OOSeven - HUDAKALAWA ( හුදකලාව ) Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 7 тис.

  • @baiscopetv
    @baiscopetv 9 місяців тому +91

    පලවෙනිපාරට අහන්නෙ අද...ආයෙ සුපිරියක් තමයි 🔥🔥❤

    • @Wenura_H
      @Wenura_H 9 місяців тому +4

      සිරාවට 🙂👍

    • @OOSevenofficial
      @OOSevenofficial  9 місяців тому +7

      Thank you so much 😍🥰

  • @DILUBeats
    @DILUBeats 3 роки тому +675

    Seven Double ' O ' ❤️🔥

  • @CostaMaarley
    @CostaMaarley 3 роки тому +2721

    🔥🔥🔥

  • @nuwanlakshan0162
    @nuwanlakshan0162 Рік тому +271

    When ooseven said 'අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන්'
    I felt it❤️‍🩹

    • @OOSevenofficial
      @OOSevenofficial  Рік тому +18

      Thank you so much 😊

    • @nimsarasilva4866
      @nimsarasilva4866 9 місяців тому +2

      Ow bn😊

    • @mavith1723
      @mavith1723 7 місяців тому +1

      එක දිලා දැනෙන්නම.❤

    • @esh829
      @esh829 Місяць тому +2

      වසන්තය enw 😂 ඉවසන්න

  • @dilohiphop
    @dilohiphop 3 роки тому +2587

    OOSeven & DILU Beats ❤️❤️🔥

  • @Kelwiz
    @Kelwiz 3 роки тому +93

    Seven❤️🔥🎤

  • @vishwadasun
    @vishwadasun 2 роки тому +1051

    Lyrics.......
    හුදකලාව සමානයි පිහි ඇනුම
    හොඳ කරලම අහන්නෙම බැනුම
    ඇයි හදවතින් ගත්තේ තීරණ
    වරදින බව දැනගෙන අහන්නෙම බැනුම
    තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැන
    මගෙම පැමිණිලි තනියම විසඳන
    නොගැලපෙන නම් ගලපන
    හොයන්නේ මග ගැලවෙන
    අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන්
    ඉන්න ආස මගෙ ලෝකෙ තනියෙන් ඇස් පියන්
    තරු කඩන් වැටෙයි අහසින්
    හිතනවා පැතුමක් රහසින් මන් ඇස් පියන්
    ඇයි මට නියඟ මට නැද්ද වැස්ස
    හදවත ගඟක් පතුලටම බැස්ස
    නවතිමි දවසක හැමදේම දැක්ක
    තනිවෙමි ඒ දවසේ සිතුවිලි එක්ක
    මගේ ගමනේ සිතියම මගේ ඔලුවේ ඇඳි
    කරා මං පමනට වඩා කතා දැන් ඇතී
    කරා මං උදවු පුලුවන් විදිහට හැමෝටම
    ලැබෙවි මට ඒවා හොඳ හිත පසුවට
    හිනාවයි වැදගත් මට කවදත්
    එදා වගේමයි අදත් මම තවමත්
    මිතුරොත් වැදගත් හමුනොවුනත්
    අමතක නොවෙන මතක හැමදාමත්
    මම කිව්වා ගී මකාගන්න තනී
    වෙරලට වෙලා හුදකලාවෙම තනිවී
    සීතල රැ තාම නැත නිමවී
    ඇසේවිද ගයන ගායනාව සොදුරී
    මම හොයනවා මාව හැමදාම
    නැතිවෙලා නැ තාමත් වැරදීම
    මටත් හීන තියෙනවා ඉවසීම
    පරන කතා ඉවරයි තිත නැවතීම

    • @sunilarachchige6747
      @sunilarachchige6747 2 роки тому +9

      💖💖💖💖💖💖

    • @nadunpramuditha2256
      @nadunpramuditha2256 2 роки тому +7

      Supre

    • @yohandissanayake7178
      @yohandissanayake7178 2 роки тому +5

      ❤️

    • @suseemadamayanthi2757
      @suseemadamayanthi2757 2 роки тому +7

      සුපිරි රැපක් ගැම්මක් තමයි

    • @hashinivihanga425
      @hashinivihanga425 2 роки тому +9

      මගෙ ආසම සොන්ග් එක මේක තමා ඉතින් ගැම්මක් තමයි ඉතින් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @ALFHA44
    @ALFHA44 Рік тому +147

    "හීනාවයි වැදගත් මට කවදත්
    එදා වගේමයි අදත් මම තවමත්"
    OOSEVEN I FEEL IT BRO 🖤💯

