Kelwiz - Papochcharanaya (පාපොච්චාරණය) - (Official Music Video)

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 3,1 тис.

  • @Kelwiz
    @Kelwiz  2 роки тому +1615

    Stream Now 😍🍻 - link.airxone.co/papochcharanaya
    Lyrics In The Description

    • @Cyber_Madhuwa
      @Cyber_Madhuwa 2 роки тому +14

      Ft broh❤️🔥😌

    • @supunimesh8842
      @supunimesh8842 2 роки тому +15

      ආදරෙයි 𝙆𝙀𝙇𝙒𝙄𝙕 🥺❤️💆‍♂️

    • @Seven_K_Beatz
      @Seven_K_Beatz 2 роки тому +9

      Ft kelwiz aiya💯🥰

    • @HasithaKeshridu
      @HasithaKeshridu 2 роки тому +15

      Brother උබෙ රැප්වලට හිතේ උඩම තැන ගොඩක් කාලෙකින් සුපිරියක් ❤️‍🔥

    • @Ruvina-m4r
      @Ruvina-m4r 2 роки тому +6

      ගැම්මක් තමා ❤️

  • @SANUKA
    @SANUKA 2 роки тому +515

    Supiri Malli 👌👌👌

  • @RESPA_short
    @RESPA_short 2 роки тому +280

    මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
    මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
    නිරුවතින් ඇවිත් හැඩ වෙන අපි කව්රුත් යන්න ඉන්නේ සැනකින්
    ගලපන්නේ වචන පෑනකින්
    වැරදුනු තැනකින් පටන්ගනිල්ලා අලුතින් දකින්නෙපා නැවතීමක් නැගිටපන් ඩෝ හීනෙකින්
    මිනිහෙක් මනුස්සයෙක් වෙන්නේ හිතන කරුණකින්
    කරපු සමහර දේවල් වලින් හිත් පැරෙන්නැතී
    දිව්වේ නැත්තං හීන පස්සේ වාසනාව දුර රැදි
    කැපවීමයි උනන්දුවයි අනාගතේ දොර ඇරී
    රත් වෙන විටදී මුවහත් වෙන්නේ යකඩේ
    තැලුන්නැත්තං සමාජෙන් ඉගෙනගන්නේ බැරිවේ
    වැරදි පාරේ ගියත් කරන්නේ මං හරිදේ
    ඇසුනට පිලිගන්නේ ඇස් දෙකෙන් දකින දේ
    පවට පින දෙන්න සමරු පොර කති
    මාව උඩට උස්සපු උන්ට හදවතින් ස්තූති
    අමාරු පාරේ දනුන්නෑ හති වෙන්නෑ ඇති
    කව්රුත් නවතින්න ඔනේ හොදම අනාගතේ ගාවින්
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
    මේ තනුවයි වචනයි දෙන්නේ ගලපලා ජීවිතේ මගේ
    කිසි දෙයක් දැවටෙද්දි ළග දැනෙන්නෑ අගේ
    නැති බැරි උන් ඉස්සරා පෙන්නන්නෑ රගේ
    පැන්නේ වතුරට ගැඹුර බලලා නෙවෙයි ගගේ
    පිපුනට මල් දවසක පරවෙනවා මේ ජීවිතේ අපි කෝම හිටයත් නවතිනවා
    ඇත්ත දැනන් බොරු දේවල් වලින් ඈත් වෙලා මත් උනු ලෝක නැති දාට නිදියද්දි සැනසෙනවා
    කෙලවපු තැන් තාමත් හතේ තියෙන්නේ සැගවී
    හතුරයි මිතුරයි පටලගත්තේ නෑ ඇස් දෙකින්
    දිව්වා මත් වෙලා ඔව් හීන වලට මත්වී
    වචන ගැලපෙන්නේ හදවත රත්වී
    කිව්වේ හරි දේ ගත්තේ හැමෝම මගේ වැරදි දේ
    මගේ අම්මා විතරයි කිව්වේ උබ හරි පුතේ
    පාපොච්චාරණයක් මේ මගෙම හිතින්ම කියන
    වැරැද්දක් කරේ නෑ කාටවත් මං හිත රිදෙන
    ඇති සැනසීමක් නෑ කෙරුවොත් වැරදී
    ගොඩක් දේවල් දැක්කා වැටිලා ඉද්දී මං පැරදී
    හීන වලට තිබ්බේ නෑ තිත් මං නැවතී
    ආශිර්වාදයක් මං මේ වචන ගැලපීම්
    අන්ධකාරේ මම ගියේ මට හමුබූන්නෑ එළි
    තර්ක නෑ කාත් එක්කවත් මං ගත්තා අත්දැකීම්
    මොළෙන් ගන්නේ ඕන තීරණ මං ගත්තානේ හිතීං
    දැන් මට මම සමාව දෙනවනේ ඉතිං
    රිදුනත් ගියේ නෑ පිටුපාලා ප්‍රශ්න වලට මං
    මං තේරුම් ගද්දී ඇත්ත මගේ හීන අබලං
    අන්දකාරේ හීන දැක්කා හද දිහා බලාං
    කර්මේ ආපස්සට පෙරලුවා අනාගතේ හදාං

    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
    මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
    ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
    හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
    නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩට
    වපර ඇසින් බැලුවේ නැහැ මිනිස්සු දිහා බැලුවේ කෙලින්
    අර්තයක් කියවෙයි ගොඩක් දේවල් මේ වචන පෙලි
    ආදර්ශයක් මේ අදහස් හදවතේ රැව් දේවි
    ආත්මයක් ආත්මයක් ගානේ මෙවා තුඩු දේවි

