Theruwan saranai, mage hodama yaluwatath පැවිදි දිවියට enna onilu,eya godak duk widapu kenk dan hith hdan inne siyalla atharinna,api dennma hodata igen gaththa eth mage yaluva e de karoth 😔 eka godak hoda deyak math asai ey ekk yann mata wisadumak denna 🙏
මටත් මගේ දියනියන් දෙදෙනාටත් මෙහෙනියන් විමට උතුම් නිවන් මග පැදේවා🙏🙏🙏🙏😌
🙏🙏🙏🙏🙏
Sadu sadu
Math mahaninwahansa kanak veemata kamathiy ma badeem jeevithata maha barak
Matath me jivithe mahama maha barak duwath ekka meheni arameka enna athnm @@subanisuba9364
සංසාර සාගරයෙන් එතෙර වන්න පාරමිතාව වපුරමින් වැඩ වසන්න සියලුම මෙහෙනින් වහන්සේලාට සම්මාසම්බුදු සරණයි
🙏🙏🙏🙏
මටත් මගෙ දූල දෙන්න ටත් මහනදම් පුරන්නට වාසනාව පෑදේවා 🙏🙏🙏
ඉක්මනටම නිර්වානය අවබෝධ කරගෙන මේ සසර ගමන නිමාවට පත්වේවා බුදු සරනයි
🙏🙏🙏🙏
🙏🙏🙏🙏සසරදුකින් එතෙර.වෙන්නට හැකිවෙිවා🙏🙏🙏
Matat asaia gihi jivite at arinna ane puluvannam loku mehenin vahansaga nambarayak danna.ane 🙏🙏🙏
සත්පුරුෂ දියණියක් 🙏 චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏
P
නිවන් සොයා යන පුංචි මෙහෙණින් වහන්සේට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.යම් දිනක උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
සාදු 🙏සාදු 🙏සාදු🙏
මටත් දූවටත් මෙහෙණි දම් පූරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු සාදු
ඔබේ ප්‍රාර්ථනාව ඉටුවේවා... තෙරුවන් සරණයි..!
ඔබවහන්සේට කෙටි කාලයකින්ම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !!! සාධු සාධු සාධු !!!
🙏🙏🙏🙏🙏🙏🙏
අනේ යශෝදරාවනි මටත් එ පින බලයෙන් ඔබගේ ගමනම යන්න ලැබෙන්න 🙏🙏🥺
සාදු සාදු තෙරුවන් සරණයි...! ඔබට
Matat me gamana yanna wasanava lebeva..........
සාදූ සාදු සාදු..! පින්වත් මෙහෙණින් වහන්සේගේ සසර ගමන කෙටි වේවා
🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏
🙏
මමපැවිදි වෙලා ඉන්නේ මං භික්ෂූන් වහන්සේ නමක් මෑන් වහන්සේට බුදු සරණයි 🙏
මටත් මහණදම් පුරන්න වාසනාව ලැබේවා... සාදු සාදු සාදු ..
මේ පුංචි මෙහෙණින් වහන්සේගේ චරිත ලක්ෂණ දැක්කම මේ බෝසත් කුමරියක් බවයි මගේ අදහස
සමහර විට එය එසේ විය හැකිය... තෙරුවන් සරණයි!! ඔබට
සාධු සාධු සාධු 🙏🙏🙏
මෙහෙණින් වහන්ස ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!! 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි...!!
කොහේද අාරාමය තියේන්නේ
උතුම් නිවන ම සාකශාත් වේවා ❤
සාදු සාදු තෙරුවන් සරණයි...! ඔබට
Utum ama maha nirwanaya awaboda karagannata haki wewa mehenin wahansa.
සාදු සාදු තෙරුවන් සරණයි....! ඔබට
භික්ෂුණීන් වහන්සේලාට මාගේ නමස්කාරය 🙏🙏🙏
🙏🙏🙏🙏
මට මහණ වෙන්න ආසවෙන් මන් මේ වීඩීයෝස් බලන්නෙ මට මහණ දම් පුරන්න ඕනී 😊😊😊😊
ඔයාගෙ පින මතුවෙන දවසක ඔයාටත් පුළුවන්...