  • @umeshhranawaka4574
    @umeshhranawaka4574 3 роки тому +1474

    Lyrics ;
    හුදකලාව සමානයි පිහි ඇනුම
    හොඳ කරලම අහන්නෙම බැනුම
    ඇයි හදවතින් ගත්තේ තීරණ
    වරදින බව දැනගෙන අහන්නෙම බැනුම
    තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැන
    මගෙම පැමිණිලි තනියම විසඳන
    නොගැලපෙන නම් ගලපන
    හොයන්නේ මග ගැලවෙන
    අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන්
    ඉන්න ආස මගෙ ලෝකෙ තනියෙන් ඇස් පියන්
    තරු කඩන් වැටෙයි අහසින්
    හිතනවා පැතුමක් රහසින් මන් ඇස් පියන්
    ඇයි මට නියඟ මට නැද්ද වැස්ස
    හදවත ගඟක් පතුලටම බැස්ස
    නවතිමි දවසක හැමදේම දැක්ක
    තනිවෙමි ඒ දවසේ සිතුවිලි එක්ක
    මගේ ගමනේ සිතියම මගේ ඔලුවේ ඇඳි
    කරා මං පමනට වඩා කතා දැන් ඇතී
    කරා මං උදවු පුලුවන් විදිහට හැමෝටම
    ලැබෙවි මට ඒවා හොඳ හිත පසුවට
    හිනාවයි වැදගත් මට කවදත්
    එදා වගේමයි අදත් මම තවමත්
    මිතුරොත් වැදගත් හමුනොවුනත්
    අමතක නොවෙන මතක හැමදාමත්
    මම කිව්වා ගී මකාගන්න තනී
    වෙරලට වෙලා හුදකලාවෙම තනිවී
    සීතල රැ තාම නැත නිමවී
    ඇසේවිද ගයන ගායනාව සොදුරී
    මම හොයනවා මාව හැමදාම
    නැතිවෙලා නැ තාමත් වැරදීම
    මටත් හීන තියෙනවා ඉවසීම
    පරන කතා ඉවරයි තිත නැවතීම

  • @Ayeshmantha
    @Ayeshmantha 3 роки тому +496

    ආසම, එනකම් බලාගෙන හිටපු එකක් 😍🎶
    ජයවේවා බ්‍රො 🖤💯🔥

  • @shenu150k
    @shenu150k 3 роки тому +435

    🥺🤘

  • @mangalamadusanka6833
    @mangalamadusanka6833 Рік тому +27

    ගිය අවුරුද්දේ ඉදන් අද වෙනකොටත් අහනවා හුදහකලාව 😍❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති රැප් එකක් 2024 අහන සෙට් එක කෝ 😍❤️✌️

  • @KAMAJ
    @KAMAJ 3 роки тому +474

    Bro this is 🔥🔥🔥 I’m a big fan ❤️

    • @OOSevenofficial
      @OOSevenofficial  3 роки тому +32

      Thank you so much aiyh 😍

    • @loofy6811
      @loofy6811 2 роки тому +2

      කමජ් ❤️

    • @sandun259
      @sandun259 2 роки тому +1

      හුදකලාව 8D Audio 👉 ua-cam.com/video/6oFFJq_Ltro/v-deo.html

  • @shanakasandaruwan1705
    @shanakasandaruwan1705 3 роки тому +2914

    දැන් ලංකාවෙ ලස්සන කුනුහරප නැති හොද rap කලාවක් බිහිවෙලා.මරු.😍

    • @OOSevenofficial
      @OOSevenofficial  3 роки тому +213

      Thank you very much😍❤️

    • @gamingtishan
      @gamingtishan 3 роки тому +34

      Ow issara rap ahanna kamathi na mn dan asai andakare mn ekenui kanna one bonna ona ekenui dan mekath patta

    • @boommusic2377
      @boommusic2377 3 роки тому +22

      එකනන් ඇත්ත ❤️❤️❤️

    • @zropoint5899
      @zropoint5899 3 роки тому +19

      LOL !!!

    • @mr.cobra415
      @mr.cobra415 3 роки тому +20

      මේ තියෙන්නෙ .l.