    • @SLCHAMIYA1_1
      @SLCHAMIYA1_1 Рік тому +5

      ගෙදරින් පිට මොන සෙල්ලම දැම්මත් / අම්මා ඉස්සරා පාදිරි බන් 🤭🥰🥰🥰

    • @gamingrash4972
      @gamingrash4972 2 місяці тому

      මරු❤❤❤

  • @Pawantheking2006
    @Pawantheking2006 2 роки тому +248

    LYRICS ````` පාපොච්චාරණය මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
    මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
    නිරුවතින් ඇවිත් හැඩ වෙන අපි කව්රුත් යන්න ඉන්නේ සැනකින්
    ගලපන්නේ වචන පෑනකින්
    වැරදුනු තැනකින් පටන්ගනිල්ලා අලුතින් දකින්නෙපා නැවතීමක් නැගිටපන් ඩෝ හීනෙකින්
    මිනිහෙක් මනුස්සයෙක් වෙන්නේ හිතන කරුණකින්
    කරපු සමහර දේවල් වලින් හිත් පැරෙන්නැතී
    දිව්වේ නැත්තං හීන පස්සේ වාසනාව දුර රැදි
    කැපවීමයි උනන්දුවයි අනාගතේ දොර ඇරී
    රත් වෙන විටදී මුවහත් වෙන්නේ යකඩේ
    තැලුන්නැත්තං සමාජෙන් ඉගෙනගන්නේ බැරිවේ
    වැරදි පාරේ ගියත් කරන්නේ මං හරිදේ
    ඇසුනට පිලිගන්නේ ඇස් දෙකෙන් දකින දේ
    පවට පින දෙන්න සමරු පොර කති
    මාව උඩට උස්සපු උන්ට හදවතින් ස්තූති
    අමාරු පාරේ දනුන්නෑ හති වෙන්නෑ ඇති
    කව්රුත් නවතින්න ඔනේ හොදම අනාගතේ ගාවින්
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
    මේ තනුවයි වචනයි දෙන්නේ ගලපලා ජීවිතේ මගේ
    කිසි දෙයක් දැවටෙද්දි ළග දැනෙන්නෑ අගේ
    නැති බැරි උන් ඉස්සරා පෙන්නන්නෑ රගේ
    පැන්නේ වතුරට ගැඹුර බලලා නෙවෙයි ගගේ
    පිපුනට මල් දවසක පරවෙනවා මේ ජීවිතේ අපි කෝම හිටයත් නවතිනවා
    ඇත්ත දැනන් බොරු දේවල් වලින් ඈත් වෙලා මත් උනු ලෝක නැති දාට නිදියද්දි සැනසෙනවා
    කෙලවපු තැන් තාමත් හතේ තියෙන්නේ සැගවී
    හතුරයි මිතුරයි පටලගත්තේ නෑ ඇස් දෙකින්
    දිව්වා මත් වෙලා ඔව් හීන වලට මත්වී
    වචන ගැලපෙන්නේ හදවත රත්වී
    කිව්වේ හරි දේ ගත්තේ හැමෝම මගේ වැරදි දේ
    මගේ අම්මා විතරයි කිව්වේ උබ හරි පුතේ
    පාපොච්චාරණයක් මේ මගෙම හිතින්ම කියන
    වැරැද්දක් කරේ නෑ කාටවත් මං හිත රිදෙන
    ඇති සැනසීමක් නෑ කෙරුවොත් වැරදී
    ගොඩක් දේවල් දැක්කා වැටිලා ඉද්දී මං පැරදී
    හීන වලට තිබ්බේ නෑ තිත් මං නැවතී
    ආශිර්වාදයක් මං මේ වචන ගැලපීම්
    අන්ධකාරේ මම ගියේ මට හමුබූන්නෑ එළි
    තර්ක නෑ කාත් එක්කවත් මං ගත්තා අත්දැකීම්
    මොළෙන් ගන්නේ ඕන තීරණ මං ගත්තානේ හිතීං
    දැන් මට මම සමාව දෙනවනේ ඉතිං
    රිදුනත් ගියේ නෑ පිටුපාලා ප්‍රශ්න වලට මං
    මං තේරුම් ගද්දී ඇත්ත මගේ හීන අබලං
    අන්දකාරේ හීන දැක්කා හද දිහා බලාං
    කර්මේ ආපස්සට පෙරලුවා අනාගතේ හදාං

    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
    මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
    ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
    හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
    නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩට
    වපර ඇසින් බැලුවේ නැහැ මිනිස්සු දිහා බැලුවේ කෙලින්
    අර්තයක් කියවෙයි ගොඩක් දේවල් මේ වචන පෙලි
    ආදර්ශයක් මේ අදහස් හදවතේ රැව් දේවි
    ආත්මයක් ආත්මයක් ගානේ මෙවා තුඩු දේවි

  • @rateproduction3947
    @rateproduction3947 2 роки тому +295

    මම ඉගිල්ලුනේ හීන කරා තනියම හයියයි මගේ අත්තට්ට, ඒ ගැම්ම අදටත් සුපිරියක් brother kelwiz ❤️‍🔥❤️‍🔥❤️‍🔥
    ඉස්සරහටත් සුපිරියක් ඕනා , 🤟🤟🤟👌

    • @rateproduction3947
      @rateproduction3947 2 роки тому +16

      පැන්නේ වතුරට ගැඹුර බලලා නෙමෙයි ගගේ, ❤️‍🔥❤️‍🔥❤️‍🔥🤟🤟 ගැම්ම

    • @musthacreations4177
      @musthacreations4177 2 роки тому +1

      කට්ටිය මගෙ සින්දුවත් අහල බල්න්න... ua-cam.com/video/YObusMVkoXg/v-deo.html

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому +3

      mahinda rajapaksha wesige putha uge gani shiranthi ekale ganika wesi modle hutti.shiranthige puke hill palalwela gatta irenna ekeka minisu hukala isara

