මගේ දේශපාලනය ඉවරයි| මගේ ළඟින් හිටපු සමහරු මාව ම රන්න කියලා කිව්වා Iraj Weeraratne |Hari Tv

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @BongoSL
    @BongoSL 2 роки тому +18

    ❤️❤️❤️

  • @damithkumara8110
    @damithkumara8110 2 роки тому +47

    මොනවා වුණත් දුප්පත් අහිංසක මිනිස්සු විදින දුක කවුරුත් දන්නෙත් නෑ ඒ අය ගැන හිතන්නෙත් නෑ

  • @Nuwanwijesooriya.
    @Nuwanwijesooriya. 2 роки тому +58

    ඉරාජ් ඉතින් trending ආපු කොල්ලන්ව ගෙනල්ලා උන් එක්ක interview එහෙම කරල උන්ට ගොඩ යන්න සප් එක දුන්නා.හැබැයි ගොඩක් උන්ට දැනුම හැකියාව නැති නිසා දිගටම රැදෙන්න බැරි උනා ට්‍රෙන්ඩ් එකේ, ❤️

    • @nadija_thinal
      @nadija_thinal 2 роки тому +1

      ඔව් ඈ අල්ලන් හිටියෙ kaizer smokio එයාල විතරයි

    • @Nuwanwijesooriya.
      @Nuwanwijesooriya. 2 роки тому

      @@nadija_thinal එකෙන්ම ❤️

  • @NoizeTVSL
    @NoizeTVSL 2 роки тому +32

    🔥🔥🔥

    • @AshRealm99
      @AshRealm99 2 роки тому

      අරගලේට පාරට බැහැපු මිනිස්සුන්ට ගහලා වැඩේ.ඉවරයක් කරා නම් හරි ද අයියේ
      සංචාරකයො එන්න තිබ්බද

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 2 роки тому +16

    පින් සිද්ධ වෙයි ආයේ දේශපාලනයට එන්න එපා .. 2015 ට කලින් කරා වගේ සිංදු ටිකක් කරන්ඩ ( මල් සිංදුව, ආඩම්බරයි , කොත්තු ,නින්ද නොයන හැන්දෑවේ ) වගේ set එකක් දෙන්ඩ

  • @deepaniperera1650
    @deepaniperera1650 2 роки тому +2

    ඇත්ත පුතා අවංකව වැඩ කරන අයට මේ ලංකාවේ තැනක් නැහැ ..ගෝඨාභය මහත්මයා යම් දෙයක් රටට කරන්න එන්න ඇති එතුමා වටේ ඉන්න මිනිසුන් එතුමාට වැරදි අදහස් දෙන්න ඇති කියලා හිතනවා එතුමාට හොඳ දැක්මක් තිබුන කෙනෙක් රට වෙනුවෙන් ..

  • @sahan_munasinghe
    @sahan_munasinghe 2 роки тому +162

    දැන් සද්ද නැතුව ඉදල කට්ටියට අමතක වුනාම අරගල කාරයින්ට වැරැද්ද දාල gota මරන්න හදපු story ඵකත් එලියට දාලා 2030 නාමල්ව බලයට ගේන්න ගේමක් ගහමු bro. ජයවේවා 🤣🤣🤣

    • @WiseKnight
      @WiseKnight 2 роки тому +3

      Exactly!

    • @zero_Empire
      @zero_Empire 2 роки тому +1

      Ek tmi wenne 😂

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක 2 роки тому +5

      උබ දන්න පකක් නෑ යකෝ
      රාජපක්ෂ පවුලෙන්ම ගෝටාට කෙලවන්න ගේමක් හිටන් ගියා
      පොඩ්ඩක් පිටින් පේන දේ කියෙව්වට වැඩක් නෑ
      ඇතුලේ උන දේ දන්නේ නැතුව

    • @note3files799
      @note3files799 2 роки тому +4

      @sahan හැම එකටම ඔය ලොජික් එක ගැලපෙන්නෙ නෑ බ්‍රෝ.
      උබට වඩා නම් යමක් දන්නවා ඌ 😊

    • @DarshanaIsurangaDasanayake
      @DarshanaIsurangaDasanayake 2 роки тому +3

      අනිවාර්යයෙන් මූ තමා කැම්පේන් එකේ ලොක්කා

  • @shanthidev1277
    @shanthidev1277 2 роки тому +12

    කොයි රටේ හිටියත් තව හොඳට update වෙලා තමන් කවුද මොනවා ද කරන්න පුළුවන් කියලා අවබෝධ කරගන්න වෙනවා.ලෝකෙට කරන්න පුළුවන් හොඳ ම සේවය ඒක.

  • @ralla7282
    @ralla7282 2 роки тому +96

    අරගලය කරපු අහිංසක කොල්ලො කෙල්ලොන්ට ගහන්න පොලු දීපු කන්ඩායම නියෝජනය කරන ඉරාජ්, මටනම් උබ මහ කාලකන්නි බල්ලෙක් 🤯🤯🤯🤯

    • @emanside3519
      @emanside3519 2 роки тому +7

      aniwaryen bn

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 2 роки тому

      Obe thirisena iraj obeta karepo veradde mokakde

    • @ronlanka225
      @ronlanka225 2 роки тому

      සිරාවට බං මුංගේ කෙමෙන්ට්ස් බලද්දි ලංකාව ගොඩයනව කියන්නෙ සොරි. මේ පාහරයට කෙඩ් යනවා කියන්නෙ මුන් මොන ජාතියෙ මිනුස්සුද? රටට මුන් මෙච්චර කෙලලත් ඌ තාම ගෝටට ගොට්ටෙ අල්ලනවා. මුගෙ වල් සංගීත හරියන්නෙ මූගෙ වල් බලුවෙච්ච රසිකයන්ටයි..

    • @emanside3519
      @emanside3519 2 роки тому +3

      @@ronlanka225 මන්නම් කියන්නෙ මුන්ට කෙල උනා මදි ටික දෙනෙකුට තෙරිලා කියල හිතුනට එහෙම නෑ රනිල් තව කාලයක් ඉන්න කොට ඔය ඔක්කොගෙම පුක රත් වෙයි කෝමත් එතකොට මොලෙට දැනෙයි ඇත්ත.

    • @ronlanka225
      @ronlanka225 2 роки тому

      @@emanside3519 කියලා වැඩක් නැහැ මේ බල්ලො ගැන. මේක බල්ලාටත් කරන අපහාසයක්. ඔන්න තවත් හරකෙක් කියනවා පොසිටිව් හිත්නලු 🤣🤣.

  • @kosalahirantha1981
    @kosalahirantha1981 2 роки тому +21

    තේරෙයි... කල්යයි 👍🏽
    දේශපාලන මඩ වලෙන් එලියට ආවනම් ලොකු දෙයක්. Talented මිනිස්සුන්ට විශේෂයෙන් ලංකාවේ දේශපාලනය ගැලපෙන්නේ නෑ..

  • @migarakaushalya3995
    @migarakaushalya3995 2 роки тому +9

    ඉරාජ් අයියේ ඉස්කෝලේ යන කාලේ ඉදන් උබට පට්ට විදිහට ආදෙරෙ කරපු එකෙක් මම අනුරාධපුරේනුත් එහා ඩොටේ හිටිය එකෙක් උනත් කොළඹ ඇවිත් ඔයාගේ ගේ ගාවට 2පාරක් විතර ඇවිත් ඇති.ඒ musician ට තිබුනු ආදරේට නමුත් සාටක හොරුන් ට දෙන්න ගත්තට පස්සේ නම් එපා උනා නමුත් iraj ගේ music වලට රනිදු ගේ voice එක blend වෙලා killer b රැප් කැල්ලක් set උන සිංදුවලට මාරම ආදෙරෙයි අවුරුදු 100ක් ගියත්♥️

  • @nethmienihettiarachie4901
    @nethmienihettiarachie4901 2 роки тому +8

    England වල හිටියා නම් ජිවිතෙ වෙනස් මාර්ගයක් වෙන්න තිබ්බා සමහර විට. ගැනීයෙක් විවාහයක් කරන් සෙටල් වුනා නම් කොච්චර ලස්සනට ඉන්න තුබුනා .

