Oya tharam mt watina kenek hitiyema na. Eth oya kawada hari ei kiya maga bala inne sansaragatha badeemak una nisami. Manika upadina hama bawayakama mama yashodarawakma wennam .budusaranai mage manikata
aththatama marama lassanai. man oyalage palaweni geethayath ahuwa.. ada kale meweni pada rachnayan,gayanayan ahanna apth pin karala athi.. theruwan saranai sahaya u hamotama.
තෙරුවන් සරණයි ගොඩක් දුක හිතුනා.ඒ මාත් මේ ලෙසම වෙනුන නිසා...ලබන අගොස්තු 13මම පැවිදි වෙනවා මීගමුව සංඝමිත්තා ආරාමයේ
theruwan saranai
Sadu sadu daadu
ඔබත් පැවිදි වීමට සිටින්නේනම්.... එපා දුක් වෙන්න... දරාගැනීමේ හැකියාව මහාමෙරක් වගේ ඔබේ සිත තුල තිබිය යුතුයි... ඔබ අගෝස්තු 13 පියනඟන්නට සැරසී ඉන්නේ ජීවිතයේ කෙනෙකුට පියනඟන්නට හැකිනම්, නිවැරදිම මඟටයි.... බෞද්ධ අප... මොන මඟේ ගියාත්... අපේ අවසන් මඟ විය යුත්තේ නිවන් මඟමයි.... ඒ මඟ යාමට තබන යෝධ පියවරක්.. අභීත පියවරක් තමයි අගෝස්තු 13 ඔබ තැබීමට සැරසී සිටින්නේ..... අධිෂ්ඨාන කරගන්න.... මා මේ භවයේදීම නිවන්මඟ සාක්ශාත් කරගන්නවාමයි කියා.... ඔබට ශුභ පතනව ඔබේ සියලු සිතුම් පැතුම් ඉටුකරගැනීමට ධෛර්‍යය ශක්තිය නොඅඩුව ලැබේවායි කියා.... 🙏🏻
Anee 🙏🙏
@@MaheshRohanMuthugala තෙරුවන් සරණයි පින්වත් ඔබතුමාට අප්‍රමාණ පින් ...විඩියො එක අහද්දි දුක හිතුනා හැමදේම අතහැරලා ඉවරයි...ගොඩක් දුර ඇවිත් ඉන්නේ මගේ අම්මා තාත්තා ගොඩක් පින්වන්තයි.මේ බිය කරු සසරින් එතෙර වීමටත් ජාති ජාරා ව්‍යාධි මරණ දුකින් අත මිදිමට ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රාජාණන්වහන්සේ පෙන්නපු අමා මහ නිවන් සුව හොයාගෙන යන්න මට උපරිම ශක්තිය ලැබිලා තියෙනවා ....අනිවාර්යයෙන් ම යනවා.මීගමුව. සංඝමිත්තා ආරාමේ අගොස්තු 13පැවිදි වෙනවා...ස්වාමින් වහන්සේලා 25 නමක් සදහා අට පිරිකර පුජා කරනවා මෙහෙණින් වහන්සේලා 25 නමක් සදහා කුඩ 25 පුජා කරනවා...50 නමටම මුදල් පිරිකර ලක්ශයක් රු.2000/= පිරිත් පොත් වහන්සේලා 50නමක් පිරිකර විදිහට පුජා කරලා දහවල් දානය පුජා කරලා පින්කම අවසන් කරනවා. මා රැස් කර ගන්නාවු සියලුම කුසල් ආනිසංස සතුටින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏 ජාති ජාරා ව්‍යාධි මරණ දුකින් අත මිදිම පිනිසත් උතුම් නිවන් පිණිසත් පාරමිතාවක් ම වේවා පාරමි දම් පිරේවා 🙏🙏🙏 සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏
මේ භවයේදී උතුම් වු පැවිදි දිවිය ලබන්නට පින් නැතිවුණත් උපදින හැම භවයකදීම ඒ උතුම් පැවිදි දිවිය මට ලැබේවා!!!🙏🙏🙏🙏
❤
මේ ආත්මෙ මෙහෙනියක් වීමට නොහැකි උවත් උපදින අන් හැම භවයකදීම මට මෙහෙනියක් වී නිවන් මාර්ගයට යාමට පින ලැබේවා 🥺🙏
ඔබට මෙහෙණියක් වීමට හැකි වේවා කියලා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.👦🙏
මේ ආත්මයේ මෙහෙණියක් වීමට නොහැකි උවත්,උපදින හැම බවයකම මටත් මෙහෙණියක වී නිවන් මාර්ගයට යාමට පින් ලැබේවා,,,!
