤❤❤
ගොඩක් ස්තූතියි 💚💚
🔥🔥🔥🔥🔥
මගේ හීනයක් තමයි solo traveling කියන්නේ.
නියමයිනේ 💚
තනියම nogiyath ගමන niyamai..
ස්තූතියි 😇 ගමන නම් තනියම ගියේ 😁😁
ගොඩක් මහන්සි වෙලා අපිව නොදුටු ලෝකෙකට එක්ක යන ඔයාට ගොඩක් ස්තුතියි . සියලු දෙවියන්ගේ ආරක්ෂා ව රැකවරණය ලැබෙිවා. දිරිය දියනියක් ඔයා. පරිස්සමෙන් ගමන යන ඔයාට සුබ පතනව ජය වෙිවා
ගොඩක් ස්තූතියි ඔයාට 💚💚
තනියම ගියත් තව කෙනෙක් එක්ක ගියද් මෙහෙම ගිහින් රැයක් ගත කරන්න හිත හයිය කෙනෙක් වෙන්න ඕනෑ . ජෝක් කරන්නෙ රෑට ගේන් එලියට වත් බහින්න බය උන් තමයි . ඔයාට ජය වේවා .
සෙට් එකක් එක්ක යන්නත් හිත හයිය තියෙන්න ඕන තමා 💚 ගොඩක් ස්තූතියි 💚💚
Hmmmm 🤗
🔥🔥🔥
@@kellatravel😮🎉❤❤🎉
බුදුසරණයි. වස්තුවේ
Athi bayanakai kellek thsniyama mey wage deyak karanawa kiyanne loku wedak visheshayen rathriyak gatha karanawa kiyanne hithagannath ba kamakna budu saranin diviya rekewa❤
ගොඩක් ස්තූතියි 😍
මේකනං මාර experience එකක්. බොරු කියන්නොන නැහැ මම නම් මේ වගේ ගමනක් තනියම යන්න බයයි. ඔයා පුදුම හයියක් තියෙන කෙල්ලෙක්. තවත් මේ වගේ සුපිරි අත්දැකීම් ගමන් යන්න ලැබේවා.. ( ගොඩක් comment දැක්කා හරි නරක විදිහට දාලා..කෙල්ලෙක් නිසා. කොල්ලෙක් මේ ගමන ගිහින් දැම්මා නම් බලන්න තිබුනා සිංහ පුත්‍රයින්ගේ ගැම්ම ගැන දැන කමෙන්ට් 😢. වර්ගේ මොකක් උනත් කෙනෙක්ගේ හැකියාවක් අගය කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා)
ඒකනම් ඇත්ත ...අනිත් අයට කතා කියන්න තමා ගොඩක් අයට පුළුවන්
ගොඩක් ස්තූතියි 😍💚❤️
බුදු. සරණායි
ගොඩක් ස්තූතියි 😍
ඔය route එක එක දවසින් cover කලා කියන්නෙම අක්ක ඒක superb. Five peak වලින් අලුගල්ලෙනට... අනික දවස් 4ක් කැලේ යනව කියන්නෙ ඒක වෙනම ලෙවල් එකක සැනසීමක්... keep it up අක්ක... අද තමයි ඔන්න vlog එක බලන්න පුළුවන් වුනේ ❤
කාලෙකින් ගිය දවස් ගාන වැඩි හොඳම ගමනක් නංගි 😍💚 ගොඩක් ස්තූතියි ❤️
අමිමො මටනමි බයත් හිතෙනවා පටිට 👍👍 ගමනක් පරිස්සමෙන්
ගොඩක් ස්තූතියි 💚💚
wow............super hero...........happy future.....................................
