Kelwiz - Siththamak (සිත්තමක්) - Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 4,9 тис.

  • @Kelwiz
    @Kelwiz  2 роки тому +3960

    😉💫😈 Lyrics👇🏻
    “සිත්තමක්” Now Available on everywhere!
    Stream: link.airxone.co/siththamak
    Lyrics
    තුරුම්පු ආසි තියන් හිටියට වැඩක් නෑ දන්නැත්තං කරන්න සෙල්ලමක්
    මං ඉල්ලමක් උනත් ඉල්ලන්නේ එක පාරයි නැත්තම් දාන්නේ පිල්ලමක්
    මම පාට කරේ මාව තනියෙන් ඒකයි උනේ මං ලස්සන සිත්තමක් දැන් වටින් ගොඩින් කට්ටිය කියන්නේ අඩෝ උබ මාර චරිතයක්
    ඔව් මං චරිතයක් උනේ නිකන් නෙවෙයි මම ගැලුවා මගෙම කට්ට
    මම ඉගිල්ලුනේ හීන කරා තනියම හයියයි මගේ අත්තට්ට
    මගේ පැත්තෙන් හිටියේ එක යාලුවයි උගේ ගති ගුන ඇත්ත
    අඩෝ දෙපාරක් හිතන්නෑ උබ වෙනුවෙන් මං කනවා කිව්වා මේ කට්ට
    උබ ඇතුලේ මං එළියේ නිරා කරන්න දෙයක් නෑ
    මං දන්නවා මේ යාලුකමෙන් දැන් මට සමාවක් නෑ
    හැබැයි එන දවසක ඇත්ත තේරුම් ගනින් උබ පමාවක් නෑ
    උබ වෙනුවෙන් මේ වචන ලිව්වේ මට මහන්සියක් නෑ
    ඔව් මං කියන්නේ ඇත්ත මේ රැප් වෙලා මට Sick
    මම දුකයි සතුටයි දෙකම කිව්වා මේ කලාවට වේවා පින්
    වටවෙලා ගොඩක් අත්දැකීම් මම වෙන්න හදන්නෑ බං King
    පාඩුවේ යන මං ඇවිස්සුවොත් වාඩු ගන්නවා Bonus පිටින්
    සල්ලි නැතුව කරේ Market මං මගේ Talent එක
    උබලා බොරුව පෙන්නලා යන්න හැදුවනේ සෙල්ලමේ උඩටම
    කෝ උබලා කෝ මට පේන්නෑ මං ඇවිත් ඉන්නේ ගොඩක් දුර
    මං දුප්පතෙක් මම දන්නවා කට්ට නැ මවන්නේ මං සුරපුර
    ඒ දුබල අදුර මැද්දේ එළිය හොයාගෙන මං ඇවිද්දා තනියෙන් ගත්තා හිතට සවිය
    අනාගතේ හීන මවාගෙන ඒ වෙනුවෙන් අඩාගෙන කදුලු පිසදාන් සිනාසෙමින් මං තනියම
    හීන වලට නෑ පමාවක් ගරහපු උන්ට නෑ මගෙන් සමාවක්
    උබලව නලවන්න පිනවන්න සනසන්න හදවන්න කෙලවන්න වෙන්නම් මං කලාවක්
    කෙලවෙන හැම වාරයකම මට අම්මා කිව්වේ මගේ පුතේ..
    කව්රුත් ඉන්නේ බලාගෙන හිනාවෙන්න කෙලවෙනකන් හදාගනින් උබේ ජීවිතේ
    මං ගනන් ගත්තේ නෑ කිව්ව දේවල් මම දිව්වා පිස්සෙක් වගේ හීන පස්සේ
    අම්මා තෙමුනා නේද ඒ කදුලු වැස්සේ ඒ කදුලු වලින් අනාගතේ මං දැක්කේ
    සමහර වෙලාවට අතරමං වෙලා මම හොයනවා මම කව්ද
    ඔව් මං කව්ද තේරුමගත්තා මම හදාගත්තා නම මහවත්ත ගම
    හැදුනේ රාගම අම්මා තමයි පන වෙන්නෑ මම සම
    ලංකාව රට හිතේ නෑනේ ලප අවංකයි ඩෝ මම
    මං වගේ එකයි ඉන්නේ ඒ මං ලග
    අල්ලන්නේ මං එක පිට එක එක Flows
    අදාළ නෑ මට උබේ තුරුම්පු ඩෝ
    මේ වචන රස්නෙන් මං දෙන්නේ දැන් හදට මේවට වැදිලා Dope
    වෙනස් කරද්දි මං Flows වටේ ඉන්න කෙල්ලෝ කිව්වේ ෂෝක්
    ඔවි තිබ්බෙ අත මං පිටියට මේ සෙල්ලම උස්සන්න ඩෝ
    ඕන පිරිසක් මං කරන්නම් Hack ඒ තරම් මලේ වචන ප්‍රබලයි
    අපලයි කියලා දේවල් මං නොකර හිටියේ නෑ කරපු දේවල් දැන් සපලයි
    අතර මැදින් හතර වටින් චරිත නඩත්තු කරන උන්ගේ කයිවාරු විතරයි
    දෙබැත්ත කොටවලා අගේ ඉදන් කන කන නරයෝ නාවලා මං ඉවරයි
    පෙන්නන්නේ මං මැදගිල්ල එපා මට සැනසිල්ල හුරුයි ඕන කටිටක් මම වින්දා දුක ඇතිවෙන්න
    අපි ඉන්නේ නැති වෙන්න ආගමට ලැදි වෙන්න ලබාගන්න දේවල්
    ලබාගන්න එපා පැකිලෙන්න
    හීන වලට පනදෙන්න හදවතට කන් දෙන්න දුක දැනෙන තැන්වලිනි අමාරුවෙන් වෙන් වෙන්න
    පිටින් පේන විදියට එපා චරිත මනින්න ජීවිතේ අමාරු කඩුළු හිතේ හයියෙන් පනින්න
    පාරක් ලැබුනු වාරයක් ගත්තා ප්‍රතිඵලයක් දැන් ඒක ධනයක්
    මතකනම් වනයක් වැටුනා ගොඩක් සැරයක් හැමදේම පැනයක්
    සල්ලි උනා ගින්නක් පිච්චුනා මිනිස්සු ගොඩක් අය කිව්වේ මට පිස්සු
    ඒ පිස්සු කියපු සෙල්ලම පස්සේ දිව්වා දන්නෙම නෑ ඒ සෙල්ලම මාව ඉස්සුවා