@@sandaruaiyya5268 🙏🙏
Mahusasara
මා හට මෙහෙනියක් වන්නට වාසනාව ලැබේවා තරැන වියෙදිම ගිහි ජිවිතයේ සියලුම අශාවල් මාගේන් ඈත් වී මාගේ හිත බුදුන් වහන්සේ දෙසූ උතුම් ධර්මය උදෙසා යාමට හිත නැබුරැ වේවා !
godak duka hethuna me sansiddiyata me bawaye nathat ana athmauede wath yasodaraeak we pawedi wamnata
🙏🙏🙏
Adery karala airudu 10k.mn chamly.mahattaya chamly.nendamma paule aya nisa den wen wela gedra innwa.devorce wenna dn paper ewanwa.mawa marila yanna kiyla nitarama prarthna karanwa man.man pissiyak wei.maa mahana wenna hithenwa deiyane
Mama da oba menma pathannekmi..🙏
මමත් එලෙසම පතනවා
අනේ මටත් මහන දම් පුරන්න වාසනවා ලැබේවා . ඒ වාසනව ඉක්මනින් ම උදා වේවා
මා හටත් ඒ උත්තරීතර දහම් මග බවුන් වඩන්න පිංකෙත පහල වේවා!!!!
මතු උපදින කිසිම ආත්මයක බැදීමි ඇති නොවෙිවා සසර ගමන කෙටි කර ගැනීමට උතුමි ධර්ම මාර්ගයේ ගමන් කිරීමට මටද වාසනාව ලැබෙිවා
🥺🙏අනේ මට මේ සසර ගමන ඉවර කරන්න වාසනාව ඉක්මනින් උදා වේවා🥺🙏මගේ පව්ලේ සියලු දෙනාටද🥺🙏
දිගු වූ සසරක කෙටි වූ සැප මට බරක් උනේ ගිහි කල දිවියෙන්..... ❤️ ලස්සන පද ගැලපීමක් අක්කේ...
උපදින බවයක යලි හමු වුනොතින් වෙන්නම් යශෝදරාවක් මං...
ලස්සන පද ගැලපීමක්....👍👍❤❤❤
මා හට ඉක්මන් දිනයක් උදා වේවා මෙහෙනියක් වීමට වාසනාව පින් ලැබේවා ! මාගේ ප්‍රාර්තනා ඉටු වේවා !
මේ ආත්මයේ බැරිවුනොතින්...
උපනූපන් ආත්මයේ වරම් ලැබේවා !...
මේ දුක් සසරින් එතෙර වන්නට පාරමිතාවක් වේවා !
සාදු ! සාදු !! සාදු !!!
Ai ehema hithanne
සාධු සාධු සාධු 🙏🙏
m.ua-cam.com/video/68aSwW5xP2o/v-deo.html
මමත් ඒ ප්‍රාර්ථනාවම කරනවා මේ ආත්මෙ බැරිනම් මතු ආත්මෙකදි හරි ඒ පින ඔබටත් මටත් මහණ දම් පුරන්න පතන හැමොටමත් ලැබේවා
@@thusharadananjaya299 🙏🙏🙏
මාත් පෙරුම් පුරනවා..මටත් ඉක්මනින්ම මේ කාම ලෝකයෙන් මිදිලා සසුනට යන්න මං කරන පින් හේතු වේවා...ඉක්මනින්ම ඒ මාර්ගය මට විවර වේවා...
අනේ මටත් මහණ දම් පිරීමට වාසනාව ලැබේවා ! යශෝධරා මාතාවට මගේ ජීවිතය පූජා වේවා!🙏🏻🤍
Sadu sadu sadu anumoodami
සාධු සාධු සාධු 🙏🙏
🙏🙏🙏
🙏🙏🙏 සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏
එසේම වේවා!! ඒ ගැන කාටවත් කියන්න යන්න එපා. බාධාවන් වැඩිවෙයි
හරිම ලස්සන පද ගැලපීමක්. මෙහෙණියක වීමට ඇත්නම් කොයිතරම් අගනේද කියා මටත් සිතේ ........
