Kelwiz - Hewanalla (හෙවනැල්ල) ft. Chubby - Official Music Video

Поділитися
Вставка

КОМЕНТАРІ •

  • @Kelwiz
    @Kelwiz  Рік тому +588

    Stream Link 👉🥰 link.airxone.co/hewanalla
    Lyrics 😉👇🏻
    සුළගට පාවී ඈතට යාවී නෑ වෛරයක් හිතේ
    ක්‍රෝධය දමනය කරන්නේ ඇස් අඩවන් මගේ
    සිංහ නාදයක් මේ ඔසුව සනසයි ඔය තුවාලේ
    මරාගන්න ඕන්නෑ කව්රුත් දුවන්නේ එක ලේ
    වසර ගානක් ආවේ අඩි තියන් නෑ අත පැවේ කාටත්
    පාඩම් කියලා දුන්නා ගෙවුන හැම අසීරු හොරාවක්
    ප්‍රෝඩාවක් නැ අවංකයි හිත ගෙව්වා අමාරු දවස්
    සුනද්ර හවස් මතකයි යාලුවොත් එක්ක ගෙවුනා පැයක්
    මතකයි හැමදේම නෑ කරේ අමතක
    ගත්තා දෛවය උදුරගත්තු හැමදේම
    ඔව් හැමදේම නැතිවුනා එක පාරින්
    මගේ තනියට මන් විතරයි හිටියේ මං ගාවින්
    දුමක් එක්ක පාවෙලා වචන ගොඩක් යාවුනා
    සමහර තැන්වල ජීවිතේ එපා වුනා
    කනස්සල්ලෙන් පැත්තට වෙලා තැවුනා
    යාලුවොත් එක්ක ගෙවෙද්දි තනිකම නැසුනා
    මත්ද්‍රව්‍ය කරයි තරුණ අදහස් කිළිටි
    යන්න බෑ ලස්සන මලකට පාරේ ළපටි
    නැති තැන කිව්වත් මං ගැන කතා වටවී
    දැනගනින් මං උබට වඩා ගොඩක් කපටී
    ලස්සනයි ගොඩක් රහයි කියද්දි බොරු
    හැබැයි කවදාවත් කරන්න බෑ ඇත්ත දුරු
    පාරට වැටුනා සමාජේ උනා මට ඇදුරු
    මගේ වදන් සමහරුන්ට වගෙනේ කදුරු
    හැමදේම යන්නේ ආපස්සට කෝ කාගෙ කාගෙත් මනුස්සකම් නෑ හිත්යට
    ඒ එක එක වර්ගවලින් කොච්චර බෙහෙත් දුන්නත් කවදාවත් හොද උන්නෑ පිස්සට
    මං ඉගෙනගත්තා දුර්වල තැන්වලින් ලිස්සන්න
    නෑ කාටවත්ම අත පෑවේ මාව උස්සන්න
    මං ඉගෙනගත්තා තනුවෙන් තරහා යවන්න
    මේ ගැලපෙන පද පේළි ජීවිතේට ගන්න
    අදුරු මතක අතරේ....
    සැනසීමක් නැහැ දැනුනේ.....
    ඒ කදුලින් පෙරලූ පිටුවේ....
    ආලෝකයක් අර්ථෙන් දැනුනේ.....
    මැවෙන්නැති...
