Really appreciate his way of answering. Has a meaning to each and very word he speaks. Keep it up 🙏🏻 words with respect, gratitude and No hatred.. සම්මා වාචා 🤗
You may not like his videos coz,, you cannot watch them with your children front of the screen, but guys there are big story behind it,, don't judge by seeing his videos, judge by the fact,, also guys you complains him about his videos but you open your wide eyes and mouth and watch Hollywood so, think about yourself than judging others.
සුබ අලුත් අවුරුද්දක් ඕගොල්ලො හැමෝටම 🌞
Not Out with MANU එකට ඊළඟට ගෙන්නන්න ඕනි කාවද? පහළින් comment කරන්න 😊
lahiru perera
Sannasgala 😅😅
පේශල මනෝජ්
peshala manoj and dhanith sri
Ashen
Iraj කියන්නේ පට්ට චරිතයක්. කොහොමත් කොන්ද කෙලින් චරිත වලට මිනිස්සු ගහනවා වැඩ්. මම කැමතිම program එකක් මේක. Thanks.
😂😂
Irajuth patta charithakayak mahindage deka lewa kannatthan😂
අහන ප්‍රශ්න වලට ඉරාජ් තමයි සැපටම උත්තර දුන්නෙ ..👍
Fiddlestick. Fiddleback 2). Fingerpick. Flashback 2). Firebrick 3). Flintlock 4). Flagstick 5). Forecheck 6). Flyspeck 2). Foredeck 3). Forelock 4). Fullback 5). Flapjack 6). Futtock 2). Fossick 3). Fatback 4). Fetlock 5). Finback. Flock 2). Flick 3). Frock 4). Fleck 5). Flack.
අදයී මේ program එක බැලුවේ..විනෝදයටත් වඩා මට iraj අයීයා ගැන මාර පැහැදීමක් ඇති උනා..පූජා room එකේ ඉන්නවා කිව්වම ඔහු දුන්නේ හරිම පුදුම හිතෙන පිලිතුරක්.මතුපිටින් දැක්ක ඔහු විශාල දැනුමකින් දැක්මකින් පිරුනු තරුනයෙක්...වසර ගානක් නම තියාගෙන හුටපු කෙනෙක් .සැබැවින්ම ඔහුගේ නිර්මාණ වලින් සමාජයට දෙයක් දෙන්න ඕන බව ඔහුගේ කතාවෙන් මට පැහැදිලි උනා..මස් කන්නේ නෑ කිව්ව එකටත් පුදුම හිතුනා...දෙන්නටම සුබ ආනාගතයක්...❤️❤️
මනු අය්යේ අපේ ඉරාජ් අයියව ගෙනාපු එකනම් හොඳ වැඩක්. ඔහොම දිගටම කරගෙන යමු !
ඒක ඇත්ත...අනුන්ගේ රහත් පලේ වැඩක් නෑ.......ගන්න තියන දේ ගත්තම ඉවරයි.......🤝
Ammo 13.02 Edit eka... Hinawa nawaththa gannath poddak wela giya :D Nanditha aiya Good Job !!!
👍 Thanx!
13:02
මේ පින්බිමට පහලවු වටිනා හැම පැත්තටම බැට්කරන දක්ෂ අපරාධිත පිතිකරුවෙකි...ඉරාජ්....අවුරුදු 72 වනවිට මෙවැනි දැවැන්ත බුද්ධ අංකුර දක්නට ලැබිමම භාග්‍යයකි..මෙවැනි ලක්ෂගනන් ඉදිරියේදි බිහිවනු අැත..ලංකාවෙන් සැටලයිට් යවා අහස ජයගන්නා දරුවන්....සුසන්තිකාලා..... අපේ රණවිරුවන් ..ලොව ජයගන්නා බව දතයුතුය නැකැත් කරුවන් සොරුන්...තක්කඩියන්... අංගුලිමාලයන්...මදුෂ්ලා...ඝනිකාවන්.. කුඩුකාරයන් ඉදිරියේදි දැකිය හැක..ඔවුන් මහා ප්‍රඥාවන්තයින් වන බව හා දෙලොව ජය ගන්නා බව දතයුතුය..ඔ්නැම හරකකු මිනිසකු කරන්නට රහතන් වහන්සේලාට බැරිනැත..උන්වහන්සේ පසු පස අඩිය උඩ අඩිය තබා යන්නෝ කොහොමත් දෙලොව ජයගනු අැත.. පන තියන බුදුන් කවදාහෝ දුටුවොත් එ් තමා දෙවුදත් නොදුටු සබැ .බුදුන්....සමන්තභද්‍ර මහා මුණිවරයා දකින්නේ යමෙක්ද ඔහු රහතෙක්ම වනබව දතයුතුය... ඔබ දෙපලට තෙරුවන් සරණයි..මෙම සටහනට ...වගවිම..හා..වගකිම .....සෙංකඩගලපුර බුද්ධපුත්ත වම්හ...
