Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේවා හොද දේවල් නෙමෙයි Sis, ඔයා තනියම හෝ කට්ටිය එක්ක ගියා කියන එක අදාල නැහැ. මේවට results එන්නෙ ටිකක් කල් ගියාම. එහෙම වෙනවමයි කියනවා නෙමෙයි. ඒත් මේවා අවදානම්. අදෘශ්‍යමාන ලෝකයක් අප අවට තියෙනවා. ඒක ඔප්පු කර ගන්නවත් , අනිත් අයට ඔප්පු කරන්නවත් යන එක සුදුසු නැහැ. ජීවිතයෙ සමහර අවස්ථාවන්වල තමන්ටම අත්දැකීමෙන් දැන ගන්න ලැබෙන අය බොහොමයි.... ඔයාට බුදු සරණයි ....!!!!
ඔබතුමා කියන දේ හරියටම හරි පව් මොනවා කරන්න ද?
Aththatama oba kiyana de Hari, me wage Aya GANA aththatama dukai, kanagatui.
බය කියන එක ගෑවිලාවත් නැ වගේ 🥺කෙල්ලෙක් වෙලත් තනියම මෙහෙම දේවල් කරනව කියන්නෙ එකෙම්ම respect ❤️🔥
Oya karana video eka watetama alluwanam wishwasa karanna thubba, kawda danne koheta Hari gihin video ekak dammada kiyala, Anika thawa Aya giyada kiyalath balanna widiayakuth balanna wenne watetama video eka alluwanam Hari, ehama karanne nathuwa oyath mea video eka Balala wishwasa karanawada 😂
අනේ මෝඩ හුත්තියේ රෙස්පෙක්ට් කියන තෝ තනිකර ගොන් ගහක් 😅
Ithin thaniyamada karanne..oya kohomada danne
@@sandakelumfernando4492 ඔයා කියන එක නම් ඇත්ත 😬😬ටෝච් එක වටේටම ගහලා හරි පෙන්නන්න තිබ්බා තනියම ආවනම් එහෙම වත් කරේ නැ නෙ🤔🤔
බය නැති කම නෙවෙයි. තියෙන මෝඩකම
කාන්තාවක් විදිහට කනතු ගානෙ ගිහින් බීල මස් පුච්චන් කන්න නෙමෙයි දහිරය තියෙන්න ඕන.අනික සොහොනක් උඩ උයන් කන්නෙ කවුද මොකද්ද බලාපොරොත්තුවෙන්නෙ.හරිම අප්‍රසන්නයි මට නම්.මිය ගිය අය වලදාන මිය ගිය අය පුලුස්සන තැනක කනව බොනවද.කාන්තාවක් කියන්නෙ ප්‍රිය උපදවන කෙනෙක්.මම නම් මෙයාව දකින්නෙ මුදලට ඕනම දෙයක් කරන්න පුලුවන් කෙනෙක් වගෙයි.අනික මේ කාන්තාවගෙ දහිරිය ගැන කතා කරන උදම් අනන අය එයාලගෙ මවගෙ හරි පියාගෙ හරි දරුවෙකුගෙ හරි සොහොන උඩ ඉදන් ඕව කරනව දැක්කොත් ඔය වර්නනා බලාගන්න තිබ්බ.
Konde badeganneko. Ane
Thaniyene. Wene. Naha. Video kerene. Arye
Ko kanathyhe. Anth. Sohonkoth. Penne nahane
ඇත්තටම .
😂😂😂 ඔයා දර්සනික ටෝක් දෙන්න එපා මෙයා. ඔයාලා වගේ කට්ටිය හින්දා තමයි රටට කිසිම සෙතක් නැත්තේ තාව කෙනෙක් ගේ උත්සහය කැපවීම මුල් තැනක් දෙන්න
ඇග විකුණලා ජීවත්වෙන කාළකණ්ණි උන් ඉන්න සමාජයේ,, මේ වගේ දේවලුත් කරලා තැනක් හදාගන්න උන් මාරම ගෞරවණීයයි බං...🌷🌷🌷🌷🌷
ගොඩක් ස්තූතියි 😍
Ai ban genu aga vikke hoyala balahan pirimiyek ATI kohe hari
@sureshsuranga4754 පිරිමියෙක් හිටිය පළියට, ගැහැණු රෙද්ද ඉස්සුවෙ නැත්නම්,, එතන ගණිකාවෝ බිහිවෙන්නෙ නෑනේ බං....
@saliyarathnayaka5260 genunta ehema karanna hetuwak tiyenawa Eka hoyaganna
@@sureshsuranga4754ප්‍රධාන හේතුව දරිද්‍රතාවයනේ.. ඒකට බලුකං නොකර, හාන්සී වෙනවා වෙනුවට මාන්සි වෙලා ගොඩ යන්න ඕනතරම් පුළුවන්👍
මේ හොල්මනට බය වෙනවා ඇති කනත්තේ ඉන්න හොල්මන් අවතාර යක්කු පෙරේතයෝ ටික😍
අනිවා.
Aththatama😂😂😂
😂😂😂😂😂😂😂❤❤❤❤❤
Absolutely yes😂😂😂😂😂
😂😂
මෙ ගර්ල් තනියම නෙමෙ වුනත් තව කෙනෙක් ගියත් ඔහොම යන්න නිර්භිතකමක් තියෙන්න ඔනි බොරැ ඔනි නැ මම නමි බයයි , ගේ ලග පාරෙන් කනත්ත තිබිලාත් කනත්ත ගාවිත් රැ තනියෙන් යන්නැ පාළුයි ගෙවල් නැ බංගලාවෙ ලොකු වතු විතරයි , එ බංගලාවට යන පාර ගාව රැ 7 ගානට ඉදලා එතනින් එහාට කනත්ත නිසා බංගලා වත්තෙ කෙරවලේ අපි යන පාර ගාව සොහොන් කොතක් තියෙ මම හතර පැත්තෙන් පොටො එකක් ගහන්න ගිහින් පාරේ සුදු පාට පාවෙන කොට වගෙ කැමි දැක්කෙ පොටො වැදුනා 😪 ශනිකව ආයෙ ආපහු ගියා ගෙදර අයියා අවාම පොටො පෙන්නුවා විඩියො කරා එත් අහු වුනෙ නැ ගෙදර පොටො සුමි බලද්දි උස මිනිහෙක් වත්ත දිහා බලන් ඉ්නනවා
මේක දැක්කම මට මගේ තාත්තට වෙච්චි සිද්දියක් මතක් උනා.අපේ තාත්තා හරියට බොන කෙනෙක් ..දවසක් හොදටම බීලා.ඌරුමස් කාලා.තව පාරසල් එකකුත් හදාගෙන ගෙදර ආව..ආවේ කනත්ත උඩින් ඒ කාලේ අපිට යන්න එන්න කෙටිම පාරකට තිබ්බේ කනත්ත උඩ්න් එන එක..එයා ගෙදර ඇවිත් ටිකක් වෙලා ඉදලා බය වෙලා වගේ කෑගහන්න ගත්තා..ඊට පස්සේ හූ කිය කිය කනත්ත පැත්තට දිව්වා..ගෙදරින් එලියට බැස්සේ කෑ ගහගෙන ගේ දොරකඩ තිබ්බ කෙසෙල් ගහත් ගලවගෙන දිව්වේ..පස්සේ මාමා කෙනෙක් ඇවිත් එක්කරන් ආවා ගෙදර බොහම අමාරුවෙන් අරන් ආවේ.පස්සේ මිදුලේ තිබ්බ ලොකු ගහක කකුල් දෙක උඩට වෙන්න තිය්ලා ගැට ගැහුවා හොදට.කනත්තට දුවන නිසා..පස්සේ ඒ මාමා මොනවද මතුරලා මොනාද කලා.තාත්තා උදේ වෙනකම් හිටියේ ගහේ ගැට ගහලා හැබැයි..මේ කෙල්ල රග පානවද..අපේ තාත්තා එදා එහෙම රග පෑවද කියලා හිතා ගන්න බෑ..😂😂😂
24:37 slow motion කරලා බලන්නකො... ඔයාලට තෙරෙයි ගොඩක් දේවල්...😂🤣😂
😂
මේ දවස් වල ඌරු මස් කන්න එපා ඌරන්ට ලෙඩක් තියනවා කියලා තියෙද්දිත් මැටි හරකියක් වගේ ගිලින හැටි 😂😂😂 මුන්ගේ මොලේ ගලවලා මහජන ප්‍රදර්ශනේකට තියන්න ඕනි 😂
😂😂😂
අනේ පකෝ අනුන්ගෙ මොලෙ හදන්න කලින් උබෙ මොලේ හදා ගනින්🤣
😊😊
@@5ofamazing186 ඔයාට ඔච්චර මොලයක් තිබ්බා නම් ලංකාවට මෙහෙම වෙයිද🤣හැකියාව අගය කරන්නෙ නැතුව කොහෙවත් යන වැල්වටාරම් කියන්න එපා🖕
මම මිනී ගොඩවල් අසල රාජකාරී කරපු කෙනෙක් යුද්ධෙ කාලේ කුණු වෙලා පණුවෝ නලියන මිනී ලඟ තියාගෙන හිටපු කොල්ලෙක් අපිත් ඉතිං ඒ දවස්වල බය වුණේ නැහැ
Ehemda
ම්ම්ම් 😇😍
අඩේ ගරු කරනවා මචං උබලා කරපු කැප කිරීම් වලට. ❤👍🙏🙏
❤
❤❤
තනියම නම් නෙමෙයි තව කට්ට්ය ඉන්නවා .එයාලා මස්ට්ක හැංගුවා 😂
බොරු මර්සි මෙයාගෙ අපිව බය කරනවා 😏
ඔයාට තව කට්ටිය එක්ක හරි ගිහින් කනත්තෙ සොහොනක් උඩ ඉදගෙන හරි ෛන්න පුලුවන්ද ? රෑ නෙව්‍ය් දවල්ට හරි...