    දැනෙන්නැති...
    හැගෙන්නැති...
    හොයපු මාගේ ජීවේ.......
    මැවෙන්නැති...
    දැනෙන්නැති...
    හැගෙන්නැති...
    හොයපු මාගේ අර්ථේ....
    අර්තෙන් දැක්කා ගත්තා හරි දේ නෑ පසුතැවීමක්
    වැනසීමක් මැද්දෙන් සැනසීමක් උනා මගේ “හිනත්”
    එක්ක පොර බැදන් ජීවිතේ තනියෙන් මන් ඇවිද්දා
    නෑ නින්දක් ඒ තරම්ම හීන ලොකු හින්දා
    ඇසුරට යද්දි කාගෙත් චරිතේ නෑ දැක්කේ
    කාලෙත් එක්ක මිනිස්සුන්ගේ වෙනස්වීම් විතරයි දැක්කේ
    මැරුනු මිනිස්සුන්ටත් නෑ සැනසීමක් තිබ්බේ
    වැරදි කරපු උන්ට සැනසීමක් තිබ්බේ නෑ නින්දේ
    ආවර්ජන වෙද්දි ගෙවපු අතීත මතක වලින්
    සුන්දර මතක විතරක් හිත යට තැන්පත් “කලා”
    අසුන්දර මතක අතක ගුලි කරන්
    ජීවිතේ අනාගතෙට පාරක් තනියෙන් ඇන්දා...
    ආස කරපු දේවල් නිකන් නෙවෙයි ලැබුනේ
    ගත්තේ මං හිතේ සවියෙන්
    වචන අවියෙන් තනිකම් මැකුනා,
    මට මාව දැනුනා, අනාගතේ පෙනුනා,
    දැකලාවත් නැති මිනිස්සුන්ගේ ආදරේ දැනුනා!
    තමාට තම අතමයි හෙවනැල්ල
    දුකේ තරම දන්නේ පෙනහැල්ල
    තනිවෙච්ච හදවත් කොච්චර ඇත්ද
    කවදත් ගත්තේ මන් දුප්පතාගේ පැත්ත
    හමගහලා අතීතේ වර්ථමානේ දණගැස්සුවා
    අනාගතේ හදන් මිනිස්සුන්වත් හිනැස්සුවා
    බදු බණ පද වලින් යක්කුන්ව නැසුවා
    මේ ගැලපෙන වචනවලින් මං හිත් නැසුවා...
    නැවතීම් රැවටීම් මැද්දේ ජීවිතේ
    සැනසී වැනසී යැද්දේ ජීවිතේ
    කෙලෙසින් මනසින් ඇනදේ ජීවිතේ
    රහසින් දෙ ඇසින් දැක්කා ජීවිතේ
    අදුරු මතක අතරේ....
    සැනසීමක් නැහැ දැනුනේ.....
    ඒ කදුලින් පෙරලූ පිටුවේ....
    ආලෝකයක් අර්ථෙන් දැනුනේ.....
    මැවෙන්නැති...
    දැනෙන්නැති...
    හැගෙන්නැති...
    හොයපු මාගේ ජීවේ.......
    මැවෙන්නැති...
    දැනෙන්නැති...
    හැගෙන්නැති...
    හොයපු මාගේ අර්ථේ....