  • @chathu6669
    @chathu6669 3 роки тому +790

    කුනූහරප 0
    තේරුම 100
    ඒ බීට් එක
    මේකනම් පිස්සුවක්🥺❤️ addict ❤️

    • @OOSevenofficial
      @OOSevenofficial  3 роки тому +46

      Thank you very much😍❤️

    • @spushpakumara4399
      @spushpakumara4399 3 роки тому +3

      Sirama katawa කුණුහරුප nati hitata wadina rapak adarei oosewen aiye

    • @madhaviruwanpathirana
      @madhaviruwanpathirana 3 роки тому +1

      ❤️❤️🥰🥰

    • @chimmygirl9548
      @chimmygirl9548 2 роки тому +1

      😿❤️❤️❤️

    • @DTModzOFC
      @DTModzOFC 2 роки тому +2

      කලින් රැප් වලට වඩානම් දහස් ගුනේකින් හොදයී ඒ කාලේ රැප් අහන්න බෑ🥰♥🤟

  • @charithdeshan5206
    @charithdeshan5206 День тому +1

    මගෙ ජිවිත කතාව වෙන්න ගියෙ මෙක. අම්මගෙ ඇස්වල තිබ්බ දුක තාම මැවිල පෙනව. කොහොම හරි අන්තිමට මම ගැලවුනා. 💪💪💪

  • @dinuwa.
    @dinuwa. 3 роки тому +198

    මේක නම් #trending1 වෙනවා කවුරු මොනා කිව්වත් 🥺💕 well done මගේ සැට් එක 😌🖤🇱🇰

  • @promix7687
    @promix7687 3 роки тому +157

    හොඳ කාලෙ ලගම එනවා මල්ලී..ගමන හරි මං එදා කිව්වා වගේම. තාත්තා දැන් සතුටු වෙනවා පුතාලගෙ දියුණුව දැකලා. තව තව හොඳ නිර්මාණ ලෝකෙටම දෙමු.
    මීට පොඩි අයියා
    සුජාන් මදුරංග

  • @RushMusic__
    @RushMusic__ 11 місяців тому +1322

    2024 අහන අය කෝ ❤😇

  • @playwithkgysathsara6186
    @playwithkgysathsara6186 2 роки тому +138

    මේ සිංදුව අහලා මාර විදියට හිත හදා ගන්නවා බන්...මම ඉන්නේ බෝඩිමක මේකේ වෙන දේවල් එක්ක මාර විදියට විදවනවා බන්..කියන්න කවුරුවත් නෑ..හැම වේදනාවක්ම මේ සිංදුවෙන් යටපත් වෙනවා..😪😪

  • @_djrumeshindunil
    @_djrumeshindunil 3 роки тому +413

    Rap කීවෝත් OOseven කියන්නෙත් ආගමක් තමා ලොකු ලයින් නැති ❤️❤️✌️

  • @TharuNandun
    @TharuNandun 3 роки тому +279

    මේක එනකම් බලාගෙන හිටියේ... සුපිරි වැඩක් සෙවන් අයියේ.. දිලිප අයියගෙ beat ගැන ඉතිම් කියන්න වචනත් නෑ... ඒවා නම් පිස්සුවක්.. Gaishu අයිය, රවිදු අයියා මේ ඔක්කොම එකතු වුණාම අධිමාත්‍රාවක් තමා🔥❤️🔥❤️... සිංහල රැප් උඩටම❤️❤️❤️

  • @Shenidisaanayaka
    @Shenidisaanayaka 15 днів тому +4

    2024 නත්තල් දවසෙත් මේක අහන මං ❤ සුපිරියක් ♥️🧩

  • @ONEESHA
    @ONEESHA 3 роки тому +247

    සෙවන් හදවතේ ගායකයා 🥺❤️
    දිලූ මල්ලී, AD මල්ලී , රවිඳු මල්ලී, ගයිශූ මල්ලී නියමයි මේක 🥺🔥🔥🔥❤️

  • @erangasampath8085
    @erangasampath8085 3 роки тому +59

    ඇයි මට නියඟ - මට නැද්ද වැස්ස..
    හදවත ගඟක්-පතුලටම බැස්ස...
    නවතිමි දවසක-හැමදේම දැක්ක..
    තනිවෙමි ඒ දවස- සිතුවිලි එක්ක..♥️

  • @mushaf7765
    @mushaf7765 3 роки тому +125

    අඩෝ උඹේ tracks හැම එකක්ම වගේ වෙනම ගතියක් තියේ බං 00Seven🔥❤️

  • @prabodhadhananjaya
    @prabodhadhananjaya 2 роки тому +72

    මම සාමාන්‍යයෙන් Rap ගොඩක් අඩුවෙන් අහන කෙනෙක්...ඒත් මචං උඹේ voice , melody, meaning and everything is perfect මම මේ rap වටලට පට්ටම Addicted 🔥🔥🔥 Keep it up brother... ලොකු අනාගතයක් තියෙනවා උඹට..ජය වේවා..💯🔥👍