  • @chanupadulnuwan6964
    @chanupadulnuwan6964 2 роки тому +28

    මෙච්චර ඉක්මනට මිනිස්සුන්ට දේවල් අමතක වෙන හැටි 😅. ඕක තමයි මේ රටට මෙහෙම උනේ. මුන් ඇවිල්ල දුක කියලා ගිහිල්ල දැන් ඔක්කොම හොදයි. තෙල් පෝලිමේ වල ඉදල දවස ගානේ මැරෙන මිනිස්සු දිහා බලන් ඉන්න බැරුව ඒ වෙනුවෙන් හඩ නගපු මිනිස්සු තමයි දැන් වැරදි. අද ළමයිට ඉස්කෝලේ යන්න බැරි තත්වයක් ඇවිල්ල තීනෝ බස් ගාස්තු ගෙවන්න බැරිව. ඒවට වග කියන්න ඕන මූලිකම මනුස්සය ගෙනාවේ මු කියන එක දැන් මිනිස්සුන්ට අමතකයි. ඒවා මතක් කරන අය කුහකයිලු 😬

    • @chamodck
      @chamodck 2 роки тому +6

      කියලා වැඩක් නෑ. විහිළුවක් 😅😅

    • @foodiekariyawasam1111
      @foodiekariyawasam1111 2 роки тому +5

      ඇත්තක් ☝️

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 2 роки тому +2

      ඇත්ත

    • @gajalanka95
      @gajalanka95 2 роки тому +1

      කියලා වැඩක් නෑ

    • @youwe5
      @youwe5 2 роки тому

      ඊය යකෝ උබල

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 роки тому +1

    ගොටා වැරද්දගත්තෙ ඔහුගෙ දෙවල් වලට නෙමෙ අපි වෙනුවෙන් පෙනි හිටින්න් ගිහින් මන් අවෙ තනි සිහින්හල චන්ද වලින් කිව එක තමයි වැරදුනෙ අපෙ කෙහෙලෙ ගුනෙ නැති වුන් වනස කලා කවද හරි තෙරෙයි විරාජ් ඔබට අදරෙයි පිස්සො නැටුවට ඔබ හනන් ගන්න එපා නොදන්න ගනෙ පෙසලයාත් ඔබට මඩ ගහානවා එත් එතකොට තිබුන තත්වෙ ඔබ පහාදා දුන්න එක වරදක් නෙමෙ ඔබට ජය අදරෙයි යන්න ගැම්මෙම

  • @hasiWills1021
    @hasiWills1021 2 роки тому +26

    A living ledgend
    මම පවුද්ගලිකවම ලංකාවෙ මියුසික් කියල එකක් අහනවනම් එදා අහන්න ගත්තෙ ඉරාජ්ගෙ මියුසික් ප්‍රඩක්ශන්ස් අදත් ඉරාජ්ගෙ මියුසික් විතරයි තාම ෆීල් වෙන්නෙ,
    My favorite top artists are iraj , ashanthi , chinthy

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 2 роки тому +2

    දේශපාලනේ ඉවරයි කිව්වට මෙයාගේ ඉවරම නෑ.තාම ඇග ඇතුලේ ඉන්නවා පරන කෙනා.මේ මනුස්සයගේ දෙශපාලනේ නෙවේ.අනිත් අතින් ගත්තොත් සුපිරි වැඩ්ඩෙක්.

  • @rowfernandez8552
    @rowfernandez8552 2 роки тому +16

    මුංගේ ඊළඟ සැලසුම නාමල් බේබිව ගේන්න... ආයෙත් අපි රැවටුනා කියලා හිත හදාගමු 😢😢😢😢

    • @santhusaiddamalgoda8914
      @santhusaiddamalgoda8914 2 роки тому +1

      ඔව්, මෑන් ඇවිල්ලා රාජපස්ස 💩රාජ්

  • @yeshyomal7490
    @yeshyomal7490 2 роки тому +2

    කතාව හොදට අහන් හිටිය..ඇත්තටම වැඩදායි කෙනෙක් ..දේශපාලන ට දෙන්න එපා ඉරාජ් අයියා..හේතුව ඔයාගේ ගොඩාක් වැඩ මම අගයන කෙනෙක් ..හැබැයි හිතන්න ඔයා මුලින්ම කිව්වා "ඇයි සර් මුන්ට ගහල දාන්නැත්තේ වෙඩි තියල කියල ..." පස්සෙ කියනවා ඔයාගේ හොදම යාලුවෝ ඔයා මරන්න කිව්වලූ..ඔයත් ඒ ටිකමනේ කියල තියෙන්නෙ..හැමොම ආසයි ජීවත් වෙන්න..දැන් නිකන් ඕව කතා නොකර ඔයා අලුතින් වැඩ පටන් ගන්න ජීවිතේ කියන්නෙම කුනු නෙවෙයි ( මෙ මම උනත් කරන්නේ බොරු වැඩක් කවුරුත් හදන්න බෑ අපිට.) වෙනස් කරන්න try කරන්න එපා

    • @yeshyomal7490
      @yeshyomal7490 2 роки тому

      ඇයි යෙශ් ඔයා ඕම 🥴

  • @hksali955
    @hksali955 2 роки тому +62

    ❤️ ඉරාජ් කියන්නේ කෙලින් මිනිහෙක්... දැන් ඉන්න මොන producers ලා ලොකු කම් කිව්වත් ලංකාවේ best producer ඉරාජ් වීරරත්න... ලංකාවේ සංගීතය වෙනස් කරපු එකෙක්.. උබට කැමති දේ කරපං ඉරාජ් අපේ ලංකාවේ මිනිස්සු කුහකයි බන්.. මොන හොද වැඩේ කළත් වැරැදිමයි දකින්නේ.. good luck

    • @core2duo175
      @core2duo175 2 роки тому

      බොරු කියන්න එපා යකො 2019 පස්සෙ මල් ගව්මක් ඇදන් ගැනු උනා නෙ උට කොහොමද කෙලින් වෙන්නෙ

    • @nanduncharuka5824
      @nanduncharuka5824 2 роки тому

      @@core2duo175 අනේද කියන්නෙ....මතකද එක සැරයක් උද්ගෝශන ක් කරල හොරෙන් මාරු වෙලා ගියා...
      අපෙ ගොඩක් අයට මුල මතක නෑනෙ

  • @billyantony8812
    @billyantony8812 2 роки тому +73

    වෙච්ච කුමන්ත්‍රණ සියල්ල දන්නවා, ඩීල් ඔක්කොම දන්නවා, රහස් ඔක්කොම දන්නවා, දන්නවා දන්නවා... හැබැයි මම කියන්නෙ නෑ!
    (අනේ පුතේ සුරංගනා කතා නොකිය හිටු, අර අහිංසක වයසක මනුස්සයට පවා මඩ ගහන්න video හදපු එක්කෙනා, ඇත්ත රහසක් දන්නවා නම් කට වහගෙන ඉඳි මේන් කියල)

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 2 роки тому +10

    Respect for the straight forward personality ❤

  • @emanside3519
    @emanside3519 2 роки тому +10

    රාජපක්ෂලා වෙනුවෙන් තාමත් ෆේස්බුක් එකෙ ෆේක් එකවුන්ට් රන් කරන එකා අරගලය ගැන විචාර දෙනවා නිකන් සුද්ද වගෙ, කොහෙන් ද හිනා වෙන්න ඕනි 😂👍

  • @MASHSanZz
    @MASHSanZz 2 роки тому +6

    ඉරාජ් අයියාගෙ නමේ මුල් කෑල්ල අනුක්ෂ කියලා කෑල්ලක් තියෙනවා කියලා දන්නෙ අද 💞😵

  • @Tentashion
    @Tentashion 8 місяців тому +1

    ඉරාජ්ව ආයෙ ගේන්නකො ලහිරු අයියේ....අරගලේ වෙච්ච සීන් ටික කිව්ව නැති ඒව ආයෙ ගෙන්නල විමසන්නකො❤

  • @sdvlog69
    @sdvlog69 2 роки тому +23

    Iraj කියන්නේ music වල පමණක් ඉන්න ඕනෑ legend කෙනෙක්.
    වපුරපු දේවල අස්වැන්න දැන් නෙළනවා. වෛරය, වෛරස, කාමුක විකුර්තිය, වෛරි දේශපාලනය, ආගමික කෙටවීම් කරපු, කඩේයාම වගේ දේවල් කරපු ඒවා ගැන හරි කියවීමක් නැති කෙනෙක්. ඒවා හදා ගත්තොත් පට්ටම personality එකක්. ඒවා ආයෙත් නොකරන්න වග බලාගන්න.