    • @Kelwiz
      @Kelwiz  2 роки тому +28

      Adarei bro

    • @lakshaninavodyawijekoon6864
      @lakshaninavodyawijekoon6864 2 роки тому +5

      ආසම එක

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 роки тому +234

    කෙල්විස්ගෙ රැප වැදුනා හද මැද්දට
    උඩට එන්න ආශාවක් උනා උබෙ සද්දෙට
    ගලපල දෙන්නෙ වදන් අපෙ මොලේ හරහට
    උබේ රැප අහන්න අපි පින් කරල හොදටම.
    මේක සුපිරියක් Brother ❤️🔥

  • @khnewil
    @khnewil Рік тому +120

    කුනුහරප නෑ.....🤗
    ජීවිතේ යතාර්තය තේරැම් ගත්ත කොල්ලෙක්🤗

  • @Pawantheking2006
    @Pawantheking2006 2 роки тому +1143

    කුනුහර්ප 0%
    බිටි එක 100%
    තේරැම 1000%
    kelwiz ❤
    ජය වෙිවා සෙටි එකටම

    • @renugamage5692
      @renugamage5692 2 роки тому +27

      ඇත්ත ❤️

    • @duliyamusic2328
      @duliyamusic2328 2 роки тому +8

      අනිවාර්යයෙන් ❤️

    • @minulthevidu59
      @minulthevidu59 2 роки тому +8

      👌

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому +5

      mahinda rajapaksha wesige putha uge gani shiranthi ekale ganika wesi modle hutti.shiranthige puke hill palalwela gatta irenna ekeka minisu hukala isara

    • @denethrandeepa4898
      @denethrandeepa4898 2 роки тому +6

      Baya nathuwa sadhdeta sindu danna puluwn❤️

  • @MarioZe
    @MarioZe 2 роки тому +4

    Qualityak 😍

  • @HasithaKeshridu
    @HasithaKeshridu 2 роки тому +319

    Pin ❤️‍🔥kelwiz
    Lyrics"
    මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
    මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
    නිරුවතින් ඇවිත් හැඩ වෙන අපි කව්රුත් යන්න ඉන්නේ සැනකින්
    ගලපන්නේ වචන පෑනකින්
    වැරදුනු තැනකින් පටන්ගනිල්ලා අලුතින් දකින්නෙපා නැවතීමක් නැගිටපන් ඩෝ හීනෙකින්
    මිනිහෙක් මනුස්සයෙක් වෙන්නේ හිතන කරුණකින්
    කරපු සමහර දේවල් වලින් හිත් පැරෙන්නැතී
    දිව්වේ නැත්තං හීන පස්සේ වාසනාව දුර රැදි
    කැපවීමයි උනන්දුවයි අනාගතේ දොර ඇරී
    රත් වෙන විටදී මුවහත් වෙන්නේ යකඩේ
    තැලුන්නැත්තං සමාජෙන් ඉගෙනගන්නේ බැරිවේ
    වැරදි පාරේ ගියත් කරන්නේ මං හරිදේ
    ඇසුනට පිලිගන්නේ ඇස් දෙකෙන් දකින දේ
    පවට පින දෙන්න සමරු පොර කති
    මාව උඩට උස්සපු උන්ට හදවතින් ස්තූති
    අමාරු පාරේ දනුන්නෑ හති වෙන්නෑ ඇති
    කව්රුත් නවතින්න ඔනේ හොදම අනාගතේ ගාවින්
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
    මේ තනුවයි වචනයි දෙන්නේ ගලපලා ජීවිතේ මගේ
    කිසි දෙයක් දැවටෙද්දි ළග දැනෙන්නෑ අගේ
    නැති බැරි උන් ඉස්සරා පෙන්නන්නෑ රගේ
    පැන්නේ වතුරට ගැඹුර බලලා නෙවෙයි ගගේ
    පිපුනට මල් දවසක පරවෙනවා මේ ජීවිතේ අපි කෝම හිටයත් නවතිනවා
    ඇත්ත දැනන් බොරු දේවල් වලින් ඈත් වෙලා මත් උනු ලෝක නැති දාට නිදියද්දි සැනසෙනවා
    කෙලවපු තැන් තාමත් හතේ තියෙන්නේ සැගවී
    හතුරයි මිතුරයි පටලගත්තේ නෑ ඇස් දෙකින්
    දිව්වා මත් වෙලා ඔව් හීන වලට මත්වී
    වචන ගැලපෙන්නේ හදවත රත්වී
    කිව්වේ හරි දේ ගත්තේ හැමෝම මගේ වැරදි දේ
    මගේ අම්මා විතරයි කිව්වේ උබ හරි පුතේ
    පාපොච්චාරණයක් මේ මගෙම හිතින්ම කියන
    වැරැද්දක් කරේ නෑ කාටවත් මං හිත රිදෙන
    ඇති සැනසීමක් නෑ කෙරුවොත් වැරදී
    ගොඩක් දේවල් දැක්කා වැටිලා ඉද්දී මං පැරදී
    හීන වලට තිබ්බේ නෑ තිත් මං නැවතී
    ආශිර්වාදයක් මං මේ වචන ගැලපීම්
    අන්ධකාරේ මම ගියේ මට හමුබූන්නෑ එළි
    තර්ක නෑ කාත් එක්කවත් මං ගත්තා අත්දැකීම්
    මොළෙන් ගන්නේ ඕන තීරණ මං ගත්තානේ හිතීං
    දැන් මට මම සමාව දෙනවනේ ඉතිං
    රිදුනත් ගියේ නෑ පිටුපාලා ප්‍රශ්න වලට මං
    මං තේරුම් ගද්දී ඇත්ත මගේ හීන අබලං
    අන්දකාරේ හීන දැක්කා හද දිහා බලාං
    කර්මේ ආපස්සට පෙරලුවා අනාගතේ හදාං
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
    මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
    ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
    හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
    නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩට
    වපර ඇසින් බැලුවේ නැහැ මිනිස්සු දිහා බැලුවේ කෙලින්
    අර්තයක් කියවෙයි ගොඩක් දේවල් මේ වචන පෙලි
    ආදර්ශයක් මේ අදහස් හදවතේ රැව් දේවි
    ආත්මයක් ආත්මයක් ගානේ මෙවා තුඩු දේවි