    • @DevinDa__AshEn
      @DevinDa__AshEn 2 роки тому +34

      🥺❤️🇱🇰

    • @shakyaindusarani6534
      @shakyaindusarani6534 2 роки тому +45

      Ado uba mara charithayak. 😅❤❤✨

    • @kevonzy
      @kevonzy 2 роки тому +28

      RAGAMA kelwiz aiyah ♥️🥺

    • @KING-uz9pk
      @KING-uz9pk 2 роки тому +26

      එල බොක්ක ❤පට්ට ඇ බන් ගැම්ම ක්‌ තමයි ඉතින් මම ශෙයා කරලා ගැම්ම ක්‌ දෙන්න මි බන් උබට ❤

    • @KING-uz9pk
      @KING-uz9pk 2 роки тому +15

      @DC-BEAT Official 🤔දෙයි මන් හිතන්නේ 😊

  • @dmaheshana
    @dmaheshana 2 роки тому +1241

    1:34 කෙළවෙන හැම වාරයකම, මට අම්මා කිව්වේ ''මගේ පුතේ'' කව්රුත් ඉන්නේ බලාගෙන හිනාවෙන්න, කෙලවෙනකන්, හදා ගනින් උබේ ජීවිතේ.❤️💥

  • @horathalapemasiri
    @horathalapemasiri 10 місяців тому +105

    අයියේ සුපිරි රැප් එකක් ❤❤
    කොච්චර අැහුවත් එපා වෙන්නැ
    සුපිරි රැපක්

    • @Danikakumara-v6y
      @Danikakumara-v6y Місяць тому +3

      Sravatama

    • @油編
      @油編 7 днів тому +1

      Yes 👍🏻👍🏻👍🏻👍🏻👍🏻🙌🏻💯🎊💐😊

  • @cm_beats.
    @cm_beats. Рік тому +82

    Kelwiz❤👿

  • @stay_j凸
    @stay_j凸 8 днів тому +11

    2022 ඇහුවා
    2023 ඇහුවා
    2024 ඇහුවා
    2025 මං අහනවා එ තරම් මේක ලස්සනයි.. මං වගෙ අහන අය කො..