මේ සසරදි නොලැබුනත් උපනූපන් මනුලොවක් වේ නම් කසාවතින් මා ගත සරසා ඒ උතුම් යසෝදරා මහරහත් තෙරනිය අභියස මගේ ජීවිතය පූජා කරමි! පූජා වේවා !
මගේ සුදු මැණිකට ඒ උතුම් රාහුලමතා සෙවනේ මේ ඝෝරතර සසරින් එතෙර වන්නට සසර අතරමන් නොවන්නට උතුම් ශ්‍රී සද්ධර්මය මා මුනගස්වන්නේමය...
මාගේ මෑණියනටද මේ සසර දුකින් එතෙර වන්නට මේ සියලු පාරමිතාවන් පාරමිතාවක් වේවා ! සාදු !!!
කරන්නේ වූ සියලු පින් උතුම් නිවනට හේතුවාසනා වේවා ! සාදු !!!
අමාමහ නිවනම ලබන්න මේ පින් හේතුවාසනා වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උපදින බවයක යලි හමුවුවොතින් වෙන්නම් යසෝදරාවක් මන්...
මාගේ මේ ජීවීතය පිවිතුරු සිතින් යශොදරා මාහරහතන් වහන්සේට පූජා කරමී පූජා වේවා...මේ දුක් මාර්ගයෙන් මිදී මෙහෙනින්වහන්සේ කෙනකු වීමට පිනක් නොමැති මා හට.උපදිම බවයකදි හෝ...මේ සිවුරෙහි පාටට,මේ ධර්මයෙහි නිදහසට,මේ සන්වරකමට,සරල බවට,ගොඋරවයක් ලෙස මහනදම් පුරන්නට හැකිවේවයී මගේ පැතුම.එතෙක් මේ ජීවීතය තුල සියලු දුක්වලට මුහුන දී දර්මයෙහිම හැසිරෙන්නට තරුන දරුවකු විදීයට ආගමේ ගොඋරවය ආරක්ශා කරමි.සියලු සත්වයො නිදුක් වෙත්මා.. නිරෝගී වෙත්වා.. සුවපත්ම වෙත්වා...
"බුදු හිමි වැඩි කාලෙක ඉපදේවා පින් සිත් ඇති වු දෙදෙනෙකු මෙන්" ගොඩක් හිතට දැනුන නිර්මාණයක් .
උපදින භවයක යලි හමුවුනොතින් වෙන්නමි යශොධරාවක් මං මහන්දමි. පුරන්න මටද ඒ වාසනාව ලැබෙනවා මෙ සසරින් එතෙර වන්නට මම ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි
🙏🏼🙏🏼🙏🏼 සාධු සාධු සාධු
උතුම් මෙහෙණියක විමට වාසනාව මාහටද උදාවේවා.සාදූ සාදු සාදු
Uthum meheniyak veemata matath wasanawa haki ikmanin uda wewa!!🙏🙏🙏
බුදු හිමි වැඩි කාලෙක ඉපදේවා
පින් සිත් ඇති වූ දෙදෙනෙකු මෙන්...
උපදින භවයක යළි හමුවුනොතින්...
වෙන්නන් යශෝදරාවක් මන්....උතුම් යශෝධරා තෙරණියට මාගේ ජීවිතය පූජා වේවා...🙏🙏🙏 සාදු සාදු සාදු..
සෑම බැඳීමකම ඇත්තේ පුංචිම පුංචි සතුටක් පමණී. වැඩිපුර ඇත්තේ සහ අවසානයේ ඉතිරි වන්නේ දුක පමණී. බැඳීම් හැර දැමූ ඒ උතුම් ජීවිත පමා නොවී ම උතුම් නිවන ම ලං කරයි. කෙදිනක හෝ මේ ජිවිතයේදීම වැඩි කල් නොගොස් මාගේ පැතුමද සඵල වේවා! උතුම් යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා! මේ ගෞතම බුදු සසුනේදීම උතුම් මඟඵල අවබෝධ වේවා! සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏
බුදු හිමි වැඩි කාලෙක ඉපදේවා. පින් සිත් ඇති වු දෙදෙනෙකු මෙන්....
වර්තමාන දියණියකගේ තවත් එක් කතාවක්...