Kapilarathne Dissanayake
> හරකකු
"පිටිදූවේ පකිස් බූරුවා ත්‍රිපිටකය බේරාගන්ඩ ගිය හැටි"
www.trekmentor.com/si/content/book/1220
කුඩු ගහන මිනිස්සු අල්ලලා වැඩක් නැහැ කුඩු විකුණන අය අල්ලන්න ඕනා✋🙏 කුඩු බොන මිනිහා බොන්න කුඩ තියෙන නිසානේ ඒක නිසා කුඩු විකුණන අය බලන්න ඕනේ ගෙන්න අය බලන්න ඕනා ඊට පස්සේ එකට හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන
.....
අහිංසක කුඩු ගහන මිනිහම මරණ එක වැරදියි.....
...... කුඩු විකුණන එකාව අල්ලන්න ඕනෙ කුඩු ගෙන්නන එකාව අල්ලන්න ඕනෙ #උන්ව මරන්න ඕනේ#( කුඩු බොන මිනිහා බොන්න කුඩ තියෙන නිසා)
kudu bona minissunwa marana modaya IRAJ,,,,ai kudu gennana ,, vikunana unta uba bayada ,,,,
කුඩු ගේන්නෙ බොන නිසා 😂🙏
@@sachinthanirmal5931 😆
ඉරාජ්ගේ හැම තීරණයක්ම හරි. හැබැයි ධර්මය අල්ල ගත්තු තැනයි වැරදි. මේ ආත්මෙ ඒක හරිගස්ස ගත්තෙ නැතොත් ආත්ම ගානක් දුක් විඳින්න වෙනවා
❤
හරි හමන් දෙයක් බුද්ධාගම ගැන දන්නෙ නැතුව ආර්ය උපවාද කරගන්න එපා මනුස්සයෝ
Navod Dilshan me manussaya wachanayen pawa karaganna pawa gana katha karala wadak naha.
ඇත්ත කත කරනව ඉරජ් අයියා කටවත් බය නැ කියල පෙනවා අපි ඔබ සමගයි ඔනම දෙකට අපිත් ඉන්නව රටට හොදක් වෙන ඔනම දෙයක් කරනවනම් .බුදුසරණයි ජෙසු පිහිටයි ව්දෙස්ගත සිලන්කිකයන්
මේ සීරීස් එක මුළ ඉදන්ම බැළුවා. ඇයි ඉරාජ්ට විතරක් මෙච්චර effects... 😌
Because Iraj is a effective, happening person...🤣🤣 from the other side of the spectrum 😤😷
Really appreciate his way of answering. Has a meaning to each and very word he speaks. Keep it up 🙏🏻 words with respect, gratitude and No hatred.. සම්මා වාචා 🤗
Iraj වගේ තරුණයෝ තමා මේ රට පාලනය කරන්න ඕනේ !
😹🖕
ඉරාජ් කියන්නෙ දිනෙන් දින යාවත්කාලීන වෙන හොද දැක්මක් තියෙන කෙනෙක්.
pukenuth hina yanawa ban...
අම්මෝහ් රහත් වුනාම උඩින් යනවා කියන එක කාටූන්ලූ.. අම්මෝහ් අටුවා ටීකා අහලාවත් නැද්ද මන්දා..අහසින් රහතන්වහන්සේලා වැඩපු අවස්ථාව අනන්තවත් තියෙනවා..
උදාහරණයක් වශයෙන් කොණ්ඩඤ්ඤ මහරහතන්වහන්සේ පිරිනිවන් පෑමට අවසර පැතීමට බුදුරජාණන්වහන්සේ වෙත වැඩියේ අහසින්.
ඔය එක උදාහරණයක් පමණයි.