  • @piyusandu8786
    @piyusandu8786 3 роки тому +78

    ඒක නම් පිස්සුවක් කොච්චර ඇහුවත් එප වෙන්නෙ නෑ අනිව trending වෙනවා...💖🙂

  • @aqeelnazar4556
    @aqeelnazar4556 3 роки тому +317

    හුදකලාව සමානයී පිහි ඇනුමට ❤️‍🔥
    OOSEVEN ගැම්මක් 🔥🔥

    • @OOSevenofficial
      @OOSevenofficial  3 роки тому +21

      Thank you so much 😍❤️

    • @hiruni7969
      @hiruni7969 2 роки тому +3

      සිරා

    • @hiruni7969
      @hiruni7969 2 роки тому +3

      සිරා කතාව

    • @hiruni7969
      @hiruni7969 2 роки тому +3

      එක අැත්ත

    • @osurabuwaneka5630
      @osurabuwaneka5630 2 роки тому +1

      Hudekalawa pihi anumatawath samana karanna ba machan,eka itath eha,eth api positive wela ehemawath kiyamu aduma tharamin,

  • @tharusharukshan9799
    @tharusharukshan9799 3 роки тому +83

    අඩෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ bro .. අනිත් song එක වගේ ම තමා ගැම්මක් ooseven
    ..... ۝⃟̥̩̩̩̥̩̥͚̮💍🌹⃝✥⃟☺️᭄ꦿ

  • @chalananimsara9360
    @chalananimsara9360 3 роки тому +71

    හොද කරලම අහන්නෙම බැනුම
    ඇයි හදවතින් ගත්තේ තිරණ
    වරදින බව දැනගෙන අහන්නෙම බැනුම 🖤
    beat එක මරු lyrics ෆට්ට ❤️ good job 👌🏻

  • @lehanmathew5627
    @lehanmathew5627 Рік тому +25

    කෑල්ල දලා ගියාමත් මේක අහද්දි මාර ගැම්මක් එන්නෙ 😢

  • @sasmithadassanayake9388
    @sasmithadassanayake9388 3 роки тому +413

    කාලෙකින් අහපු හිතට වැදෙන සුපිරිම රැපක් ...💆‍♂‍💆‍♂‍ ගැම්මක් බන් ඉස්සරටහ ඔය වගේම තව වැඩ කරමු...❤️

  • @DinukAngelo
    @DinukAngelo 18 днів тому +1

    " අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන් "❤‍🩹

  • @UshanVlogSL
    @UshanVlogSL 3 роки тому +241

    ❤️😘

  • @PrabodhaPrabodha-kw1vq
    @PrabodhaPrabodha-kw1vq Рік тому +6

    හිනාවයි වැදගත් මට කවදත්💓...OOSeven අයියා හැම තිස්සෙම හිනා වෙලාමයි ඉන්නේ....ඒ හිනාව හැමදාම තියාගන්න....අයියගෙ රැප් දැන් සික් වෙලා❤😊

  • @shewonRO
    @shewonRO 3 роки тому +42

    අහිමි , තෙවැනි මානය , හුදකලාව පට්ටම රැප් ටිකක් ....... OoSeven එදා ඉදන් හිටියෙ රැප් වලනෙ 😋

  • @Dananjaya-qj6sk
    @Dananjaya-qj6sk Рік тому +19

    ලිරික්ස් ලියපු ඒ දෑතට බුදු සරනයි ❤❤

  • @bhanukaraveen
    @bhanukaraveen 3 роки тому +56

    පට්ටම ලස්ස්න වැඩක් තමා 💥 ලගදිම trending #1 යන්න ඕනෙ ❤️

  • @Dk-hn8nz
    @Dk-hn8nz 3 роки тому +11

    මේ සිංදුව 1m වෙනකම් මේ සිංදුව ආවුට් වෙච්ච දවසේ ඉඳන් හැමදාම බලන් ඉන්නවා...
    ගැම්මක් සගෝ 💛

  • @ONEESHA
    @ONEESHA 3 роки тому +36

    හිත හොඳ සෙවන් 😍❤️ අහන්න බලන් ඉන්නේ 🙊

  • @KAVEE-l9l
    @KAVEE-l9l Місяць тому +2

    මගෙ ගමනෙ සිතියම මගෙ ඔළුවෙ ඇඳි❤‍🔥
    කරා මං පමණට වඩා කතා දැන් ඇති❤‍🔥❤‍🔥
    Supiri BRO eeka❤❤❤

  • @nofuxCZ
    @nofuxCZ 2 роки тому +82

    Visited Sri Lanka and fell in love with this song (and your country and your people as well). Greetings from Czech Republic. Wish all in Sri Lanka all the best although I know the current situation is not good, I am sure you will overcome all the troubles you are going through.