  • @madcreationwithnilan
    @madcreationwithnilan 2 роки тому +20

    මේ රට හදන්න බෑ තමන්ගෙ ජීවිතේ බේරගෙන යන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 2 роки тому +2

      හදන්න.පුළුවන් .ආකල්ප.වෙනස්.විය.යුතුයි

    • @madcreationwithnilan
      @madcreationwithnilan 2 роки тому +1

      @@KalyaniChandra-gv9nw හිතන්න බෑ මිනිස්සු වෙනස් වෙයි කියලා

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +210

    මෙච්චර දේවල් වෙලත් මේක මගෙ රට, වෙන රටක ඉන්න බැ,ආදී වශයෙන් කීවට ස්තුතියි ..(
    (ඇත්තටම පිටරටක ඉන්න පුලුවන් මනුෂ්‍යයෙක් )..

    • @nadija_thinal
      @nadija_thinal 2 роки тому +4

      අනිව ඈ

    • @sumanapalaaiyaa6244
      @sumanapalaaiyaa6244 2 роки тому +5

      Pita ratak mehema arthal eke inna ba

    • @jhaperer9929
      @jhaperer9929 2 роки тому +3

      Mun pituwahal kala yuthui..

    • @nadija_thinal
      @nadija_thinal 2 роки тому +3

      @@jhaperer9929 ubawa thama karanna ona

    • @ronlanka225
      @ronlanka225 2 роки тому +10

      ඔව් ඔව් එතකොට තමයි ඌට පුලුවන් වෙන්නෙ උඹලගෙ එවුන් තව තවත් අන්දන්න 😂.... යකෝ මේ පරයත් එක හේතුවත් මේ රට මේ තත්වෙට පත්වෙන්න. ජාතිවාදයෙන් මුලු රටම ඇන්දුවා. මුලු රටම අන්දලා අවුරුද්දකට පස්සෙ මතුවෙලා කරපු පලමු සාකච්චාව, උඹලා සම්පූර්ණයෙන් අමතක කරා. ඉතිං කොහෙද බන් රටක් හැදෙන්නෙ.

  • @alevelpanthiya
    @alevelpanthiya 2 роки тому +2

    100% ක් එකඟයි ඉරාජ් කියන්නේ දේශපාලනිකව නියම මිනිහෙක්.

  • @nimmirathnayaka6868
    @nimmirathnayaka6868 2 роки тому +44

    හිතන්න එපා Iraj ඔයාට බනින හැමෝටමත් වැරදුනා ඒකයි ඇත්ත

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +45

    රැට්ටාට ලක්ෂ 50/=ලැබුණු එකද ඉරාජ් කීවෙ...???
    ඇත්තටම කෝ ඒ ලක්ෂ 50/= ???😎😎

    • @Arrow-2002
      @Arrow-2002 2 роки тому +6

      ඒක රැට්ට අරගලෙන් සල්ලි හම්බකරපු බව පෙන්නන්ඩ බයියෙක්ලු දාල තියෙන්නේ 😂😂😂😂😂😂

    • @mcbond6162
      @mcbond6162 2 роки тому +1

      @@Arrow-2002 හරිනමි බයියගෙ නම ප්‍රසිද්ධ කරල අපහාසයට නඩු දාන්න ඕන ....

    • @Arrow-2002
      @Arrow-2002 2 роки тому +3

      @@mcbond6162 නඩුවක් දැම්ම බන්. හැබැයි ඉතින් ඇමතියෙක් එහෙම කරපු වැඩක් නම් නඩුව කෙලින්ම යට ගහනවා .

    • @lankadananja1171
      @lankadananja1171 2 роки тому +1

      Ethakota iraj namalta kade yanne rata wenuwendha?

    • @fadhlilham
      @fadhlilham 2 роки тому +2

      Gotage campaign eka Karan koti kiyak hamduna da mu ta

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 2 роки тому +5

    පේෂල එහෙම වාහන ඇතුළලෙ ඉඳන් ලොරි ටෝක් දුන්ෙ ඒ කාලේ දැන් තිලිනි ප්‍රිමාලිගෙ සල්ලි අරන් බඩ යනවා ඇති.රාජපක්ෂ පවුලේ සායම හේදෙන්න කලින් පේෂලගේ යූටියුබ් කාරයින්ගෙන් සායම හේදී එක නම් ලොකු දෙයක්.🤣🤣🤣

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 роки тому +1

    ඔබ හරි විරජ් කුරගල වාදින වුනුත් බනිනවා අපෙ අවන්ක අය අඩුයි පොහොට්ටුවට චන්ද දිපු හැම කෙනෙක්ම රටට ජාතියට අගමට අදරෙ අය චන්දෙ දුන්නෙ එක මන්හෙම නිසා මන් හිතනවා

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 2 роки тому +57

    Comment බැලුවාම පෙනවා නමල් ජනාධිපති කරයි කියලා 🤣. ලංකාවට සදා සෝත්තී

  • @divergent947
    @divergent947 2 роки тому +2

    අරගලයේ පුතිඵල:
    1.ලංකාව තමන්ගේ බූදලය වගේ තියං හිටපු රාජපක්ෂ පවුලේ බලය හතර ගාතෙන් වැටීම.
    2.jr ගෙ 77වයස්ථාවෙන් හදපු විධායක ජනාධිපති කෙනෙක් පවා යන්න රටක් නැති තැනක් බවට පත් කරන්න තරම් බලයක් රටේ පුරවැසියන්ට තියෙනවයි කියලා එන්ඩ ඉන්න උන්ට පවා පේන්න සැලැස්වීම.
    3.ආගම ජාතිය විකුණගෙන ආයේ බලය ගන්න එක ඉස්සර තරම් ලේසි වෙන්නැති එක.මොකද දැන් අපි වුනත් කැමති මම ශ්‍රී ලාංකික කියන්න තමන් කැමති ආගම අදහන එක ඉතින් තමන්ගෙ කැමැත්ත.
    4.රංජන් අයියා කිව්වේ උං ඔක්කොම යාලුවෝ මල්ලි කියලා අන්න ඒක එලිපිට කරල පෙන්නන්න උනේ උන්ට ඔය අරගලය හින්ද තමා. (රනිල්ව පොහොට්ටු set එක ජනාධිපති කරල දැන් උගෙ හොදක් කියන එක).
    5.ඔයා වගේ මිනිස්සු අතර පුසිද්ධ මිනිස්සු කියන බහුබූත අහලා අපේ වටිනා ජන්දෙ භාවිතා කරන්ඩ හොද නෑ කියන එක. මොකද ඉස්සර වගේ පාට බලලා, stage එකේ අඩන ඒවට,පපුවට ගහගන්න නෙවේ මිනිස්සු ජන්දෙ දෙන්නෙ මිනිස්සු දැන් politicsගැන හොයනවා.
    6.නන්දෙ රටේ විදේශ සංචිත බින්දුවට යනකම් හිටියේ, තෙල් කදුලක් නැති වෙනකම් නන්දෙයි ආණ්ඩුව ඔහේ හිටියෙ ඇයි උන් හිතන් හිටියෙ මිනිස්සුන්ට කශේරැවක් නෑ කියලා මොකද උන් හිතුවේ නෑ මිස්සු ආණ්ඩුවට specially රාජපක්ෂ පවුලට මෙච්චර resist එකක් දෙයි කියලා. ඉතින් දැන් රනිලුත් කයිවාරු ගැහුවට රනිලුත් දන්නවා ඒ විරෝධයම එයාටත් එනවා කියලා තෙල් ටික ගෑස් ටික දුන්නැත්තම් කියලා අදටත් මෙහෙම හරි අපිට තෙල් ටික හම්බෙන්න ( ණය ගෙවන් නැති හින්ද හම්බෙන්න සල්ලි වලින් තමා ඇත්තටම රෝල ගහන්නේ නැතුව ආණ්ඩුව විජ්ජා නෙමේ) අපි උන් කියන විදියට නෙමේ අපි කියන විදිහටයි ඉන්න ඕනෙ කියලා අරගලයෙන් පෙන්නපු නිසා. උන් දැන් ලොකුකම් කියෙව්වට මිනිස්සුන්ට තාමත් බයයි.
    අපි පොහොට්ටු sjb jvp slfp unp වලට කඩේ යන එක නෙවේ මම කියන්න අපි රටේ සම්මත වෙන අණපනත් ගැන සංශෝධන ගැන cope copa වල යන දේ ගැන රටේ මිනිස්සු පොඩි හරි අවධානයක් දෙන්න ඕනෙ. සමහරැ කියනවා දේශපාලන අපිට වැඩක් නෑ අපි හම්බ කරොත් අපි කනවා කියලා ඒත් දැන් තේරෙනවා නේ අපි හම්බකරත් අපිට ඕන දේ කන්න බෑ කියලා. රටේ දේශපාලන හැසිරීම අනුව තමා රටේ දිශානතිය වෙනස් වෙන්න දේශපාලන අවුල් වෙන්න කොතනද එතනින් රටේ ආර්ථිකය අවුල් වෙනවා ආර්ථිකය වැටෙන්නෙ කොතනද එතනින් සමජය අර්බුදයකට යන එක යනවාමයි.
    Iraj music industry එකේ icon එකක් ඒවගේම වැඩ්ඩෙක් හැබැයි ඒ කඩේ ගියපු ගියවිල්ලට අදටත් මට Iraj වූ අප්පිරියයි.