වීඩියෝ එකේ Time 24:37 බලන්න slow motion කරලා... මෙයා බොරුව තේරුම් ගන්න පුලුවන්😂😂😂..... ලොවෙත් ඔයා ඕක තනියම කලේ නෑ...... නංගී ඒ කැල්ල remove කරන්න අමතක උනේ ඇයී😊... එතකොට ඒ ගැජට් එක ඔයාට හොල්මනද ආපහු ගෙනත් දුන්නෙ....😂😂😂😂1Reply
@@dineshchaminda2384 මොකෝ බැරි කට්ට්ය ඉන්නවා නම් ඔහොම කරන්න මොකට බය වෙනවද .මැරිච්ච ම්නිස්සුන්ට නෙමෙයි බය වෙන්න ඔන ජිවත් වෙලා ඉන්න අයගෙන් 😁
Ow ow aka aththa katada bn me boru keanne.
ඔය මිනිස්සු හොල්මන් කියල බය වෙනව ඇත්තෙ මහ රෑ මූණට ලයිට් එකක් ගහගෙන මස් කකා ඉන්න මේ වගේ අයට වෙන්න බෑද 🙈🤭
එහෙම වෙන්නත් පුලුවන් නේහ් 😬
@@kellatravel ඒකනෙ ඔන්න ඕක තමා ප්‍රශ්නෙ 😂
මුරකාරයා ආවොත් හොල්මනක් කියල බයවෙයි මේකට😂😂
ඔයාට දැනටම යකෙක් වැහිලා ඒකයි ඔහොම සොහොනට ඇවිත් මස් කාලා බොන්න හිතුණේ.😂
Aththa
@@chanakagunawardana6333nikan yakek neme ban seri yaka😮😮😮😮😮😮😮😮
ඇත්තටම
එහෙමද 🫢🫢
ඔව් ඒක ඇත්ත
යක්කු ඔය වෙලාවේ ඇවිද්දින්න ගිහින් ඔයා කාලා පරිස්සමින් ගෙදර යන්න බුදුසරණයි ❤️❤️❤️
😂😂😂😂😂😂 ( From Syprus )
😂😂😂😂😂
ඔයා මෙහෙම අවසානයක් කරන්න පෙළඹුණේ කනත්ත, රැ දොළහ, පුළුටු කෑම, මත්පැන් අකැප අපුල කියන සමාජයේ පැතිරුණු කාරණාව බොරුවට හෝ තහවුරු කරන්නටයි. අවසානයේ මස් අතුරුදන්විම කියන කාරණාව මගින් ඔයා තහවුරු කරන්න හදන්නේ සොහොන් සහිත කනත්තක මෙහෙම දේවල් වෙනවාමයි කියන මිත්‍යාව තහවුරු කරන්න. ඒක act එකක්. කිසිම දෙයක් සිදුවුණේ නැහැ කියන සත්‍ය ඔබ වුවමනාවෙන්ම වසන් කළේ මේ විඩියො එකට අපූර්වත්වයක් තිගැස්මක් ඇතිකරන්නට මිසක සත්‍ය ගවේෂණයක් කිරිමට නොවේ. අවසානයේ ඔයාට කියන්න තිබුණා මම මෙහෙම දේවල අහල තිබුණට අදයි මම අත්දැක්කෙ එහෙම භුත සිද්ධි වෙනව කියල. ඇත්තටම ඒක භයංකාරයි අද්භුතයි කියල කියන්න.ඔයා එහෙම නොකලේ ඒක ඔබ විසින් ම කළ ව්‍යාජයක් නිසා අර්ථ දැක්විම පසු විපරම අනවශ්‍ය බව ඔයාම දන්නා නිසා. ඔයාට කරන්න තිබුණේ අනෙක් සංචාර වගේ ම මේ කනත්තේ රැ ගමනත් ගිහින් එන්න. දවල් තියන දේමයි රැත් තියෙන්නෙ. රැට කාලගුණය වෙනස්, අපේ පුරාවෘතයක් පිළිගැනිම් අනුව සිතුවිලි අනුවයි මෙහෙම දේවල් හිතෙන්නේ, හෙලවෙන මනස හොල්මන බවට පත්වෙනවා වැනි කාරණාවක් තහවුරු කරමින් අවසන් කලා නම් ස්වභාවිකයි. ඔබව හැල්ලු වෙන්නෙ හෝ ඔබ විසින්ම හැල්ලුවට ලක් කර ගැනිමක් වෙන්නෙ නැහැ.
තනිකර මෙයා බොරුවක් කරේ,😂😂😂 මෙයාගේ වටේ යාලුවෝ කිහිප දෙනෙකුත් ඉන්නවා😂 මිනිස්සුන්ව මුලා කරන්න එපා😂😂😂 ඕවා පොඩි කාලෙ වැඩ😂 ලැජ්ජයි නංගි ලැජ්ජයි😂
Amatara deyak tiyanawa dakunu athata chuttak ehain kenek wahala kotuwa penawa
Hodin balahalla
අනේ නෑ 😬😬
අහ් 😳😳
හොල්මන් කනත්තේ නෑ අක්කි ගොඩක් උන් ඉන්නේ දොලහට night club වලයි casino වලයි restaurant වලයි
Sira comment eka
😂😂😂😂 oh shit
@@Senuuuu-psRf yeah baby shit tama😅
වීඩියෝ එකේ Time 24:37 බලන්න slow motion කරලා... මෙයා බොරුව තේරුම් ගන්න පුලුවන්😂😂😂..... ලොවෙත් ඔයා ඕක තනියම කලේ නෑ...... නංගී ඒ කැල්ල remove කරන්න අමතක උනේ ඇයී😊... එතකොට ඒ ගැජට් එක ඔයාට හොල්මනද ආපහු ගෙනත් දුන්නෙ....😂😂😂😂
ඔයා තනියමවගේ කතාකලාට ගොඩක් අය ඔතන ඉන්නවානෙ
ඕකේ අතුරු ආබාද සමහර අයට අවුරුදු දහයක් විස්සක් ගිහිනුත් ඇවිත් තියෙනවා ඕවා කරන්න කලින් නොපෙනෙන බලවේග තියෙනවා ද කියලා පොඩ්ඩක් හිතන්න ❤😊
කනත්තේ හොල්මන් නෑ බන්. ඇත්තම හොල්මන් භූත ආත්ම හැම තැනම ඉන්නවා.ඔතන මිනී කුණු වෙන නිසා විසබීජ වැඩියි. දැන් බලන්න විසබීජ ගොඩක් ඇග ඇතුලේනෙ. ස්වභාවික වනාන්තරයක කෑම කනකොට nature friendly 😂❤
Hariyata hari,
Mahama kallo enawada lankawa A
නැද්ද එහෙම අය 🤔
ගොඩක් ස්තූතියි ඔයාට 😍
@@kellatravel oyath wenama athal akak denne ne, aulak na, video's ne. 😆. Audience aka puduma karanna gihin meruna youtuberslath hitiya meloke harida kellane
කැමරා එක්ක කට්ටියක් නැතිව පුලුවන්නම් තනිවම ගිහින් ඔය ටික කරල බලන්න ඔය වෙලාවටම. This is a challenge for you.
ඔය හිනා වෙන එක කෙල්ලෙක් කොල්ලෙක් නිකන් හරි ඉදලා තීනවද මුකුත් කරන්න ඕනෙ නෑ ගිහින් හරි තීනවද ඒ කෙල්ල තනියම හෝ කාත් එක්ක ගියත් බය නැතුව ඉන්න එක මටනම් රෙස්පෙක්ට් ආයෙ ගන්න අත් දැකීම අනිත් අය එක්ක බෙදාගන්න එකත් 😊😊
මොඩ වැඩ .මිනි වලවල් වලින් නරක වායුවක් පිටවෙනව.😢😢..අපෝ ජරාව ..හොල්මන් කෙසේ වෙතත් අප්පිරිය නැද්ද 😢...ඉයා...අනික ඔය මස් හරියට ඔහොම කුක් වෙන්නෙත් නැ...වනචර මිනිස්සු ටිකක් එහෙම අහු උනොත් තව දෙයක් කරයි අල්ලන්.🙄
ඔයා
ගොඩක් ස්තූතියි ඔයාගේ අදහසට 😇
@@kellatravel විහිළු newe,eth oya taniyen newene giye,,,aka etin oyage kamakta,kanatta kan epa,
Boruma boru kale oki.
හොල්මන්ට කෙසේ වෙතත් හොද බීපු එව්න්ට හරි කුඩු ගහපු එව්න් හරි ටිකකට අහු වෙන්න තිබ්බේ රෑ මැද 😅
ඒ මොකටද 😃😃
😢😮😂
යක්කු කියලා මැරිච්ච කවුරුත් නෑ,අපේ ඉතිහාසය හොදින් හදාරන හැදෑරු කෙනෙක් දන්නවා යක්කු කියන්නේ කවුද කියලා,කොහෝමත් ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ටයි බය වෙන්න ඕනේ,මැරිච්ච මිනිස්සුන්ට නෙමේ👍❤️🤗
අනිවාර්යයෙන් 😍😇
නෑ නෙවේ... ඔයාගේ හිත හයියයි..ඒකයි ඔයා ආරක්ශා උනේ..
මාත් ඔයමතෙ අවූරුදුගානක් හිටියා එහෙත් ඒවා ඇත්ත
.ඒක.ඇත්ත .මැරුන.අයට.කරන්න .පුලුවන් .දෙයක්.නැ
ඇයි නැන්දම්මා.. මාමණ්ඩි... යක්කු හොදයි
අද තමා දැන ගත්තේ ඔයා යන්නේ තනියම නෙවෙයි කියලා...අපි රැවටුනා....😂😂
අනේ ඉතින් 😃 මහ කැලේ තනියම දවස් ගනන් යන මට කනත්ත මොකද්ද ඉතින් 😇
@kellatravel මම ඔයාගෙ වීඩියෝ බලනවා... ඒත් ඔය සීන් එක නම් බොරු හොදේ....ආයෙ නෑ කියන්න එපා......😄😄
හොදට බලන්න මෙයා අන්තිමේට යන්නේ selfie stick එක එතන තියලා එකෙන්ම තේරෙනවා ඉන්නේ තනියම නෙමෙයි කියල කාටද මේ බොරු කරන්නේ. අනික කනත්තකට ගිහින් ඌරු මස් උයන් කාලා බීර් බීල මොකද්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එකෙන් හිතාගන්න පුළුවන් මෙයාගේ අනිත් ගොඩක් වීඩියෝ බොරු kiyala😂 අපරාදේ මෙයා ගේ වීඩියෝ බලන්න වැය කරපු අපේ කාලේ 🙄🙄🙄
@lahirusanjaya9357 ow matath hituna
@@lahirusanjaya9357ow ekanm pattapal boruwak,script
Subscribe කරලා හිටියේ ඒත් මෙච්චර කල් කරලා තියෙන බොරු රගපෑම නිසා අද unsubscribe කරා 🙂
හපොයි 😇😇
Sirawatama ...anun karana ewa karla...tiyena ekak Nethi karaganna hadanne.....