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe 2 роки тому +1960

    උබ විශ්වාස කරන එකක් නෑ මන් මේ රැප් එක විතරක් එක දිගට විනාඩි 45ක් ඇහුවා..😳 වදනක් ගානෙ හිතට දැනෙන රැප් එකක්.🔥

  • @SinethNilupul-dx9xm
    @SinethNilupul-dx9xm Рік тому +11

    Gammak thamay.matath yaluvek innava uge gathiguna aththa🙏🙏

  • @SheharaDilshan-ye9zo
    @SheharaDilshan-ye9zo 6 місяців тому +458

    කුච්චර ඇහුවත් එපා වෙන්නැ 2024 අහන කට්ටිය කෝ

  • @YasiruKavinda-o2i
    @YasiruKavinda-o2i Рік тому +47

    වදනක් වදනක් ගානෙ ඊතල වගේ දෙනවා ඒකනම් අයියගේ ටැලන්ට් එකම තමා.සිරාවට ඇගේ හිරිගඩු පිපෙනවා ටිකෙන් ටික අහගෙන ඉද්දි.අහපු සුපිරිම රැපක් මල් සිංදු මැද්දෙ මේ අමෘතෙට එන්න ඕනෙ 10 million වත් ඒ තරම්ම සුපිරී❤❤❤❤❤❤❤

  • @DJNuwan01
    @DJNuwan01 2 роки тому +178

    " මම දුකයි සතුටයි දෙකම කිව්වා මේ කලාවට වේවා පින් " Kelwiz 🌹♥️

  • @kalanadamruwan816
    @kalanadamruwan816 Рік тому +94

    2023 තාමත් ආසවෙන් අහන එවුන් ඉන්නවද 😒...
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.....😵‍💫🤤

  • @RasikaFonseka-i2w
    @RasikaFonseka-i2w 9 місяців тому +27

    Ela Kiri bro

  • @SL-TOP-TEN
    @SL-TOP-TEN Рік тому +125

    "Kelwiz"..
    'ආසම රැප් එක' මේකනම් වදිනවා පපුවටම. රස්තියාදු ජීවිතෙට අර්ථවත් වචන. 💀🥺

  • @spgboy2502
    @spgboy2502 2 роки тому +461

    නියමයි kelwiz
    කෙල්ලො නැ
    කුනුහර්ප නැ
    100% පට්ට

  • @Anger_player_01
    @Anger_player_01 Місяць тому +15

    2025 anyone ❤🎉

  • @DickshanJayaweera
    @DickshanJayaweera 11 місяців тому +11

    Supiriyatama sinduwa waduna❤❤😮🎉🎉🎉❤

  • @Senu4425
    @Senu4425 Рік тому +226

    රැප් කලාවේ උඩින්ම ඉන්න චරිතයක් 💚🔥 Kelwiz වැඩක් කරොත් Hit එකක් තමා 🇱🇰🎶

  • @Kavin_official0
    @Kavin_official0 2 роки тому +1570

    කුනුහර්ප 0%
    බිටි එක 100%
    තේරුම 1000%
    Kello 0%
    kelwiz ❤️
    ජය වෙිවා සෙටි එකටම

  • @Ruwanija
    @Ruwanija Рік тому +14

    ආසම රැප ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️තව රැප් එකක ඕනේ ❤

  • @zeusjj
    @zeusjj Рік тому +851

    Anyone 2024?

  • @sadaruwaninisansala6601
    @sadaruwaninisansala6601 2 роки тому +207

    මම සාමාන්‍යයෙන් රැප් අහන කෙනෙක් නෙමෙ...ඒත් මගේ ජීවිතේ උඩට ගන්න ගොඩක් උදව් උන රැප් එකක් මේ ....තැන්ක්ස් අයියේ 🥺😘❤️✌️