Thank you 💚💚
Konde bandama lassanai🌹
ඔබ නියම චරිතයක්.බලාගෙන ඔය ලංකාවේ බයි පිරිමි හෙම ඉන්නවනේ උන් හරිම බයයි කාන්තාවගේ ධෛර්යයට.එහෙම නැතුව සතා සිවුපාවට හොල්මන් වලට බය වෙන්න එපා.ඔබ සියලු දෙවියෝ රකින්න ඕනේ
ගොඩක් ස්තූතියි 💚💚
Niymi vira kalla
Supri kallak
තෙරුවන් සරණින් යහපතක්ම වේවා
මේ විශ්වයේ සොබාදහමේ බලවත් ශක්තියෙන් ඔයාව ආරක්ෂා වේවා
❤❤❤❤
අන්න අපේ වරිගෙ ගැම්ම...කෝමද 💪💪💪💪💪...බාගෙට හෙලුවෙන් උඩ දදා නටන උන් වගෙද..මේ ටැලන්ට් තීන කෙල්ලො..✊✊සුපිරිම ..හැබැයි පරිස්සමෙන් කරන දෙයක්.අපි හුරේ කිව්වාට අවදානම් ගමනක ඔයා ඉන්නෙ💥..තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගෙ පිහිටයි...🙏🙏අපේ එකීට..🤲🤲🙋♀️🙋♀️🙋♀️
ඔව් පරිස්සමෙන් යන්න ඕන ගමන් 😇😇 ගොඩක් ස්තූතියි ඔයාට ❤️❤️😍
Athtma taniyamada .ammo
හිතා ගන්න බැ බුදු සරනයි නංගි
ගොඩක් ස්තූතියි 💚💚
බුදු සරණයි
ගොඩක් ස්තූතියි 😍
අනේ පරිස්සමින් නංගි බුදුසරණයි ඔයාට
ගොඩක් ස්තූතියි 💚💚
ප්‍රවෙශමින් යන්න සුදූ බුදු සරණයි
ගොඩක් ස්තූතියි 💚💚
Video ekanam beluwa ..namuth thaniyama giya kiyala anumatha kranna be ..bs .sahodariya ...❤❤❤❤
ගොඩක් ස්තූතියි 💚💚
අැයි ඔච්චර බොරු කියන්නෙ
කවුද බොරු කියලා තියෙන්නෙ 🤔
බොහොම හිත ශක්තිමත් කෙල්ලෙක් පරිස්සමෙන් ජයම 🤟👍
ගොඩක් ස්තූතියි 💚💚
Chiththa dahiryata Respect. Namuth Me rate kellakata Oya wage gamanak thaniyama yanna puluwan pasubimak thibeda .deyak unahama kiyanna wenneAne Apoi kiyala thamai. Moda lamai.
ස්තූතියි අදහසට 💚💚
කෙල්ලෙ බලාගෙන❤
ඔය වගේ ගමන් තනියම යන්න එපා ගොඩාක් දුක හිතුනා ඔයා ගැන. මාත් ආසයි ඔය වගේ ගමන් වලට. පරිස්සමෙන් සතුටින් ඉන්න
ගොඩක් ස්තූතියි 💚💚
වෙලාවක ගිහින් බලන්න 💚
ඒකනේ කියන්නේ අක්කලා ගේ හිත හයියයි කියලා නංගිලා වගේ නෙමේ සුපිරි
ම්ම් ගොඩක් ස්තූතියි 💚💚😍
ඔන්න මාත් සබ් කලා 🎉පරිස්සමෙන් නංගී ❤️තෙරුවන් සරණයි ❤️
ගොඩක් ස්තූතියි 💚💚
බුදු සරනයි මැනික ඔයාට 🙏🙏🙏🙏❤❤❤❤❤🤲🤲🤲🤲💪💪💪💪💪👌👌👌👌👌
ගොඩක් ස්තූතියි 💚💗❤️
නංගී ❤❤❤❤..තෙරුවන් සරණයි.😊
Oyage video harima lassanai akki mn harima asawen balanna ath parissamin budu saranai ❤
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
ආස හිතෙනව බැලුවම ❤❤❤
අනේ ස්තූතියි ඉතින් ❤️💛💚
ආසාවෙන් බලනවා අනේ මමනම් ඔයාගෙ විඩියෝ ❤️❤️ මටත් හරි ආසයි හැබැයි මටනම් ජීවිතේට කරන්න බැරි දෙයක් තනියම අම්මෝ...
ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️
ඔබ තුමියගෙ නිර්භීතකම අපි අගයකරනවා 👍💪👑
ගොඩක් ස්තූතියි 💚💚
දීර්ඝායුෂම වේවා සුවපත් වේවා
ගොඩක් ස්තූතියි 💚💚
ane akke niyamai monawa unath akke godak patissmain budusaranai
ගොඩක් ස්තූතියි 💚💚
අනේ ශෝයි අක්කෙ.ඒක මාරයි පරිස්සමින් වැඩ කරගන්න අක්කෙ
ගොඩක් ස්තූතියි 💚❤️
එ අක්කේ සිරවට ටෙන්ට් එකක් නැතුව හිටියනි ඇත්තටම අක්කා ඔයාගේ ඔයාගේ හිත ශක්තිමත් එක හින්දා. මොනවා කරත් පරිස්සමින් මේ වගේ video හැමදාම ඕනෙ...😮❤
ගොඩක් ස්තූතියි සහෝදරයා 💚😇
නියමයි
ගොඩක් ස්තූතියි 😍❤️
මරු අක්කියො ❤ වෙලාව යනව දැනෙන් නෑහැ බලන් ඉන්නකොට .දිගටම කරන්න .බුදු සරණයි පරිස්සමින්😘
ගොඩක් ස්තූතියි 💚💚
බුදු සරණයි අක්කා❤
ගොඩක් ස්තූතියි 😍
මට මාර ගැටලුවක් ඇත්තටම ගැහැනු ලමයෙකුට ඔය වනාන්තරයක් තුල ඉන්න පුලුවන්ද කවිරැත් නැතිව මමනමි විස්වාස කරන්නැ දෙමාපියො ඉඩ දෙනවද ඔවට තව කවිරැ හරි ඇති පෙන්වන්නෙ නැති වුනාට😮
මම විතරයි මේ ගමන ගියේ 😇
@@kellatravel ඇත්තටම මට පුදුමයි.තාමත් ගැනු ලමයෙක් මහ වනාන්තරයක තනියම..🤭
මම ඔයාට වරදක් කිවෙි නැ සහොදරි .මට පුදුමයි.....බුදු සරණයි.
Aniwaryayen....apith yanawa eth pirimi katiya yana one matath hitha gana ba...
ස්තූතියි 💚💚
නංගි ඔයා නිර්බිත කාන්තාවක් ඒත් මේ වගේ අවදානම් ගමන් තනියම යන්න පෙර දෙපාරක් හිතන්න..මොනව උනත් ව්ලොග් එක මාරම ලස්සනයි ..👍❤
ගොඩක් ස්තූතියි 💚😇💗
Ohoma gamanak yanna oyage hithe dairyaya godak watinawa eth aye ohoma gaman yaddi thaniyen yanna epa satthu sarpayo inna kele wala. oyage hodatai mehema kiwa nangi
ගොඩක් ස්තූතියි 💚💚
Niyamai oya marai ජයවේවා
ගොඩක් ස්තූතියි 💚💚
පරිස්සමෙන් අක්කේ බුදු සරණයි❤
ගොඩක් ස්තූතියි 💚💚
අනේ පැටියො පරිස්සමින් දළදා සමිඳු පිහිටයි
ගොඩක් ස්තූතියි 💚💚
කරන දෙයක් පරිස්සමෙන්.. youtube කරා වගේ නෙවෙයි මොකක් හරි දෙයක් උනාට පස්සෙ කතා කරල වැඩක් නෑ නෙ. ජය වේවා.. 🤟😎 ❤ ❤ ❤ ❤
ගොඩක් ස්තූතියි 💚💚
තෙරුවන් සරණයි. සුඛී දීඝායු අක්ක.
ගොඩක් ස්තූතියි 💚💚
නිය මයි 😊
ගොඩක් ස්තූතියි 💚💚
Akke Mona Unath Parissamen, Oya Thaniyen ne Yanne ❤
ගොඩක් ස්තූතියි 💚💚
හිත හායිය කෙල්ලෙක් ඔයා දුවෙ බුදු සාරනායි
ගොඩක් ස්තූතියි 💚💚
Ummaaa@@kellatravel
අනෙ අක්කෙ ඔයානම් මාරම talent එකක් ඇති කෙනෙක් 😊❤
ගොඩක් ස්තූතියි 💚😍
ආදරෙයි අක්කේ 🥰♥️🌿
💚💚💚💚
බුදුසරණයි!!!