@@kellatravel බිකිනි ශූට් එකක් ඕනෙ
@@kellatravel බොරු දාන්න එපා බන් ගමෙ කනත්තෙන් කට්ටිය ගොඩක් එක්ක ගහපු වීඩියෝ එකක් එකක්
අනිවාර්යයෙන්
අද හරියටම දැනගත්තා මෙයා ඇත්තටම තනියම නෙමෙයි මේ දේවල් කරන්නෙ කියලා😂🙏🏻
අනේ 😃😃
ඔයා බය නෑ කියලා ලෝකෙට පෙන්නලා ඒකෙන් සල්ලි හොයනව නේද ජීවිතය අනතුරේ දාගෙන. කවදා හරි රේප් උන දවසට තේරෙයි.තාම ඔයාගෙ මොලය මෝරල නෑ එකයි ඔච්චර මැටි වැඩ කරන්නෙ
උබ ජිවිතයට දියුනු ෙවන්නැති දුප්පෙතක් ලිංෙගමි ෙබා කියන්ෙන ඹයාලට අපි ෙමානරාගල ෙවලත් ෙමි අක්කිය වෙග් තමයි
Ethakota kuyai yaka gahuwa kiyala😅😅😅😅😅😅
හපොයි 😵💫😵💫
@@devdhanukaphotography8588මොකද්ද සීන් එක😮
මේකෙ මෙච්චර ලයිටින් කොහෙන්ද ?ඒ කියන්නේ තව ඉන්නවා කට්ටිය...
කනත්තෙ වැඩ කරන එක්කෙනෙක් කැවා වෙන්න බැද??? එයාලට කියලානෙ ඔයා කොහොමත් ඔතෙන්ට එන්න ඇත්තේ... ඔක්කොම හොදට කල්ලා අන්තිම ටිකේ හාගත්තා.... අපි රැවටුනා... ඔන්.....න් ඔක.... තමයි....ප්‍රාශ්නේ😂😂😂🖤
ඒක තමා ප්‍රශ්නෙ 😬😬
අනේ බන් කාවද ඔය රවට්ටන්න හදන්නෙ .මේ රටේ ඉන්න හැම එකාම ඔච්චර ගොන් කියල හිතන්නෙපා. Overacting නවත්තන්න
Pacha celala gana hoyanawa.mekita mokehari amaruwak thiyenawa.
මම ඔයාගෙ විඩියෝ ආසාවෙන් බෙලුව කෙනෙක්. ඔයා මේ කරපු විඩියෝ එකත් තවත් travel එකක් විදියට ලස්සනට කරන්න තිබුනා. කනත්ත උනත් travel එකක් කරන්න පුලුවන් තැනක් නේ. බය අයට නෙමෙයි. හොල්මන් බූත විශ්වාස නොකරන මන් වගේ අය එහෙනම් ඒක හරි ආසාවෙන් බලනවා. මන් ගැහැනියක් උනත් මමත් ආසයි ඔවැනි දේවල් වලට. නමුත් ඔබ අවසානයේ කල දේ නිසා සේරම එපා උනා. ශබ්දයක් ඇහිලා ඔයා යනවා එනකොට මස් ටික නැහැ. මේ විකාර කලේ ඇයි. ඔයා මොන චේතනාවකින් එහෙම කලාද කියන්න මන් දන් නැහැ. නමුත් මුලු විඩියෝ එකම ඉවරයි එපා උනා. රාත්‍රි 12 තනියම ගැහැනියක් සොහොනකට සන්චාරයක් ගිහින් ඌරු මස් බැදලා කාලා බියර් බීලා ඒ සන්චාරය ලස්සනට නිම කරන්න තිබුනා. ඒකෙන් සමාජයට හොද පනිවිඩයක් දෙන්නත් අවස්ථාව තිබුනා. ඔබ ඒ සියල්ල නැති කර ගත්තා.....
Niyamai nangi❤
ගොඩක් ස්තූතියි ඔයාගේ අදහසට 😍😇
කනත්තත් ලගින් යන්නත් මං නම් ඇත්තටම බයයි. 😱ඔයා නම් මාර කෙල්ලෙක් අක්කේ❤
ඒකනේ ඉතින් . ගොඩක් අය බයයි තමා . ගොඩක් ස්තූතියි 😍
අර ඌරු මස් එක හන්ගලා මස් එක නෑලු ඔය බොරු බලන අපි හරක්...
කනත්තෙ යක්කු බය වෙිලා මෙකිගෙ යකින්නි දැකල
ඔන්න ඉදගෙන හිටිය තැනටත් පොඩි කැමරාවක් ගහලා එහාට ගියානම් මස් නැති උන එක පිලිගන්න තිබ්බා🥲.එතනටත් කැම් එකක් ගහලා zoom කරලා වීඩියො එක තිබ්බ නම් හරි
පුදුමේ කියන්නෙ අව යකා මස් ටික ඔක්කම කලා 😁😁😁
අක්කා paresamin mona nathath jewethe paresmen කරන දෙයක් අපිට පේන්නෙ නැති නොපෙනෙන ලෝකයක් තියෙනවා paresamin හැමදේම ❤️🙏🙏❤️🙏
ඔයා බයනැති කෙනෙක් එකේ දෙකක් නැ (නැත්නම් තනියෙම කැලාවල්වල යන්නේ නැනේ) නමුත් ඒක පෙන්නන්න මෝඩ වැඩ කරන්න යන්න එපා ,කුඩ්ඩෙක්/අසහනකරයෙක් ඔතන හිටියනම් වෙන අවදානම ගැන හිතන්න,පරිස්සමෙන්...😊💚💚💙💜(වැරදිලාවත් කනත්තට වෙන කවුරුහරි ගියානම් ඔයාව දැකල බයවෙනවා හි හි..හී,මෝහිනී කොට කලිසන් අදින්නැති හින්ද හොදයි🤣🤣🤣🤣
නියම ලංකාව නැමැති දුප ෙත් ෙමා්ඩ ෙයක් ඹයා පිටරට යන්න විස අපට ෙදන්නැත්ෙතඹයාලවෙග් අය නිසා
ගොඩක් ස්තූතියි ඔයාට 😃😍😇💚
යන තැනක විලි වැහෙන්න අදින්න බැරි ඇයි
කැමර මල්ලිලා සෙට් එකත් එක්ක මොන භයක්ද අෆ්ෆා!!! බොරු හිලක් 😂😂😂😂😂
අනේද කියන්නෙ බොරු අතේ මාටිටු 😂😂😂😂
Ado...මාව හැලුව නේද....ඊලග පාර සෙට් වෙමු....✌️
ඔන්න පිටිපස්සෙ කවුද බලා ඉන්නව
බල්ලෝ නිකන් බුරන්නේ නෑ. එයාලට අපිට වැඩිය අඩු සද්ද ඇහෙනවා. එයාලට හොල්මන්, අවතාර පේනවා. ඒකයි එයාලා බුරන්නේ.
ම්ම්ම් එහෙම වෙන්නත් පුලුවන් 😇
අම්ම්ගේ හු.......
හොල්මන් උනත් භය වෙනවා රෑ 12 ට ඔහොම ගියාම
Sira❤😂
ඔව් නේද 🫢
😬😬
ගේදට්ට වෙලා ඉන්න බැරිව මගුලක් අස්සේ ගිහිල්ලා 😂
එකත් ඇත්ත 😃😃
මේවයින් වෙන්නේ මේ channel එකේ quality එක නැති වෙන එක විතරයි.මේ travel vlog දාන channel එකක් නේද.
හැමදාම කැලේ යන නිසා වෙනසකටත් එක්ක කනත්තකට ඇවිදින්න ගියා ඉතින් 😇
@@kellatravel camping ගිහින් toilet යන්නේ කොහොමද වගේ vedio accept කරන්න පුලුවන්.ඒත් මේවගේ vedio නම් accept කරන්න බෑ.සමහර චැනල් තියනවා එයාලා මුලින් කියන් එනවා පාරට ටොෆි කොලයක් වත් දාන්න එපා කියලා.ටිකක් famous උනාම කැලෑ කපලා ඒ තැන් වල හදපු hotels promate කරනවා.ඒ වගේ තමයි මේ වැඩෙත්.Views ගන්න අවදානය ගන්න මේ වගේ two fifty වැඩ කරන්න එපා..channel එකට ඒකෙන් වෙන damage එක...🙄 අපරාදේ...
@@kellatravel mewage ewath karanna
@@kellatravelමේ විඩියෝ හොදයි මම කැමතී එත් මස් නැති උන එක බොරුවක්...😂
Ek hidaiii😊😊😊😊 @@kellatravel
බියර් එක කැඩුවේ නැහැ කියලා දැක්කේ මං විතරද😂
මම බොහොම බය වුනා මගෙ පණ එපා වුනා රෑ 12ට හොල්මනකට කෙල්ල බයවුනා...😁😁😁
අනේ 🫢
හැම කෙනාම මේ වගේ ගං ඌරා වෙනුවට වල් ඌරා බැදල නිර්බීත වැඩ කරන්න පුරුදු වෙන්න❤ මීට ජයරත්න⚰️⚰️⚰️ මාමා❤❤
😅😅😅😅
ඔය ගෑණු කරන්නේ තනි තනිකරම ව්‍යාපාරයක් ඔබට අහුවෙන්න එපා
අම්මෝ අහුවෙන්න එපා 😳
හොයලා බලන්න ඔය වැඩේ කරපු සමහර මිනිස්සු ගැන. දැන් නෙමේ ඕකෙ ප්‍රතිපලේ එන්නෙ. හොයල බලන්න. 😨
Ow inna un passen gedara yanawa😂gedara un hitan amaruwe😂
එක ඇත්ත😌
තවමත් සමාජයේ පවතින මිත්‍යා මත...ලෙඩදුක් කරදර ඕනම මනුස්සයෙකුට පොදුයි..