  • @janithdinusha5086
    @janithdinusha5086 2 роки тому +117

    "තුරුම්පු අහසෙ තියන් හිටියට වැඩක් නෑ කරන්න දන්නැත්තම් සෙල්ලමක්" Kelwiz 🌹♥️

  • @RoshanChaminda-j4f
    @RoshanChaminda-j4f 25 днів тому +8

    2025 Anyone 👽📌️

  • @dahamvidusha4734
    @dahamvidusha4734 Рік тому +13

    Kelwiz is brand ❤️😎

  • @Maliya_Music
    @Maliya_Music Рік тому +63

    Car එකනම් පට්ට rap එකට සුපිරියට swt 🥺❤️ ✔

  • @MADUWA-s9l
    @MADUWA-s9l 2 роки тому +232

    𝙆𝙚𝙡𝙬𝙞𝙨⃢🥺 චරිතයක් තමා අයියා🥺💫 ඔයා අපෙ හදවතේ උඩින්ම ඉන්න❤️‍🔥✨

  • @dhanudck
    @dhanudck Рік тому +10

    2024 ත් අහන්නෙ කවුද ❤

  • @KasundiDisanayaka
    @KasundiDisanayaka 2 роки тому +261

    රැප් කලාවෙ ඇබ්බැහි උන චරිතයක් kelwiz අයියාහ් ගැම්මක් හිතට වැදුන සුපිරියක්🌍💆‍♀️❤️

  • @popia7714
    @popia7714 2 роки тому +161

    ලෝක වාසී සියලු දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.❤විශේෂයෙන් අපි වෙනුවෙන් අරගලයේ යෙදෙන සිංහ පුත්තුන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා...♡

    • @OnemaDeyakMusic
      @OnemaDeyakMusic 2 роки тому +3

      සප් එකක් දෙන්න🙏

    • @popia7714
      @popia7714 2 роки тому +3

      @@OnemaDeyakMusic ම්ම්.එල

    • @panduka223
      @panduka223 2 роки тому +3

      👊👊👊👊👊❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @rapbattle2294
      @rapbattle2294 2 роки тому

      Sithu

    • @boysdreem2216
      @boysdreem2216 2 роки тому

      Mh.n

  • @gimin4068
    @gimin4068 2 роки тому +57

    🥺❤️ඔව් මං චරිතයක් උ⁣නේ නිකන් නේවේයි මම ගැලුවා මගේම කට්ට🥺❤️හිතට වදිනම තැන💫👀

  • @SagaraJayarathna-bi6dq
    @SagaraJayarathna-bi6dq 10 місяців тому +9

    Amma magema amma newei

  • @achinthaimesh5354
    @achinthaimesh5354 2 роки тому +309

    එනකන් හිටියෙ..kelwiz කියන්නෙ ගැම්මක් තමා 💪 සුබ අලුත් අවුරුද්දක් වෙවා

  • @pasi_boy-w7s
    @pasi_boy-w7s 2 роки тому +216

    රිලීස් උන ගමන්ම one day ඇතුලත ගහමු 1 million ❤️❤️kelwiz

  • @manuw.s.8597
    @manuw.s.8597 2 роки тому +30

    ඩෝ........ඒක සුපිරි ආ............. පිස්සුවක් යකෝ.....❤ මේක trending තමා.
    #kelwiz ❤

  • @surekabusnayaka294
    @surekabusnayaka294 10 місяців тому +3

    ගැම්මක්...❤❤

  • @sakatherapper1k
    @sakatherapper1k 2 роки тому +18

    වටවෙලා ගොඩක් අත්දැකීම් මම වෙන්න හදන්නෑ බං King
    පාඩුවේ යන මං ඇවිස්සුවොත් වාඩු ගන්නවා Bonus පිටින්
    Kelwiz is on fire

  • @Frenzyfazy
    @Frenzyfazy 2 роки тому +97

    මෝටිවේසන් ඕවර් ලෝඩඩ්....... රෙස්පෙක්ටා KELWIZ 😍🙏

  • @Pinky_official_0
    @Pinky_official_0 2 роки тому +82

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... දහ පාරකටත් වඩා ඇහුවා..තවත් අහනවා..😇✌️❤️

  • @ravishnasenevirathna4689
    @ravishnasenevirathna4689 Рік тому +10

    අයියාගෙ සිංදු වලට මම ගොඩක් ආසයි ❤

  • @user-zj7yj7zv4n
    @user-zj7yj7zv4n 2 роки тому +75

    Kelwiz ගැම්මක් තමා 🤩❤️🤛

  • @udarapremoth415
    @udarapremoth415 2 роки тому +74

    Kelwiz කියන්නේ පිස්සුවක් ආදරෙයි ♥️... උබ කොහෙද අපි එතන් මාරම චරිතයක් ආදරෙයි ගැම්ම