  • @MbossS16
    @MbossS16 2 роки тому +1299

    වචන වදිනෝ බං සැරටම. සුපිරි 🔥

  • @kavi_miusic
    @kavi_miusic 2 роки тому +36

    සැපට ගැලපෙන වැදන්..🖇️
    හැඩට පද්දනව හීන ලොකෙ...🍁🖤

  • @ravindujayawardana5429
    @ravindujayawardana5429 2 роки тому +81

    ඇඩො වචන ටික තදටම හිතට වදිනවා ආ.. ගැම්මක් තමයි . බුදු සරණයි කෙල්විස් 🔥

  • @Devil_Ms
    @Devil_Ms 2 роки тому +171

    Kelwizගෙ වැඩ කොහොමත් කොලිටියි ❤️✨

  • @RameshGaming148
    @RameshGaming148 10 місяців тому +214

    2024 අහන උන් කෝ😊

  • @dilsh__an_
    @dilsh__an_ 2 роки тому +83

    ඒ attitude එක💗✨️
    සූපිරී !!!!
    හෑලි ඔනි නෑ.. පට්ට..❤️

    • @Kelwiz
      @Kelwiz  2 роки тому +21

      Thankyou bro❤️

  • @KaviduDeshan-rl4on
    @KaviduDeshan-rl4on Рік тому +11

    හීන වලට තිබ්බේ නැ තිත් නැවතී••• අශිර්වාදයක්❕ මම මේ වචන ගැලපී❤️ අන්දකාරේ ගියේ මට හබ්බුනේ එලී🔥....තර්ක නැ කාත් එක්කවත් .මං ගත්තා අද්දැකිම් ......🍁❕මොලෙන් ගන්න ඕන තීරණ මං ගත්තානෙ හිතින්.........❤ "දැන් මට මම සමාව දෙනවනෙ ඉතිම්"❕❕❕ ❤🧠"

  • @nuwanchathuranga6253
    @nuwanchathuranga6253 2 роки тому +1

    Vatuna hama velema meka ahuva bn
    Eiye man mage gema gahuva
    Godak hithata haiya une meke vachana
    Supper ❤️
    Elama

  • @induoffcial0826
    @induoffcial0826 2 роки тому +188

    කුනුහර්ප නැතුව සමාජේ ඇත්ත ස්වරූපය පෙනමින් කොලිටියක් දෙන හොදම රැප කෙනෙක් . සුභා අනාගතයක් තව කොලිටියක් අල්ලමු ලගදිම. ❤️💫

  • @Sewwandi_Music
    @Sewwandi_Music 2 роки тому +147

    විදවීමයි රිදවීමයි තේරුම් ගත්තා ඒයි..💆‍♀️👌🥀
    හම්බුන අත්ද්කීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි💉🥀🖇️
    (unstoppable beast)
    keep it up kelwiz bro🎉

  • @සනා
    @සනා Рік тому

    දුක හිතිලා හිතින් වැටිලා ඉන්න වෙලාවක උබේ මෙන්න මේවගේ (මං මාරයි , පාපොච්චාරනයක් / සිත්තමක් ) වගේ රැප් සිංදු අහද්දි සිරාවටම හිත හැදෙනවා බන් මං මේ මට දැනෙන අවංකම හැගීම කිව්වෙ උබට මචන් ආදරෙයි පැලෙන්න මේ වගේ පපු ගලවන් යන රැප් ලියපන් ජය වේවා

  • @kasunkalhara2288
    @kasunkalhara2288 2 роки тому +29

    පිපුණට මල් දවසක පරවෙනවා., මේ ජීවිතේ අපි කොහොම හිටියත් නවතිනවා....🤍🎤🤍🤍❤️

  • @chamikanirmal1467
    @chamikanirmal1467 2 роки тому +39

    මාව උඩට ගත්ත උන්ට හදවතින් ස්තුති...🎵 කෙල්විස් අයියා කවදාවත් අමතක කරන්නෙ නැ එයාව මෙ තරම් උඩට ගෙනිච්ච අයව ආදරෙයි කෙල්විස් අයියා ❤️

  • @nilanthipushpika6682
    @nilanthipushpika6682 11 місяців тому +1

    ගොඩක් දේවල් දැක්කා වැටිලා ඉද්දී මං පැරදී
    හීන වලට තිබ්බේ නෑ තිත් මං නැවතී
    ආශිර්වාදයක් මං මේ වචන ගැලපීම්
    අන්ධකාරේ මම ගියේ මට හමුබූන්නෑ එළි
    තර්ක නෑ කාත් එක්කවත් මං ගත්තා අත්දැකීම්
    මොළෙන් ගන්නේ ඕන තීරණ මං ගත්තානේ හිතීං
    දැන් මට මම සමාව දෙනවනේ ඉතිං
    රිදුනත් ගියේ නෑ පිටුපාලා ප්‍රශ්න වලට මං
    මං තේරුම් ගද්දී ඇත්ත මගේ හීන අබලං
    අන්දකාරේ හීන දැක්කා හද දිහා බලාං
    කර්මේ ආපස්සට පෙරලුවා අනාගතේ හදාං
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්