@@Dilithmadagedaraමිත්‍යාව වෙනයි,අදෘශ්‍යමානය වෙනයි ඒ දෙක පටලගන්න එපා..අපි හිතන් නැති දේවල් මිනිස්සුන්ට වෙන්න පුලුවන්..ඒත් කර්මය හැමෝටම පොදුයි..එම නිසා නිවැරදි දේ දැනගන්න,වැරදි දේ නොකරන්න..මන්ද අපට නොපෙනෙන මාන,බලවේග මිහිතලයේ පවතිනවා..චක්‍රය මතක් කරගන්නඇතිවෙනවා - පවතිනවා - නැතිවෙනවා
ඇත්ත,සොහොන් වල මස් කාල බොන්ඩ ගිහිං මන් දන්න2,3 කට අවුල් උනා.
ජිවිතේ අත්දැකීම් කියන දේ ලබන්න ඕනේ.අමනුෂ්‍යයෝත් එක්ක ඔය වගෙ දේවල් කරද්දි ගොඩාක් පරිස්සමින් කරන්න ඕනෙ.ජිවිතේට කරදරයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි මේ වගේ දේවල්වලින්.හැබැයි ඔයාගෙ නිර්භිතකම අගයන්න ඕනෙ තනියම කනත්තකට ගිය එකට.මොනවා උනත් ඔය වගෙ දේවල් කරද්දි ගොඩාක් පරිස්සම් වෙන්න.බුදුසරණයි
තනියම කොහෙද කැමරව අල්ලන එකා.
මම මේ පලවෙනි පාර ඔයාගේ video එකක් බලන්නෙ.. පිස්සු කෙලිනවනෙ, comments බලල තමා සම්පූර්ණ video එක බැලුවෙ... මත් ඔතන ඉන්නව වගේ වටපිට බැලුන... පට්ටයි ඔයා 💪💪💪👍
කෙල්ලෙ, කලින් කියන්න එපෑයැ ඔයා කියල, ඔය කනත්ත ගාවින් එහෙනන් එදා වැඩ ඇරිල යද්දි ඔයානෙ මේ බාබකිවු දාල තියෙන්නෙ බැලින්නම්..😂😂 මං බය උනු පාර, නූලකුත් දැම්ම, ගෙදරින් පන්සලටත් එක්කන් යනව දැන් Daily. 😂 කරන මගුලක් කියල කලානම් ඉවරනෙ.😂😂
අනේ සොරි ඉතින් 😬😬 විපතක් වෙලා නේද 🫢😍
@@kellatravelතව පොඩ්ඩෙන් විපතක් තමා.😂 Anyway වැඩේ නියමයි..❤❤👍
මම හිටියා නම්. හොලමන පිටන් දාලා ඔයාගෙ තට්ටේ පලනවා. එතකොට හොලමන තට්ටේ පැලුවා කියන්න තියේන්නේ අහන කට්ටියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අපේ මහින්ද මත්තයවත් අපිව ඔච්චර රවට්ටුවේ නැ😂 මස් ටික හොල්මන් කැවද බන්
ඕව කනතු නෙමෙයි අපේ කනත්තට එන්නකෝ ඕනෙතරම් කට්ටිය එක්ක ආපහු යයිද බලන්න
ඇත්ත...බය වෙන්න ඕනෙ ජීවතුන් අතර සිටින අයට..,මෙතන ඉන්න කිසිම කෙනෙක් ඔබටකරදර කරන්නෙ නැහැ...ඉරිසියා කරන්නෙ නැහැ...කතන්දර හදන්නෙ නැහැ....
මෙක 3වැනි ඇස පාවිච්චි කරලා කරපු විව්ස් ගන්න කරපු විඩියෝ එකක් එහෙම හිතෙන උන් රිප්ලයි එකක් දාන්න😅😢
අපි දැනං හිටියේ ඔයා යන්නේ තනියම කිවුවාට ඒක බොරුවක් කියලා😂
මහ කැලේ තනියම දවස් ගනන් යන මට ඉතින් කනත්ත මොකද්ද අනේ 😇😇
අනේ අනෙ අක්කේ අපි බය උනා.. ඔයා වැඩේ හොදට කරා මෙච්චර දවසක් හැබැයි අද වැඩේ අනාගත්‍තා. රැවටුනා නෙවෙ මෙමා විශ්වාස.කරා😂😂😂😂
කොහොමත් මේ ලමය තනියම නෙමෙයි අනේ ඉන්නෙ..
අනේ එහෙමද 😂
ඒ මොකෝ 😬😬
කවුරුහරි කියල දෙන්න..තනියෙන් ගිය මෙයාව මේ විදියට වීඩියෝ කරන්න පුලුවන් ක්‍රමයක් ගැන........
ඇත්තටම දන්නෙ නැද්ද දෙයියනේ 🤔
ඔයා එතනින් නැගිටලා ගියෙ ආපු අනිත් අය මස් අයින් කරනකන් 😂😂😂
ඊට පස්සේ කැමරාව ගේන්න ආය ගියාද ? 😂
මිනිස්සු නැති අකාලේ ජීවිත 😅
කැමරා අටවාගෙන එලි දල්වාගෙන ඌරූ මස් බැදලා නෙමෙයි පුච්චන්. කෑවත් එකෙක් වත් එන්නේනැහැ තනියෙම ඇවිත් බලන්න
මස් කෑලිතුන ඉස්සරලා පෙන්නුවෙ පස්සෙ නෑ කියලා පෙන්නන්නමනෙ😂😂😂😂
එහෙමත් එකක්ද😳😳😳
රැ 12.00 කොන්ඩෙත් කඩගෙන බුදු අම්මො 🙂ඒ මදිවට උරු මස් කනවාඅපෙ අප්පෙ බයෙ බැ අක්කෙ පිස්සුද ඔයට ඔය ගොන් අතල් ගන්නෙහොල්මනක්වත් අවොත් තෙරෙයි
😂😂😂😂 😮
මොනා උනත් ඔයා සුපිරි කෙල්ලෙක් ඇ 👍👍
ඌරු මස් එක අරගෙන කනත්ත වටේ යන්න පුළුවන් නම්. තමයි ගොඩක් හොද.මස් බැදපුව කකා 👌🏽
😂😂😂😂
වීඩියෝ කැමරා කලේ කවුද? යකෙක් වෙන්න ඇති
දැන්නම් ඔයාගේ බොරුව වැඩියි.මේ vidio එකෙන් හොඳටම තේරුණා ඔයා කරන්නේ බොරුවක් කියලා.😊
අනේ බොරු කරන්න හොඳ නෑ නේද 😂😂
@kellatravel ඇයි ඉතින් සද්ද එද්දී බයේ යන්නේ.ඉන්න එපැයි කවුද එන්නේ කියලත් බලන්න..😂😂😂
අනේ පව් ඔයා 😂😂😂😂. සද්දෙ ඇහුන වෙලාවේ එතනම හිටියනම් කැමරාව හොලවන්නේ නැතුව අපි හරි දන්නවා මස් ටිකට මොනවද උනේ කියලා. කෝ ඉතින් බෑනේ 😂😂😂
පව් නේද 😬🫢
Ptta.boru..ai bayawelawage ragapannne.athanama hitiyanam mas nethiwenee😂😂😂
Manasika.leddu.
ඔයා කාපු ඌරු මෂ් එක්ක තව ගොඩක් දේවල් ඔයාගේ බඩේ තැම්පත් වෙලා ඇති මේ වෙද්දී . බඩේ අමාරුවක් හැදුනොත් දොස්තරලා ලගට ගිහින් වැඩක් නැති වෙයි. පරිස්සමින්
මෙයා මෙකට එන්න කලින් හොද ගන්ජා සුරුට්ටුවක් ගහාලා ඇවිත් තියේන්නේ😂😂😂
👉..බොට දැන් සූකර උණයි හැදෙයි...ඒ නිසා කොහෙවත් නොයා නිරෝධනය වෙයන්...නැත්නම් ඕකේ ඉන්න හොල්මන් වලට බෝවෙයි
හපොයි 😬
මීට වඩා හොදයි දෙරෙනේ යන කතා phone එක ඔලුවේ ගහගන්න හිතුන 😂😂😂
Phone එක පලි නෑනේ අනේ 🫢🫢
ඩොලර් එද්දි මොන හරකද අවධානම් නොගන්නේ...කමක් නෑ සුදුනෝනා සල්ලිම නෙමේ ජීවිතේ...තව තවත් channel එක promote වේවා...ජයවේවා යක්ශනී👊💪❤️❤️❤️
අනේ 🫢😅😍
Niyamai duwa piremiyekwayh karann nehe ala ala budusaranai jesu phihitai jayawewa lankawatama kelangen mecharai good
😂😂😂😂😂 පට්ට ස්ක්‍රිප්…. 😂😂😂
අම්මෝ මේක මම ගෙදර උඩ තට්ටුවට වෙලා තනියෙන් බලන්නේ 😢දැන් වෙලාව 7 30 බුදාම්මෝ මේක බලද්දිත් මට බය හිතුනා 😢. අක්කා කොහොම කරනවද මන්දා මෙව්වා 🥲🤏
හරි අපි දැන්ගත්තා ඔයාලට තට්ටු දෙකක ගෙයක් තියෙන්නේ කියලා 👍🤗😁
@@sankadarshana9290😂😂😂
අනේ 😳😳
@@sankadarshana9290 දැන්ගත්තද දැනගත්තද 😅 අල්ලලා දාන්න අනේ 😂
අපි නම් දන්නව ඉතින් තනියම නෙමේ යන්නේ කියලා 😁
Sirwatama bn 😂😅
අනේ එහෙමද 😅 මට වඩා දන්නවා කියන්නෙ ඉතින් නියමයි 😂
ඇත්තටමද 😅😅
මෙ නංගි බොරැ කරනවා කියලා මෙහෙමත් අතෙ අහු වෙන බොරැ කරන්න එපා 😅😁😁
හා අනේ 😅
මේ දවස්වල ලංකාවේ ඌරෑ උනේ පැතිරිලා තියෙන්නේ ලංකාවේ ආන්ඩුව විසින් ඌරෑ මස් කෑම තහනම් කරලා තියේනේ... 😮 ඔයා ඌරෑ මස් කියලා හරක් හරි එලු මස් ගෙන්ලා බදිනවා දමන්දා ... වටේ ඉන්න තුන්හතර දෙනා 😅😅
මම කියන්නේ එකයි යක්ෂ කෙල්ලක්
සිරස අපි නොදන්න live බැලුවා වගේ 😂
හපොයි 😃
100 /100ක් සුවර් තනියම නෙමෙ ඉණ්නෙ.