Iraj kynne supiri චරිතයක් ❤️❤️
Iraj පුටුවකට හේත්තු වෙලා වාඩි වෙලා ඉන්නවා දැක්කමයි..
Sira kathavak..
ගියර් දාල බ්රේක් පාගල බලල කෙල්ලෙක්ව තෝරගන්න ඕනේ ....හම්මෝ ඒක 😂😂
Mangus හම්මට මංගුස්❤
ලංකාවේ UA-cam එක ගොඩ දැම්මේ iraj 👌
ඉරාජ් හරි. අනුන්ගෙ රහත් වැඩක් නෑ...
Thank you machan මුලු video එකම බලන්න ඕන උනෙ නෑ
අද ඉරාජ් ලස්සනයි 💜💚
මම මේ වගේ වැඩසටහන් නිතර බලන කෙනෙක් නෙවෙයි.
අද තමා මේ වැඩසටහන මම දැක්කෙ.
මම හරි ආසාවෙන් බැලුව. මම මේ වගේ ආසාවෙන් වැඩසටහනක් බැලුවෙ ගොඩක් කාලෙකින්.
අවුරුදු 8 කින් විතර පස්සෙ වගේ
ගොඩක් හොන්දයි හොන්දට ඉදිරිපත් කරනව.
කාලෙට ගැලපෙන හොන්ද වැඩසටහනක්.
මේ සේරම කිව්වෙ මගෙ දැනුමෙ හැටියට.
සුභපතනව ඉස්සරහටත් මීටත් වඩා හොන්දට තව තවත් වැඩසටහන් ගෙනඑන්න ලැබෙන්න කියල.
I love the video editing and the video and sound effects used👌 well done to the people behind the video edit!❤️ Keep up the good work!
ඉරාජ්ට ආදරේයි එකයි බැලුවේ ...❤️❤️
Not out with Manu episodes පෙළේ මා දුටු සාර්ථක ම පිළිතුරු දීම.👍
මන් සාමන්‍යයෙන් මෙච්චර වෙලා තියෙන videos බලන්නේ නෑ. ඒත් මන් මේක බැලුවා ඉවරවෙනකන්ම. Nice
Iraj කෙසේ වෙතත් අපි මනුගෙ...program එක ගොඩක් ආසාවෙන් නරඹනව ..good luck මනු....
සිස් මිනිසුන් කුස් පුරවන හිත් පිනවන බස් දොඩවන..🎠
His minisun
13:2 ඉදන් 😃 හිනාව නවත්ත ගන්න බැරි වුනා
6:12 ඉරාජ් කිව්ව දේ 👍
Oh my god. Thank u so much for bringing him.
Iraj ගෑවුණත් ඇති trending 😂😂
මනු අයියා ඉරාජ් අයියා දෙන්නටම ගොඩක් අදරෙයි.☸️☸️☸️
විරාජ් කියන්නේ සුන්දර තරුණ ........මේ පින්බිමට අවැසි රටක්වටින කොල්ලෙක්.....මෙවැනි දරුවන් අපේ සම්පතක් .....මොහු මා දුටුවේ බෙල්ලන්තර අශ්රමයේදි හා මැල්සිරිපුර උමන්දා විහාරයේදි.....මෙයා කරන සමාජ මෙහෙවර ගැනත් සදහන් උනානම්....මේ වැඩ සටහන තවත් ලස්සන වන්නට තාබුනා....ඔබ දෙපලට තෙරුවන් සරණයි.....
Kapilarathne Dissanayake
> මොහු මා දුටුවේ බෙල්ලන්තර අශ්රමයේදි හා මැල්සිරිපුර උමන්දා විහාරයේදි.....
තෝයි ඉරාජුයි දෙන්නා පිටිදූවේ පකිස් බූරුවාගේ බෙල්ලන්තර මඩුවට රිංගුවේ මොනවාටද? දෙන්නා පකිසාගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම් ඉඩමේ කුඹුරු හෑවාද?
"පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම"
www.trekmentor.com/si/content/book/948
මනුරංග. අදෙරෙයි අයියෙ. ආසම වැඩසටහන. ඊලඟ එක එනකන් බලාගෙන ඉන්නෙ 💪💪💪
කවුද අඩෙ එඩිට් කරෙ සද්දෙ ටික🙈👋
I totally agree with Iraj's answer regarding Pitaduwa Siri Dhamma himi! I have the same understanding about that himi
අද ගවුමක් ඇදන් ඇවිල්ල නෑ😂😂😂😂
මේ episode එක තව දිග උනානම් මරු..