  • @premasiribandara.4304
    @premasiribandara.4304 2 роки тому +11

    Iraj good luck for your new music video. from jVp......next sri lanka JVP. ♥♥

  • @amalliyanage884
    @amalliyanage884 2 роки тому +22

    ඉරාජ් අතිතය අහද්දිනම් ඇත්තටම ඉන්න තැන ගැන සතුටුයි….. මම ආසයි ඒ සිංදු වලට… ඉස්සර අපි පට්ට ගහපු සිංදු….. ගෙදර හයියෙන් දාගෙන ගෙදරින් බැනුම් අහලා. ඒ කාලේ මරැ… දේශපාලනය කරලා මත ප්‍රකාශ කරලා චොර උනේ නැත්නම් මාර චරිතයක්… ඒ වගේම මම ලහිරැනම් ඔතන අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා කෙලින්ම දේශපාලනය ගැන ඉරාජ් ගෙන්…..

  • @LP-mq8ny
    @LP-mq8ny 2 роки тому +31

    උබට දේශපාලනය හරියන් නෑ..music field එකෙන් තව යමු යන්න ඕනා

  • @amithalokupathirage4263
    @amithalokupathirage4263 2 роки тому +30

    මාත් මුලින්ම(අර වික්ටර් රත්නායක ඉලක්ක කර හැදු සිංදුව) ඉරාජ් ගැන එතරම්‍ පැහැදීමක් තිබ්‍බේ‍ නැහැ . ඒත් පසුව දේශපාලනිකව හැමෝම මඩ ගහද්දි ඒ මඩ ගහන උන්ට වඩා බොහොම හොද ගති දැක්කා. ඔබට මඩ ගහපු දැනටත් මඩ ගහන පේෂල වගේ මිනිස්සු කොයිතරම් දක්ෂ වුනත් ඔබට වඩා ගව්‍ගණනක් පිටුපසින් ඉන්නේ.කිසිම වාසියක් ජරාවක් නෙගෙන තමන්ගේ මතයේ එදත් අදත් ඉන්න තරැණයෙක් විදිහටrespect කරනවා. මින් ඉදිරියට නයින්ට කිරි පොවන්න එපා. අනික ලාංකික දේශපාලනයට අත පොවන්නත් එපා. අපේ රටේ‍ හොද දේශපාලකයෙක්වත් දේශපාලන පක්ෂයක්වත් නැහැ.තමන් දන්න සංගීතයෙන් මිනිස්සු අතරට එන්න ජයවේ‍වා!

    • @alabawa7381
      @alabawa7381 2 роки тому +1

      පේෂල කොහේද පගෝ මූට මඩ ගහන්නෙ මුන් හොද යාලුවො 😂

    • @lankadananja1171
      @lankadananja1171 2 роки тому

      Muta lokuma Cheque eka enne Rajapakselata kade yana eken thamayi.. 😒

    • @yasindu_112
      @yasindu_112 2 роки тому

      @@lankadananja1171 දැක්ක වගේ නේ කියන්නෙ? 😂 මාර ඉන්ටලිජන්ස් එකක් නේ තියෙන්නෙ

    • @lankadananja1171
      @lankadananja1171 2 роки тому

      @@yasindu_112 uma kiyanawa Salli walata karanne kiyala.. uge passa lewa kana un piliganda kamathi Na 😊😊😊

    • @yasindu_112
      @yasindu_112 2 роки тому

      @@lankadananja1171 උබ දැක්කද ඉතිං ලෙවකන එකත්? 😹

  • @naturelanka7382
    @naturelanka7382 2 роки тому +81

    අන්තිමට කිව්ව කතාව සම්පුර්ණ ඇත්ත අහිංසක මිනිස්සුන්ගෙ ප්‍රශ්න යට ගියා

  • @AshRealm99
    @AshRealm99 2 роки тому +2

    15:30 ආයි වෙන මොන කතාද. කන්න බොන්න නැතුව පාරට බැස්ස මිනිස්සු
    දූශිත දේශපාලකයෝ එලවන්න පාරට බැස්ස මිනිස්සු , තමන්ගේ, දරුන්වගෙ අනාගතේ වෙනුවෙන් පාරට බැස්ස මිනිස්සුන්ට ගහලා ඉවරයක් කරන්න කියලා කිව්වා නම් ඊය බන් ඉරාජ්. ලැජ්ජා වෙයන් තමුන් ගැන.
    මනුස්සයෙක් ද කියල කල්පනා කරපන් කන්නාඩිය ඉස්සරහට ගිහින්

  • @Sapumal
    @Sapumal 2 роки тому +59

    බං ඉරාජ් ගොටබයට චන්දෙ දීපු අපිත් අරගලයට අවා .. අපි බලාපොරොත්තු උන දේවල් රජය කරාද හොරකම් කරපු එක විතරයි කරේ ..

    • @bravenimeshe642
      @bravenimeshe642 2 роки тому +2

      ❤❤

    • @miktham
      @miktham 2 роки тому

      Absolutely correct

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 2 роки тому +1

      Yako gotabaya de hora kawe gon katha noda idepan

    • @chanulllx
      @chanulllx 2 роки тому +1

      @@skuller-manofhouse8926 uba danna magulak na bn බයියා😂

    • @ishowsewey8272
      @ishowsewey8272 2 роки тому

      @@skuller-manofhouse8926 menna gon bayyek 🤣

  • @oshadhadammika9890
    @oshadhadammika9890 3 місяці тому +1

    Thanks Iraj being through your political policy ❤❤❤
    Gotabaya is Really good president for Sri Lanka but unfortunately people could not measure him on right way
    However due to financial crisis of his presidency period took place aragala ballo 🐕 lowest social media and NGO forced him to resign also US GOVERNMENT funded to අරගල බල්ලො.finally this situation made himself for resign

  • @topten8963
    @topten8963 2 роки тому +112

    ❤❤❤ අරගල කියල කලේ මොකක්ද කියල ඕනෙම ඔලුවක් තියෙන කෙනෙක්ට තේරෙනවා.
    ජනතාව ගේ පීඩනය තුන්වන පාර්ශවය ක් විසින් අවභාව්තා කලා.
    අපේ මී හර්ක් ටික හැමදාම වගේ අහු උනා.

