නිවන සොයා යන දියණියනේ | පූජ්‍ය රන්නේ උප්පලවණ්ණා මෙහෙණින් වහන්සේ

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 670

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 Рік тому +282

    පින්වත් දුවේ, අනන්ත අප්‍රමාණ සත්වයන්ට මිරිඟුවක්සේ සැප පෙන්ව පෙන්වා දුකටම ඇදදමන මේ ඝෝර කටුක සසරින් මිදීමට ගත් ධෛර්යයවන්ත උත්සාහයට අපගේ නමස්කාර පූර්වක භක්ති ප්‍රණාමය පුදකරමු. තුණුරුවන් සරණින් සහ අපි හැමදෙනාටම රැස් කරගත් සියළුම පින් කුසල් බලයෙන් ඔබට මෙම අත්භවයේ හෝ නුදුරු භවයක සුඛ සහගත ප්‍රතිපදාවකින් නිවනින් නිවෙන්නටම හේතු වාසනා වේවා.🌷🌼🙏🌷🌼🌷🌼🌷😇😇😇

  • @NawodaRathnathilake
    @NawodaRathnathilake 2 місяці тому +2

    උතුම් නිර්වාණය අවබෝධයෙන් ඝෝර සසරේ එතර වීමට සසරෙ කරන ලද සියළු පින් හා පාරමිතා ශක්තීන් ඉස්මතු වේවා🙏

  • @kanthi1038
    @kanthi1038 Рік тому +107

    ලස්සන දුවෙක්ට මහන දම් පුරන්න හිතුන එක වාසනාවක්. තරුණ දියණියෝ බොහෝ දෙනෙක් නොමග යද්දී මෙවැනි බුද්ධිමත් දියණියෝද සිටිත්. ඔබ වහන්සේට මාගේ ගව්රවණීය නමස්කාරය වේවා ! සාධූ !!!

  • @sdnk5087
    @sdnk5087 Рік тому +17

    නිවෙන්නට මටත් ආසයි
    පින්සාර කහවත දරා...
    අනේ පෙරුම් පුරා මදි ඇති
    පුරන්නම් ඉතිරියද මා...
    දිනක් ඒවී සපිරෙණා පින්
    දරන්නට සිවුරක් කහ...
    එතෙක් පින් පෙත් වඩමි
    හැකි දා වඩින්නට සසුනට මහා...🌼🌹🌼🙏🙏🙏

  • @anomapriyadarshani1011
    @anomapriyadarshani1011 6 місяців тому +3

    මෙහෙණින් වහන්සේ. ඔබ‍ පතන නිවන් සුවය වැඩි ඈතක නොවේවා 🙏🙏🙏

  • @dinurathnayaka9261
    @dinurathnayaka9261 Рік тому +55

    මේ සංසාරේ එකම එක බවයක හෝ මටත් මෙහෙනියක් වන්නට පිං ලැබේවා!!!

    • @achinijayasingha4377
      @achinijayasingha4377 Рік тому

      මටත්... අත් හරින්නට නොහැකි බැදීම් නිසාම කසාවත දරන්නට නොහැකියි

  • @dinurathnayaka9261
    @dinurathnayaka9261 Рік тому +10

    මතු උපදින හැම භවයකම මටත් මෙහෙනියක් වෙන්නට පිං ලැබේවා!! සාදු

  • @simplewalker459
    @simplewalker459 Рік тому +107

    මෙහෙණින් වහන්සේට මේ භවයෙදිම සතර අපායෙන් මිදී, නිවී සැනසෙන්න ලැබේවා!!!
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rmaduka3771
    @rmaduka3771 Рік тому +12

    මේ සංසාරේ එකදු භවයක හෝ මටත් මෙහෙණියක් වෙන්න වාසනාව ලැබේවා!!!!

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 6 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් මෙහෙණින් වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malanimalani2049
    @malanimalani2049 Рік тому +6

    සාදු සාදු සාදු ඒම පින්වත් මෙහෙනින් වහන්සේට දීර්ග කාලයක් බුදු සසුන බබලවන්න පින් ලැබේවා

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු
    උතුම් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
    පින්වත් මෙහෙණින් වහන්සේට මේ ආත්ම භාවයේදීම උතුම් රහත්භාවය අවබෝධ වේවා කියා මුලුහදවතින්ම ප්‍රාර්ථනා කරමි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Рік тому +99

    🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු.උතුමි මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....