  • @ranukashiran1264
    @ranukashiran1264 2 роки тому +80

    මම කෙල්විස්ගෙ රැප් වලට ආසම. වචනයක් වචනයක් ගානෙ ගැලපෙනව. පට්ටම තේරුම් තියෙනව. පැහැදිලි බව ඒ ගැම්ම නියමයි 🥰❤️🤟🙏

  • @TYR2KILL
    @TYR2KILL 7 місяців тому +2

    2025 සෙට් එක මේක දාන්න.❤️

  • @saduminipunsara9975
    @saduminipunsara9975 2 роки тому +26

    Status එහෙක අහලා හොයන් ආවේ..🥺❤️මේකනම් සුපිරියක් අයියා...වදනක් ගානේ හිතට දැනෙන rap එකක්...💛🤞

  • @maheshprasan3858
    @maheshprasan3858 2 роки тому +44

    0 ඉදන්ම උබේ videos බලනවා , අහනවා ... සතුටුයි අද ඉන්න තැන . Congratulations bro 100k subscribe . ❤️

  • @suddayt21
    @suddayt21 2 роки тому +76

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මාර ලස්සන සුපිරි සින්දුවක්❤️

  • @AWHEditzz
    @AWHEditzz 6 місяців тому +2

    2024 බලන අය ❤️‍🔥

  • @nafly09
    @nafly09 2 роки тому +228

    Kelwiz වැඩක් කරොත් ඉතින් Quality තමා🔥♥

    • @Dila_Mlliyh
      @Dila_Mlliyh 2 роки тому +3

      🥺❤

    • @kokilamusic1226
      @kokilamusic1226 2 роки тому +2

      Kelwiz වැඩ්ඩෙක් තමා වැඩක් කරොත් සුපිරි

    • @kokilamusic1226
      @kokilamusic1226 2 роки тому +2

      ගින්දර වගේ

    • @100mcreations6
      @100mcreations6 2 роки тому +1

      Rallata nemei supiri wadan

  • @sasindu.lakmal
    @sasindu.lakmal 2 роки тому +25

    "කෝ උබලා කො මට පෙන්නනම් ඇවිත් ඉන්නෙ ගොඩක් දුර " Kelwiz පිස්සුවක් 🥺❤️😏

  • @Tharuk490
    @Tharuk490 2 роки тому +40

    1:20 KELWIS ON FIRE 🔥🔥

  • @himansuliyanage3782
    @himansuliyanage3782 Рік тому +14

    Anyone 2024❤

  • @madhushianuththara2332
    @madhushianuththara2332 2 роки тому +58

    මේවා සිංදු විතරක්ම නෙවේ 🔥 I mostly like these motivate lyrics Go ahead bro 🔥

    • @himasha995
      @himasha995 Рік тому +1

      💪💪💪ow bn eka aththa💪💪💪

  • @kelummanoj7220
    @kelummanoj7220 2 роки тому +43

    අහද්දි ඇගේ මයිල් කෙලින් වෙන පට්ට feelling rap එකක් ගැම්ම සුපිරියක් kelwiz ❤👽

    • @muck3829
      @muck3829 2 роки тому +1

      අනිවා

  • @Wigadama
    @Wigadama 2 роки тому +763

    *_We may all speak different languages, but music is the language we can all understand!_* 🙏

  • @zeusjj
    @zeusjj Рік тому +39

    2024 Anyone?

  • @naveenperera9405
    @naveenperera9405 2 роки тому +41

    කියන්න වචන නෑ KelwIz අය්යෙ...😘😘 සුපිරි වැඩක්...❤️❤️ Wish your all the best. ඇත්තම කිව්වොත් අවුලෙන් ඉන්නකොට අය්යගෙ සින්දුවක් අහල තමයි හිත් හදාගත්තෙ..🙂🙂 අයියට ගොඩක් පින්...! තව මේ වගේ සමාජෙට වැදගත් ලස්සන සින්දුවක් ඔනේ...😍😍

  • @thilakshinadeeka5399
    @thilakshinadeeka5399 Рік тому +18

    කවදාවත් වරදින්නෑ ඉදිරි ගමනත් සුභ වෙන්න කියලා සුභ පතනවා . හිත හයිය කරගෙන රැප් තව තව කියන්න . දුක දැනුන වෙලාවට , ගොඩ යන දවසට අහන්න හොද රැප් එකක් 👍👍👍

