Nugasewana | සොදුරු කතාබහ - ඉරාජ් වීරරත්න |2023-02-07| Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @slmoviesportal7159
    @slmoviesportal7159 Рік тому +13

    Kelin katha karana ekama Legendary Artist...

  • @malwismalwis1925
    @malwismalwis1925 Рік тому +4

    Iraj the great!
    We love you😍🥰🎉👌

  • @MihiraSA
    @MihiraSA Рік тому +5

    Iraj ❤️

  • @meswiu
    @meswiu Рік тому +4

    Wow legend ❤❤❤

  • @hanannaggar4555
    @hanannaggar4555 Рік тому +7

    Love you. Putha👍👍❤️

  • @imoniess
    @imoniess Рік тому +12

    Bro I love you ❤️ you are legend for sri Lanka💪🎛️

  • @nalindaharsha
    @nalindaharsha Рік тому +11

    අපේ ලංකාවේ අයගේ තියන අව්ල තමායි දැක්ක ගමන් බනිනන එක. බනින අයට ළගටවත් එන්න පුලුවන්ද? බෑ නේද ? බිස්නස් මැනෙජ්මන්ට ඩිග්‍රිරි එකක් music වලින් කොච්චර හම්බකරනවාද කියලා ඔය බනින අයට හිතාගන්න පුලුවන්ද? ගොඩ යන්න ඔනි නම් නරක මිනිහෙක්ගෙන් උනත් කමක් නැ හොන්ද දේ ගන්න අරන් ගොඩ යන්න. ඉරජ්ට කොච්චර බැනපු අය ඉන්නවාද මු වැටුනාද නෑනේ . මොල මෙවා. වැඩෙ තියෙන්නේ අපේ මිනිස්සු use කරන්න දන්නෙ නැ. දවසක් ලංකාවේ කොටිපතියෙක් කියනවා මෙහෙම " පෝසත් අය පිල් බෙදිලා නැ" ඇත්තනේ මෙලෝ දෙයක් නැති අපේ උන් දෙකට බෙදිලා බැන ගන්නවා . ඉතින් අපි ගොඩ යයිද? ඉරාජ්ට බනින අයට කියන්න තියෙන්නේ උබලා හෙන පව් බං 😊😊 පරම්පරා ගානක මු හම්බ කරලා ඉවරයි අපි ඩොලර් එනකන් තෙල් එනකන් පොලිං වල ඉදලා දැන් එවා අමතක වෙලා කඩෙ යනවා .

  • @GeshisLifegraphy
    @GeshisLifegraphy Рік тому +7

    iraj ayya such a blessing to sri lanka as i always knew. I’m a biggest fan of yours. I do have a request to make, bringing new technology to sri lanka is good but please support emitting bad such as radiations which is cancerous from kids to adults these days and this had already affects people who medidate with buddism as well.
    Theruwan saranai and tc.