    • @lrmsiripala1429
      @lrmsiripala1429 Рік тому

      Sss

    • @kanthigallague
      @kanthigallague Рік тому

      🙏🙏🙏🙏🙏

    • @chamanipriyanga6076
      @chamanipriyanga6076 Рік тому

      තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස මේ බවයේදීම උතුම් නිවනින්ම සැනසේවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 5 місяців тому +2

    සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏
    මේ සසරේ බැරිවුනොතින් උපනූපන් සසරක් වේ නම් මෙහෙනියක් වීමට වරම් ලැබේවා !!! සාදු !!! 🙏🙏🙏🙏🙏

  • @kittyhouse8506
    @kittyhouse8506 Рік тому +2

    ඔබවහන්සේට උතුම් නර්වානය ඉක්මනින්ම අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @mayasri609
    @mayasri609 Рік тому +62

    සාදු සාදු සාදු හැදු වැඩු දෙමුපියන්ටත් ඔබ වහන්ටස්ටත් නිවන ලගා වේවා🙏🙏🙏🙏🙏

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 Рік тому +60

    මේ වගේ වයසින් ගිහි ගෙයින් නික්මීම නුවණට හුරුයි.. හොඳට හිතාමතල ගත්ත තීරණයක් කියලා හිතනව.. සීලමාතාවක් ලෙස ආරම්භ කළ ගමන සාර්ථක වේවා.....!!!

  • @Ruhi172
    @Ruhi172 Рік тому +11

    ඔබවහන්සේට ඉක්මනින්ම උතුම් නිර්වාණය අවබෝධ වේවා🙏තෙරුවන් සරණයි!

  • @vasanthasr245
    @vasanthasr245 Рік тому +9

    පින්වත් මෙහෙනින්.වහසේට මාගේ නමස්කාරය වේවා මේ බවයේදිම.සසරින් එතරවෙන්න .ලැබේවා සාදු සාදු සාදු

  • @kittyhouse8506
    @kittyhouse8506 Рік тому +2

    සාදු සාදු සාදු.. ඔබ වහන්සේට උතුම් නිර්වානය ඉක්මනින් අවබෝධ වේවා

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 Рік тому +8

    ඔබ වහන්සේගේ පැතුම එලෙසින්ම ඉටු වේවා !වේවා !වේවා !

  • @weerarathnahk8222
    @weerarathnahk8222 Рік тому +6

    මෙහෙණින් වහන්ස ඔබ යන මග ඔබ ගත් උතුම් තීරණය මටත් ගන්න හිත යම් මොහොතක මට මග පෙන්වීමට මේ පිනම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @d.a.ssudantha7936
    @d.a.ssudantha7936 Рік тому +4

    ඔබ වහන්සේට උතුම්වූ බුදුරාජාණන්වහන්සේ දේසනාකල උතුම්වූ දර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @osharadewmi3892
    @osharadewmi3892 8 місяців тому +2

    මෙ දුක්කිත ලෝකයෙන් මිදී මෙ සංසාරයෙන් මිදීමට මට ඔබ වහන්සේලාගෙ බැල්ම ලැබෙත්වා

  • @geethanisj
    @geethanisj Рік тому +2

    උතුම් චතු අරිය සච්චයම අවබෝධ වී මේ ලද මිනිසත් බව තුලදීම නිවන පූර්ණය වේවා 🙏🏼

  • @kavithaan4959
    @kavithaan4959 Рік тому +3

    Ane අපේ පින්වත් මෙහෙණින් වහන්සේට දිරඝායු සම්පත්තියම ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා sammaa sambudu saranai 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 අපේ පින්වත් මෙහෙණින් වහන්සේට 🙏🙏🙏💐💐💐

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 Рік тому +36

    මෙහෙණින් වහන්සේට අමා මහ නිවන් සුවයම අත්වේවා!

    • @thamarasenanayaka9518
      @thamarasenanayaka9518 Рік тому

      ගිහි ජීවිතය තුළදී ම මම ද ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කරනවා. තෙරුවන් සරණයි!