    • @roshanlenard3891
      @roshanlenard3891 Рік тому +7

      අඩෝ වදන් ටික🥺

    • @Naraka_productions
      @Naraka_productions Рік тому +6

      Gammak ayye eka. ❤

    • @nafly09
      @nafly09 Рік тому +4

      Yow💙💪

    • @Navodabandara205
      @Navodabandara205 Рік тому +5

      👍👍👍👍

    • @ggboys7863
      @ggboys7863 Рік тому +5

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @sunflox1
    @sunflox1 Рік тому +228

    කුණුහරුප 0%
    යතාර්ථය 100%
    _Kelwiz_ ♥🔥

    • @cyderff
      @cyderff Рік тому +1

      කුණුහරුප 100%

    • @sunflox1
      @sunflox1 Рік тому +2

      @@cyderff Kunuharapa dn nathi ayata hamadema kunuharapa thama 😅

    • @t.sbeast8073
      @t.sbeast8073 Рік тому +1

      Sirawata

  • @NiyouGanz
    @NiyouGanz Рік тому +2

    Aiyaha eka maru.💜

  • @luliyacreation4759
    @luliyacreation4759 Рік тому +193

    Kelwiz ට කැමති සෙට් එක මේ පැත්තට😊❤

    • @Viha-._.-Boy
      @Viha-._.-Boy Рік тому +1

      ඇයි ඒ උබේ පැත්තට එන්නේ 😂💔

    • @Induwarabandara-z2u
      @Induwarabandara-z2u 2 місяці тому +1

      Man ekenma❤❤❤

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL Рік тому +24

    Kelwiz × Chubby ❤️🔥

  • @Ck_Musick
    @Ck_Musick Рік тому +45

    Kelwiz X Chubby ◉❤
    කවදාවත් හොද වෙන්නෑ රැප් පිස්සන්ට👿♤

  • @X_seven_music
    @X_seven_music Рік тому +82

    මන් වැටෙන හැම වෙලේම මේ රැප් එක අහනව ඒ වචන මිනිහෙක් වෙනස් කරන්න ගොඩක් උදවු වෙනවා...
    දිගටම මේවගේ අදහස් තියන රැප් ඕනි.... 🥺❤️

  • @pasiyaa468.
    @pasiyaa468. Рік тому +55

    කවදා හරි උනොත් වෙන්නෙ ඔබ වගෙ ජේෂ්ට මිනිසෙක් kelwis🙂❤️

  • @Saranga_bandara
    @Saranga_bandara Рік тому +118

    තමාට තම අතමයි හෙවනැල්ල...
    දුකේ තරම දන්නෙ පෙනහැල්ල...
    Good luck brother 🌿❤️...

  • @shalithanavishka
    @shalithanavishka Рік тому +3

    සිත්තමක් වගේ 🥺 වෙනස් රහක් අය එන් නැති වෙයිද❤

  • @stefaofficial
    @stefaofficial Рік тому +2

    Kelwiz ❤🔥

  • @Devil_Ms
    @Devil_Ms Рік тому +6

    Kelwiz අයියෙ එක නම් පිස්සුවක්..💓🥺

  • @chamodjananjaya-mi4tg
    @chamodjananjaya-mi4tg Рік тому +113

    ඉන්නේ කෙල්විස් හදපත්ලේ ...
    මේ වාගේ රැප් තියෙන තුරු නෑ ශෝකේ.......
    උබලා නිසයී තාමත් රැපට ආලේ...
    නියත ජය උබට බ්‍රෝ උරුමේ........
    😌❤️😌❤️😌❤️

    • @zyberofzze3219
      @zyberofzze3219 Рік тому +2

      රයිම් නෑනේ 🤣🤣

    • @chamodjananjaya-mi4tg
      @chamodjananjaya-mi4tg Рік тому

      @@zyberofzze3219 🚶🚶

    • @LELANDKOLLOKELLOlk
      @LELANDKOLLOKELLOlk Рік тому +1

      Kelwiz They unstoppable beat ..
      වචනෙට ගහලා ගන්න මල්ලී සද්දෙට බීට්
      කිව්වා මං කලින්ම අයිනේ ඇති වෙන්කරලා සීට්...
      අද අඩනවා ඇති මට බැනපු ඒ bich..😌❤️🍃

  • @MR.TIKKA_____
    @MR.TIKKA_____ Рік тому +24

    "දැකලාවත් නැති මිනිස්සුගේ ආදරේ දැනුනා"🧚‍♂️♥️🫀

  • @HansiChain
    @HansiChain Рік тому +1

    නැවතීම් රැවටීම් මැද්දේ ජීවිතේ
    සැනසී වැනසී යැද්දේ ජීවිතේ
    කෙලෙසින් මනසින් ඇනදේ ජීවිතේ
    රහසින් දෙ ඇසින් දැක්කා ජීවිතේ
    woww

  • @adeeshaUmayanga-og9ii
    @adeeshaUmayanga-og9ii Рік тому +24

    මට මාව දැනුනා, අනාගතේ පෙනුනා🤍✍🏻
    මත්ද්‍රව්‍ය කරයි තරුන හදවත් කිලිටි !
    Kelwiz ♥️

  • @MrrdMusick
    @MrrdMusick Рік тому +1

    Wiz ❤

  • @HottestStreetFoodVendors
    @HottestStreetFoodVendors Рік тому +33

    වචන ටික බොක්කටම වදිනෝ.....❤
    Next Level Song 🎉🎉🎉 ඊළඟ හිට් එක තමයි ...... Trending 1 කරමු 😻😻😻😻