උපදින හැම ආත්මෙකම මට මෙන්ම ඔහුටද උතුම් වූ ධර්මය අවබෝධය වේවා
මේ සසරින් එතෙර වේවා
බුදු සරණයි
මටත්මෙි සසරෙන් එතරවිම ට ම ලැබෙිවා 🙏🙏🙏
අත්හැරීම මහා කුසලයකි තෙරුවන් සරණයි
ඒ භාග්‍යයවත් වු අරහත් වු තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
සාධු සාධු සාධු 🙏
තුන්ලෝකාග්‍ර යශෝධරා අරහත් මුනිවරියට මාගේ නමස්කාරය වේවා❤️
@@harmionegranger5858 තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ🙂
යශෝධරා උත්තමාවිය නෙවේ... කාන්තාවන්ගෙන් තුන් ලෝකයේම අග්‍ර නම් යශෝධරා උත්තමාවිය
සාදු සාදු සාදු🙏🙏🙏🙏
Matath mahan dam puranat wasanaw himi wewa!!! Yashodara mathawg mag yannan matath wasanaw lebewa!!!
Uthum nirwanayama ath kra gannata obata lebewa theruwan saranai matath asai me sasarin atherawanna matath shakthiya lebewa keles walin eth wela mahana dam pura thathagatha amameni apa maha bodisathawayanan wahansege maragayama yanna mata lebewa lebewa lebewa!!!!!!!
මටත් මෙි සිත දියුනු කරගෙන ඒ ගමන යන්නට ශක්තිය ලැබෙිවා බුදු හාමුදුරැවනේ
කීප වතාවක්ම ඇහුවා... මනස හතවතම නතර උනාවගේ..හඩ පද ගැලපීම... යෙදුම් හරිම ලස්සනයි තනියම නිහඩම අහන්න ඕ..න ගීත බුදුසරනයි ගීපද ලියපු කෙනාටත් ගායනා කරපු නංගිටත්..
""" 🥺🥺🥺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻"""
Teruwan saranai.mamat ikman bawayaka sheema deyakma atahera pevidivi me dukkita sasarin atmidimata perum puranawa stthai..
Upadina kisima bawayaka mewan bademak athi nowewa mahata. Siyalu de athahara meheniyaka wime waram labewa.. !!! 🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼උතුම් වු නිවන් මග සොයා ගැනීමට ලැබෙවා !!! අනන්ත ගුණ සුවදින් යුක්ත වු දස දහසක් සක්වල තෙජස් ගුණ පැතිර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සෙගෙ පා දුහුවිලි ගැවුණු බිම නලළ ගාවා නමස්කාර කරමි.🙏🙏🙏
නමෝ බුද්ධාය..🙏
ජිවිතයේ යථාර්ථය තෙරුම්ගෙන සියලු කෙලෙස් දුරුකරන්නට මටත් වාසනාව උදාවේවා.බුදුන් වැඩිමග යාමට මට වගේම මගේ පවුලේ සියලු දෙනාටම හැකිවේවා.!!.යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මගේ මෙන්ම මගේ පවුලේ සියලුදෙනාගේම ජිවිත පුජා කරමී.පුජා වේවා..!..කෙදිනක හෝ යශෝදරාවක් ලෙසින් සසර ගමනින් නික්ම යෑමට පින සහ වාසනාව මාහට උදාවේවා...සාධු.!!සාධු.!!!සාධු.!!!!.🙏
නෙත් හමුවන්නට එන්න එපා යලි සසර ගමන දිගු වෙයි එබැවින් 🙏🙏🙏🙏🙏🙏aththamayi godak lassana kavi pelak
හිමි නොවූ ආදරණීය බැදීමක යථාර්ථය,බුදු සරණයි🙏💟🌹
Aniwaryenma
❤
මේ අත්දැකීම විදින කෙනෙක්.
දරාගන්න අමාරුයි.🥲🙏❤️
🎉සසර බැදීම් වලින් මිදීම සැබෑ මිදීමයි තෙරුවන් සරණයි සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ වේවා
තැවුල් නිවන්නට බැ අද දින මට උතුම් ශීලයක් රකින බැවින්. පද මාලාව ගයනය හරිම ලස්සනයි. බුදු හිමි වැඩි කලෙක ඉපදෙවා පින් සිත් ඇති දෙදෙනෙකු මෙන් තෙරුවන් සරණයි.