  • @oegatechhq496
    @oegatechhq496 2 роки тому +20

    මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
    ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
    හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
    නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩට
    ifelt it
    🥰

  • @anandagurugalgedarage6100
    @anandagurugalgedarage6100 2 роки тому +35

    රැප් කියෙන කලාවෙන්..
    ජීවිතේට වැදගත් දේවල් තියේ..🤘❤
    වචන සැරටම හිත කොනටම වැදුනා..🤘❤🙂

  • @rasirudil5761
    @rasirudil5761 Рік тому +10

    එ Lyrics නම් පිස්සුවක් 🥰🙈

  • @sachi9493
    @sachi9493 2 роки тому +11

    ජීවිතෙ වැටිච්ච තැනකදි නැගිටින්න අහම්බෙන් වගේ උදව් උනේ "සිත්තමක්"...
    "පාපොච්චාරණය" ත් හිතට ලොකු ගැම්මක්... Thanks Kelviz bro 🔥❤️
    "ජිවිතේ නැවතිමක් නෑ ඇතිවිමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නෑ එළියක් වූණා මමම හඳක්..." 🤘🤘

  • @nethmi9289
    @nethmi9289 2 роки тому +34

    Kelwiz පිස්සුවක් දැන්නම් 🥺💛🍃ඉස්සරහට තව මේ වගේ හොද music video කරන්න සුබ පතනව අයියෙ ❤️

  • @SahanKaveesha-go3ls
    @SahanKaveesha-go3ls 8 днів тому +1

    ගේම ගහනකන් තනියම අහන ගේම ගැහුවම හැමෝටම පේන්න රගන අමුතු rap එකක්😊

  • @JvvjJvgiig
    @JvvjJvgiig 8 місяців тому +6

    Mama kelwiz wa dane 5 වසරේ දි dan mama 8 වසරේ අවුරුදු 3 ක බැඳීමක් mama තාමත් kelwiz ට පන වගෙ ආදරෙයි .❤❤❤😊

  • @dinukakaushalya51
    @dinukakaushalya51 2 роки тому +13

    මගෙ අම්මා විතරයි කියුවෙ උබ හරි පුතේ..💕කොච්චර ඇහුවත් එපා වෙන්නෙනම් නෑ මෙක😌

  • @danula2007
    @danula2007 2 роки тому +2

    gammak bn wachana gana nam kiyanna deyak na 👌💖

  • @achinthaadithya102
    @achinthaadithya102 Рік тому +12

    best rapper in world [KELWIS] 👑

  • @raninduvishwa3441
    @raninduvishwa3441 Рік тому +5

    Supiriyak sago.... ආදරෙයි කෙල්වේස්

  • @sanijaweerasingha7558
    @sanijaweerasingha7558 2 роки тому +1

    සුපිරි බං ❤️❤️❤️❤️❤️💝💝💝💝💝🔥🔥🔥🔥🔥🔥🔥🔥🥀🔥🔥🔥😇🔥😇😇🥀🥀😇😇🥀😇🥀😇🥀😇🥀😇🔥😇🔥😇🔥😇🔥😇🔥😇🔥🔥😇

  • @vishunarthana577
    @vishunarthana577 Рік тому +8

    ජීවිතේ සමහර වෙලාවට මිනිස්සු අපිව පල්ලෙහාට ඇදලා දානවා..ඒ ගෙදර අය වෙන්නත් පුලුවන්...අඩපන්, හැබැයි කදුලු පිහදාලා නිකන් ඉන්න එපා 😌♥️

  • @hansanijayasooriya7124
    @hansanijayasooriya7124 2 роки тому +15

    කොච්චර දුකකින් කලකිරීමකින් ඉන්න වේලාවක ඇහුවත් අහලා ඉවර වෙද්දි පුදුම සැනසීමක් දැනෙන්නේ kelwiz කියන්නේ ඉතිම් පිස්සුවක් තමා...අහපු පලවෙනි සිංදුවේ ඉදන් අද වෙනකම්ම එහෙමයි.❤️✊.ජයවේවා.❤️✊