  • @CHU_BBY
    @CHU_BBY Рік тому +1

    Asawen Karapu Thavath Project Ekak 👌🏻 Lets Go kewa 💕

  • @Aluth_Rasata_Music
    @Aluth_Rasata_Music Рік тому +2

    Wasiyak brdh🖤😌
    #kelwiz💗😵

  • @RASHAA2004
    @RASHAA2004 Рік тому +25

    සමහර තැන්වල ජීවිතේ එපාවුනා.. ❤🥺
    කාගෙත් කාගෙත් මනුසකම් නෑ හිත් යට.. ❤️🥺
    ඒ ෆ්ලෝ දෙක වදිනවා බොක්කට.. 🥺❤️😓

  • @Miusic_world
    @Miusic_world Рік тому +2

    Kelwiz t adare aya koo❤️....!

  • @pethibasilpanisilpini847
    @pethibasilpanisilpini847 Рік тому +14

    තමාට තම අතමයි හෙවනැල්ල..🤟❤️‍🩹

  • @kaveesha-ik6xu
    @kaveesha-ik6xu Рік тому +2

    Meka maru na❤️

  • @Kavee_2003
    @Kavee_2003 Рік тому +15

    මතකයි හැමදේම නෑ කරේ අමතක
    ගත්තා දෛවය උදුරගත්තු හැමදේම
    ඔව් හැමදේම නැතිවුනා එක පාරින්
    මගේ තනියට මන් විතරයි හිටියේ මං ගාවින්
    🖤🥀😔

  • @RPS847
    @RPS847 Рік тому +1

    Trending 💯

  • @gaminggamunu9996
    @gaminggamunu9996 Рік тому +16

    සුපිරියක් තමා මේ පාරත් 💓

  • @Skety_official
    @Skety_official Рік тому +2

    Kelwiz ekka smokiyoge rap ekk ilagata one kiyanne mn vithrada❤😍

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 Рік тому +20

    ඒක නම් පිස්සුවක් තමා kelwiz chubby ආදරේයි ❤❤❤ වදිනවා හදවතට මැරෙන්න

  • @REALXanuva
    @REALXanuva Рік тому +2

    😎patta aththa

  • @ireshapriyadarshani6659
    @ireshapriyadarshani6659 Рік тому +33

    5m ගහනවා 👌👌 කියන අය මේ කොනට 💞💞💞

  • @alecff20678
    @alecff20678 Рік тому +13

    මගෙ තනියට මං විතරයි හිටියෙ මන් ගාවින් respect kelwiz ❤

  • @fotiaediting
    @fotiaediting Рік тому +23

    මරාගන්න ඕනේ නෑ කාගෙත් දුවන්නේ එකම ලේ ♥ #Kelwiz

  • @LankanTunes01
    @LankanTunes01 Рік тому +18

    තනිවෙච්ච හදවත් කොච්චර ඇත්ද
    කවදත් ගත්තේ මන් දුප්පතාගේ පැත්ත
    Kelwiz🎹
    Pattayi E vadhan TIka🤩😍

  • @djresedits_12....
    @djresedits_12.... Рік тому +25

    KELWIZ
    හැම රැප් එකකම තේරුමක් තියනවා.
    ආසම රැප හෙවනැල්ල.💗
    ආදරෙයි kilwiz...💗💗💗💞

  • @KENUZVIBE
    @KENUZVIBE Рік тому +29

    Kelwiz ඔයාකියන හැම සිංදුවකටම අපි මොන තත්වෙ හිටියත් මාරම මොරාල එකක් හැදෙනව බන් 🙂❤. සුපිරි ඉතින් කියන්න වචන නෑ bro 🙂❤🙂❤