ස්තූතියි 💚❤️
නියමයි නංගී ජය වෙිවා
ගොඩක් ස්තූතියි 💚💚
Solo traveling කරන කෙල්ලෙක් කියන්නේ Gmmc තමා 🌝💗
ගොඩක් ස්තූතියි 😍❤️
Supiri ❤❤❤❤❤ Marai ❤❤❤jaya atha laga …..
ගොඩක් ස්තූතියි 💚💚
Oya thaniyama giya ho nogiya karapu wade lassanai ..budhusaranai..
ගොඩක් ස්තූතියි 💚💚
තනියම ගියේ 💚
දිගටම කරන් යන්න ❤️😍
ගොඩක් ස්තූතියි 💚💚
පරෙස්සමින් නංගී. Good Luck.
ගොඩක් ස්තූතියි 💚💚
බය නැද්ද 😢 කෙල්ලෙක් දෙයක් කරද්දි කකුලෙන් අදින්න අය වැඩි....ඉදිරියටම යන්න❤
තද පාටවල් අදින්න එපා කැපිලා පේනවා සත්තුන්ගෙන් හානි වෑන්න පුලුවන්
අවදානෙන් යනවා ඉතින් ....💚💚
තද පාට ගැලපෙන්න නෑ තමා
ගොඩක් ස්තූතියි 😍💚
පරිස්සමෙන් යන්න බුදුසරනයි
ගොඩක් ස්තූතියි 😍💚❤️
වීඩියෝ එක නම් බැලුවා 🥰කැමරාව අල්ලන්න මම එක්ක යන්න බැරිතේ 😍
ගොඩක් ස්තූතියි 💚💚
Ara taniyama sripade giya kiyapu lamaya wage ..gothapu katawak bawa dannawa Eth obata Jaya wewa ganna uthsahayata
අනේ ඉතින් කතා ගොතලා දාන්නෙ මොකටද 😁😁
සිරිපාදෙ තනියම යන්න කොහොමත් ලේසි
මිනිස්සු එක එක කතා කියනවා, solo එක තනියම කරන නිසා හැමදාමත් , හැබැයි ඒ එක එක කත කියන උන් තාමත් අම්මා හෝ ගෙදර එකෙක් නැතිව චු දන්න යන්නෑ, ඔයා ගැන අපි දන්නවා එක ගමේ නිසා , මිනිස්සුන්ට බම්බු ගහගන්න කියන්න , ඔයා දිගටම යන්න ඔයාගෙ ගමන ,ජයෙන් ජය.. පරිස්සමෙන් ❤❤❤❤🎉🎉🎉🎉
ඒක ඇත්ත....ගොඩක් ස්තූතියි 💚💚
🤗👍👍👍👍👍🧡🧡🧡🧡🧡🧡🧡🧡
නියමයි.පරිස්සමෙන්❤
ගොඩක් ස්තූතියි 😇💚❤️
නියමයි අක්කේ...බුදු සරණයි ඔයාට ආදරෙයී ආඩම්බරයී...ඔයා නිර්භීතයී ❤❤❤❤❤❤❤ ඒ උනාට අනේ පරිස්සමෙන් රත්තරන් අක්කේ....අනේ බුදු සරණයි ඔයාට 😢❤❤❤❤🙏
ගොඩක් ස්තූතියි 💚💚
මරු මරු❤ තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි 💚💚
හැබැයි ඉතින් පිටිපස්සේ තියෙන පැක් එකේ හැටියට නම් තනියම ගිය පාටක් නැ. බඩු ඔක්කොම නම් කරේ පේනන නැ යනකොට ට😊. කමක් නැ ඉතින් බොරවට හරි එහෙම කියමු
එදා ගොඩක් අඩුවෙන් අරන් ගියේ වෙනදාට වඩා.. දවස් 4ක් නිසා අවශ්‍යම ඒවා විතරයි ..මේ pack වෙනදා තරම් බරත් නෑ ඉතින් .. බොරු කරන්න දෙයක් නෑනේ .. තනියම යනවා කියන එක එහෙම ගොඩක් පුදුම වෙන්න දෙයකුත් නෙවේනේ 🤔🤔