  • @rohanialwis8196
    @rohanialwis8196 11 місяців тому +1

    පින්වත් මෙහෙනින් වහාන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා නිවන බොහො දුර නොවේවා

  • @warunikasandareka8251
    @warunikasandareka8251 Рік тому +41

    සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දියණියක් වූ සිල්වත් මෙහෙණින් වහන්සේට මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයේම උතුම් වූ නිර්වාණය සාක්ශාත් වෙත්වා🙏🙏🙏මමත් කිසාගෝතමියන් වගේ මගේ කිරි දරුවා නැති වී ස්වාම් බැදීම නිසා පතිනියක්ව ඉදිම්.මාගෙ ප්‍ර්‍රර්තනාවද මේ භවයේදීම බැදීම් වලින් නිදහස් වී උතුම් මෙහෙණියක් වී සසර දුකින් අත මිදෙන්නයි, මටද ඒ උතුම් භාගය හිමි වේවා 🙏🙏🙏

    • @lilanthidesilva8347
      @lilanthidesilva8347 Рік тому

      ඔබට ඒ භාග්‍ය උදාවේවා කියා හදවතින් ම ප්‍රාර්ථනා කරමි .
      නිවන් සුවයම ලැබේවා .

    • @kavindrawelegodage8645
      @kavindrawelegodage8645 Рік тому +1

      නැවත කිසිදු බවයක එබඳු වේදනාවක් නොවේවා 🙏 ඉතාම ඉක්මනින් සසර දුක් කෙලවර කර ගැනීමට නිවන් මගට පිවිසීමට හැකි වේවා 🙏🙏🙏

    • @ADCM986
      @ADCM986 Рік тому

      🙏🙏🙏

  • @pramodikajayamali8784
    @pramodikajayamali8784 Рік тому +13

    මමත් ප්‍රාර්තනා කරනව..මම සහ මන් වගේ මේ වගේ නිවන සොයා යන මාර්ගයට ඉක්මනින්ම ලගා වෙන්න පුලුවන් වෙන්න කියල... 🤲🤲🤲

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz Рік тому +6

    මේ උතුම් බුදු සසුන තුලදීම උතුම් නිර්වානය අවබෝධ වේවා !!! සාදු සාදු සාදු .🙏🙏🙏

  • @rasikamanatunga6732
    @rasikamanatunga6732 Рік тому +13

    පින්වත් මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ නිවන් මග අවබෝධ වේවා 🙏

  • @kusumwikramaarachchi626
    @kusumwikramaarachchi626 Рік тому +5

    සාදු සාදු සාදු ...මෙහෙනින් වහන්සේට මේ කුරිරු කටුක ජීවිතයෙන් මිදී උතුම් වූ නිර්වාණ අවබෝය ලැබේවා ...👏👏👏

  • @rupadharmawathie6515
    @rupadharmawathie6515 Рік тому +4

    මෙම දුක් සහිත සසර කතරින් එතෙර වීම සදහා උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වී ඔබ වහන්සෙට නුදුරේදී ම අමා මහ නිවනින් සැනසීම ලැබේවා!!!

  • @nisalsilva7308
    @nisalsilva7308 Рік тому

    නිවන් මඟට පැමිණ මෙහෙණින් වහන්සේ ඔබට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
    සාදු සාදු සාදු

  • @Ajona-h2v
    @Ajona-h2v 11 місяців тому +2

    ගෙවන මේ ජිවිතේ කටුක බව දැනෙනවා..
    එයින් අත් මිදෙන්නට මගක් මම සොයනවා..
    සසර තර එතෙර වු මෙහෙනියක මැවෙනවා..
    කසාවත පොරවගෙන පියනගනු පෙනෙනවා..
    එවිට මට සසුන්ගත වෙන්නට සිතෙනවා...
    බුදු සමිදුනේ එයට නුඹෙ පිහිට පතනවා..🙏🙏🙏🙏🙏

  • @Neemni66
    @Neemni66 Рік тому +6

    සිතින් මිදෙන මග දුකින් මිදෙන මග නිවන් දකින මග එයයි නිශ්සරණ මග සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @CuteNatureGirl
    @CuteNatureGirl Рік тому +6

    නොමග යන, පුහු දේවල් පස්සේ එළවන වත්මන් තරුණ තරුණියන් අතර මෙලොව පරලොව ජීවිතය සැප ගෙනදෙන උතුම් තීරණයකට එළඹුණු ඔබට උතුම් නිර්වාන සුවය දුර නොවේවා.... ❤☸️🌹

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Рік тому +9

    සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්සේට නමස්කාර වේවා , මෙ සසර ගමනින් නිදහස් වේවා ,සතර අපායට නොවැටී කෙටි භවයක සියලු කෙලෙසුන්ගෙන් මිදි උතුම් නිර්වාන සුවය ලගාකර ගන්න හැකි වේවා ,,🙏🙏🙏

  • @upuludekumara5331
    @upuludekumara5331 Рік тому +8

    සාදු......සාදු......සාදු...... ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා🙏🙏🙏.