  • @dishnahettiarachchi4757
    @dishnahettiarachchi4757 Рік тому +2

    Good Luck Iraj . Bless you

  • @priyantakumara1652
    @priyantakumara1652 Рік тому +2

    ඉරාජ් 👍👍

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +1

    Good one

  • @nadija_thinal
    @nadija_thinal Рік тому +2

    Legend

  • @wizard5579
    @wizard5579 Рік тому +1

    my king

  • @Karuna-x6l
    @Karuna-x6l 8 місяців тому

    DeergausawaawA.theruwansharanai

  • @MSMA1982
    @MSMA1982 Рік тому +3

    ඉරාඡ්

  • @Sattale
    @Sattale Рік тому +1

    ❤❤❤

  • @hemanthijaya5292
    @hemanthijaya5292 Рік тому +1

    👍👍

  • @asankaekanayake7379
    @asankaekanayake7379 Рік тому +2

    💓

  • @ushithamadushan9559
    @ushithamadushan9559 Рік тому +1

    Music wlt withrk focus ek dennw nm hodai

  • @MSMA1982
    @MSMA1982 Рік тому +4

    විරරත්න ඉරාඡ් මම වීරරත්න කොටසට ආදරේ අපේ පවුලේ නම
    මම ආදරේම නම💦💦🌾🌾🌾💚💚💖💖 ඔබ හරී මමත් එකඟයි කාන්තාවන් සුරාපානය හොඳ නෑ
    ඒක ඇත්ත සේවයට ගිහින් හවසට ගෙදර ඒන කොට මහත්තයා නෝනා කණමදයා වගේ බීගණ ගෙට එනවානම් කොයිතරම් මූසල කමක් පේනවා
    පේනවාද හරියටම හරි ඉරාඡ් වගේ දඩබ්බර කෙනෙක් මේ ගීතය භැලුවාම ඇත්ත පැත්ත බලන්නේනෑ හඳ පෙන්නූවා ඇඟිල්ල දිහා බලන මිනිසුන් අපේ රට ඉන්නේ,,
    ඒකේ ඇතුලාන්තයේ සොයන්න ඕනේ පුද්ගලයා නොව රසාස්වාදයක් වගේම ආවඡ්ඡණය,,

  • @isurumadushanka8186
    @isurumadushanka8186 Рік тому +2

    ❤️‍🩹iraj

  • @geethanjaludag946
    @geethanjaludag946 Рік тому

    උතුර නැගෙනහිර පළාත්වල ගෙයක් හදන්න ගන්න බැරී ඇයී ජේවීප අනුර දිසානායක අපිට උදවු කරන්න බැරිද
    අනුර දිසානායක පඩීය ගන්න නැ වාහන පචීචී කරන්න නැ හැබැයී වු සුර සැප වීදගේන ඇයී ඒතකොට මෙ රටට මෙහෙම වෙන්න රනිල් උතුර වරාය අවට හැම දේම වීකුනවාකෝ ඔක ඇවිල්ලා npp jvp ඇවිල්ලා විකුනන්න ඉස්සර වෙලාම jvpඅනුර ඔන වීඩීය නටන්න නැතුව

  • @Gaminikumara51
    @Gaminikumara51 7 місяців тому

    මේ වගේ වුන් උඩ දාන වුන් බැලුවනමි ඔලුව අර්‍තගාල මෝදු වෙලාද කියල...

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Рік тому +1

    නිවන්සුව ලැබේවා

  • @mobilephotography9115
    @mobilephotography9115 Рік тому +3

    අනේ බලන්න කොච්චර පිංවන්ත දරුවෙක්ද කියල. ගෑනු අයට බොන්න එපා කියල සිංදුවකුත් කරල,
    පොඩ්ඩක් වෙලාවකින් කියනව ඉස්සර සමාජෙ ඇඩ්වාන්ස් කියලත් කියනව,
    ඊට පස්සෙ දැං බොන්න එපා කියලත් කියනව,
    ඒ දරුවට මොකක්ද කියන්නෙ කියල හරි පැහැදිලි අදහසක් නෑ වගේ...

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Рік тому

    Antharjalaye wal kam kiyala kiyala wal videos walinma prasiddha wuna kohomada pitiduwe

  • @s.s.a4568
    @s.s.a4568 Рік тому +2

    Me awajathaja adu kule ballek

  • @s.s.a4568
    @s.s.a4568 Рік тому +1

    Me wage kaalakanniyonwa genalla mona sonduru kathada oi

  • @nilanthajayasundara3013
    @nilanthajayasundara3013 Рік тому +1

    සොදුරු කතාබහට වෙන එකෙක් ගෙන්නපං..මුගෙන් මොනවා ගන්නද අපි..අරගලෙන් කාපු කැමට ඒකට හින්ට් ගගහ විඩියෝ දාන ගොං හිවලෙක් මු🤣🤣🤮🤮🤮🤮🤮

  • @s.s.a4568
    @s.s.a4568 Рік тому

    Lajjai rupavahini me ballawa gennala sonduru kathawa roll karala gahaganin puke