    • @Arrow-2002
      @Arrow-2002 2 роки тому +10

      අරගලේ හින්ද තමයි රනිල ජනාධිපති උනේ. ඌත් හොරෙක් තමා. ඒත් ඌ දන්නවා මේ වගේ අර්බුධ වලදී රටක් ඉස්සරහට ගෙනියන්ඩ. උබ හිතපන් අර ගොට තාම ජනාධිපති වෙලා හිටියනම් රට මොනවගේ තියෙයිද කියල. අරගලේ හින්ද තමා ඒ දේ උනේ

    • @LuckyGamage
      @LuckyGamage 2 роки тому

      @@Arrow-2002 😜😜😜😜

    • @imashakumararatne9042
      @imashakumararatne9042 2 роки тому +3

      Gon baiyek 😂😂😂

    • @alabawa7381
      @alabawa7381 2 роки тому +4

      මැදමුලනෙ 💩 කන එකෙක්

    • @topten8963
      @topten8963 2 роки тому +7

      @@imashakumararatne9042 baiya kiya kiya ආතල් ගනින්.
      උබල හිතන්නේ දේශපාලන කියන්නේ ගොන් ආතල් එකක් කියලා .

  • @chanakaweerathilaka955
    @chanakaweerathilaka955 2 роки тому +2

    Shape eke kade yanawa gobbaya😌😌thwmth iraj uba hedila ne

  • @blacksrilankans
    @blacksrilankans 2 роки тому +78

    ඉරාජ් කියන්නෙ ගොන් පාර්ට් ප්‍රබුද්ධ කලාකරුවන්ට දේශපාලන ගුරුවරයෙක්.. කලාකරුවෙක් උනාම දෑක්ම රිජු වෙන්න ඕන. ගිනි අවුලද්දි සමහර කලාකරුවො ගින්නට පිදුරු දැම්ම ඉරාජ් තනිවම ඒකට සටන් කලා.
    ජය❤👍

    • @demikaduloshan6951
      @demikaduloshan6951 2 роки тому

      🤢

    • @ronlanka225
      @ronlanka225 2 роки тому +1

      😂🤣🤣🤣🤣 යකො.... නැත්තං ඕන්නෑ 😂

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 2 роки тому

      🤣🤣🤣🤣🤣🤣

    • @ronlanka225
      @ronlanka225 2 роки тому

      @@kavindujayaweera2631 මචන් ඕනම දේශපාලන මතයක් දරන එක අප කාගෙත් මූලික අයිතිවාසිකමක්. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. නමුත් මුගෙ ක්‍රියාවන් එයටත් ඔබ්බට ගියා. ඌ මිනිස්සුන්ව ගොනාට ඇන්දුවා, fake profile හදලා මඩ වියාපාර කරා, ජාතිවාදය උපරිමයට වැපිරුවා. මගෙ මුස්ලිම් යාලුවො සෑහෙන පිරිසත් අපි එක්ක ඒ කාලෙ මුගෙ ෂෝ වලට ආවා මුගෙ සංගීතෙ රසවින්දා. අද උන් සෙට්එකම මුගෙ නම කියද්දිත් වමනෙ දාන තඑමට මුගෙ නම මූ හදාගත්තා. අපිත් දැං මුගෙ සින්දු අහන්නෑ. එච්චර අප්පිරිය චරිතයක් වුනා. මෙතන දේශපාලන ගැටලුවක් නැහැ. ඌ ගොටාට නැත්තං බූරුවෙකුට කඩේ ගියත් ඒ මුගෙ මූලික අයිතිවාසයක්.

    • @ronlanka225
      @ronlanka225 2 роки тому

      @@kavindujayaweera2631 සිරාවට. දේසපාලන මතය වගේ නෙවෙයි නූගත් බහුතර ජාතියක් ආගාදයට තල්ලුකරනවා කියන්නෙ. මචන් මූගෙ ලඟින් ඉන්න යාලුවො මං අඳුරනවා. මූ සෑහෙන ගානක් හම්බකරා ගෝටට කඩේ ගිහිල්ලා. අවුල හම්බකරපු එක නෙවෙයි. අහිංසක අසරන මිනිස්සුන්ව අන්දවපු එක. බොරුව කවදත් ගොඩට එනවා. මේක අපි හැමෝටම පාඩමක්

  • @VlogWithJanu26
    @VlogWithJanu26 2 роки тому +1

    උබ මොනව කරත් අපිට වැඩක් නෑ ඉරාජ්, අලුත් වීඩියෝ එක එනකන් බලාගෙන ඉන්නවා

  • @rochanamjj2050
    @rochanamjj2050 2 роки тому +26

    ලස්සන script එක ඉරාජ්

  • @anushkagunathilake
    @anushkagunathilake 2 роки тому +1

    ආදරේ එකෙක්. දේශපාලනය කරන්න ගිහින් කෙලව ගත්තා. ජයවේවා. එක එක උන්ට කඩේයන්නෙ නැතිව

  • @viralshortz9348
    @viralshortz9348 2 роки тому +20

    මෙකයි මෙයා 2015 කාලේ ආන්ඩුව කරපු wardi deval කතා කරද්දි කවුරුත් මෙයාට උදව් කරේ naa😌

  • @gangahettigoda7351
    @gangahettigoda7351 2 роки тому +8

    ඉරාජ් කියන්නේ මනුෂ්‍යත්වය ඉහලින්ම තියෙන උතුම් මිනිසෙක් .කව්රු මොනව කීවත් කිසිම ඊර්ෂ්‍යාවක් නැති ව අනුන්ට උදව්කරන ලංකාවේ ඉන්න හොදම කොල්ලෙක් සහ තමන් ඉපදුණු රටට ජාතියට ආගමට ගරු කරන සහ එය රැක ගන්න උපරිමෙන්ම දායකත්වය දෙන හොද කොල්ලෙක් ..තෙරුවන් සරනයි ..ඊර්ෂ්‍යා කාරයොන්ගෙන් සහ සතුරන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඉරාජ්..

  • @sisiljayasampath3484
    @sisiljayasampath3484 2 роки тому +60

    සිංදුවක් කරන් පාඩුවෙ ඉන්න ❤
    වැඩක් නැති හිකනලුන්ට කඩේ නොගිහින්

  • @madusankagangoda56
    @madusankagangoda56 2 роки тому +2

    Peshala කියන්නේ මුල අමතක කරපු කාලකන්නියෙක්.

  • @user-vf1ex3em5z
    @user-vf1ex3em5z 2 роки тому +35

    මිනිස්සු නිකන් පාරවල් ගානේ මැරුනා..පල්ලි වල බෝම්බ පිපිරිලා මිනිස්සු කීයක් මැරුණද?? ඒවා ගැන ගානක්වත් නෑ ✌🏻

    • @dhammikadilrukshi1777
      @dhammikadilrukshi1777 2 роки тому

      Un wihin merune..parawal gane.paskuwanam gota kala kiyana kam apita goda emak ne.

    • @AshRealm99
      @AshRealm99 2 роки тому

      @@dhammikadilrukshi1777 යකෝ උන් මැරුනේ කන්න නැති මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න ගිහින් . ලැජ්ජ වෙයන් තමුන් ගැනම

    • @dhammikadilrukshi1777
      @dhammikadilrukshi1777 2 роки тому

      @@AshRealm99 kanna hambunada..rella.ballata giya.den widonawa..api nam dannawa den hema ratakatama godak amarui kiyala.anna ප්‍රංශය යෙත්,godak ratawal walata power cut.