  • @tharakalakshan7848
    @tharakalakshan7848 2 роки тому +1

    මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
    නිරුවතින් ඇවිත් හැඩ වෙන අපි කව්රුත් යන්න ඉන්නේ සැනකින්
    ගලපන්නේ වචන පෑනකින්
    වැරදුනු තැනකින් පටන්ගනිල්ලා අලුතින්
    දකින්නෙපා නැවතීමක් නැගිටපන් ඩෝ හීනෙකින්
    මිනිහෙක් මනුස්සයෙක් වෙන්නේ හිතන කරුණකින්
    කරපු සමහර දේවල් වලින් හිත් පැරෙන්නැතී
    දිව්වේ නැත්තං හීන පස්සේ වාසනාව දුර රැදි
    කැපවීමයි උනන්දුවයි අනාගතේ දොර ඇරී
    රත් වෙන විටදී මුවහත් වෙන්නේ යකඩේ
    තැලුන්නැත්තං සමාජෙන් ඉගෙනගන්නේ බැරිවේ
    වැරදි පාරේ ගියත් කරන්නේ මං හරිදේ
    ඇසුනට පිලිගන්නේ ඇස් දෙකෙන් දකිනදේ
    පවට පින දෙන්න සමරු පොර කති
    මාව උඩට උස්සපු උන්ට හදවතින් ස්තූති
    අමාරු පාරේ දනුන්නෑ හති වෙන්නෑ ඇති
    කව්රුත් නවතින්න ඔනේ හොදම අනාගතේ ගාවින්
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක්, තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක්, උනා මමම හදක්
    මේ තනුවයි වචනයි දෙන්නේ ගලපලා ජීවිතේ මගේ
    කිසි දෙයක් දැවටෙද්දි ළග දැනෙන්නෑ අගේ
    නැති බැරි උන් ඉස්සරා පෙන්නන්නෑ රගේ
    පැන්නේ වතුරට ගැඹුර බලලා නෙවෙයි ගගේ
    පිපුනට මල් දවසක පරවෙනවා
    මේ ජීවිතේ අපි කෝම හිටයත් නවතිනවා
    ඇත්ත දැනන් බොරු දේවල් වලින් ඈත් වෙලා
    මත් උනු ලෝක නැති දාට නිදියද්දි සැනසෙනවා
    කෙලවපු තැන් තාමත් හතේ තියෙන්නේ සැගවී
    හතුරයි මිතුරයි පටලගත්තේ නෑ ඇස් දෙකින්
    දිව්වා මත් වෙලා ඔව් හීන වලට මත්වී
    වචන ගැලපෙන්නේ හදවත රත්වී
    කිව්වේ හරි දේ ගත්තේ හැමෝම මගේ වැරදි දේ
    මගේ අම්මා විතරයි කිව්වේ උබ හරි පුතේ
    පාපොච්චාරණයක් මේ මගෙම හිතින්ම කියන
    වැරැද්දක් කරේ නෑ කාටවත් මං හිත රිදෙන
    ඇති සැනසීමක් නෑ කෙරුවොත් වැරදී
    ගොඩක් දේවල් දැක්කා වැටිලා ඉද්දී මං පැරදී
    හීන වලට තිබ්බේ නෑ තිත් මං නැවතී
    ආශිර්වාදයක් මං මේ වචන ගැලපීම්
    අන්ධකාරේ මම ගියේ මට හමුබූන්නෑ එළි
    තර්ක නෑ කාත් එක්කවත් මං ගත්තා අත්දැකීම්
    මොළෙන් ගන්නේ ඕන තීරණ මං ගත්තානේ හිතීන්
    දැන් මට මම සමාව දෙනවනේ ඉතිං
    රිදුනත් ගියේ නෑ පිටුපාලා ප්රශ්න වලට මං
    මං තේරුම් ගද්දී ඇත්ත මගේ හීන අබලං
    අන්දකාරේ හීන දැක්කා හද දිහා බලාං
    කර්මේ ආපස්සට පෙරලුවා අනාගතේ හදාං
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක්, තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක්, උනා මමම හදක්
    මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
    ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
    හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
    නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩට
    වපර ඇසින් බැලුවේ නැහැ මිනිස්සු දිහා බැලුවේ කෙලින්
    අර්තයක් කියවෙයි ගොඩක් දේවල් මේ වචන පෙලි
    ආදර්ශයක් මේ අදහස් හදවතේ රැව් දේවි
    ආත්මයක් ආත්මයක් ගානේ මෙවා තුඩු දේවි

  • @gamingwitheshuxyt2149
    @gamingwitheshuxyt2149 2 роки тому +17

    හිත හාරන මතක....
    කියාගන්න බැරි වචන..
    Kelwiz ගලපල හදනව...
    අපෙම කතාව රැපෙන්....
    😎🖤💝

  • @누언딜하르8967
    @누언딜하르8967 2 роки тому +18

    කියන්න වචන නෑ අයියේ...🥺 අදටත් ඇබ්බැහි උන එකම රැප් තියෙන්නේ ඔයාගේ විතරමයි..🥺💖💗

  • @RenukaKumari-v3p
    @RenukaKumari-v3p Рік тому +1

    Ubata thama bn api adare ayye jayama jaya wewa

  • @nafly09
    @nafly09 2 роки тому +90

    When kelwiz said,
    විඳවීමයි රිදවීමයි තේරුම් ගත්තා ඒයි
    I felt it💙🥀🎤

  • @dinakaisara
    @dinakaisara 2 роки тому +35

    සහොදරයා උබගෙ හැම සිංදුවක්ම මම අහුවා මෙ සිංදුවත් පට්ට මෙකෙ වදන් ටික තමයි සුපිරි හොදේ ලගදිම ආයි රැපක් ඔනි බොක්ක 🙂❤️✌️

  • @isurujayanga56
    @isurujayanga56 Рік тому +1

    අහන්න අහන්න ආසයි .. mage වැරදි හදාගන්න mee rap akata පුළුවන් ❤

  • @HasithaKeshridu
    @HasithaKeshridu 2 роки тому +35

    මොනවා උනත් හදවතටම වචන තික වැදුනා ගොඩක් කාලෙකින් අහන්න බැරි උන සින්දුවක් ❤️‍🔥kelwiz fire බන් මොනවා උනත් උබ උබේ හීනෙට ගියා තනියෙන් නෙවේ අපිවත් අරන් 😇 good job brother ..." නිරුවතින් ඇවිත් හැඩ වෙන අපි කවුරුත් යන්න ඉන්නේ සැනකින්" i fell it ❤️‍🔥😇🥺

  • @wasanawaduarachchi5702
    @wasanawaduarachchi5702 2 роки тому +27

    හිතන වදින්න rap කරන එකම කෙනා kelwiz . ආදරෙයි හැමදාමත් 👍👍❤️

  • @ChamodiKavi-tw1mt
    @ChamodiKavi-tw1mt Рік тому +1

    Maru bn aiye dinapan jivithee hadawathimma ubat jaya aiye 👊👍

  • @nayanagunarathna5537
    @nayanagunarathna5537 2 роки тому +8

    හදවටම වැදුනා මාර ගැම්ම ආව ලස්සනයි පාට්ට 🎉😘😘

  • @sandudanushka6616
    @sandudanushka6616 2 роки тому +8

    මලත් එක්ක මනොපාරත් සැරටම වදිනවා🥺🤒💫

  • @samanthasamantha2165
    @samanthasamantha2165 Рік тому +2

    ❤ thamath ahanawa

  • @techgeekacademy3906
    @techgeekacademy3906 2 роки тому +33

    අලුතේන ආපු සමහර රැපස්ලා ටික දෙනෙක් නම ගූ කරගත්තට කෙල්විස් කියන්නේ රැප් 👑 දරන කෙනෙක් මගේ හිතේ නම් ආදරෙයි කෙල්විස් අයියේ ......................🙂🙂🙂🙂🙂🙂🙂