ඒ කාලේ සහ අද ආදරේ කරන සුපිරිම චරිතයක්
Iraj ge karaka dakala pissek unu aya like ekak danndoooo😍😍😍
ඉරාජ් පට්ට චරිතයක් 😍
Thank you for bring him... love him very much❤❤❤
@Sandakan Bandara 😂😂😂 love your brave question 🙌
puke ariyada oyata ekaa ?
@Sandakan Bandara why ??? Are you researching about it?🤔🤔
@@nalindimutu5365 😂😂😂😂 manasika ledek
@@nalindimutu5365
අහා!
මාරම ආදරේ කරන චරිතයක්... සුපිරියටම සින්දු හදන සුපිරි චරිතයක්... නමුත් Closeup ෂොට් ගන්නකොට වයසට ගිහින් කියලා පේනවා... අනේ මන්ද... දුකත් හිතෙනවා... අපි පොඩි කාලේ උඩ පැන පැන අහපු සින්දු කරපු ඉරාජ් දැන් වයසයි නේද කියලා...
කවුද මේක edit කරන්නෙ.. පට්ට editing 😍
😍 👍
මට තියෙන ගැටලුව මෙච්චර උදාර අදහස් තියෙන පුද්ගලයෙක් පහත් රස වින්දනයක් තියෙන විලි ලැජ්ජා නැති නිර්මාණයක් කරේ කොහොමද කියන එක ගැනයි.
Me too. මමත් මේවගේ උත්තර බලාපොරොත්තු උනේ නෑ. ඇත්ත ඉරාජ්.
dhamminda iraj lath deshapalakayo wage. Kiyaddi mehemai. Karaddi ehemai
Hmm!
Nishy Hettiarachchi ow
wili lejja nethi nirmana newe,,, ewa kalathmakawa balapan manussyao,,,ehenam issellama seegiri chithara makapan
යකෝ බැක්ග්රව්න් එඩිට් ටික 😂😂
😂👍
මෙන්න වැඩ්ඩෝ ලංකාවට එකයි❤❤🇱🇰
ඉරාජ් කියන්නෙ කරන වැඩේ කොලබොක්කෙන්ම කරන නියම පොරක්. ❤
ප්‍රස්න ටික වෙනස් කරමු 😊😊
amhooooo manuranaga aiyya background music වලින් athal දෙනව 😅🤣😅👌👌👌👌
Editing නම් මරු ආ 👌
කවුද ඊලගට ගේන්න ඕනි ඇහුව
ගොඩක් අය කියල තිබුන්ර් ඉරාජ් ගේන්න කියල. මාත් කිව්වෙ ඉරාජ් ගේන්න කියල.
කොහොම හරි වැඩි කැමැත්තට එයාව ගෙනාව..
Thanks Manu 😍🔥 හැමෝම ඉල්ලන කෙනාව ගෙනාවට
Iraj ge Facebook page ekata gihn balanna bro
නියමයි ඈ ඉවර වෙනකන් බැලුවා 😁😁😁
Iraj අයියා එක්ක ආයෙ interview එකක් කරන්න. රටම කතාකරන වීඩියෝ එකක් වෙයි අනිවාර්යයෙන්ම ❤
මනු අයියේ ඉරජ් කින්නේ ෆට්ට මනුස්සයේක් අයියේ..❤️
උත්තරයක් දෙන්න විදිහක් නෑ Manu Test Drive එකක් කරන්නේ නැතුව..... 😅😅😅😅😅
වෙනදා වගේම අදත් මේක සුපිරි කියල හිතෙන අය like කරන්ඩෝ
2021 eketh meka ahana aya me konata enna 🤩🤩🤩
I like Iraj's smile 😊😁 and Manu i like u too 🤗
කවුරු මොනවා කිව්වත් මචං... iraj කියන්නේ ❤
15:07 කොල් ගත්තට කමක් නැ රේකොඩ් කරන්න ඒපා....😂😂😂😂
🌷🌷🌷🌷☸️ ඉරාජ් අයියා සමන්ත්රබද්ද්ර හිමියන් ගැන කිව්ව දේ හරියටම හරි.☸️🌷🌷🌷🌷හම්මෝ බැක්ග්රව්න් Edit tika.😂😂🙃🙃🙃🙃 manu ayyada meva edit karanne .😂😂😂👍🏻👍🏻
super video editing as well as iraj i am your fan since 2006.. Manu you are the best performer both as presenter and lyricist..