🙏🙏🙏
🙏🙏🙏 marayata norawati me siyalu badim ath harinna oyata puluwan
Mamat kamatei mahana wanna.mata wayasa32
මටත්
සාදු🙏🙏🙏සාදු සාදු
සාදු🙏🙏🙏සාදු සාදු
සාදු සාදු🙏🙏🙏සාදු චූටි මෙහෙනින්වහන්සට නිර්වාන අවබෝධයම ලැබේවා බුදු සසුන බැබලේවා සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏🙏
Matath mehenidam puranna wasanawa labei kiyala hithanawa ehema wanna kiyala prarthana karanawa sadu sadu
සාදු සාදු සාදු ඔබේ ප්‍රාර්ථනා එසේම ඉටුවේවා...
අනෙක් මෙ සංසාරෙ මට ඵ විදිහට මෙහෙණි දමිළ පුරන්න වාසනාව පැදෙවා
සාදු සාදු තෙරුවන් සරණයි ඔබට...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🦶
🙏🌸
තෙරැවන් සරණයි පිංවත් මෑණියන් වහන්සේට
තෙරුවන් සරණයි..
ඔබට 🙏❤️🙏
මෙ රුදුරු සසර ගමන අනියත සසරෙ ගමන් අවබෝධය ලබා නිවනෙ මගම පෙනේවා
🙏🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් නිර්වාණය ලබා ගැනීමට හැකි වේවා. සම්මා සම්බුදු සරණයි.
තෙරුවන් සරණයි..! ඔබට
ඇත්තටම කසාද බඳින්න කලින් මේ අදහස ආවනම්.... කිසිම ආදරයක් කරුනාවක් නැති පිරිමියෙකුට බැලමෙහෙවර නොකර සසර ගමන කෙටි කර ගන්න තිබුණා 😢😢
අනෙ මගෙත් පැතුම ඉටුවේවා මාත් ආසයි ශාසනෙට බාර වෙන්න
සාදු සාදු තෙරුවන් සරණයි... ! ❤️🙏❤️
Ikmman bawayaka උතුම් chathurarya saththya අවබෝධ kara ගැනීමට හැකි වේවා
තෙරුවන් සරණයි...!
Matath me vage nivan dakima sadaha mn peth vevara vevaa 🙏
🙏🙏🙏🙏🙏
Pinwath sil meaneyane oba whansheata uthum nerwanayama shakshath weawa🙏🙏🙏
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි...!
Mawai maga duwae mana karanna mahaniyani taruwan saranai
සන්සර දුකින් එතර වේවා.🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Matath mahana wenna ona. Ane mta e sadaha udaw kranna. Mahanadam pirimata mta wasanwa pina udawewa.sadu sadu sadu
🙏🙏🙏🙏
සසර ගමන එතර විමට මෙි පිං හේතු වෙිවා
🙏🙏🙏🙏
Mehenin wahanseta niwanin නිවී sanasewa theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Mtath me wage niwn awabodh karaganimata hakiyawa uda wewa
🙏🙏
සතර වරිගයම නිවන් දකිවා උතුම් සිල් මැනියනි ඔබ යොයන්නාවු ඒ උතුම් අමා නිවන ඇතක නොවේවා
🙏🙏🙏
🙏🙏🙏🙏
Uthum nirwanaya wewa sadu sadu sadu 🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Matath mge rattharan ammatth meheniyan vimata niwan maga pedewa❤
mamath asai mahana wenna kamathi,
සාදු,,, සාදු,,,,, සාදු,,,, 🙏🙏🙏🙏🙏
🙏❤️🙏❤️
Matath me gamana yanna kawruhari udaw karanawada🙏🙏🙏🙏
Matath mehenin wahanse namaka vimata haki wewaaa Gihin jivithe sapa athahara
🙏🙏🙏🙏🙏
මට මේ මෙහෙණින් වහන්සේ කෙනෙක්ව සම්බන්ද කරල දෙන්න කවුරුහරි.. මගෙ ජීවිතේ මට දැන් එපා වෙලා තියෙන්නේ මරණය කියන දේටත් හිත යනවා ඒත් පැවිදි ජීවිතය හිතට සහනයක්...... ලොකු උදවුවක් මට කරන්න කවුරුහරි 🙏🙏
මට call ekak denna sambanda karala dennam... sihiyen wedakatayuthu karnna තෙරුවන් සරණයි...!