Ow aeka hari
ගොඩක් අය දැන් කතාවෙන පැල්මඩ 0011 රක්ශිතය පැත්තෙත් ගිහින් බලන්න.. 👀
එකට ගියොත් මෙයාගේ මිනියවත් හොයාගන්න බැ
Ow yanna
ඒකත් මේ වගේම අමු බොරුවක් බන්.
ඇයි ඒ 🤔
යන්න ඕන 😇💚
කට්ටිය කියනවා තව කවෘ හරි ඇති කියලා. මම කියන්නෙ මේකය් රෑ දොලහට හරි කීයට හරි , තව කවෘ හරි එක්ක ගිහින් හරි ඔය සොහොනක් උඩ ඉදගන්න තියා, කනත්තක් ඇතුලටවටත් යය්ද කෙල්ලෙක්...ඌරු මස් තියා පාන් කෑල්ලක් වත් කය්ද. මේ කෙල්ලව අගය කරන්නම වෙනවා.... 💯💯
ඔවා කලා වගේ නෙවෙයි හිත බය උනොත් මානසික ලෙඩෙක් වෙනවා .. එකට අමනුස්සයො ඔනි නැහැ .
මෙ මෙ බොරු මරිසි දන්න එපා බන් 😂😂😂😂😂 ඇයි ඔහොම කරන්නෙ විඋස් ගන්නද අම්මො ඉතින් ඇයි ඔහොම බොරු කරන්නෙ අපි හවො කියල හිතුවද😂😂😂😂
හපොයි 😃😃
ඇත්ත හරි බොරු හරි මොකක්හරි...ඒත් ඌරු මස්..😑
යක්කු එක්ක යක්කු හරි යාලුයි නංගි...ඔයා තවත් මෙවැනි ව්ඩ් යෝ ගෙන්න
ඒක තමා 😃😍
මට නම් තේරෙන්නේ නැ ඔයා මොනවද මේ කරන අත්හදා බැලීම්.මෙවා ඒ තරම් හොදවැඩනම් නෙමෙයි..
ස්තූතියි ඔයාට 😍
අවසානය තමයි අව්ල😂 කමක් නෑ අපි රැවටුනා නෙමෙයි ඔබ අප රැවටුවා 😢
මොකා මොනව කිව්වත් දුවේ ඔයාගෙ ගවේශනය පරිස්සමෙන් කරගෙන යන්න ජේසුපිහිටයි
ඔයාගෙ කක්කා බෙටි විඩිඔ එක ලස්සනයි😊
@kellatravel ම්ම්ම්ම්ම්ම්ම්ම් i love akkaaaa
ඇත්තටම මෙච්චර කල් අපි රැවැට්ටුව නේද එහෙනමි
ඒ මොකටද 🤔🤔
@@kellatravel තනියම යනව කියල
යකෙක් ඇවිල්ලා මේකිට කකුල් ඈත් කරන් හුකනකං බලං හිටපු මම
😂🤣
අනේද......කියන්නෙ...
මීට වඩා යක්කු කොහෙද ඉන්නෙ 😮
මට නම් හිතුනේ මොලේ තියෙන හොල්මන් ටික.... අල්ලයි අපේ නැට්ට කියලා හැංගිලා වගේ🐗🐗🐗😱😱😱😱
අම්මෝ මං තනියම දවල්ටත් ගෙදර ඉන්න බයයි.ඒකට ඔයා 😳
ඒ මොකෝ එච්චර බය 🤔🤔
පේර කරපු අකුසල් තාම ඔය ගෙවන්නේ ඉතින් එකෙන්ම පෙනව නේ
තනියම කරානම් චූ වෙලා මෙලහකට 😅
අපි දෙන්නා බදිමුද 🙂
Kella හොදින්ද ?මුර අoකල් කනත්තට යන්න දෙනවද ඔහොම?
මේවා හොද දේවල් නෙමෙයි Sis, ඔයා තනියම හෝ කට්ටිය එක්ක ගියා කියන එක අදාල නැහැ. මේවට results එන්නෙ ටිකක් කල් ගියාම. එහෙම වෙනවමයි කියනවා නෙමෙයි. ඒත් මේවා අවදානම්. අදෘශ්‍යමාන ලෝකයක් අප අවට තියෙනවා. ඒක ඔප්පු කර ගන්නවත් , අනිත් අයට ඔප්පු කරන්නවත් යන එක සුදුසු නැහැ. ජීවිතයෙ සමහර අවස්ථාවන්වල තමන්ටම අත්දැකීමෙන් දැන ගන්න ලැබෙන අය බොහොමයි....
ඔයාට බුදු සරණයි ....!!!!
ඔබතුමා කියන දේ හරියටම හරි පව් මොනවා කරන්න ද?
Aththatama oba kiyana de Hari, me wage Aya GANA aththatama dukai, kanagatui.
බය කියන එක ගෑවිලාවත් නැ වගේ 🥺කෙල්ලෙක් වෙලත් තනියම මෙහෙම දේවල් කරනව කියන්නෙ එකෙම්ම respect ❤️🔥
Oya karana video eka watetama alluwanam wishwasa karanna thubba, kawda danne koheta Hari gihin video ekak dammada kiyala, Anika thawa Aya giyada kiyalath balanna widiayakuth balanna wenne watetama video eka alluwanam Hari, ehama karanne nathuwa oyath mea video eka Balala wishwasa karanawada 😂
අනේ මෝඩ හුත්තියේ රෙස්පෙක්ට් කියන තෝ තනිකර ගොන් ගහක් 😅
Ithin thaniyamada karanne..oya kohomada danne
@@sandakelumfernando4492 ඔයා කියන එක නම් ඇත්ත 😬😬ටෝච් එක වටේටම ගහලා හරි පෙන්නන්න තිබ්බා තනියම ආවනම් එහෙම වත් කරේ නැ නෙ🤔🤔
බය නැති කම නෙවෙයි. තියෙන මෝඩකම
කාන්තාවක් විදිහට කනතු ගානෙ ගිහින් බීල මස් පුච්චන් කන්න නෙමෙයි දහිරය තියෙන්න ඕන.අනික සොහොනක් උඩ උයන් කන්නෙ කවුද මොකද්ද බලාපොරොත්තුවෙන්නෙ.හරිම අප්‍රසන්නයි මට නම්.මිය ගිය අය වලදාන මිය ගිය අය පුලුස්සන තැනක කනව බොනවද.කාන්තාවක් කියන්නෙ ප්‍රිය උපදවන කෙනෙක්.මම නම් මෙයාව දකින්නෙ මුදලට ඕනම දෙයක් කරන්න පුලුවන් කෙනෙක් වගෙයි.අනික මේ කාන්තාවගෙ දහිරිය ගැන කතා කරන උදම් අනන අය එයාලගෙ මවගෙ හරි පියාගෙ හරි දරුවෙකුගෙ හරි සොහොන උඩ ඉදන් ඕව කරනව දැක්කොත් ඔය වර්නනා බලාගන්න තිබ්බ.
Konde badeganneko. Ane
Thaniyene. Wene. Naha. Video kerene. Arye
Ko kanathyhe. Anth. Sohonkoth. Penne nahane
ඇත්තටම .
😂😂😂 ඔයා දර්සනික ටෝක් දෙන්න එපා මෙයා. ඔයාලා වගේ කට්ටිය හින්දා තමයි රටට කිසිම සෙතක් නැත්තේ තාව කෙනෙක් ගේ උත්සහය කැපවීම මුල් තැනක් දෙන්න
ඇග විකුණලා ජීවත්වෙන කාළකණ්ණි උන් ඉන්න සමාජයේ,, මේ වගේ දේවලුත් කරලා තැනක් හදාගන්න උන් මාරම ගෞරවණීයයි බං...🌷🌷🌷🌷🌷
ගොඩක් ස්තූතියි 😍
Ai ban genu aga vikke hoyala balahan pirimiyek ATI kohe hari
@sureshsuranga4754 පිරිමියෙක් හිටිය පළියට, ගැහැණු රෙද්ද ඉස්සුවෙ නැත්නම්,, එතන ගණිකාවෝ බිහිවෙන්නෙ නෑනේ බං....
@saliyarathnayaka5260 genunta ehema karanna hetuwak tiyenawa
Eka hoyaganna
@@sureshsuranga4754ප්‍රධාන හේතුව දරිද්‍රතාවයනේ.. ඒකට බලුකං නොකර, හාන්සී වෙනවා වෙනුවට මාන්සි වෙලා ගොඩ යන්න ඕනතරම් පුළුවන්👍
මේ හොල්මනට බය වෙනවා ඇති කනත්තේ ඉන්න හොල්මන් අවතාර යක්කු පෙරේතයෝ ටික😍
අනිවා.