@@kellatravel තනියම යනව කියන එක පුදුම දෙයක් නම් නෙමෙයි .ඔබ දවස් 4කට නම් ගියෙ ඔය පැක් එකේ එච්චර දේවල් අරන් යන්නෙ කොහොමද 😁අන්න එකයි ගැටලුව .හැබැයි ඔබේ වැඩේ සාර්ථක යි ඔබට අවශ්‍ය වුනේ චැනල් එක ගොඩ දාන්න ඒක වුනෙ ඒ නිසානෙ අපි වුනත්
Subscribe කලේ
හැම දෙයක්ම balance කරගන්න ඕන.. ඇදුම් සැහැල්ලු ඒවා කීපයක් විතරයි ගන්නේ..අවශ්‍යම දේවල් විතරයි අරන් යන්නේ අනිත් දේවල්. බෑග් එක බරයි. ගොඩක් වේගයෙන් යන්න බෑ..කෑම වුනත් ගෙදර ඉද්දි වගේ නිතරම එකඑක දේවල් කන්න අරන් යන්නෙ නෑ
Budu saranai akke.patta moral oyanm
ගොඩක් ස්තූතියි 💚💚
ඔයා දැක්කාම මම බය වුණා😉❤️
අනේ 🫢😁
@@kellatravel ජයම වේවා ඇ❤️
ස්තූතියි 💚💚
Niyamai nangi congratulations
Thank you so much 💚😇
සුපිරියි
ගොඩක් ස්තූතියි 💚💚
Parissamin menika ❤❤.love u to....❤.ikmntma ennm oyawa balanna.....take care.....❤
ගොඩක් ස්තූතියි ❤️💚
ඔන්න 535 වෙනියට සබ්ස්ක්‍රයිබ් කරා.. ❤
ගොඩක් ස්තූතියි 💚💚
ඇත්තටම subscribe කලේ ඔයාගෙ දහිරිය වෙනුවෙන් .ඒත් පරිස්සමෙන් ❤❤❤❤❤❤❤❤❤ ඇත්තටම බය හිතෙනවා දැක්කමත් අපිට නම් කරන්න බැහැ .
ගොඩක් ස්තූතියි 💚💚
atthamai thaniyama ynnepa aye me wage gman.theruwn saranai oyata.
ගොඩක් ස්තූතියි 💚💚
ඇත්තටම දුව ඔයා නම් මාරම මාරයි නේ තනියම මෙහෙම ගමනක් කැලේ යනවා කියන්නේ අම්මෝ ඇත්තටම පරිස්සමින් යන්න
ගොඩක් ස්තූතියි 💗💚
Maru maru niyami 💚✨🍃💞
ගොඩක් ස්තූතියි ❤️💚😍🌿
Budu saranai
ගොඩක් ස්තූතියි 😍
කොහොම උනත් තනියම යන්න එපා නගෝ තව කවුරු හරි එක්කරගන යන්න තෙරුවන් සරනයි ❤
ගොඩක් ස්තූතියි 💚💚
මට මැවිලා පෙනවා❤❤❤😂😢
😇😇😇
Maha moda kellekge thaniyama ohoma yanawada ? Sathekgen karadarayak wunath wena anathurak wunath kauruwath danne ne .. youtube views ganna ochchara thamange jeewithaya anathure dagannepa ..
UA-cam දැම්මේ නැතුවත් තනියම යනවා ඉතින් අදහසට ස්තූතියි 💚
කොහොමත් අලුගල් ලෙන යද්දි මහ අමූතු ගුප්ත හැඟීමක් දැනනවා. සමහර වෙලාවට ඒ දරාගන්න අමාරු වෙලාවලුත් එනවා.