  • @SagaraJayarathna-bi6dq
    @SagaraJayarathna-bi6dq 10 місяців тому +43

    Thank you kelwiz😎☕🤝🤍A+

  • @dinsha3893
    @dinsha3893 2 роки тому +2

    my one

  • @thimathkemitha2673
    @thimathkemitha2673 Рік тому +6

    *මම වැටුන හැම වෙලාවකම මාව උස්සල තිබ්බේ මේ Rap එක 🥺❤️
    හිතින් වැටුණු හැම වෙලාවකම මේක අහල යනවා... (කියන්න තේරෙන්නෑ ඒක වෙනම නිදහසක්)
    මල් රැප් කරන උන් අතරෙ Kelwiz අයියට ආදරෙ හැමදාම ගැඹුරු අර්ථයක් තියන Rapak දෙනවට❤❤ Audiens එකට උපරිම සාධාරණයක් කරනවා හැමදාම...🎧🖤
    *"මං මාරයි"
    *"මං මාරයි 2" ආයෙමත් upload කරන්න අයියෙ පුලුවන් නම්🥺❤

  • @SenTechYT
    @SenTechYT 2 роки тому +41

    when Kelwiz said,
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
    I felt it 🙂❤

  • @dulsaradulsara3781
    @dulsaradulsara3781 Рік тому +1

    Eka nm දැනුනා සුපිරියට❤🥺😍

  • @sanjayperera7599
    @sanjayperera7599 2 роки тому +8

    ජිවිතයේ අත්දැකීම් එක්කම උබ දියුනු වෙනවා දකින කොට පට්ට සතටුයි මචන්!. ❤️

  • @eshhh_3
    @eshhh_3 Рік тому +5

    මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
    ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
    හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
    නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩ
    Omesh_x
    🎧🎶💕

  • @randupriyadarshana3718
    @randupriyadarshana3718 2 роки тому +1

    Kelwis kiyanne wenama brand ekak.kawadahari dawasaka lokema kathawei oya gana bro.adarei

  • @charithtiktik5323
    @charithtiktik5323 Рік тому +7

    අඩො සුපිරි යි අයියේ ඔයා ට බුදුසරනයි අයේ මේ වගේ රුපක් ඔනේ අදරේයි 🙂

  • @vihaga_official3885
    @vihaga_official3885 2 роки тому +10

    rap වලට පන ඇරල යින්න අපි වගෙ කොල්ලො න්ට උබ සුපිරි චරිතයක් බන්😌smokiyot පස්සේ දැකපු සුපිරිම රැපර්❤️‍🔥

  • @LYMessi10
    @LYMessi10 5 місяців тому +2

    Thanks ❤❤oyata sinduwak karana hema parama 🎉hadawathinm sub pathanawa ayye oyata ❤❤❤❤

  • @_lilronizandro_9569
    @_lilronizandro_9569 2 роки тому +18

    KELWIZ 🎧GOOD JOB BRO✊වදන් වල අර්තයක් තියනවා සුපිරි ජය වේවා❤️

  • @රථ_gaya_official
    @රථ_gaya_official 2 роки тому +13

    Live balanna hitiye. Poddak miss una. Man balanakota 20mins parakkui. Eeth 6 sarayakata wada ahuwa.❤️‍🔥
    That’s Kelwiz ❤️😇

  • @madukadilshani9147
    @madukadilshani9147 Рік тому +2

    ❤️‍🔥 ඒ වචන

  • @rashmithadenuwan3153
    @rashmithadenuwan3153 2 роки тому +21

    Rap කලාවෙ සුපිරිම චරිතයක් 📷✨️💙 KeLwiZ🤍

  • @indunilwijethunga4437
    @indunilwijethunga4437 2 роки тому +10

    ❤️"අන්දකරේ මම ගියේ නෑ මට හම්බ උනේ එලි තර්ක නෑ කාත් එක්කවත් ගත්තේ මම අත්දැකීම"🌼lRap king 👑

  • @roshandanushka6191
    @roshandanushka6191 2 роки тому +1

    Kelwiz වචන වදීනවා බොක්කට ..හදගන්වා ජීවීතේ. මගේ .kelwiz

  • @ravindulakshan2808
    @ravindulakshan2808 2 роки тому +10

    පිස්සුවක් කෙල්විස්................ ❤️🔥 ඇත්තටම හිතුවෙ නෑ මේක උබේ නිර්මාණයක් කියල. මොකද මං යූටියුබ් ආවෙ මාස දෙකකට විතර පස්සෙ ❤😇❤️

  • @pigeonlovers6038
    @pigeonlovers6038 2 роки тому +10

    වචන ටික සැරටම වදී..❣️

  • @thusharisamanlatha993
    @thusharisamanlatha993 2 роки тому +2

    වචන ටික මරු

  • @ishanishanupeksha4707
    @ishanishanupeksha4707 Рік тому +3

    Kelwiz ekka rap කරන්න ආසවක් තියෙනවා . kelwiz කියන්නෙ ඉතින් චරිතයක් තමා අදරෙයී හැමදාම.