  • @kevonzy
    @kevonzy 2 роки тому +37

    අලුත් අවුරැද් දෙ ලොකුම සප්රයිස් එක ❤️😘🥺🥺 kelwiz nam amma ❤️🌎

  • @Gaming-Rana-YT
    @Gaming-Rana-YT Рік тому +2

    2024 බලන අය 👑️😍❤️

  • @laka_200
    @laka_200 Рік тому +26

    තාමත් අහනවා සද්දෙට අහපුහම ❤️‍🩹💆‍♂‍ අමුතුම ලොකෙක 👤❤️

  • @sulochana2193
    @sulochana2193 2 роки тому +17

    Wow ayiyee මාරම ගැම්මක් ඈ.එල එල .❤️❤️❤️🤗🤗 අවුරුද්ද දවසෙම පට්ට ගතී ඈ. Supper ❤️😜😍

  • @sitharadamayanthi1590
    @sitharadamayanthi1590 Рік тому +5

    Patta ♥️

  • @ChamikChampion-bn7sx
    @ChamikChampion-bn7sx 10 днів тому +2

    සුපිරි රුප 2025 අහන අය කෝ 🎉🎉

  • @ravindurajitha2397
    @ravindurajitha2397 2 роки тому +23

    Kelwiz කියන්නෙම සුපිරිම වදන් දෙන බ්‍රෑන්ඩ් එකක් සුපිරි තමා මේකත් ♥️🔥❣️

  • @sandarumusic2815
    @sandarumusic2815 2 роки тому +19

    සුබ අලුත් අවුරුද්දක් kelwiz brother අනිත් රැප් වගේම මේකත් හිට් එකක් තමා ❤️

  • @shamikasrimal
    @shamikasrimal 2 роки тому +27

    Kelwiz කියන්නෙම පිස්සුවක් 🤤♥

  • @DjMathiyamusic
    @DjMathiyamusic 3 місяці тому +19

    Anyone 2024❓❔❓❔❓❔

  • @pethumchathuranga1582
    @pethumchathuranga1582 2 роки тому +64

    ජීවිතේ අපි කරපු කියපු දේවල් ගැන කලකිරීමක් එනවා..සමාජේ ගැන..නියම රැප් එකක් අයියේ..ඒ මියුසික් එකෙන් දැනෙන්නේ අපි හැමෝම මැරෙනවා..හොද මිනිහෙක් වෙයන් වගේ හැගීමක්

  • @anandagurugalgedarage6100
    @anandagurugalgedarage6100 2 роки тому +22

    දුක සතුට දෙක එකටම කියාදෙනවනම්...🙂
    Kelwiz තමා....🤘😎

  • @PasaNaaa
    @PasaNaaa 2 роки тому +41

    🤤🤤🤤🤤 අවුරුදු දාම අපිට දුන්න 🤤❤️ Thamk Kelwiz ❤️👑🤤 Pissuvak 🤤 #Rastha

  • @SagaraJayarathna-bi6dq
    @SagaraJayarathna-bi6dq 9 місяців тому +2

    Suba aluth auruddak wewa your team

  • @theinsa9509
    @theinsa9509 2 роки тому +19

    𝙆𝙚𝙡𝙬𝙞𝙨⃢🥺 චරිතයක් තමා😍🥰

  • @sayuni4976
    @sayuni4976 26 днів тому +3

    2025 anyone 🔥?