    • @dhammikadilrukshi1777
      @dhammikadilrukshi1777 2 роки тому

      @@AshRealm99 kanna nethi minissu wenuwenda yatin salli gatte..nalu niliyoo chatas wela giya.den minissunta terila aragala modakama.🤣🤣

    • @AshRealm99
      @AshRealm99 2 роки тому

      @@dhammikadilrukshi1777 රැල්ල බල්ලට ගියේ නෑ. උබලා වගේ බල්ලො නිසාම තමා රැලි හදන්න ඔනේ. රැල්ල බල්ලට ගියාද නැද්ද කියලා ඉස්සරහට රනිල් ලා රාජපක්ශලා වගේ දූශිත දේශපාලුවෝ පුටු වලින් ඉක්මනටම විසික් වෙද්දි බලාගන්න පුළුවන්.
      අරගලයේ ප්‍රදාන අරමුන උනේ ගෝටා ගෙදර යවන එක
      ඒක උනා.
      ඊට පස්සේ ඕනෙ සිස්ටම් චේන්ජ් එකකට පාර හැදෙන එක.
      ඒකත් උනා.
      ඉතින් උබලගෙ ගෝටා පැනලා ගියානෙ 😹👍 රැල්ල කොහෙද බල්ලට ගියේ මහපාරෙ අරගලය සාර්තකයි. දැන් තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය.

  • @sandaruwanbandara7992
    @sandaruwanbandara7992 2 роки тому +10

    දේශපාලනේ වැඩක් නෑ, ගායකයට තමයි කැමති කියන්න එපා... කෙලින්ම කියහං අපි පොහොට්ටු කියල. ඇයි වෙන එකෙක්ද කරපු එව්ව කරේ? නිකං පලයං බං යන්න 😂

    • @dilshanpeirs8801
      @dilshanpeirs8801 2 роки тому

      Uge music talent eka jvp eke unta ghnna sindu krpu ekai, sajiyata sindu krpu ekai unta mathaka na. Iraj kiynne uge talent eka politics welta dla chora una dial ekak 😂

  • @minuralakmina6447
    @minuralakmina6447 2 роки тому +19

    මරන්න කියන එක එච්චර ප්‍රශ්නයක් නම් ඉරාජ් , ඔය කාලේ මැරුන කොල්ලො ටික . උන් කොච්චර පව්ද ?
    මිනිස්සු පාරට බහින්න සාදාරන හෙතුවක් තිබ්බා කියලා කියන්න තාම ඔයාට හිත දෙන්නේ නැතුව ඇති.

  • @sumanapalaaiyaa6244
    @sumanapalaaiyaa6244 2 роки тому +12

    Iraj just did one interview with Duka Ahana Aiya, and suddenly bugger’s now a good man. Well played

  • @bekyney
    @bekyney 2 роки тому +13

    Iraj !! Please make some good music.

  • @aroshafernando2437
    @aroshafernando2437 2 роки тому +4

    මූට තව මොලේ වැඩෙන්න මොනා හරි පිටි වර්ගයක් දෙන්න ඕන.. දන්න දේ කරගෙන හිටපන්කො බූරැවා💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

    • @rohansk1
      @rohansk1 2 роки тому

      ඔයා නිවැරදියි මල්ලී.

  • @shanikawijesiri9311
    @shanikawijesiri9311 2 роки тому +40

    ඉරාජ්ගෙ සිංදු අදටත් හිට් තමයි..අපි පිස්සුවෙන් වගේ ඇහුවා බැලුවා😍 දේශපාලන මතයක් ඔයාගෙ නිර්මාණ වලට අදාළ නෑ..ආදරෙයි හැමදාම❤️ බුදුසරණයි ❤️

    • @lahirulaksri1989
      @lahirulaksri1989 2 роки тому

      💙❤️🙏

    • @core2duo175
      @core2duo175 2 роки тому +1

      දැන් පිස්සන් කොටුවෙද ඉන්නෙ 😂

  • @shanagam2402
    @shanagam2402 Рік тому +1

    Respect iraj . Hita hoda kollek

  • @bebikade4108
    @bebikade4108 2 роки тому +41

    මමනම් ඉරාජ්ගේ මියුසික් වලට නම් ඉස්සර ආසාම නැ..හැබැයි ඉරාජ් කතාකරන්නේ බොක්කෙන්ම එන දේ කියලානම් මට දැනෙනවා..එයා පෙනිඉන්න දේ වෙනුවෙන් කෙලින් කතාකරන පොරක්...❤

  • @LahiruDissanayaka-r6c
    @LahiruDissanayaka-r6c 8 місяців тому +1

    උබ හැදිල නෑ ඉරාජ්.... ඉස්සර පට්ටම ආස පොරක් උනා උබ, චින්ති, රනිදු.... දැන් චින්ති, රනිදු විතරයි

  • @shashikalas8562
    @shashikalas8562 2 роки тому +31

    ඉරාජ් වීරරත්න කියන්නේ ඇත්තටම හොඳ දක්ශයෙක් ❤️

  • @naweenmal
    @naweenmal 2 роки тому +1

    මූට පලවෙනි විනාඩියෙ කියන ඒවා දෙවනි විනාඩියේදි අමතකයි.
    එක වෙලාවක.කියනවා, ගෝඨාභයගෙන් ඇහුවලු, "ඇයි සර් මුන්ට(අරගලකරුවන්ට) ගහලා ඉවරයක් කරන්නැත්තෙ" කියලා,
    ඊට පස්සේ අහනවා, "කොහොමද මිනිහෙක් (එයා ළගින්ම හිටිය යාළුවො) තව කෙනෙක්ව මරන්න කියන්නේ කියලා".
    හානවා දැකලා තියනවා. මේ වගෙ හාන මීහරකෙක් දැක්කමයි

  • @tecworld4817
    @tecworld4817 2 роки тому +141

    උබට කැමති එකක් උබ කරපන්🙏

    • @lahirulaksri1989
      @lahirulaksri1989 2 роки тому

      ✌️❤️💙

    • @mamakamthi7735
      @mamakamthi7735 2 роки тому +1

      දේශපාලන ලබ්බ නම් අයේ එපා🤮

  • @achinthaweerasinghe5518
    @achinthaweerasinghe5518 2 роки тому +7

    ලහිරුත්.. දැන් නාමල වෙනුවෙන් පොහොට්ටුව පුප්පවන්නද මේ හදන්නේ කියලත් හිතෙනවා... මෙච්චර කල්නම් ලහිරුගෙ ඒවත් ආසාවෙන් බැලුවා.. ඒත් දැන්නම් නෙගටිව් විශන් එකක් ‍යන්නේ... දුකයි.. බලමුකෝ ඉස්සරහට... 😢

    • @foodiekariyawasam1111
      @foodiekariyawasam1111 2 роки тому +3

      බලලා වැඩක් නෑ මූ විව්ස් ගන්න අම්මවත් විකුණනවා. 🤮

    • @youwe5
      @youwe5 2 роки тому

      නොබල හිටහන්කො වහල්ලු

  • @RainbowRhyt
    @RainbowRhyt 2 роки тому +17

    දුක හිතුනා බන් මේක බලලා. කියපු ඔක්කොම හරි. අන්තිමට හොරු ටික කරකිල ඇවිත් අයේ සෙට් වෙලා.

  • @rgnshri
    @rgnshri 2 роки тому +1

    2019ta kaling adu gane kamathi wahanayak wath minissu gattha , puluwan widiyata hodata kawa, irajlata pinsidda wenna dan mukuth na ... thx iraj ratata karapu sewayata

  • @jenifferhoues5834
    @jenifferhoues5834 2 роки тому +10

    රන්ජා වගේ කෙලින් කතාකරන කෙනෙක්.රටේ ජනාධිපති වෙන්න ඕනේ මේ වගේ මිනිහෙක් තමා.ඉරාජ් සිංදුවලින් රට ජාත්‍යන්තරයට ගෙනිච්චා වගේ ජනාධිපතිතුමා උනොත් ලොකේ බලවතා මේ රට කරයි.ජයවේවා ඉරාජ් අයියෙ මගෙ ජිවිතේ වීරයා ඔයා.