මටත් එහෙමයි මටත් ඕනේ මේ හැමදේම අතරලා සාසනේට බාර වෙන්න.🙏🙏
@@AvidimuSrilankaනම්බරයක් දාන්නකො
@@AvidimuSrilanka me meheni sasuna koheda thiyenne
මන් ඔයාට ඉන්නවා..ජිවීතේ අත් හරීන්න එපා....පුලූවන් නම් මහන වෙන්න...ඔයාගේ හිතේ සහනය් නැතී නම් මන් එක්ක කතා කරන්න..මන් හොද යාලූවා කියලා හිතන්න....මන් ඔයාට උදවූ කරන්නම්..😊
Puttha oba gath margaya hariyata hari niwan maga awaboda wewaaaa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘
🙏🙏🙏🙏
මෙහෙනින් වහන්සේලා සැම දෙනාටම නමස්කාර වේවා මමත් හිතුව කාලෙක සිට පැව්දි වෙන්නෙ නැවතත් සිතුවේ දූ ගැන ඇයට කරදරයක් වුනොත් පැව්දීකම්න් වැඩක්නැති වෙයි කියල මට පිං මදිවද කියලත් හිතෙනවා ඒත් ත්වමත් හිතතියෙන්නේම පැව්දීවෙන්නමයි තෙරුවන් සරනයි සියලුම මෙහෙනින් වහන්සේලාට සාදු සාදුසාදු 🌹🌹🌹🌹🌹🌹🌹✋
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
❤
🙏❤️🙏
Uthum nivan margaya avaboda veva! Theruvan saranai!
තෙරුවන් සරණයි...! 🙏🙏🙏
Aneee yashodara maniyani matath me sasara gamana keti kara ganna wasanawa labewa!
සාධු සාධු සාධූ........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි....!
Budu saranai.
තෙරුවන් සරණයි..!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
❤️🙏
සාදු සාදු
🙏🙏🙏🙏🙏
මමත් ආසයි
තෙරුවන් සරණයි....! ඔබට
සම්මා සම්බුදු සරනයි
තෙරුවන් සරණය...!
Tik tok කර කර නාස්ති වෙන සමාජයක් හමුවේ සම්මා සම්බුදුවරයෙකුගේ දියණියක් වීමට ඔබතුමිය ලැබූ විවරණ උත්තමයි , සසරෙන් ගැලවී යන්න අප්‍රමාදව කටයුතු කරන සේක්වා🙏🙏🙏
තෙරුවන් සරණයි..! ඔබට
තෙරැවන් සරණයි.🙏🙏🙏
තෙරුවන් සරණයි...!
Ama maha nirwanaya awaboda wewa
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි කොලොන්ගොඩ මෙහෙනින්වහන්ස
🙏🙏🙏
වත්මනේ ඉතිරියකට මහණ බව හිටින්නේ
ර හ ත් වී මහණ් වූවො ත් වි ත ර ම මෑ ය් !!!
මහණ බව නැ ති ව
සoගයා සතු ඒවා අ ප හ ර ණ කරන අයට
වෙ සෙ ස් සේ තියෙන්නෙ ,
අට මහා නරකයකින්
ගි නි
ම හා ර වු ර ව ය !!!
🙏🙏🙏🙏
Theruwan saranai !
🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි...! 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පැවිදි වෙන්න කැමති අය කියන්න අපේ පන්සලට කට්ටිය හොයනවා 🙏☸️
කොහේද.. විස්තර කියන්න...
අනේ මටත් ඕනේ කොහොමද ඒකෙ විස්තර දැන ගන්නෙ අනේ උදව් කරන්නකෝ කවුරුහරී 🙏🙏
@@AvidimuSrilanka wisthara dennako
Sadu! Sadu! Saxu! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sansara dukin ath midi uthum u niwanama hamuwewA...👌👌🙏🙏🙏...samma sambudu saranai ❤️
🙏🙏🙏🙏
මටත් නිවන් අවබෝදකරගන්න ඕනකමින් මේ වීඩියෝස් බලන්නෙ 🙏
Sadu sadu sadu!!!
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
මෙ අපෙ ගම මමත් ගොඩාක් අාසාවෙන් ඉන්නව මගෙ දරැවන්ගෙ ඉගෙනිම නිමකර ඉවර වුනාම අපි තිදෙනාම සසුන් ගතවිමට එ බාලාපොරොත්තුව ඉටු වෙවා
ඔබේ බලාපොරොත්තුව එලෙසින්ම ඉටුවේවා... ! ❤️🙏❤️🙏
Matath me pina labewa 🙏🙏🙏 balan innawa me sarin ethera wenna .
Unumata බුදුසරනයි
🙏🙏🙏🙏
sadu sadu sadu...asata kadulakuth aws
🙏🙏🙏🙏🙏🙏
Matath asai
සාදු සාදු සාදු 😂
තෙරුවන් සරණයි🙏
Sadu sadu sadu
🙏❤️🙏❤️
Sadu sadu sadu...
🙏🙏🙏🙏
මාගේ නමස්කාරය ,මැණියනේ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගෙත් එකම අරමුණ පැවිදි බව ලැබීමයි
ඔබේ අරමුණ සාර්තක වේවා තෙරුවන් සරණයි..!
Theruwan saranai, mage hodama yaluwatath පැවිදි දිවියට enna onilu,eya godak duk widapu kenk dan hith hdan inne siyalla atharinna,api dennma hodata igen gaththa eth mage yaluva e de karoth 😔 eka godak hoda deyak math asai ey ekk yann mata wisadumak denna 🙏
🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏
සසාං
තෙරුවන් සරණයි...!
sadu sadu sadu! 🌺🌺🌺
🙏🙏🙏🙏
Niweradhi sannawa munagesetwa sadu sadu sadu⁸
🙏🙏🙏🙏
Matath mahana wenna ona
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
මටත් ඕනි සංසාරේන් එතෙර වන්න සාසනේට කැපවෙන්න මටත් ඕනි
🙏🙏🙏🙏🙏🙏
මමත් ආසාවෙන් ඉන්නවා මහණ වෙන්න🙏
Matath mage jiwithe kalakirila inne
Saadu ! Saadu !!
සාධු සාධු සාධු
🙏🙏🙏
CHOOTY MEHENIN WAHANSETA IKMAN BHAWAYAKADI UTHUM NIRWANAYA AWBHODHA WEWAA.THERUWAN SARANAI .
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
🙏🌸🙏
Matath sansara gamana keti kara ganna pin peth padewa
🙏🙏🙏🙏
අමා රසැති නිවන අවබෝධ කර ගනිත්වා.
Theruwan sarani
Mtat mhana wenna oni
Budusrnae
Mat mahan wanna asai
Ane matath asai. Udaw karanna matath .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏❤️🙏
Sad sadu sadu.!
තෙරුවන් සරණයි....!
me sasra dukai budu saranai
🙏
මටත් මහන විමෙ පින පැහැදෙවා.
ඔබේ අදහස සාර්තක වේවා.! තෙරුවන් සරණයි ...! 🙏🙏
මමත් මහනවෙනවා❤
තෙරුවන් සරණයි...! 🙏🌸