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +8

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් මගේ මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට බොහො කුසල් වැඩේවා නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි පින්වත් මගේ මෙහෙනින් වහන්ස 🙏🙏🙏

    • @elminial8543
      @elminial8543 Рік тому

      සාදූ සාදූ පින්වත් මෙහෙණිය කුසල් වැඩේවා, තෙරැවන් සරණයි.

  • @venpodee2244
    @venpodee2244 Рік тому +30

    දෑත් වෙවුලමින් සිදු වෙන අත ඇරීම.සසරට නොඇල්ම පිණිස සිදු කරන මහා වෑයම.
    එහි ඵල ලැබේවා... මේ භවයේදීම

  • @Amarasinghage.25
    @Amarasinghage.25 Рік тому +3

    මෙතෙබුදුන් ලග නොව මේ භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා🙏🙏🙏

  • @saleemaq8801
    @saleemaq8801 Рік тому +1

    උතුම් මෙහිනින් වහන්සෙට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @GayaniMadurika-i9e
    @GayaniMadurika-i9e 10 місяців тому +2

    මගෙත් එකම අරමුණ එයයි. ඉක්මනින්ම එය ඉටුවෙවා 5:12

  • @hemamaliwanninayake8435
    @hemamaliwanninayake8435 7 місяців тому +2

    ෙමම අත්භව ෙය්ම උතුමි ව පැවිදි භුමියට මටද යන්නටම හැකිෙවිවා 🙏🌸සියලු ෙලා්ක සියලුම සත්වයන්යම නිවන් මග විවර ෙවිවා🙏🌸🙏🌸🙏🌸

  • @kkww4218
    @kkww4218 Рік тому

    සාදු සාදු සාදු මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෑනියනි ඔබට දීර්ඝායුෂ ම ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @msshyama9406
    @msshyama9406 Рік тому +1

    සාදු සාදු සාදු අපේ පිං වත් මෙහේණින් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 Рік тому +1

    නිදුක් නිරෝගි වේවා සුවපත් වෙවා දර්මාබෝදය ලැබේ වා බුදුසරණ යි

  • @hmckumari8468
    @hmckumari8468 Рік тому +1

    පිංවත් සිල් මෑනින් වහන්ස .ඔබ වහන්සේ සොයන්නා වු ඒ උතුම් නිවන ඉක්මනින් අවබෝධ වේවා

  • @chanindakumara5849
    @chanindakumara5849 Рік тому +1

    මෙහෙණින් වහන්ස මේ සසරෙ දීම නිවන සොයා යන්න පින් ලැබේවා

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +1

    හමුවු සසර ගමන් මග රැක ගනිත්වා තම පන දෙවැනි කොට වාසනාවන් 🌷🌷🌷🌷🌷 💎 දියනියනි සියලුම මෙහෙනින් වහන්සේලාටත් තෙරුවන් සරණයි 🌷🏵️🌺🌼🌻 සාදු සාදු සාදු 🌹🌷🌺🌼🏵️🌻

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt Рік тому +1

    මෙ බුද්ධ සාසනයේදීම චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ කර ගන්න හකි වේවා

  • @manjulapmanchanayake2597
    @manjulapmanchanayake2597 Рік тому +5

    ඔබ වහන්සේ බලාපොරොත්තු වන ඒ උතුම් නිර්වානය බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @PiyumiKumari-jl6jw
    @PiyumiKumari-jl6jw 6 місяців тому +1

    මෙලෙසම මේ භවයේදී මටත් වරම් ලැබේවා.🙏🙏🙏🙏🙏

  • @thusharanayanananda5059
    @thusharanayanananda5059 Рік тому +3

    සාදු සාදු සාදු පින්වත් මෙහෙණින් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා.. 🙏🙏🙏

  • @ranushisenanayake7952
    @ranushisenanayake7952 Рік тому +3

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස.ඔබ වහන්සේ නිවනින්ම සැනසීම ලබත්වා !! .... 🙏🙏🙏

  • @nuvaramanike
    @nuvaramanike Рік тому +1

    නිවන් මග දුර නොවේවා තෙරුවන් සරන්‍යී ඔබ වහ්න්සේට 🌸🌸🙏🙏🙏🌸🌸

  • @kanchanadilhani727
    @kanchanadilhani727 Рік тому +1

    උතුම් මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @harshaniperera425
    @harshaniperera425 Рік тому +3

    සාධු..! සාධු..! තව තවත් අපි බැදීම් ඇති කර ගනිද්දි ...සියළු බැදීමෙන් මිදී, උතුම් මෙහෙනි සසුනට යන්න ලැබීමට ඔබ තුමිය ගොඩාක් පින් කරලා ඇති ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanasingheLasika
    @RanasingheLasika 5 місяців тому +1

    තෙරුවන් සරනයි සසර කතරින් එතෙර විමට පරමිතවක්ම වෙවා!!!