Aththatama😂😂😂
😂😂😂😂😂😂😂❤❤❤❤❤
Absolutely yes😂😂😂😂😂
😂😂
මෙ ගර්ල් තනියම නෙමෙ වුනත් තව කෙනෙක් ගියත් ඔහොම යන්න නිර්භිතකමක් තියෙන්න ඔනි බොරැ ඔනි නැ මම නමි බයයි
, ගේ ලග පාරෙන් කනත්ත තිබිලාත් කනත්ත ගාවිත් රැ තනියෙන් යන්නැ පාළුයි ගෙවල් නැ බංගලාවෙ ලොකු වතු විතරයි , එ බංගලාවට යන පාර ගාව රැ 7 ගානට ඉදලා එතනින් එහාට කනත්ත නිසා බංගලා වත්තෙ කෙරවලේ අපි යන පාර ගාව සොහොන් කොතක් තියෙ මම හතර පැත්තෙන් පොටො එකක් ගහන්න ගිහින් පාරේ සුදු පාට පාවෙන කොට වගෙ කැමි දැක්කෙ පොටො වැදුනා 😪 ශනිකව ආයෙ ආපහු ගියා ගෙදර අයියා අවාම පොටො පෙන්නුවා විඩියො කරා එත් අහු වුනෙ නැ ගෙදර පොටො සුමි බලද්දි උස මිනිහෙක් වත්ත දිහා බලන් ඉ්නනවා
මේක දැක්කම මට මගේ තාත්තට වෙච්චි සිද්දියක් මතක් උනා.අපේ තාත්තා හරියට බොන කෙනෙක් ..දවසක් හොදටම බීලා.ඌරුමස් කාලා.තව පාරසල් එකකුත් හදාගෙන ගෙදර ආව..ආවේ කනත්ත උඩින් ඒ කාලේ අපිට යන්න එන්න කෙටිම පාරකට තිබ්බේ කනත්ත උඩ්න් එන එක..එයා ගෙදර ඇවිත් ටිකක් වෙලා ඉදලා බය වෙලා වගේ කෑගහන්න ගත්තා..ඊට පස්සේ හූ කිය කිය කනත්ත පැත්තට දිව්වා..ගෙදරින් එලියට බැස්සේ කෑ ගහගෙන ගේ දොරකඩ තිබ්බ කෙසෙල් ගහත් ගලවගෙන දිව්වේ..පස්සේ මාමා කෙනෙක් ඇවිත් එක්කරන් ආවා ගෙදර බොහම අමාරුවෙන් අරන් ආවේ.පස්සේ මිදුලේ තිබ්බ ලොකු ගහක කකුල් දෙක උඩට වෙන්න තිය්ලා ගැට ගැහුවා හොදට.කනත්තට දුවන නිසා..පස්සේ ඒ මාමා මොනවද මතුරලා මොනාද කලා.තාත්තා උදේ වෙනකම් හිටියේ ගහේ ගැට ගහලා හැබැයි..මේ කෙල්ල රග පානවද..අපේ තාත්තා එදා එහෙම රග පෑවද කියලා හිතා ගන්න බෑ..😂😂😂
24:37 slow motion කරලා බලන්නකො... ඔයාලට තෙරෙයි ගොඩක් දේවල්...😂🤣😂
😂
මේ දවස් වල ඌරු මස් කන්න එපා ඌරන්ට ලෙඩක් තියනවා කියලා තියෙද්දිත් මැටි හරකියක් වගේ ගිලින හැටි 😂😂😂 මුන්ගේ මොලේ ගලවලා මහජන ප්‍රදර්ශනේකට තියන්න ඕනි 😂
😂😂😂
අනේ පකෝ අනුන්ගෙ මොලෙ හදන්න කලින් උබෙ මොලේ හදා ගනින්🤣
😊😊
@@5ofamazing186 ඔයාට ඔච්චර මොලයක් තිබ්බා නම් ලංකාවට මෙහෙම වෙයිද🤣හැකියාව අගය කරන්නෙ නැතුව කොහෙවත් යන වැල්වටාරම් කියන්න එපා🖕
😂😂
මම මිනී ගොඩවල් අසල රාජකාරී කරපු කෙනෙක් යුද්ධෙ කාලේ කුණු වෙලා පණුවෝ නලියන මිනී ලඟ තියාගෙන හිටපු කොල්ලෙක් අපිත් ඉතිං ඒ දවස්වල බය වුණේ නැහැ
Ehemda
ම්ම්ම් 😇😍
අඩේ ගරු කරනවා මචං උබලා කරපු කැප කිරීම් වලට. ❤👍🙏🙏
❤
❤❤
තනියම නම් නෙමෙයි තව කට්ට්ය ඉන්නවා .එයාලා මස්ට්ක හැංගුවා 😂
බොරු මර්සි මෙයාගෙ අපිව බය කරනවා 😏
ඔයාට තව කට්ටිය එක්ක හරි ගිහින් කනත්තෙ සොහොනක් උඩ ඉදගෙන හරි ෛන්න පුලුවන්ද ? රෑ නෙව්‍ය් දවල්ට හරි...
වීඩියෝ එකේ Time 24:37 බලන්න slow motion කරලා... මෙයා බොරුව තේරුම් ගන්න පුලුවන්😂😂😂..... ලොවෙත් ඔයා ඕක තනියම කලේ නෑ...... නංගී ඒ කැල්ල remove කරන්න අමතක උනේ ඇයී😊... එතකොට ඒ ගැජට් එක ඔයාට හොල්මනද ආපහු ගෙනත් දුන්නෙ....😂😂😂😂
1
Reply
@@dineshchaminda2384 මොකෝ බැරි කට්ට්ය ඉන්නවා නම් ඔහොම කරන්න මොකට බය වෙනවද .මැරිච්ච ම්නිස්සුන්ට නෙමෙයි බය වෙන්න ඔන ජිවත් වෙලා ඉන්න අයගෙන් 😁
Ow ow aka aththa katada bn me boru keanne.
ඔය මිනිස්සු හොල්මන් කියල බය වෙනව ඇත්තෙ මහ රෑ මූණට ලයිට් එකක් ගහගෙන මස් කකා ඉන්න මේ වගේ අයට වෙන්න බෑද 🙈🤭
එහෙම වෙන්නත් පුලුවන් නේහ් 😬
@@kellatravel ඒකනෙ ඔන්න ඕක තමා ප්‍රශ්නෙ 😂
මුරකාරයා ආවොත් හොල්මනක් කියල බයවෙයි මේකට😂😂
ඔයාට දැනටම යකෙක් වැහිලා ඒකයි ඔහොම සොහොනට ඇවිත් මස් කාලා බොන්න හිතුණේ.😂
Aththa
@@chanakagunawardana6333nikan yakek neme ban seri yaka😮😮😮😮😮😮😮😮
ඇත්තටම
එහෙමද 🫢🫢
ඔව් ඒක ඇත්ත
යක්කු ඔය වෙලාවේ ඇවිද්දින්න ගිහින් ඔයා කාලා පරිස්සමින් ගෙදර යන්න බුදුසරණයි ❤️❤️❤️
😂😂😂😂😂😂 ( From Syprus )
😂😂😂😂😂
ඔයා මෙහෙම අවසානයක් කරන්න පෙළඹුණේ කනත්ත, රැ දොළහ, පුළුටු කෑම, මත්පැන් අකැප අපුල කියන සමාජයේ පැතිරුණු කාරණාව බොරුවට හෝ තහවුරු කරන්නටයි. අවසානයේ මස් අතුරුදන්විම කියන කාරණාව මගින් ඔයා තහවුරු කරන්න හදන්නේ සොහොන් සහිත කනත්තක මෙහෙම දේවල් වෙනවාමයි කියන මිත්‍යාව තහවුරු කරන්න. ඒක act එකක්.
කිසිම දෙයක් සිදුවුණේ නැහැ කියන සත්‍ය ඔබ වුවමනාවෙන්ම වසන් කළේ මේ විඩියො එකට අපූර්වත්වයක් තිගැස්මක් ඇතිකරන්නට මිසක සත්‍ය ගවේෂණයක් කිරිමට නොවේ.
අවසානයේ ඔයාට කියන්න තිබුණා මම මෙහෙම දේවල අහල තිබුණට අදයි මම අත්දැක්කෙ එහෙම භුත සිද්ධි වෙනව කියල. ඇත්තටම ඒක භයංකාරයි අද්භුතයි කියල කියන්න.
ඔයා එහෙම නොකලේ ඒක ඔබ විසින් ම කළ ව්‍යාජයක් නිසා අර්ථ දැක්විම පසු විපරම අනවශ්‍ය බව ඔයාම දන්නා නිසා.
ඔයාට කරන්න තිබුණේ අනෙක් සංචාර වගේ ම මේ කනත්තේ රැ ගමනත් ගිහින් එන්න. දවල් තියන දේමයි රැත් තියෙන්නෙ. රැට කාලගුණය වෙනස්, අපේ පුරාවෘතයක් පිළිගැනිම් අනුව සිතුවිලි අනුවයි මෙහෙම දේවල් හිතෙන්නේ, හෙලවෙන මනස හොල්මන බවට පත්වෙනවා වැනි කාරණාවක් තහවුරු කරමින් අවසන් කලා නම් ස්වභාවිකයි. ඔබව හැල්ලු වෙන්නෙ හෝ ඔබ විසින්ම හැල්ලුවට ලක් කර ගැනිමක් වෙන්නෙ නැහැ.
තනිකර මෙයා බොරුවක් කරේ,😂😂😂 මෙයාගේ වටේ යාලුවෝ කිහිප දෙනෙකුත් ඉන්නවා😂 මිනිස්සුන්ව මුලා කරන්න එපා😂😂😂 ඕවා පොඩි කාලෙ වැඩ😂 ලැජ්ජයි නංගි ලැජ්ජයි😂
Amatara deyak tiyanawa dakunu athata chuttak ehain kenek wahala kotuwa penawa
Hodin balahalla
අනේ නෑ 😬😬
අහ් 😳😳
හොල්මන් කනත්තේ නෑ අක්කි ගොඩක් උන් ඉන්නේ දොලහට night club වලයි casino වලයි restaurant වලයි
😂😂😂
Sira comment eka
😂😂😂😂 oh shit
😂😂
@@Senuuuu-psRf yeah baby shit tama😅
වීඩියෝ එකේ Time 24:37 බලන්න slow motion කරලා... මෙයා බොරුව තේරුම් ගන්න පුලුවන්😂😂😂..... ලොවෙත් ඔයා ඕක තනියම කලේ නෑ...... නංගී ඒ කැල්ල remove කරන්න අමතක උනේ ඇයී😊... එතකොට ඒ ගැජට් එක ඔයාට හොල්මනද ආපහු ගෙනත් දුන්නෙ....😂😂😂😂
ඔයා තනියමවගේ කතාකලාට ගොඩක් අය ඔතන ඉන්නවානෙ
ඕකේ අතුරු ආබාද සමහර අයට අවුරුදු දහයක් විස්සක් ගිහිනුත් ඇවිත් තියෙනවා ඕවා කරන්න කලින් නොපෙනෙන බලවේග තියෙනවා ද කියලා පොඩ්ඩක් හිතන්න ❤😊
කනත්තේ හොල්මන් නෑ බන්. ඇත්තම හොල්මන් භූත ආත්ම හැම තැනම ඉන්නවා.ඔතන මිනී කුණු වෙන නිසා විසබීජ වැඩියි. දැන් බලන්න විසබීජ ගොඩක් ඇග ඇතුලේනෙ. ස්වභාවික වනාන්තරයක කෑම කනකොට nature friendly 😂❤
Hariyata hari,
Mahama kallo enawada lankawa A
නැද්ද එහෙම අය 🤔
ගොඩක් ස්තූතියි ඔයාට 😍
@@kellatravel oyath wenama athal akak denne ne, aulak na, video's ne. 😆. Audience aka puduma karanna gihin meruna youtuberslath hitiya meloke harida kellane
කැමරා එක්ක කට්ටියක් නැතිව පුලුවන්නම් තනිවම ගිහින් ඔය ටික කරල බලන්න ඔය වෙලාවටම. This is a challenge for you.