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 2 роки тому

      අඩු මාසෙන්ද තෝ ඉපදුනේ ලොන්ත පිම්පියා😂

    • @yasindu_112
      @yasindu_112 2 роки тому

      උබ ඉරාජ්ව දෙකේ කොලේට දාන්න දාපු කමෙන්ට් එකක් නේද බං මේ.. ජෙප්පෙක් වෙන්න ඕන😂

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 10 місяців тому

    ඉරාජ් වීරරත්න...මම ඔබ හා සමානව හිතනවා...මට මුල් වරට ගෝඨාභය මැතිතුමා හමුවුනේ.. ඩුබායි වලදී.2005 වසරේදී වගේ මට මතක...එවිට රටේ ආරක්ෂක ලේකම්වරයා... නමුත් එතුමා ගේ නිහතමානී කම මම පැහැදිලි ව දුටිමි.ඒ අනුව මමත් කල්පනා කලේ .. විරාජ් හිතපු විදියටම යි..රටට යහපතක් වෙන විදියේ නායකයෙක් රටට අවශ්‍යය බව වැටහුනා.. ගෝඨාභය මැතිතුමා ඊට සුදුසු බව මමත් හිතුවා.. උපරිම සහය දීලා එතුමා ජනපති කලා..ඊට හේතුව මම ජීවත් වෙන්නෙ ඉතාලියේ...අපේ රටත් මෙවැනි දියුණු වක් ලබන්න ඕන නම්... ජනතාවත්, පක්ෂත් ආකල්ප වෙනස් කර ගත යුතු බව..100% විශ්වාස කරමි.. අදටත් ඔබ ලෙසම මමත් ගෝඨාභය මැතිතුමා විශ්වාස කරමි...ඔබ කියු පරිදි.. රටේ ජනතාව දුක් වෙන අවස්ථාවන් උදා වනු ඇත..ඔබ කියු පරිදි ගෝඨාභය මැතිතුමා පාවා දුන් පිරිස කව්ද...එය බලාපොරොත්තුව...සිටිමි...ඔබ නිවැරදි දැක්මක් ඇති විශිෂ්ටතම කලාකරුවෙක් ලෙස මම සලකමි.. ජයවේවා..!

  • @sunboy2968
    @sunboy2968 2 роки тому +43

    අරගලය කරපු එකේ නම් තේරුමක් නෑ තමයි

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 роки тому +2

      Aniwareyen un salki hamvakara

    • @ishanmaxi1539
      @ishanmaxi1539 2 роки тому +5

      එකගයි. NGO කාරයො ටිකක් මිනිස්සු අන්දලා සල්ලි කඩාගත්තා

    • @Arrow-2002
      @Arrow-2002 2 роки тому

      අරගලේ හින්ද තමයි නරිය ජනාධිපති උනේ. ගෝට පන්නපු එකෙන් හොදක් උනේ 👍👍👍👍

    • @musicdude6939
      @musicdude6939 2 роки тому +1

      අනේ ෆකෝ. අරගලය නොකරා නම් තාම පැය 10ට වඩා කරන්ට් කපනවා. කබ්‍රාල් බල්ලා සල්ලි අච්චු ගහනවා. බැසිල් බල්ලා මුදල් ඇමති.

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 2 роки тому +1

      යකෝ අරගලය කරපු හින්ද තමයි මේ රට මෙහෙම හරි තියෙන්නෙ

  • @chamodck
    @chamodck 2 роки тому +10

    හොඳ ගාණක් හොයාගෙන දේශපාලනයට සමුදීලා 😅😅, නලුවෙක් තමා ඉතින්.😅

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 2 роки тому +44

    ආසම එකෙක් ඉරාජ් ඔය ලබ්බවල් අත ඇරපන් දැන් වත් ❤️

  • @asrs8786
    @asrs8786 2 роки тому +2

    දේශපාලනයට පුක දුන් නැත්තන් උබ king 👑 keneg ✌❤️

  • @lgkasunchathuranga1323
    @lgkasunchathuranga1323 2 роки тому +20

    New iraj with iraj production.good luck ur future bro❤️💪🏻💪🏻

  • @hikkkies
    @hikkkies 2 роки тому +38

    කවුරු මොනවා කීවත් නියම මනුෂ්‍ය යෙක්. ඔව් ඇත්ත ලගදිම එලියට එනවා ඉරාජ් . අපේ මිනිස්සු රැවෙට්ටුවේ අද ඊයේ නෙමේ මේ දේශපාලනය. ආදරෙයි කවදත්, ඔබට ජය!!

  • @chandimabandara2138
    @chandimabandara2138 2 роки тому +23

    ඇත්ත කියලා පැත්ත ගියත් කමක් නෑ. මිනිසුන් ඇත්ත පිලිගනී සුදු මිනිසුන් නැත කලු මිනිස්සුන් නැත අලු මිනිසුන් ඇත.. අධ්‍යත්මීය ගුණ වගාව ඇතිකරගත්තොත් ඕනෑම මිනිහෙක් ට ජීවිතය සැනසීමෙන් ගතකල හැකිය.

  • @ashantide
    @ashantide 2 роки тому +5

    Gotabaya didn't resigned people make him to be resigned. Seems like this 2 still can't understand 😕

  • @champikasandaruwan3644
    @champikasandaruwan3644 2 роки тому +52

    ඉරාජ් හොඳ සිංදුවක් කරපං

    • @gadgetbuddy70
      @gadgetbuddy70 2 роки тому +1

      මුගේ සිංදුවත් අහන්න එපා බන්

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක 2 роки тому +1

      Gadget buddy අනේ උබ හුකපන් පකයෝ

    • @gadgetbuddy70
      @gadgetbuddy70 2 роки тому

      @@කසුන්රත්නායක තොගේ අම්මට හුකන ගමන් ඉන්නේ

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක 2 роки тому

      Gadget buddy
      අනේ පල පකො
      තොට අම්මෙක් අප්පෙක් නෑ නේ
      උබලනේ ගොන් පොන්නයෝ රට හදන්න යන්නේ 😂😂😂😂
      දන්න පකකුත් නෑ ඇවිල්ලා මෙතන හැවිනෙනවා

    • @gadgetbuddy70
      @gadgetbuddy70 2 роки тому

      @@කසුන්රත්නායක තෝ නේ ⁣පකෝ ඉරාජ් බල්ලා එක්ක රට හදන්න ගිහින් අම්මට හුකව ගත්තේ පුකෙන් ගූ එන්න

  • @surangamudalige2623
    @surangamudalige2623 Рік тому +3

    ඉරාජ් කියන්නෙ අපේ රටේ දේශපාලනය වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් කරපු කෙනෙක්. කුමන්ත්‍රණ ඉස්සරහ ඒ කණ්ඩායම පැරදුනාට නවතින්න එපා ඉරාජ් . මේක අපේ රට. අපි අයිමත් ඉස්සරහට යං

  • @samanthipathirana2876
    @samanthipathirana2876 2 роки тому +12

    ඉරාජ් ,,,, ඔබ දක්ෂ කළාකරුවෙක්. (එච්චරයි )

  • @nethmienihettiarachie4901
    @nethmienihettiarachie4901 2 роки тому +5

    Iraj ගොඩක්ම මහත් වෙලා .( මානසික තැවුල් වලින් ඉන්න බවක් පෙනවා ) පසුගිය ටිකෙ වෙච්ච කරදර , ගෙවල් ගිනි ගත් එවා එක්ක වෙන්න ඇති .