  • @nilminigamage631
    @nilminigamage631 Рік тому +21

    මාගේ පැතුමද මෙසේම ඉටුවේවා 🙏🙏🙏

  • @slsindulokayavishwasawbagaya
    @slsindulokayavishwasawbagaya Рік тому +12

    නෙතට කදුලක් ඉනුවා. මොකද මට ඒ පින නැති නිසා. මගේ ජිවිතේ දුක සේ ගේවි යාවි

  • @dammikamadumali997
    @dammikamadumali997 Рік тому +7

    සාදු සාදු සාදු උතුම් සම්බුදු සසුනේ පිහිට පිළිසරණ ලැබේවා නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 Рік тому +1

    සාදු සාදු සාදු මතු පරපුරට ඔබ ගේදැනුවත් කිරීම වැදගත් මෙවැනි කාලය ට සැනසිමක් උදා කර දෙන්න අනෙකුත් අයටත්

  • @virajdesilva6108
    @virajdesilva6108 Рік тому +2

    සුවසේම පාරමි දම් පුරා උතුම් නිවනින්ම සැනසේවා ! 🌸🙏

  • @geethasarojanee4378
    @geethasarojanee4378 Рік тому

    සාදු සාදු සාදු මෙහෙනින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා උතුම් නිවනින් නිවි සැනසේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 Рік тому +7

    සාදු සාදු සාදු පින්වත් දියණිය පතනනිවන ම අත්වේවා. සාදු සාදු සාදු🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @sweethome7551
    @sweethome7551 Рік тому +9

    පරම සැපත උතුම් නිවන් සුවය පිණිසම හේතු වාසනා වේවා 🙏 බුදු සරණයි 🌺🙏

  • @IcVithanage
    @IcVithanage 11 місяців тому +1

    මගෙත් එකම පැතුම මේ ආත්මයේදීම ඉටු වේවා !!!

  • @sandi8364
    @sandi8364 Рік тому +3

    🌼🙏🌼🙏🌼🙏🌼
    උතුම් වූ නිර්වාණයම සැලසේවා...!!! තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස.. 🌼🙏🌼
    මාගේ නමස්කාරය වේවා..!!!
    🌼🙏🌼

  • @dammikasdammikas8414
    @dammikasdammikas8414 Рік тому +15

    මේ අයින්කරන කොන්ඩය පිලිකාරෝහලකට දෙන්ක පුලුවන්නම් ලොකු පිනක් වෙයි තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @nisansalakumuduni5740
    @nisansalakumuduni5740 Рік тому +1

    සාධූ සාධූ... බැදීම් වලින් නිදහස්වෙලා උතුම් නිර්වාණය කරා පැමිණෙන්න මටත් වාසනාව ලැබේවා

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 Рік тому +38

    උතුම් නිවනෙන් සැනසේවා මෙහෙනින් වහන්ස 🙏🙏🙏

  • @M-cstl
    @M-cstl 23 дні тому

    සාදු සාදු සාදු

  • @Ridmakumari-tw7ot
    @Ridmakumari-tw7ot Рік тому +1

    මේ අනන්ත සසරින් මටත් එතෙර වීමට හැකි වේවා.