ඔය හිනා වෙන එක කෙල්ලෙක් කොල්ලෙක් නිකන් හරි ඉදලා තීනවද මුකුත් කරන්න ඕනෙ නෑ ගිහින් හරි තීනවද ඒ කෙල්ල තනියම හෝ කාත් එක්ක ගියත් බය නැතුව ඉන්න එක මටනම් රෙස්පෙක්ට් ආයෙ ගන්න අත් දැකීම අනිත් අය එක්ක බෙදාගන්න එකත් 😊😊
මොඩ වැඩ .මිනි වලවල් වලින් නරක වායුවක් පිටවෙනව.😢😢..අපෝ ජරාව ..හොල්මන් කෙසේ වෙතත් අප්පිරිය නැද්ද 😢...ඉයා...අනික ඔය මස් හරියට ඔහොම කුක් වෙන්නෙත් නැ...වනචර මිනිස්සු ටිකක් එහෙම අහු උනොත් තව දෙයක් කරයි අල්ලන්.🙄
ඔයා
ගොඩක් ස්තූතියි ඔයාගේ අදහසට 😇
@@kellatravel විහිළු newe,eth oya taniyen newene giye,,,aka etin oyage kamakta,kanatta kan epa,
Boruma boru kale oki.
හොල්මන්ට කෙසේ වෙතත් හොද බීපු එව්න්ට හරි කුඩු ගහපු එව්න් හරි ටිකකට අහු වෙන්න තිබ්බේ රෑ මැද 😅
ඒ මොකටද 😃😃
😢😮😂
යක්කු කියලා මැරිච්ච කවුරුත් නෑ,අපේ ඉතිහාසය හොදින් හදාරන හැදෑරු කෙනෙක් දන්නවා යක්කු කියන්නේ කවුද කියලා,කොහෝමත් ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ටයි බය වෙන්න ඕනේ,මැරිච්ච මිනිස්සුන්ට නෙමේ👍❤️🤗
අනිවාර්යයෙන් 😍😇
නෑ නෙවේ... ඔයාගේ හිත හයියයි..ඒකයි ඔයා ආරක්ශා උනේ..
මාත් ඔයමතෙ අවූරුදුගානක් හිටියා
එහෙත් ඒවා ඇත්ත
.ඒක.ඇත්ත .මැරුන.අයට.කරන්න .පුලුවන් .දෙයක්.නැ
ඇයි නැන්දම්මා.. මාමණ්ඩි... යක්කු හොදයි
අද තමා දැන ගත්තේ ඔයා යන්නේ තනියම නෙවෙයි කියලා...අපි රැවටුනා....😂😂
අනේ ඉතින් 😃 මහ කැලේ තනියම දවස් ගනන් යන මට කනත්ත මොකද්ද ඉතින් 😇
@kellatravel මම ඔයාගෙ වීඩියෝ බලනවා... ඒත් ඔය සීන් එක නම් බොරු හොදේ....ආයෙ නෑ කියන්න එපා......😄😄
හොදට බලන්න මෙයා අන්තිමේට යන්නේ selfie stick එක එතන තියලා එකෙන්ම තේරෙනවා ඉන්නේ තනියම නෙමෙයි කියල කාටද මේ බොරු කරන්නේ. අනික කනත්තකට ගිහින් ඌරු මස් උයන් කාලා බීර් බීල මොකද්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එකෙන් හිතාගන්න පුළුවන් මෙයාගේ අනිත් ගොඩක් වීඩියෝ බොරු kiyala😂 අපරාදේ මෙයා ගේ වීඩියෝ බලන්න වැය කරපු අපේ කාලේ 🙄🙄🙄
@lahirusanjaya9357 ow matath hituna
@@lahirusanjaya9357ow ekanm pattapal boruwak,script
Subscribe කරලා හිටියේ ඒත් මෙච්චර කල් කරලා තියෙන බොරු රගපෑම නිසා අද unsubscribe කරා 🙂
හපොයි 😇😇
Sirawatama ...anun karana ewa karla...tiyena ekak Nethi karaganna hadanne.....
@@kellatravel බිකිනි ශූට් එකක් ඕනෙ
@@kellatravel බොරු දාන්න එපා බන් ගමෙ කනත්තෙන් කට්ටිය ගොඩක් එක්ක ගහපු වීඩියෝ එකක් එකක්
අනිවාර්යයෙන්
අද හරියටම දැනගත්තා මෙයා ඇත්තටම තනියම නෙමෙයි මේ දේවල් කරන්නෙ කියලා😂🙏🏻
අනේ 😃😃
ඔයා බය නෑ කියලා ලෝකෙට පෙන්නලා ඒකෙන් සල්ලි හොයනව නේද ජීවිතය අනතුරේ දාගෙන. කවදා හරි රේප් උන දවසට තේරෙයි.තාම ඔයාගෙ මොලය මෝරල නෑ එකයි ඔච්චර මැටි වැඩ කරන්නෙ
උබ ජිවිතයට දියුනු ෙවන්නැති දුප්පෙතක් ලිංෙගමි ෙබා කියන්ෙන ඹයාලට අපි ෙමානරාගල ෙවලත් ෙමි අක්කිය වෙග් තමයි
Ethakota kuyai yaka gahuwa kiyala😅😅😅😅😅😅
හපොයි 😵💫😵💫
24:37 slow motion කරලා බලන්නකො... ඔයාලට තෙරෙයි ගොඩක් දේවල්...😂🤣😂
@@devdhanukaphotography8588මොකද්ද සීන් එක😮
මේකෙ මෙච්චර ලයිටින් කොහෙන්ද ?ඒ කියන්නේ තව ඉන්නවා කට්ටිය...
කනත්තෙ වැඩ කරන එක්කෙනෙක් කැවා වෙන්න බැද??? එයාලට කියලානෙ ඔයා කොහොමත් ඔතෙන්ට එන්න ඇත්තේ... ඔක්කොම හොදට කල්ලා අන්තිම ටිකේ හාගත්තා.... අපි රැවටුනා... ඔන්.....න් ඔක.... තමයි....ප්‍රාශ්නේ😂😂😂🖤
ඒක තමා ප්‍රශ්නෙ 😬😬
අනේ බන් කාවද ඔය රවට්ටන්න හදන්නෙ .මේ රටේ ඉන්න හැම එකාම ඔච්චර ගොන් කියල හිතන්නෙපා. Overacting නවත්තන්න
Pacha celala gana hoyanawa.mekita mokehari amaruwak thiyenawa.
මම ඔයාගෙ විඩියෝ ආසාවෙන් බෙලුව කෙනෙක්. ඔයා මේ කරපු විඩියෝ එකත් තවත් travel එකක් විදියට ලස්සනට කරන්න තිබුනා. කනත්ත උනත් travel එකක් කරන්න පුලුවන් තැනක් නේ. බය අයට නෙමෙයි. හොල්මන් බූත විශ්වාස නොකරන මන් වගේ අය එහෙනම් ඒක හරි ආසාවෙන් බලනවා. මන් ගැහැනියක් උනත් මමත් ආසයි ඔවැනි දේවල් වලට. නමුත් ඔබ අවසානයේ කල දේ නිසා සේරම එපා උනා. ශබ්දයක් ඇහිලා ඔයා යනවා එනකොට මස් ටික නැහැ. මේ විකාර කලේ ඇයි. ඔයා මොන චේතනාවකින් එහෙම කලාද කියන්න මන් දන් නැහැ. නමුත් මුලු විඩියෝ එකම ඉවරයි එපා උනා. රාත්‍රි 12 තනියම ගැහැනියක් සොහොනකට සන්චාරයක් ගිහින් ඌරු මස් බැදලා කාලා බියර් බීලා ඒ සන්චාරය ලස්සනට නිම කරන්න තිබුනා. ඒකෙන් සමාජයට හොද පනිවිඩයක් දෙන්නත් අවස්ථාව තිබුනා. ඔබ ඒ සියල්ල නැති කර ගත්තා.....
Niyamai nangi❤
ගොඩක් ස්තූතියි ඔයාගේ අදහසට 😍😇
කනත්තත් ලගින් යන්නත් මං නම් ඇත්තටම බයයි. 😱ඔයා නම් මාර කෙල්ලෙක් අක්කේ❤
ඒකනේ ඉතින් . ගොඩක් අය බයයි තමා . ගොඩක් ස්තූතියි 😍
අර ඌරු මස් එක හන්ගලා මස් එක නෑලු ඔය බොරු බලන අපි හරක්...