  • @shanulakshani8996
    @shanulakshani8996 2 роки тому +14

    ඕනම දේශපාලන මතයක් දරන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා.දේශපාලනය අදාල නැත.ඉරාජ් අයියාගේ සිංදු අදටත් හිට් ❤️ අපි නම් ඉරාජ් ෆෑන්ස්ලා ❤️💕

    • @mariya85
      @mariya85 2 роки тому +2

      🤣🤣🤣🤣

    • @dbbuwa1911
      @dbbuwa1911 Рік тому +2

      @@mariya85 🤣🤣🤣

  • @namalperera5055
    @namalperera5055 2 роки тому +1

    Iraj ට samanya mahajanathawa ආදරෙයි කලාකරුවෝ kiyaganna kuhakayo තමයී obata karadara karanna aththe.. අපි obata hemadama adarei

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 2 роки тому +65

    දුක කියන්න,පව් සමා කරගන්න කියාපු තැනටම ඇවිත් ඉතිම්. සංවේදි මුසු තාත්ත්වික බවකින් ඉදිරිපත් කලා. හොඳ සිංදු ටිකකින් රටට වැඩක් කරන්න. දේශපාලනය පස්සෙ යන්න එපා.අපි ඔයාට ආදරෙයි.😉

    • @charmerdesign2366
      @charmerdesign2366 2 роки тому +3

      kohed bn muu paw sama krla tyne 😂 thamath gotawa sudda krnw

    • @dhammikadilrukshi1777
      @dhammikadilrukshi1777 2 роки тому +1

      ඔයාට පිස්සුද පව් සමා කරලා නෑ.අරගල කාරයින්ගෙන් අන් sayama හේදිලා ගියා

    • @dhammikadilrukshi1777
      @dhammikadilrukshi1777 2 роки тому

      Issella hariyata eahuwada kiyapuwa.🤣

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 2 роки тому +3

      දුක් විදපු අවසන් පැය කීපය ඉවරද. කෝච්චි වල වහලෙ ආවෙ මී ගව පැටව් ටික රනිල්ව ජනාධිපති කරන්න. 🤣

    • @dhammikadilrukshi1777
      @dhammikadilrukshi1777 2 роки тому

      @@shanikawickramasinghe6510 ❤️❤️❤️🤣🤣🤣

  • @AshRealm99
    @AshRealm99 2 роки тому +1

    හැමෝම හිතන්නේ අරගලේ ඉවරයි කියලා😹 පිස්සුද බන් පාරට බහින්නම ඕනෙ නෑ අරගල කරන්න. නියම අරගලේ ප්‍රතිපල ඉස්සරහට එයි. බලන් ඉන්න💪🏼🇱🇰

  • @chamindaperera1016
    @chamindaperera1016 2 роки тому +10

    එදත් අදත් නිවැරදි දැක්මක් සහිතව ජීවිතය විදිනවා. ඉරාජ් වීරරත්න ඔබ රටට ආඩම්බරයක් ❤️👍

  • @ghostsl5542
    @ghostsl5542 2 роки тому

    ඉරාජ් ඔහොම්ම හිටපන් බං අපහු දේශපාලනයට පුක දෙන්න යන්න එපා ❤️

  • @nadija_thinal
    @nadija_thinal 2 роки тому +47

    Iraj කියන්නෙ වැඩ්ඩෙක් 😍😍

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 роки тому +2

    24:00 Music වල miss වුණේ නෑ. තමන්ම miss කරගත්තා දේශපාලනය හින්දා.

  • @ashenkavindu8534
    @ashenkavindu8534 2 роки тому +4

    තෙල් පෝලිම්...තෙල් මිල...ජීවන වියදම...විදුලිය පැය 8 ක් 6ක් කපපු නිසයි මිනිස්සු අරගල කලේ... ඒව අමතක කරල අරගලයට ටෝක් දෙන්න එපා බ්‍රෝ 😂

    • @rush3606
      @rush3606 Рік тому

      තෙල් පෝලිම් විදුලිය කපන්න හේතුව මොකක්ද ? ඒක තමා විදේශ විනිමය හිඟය බුරැවෙක් වගේ කියවන්න එපා රෙද්දෙ අරගලය

  • @oshadhadammika9890
    @oshadhadammika9890 3 місяці тому +1

    Thanks Iraj Gotabaya is Really good president for Sri Lanka but unfortunately people could not measure him on right way
    However due to financial crisis of his presidency period took place aragala ballo 🐕 lowest social media and NGO forced him to resign also US GOVERNMENT funded to අරගල බල්ලො.finally this situation made himself for resign

  • @thilinamadushanka4480
    @thilinamadushanka4480 2 роки тому +6

    තේරෙයි කල්‍ යයි... කොල්ලො කෙල්ලන්ගෙ අවංක බලාපොරොත්තු ඩීල් ගොඩකට පාවිච්චිකරා එච්චරයි... ඉස්සෙල්ලම ජංගිය ගෙනත් වනපු චින්තන ධර්මධාස අද රනිල්ගෙලග... මහඑවුන්ගෙ ගොඩ අරන් අයින්වුනා අන්තිමට නිගන්ටයො වගේ පිරිසක් ඉතිරිකරලා උනුත් බලද්දි එක එකාට පාවිච්චිවෙලා කියලා දන්නෙ පස්සෙ... අපි තරම් එකඑකාට පාවිච්චිවෙන ජාතියක් කොහේවත් නෑ...

    • @gajalanka95
      @gajalanka95 2 роки тому

      දුකයි අපේ රට කාවදා ගොඩ යයි ද අපි කවදා ගොඩ යයි ද 😪😪😪

    • @xtreme_lk
      @xtreme_lk 2 роки тому

      ඇත්ත 🥲

  • @diaries222
    @diaries222 2 роки тому +21

    ඇත්තටම ගෝටා වැඩ්ඩෙක් බන් , උගෙ වටෙ ඉන්න උන් උට කරන්න දුන් නෑ , කොහොම උනත් ආය ඌ චන්දෙ ඉල්ලුවොත් ඌගෙ අවසානෙ තමා වෙන්නෙ , මොනා නැතත් ඉරාජ්ගෙ දේශපාලනෙන් වැඩක් නෑ , එයාගෙ සිංදු අපිට වටිනව , එච්චරයි . ❤️🤝

  • @hasitha2010
    @hasitha2010 2 роки тому +1

    Welcome back ordinary IRAJ....

  • @hasansalinda2701
    @hasansalinda2701 2 роки тому +6

    Supiri waddek ❤

  • @shortcut7287
    @shortcut7287 2 роки тому +1

    ඉරාජ් ට අපි කීවා අර පණ්ඩිතයා ආශ්‍රය කරන්න එපා කියලානැවත උන් ළඟට ගන්ඩ එපාඋදව් කරන්නත් එපා කපලම දාන්න

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 2 роки тому +48

    රැට්ටයි අරගලය කාරයන්ටයි වඩානම් මේ මනුස්සයා රටට දෙයක් කරා 🙏🔥

    • @romeshfernando7736
      @romeshfernando7736 2 роки тому +7

      Yako aragala kale nikan inna baruwata newe bn minissunta jeewath wenna baruwa aragala kale mun e kaleth hondata anduwen kaka bibi hitiye

    • @alabawa7381
      @alabawa7381 2 роки тому

      කරා පkak කාලකන්නිය

    • @slyoutube576
      @slyoutube576 2 роки тому +2

      @@romeshfernando7736 Dan kala bila innawa da bn ithim. athatama Moka awath ekai bn uba mama giyath othanata horakam karanawa ma thama . Mokada Ape akalapa hadila thiyenne ohoma thama

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 2 роки тому

      @@romeshfernando7736 අනේ දැන් කලා බිලා ගැම්මට ඉන්නවානේ යකෝ මේ පාලකයොත් පර්ලිමේන්තු යැව්වෙත් මිනිස්සුම තමා👊

    • @AshRealm99
      @AshRealm99 2 роки тому

      කියපන්කො ඉතින් මොනාද කරේ කියලා

  • @sanduathu2647
    @sanduathu2647 2 роки тому +1

    අම්මෝ ඉරාජ් ආයෙ කඩේ යනව නේද යකෝ. මොන සුද්දෙක්වත් ලංකවට අවාද තෙල් නැති රටේ . නිකන් ගොන් බෛයො ෆෝම් නොකර හිටහම් මිනිස්සුම්ට එදාවේල කන්න නෑ. අයේ නැගිටින්න දගලනවා . මේවට වග කියන්න ඕනේ එක පරයෙක් තෝ.මිනිස්සුන් ට අමතක උනාම වෙන්න ඇති අයේ කියන්න ලෑස්ති වෙන්නෙ

  • @prasannakumarasiri6331
    @prasannakumarasiri6331 2 роки тому +6

    Yes 👍👍👍👍