  • @akilasandaruwan28
    @akilasandaruwan28 2 роки тому +15

    Kelwiz ආදරෙයි........ 💙 උඩට එන විදිය දැකලා සතුටුයි ........🇱🇰♥💪

  • @MaleeshaMaduwanthi-i5k
    @MaleeshaMaduwanthi-i5k 10 місяців тому +2

    පට්ට වදන් ටික......🤘🤘❤

  • @ruviniperera2445
    @ruviniperera2445 Рік тому +9

    Super කොල්ලෝ

  • @slmusicofficial1
    @slmusicofficial1 Рік тому +5

    paharakkk bnnnnn🥰🥰🥰🥰🥰

  • @chiranwijekoon8209
    @chiranwijekoon8209 2 роки тому +25

    Kelwiz...❤️
    සුපිරිම rap එක......
    හිතට වැදුණා පහරක්...👌❤️

  • @SunimalNishantha-du6be
    @SunimalNishantha-du6be 22 дні тому +2

    මේක අහ අහ ඉන්න free fire ගහන අය ❤❤

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 роки тому +32

    Lyrics 🔥
    Voice 🔥
    Music 🔥
    Excellent Rap bro.Much love Kelwiz 🤙♥️

  • @RAVINDURASHMAL
    @RAVINDURASHMAL 2 роки тому +9

    රැප උඩටම වෙනස්ම තාලෙකට 🌟😍kelwiz 🌟congratulation 🌹

  • @d.p.m.poddaa5969
    @d.p.m.poddaa5969 2 роки тому +13

    100 පරට් අහපු අය ඉනවාද❤️

  • @Roshini-w5r
    @Roshini-w5r 12 днів тому +2

    ගැම්මක් අයියේ 💗💗💗💗

  • @adeeshashehan4025
    @adeeshashehan4025 2 роки тому +33

    තද තද වහලේ උලුත් උඩ යනවා රැප් එක සුපිරි 🎶😎 තාත්තා ගැන රැප් එකක් ඕනි 🙂

  • @hasalsamarasinghe1070
    @hasalsamarasinghe1070 2 роки тому +12

    සුපිරියක් තමා ඉතින් kelwiz අයියේ

  • @Sewwandi_Music
    @Sewwandi_Music 2 роки тому +38

    ඔව් මන් කියන්නෙ ඇත්ත මෙ රැප් වෙලා මට sick🖇✨
    මම දුකයි සතුටයි දෙකම කිව්ව මෙ කලාවට වෙවා පින්😇👌
    congratulations broh🖇✨

  • @IsuruAbekoon-19
    @IsuruAbekoon-19 Місяць тому +1

    හීන වලට නෑ පමාවක්...ගරහපු උන්ට මගෙන් නෑ සමාවක්...😌♥️

  • @songsteew737
    @songsteew737 2 роки тому +27

    නියමයි kelwiz උබෙ රැප් සින්දු පිස්සුවක් බන් ලන්කාවේ No 1 rapper වෙලා නවතින්න ඔනෙ බන් උබ ආදරෙයි හැමදාම කොල්ලො අපි ඉන්නො හැමදාම තනි කරන්නෑ❤️❤️

  • @avishkasrimal4206
    @avishkasrimal4206 2 роки тому +12

    Kelwiz දෙයක් කරොත් ඉතින් ගැම්මක් තමයි Good luck අයියේ 😍❤️

  • @malithvidusanka3401
    @malithvidusanka3401 Рік тому +5

    පරාජිත ජීවිතයට marama gammak

  • @AshaMalithi
    @AshaMalithi 7 днів тому +4

    ඇයි දන්නේ නැහ් මට මේ රැප් කියන ටයිප්ස් එක නැතුවම බැරි ☺️💐

  • @asankasadharuwan1304
    @asankasadharuwan1304 2 роки тому +6

    හිතට වදින මාර රැප් එකක්...🌸❤️

  • @mayuraprabashwara9032
    @mayuraprabashwara9032 2 роки тому +14

    ඒක නම් හිතට වැද්ද bro 💖 සුබ පැතුම්

  • @silonstudio1232
    @silonstudio1232 2 роки тому +15

    අවුරැදු තෑගි ඇවිත් 💆‍♂️ සුපිරියක් ❤️❤️

  • @onlineeducation7572
    @onlineeducation7572 21 день тому +1

    2025 කවුද අහන්නෙ❤❤

  • @oegatechhq496
    @oegatechhq496 2 роки тому +47

    my ears ; listening to the masterpiece
    my eyes ; reading comments
    my mouth; whispering this song
    my legs ; dancing to the beat

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz 2 роки тому +18

    අලුත් අවුරුද්දට දුන්න හොදම gift eka 💕❤️💥 Kelwiz aiye good luck & good job

  • @kavindudilshan9718
    @kavindudilshan9718 2 роки тому +13

    සින්දුව Release වෙනකන් හිටියේ......🎶🔊Kelwiz ආදරෙයි....❤️✨️

  • @Chamod237
    @Chamod237 7 днів тому +2

    Supiriyk🤟

  • @gayeshrashmika5743
    @gayeshrashmika5743 2 роки тому +15

    හදවතේ රැපා kelwiz🤤🖤... ගැම්මක්😌