  • @sadeeshasankalpa637
    @sadeeshasankalpa637 2 роки тому +19

    කීපාරක් ඇහුවද කියලා මතක නෑ ♥️🔥

  • @Imhanza
    @Imhanza 3 роки тому +8

    සීතල රෑක මතක වැහි මෝසම
    අස්සෙ මම හෙව්වා මගේ සන්තෝසම
    කියවන්නෙ ඇයිද මම කරපු දෝසම
    අහන්නෙ රෑට හුදකලාව ආසම ❤🔥
    මගෙන් හුදකලාවට පුංචි කමෙන්ට් එකක් 😁🙏🏼

  • @lasanthath8581
    @lasanthath8581 24 дні тому +2

    අම්ම ඉක්මනට සනීප වෙයි කොල්ලෝ 😊❤🙏

  • @sithararathnayaka4775
    @sithararathnayaka4775 2 роки тому +228

    ඇත්තටම මේ රැප් එක නම් මාරම මාරයි. සිය පාරකට වැඩිය ඇහුවා. ඒත් ඇති වෙන්නේ නෑ. දුකින් ඉන්න වෙලාවට මේක ඇහුවම මාරම feeling එකක් හිතට එන්නේ. ඇත්තටම කටහඩ හිතටම වදින්න කියනවා❤️😊😊. මාරම ලස්සනයි අය්යේ ❤️😊

  • @EazieDTheRapper
    @EazieDTheRapper 3 роки тому +46

    හොඳ කරලම අහන්නෙම බැනුම🤗❤OO7 හදවතේ❤🎤

  • @a2d_clown864
    @a2d_clown864 3 роки тому +25

    අයියේ මේක අද අහන්නේ 18 වෙනි වතාවට, එච්චරටම පට්ට ♥️♥️♥️♥️♥️♥️♥️

  • @lalithsamarakoon3759
    @lalithsamarakoon3759 2 місяці тому +2

    Aiye thawa eka one

  • @NADananjya
    @NADananjya 29 днів тому +6

    2025 අහන අය කොකොටස් ❤

  • @dilshanbuddika3474
    @dilshanbuddika3474 3 роки тому +28

    රිලීස් කරනකන් බලන් හිටියේ ලස්සනයි සගෝ පට්ටම රැප😍❤️‍🔥👌

  • @wmukthilakshan9906
    @wmukthilakshan9906 2 роки тому +45

    දැන් තියෙන බුට් සින්දුවලට වඩා මෙ රැප් කොච්චර ලස්සනද..ගුඩ් ලක් බ්‍රෝ ජය වේව..🎧🎧💙💙🕉️

  • @dinuthoughts
    @dinuthoughts Рік тому +36

    පට්ට රැප මචන්…. කොල්ලෝ කියන්නේ ප්‍රශ්න ගොඩාක් හිතේ තියන් එලියට හිනා වෙලා ඉන්න ජාතියක්.. එහෙම අපිට මේවා අධි මාත්‍රා.. well done brother 🤝🤝🤝🤝🤝

  • @Danamusic34
    @Danamusic34 3 роки тому +20

    ගින්දර brother කට පාඩම් ❤🔥

  • @praveenlakpriya2171
    @praveenlakpriya2171 3 роки тому +99

    Oo7 × zany ලංකාවේ හිතට වදින,හිත නිවෙන ඔන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් වොයිස් දෙකක් , lyrics එවාගේමයි 🖤💥
    Dilu beatz ඒකෙන් පිස්සුවක්

  • @nehankavinu5058
    @nehankavinu5058 3 роки тому +10

    කොල්ලා 1 m ගහනකං බලං හිටියෙ good luck තව එකක් ඕනෙ ලගදිම ❣️❣️

  • @AnurudaLakmal
    @AnurudaLakmal 18 днів тому +1

    හැමදාම අහනවා සුපිරී❤👍

  • @hazi_official1182
    @hazi_official1182 3 роки тому +93

    ඇත්තටම සතුටුයි අයියෙ මේ වගේ නිර්මාණ ඉදිරියටත් ඕන 💞💞💞💞💞💞💞

  • @ashanindunil3155
    @ashanindunil3155 3 роки тому +20

    අමෝ ගින්නක් පත්තු කරන්න යන්නේ 🔥 sewenOO❤️💯 🎤👿

  • @ody.polaya1094
    @ody.polaya1094 3 роки тому +47

    මේක Dilo ගෙ අන්දකාරෙ මන් වගේ hit වෙනවා screenshot ගහලා තියාගනින් බොරුනම් 🥺❤️ #OO7 #WachanaMawanaMachine