  • @T.M.I.S.Thennakoon
    @T.M.I.S.Thennakoon Рік тому +37

    Lyrics ලියන දැතට බුදු සරණයි ❤️‍🔥

  • @NishKMusic605
    @NishKMusic605 Рік тому +1

    Chubby aiya kelwiz aiya next level ❤️

  • @slchikuva9908
    @slchikuva9908 Рік тому +14

    ගැම්මක් කෙලවිස් අයියේ ආදරෙයි 👊❤

  • @AutoZen_SL
    @AutoZen_SL Рік тому +13

    වචන ටික බොක්කටම වදිනවා මාරම ලස්සනයි .....❤️🥺 ජිවිතෙට ගොඩක් ලගින් යනවා ❤️💯🔥

  • @massdinuuu1553
    @massdinuuu1553 Рік тому +10

    හිතට වැදුනා නිරා 💚එක ගැම්මක් තමා අය්හ 😘😘💪💪💪💪💪

  • @nipundulanjana2081
    @nipundulanjana2081 Рік тому +9

    මේ පාරත් සුපිරියක් තමා .Kelwiz.&.brother ❤

  • @adrianwolf9911
    @adrianwolf9911 Рік тому +9

    Super brother good luck ❤..

  • @sachchamodifythriweel2501
    @sachchamodifythriweel2501 Рік тому +13

    පට්ට වදන් ටිකක් තියෙන්නෙ ❤😍

  • @dila_04
    @dila_04 Рік тому +30

    සලකන්නේ ගොඩක් තිබ්බොත් සල්ලි නැති දාට ලග කව්රුත් ඉල්ලේ අයින් කරගනින් එල්ලෙන පිල්ලි තමාට තමා විතරයිනේ මල්ලි. Kelwiz 🔥 හිතට වැදුනම එක man marai 2 🔥 kawadath supiri bro 🔥 smoka උස්සලා දුන්න මිම්ම තවත් උස්සන සුපිරි චරිතයක් තමා 🔥