ඒක නියමයි 💚 මට ආයේ යන්නම හිතෙනවා
බය හිතෙන කෙනෙක්ට නම් ටිකක් සෙට් වෙන්නෙ නැති වෙයි තමා
ඔය මහ කැලේ 2011 මීනි දෙකක් හම්බුනා... මොනා වෙලාද කියලා අදටත් දන්නේ නැ... පර්‍ර්ස්සමින්... ගොඩාක් අය අතරම් වෙලත් හම්බවෙනවා...
ස්තූතියි 💚💚
Detol.spray ekk gnna kakul walt spry krnn ethkot kudellp ellen ne tent eka wate spry krgnn
ඔව් නේද 😇 ගොඩක් ස්තූතියි ඔයාට 😍
අද ඔයාගෙ වීඩියො බලන්නේ 🎉🎉🎉
අක්කා සුපිරිම සුපිරි👍👍
ආරක්ෂාව කොහොමද අක්කේ හදාගන්නේ?
ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන විදි කීපයක්ම තියෙනවා ඉතින් 😇 තමන්ට තනියම දෙයක් කරගන්න පුළුවන් වෙන්න ඕන මුලින්ම ආත්ම විශ්වාසය තියෙන්න ඕන 😇 සතුන්ගෙන් ,සමහර මිනිස්සුන්ගෙන් , කාලගුණික වෙනස්වීම් වලින් හදිසි අනතුරු , අසනීප වැනි දේවල් වලින් ආරක්ෂාව වෙන්න ඕන . ප්‍රථමාධාර , ආත්මාරක්ෂක ක්‍රමයන් ආදිය දැන ගෙන ඉන්න ඕන .. මාර්ග හොයාගන්න පුළුවන් වෙන්න ඕන 😇 තව දේවල් තියෙනවා ඉතින් 😇
මං ආසම චැනල් එක.හේතුව මමත් ඔහොම තැන්වල ඇවිදින්මයි ආස.දැනට ගොඩාක් තැන්වල ඇවිදලත් තියෙනවා.ඒවාගේ වීඩියෝනම් දාලා නෑ
ගොඩක් ස්තූතියි ඔයාට 😇💚❤️
ඔයා දැක්කම හොල්මන් බයවෙන line එකක් තියෙන්නේ😂😂😂😂😂
ඒකනෙ 😁😁😁
Change ur hair colour pls 😀😀
😇😇
❤️❤️❤️❤️ පරිස්සමෙන් බුදුසරණයි ❤️
ගොඩක් ස්තූතියි 💚💚
මේකෙ comments දැක්කම තේරෙනවා ලංකාවෙ කෙල්ලෙක් තනියම බය නැතුව නැගී ඉන්නවට බහුතරය පිරිමින්ගෙ බය😂
ඒක ඇත්ත කතාව... පිරිසක් ඉන්නවා එහෙම 😊😊
🔥🔥🔥🔥🔥
දෙයියනේ අහම්බෙන් හම්බුනේ❤සුබ පතනවා❤❤🎉
ගොඩක් ස්තූතියි 💚💚
Godak asai akke yanna
💚💚💚
Thanks aluth video thiyenawanam danna
Yana thana parissamata hodata hoyala balala yanna yanna asai eth bahane etin
Budu saranai parissamen
ස්තූතියි 💚💚
Bs❤ oya පරිස්සමෙන්
ගොඩක් ස්තූතියි 💚😇💚
මගේ දුවත් (අවු 22 ) අාසයි කිව්ව කැම්පින් කරන්න. මට ඉන්නෙ එයා විතරයි. එ් හින්දා මම කීව එයා එක්ක මාත් එන්නං යමු කියල. දැන් අපි දෙන්නා ටික ටික වැඩි අවදානමක් නැති ගමන් යනවා. කවදා හරි ඔය වගේ තැන් වලට අපි එනවා. ඔයාට ගොඩක් ස්තුතියි මග පෙන්නුවාට.
අනේ නියමයිනේ 💚😇 ජය වේවා ඔයාලට🥰 ගොඩක් ස්තූතියි 💚💚
ගම්පහ එන්න මෙහේ ගොඩාක් තැන් තියෙනවා
Yaya 001😂😂😂
Thank you so much ❤