    • @blackhunter8724
      @blackhunter8724 3 роки тому +2

      අන්දකාරෙ මං හදපු කෙනාමයි මේකත් හදලා තියෙන්නෙ 😈❤️ #DILUBEATS 🔥

    • @ody.polaya1094
      @ody.polaya1094 3 роки тому +1

      @@blackhunter8724 ඔව් ඒක තමයි 😍 Dilu ගෙ ඒවා අනිවාරෙන් hit වෙනවා 🥺😍

    • @OOSevenofficial
      @OOSevenofficial  3 роки тому +1

      Thank you very much😍❤️

  • @chathurasupun270
    @chathurasupun270 2 місяці тому +2

    ඒ concept එක පට්ට rap world එක ඇතුලේ..❤

  • @alokapathirana8810
    @alokapathirana8810 2 роки тому +18

    උදේට එලාර්ම් එකට දාගෙන් ඉන්නෙ මේක..සිරාවටම උබේ වොයිස් නම් nxt level ❤ පැහැදිලියි !

  • @SaNuBoY123
    @SaNuBoY123 3 роки тому +300

    දන්න තරමෙන් හැමොගෙම ජීවිත කතාවකටම සමාන විදිහෙ කතාවක් මෙ rao එකෙ තියෙනවා ❤️😼ජය වේවා අයියෙ හිතෙ ඉන්න සුපිරිම rapper කෙනෙක් 👀🔥♥️

  • @lalanisudarsha7401
    @lalanisudarsha7401 3 роки тому +5

    "ඇයි මට නියග මට නැද්ද වැස්ස හදවත ගගක් පතුලටම බැස්ස" ආසම වචන ටික❤️😍

  • @JaniduChandimal
    @JaniduChandimal 28 днів тому +1

    Masterpiece.... kochchr ahuwth epwennne na.🪐❤💆

  • @TRX231
    @TRX231 2 роки тому +68

    හුදකලාව සමානයි පිහිඇණුමට
    Rap සමානයි Oosevenට💙
    ආ...හ්.හ්|| ස්ට්‍රෙස්💆‍♂️💥

  • @keshansangeewa4461
    @keshansangeewa4461 3 роки тому +17

    OoSeven Supri වැඩ්ඩෙක් තමයි ❤️

  • @Kavipiumal
    @Kavipiumal 2 місяці тому +3

    තනිකරම පිස්සුවක් 😵‍💫🤍

  • @Chanakachana87
    @Chanakachana87 3 місяці тому +2

    Patta a... ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayashmaduranga1206
    @ayashmaduranga1206 Місяць тому +13