නෙත් හමුවන්නට එන්න එපා යලි සසර ගමන දිගු වෙයි එබැවින් "ගොඩක් ලස්සන නිර්මාණයක්.තෙරුවන් සරණයි
අනේ හරිම ලස්සනයි.මගෙත් එකම ප්‍රාර්ථනය මතු උපදින භවයක කුඩා කලදීම පැවදි වීමට සිත යොමු වේවා යන්නයි 🙏
Pissu
@@supermusic259 අනුන්ගෙ කොමෙන්ට් වලට අදාල නැතුව රිප්ලයි නොදා හිටියනම් හොදයිනෙ ඉතින් බුද්ධිමත් ඔබ
සසර වසනාතාක් ගිහි ජීවිතයකට ආසාවක් ඇති නොවේමා මේ දුර්ලභ මනුසත් බවයේ අර්තය මේ ආත්මයේම ගන්න පුලුවන් වේවා , උතුම් නිර්වානය තව දුර නොවේවා 🥰
හරිම ලස්සන කවි පෙලක් නෑනේ වහන්සේටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න ලැබේවා
තෙරුවන් සරණයි 🙏🌹
අනේ මටත් මහණ දම් පුරන්න වාසනාව ලැබේවා.. ජිවිතය යනු අනිත්‍ය දෙයකි එයින් මිදී නිර්වණායම සාක්ෂාත් කර ගැනීමට හැකිවේවා.
Oya tharam mt watina kenek hitiyema na. Eth oya kawada hari ei kiya maga bala inne sansaragatha badeemak una nisami. Manika upadina hama bawayakama mama yashodarawakma wennam .budusaranai mage manikata
🥲🥲🥲🥲🥲
හිස් දේ පසු පස දුවනා ලොකේ
බුදු හිමි දෙසු දේ දැනුන හෙයින්
යශෝදරාවක් ලෙසින් කියන්නම්
නවතිමු දිගු සසරක ගමනින්.......
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷😢 තෙරුවන් සරණයි 🙏 සන්සාහරයේ කිසිස ආත්මයක මා නොව ඉපදේවි මේ සශරේ දූෂකයි😢😢😢
කාන්තාවකට යසෝදරා වගේ වෙන්න පුලුවන් නමි එක ලොකු පිනක් හරිම ලස්සනයි කවදා හෝ මහන දමි පුරන්න පුලුවන් නමි ආසයි
මා හට ගිහි ජීවිතයෙන් මිදී පැවිදි දිවිය ලැබීමට හැකි වේවා 🙏🙏🙏 මා කරන ලද පිනක් මහිමයෙන් මේ ආත්මයේ හෝ එය මතු භවයක හෝ ඉටු වේවා...
මගෙ එකම පැතුම ..ඉතා ඉක්මනින්ම ඉටු කරගැනීමට පාරමී පුරනවා මම්...ඒ උතුම් පැවදි දිවියට ඇතුළු වීමට ඉක්මනින්ම වරම් ලැබේවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 ..🌻🌺🌺🌺💮💮🌻🌻🌻🌺🌺🌺🌺
සාදූ! සාදූ! සාදූ!
Oba den pewidi welada
Sasare upadina hama athmayakadeema uthum u arahath da jaya darannata mata labewa !.
බුදු හිමි වැඩි කාලෙක ඉපදේවා
පින් සිත් ඇති දෙදෙනෙකු මෙන්
උපදින භවයක යලි හමුවුනොතින්
වෙන්නම් යශෝදරාවක් මන්🥺💔
තෙරුවන් සරණයි!
අනේ හරිම ලස්සනයි. හිතට ගොඩාක් දැනෙන වචන ටිකක්.. ඒ තාලෙත් එහෙමයි. ආයෙ ආයෙත් ගොඩාක් පාරක් ඇහුව මම ඒක ❤️
upadina bawayaka yali hamu unothin,,,wennam yashodarawak man.......🙏
Harima lassanai .......