කනත්තෙ යක්කු බය වෙිලා මෙකිගෙ යකින්නි දැකල
ඔන්න ඉදගෙන හිටිය තැනටත් පොඩි කැමරාවක් ගහලා එහාට ගියානම් මස් නැති උන එක පිලිගන්න තිබ්බා🥲.එතනටත් කැම් එකක් ගහලා zoom කරලා වීඩියො එක තිබ්බ නම් හරි
පුදුමේ කියන්නෙ අව යකා මස් ටික ඔක්කම කලා 😁😁😁
අක්කා paresamin mona nathath jewethe paresmen කරන දෙයක් අපිට පේන්නෙ නැති නොපෙනෙන ලෝකයක් තියෙනවා paresamin හැමදේම ❤️🙏🙏❤️🙏
ඔයා බයනැති කෙනෙක් එකේ දෙකක් නැ (නැත්නම් තනියෙම කැලාවල්වල යන්නේ නැනේ) නමුත් ඒක පෙන්නන්න මෝඩ වැඩ කරන්න යන්න එපා ,කුඩ්ඩෙක්/අසහනකරයෙක් ඔතන හිටියනම් වෙන අවදානම ගැන හිතන්න,පරිස්සමෙන්...😊💚💚💙💜(වැරදිලාවත් කනත්තට වෙන කවුරුහරි ගියානම් ඔයාව දැකල බයවෙනවා හි හි..හී,මෝහිනී කොට කලිසන් අදින්නැති හින්ද හොදයි🤣🤣🤣🤣
නියම ලංකාව නැමැති දුප ෙත් ෙමා්ඩ ෙයක් ඹයා පිටරට යන්න විස අපට ෙදන්නැත්ෙතඹයාලවෙග් අය නිසා
ගොඩක් ස්තූතියි ඔයාට 😃😍😇💚
යන තැනක විලි වැහෙන්න අදින්න බැරි ඇයි
කැමර මල්ලිලා සෙට් එකත් එක්ක මොන භයක්ද අෆ්ෆා!!! බොරු හිලක් 😂😂😂😂😂
අනේද කියන්නෙ බොරු අතේ මාටිටු 😂😂😂😂
Ado...මාව හැලුව නේද....ඊලග පාර සෙට් වෙමු....✌️
ඔන්න පිටිපස්සෙ කවුද බලා ඉන්නව
බල්ලෝ නිකන් බුරන්නේ නෑ. එයාලට අපිට වැඩිය අඩු සද්ද ඇහෙනවා. එයාලට හොල්මන්, අවතාර පේනවා. ඒකයි එයාලා බුරන්නේ.
ම්ම්ම් එහෙම වෙන්නත් පුලුවන් 😇
අම්ම්ගේ හු.......
හොල්මන් උනත් භය වෙනවා රෑ 12 ට ඔහොම ගියාම
😂
Sira❤😂
😂😂
ඔව් නේද 🫢
😬😬
ගේදට්ට වෙලා ඉන්න බැරිව මගුලක් අස්සේ ගිහිල්ලා 😂
එකත් ඇත්ත 😃😃
මේවයින් වෙන්නේ මේ channel එකේ quality එක නැති වෙන එක විතරයි.මේ travel vlog දාන channel එකක් නේද.
හැමදාම කැලේ යන නිසා වෙනසකටත් එක්ක කනත්තකට ඇවිදින්න ගියා ඉතින් 😇
@@kellatravel camping ගිහින් toilet යන්නේ කොහොමද වගේ vedio accept කරන්න පුලුවන්.ඒත් මේවගේ vedio නම් accept කරන්න බෑ.සමහර චැනල් තියනවා එයාලා මුලින් කියන් එනවා පාරට ටොෆි කොලයක් වත් දාන්න එපා කියලා.ටිකක් famous උනාම කැලෑ කපලා ඒ තැන් වල හදපු hotels promate කරනවා.ඒ වගේ තමයි මේ වැඩෙත්.
Views ගන්න අවදානය ගන්න මේ වගේ two fifty වැඩ කරන්න එපා..channel එකට ඒකෙන් වෙන damage එක...🙄 අපරාදේ...
@@kellatravel mewage ewath karanna
@@kellatravelමේ විඩියෝ හොදයි මම කැමතී එත් මස් නැති උන එක බොරුවක්...😂
Ek hidaiii😊😊😊😊 @@kellatravel
බියර් එක කැඩුවේ නැහැ කියලා දැක්කේ මං විතරද😂
මම බොහොම බය වුනා මගෙ පණ එපා වුනා රෑ 12ට හොල්මනකට කෙල්ල බයවුනා...😁😁😁
අනේ 🫢
හැම කෙනාම මේ වගේ ගං ඌරා වෙනුවට වල් ඌරා බැදල නිර්බීත වැඩ කරන්න පුරුදු වෙන්න❤ මීට ජයරත්න⚰️⚰️⚰️ මාමා❤❤
😅😅😅😅
ඔය ගෑණු කරන්නේ තනි තනිකරම ව්‍යාපාරයක් ඔබට අහුවෙන්න එපා
අම්මෝ අහුවෙන්න එපා 😳
හොයලා බලන්න ඔය වැඩේ කරපු සමහර මිනිස්සු ගැන. දැන් නෙමේ ඕකෙ ප්‍රතිපලේ එන්නෙ. හොයල බලන්න. 😨
Ow inna un passen gedara yanawa😂gedara un hitan amaruwe😂
එක ඇත්ත😌
තවමත් සමාජයේ පවතින මිත්‍යා මත...ලෙඩදුක් කරදර ඕනම මනුස්සයෙකුට පොදුයි..
@@Dilithmadagedaraමිත්‍යාව වෙනයි,අදෘශ්‍යමානය වෙනයි ඒ දෙක පටලගන්න එපා..අපි හිතන් නැති දේවල් මිනිස්සුන්ට වෙන්න පුලුවන්..ඒත් කර්මය හැමෝටම පොදුයි..එම නිසා නිවැරදි දේ දැනගන්න,වැරදි දේ නොකරන්න..මන්ද අපට නොපෙනෙන මාන,බලවේග මිහිතලයේ පවතිනවා..
චක්‍රය මතක් කරගන්න
ඇතිවෙනවා - පවතිනවා - නැතිවෙනවා
ඇත්ත,සොහොන් වල මස් කාල බොන්ඩ ගිහිං මන් දන්න2,3 කට අවුල් උනා.
ජිවිතේ අත්දැකීම් කියන දේ ලබන්න ඕනේ.අමනුෂ්‍යයෝත් එක්ක ඔය වගෙ දේවල් කරද්දි ගොඩාක් පරිස්සමින් කරන්න ඕනෙ.ජිවිතේට කරදරයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි මේ වගේ දේවල්වලින්.හැබැයි ඔයාගෙ නිර්භිතකම අගයන්න ඕනෙ තනියම කනත්තකට ගිය එකට.මොනවා උනත් ඔය වගෙ දේවල් කරද්දි ගොඩාක් පරිස්සම් වෙන්න.බුදුසරණයි
ගොඩක් ස්තූතියි ඔයාට 😍
තනියම කොහෙද කැමරව අල්ලන එකා.
මම මේ පලවෙනි පාර ඔයාගේ video එකක් බලන්නෙ.. පිස්සු කෙලිනවනෙ, comments බලල තමා සම්පූර්ණ video එක බැලුවෙ... මත් ඔතන ඉන්නව වගේ වටපිට බැලුන... පට්ටයි ඔයා 💪💪💪👍
කෙල්ලෙ, කලින් කියන්න එපෑයැ ඔයා කියල, ඔය කනත්ත ගාවින් එහෙනන් එදා වැඩ ඇරිල යද්දි ඔයානෙ මේ බාබකිවු දාල තියෙන්නෙ බැලින්නම්..😂😂 මං බය උනු පාර, නූලකුත් දැම්ම, ගෙදරින් පන්සලටත් එක්කන් යනව දැන් Daily. 😂 කරන මගුලක් කියල කලානම් ඉවරනෙ.😂😂
අනේ සොරි ඉතින් 😬😬 විපතක් වෙලා නේද 🫢😍
@@kellatravelතව පොඩ්ඩෙන් විපතක් තමා.😂 Anyway වැඩේ නියමයි..❤❤👍
😂
මම හිටියා නම්. හොලමන පිටන් දාලා ඔයාගෙ තට්ටේ පලනවා. එතකොට හොලමන තට්ටේ පැලුවා කියන්න තියේන්නේ අහන කට්ටියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අපේ මහින්ද මත්තයවත් අපිව ඔච්චර රවට්ටුවේ නැ😂 මස් ටික හොල්මන් කැවද බන්
ඕව කනතු නෙමෙයි අපේ කනත්තට එන්නකෝ ඕනෙතරම් කට්ටිය එක්ක ආපහු යයිද බලන්න
ඇත්ත...බය වෙන්න ඕනෙ ජීවතුන් අතර සිටින අයට..,
මෙතන ඉන්න කිසිම කෙනෙක්
ඔබට
කරදර කරන්නෙ නැහැ...
ඉරිසියා කරන්නෙ නැහැ...
කතන්දර හදන්නෙ නැහැ....
මෙක 3වැනි ඇස පාවිච්චි කරලා කරපු විව්ස් ගන්න කරපු විඩියෝ එකක් එහෙම හිතෙන උන් රිප්ලයි එකක් දාන්න😅😢
අපි දැනං හිටියේ ඔයා යන්නේ තනියම කිවුවාට ඒක බොරුවක් කියලා😂
මහ කැලේ තනියම දවස් ගනන් යන මට ඉතින් කනත්ත මොකද්ද අනේ 😇😇
අනේ අනෙ අක්කේ අපි බය උනා.. ඔයා වැඩේ හොදට කරා මෙච්චර දවසක් හැබැයි අද වැඩේ අනාගත්‍තා. රැවටුනා නෙවෙ මෙමා විශ්වාස.කරා😂😂😂😂
😂😂😂
කොහොමත් මේ ලමය තනියම නෙමෙයි අනේ ඉන්නෙ..
😬😬
අනේ එහෙමද 😂
ඒ මොකෝ 😬😬
කවුරුහරි කියල දෙන්න..තනියෙන් ගිය මෙයාව මේ විදියට වීඩියෝ කරන්න පුලුවන් ක්‍රමයක් ගැන........
ඇත්තටම දන්නෙ නැද්ද දෙයියනේ 🤔
ඔයා එතනින් නැගිටලා ගියෙ ආපු අනිත් අය මස් අයින් කරනකන් 😂😂😂
ඊට පස්සේ කැමරාව ගේන්න ආය ගියාද ? 😂
මිනිස්සු නැති අකාලේ ජීවිත 😅
කැමරා අටවාගෙන එලි දල්වාගෙන ඌරූ මස් බැදලා නෙමෙයි පුච්චන්. කෑවත් එකෙක් වත් එන්නේනැහැ තනියෙම ඇවිත් බලන්න
මස් කෑලිතුන ඉස්සරලා පෙන්නුවෙ පස්සෙ නෑ කියලා පෙන්නන්නමනෙ😂😂😂😂
එහෙමත් එකක්ද😳😳😳
රැ 12.00 කොන්ඩෙත් කඩගෙන බුදු අම්මො 🙂
ඒ මදිවට උරු මස් කනවා
අපෙ අප්පෙ බයෙ බැ අක්කෙ
පිස්සුද ඔයට ඔය ගොන් අතල් ගන්නෙ
හොල්මනක්වත් අවොත් තෙරෙයි