    හැමදාම අහන උන් ඉන්නවද😢

  • @musicology2097
    @musicology2097 3 роки тому +2854

    Spotify අහපු සෙට් එක කො 😎🔥

    • @AsunthaThilina
      @AsunthaThilina 3 роки тому +70

      Download karth ekkan 🤟

    • @Yom4l
      @Yom4l 3 роки тому +56

      😁

    • @devil__official_8700
      @devil__official_8700 3 роки тому +12

      @@AsunthaThilina whatsapp දාපන්කො මට🥺

    • @ody.polaya1094
      @ody.polaya1094 3 роки тому +68

      @@devil__official_8700 එපා බන් තව ටිකකින් මේකෙන්ම අහපන් 😍

    • @tharindulakshan1721
      @tharindulakshan1721 3 роки тому +13

      🤘😁

  • @zitbim
    @zitbim 3 роки тому +31

    🎵 Song Lyrics,
    හුදකලාව සමානයි පිහි ඇනුම
    හොඳ කරලම අහන්නෙම බැනුම
    ඇයි හදවතින් ගත්තේ තීරණ
    වරදින බව දැනගෙන අහන්නෙම බැනුම
    තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැන
    මගෙම පැමිණිලි තනියම විසඳන
    නොගැලපෙන නම් ගලපන
    හොයන්නේ මග ගැලවෙන
    අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන්
    ඉන්න ආස මගෙ ලෝකෙ තනියෙන් ඇස් පියන්
    තරු කඩන් වැටෙයි අහසින්
    හිතනවා පැතුමක් රහසින් මන් ඇස් පියන්
    ඇයි මට නියඟ මට නැද්ද වැස්ස
    හදවත ගඟක් පතුලටම බැස්ස
    නවතිමි දවසක හැමදේම දැක්ක
    තනිවෙමි ඒ දවසේ සිතුවිලි එක්ක
    මගේ ගමනේ සිතියම මගේ ඔලුවේ ඇඳි
    කරා මං පමනට වඩා කතා දැන් ඇතී
    කරා මං උදවු පුලුවන් විදිහට හැමෝටම
    ලැබෙවි මට ඒවා හොඳ හිත පසුවට
    හිනාවයි වැදගත් මට කවදත්
    එදා වගේමයි අදත් මම තවමත්
    මිතුරොත් වැදගත් හමුනොවුනත්
    අමතක නොවෙන මතක හැමදාමත්
    මම කිව්වා ගී මකාගන්න තනී
    වෙරලට වෙලා හුදකලාවෙම තනිවී
    සීතල රැ තාම නැත නිමවී
    ඇසේවිද ගයන ගායනාව සොදුරී
    මම හොයනවා මාව හැමදාම
    නැතිවෙලා නැ තාමත් වැරදීම
    මටත් හීන තියෙනවා ඉවසීම
    පරන කතා ඉවරයි තිත නැවතීම.

  • @TharanganiEkanayaka
    @TharanganiEkanayaka 6 місяців тому +1

    Supriyak thama❤

  • @sanchanafernando9284
    @sanchanafernando9284 3 роки тому +19

    තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැන 🖤
    මගෙම තීරන තනියම විසදන 🖤
    නොගැලපෙන නම් ගලපන 🖤
    හොයන්නෙ මග ගැලවෙන 🖤

  • @SHAANU-h6j
    @SHAANU-h6j 7 днів тому +5

    0:12 🎉2025 🤟💥🍁

  • @padmathilakaweerakoon7223
    @padmathilakaweerakoon7223 3 роки тому +7

    මාරම ලසනයි...අපේ හාදකම් එකෙන් පස්සෙ ආව ලස්සනම වෙනස්ම විදියෙ rap එකක් තමා ඉතින්..❣

  • @Chaththa_7
    @Chaththa_7 2 місяці тому +3

    අදටත් ආසම rap එක 🥺❤️ most played = real life

  • @codnova3702
    @codnova3702 3 роки тому +9

    Trailer එක ආපු දවසෙ ඉදන් බලන් හිටියෙ...කියන්න වචන නෑ...මේක අහද්දි සමහර දේවල් මතක් වෙන්නෙ ඔලුව ඇතුලෙ film එකක් යනවා වගෙ...සුපිරියි...ඉස්සරහට මේ වගේ ඒවම එනකම් බලන් ඉන්නවා.ජය වේවා! ❤️🔥🤟

  • @cybercopsl3946
    @cybercopsl3946 2 роки тому +66

    A message to the future generations: "DON'T LET THIS SONG DIE"

  • @virajm.ranasingha7896
    @virajm.ranasingha7896 2 роки тому +13

    හිතක් සුවපත් කරන්න පුලුවන් දරාගන්න පුලුවන් එකක්.❤❤

  • @DanuskasadaruwanDanuskasadaruw
    @DanuskasadaruwanDanuskasadaruw 19 днів тому