Hithata hari sanasimak e pada tika....❤️❤️🙏
මේ ආත්මභාවයේදීම මෙහෙණිය ක වීමට මට වරම් නැති වුවහොත් ලබන ආත්මභාවයේ පොඩි කාලේදීම සියලු බැදීම් අතහැර මෙහෙණින් වහන්සේ නමක් වීමට වරම් ලැබේවා මගේ එකම ප්‍රාර්ථනාවයි 🙏🙏🙏
බුදුරජාණන් වහන්සේ ඒ සංසාර චාරිකාව අරම්භ කරන්න ගිය මොහොතේ යශෝදරා උත්තමාවිය කල පාර්ථනාව.!!! සිදුහත් කුමාරයා සහ යශෝදරා දේවිය එකම දවසේ එකම වෙලාවේ තමයි ඉපදුනේ ඒ සංසාර ගත බැදිමක් තමා හැරයන බව දැන දැනත් තමගේ හිතේ තියේන අදරය කරුණාව සෙනෙහේවන්ත කම ප්‍ර්‍රඛාශ කලේ එ ආකාරයේන් තෙරුවන් සරණයි.!!!🙏🙏🙏
මටත් මේ ආත්මෙදි බැරි උනොත් ලබන මතු ආත්මයක් මහන වෙන්නට වසනවා ලැබේවා
Hithe thiyena hema wedanawakma nethi wela hithata senaseema sathuta lebewa🙏🙏🙏🙏
තෙරුවන් සරණයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා
සාදු සාදු සාදු !!!!
🙏🙏🙏 ගොඩාක් දුක හිතුනා මහාන විමකට පත්වෙන්න පෙර පිං තියෙන්න ඔන ඒ පින මටත් ලැබේවා අසාව තිබුනට පන තිබෙන්නත් ඕන අපේ ඒ පින මට ලැබේවා චංචල හිත මිදේවා මේ සිවුර දරාගැනිමට පමනක් හිත යොමුවේවා🙏
Hitat good k danna girayak lassaniiiiii bs
මට දරුවෙක් නැත්තම් මෙලහකටත් සිව්රු දරලා එත් ඉක්මනින් මගෙ පැතුම ඉටුවේවා 🙏🙏
අනෙ ඉදිරියට ත් මේ වගෙ නිර්මාණ කරන්න🙏🙏🙏
නෙත් හමුවන්නට එන්න එපා යලි සසර ගමන දිගු වෙයි එබැවින් .බුදු සරනයි.
උපදින බවයක යලි හමු උනෝතින් වෙන්නද යශෝදරාව ක් මං
මට ඕන මගෙ ආදරෙත් එක්කම මේ සංසාරෙන් එතෙරෙ වෙන්න එයාටත් මේ මාර්ගය අවබෝධ වේවා 🙏🙏
💖💖
Matath ehemaii🥺🥺🥺
❤️❤️🍃💆
සාධු සාධු සාධු 🙏🙏🙏
මටත් 🙏🙏🙏
Theruwan saranayi..ane matath wasanawa pinak lebewa meheniyak vee sasungatha vimata.🙏🙏🙏
පිරිමි තමන්ගෙ නෝනට අවන්කවම ආදරේ කරනවනමි මෙ වගේ අපේ හිත් වෙනස් වෙන්නේ නැ ගෙදර නෝනට බොරැ කරලා වෙන ගැනුන්ට ආදරේ දෙනකොට කලකිරෙනවා හිත
තෙරුවන් සරණයි සහෝදරිය.නුබට එහෙම ප්‍රශ්නයක් ඇති වී ඇති නන් ඒ සිදූ වී තිබෙන්නේම නුබගේම පෙර අකුසල කර්මයක් නිසාවෙන්.නුබේ ස්වාමියා වෙන කාන්තාවන් පසු පස යනවා නන් ඔහුගේ ද පෙර සසරේ පුරුද්දක්.නුබට හිත සැනසුම ලැබිමට ඇත්තේ සම්බුදු පියාණන් වහන්සේ ගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්න.අප හට කැමති කිසිවක් මේ ලෝව නැත.ඉපදුන දා පටන් මිය යන තුරු කර ගන්නට ඇත්තේ තමාට තමා පිහිට පමණි .නුබ අද ස්වාමියා නිසා යම් වේදනාවක් විදින්නේ නන් ඒ වේදනාව අත හරින්න.නුබට ස්වාමියා හැදිය නොහැකිය .එත් ඔබට ඔබ වෙනස් කර ගත හැක.ප්‍රශ්න බාධා ආවාත් නොසැලෙන හිතක් හදාගෙන මේ සසර දුක නීවා ගන්නට වෙහෙසෙන්න.මේ ගෙවෙන්නේ නුබෙත් අප හැමෝගේමත් ආයුෂ .මේය අපිට ලැබුන අතිදුර්ලභ අවස්ථාවක් .තෙරුවන් සරණයි නුබට !උතුම් නිවනම වෙත්වා !