  • @pasindumadhawa7719
    @pasindumadhawa7719 Рік тому +12

    මේ පාරත් සුපිරියක් තමා❤️❤️

  • @nafly09
    @nafly09 Рік тому +15

    Kelwiz ayya💙 මේකනම් පට්ට💊
    ආදරෙයි kelwiz bosa❤️

  • @hasithaeranga4874
    @hasithaeranga4874 Рік тому +8

    සුපිරියක් මෙ වගේ එව්වා තමා ඔනේ❤️❤️❤️

  • @shamikasrimal
    @shamikasrimal Рік тому +6

    The unstoppable beatz🔥⚡

  • @NadunRusiru-ux2ip
    @NadunRusiru-ux2ip 11 місяців тому +1

    Kelwiz භාවනාවක් අයියේ මේක❤️‍🩹

  • @DEXTERRAP
    @DEXTERRAP Рік тому +10

    හැමදාම සුපිරියක් තමා KELWIZ 🥵❤️‍🩹

  • @AsithMusick
    @AsithMusick Рік тому +2

    ❤️🔥

  • @themiyahasintha
    @themiyahasintha Рік тому +7

    සුපිරියක් අයියෙ 😍💪👆

  • @chiraboymusic
    @chiraboymusic Рік тому +1

    Kelwiz..❤️🔥

    • @nafly09
      @nafly09 Рік тому +1

      Chira💪❤️‍🩹

  • @ChamiyaModz
    @ChamiyaModz Рік тому +8

    එක සුපිරියක් සුද්දාහ් 😍💜️ #Kelwiz 😈👀

  • @Boy-x5s
    @Boy-x5s Рік тому +19

    ඔයා කියන එක රැප් ඇති මිනිස්සුන්ට හැදෙන්න බ්‍රෝ ❤❤❤❤❤👍👍👏👏👏💥💥

  • @Himansha_wishmika
    @Himansha_wishmika Рік тому +5

    Thats awesome my brother ❤️✨🤩

  • @devil_ff988
    @devil_ff988 Рік тому +1

    සුපිරි ❤🎉

  • @bp6431
    @bp6431 Рік тому +14

    නොමැකෙන නාමයක් KELWIZ🤘🖤

  • @akila7795
    @akila7795 Рік тому +2

    ගැම්මක් 😅

  • @Sk_boy-i6c
    @Sk_boy-i6c Рік тому +4

    ලස්සනට වදන් ගලපලා අපෙ හිත් අතුලටම කතා කරනවා KELWIz❤

  • @nisansalapriyadarshani8910
    @nisansalapriyadarshani8910 Рік тому +2

    Meka nam para ✨️

  • @Devilplayer950
    @Devilplayer950 Рік тому +47

    රැප් එක අහන්නෙත් නැතුව ලයික් කරපු අය මේ කොනට

  • @pathumfernando7244
    @pathumfernando7244 Рік тому +1

    කොච්චර කොහොම සින්දු තිබ්බත් ඒ කිසි එහෙකට ආසාවක් නෑ බොරු කියන්න ඕන්නෑනේ අයියගෙ සින්දු 4ක් මාව මාර විදිහට වෙනස් කෙරුවා (අඩේ මං මාරයි,පාපොච්චාරණය,මේවා චිල්,සිත්තමක්) අදටත් මොකක්හරි යැඩක් කරන්න යනකොට ඔය සින්දු ටික මාරුවෙන් මාරුවට අහනවා එක දිගට අව්ලෙන් හිටියත් සතුටින් හිටියත් සට සෙට් ඔයාගේ රැපෙන් ලයිෆ් එකට දෙන සින්දු ටික විතරයි අයියෙ මේ ඔයාගේ අලුත් රැපත් මගෙ ආසම එකක් වෙලා ඉවරයි දැන් හැමදාමත් වගේ ආදරෙයි my world no 1 rap king kelwiz ❤️🌏😋Love you so much keep it up brdh good luck 🥺🥺

  • @Jsjdksisjsbdksososn
    @Jsjdksisjsbdksososn Рік тому +10

    පිස්සුවක් කැල්විස් අයියා❤️‍🔥🖤🌿

  • @thuwanramsi945
    @thuwanramsi945 Рік тому +1

    Kwlwiz❤️🍃🍂 ආදරෙයි බොක්ක

  • @slyzer_
    @slyzer_ Рік тому +6

    ගැම්මක් kelwiz මම ඔයාගෙ පලවෙනි rap එකෙන්ම addict උනා. එදා ඉදන් මගෙ king kelwiz තමයි 💪 .හැමදාම ඔයාගෙ අලුත් rap එනකන් බලන් ඉන්නව එකෙන්ම,

  • @pprageeth6379
    @pprageeth6379 Рік тому +4

    ````මගේ තනියට මන් විතරයි හිටියේ මන් ගාවින් ........´´´´🥺❤️

  • @BYK951
    @BYK951 Рік тому +5

    Supiriyak Jaya wewa❤❤❤❤

  • @akilamalshan3458
    @akilamalshan3458 Рік тому +1

    Gemmak oi ❤️‍🔥💯🤙

  • @diniti1117
    @diniti1117 Рік тому +8

    හිතටම වදිනවා ❤🎧

  • @hirunanimesh
    @hirunanimesh Рік тому +1

    Supiriyakma thama vadan tika❤

  • @dark_killer_2
    @dark_killer_2 Рік тому +5

    kelwiz kiyanne ithin mage fav. rapper wachana supiriyatama wadinawa😇 good luck brother🙂💖

  • @Vehicle_hub_243
    @Vehicle_hub_243 Рік тому +1

    Kelwiz kiyanne wenama brand ekak❤

  • @thimothychandupa9432
    @thimothychandupa9432 Рік тому +84

    Next Level 🔥🔥

    • @Kelwiz
      @Kelwiz  Рік тому +13

      Adarei❤

    • @kasunnayanapriya-mf9mg
      @kasunnayanapriya-mf9mg Рік тому +1

      සමහරරැප්මිනිසුන්ටඅදර්සයක්දෙනවා

  • @Lorem_xx
    @Lorem_xx Рік тому +1

    Kawadath gaththe mn duppathage peththa|💗 Kelvis🚶🏻🖤

  • @Rush__boy
    @Rush__boy Рік тому +6

    kelwiz brother ❤ minissunge hadawatha ishparsha karana rapper kenek ❤❤️‍🩹 good luck brother ❤️