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 Рік тому

    සාදු සාදු සාදු සාදු....
    කලකිරීමෙන් නොව අවබෝධයෙන්ම යායුතු ගමනකි..
    🙏🏼🙏🏼🙏🏼
    උතුම් නිවන් මග තබන තබන පියවර නිවන් අවබෝධය පිණිසම හේතු වේවායි පතමි...🙏🏼🙏🏼🙏🏼

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 Рік тому

    මෙහෙණින් වහන්සේට සාදු සාදු සාදු
    ANE MEE DAMITA ABERATNA TIKADAWASAKATA mehema karanna baida

  • @jayalal966
    @jayalal966 Рік тому +1

    දීර්ඝ ආයුෂ ලැබ ධර්මය ලොවට දේශනා කරන්න ලැබේවා

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 Рік тому +3

    නමස්කාර වේවා මෙහෙනින් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunerangaaththanayaka7478
    @sadunerangaaththanayaka7478 Рік тому +7

    සාදු සාදු මෙහෙනින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා 🙏

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 Рік тому +1

    සාදූ සාදූ ඔබ‍ වහන්සේටත්‍ හැදු. වැඩු දෙමාපියන්ටත්‍ සම්මා සම්බුදු සරණයි

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Рік тому +4

    මේ ගිහි ගෙයින් හික්මවීම මෙහෙණින් වහන්සේට ස්වර්ගයට ම යන්න ලැබේවා මේ ගමනෙදි නිවන් මඟ සොයා ගන්න ලැබේවා 🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋

  • @Sadunirajapaksha8323
    @Sadunirajapaksha8323 Рік тому +2

    උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා ..! අපෙ මෙහෙණින් වහන්සේට 🙏🙏

  • @ravindarawijayakumara5917
    @ravindarawijayakumara5917 5 місяців тому +1

    මේ සසරේ එකම අවස්ථාවක් හෝ මටත් මෙහෙණියක් වන්න වාසනාව ලැබේවා

  • @kawikawi9558
    @kawikawi9558 Рік тому +3

    සියලුම සිල් මාතාවන් ට මාගෙ නමස්කාර ය..වෙවා

  • @SNacadamy
    @SNacadamy 4 місяці тому +2

    oya duwa giya athma pin karai❤❤❤

  • @sakunthalapiumali5593
    @sakunthalapiumali5593 Рік тому +1

    මේ අනන්ත සසරින් එතෙර වීමට හැකි වේවා...

  • @vidarshanavidarshana7660
    @vidarshanavidarshana7660 Рік тому +2

    ප්‍රඤ්ඤාවන්ත බුද්ධ සාසනය තුලින් ම ඔබට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා කියා මම අධිශ්ඨානය කරනවා 🌹🌹🌹

  • @piyadasafernando457
    @piyadasafernando457 Рік тому +3

    තෙරුවන් saranin ප්‍රාර්ථනා ඉෂ්ට sedha vewa

  • @anupamakrishanthi3862
    @anupamakrishanthi3862 Рік тому +1

    මෙහෙණින් වහන්සේට තෙරුවන් සරණයි.

  • @manojsuranga6084
    @manojsuranga6084 Рік тому +1

    උතුම් වූ නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබේවා.

  • @SudarmaKumari-y7p
    @SudarmaKumari-y7p 5 місяців тому +3

    Sadu sadu sadu 🙏❤️🙏

  • @lihinisenevirathna6854
    @lihinisenevirathna6854 Рік тому +3

    සාධු.. සාධු..සාධු..!!! 🙏 උතුම් නිර්වානය අවබෝධ වේවා...! 🙏🙏🙏

  • @Dulari-bw7ol
    @Dulari-bw7ol Рік тому

    සාදු ! සාදු ! සාදු !
    රුදු සංසාරේ සිත් දවාලන බැඳීම් වලින් ඉවත්වී, සසර ගමන කෙටිකර ගැනීමට පින්වත් සිල්මෑනියන්ට ශක්තිය ලැබේවා! උතුම් ශ්‍රි සද්ධර්මය අවබෝධ වේවා!🙏🙏🙏🙏🙏

  • @sriyanikonara5915
    @sriyanikonara5915 Рік тому +4

    ඔබ වහන්සේට නිවන බොහේ දුර නොවේවා🙏🙏🙏

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 Рік тому +1

    පෙර සංසාරේ කල ඇති පිං වැඩි ඇති. උතුම් නිවාණයෙන් සැනහේවා

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 Рік тому

    🌹🌹🌹🙏🙏🙏මෙහෙණින් වහන්සේට නිවන් මග යාමට ඩයිරිය සක්තිය ලැබේවා.. තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @ajithajithprasanna7217
    @ajithajithprasanna7217 Рік тому

    උතුමි නිවන් මඟ අවබෝධ වේවා....සාදු ..සාදු...සාදු..

  • @l.pperera5959
    @l.pperera5959 Рік тому +2

    සාදු සාදු උතුම් ප්‍රාර්ථනයට🌹🌹🌹පිංපිං සාදු සාදු