අවංකවම පෙර වැපුරු බිජ තමයි පල නෙලන්නේ අකමැත්තෙන් හෝ මමද ඔබ වැනිම අසරනවු කෙනකි මම නිදහස්
හොද පිරිමි හිටියා ත් මෙි සසර දුකක් පමණි...
සාදු.. ......
අනේ මටත් මහන දම් පිරිමට වසනාව ලැබෙවා.තෙරුවන් සරනයි
harima lassanai. දිගු වූ සසරක කෙටි වූ සැප මට බරක් උනේ ගිහි කල දිවියෙන්..... ❤️
Hithata Mr a senasimak,, meka kiyna kenth godak lssnta kiynwa.. Thwath me wge feel krnna e Pina lebewa..
බුදු හිමි වැඩි කාලේක ඉපදෙන්න මේ පින් හේතූ වේවා......🙏🙏🙏🙏
Harima hangeembarava hamogema hith vlalata kavadina vidihata gayana karana geeyak hairima lassanaii .godak pin me ගීතය venauven කැපකිරීම් kala siyalu denatama .
සංසාරේ පතාගෙන ආව මගේ ආදරෙත් මට අහිමියි... කවදා හරි දවසක දෙමාපිය ආශිර්වාදය මැද අපිට එක්වෙන්නට බැරි උනොතින් තවත් පෙමක් නම් ප්‍රාර්ථනා කරන්නේ නෑ.... උතුම් වූ නිවන කරා යන ගමනට මෙහෙණියක් වෙලා පාරමිතා දම් පුරනවා... 🙏❤️❤️🙏
😊❤️මාත් 🙏
මාත් 🙏🥺
දෙමාපියන්ගේ ආශිර්වාදය මැද විවාහ ජීවිතයට ගියත් දුක තමයි පුලුවන්නම් හිත අද අදම නතර කරගන්න වරම් ලැබේවා .... නතරක කරන්න සසර ගමන ශක්තිය ලැබේවා
Waradin na...nowaradawam A chethanawe athi maha balayenma oyta oyge adare labenawami Yashodara uththamawiyage pihiten.wishwa mathaw obat udaw karawi...budusarani🙏
මාත් ❤ 🙏
හරිම ලස්සනයි
අවසන් හුස්ම හෙලන්න මොහොතකට හරි පෙර
ආසයි මෙහෙණියක් වෙන්න..මට එයට වාසනාව ලැබේවාංංංං!!
Mageth ekama asawa eyamai,,,,,,
m.ua-cam.com/video/68aSwW5xP2o/v-deo.html
Mama mahana wenna harima aasai ..... hithe තියාගෙන ඉන්නවා ...ඉක්මනින් mge e prarthanaawa itu wewaa...!!!
හැම වචනයක්ම පුදුම ලස්සනයි. ඒ වගේම හිත නිවෙන කටහඬක්.. තෙරුවන් සරණයි🙏❤️❤️
Harima මිහිරි hadak...hama දියණියන් me uthm maga yathwa..dukai me gihi jevithe දුවේ
ගිහි ජීවිතයෙන් මිදී පැවිදි ජීවිතය ලැබීමට මා හට පින් අයිති වේවා....🙏🙏🙏🙏🙏
හරි ලස්සනයි නිතරම අහන්න පුරුදු වෙලා හිත මාර සැහැල්ලුවක්
❤යසෝදරා ❤😥😥🙏🙏🙏
දිගු වූ සසරක කෙටි වූ සැප මට බරක් උනේ ගිහි කල දිවියෙන්..... ❤️ harima lassanai. theruwan saranai oyalata
Harima lassanaiy hithata thadinma danuna me sasara gamanin ikmaninma ava san kerimata athiy akama maga nivan ava bodaya pamaniy
යලි උපදින බවයක හෝ මාගේ ප්‍රාර්ථනාව ඉටු වෙවා ❤️😔🙏
සෝවහන් වෙන්න. සසර බයානකයි .🙏🙏🙏
ඇත්තටම මටත් මහණ දම් පුරන්න තරම් පිනක් නැහැ ,අත හරින්න බැහැ ,මගේ දරුවො 2 ....😥 . Eth ...මම මේ ආත්මේ කරන සෑම පින් බලයෙන් ,මනුස්ස ආත්මයක් මට ආයෙත් ලැබුනොත්,මටත් මහන දම් පුරන්න පිනක් ලැබේවා කියලා ,බැඳීම පුදුමාකාර දුකක් ..