👍
බුද්ධාගම ටිකක් වැඩිපුර ඉගෙන ගන්න ඕන වගේ පෙනෙන්නේ
ඕන් කෙලලා අපේ උන් මේකාගේ ගෙදරට
පිටිදූවේ හාමුදුරුවෝ ලගට යන උන්ට තියෙන ආගමික දැනුම... 😀😀😥😥😂😂
Irajta හිතේ තියෙන දේ නෙමේ කිව්වේ වගෙ එක්ක තියෙනවා නෙහ්......😂
Superb programme❤
Aiye prashna tika poddak wenas kaloth ❤️❤️🙈🙈
Shihan mihirangawa gennakoo aiyeee
👌 😁😁😁😁😁 සුපිරි අම්මෝ එකනම් , ඉරජ් 👏👏👏👌👌👌
Background music ekath ela manu 👍👍👍
Ammoo 12:33
He is a good person we can learn from him good things not bad
ඇත්තටම හොඳ වැඩසටහනක්.. ඉරාජ් කෙලින්ම කතා කරා කියල හිතෙන්නේ
Iraj aiye... hoda hamuduruo kenek hambela meawa gana ahanna ekama matheka inna epa... sri වජිරඥාන daramayathanaye ඡන්ද kiththi hamauduwao hambenne serama pahadila karavi....
වර්ගයා බෝ කරන්න මදුරුවෙක් බැදගන්න....😁😁😁😁😁😁
ඊලග පාර පේශල මනෝජ් ගෙන්නමුද 😳😳😳
නියමයි iraj අයියේ ජයවේවා....
ඉරාජ් එල💙🔥
irajge sithuwele nam harema sadaranayaii.
You may not like his videos coz,, you cannot watch them with your children front of the screen, but guys there are big story behind it,, don't judge by seeing his videos, judge by the fact,, also guys you complains him about his videos but you open your wide eyes and mouth and watch Hollywood so, think about yourself than judging others.
Travel with Wife 2019.04.15 අවුරුදු Toure එක | Nuwaraeliya
Link - ua-cam.com/video/9mVHyICyL3Y/v-deo.html
Program එක් කරනවා පට්ට 👍🏻
Eye pereda youtube walata ewith pissu natala porawal una hikanallo diha baladdi iraj ayya loku wedak karapu ela kollek ♥️♥️♥️
ඉරාජ් කියන්නෙ හොද බොක්කක් තියෙන කොල්ලෙක්
ඉරාජ් උබ වගේ එකෙක් තමා මේ රටේ ජනධිපති වෙන්න ඕනේ.
නියමයි මනු අයියා!
මේ වීඩියෝ එක බලපු ගමන්ම වස්ති අනුෂ්ක මේ ප්‍රෝගෑම් එකට ආපු වීඩියෝ එක බැලුවා නම් මිනිහෙකුගේ සරල කම කියන්නේ මොකක්ද කියලා සෙට් වෙනවා....
නියමයි මනූ අයියේ....🔥
Horboru nati kalin katakarana ratata. Jatiyath araksa karana buddimath tarunayak obata deeragaayusa iraje ❤❤❤
පිටිදූවෙ හාමුදුරැවො ගැන කිව්ව කතාවනම් පට්ට....
සද්ද ගොඩක් දාන්න එපා මචංල කතාවට බාද වෙනව.
සමන්ත බද්‍ර හාමුදුරුවෝ ගැන කීව වචන ටික එල...
"වචනවලින් බණ කීම පිළිබඳව පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ඇඹරෙයි"
www.trekmentor.com/si/content/book/938
Thanku manu aiya Irajwa gennuwata.mama nm personally godak respect karana kenek.kauru bannath supiri porak iraj kynne🤞Irajta nm kisi kenek tharagayak na supiri legend ekak lankawe👆
රොයල් එකට ගිහින් දෙන්නෙ රොයල් ගෙම්, අල්ලපු ඉස්කොලෙ එකා අඩුම ගානෙ යුද්දෙ හරි ඉවර කලා :)
Thurstan ✌️
සිත නිවන කතා 🙏😂