  • @s.s.d7559
    @s.s.d7559 2 роки тому +4

    නියමයි bro ජීවිතේ කියන්නේ සල්ලීම නෙමෙයි
    රැප් එක හදවතෙ පතුලටම වැදුනා

  • @savvyrez
    @savvyrez 2 роки тому +2

    my fav

  • @slofficial11
    @slofficial11 2 роки тому +80

    උබ කවදා හරි ගහනවා රැප් නම් කොඩිය හඳේ කෙල්විස් ❤️💰💰❤️🌙💐

  • @_sachi_x_th_
    @_sachi_x_th_ 2 роки тому +8

    Kelwiz කියන්නෙ දැන් brand එකක් 💆‍♂‍💕

  • @AvishkamathishaAvishka
    @AvishkamathishaAvishka Місяць тому +1

    සුපිරි යටම තියෙනවා❤❤

  • @ලක්ශාන්ඉන්දික

    Supiri oi.වචන වදිනවා ජිවිතයෙ බලාපොරොත්තු හැම එකටම අයියෙ සුපිරි බුදු සරණයි තව ඔන මේ වාගෙ ❤❤❤❤❤❤❤❤

  • @oegatechhq496
    @oegatechhq496 2 роки тому +8

    HAPPY BIRTHDAY BROTHER STAY HAPPY FOREVER

  • @user-wl3lj9cf9v
    @user-wl3lj9cf9v Рік тому +1

    Ado jeewithe watila iddi maarama haiyyak me sindu kelwiz aiyye 🥺❤️

  • @ZeroXy777
    @ZeroXy777 2 роки тому +58

    My lips : singing along the song
    My eyes : seeing comments
    My ears : listening song
    My heads : scrolling down
    My body : dancing
    My legs : moving in perfect sync with the song
    My mind : recalling old memories
    My feet : tapping on beat
    Yes I am love with this SONG ♡❤

  • @NethranjanaSooriyabandara
    @NethranjanaSooriyabandara 2 роки тому +4

    Comment එකක් type කරන්න්වත් හිත වෙලාව දෙන්නෙ නෑ.... සිංදුවම විතරයි
    Heart Touching ❤️
    #Kelwiz

  • @dulithadilshan3469
    @dulithadilshan3469 Рік тому +1

    සුපිරි ආ

  • @kavinidusankalpa9282
    @kavinidusankalpa9282 2 роки тому +7

    සුපිරියක් kelwiz aiyah 😻🍃❤️

  • @Topbox99
    @Topbox99 2 роки тому +5

    බොක්කටම වැදුනා ඒකනං..💆❤️ ඒ voice එකත් එක්ක මේ lyrics mix උනාම .. පිස්සුවක්.. good luck kelwiz..

  • @pabba_0
    @pabba_0 2 роки тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..❤️🙂

  • @chochaoshanrandima7010
    @chochaoshanrandima7010 2 роки тому +13

    එනකන් බලන් ඉදියේ පට්ට කියන්න වචන නෑ මම ඔයාගේ rap අහන්න ආසම මගේ ජිවිතේ කොහේ හරි කොටසක් rap එකේ තියෙනෝ හැමඑකේම ආදරේ සහෝදරයා ❤❤❤❤❤❤

  • @Arxpancha
    @Arxpancha 2 роки тому +7

    හිතට දැනෙන්නම වදන් ටික දෙනවා. ❤️

  • @nethminirandika1898
    @nethminirandika1898 8 місяців тому +1

    Eh vibe ekh marai❤️

  • @funtrak9495
    @funtrak9495 2 роки тому +5

    සුපිරි බං ඉදිරියට පලයන්
    බාදක ගොඩයි ජය නියතයි

  • @adeeshaUmayanga-og9ii
    @adeeshaUmayanga-og9ii Рік тому +40

    කිව්වේ හරිදේ ගත්තේ හැමෝම මගේ වැරදි දේ.
    මගේ අම්මා විතරයි කිව්වා උබ හරි පුතේ...🎤💗
    kelwizmusic ❤🍁

  • @kusumawathigunawardhana5781
    @kusumawathigunawardhana5781 Рік тому +1

    Kelwiz kiyanne marama waddek ban ..🤘🤞🤞🤘

  • @kisara4996
    @kisara4996 Рік тому +3

    අන්දකාරෙ මම ගියෙ මට හම්බුන්නැ එලි තර්ක නැ කාත් එක්කවත් මම ගත්ත අත්දැකීම් මොලෙන් ගන්න ඕන තීරන මම ගත්තනෙ හිතින් දැන් මට මම සමාව දෙනවනෙ ඉතින් ❤ඒක පට්ට.

  • @anandathero8439
    @anandathero8439 Рік тому +5

    ජීවිතේ_නැවතීමක්_නෑ..ඇතිවීමක්_තනියම_හැඩුව_මං.....๬😢
    දැක්ක_හීන_මං_ගියෙ_හරිම_පාරේ.....๬☺️
    මං_දකින_සිහිනෙක_නැ_එළියක්_උනා_මමම_හදක්.....๬😮
    දැක්ක_හීන_මං_ගියෙ_හරිම_පාරේ.....๬☺️

  • @pathumhasaranga-ve8vm
    @pathumhasaranga-ve8vm Рік тому +1

    පහරක්❤

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k 2 роки тому +4

    අඩෝ පට්ටනෙ❤️❤️

  • @ishanmadushank5804
    @ishanmadushank5804 Рік тому +4

    පහරක් අයියා 🇱🇰❤️🇱🇰

  • @NaduniNimsara
    @NaduniNimsara Місяць тому +1

    ආසම රැපර් හිතට වදිනවා🥺💖 ආදරෙයි kelviz❤

  • @sriwantha94
    @sriwantha94 2 роки тому +6

    කලාව නම් කලාව. සුපිරියක්, 🔥 ආසම පාරෙන් 🤩