මාගේ බුදු පියානන් වහන්සේට ,,මාගේ නමස්කාරය වේවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
Ane bedim kiyanne wedanawan thamai me vidiowa dekke pera pinakata wennathi
aththatama marama lassanai. man oyalage palaweni geethayath ahuwa.. ada kale meweni pada rachnayan,gayanayan ahanna apth pin karala athi.. theruwan saranai sahaya u hamotama.
ඨතු පරිනිර්වාණය සිදු වන මොහොතේ හෝ ...සසර දුක අවබෝධය කර ගත් සියලු දෙනාට නිවන් දකින්නට වාසනාව ලැබේවා...🙏🙏
sadu sadu
mahana wenna matath pin lebewa
මේ අාත්මයේ මහන දම් පුරන්නට පිං මදි වුවත් මෛත්‍රී බුදුන් දැක මහනදම් පුරා නිවන් දකින්කට මට හැකි වේවා....
හරිම ලස්සනයි අනේ මටත් මෙහෙණියකවී සසර ගමන කෙටි කර ගැනීමට නොහැකි වුවත් උතුම් දහම් මාර්ගයේ ගමන් කරමි .. ඒ උතුම් නිවන් දොර බොහෝ දුර නොවේවා කියා. ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏
හරිම ලස්සනයි
සාදු සාදු සාදු මෙ භවයෙ නොහුනත් මතු භවයෙ මෙහෙනියක වෙන්න පෙරුම් පුරනවා
අනෙ හරීම ලස්සනයි... කදුළු එනවා 💖😌
Sadu sadu sadu
මටත් මේ ආත්මේ ඉක්මනින් ම මහන වෙන්න ලැබේවා....🙏🙏
Budu bana aheddi.hamadema tereddi api godak dura ගිහිල්ලා...mageth ekama pathuma upadina hama bawayakama megeniyak we..නිර්වචනය kara yamai....me sansaren ethara vime ekama maragaya mage budu samidunge daham maragaye yamai...
ආදරය කියන්නෙම පරිත්‍යාගයක්❤😌 සැබෑ ජීවිතයේදී මන් ඒක අත්වින්දා මන් පණ වගේ ආදරය කරන කෙනා අද මහණ වෙන්න ගිහිල්ලා ඉන්නවා එයා ඇත්තටම පිංවන්ත කෙනෙක් සංසාරික පිනක් වෙනුවෙන් තමයි එහෙම සිතක් පහළ වෙන්නේ 🙏🙏🙏🙏 මට යන්න බැරි වුණ ඒ පින්වන්ත ගමනින් සංසාර ගමන කෙටි කරගන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏 ඒ ගමනට සිතිවිල්ලකින් වත් බාධා නොකර ඉන්න තරම් මන් හිත ශක්තිමත් කරගෙන ඉන්නවා..උතුම් යශෝධරා දේවියගේ ගුණ ප්‍රගුණ කරන්න ලැබුන මමත් සංසාරේ පින් කරලා ඇති මේ පරිත්‍යාගයේ පාරමිතාවේ නාමයෙන් මගේ සසර ගමන තවත් දිගු නොවේවා🙏 උතුම් නිර්වාණය අවබෝධ කරගෙන සසර ගමන කෙටි කර ගැනීමට ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවසන් පැතුම ,
බුදු හිමි වැඩි කාලෙක ඉපදේවා පින් සිත් ඇති වූ දෙදෙනෙකු මෙන්
උපදින භවයක යලි හමුවුනොතින්වෙන්නම් යශෝදරාවක් මන් ... 🙏❤
theruwan saranai! namo budhdaya
Sadu sadu sadu
Mtat mehma wenna ynne mtath jiwithe kalakirila tynne. Mmath mahana wenwa me hemadema dukak witrai
සාදු සාදු සාදු
යශෝදරා දේවියගේ ආශිර්වාදයෙන් මගේ හිතේ තියෙන මේ බලාපොරොත්තු ඒ විදියට ඉශ්ට වේවා!❤🥺🙏
හරිම් ලස්සනයි .තෙරුවන් සරනයි ..සාදූ ..සාදූ ..සාදූ ..🙏🙏🙏
Budu saranai godak lassanai asawen ahagana hitiya hadawathata wedanaqkuth athiuna thanks so much for shairing. Sl god bless you