    Kochchra ahuwath ❤ epa wenne nathii..rapa..ooo seven...💞❤️❤️❤️

  • @KaushanVlog
    @KaushanVlog 11 місяців тому +19

    2024 අහන සෙට් එක කෝ ❤😎

  • @pramoddinuwara2868
    @pramoddinuwara2868 3 роки тому +32

    වෙනම ලෝකෙකට ගියා වගේ. ඒ voice එකයි beat එකයි එකතු වුනාම මාරම ගති.....👍

  • @RPS847
    @RPS847 3 роки тому +10

    අද එහෙනම් සැපක් තමා ❤️

  • @sandunpasindu5824
    @sandunpasindu5824 4 місяці тому +14

    2024 ahana set eka kooh❤

  • @Darkknight-bg9ec
    @Darkknight-bg9ec 3 роки тому +71

    මගේ favoriteම rapper❤️😍 lyrics voice එක සුපිරියටම හිතට වදිනවා💙 ආදරෙයි sago ❤️😘

  • @Chanuwa2004
    @Chanuwa2004 3 роки тому +42

    හුදකලාව = පිහිඇනුම
    ඒක පට්ට 😎❤️
    Oo7 ❤️❤️

  • @sugathranjan3440
    @sugathranjan3440 2 місяці тому +2

    පට්ට තෙරුමක් තියෙනවා ඒ කාලෙ ඉඩන් අහන song එකක්

  • @sivlog9
    @sivlog9 3 роки тому +19

    අඩෝ ඒක සුපිරියක් OoSeven ❤
    Good job #DiluBeat 😍❤

  • @Mrcrook-d7u
    @Mrcrook-d7u 28 днів тому +5

    2025 සෙට් එක කෝ🌚❤️

  • @sandunweerasinghe3920
    @sandunweerasinghe3920 3 роки тому +15

    Superb ..... ♥️😘 කියන්න වචන නෑ....💖 පට්ටම පහරක් 😋

  • @YakkaCinema
    @YakkaCinema Місяць тому +1

    තනිකරම පිස්සුවක් මේක ❤ OOSeven x Dilu Beats ✌😎

  • @ashanindunil3155
    @ashanindunil3155 3 роки тому +65

    එපාවෙන්නෑ මේකනම් බාවනාවක් sewen හදවතේ රැපර් හිතහොද රැපර් 🔥❤️💉

  • @ANUMusic-ym8er
    @ANUMusic-ym8er 3 роки тому +4

    හුදකලාව සමානයි පිහි ඇනුම
    හොඳ කරලම අහන්නෙම බැනුම
    ඇයි හදවතින් ගත්තේ තීරණ
    වරදින බව දැනගෙන අහන්නෙම බැනුම
    තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැන
    මගෙම පැමිණිලි තනියම විසඳන
    නොගැලපෙන නම් ගලපන
    හොයන්නේ මග ගැලවෙන
    අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන්
    ඉන්න ආස මගෙ ලෝකෙ තනියෙන් ඇස් පියන්
    තරු කඩන් වැටෙයි අහසින්
    හිතනවා පැතුමක් රහසින් මන් ඇස් පියන්
    ඇයි මට නියඟ මට නැද්ද වැස්ස
    හදවත ගඟක් පතුලටම බැස්ස
    නවතිමි දවසක හැමදේම දැක්ක
    තනිවෙමි ඒ දවසේ සිතුවිලි එක්ක
    මගේ ගමනේ සිතියම මගේ ඔලුවේ ඇඳි
    කරා මං පමනට වඩා කතා දැන් ඇතී
    කරා මං උදවු පුලුවන් විදිහට හැමෝටම
    ලැබෙවි මට ඒවා හොඳ හිත පසුවට
    හිනාවයි වැදගත් මට කවදත්
    එදා වගේමයි අදත් මම තවමත්
    මිතුරොත් වැදගත් හමුනොවුනත්
    අමතක නොවෙන මතක හැමදාමත්
    මම කිව්වා ගී මකාගන්න තනී
    වෙරලට වෙලා හුදකලාවෙම තනිවී
    සීතල රැ තාම නැත නිමවී
    ඇසේවිද ගයන ගායනාව සොදුරී
    මම හොයනවා මාව හැමදාම
    නැතිවෙලා නැ තාමත් වැරදීම
    මටත් හීන තියෙනවා ඉවසීම
    පරන කතා ඉවරයි තිත නැවතීම.

  • @dilshanchamikarav.g1516
    @dilshanchamikarav.g1516 3 роки тому +4

    අද ඇහුවේ.😍.ඒක සුපිරි නම්බර් එකක්..ප්ලේ ලිස්ට් එකට ඒකත් එකතු උනා...😍.

  • @niroshanvilegama1567
    @niroshanvilegama1567 2 роки тому +1

    දවසට 100 වතාවක් ඇහුවත් එපා
    වෙන්නැති සින්දුවක්

  • @amilasenash2244
    @amilasenash2244 3 роки тому +21

    සිංහල රැප් උඩටම ❤️💪👌

  • @lakshithaayodya89
    @lakshithaayodya89 2 роки тому +4

    ජීවිතෙ කඩන් වැටුන වෙලාවල්වලදි මේක අහද්දී හිත හැදෙනවා 🙂

  • @yotubecairo3808
    @yotubecairo3808 3 роки тому +11

    ඕයගෙ ඔක්කොම සින්දු මම අහනවා මෙකනම් සුපිරියක් aiyyeee😍😘 good luck