  • @avishkadeshan7138
    @avishkadeshan7138 Рік тому +1

    Gammak thama❤️❤️

  • @luckyboy471
    @luckyboy471 Рік тому +10

    ගින්නක් තමයි Kelwiz ❤️ 🔥 chubby ❤️🔥

  • @slpasan1260
    @slpasan1260 Рік тому +1

    aiyaa oyage lyrics patta kiyanna wachana naa eka gana , oya superb srilankan no 1 rapper . issarata supiri gamanak yanna aiyaa

  • @denethsithuminaweerasinha5760
    @denethsithuminaweerasinha5760 Рік тому +5

    ගැම්මක් තාමා අයියේ 🔥❤️🤟

  • @sayuruthathsara9240
    @sayuruthathsara9240 Рік тому +1

    Gammak aiye ❤

  • @maheshmadhusanka5767
    @maheshmadhusanka5767 Рік тому +7

    #kelwiz මේ රැප් එක 1000 පාරකට වඩා ඇහුවා තාම අහනවා ❤️ සුපිරියක් මේකනම් 💚

  • @NishanthaPerera-mr1ge
    @NishanthaPerera-mr1ge Рік тому +2

    Gammak bro 👍👍😗😗

  • @Gemingadiya26
    @Gemingadiya26 Рік тому +6

    Rap nam supiri jiwitha kathawa rapa karala kiyana hadawathe gayakaya godd luck kelwiz . Suparp ❤️

  • @koshi-fz2vr
    @koshi-fz2vr Рік тому +1

    Yes oya hari samarak dewal🖤

  • @sahanmadu2934
    @sahanmadu2934 Рік тому +9

    තනිකඩ හිත් වලට අදිමාත්‍රාවක්❤

  • @hezzi99
    @hezzi99 Рік тому +2

    New one nice ayyh 😗🌼💗

  • @rasithnethsara4608
    @rasithnethsara4608 Рік тому +5

    එක නම් වැදුනා🥰🥰✌️

  • @a.gyasinduharshana3522
    @a.gyasinduharshana3522 Рік тому +2

    ❤❤❤ ela kewa❤❤❤

  • @Raptorx01
    @Raptorx01 Рік тому +26

    Sad story video එකක් කරානම් තවත් හොද වෙන්න තිබුනා 🙂❤

  • @RIPxAP7
    @RIPxAP7 6 місяців тому +2

    වදන් තාම දෙනවා ආදරෙයි අයියේ .මම ඔයාගෙ සින්දු වලට පන දීගෙන අහනවා කුනුහරප වලට මේවා උදාහරණ අයියේ ආදරෙයි ඈ හැමදාම අපි ඔයත් එක්ක 💙❤️💚💛💜️💓

  • @PAKExWASUDEWA
    @PAKExWASUDEWA Рік тому +277

    මෙයාට මීට වඩා මීට වඩා තැනක් හම්බවෙන්න ඕනි කියන අය මෙතනට

  • @sanjananimesh4187
    @sanjananimesh4187 9 місяців тому +1

    හිතටම වැදුන රැපක් 💞ඉස්සරහට හොදට කරමු 💓

  • @warior4400
    @warior4400 Рік тому +5

    Good job kelwiz bro🥰☺️❤️

  • @imlsha
    @imlsha Рік тому +1

    පට්ටම ගැම්මක් 🔒😂😀😀😀

  • @pramuditha3510
    @pramuditha3510 Рік тому +3

    Eka patta oi 🤘❤️

  • @sancharakayah
    @sancharakayah Рік тому +2

    Kelwiz 🥺♥

  • @smartworld3119
    @smartworld3119 Рік тому +4

    ✒️💖මරුවක් ඔරුවක් පාවෙන අහසේ... kelwiz

  • @manostudio2382
    @manostudio2382 Рік тому +1

    ආපු කලේ ටැක් එකට ආයෙත් ඇවිත් වගේ ❤️