අප නැගනියන් දෙදෙනාගේ මෙහෙනි පිංකම||මයියංගනය මෙහෙනි ආරාමය.🙏🙏🙏||kandy හෙලයා

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024
  • Hello Everyone/🙏❤️💐Welcome to my youtube Channel👍srilanka boy, may name is, saman kumara, may chanel ply traveling,🚘🚗🗽you Enjoy the video❤️May channel SUBCRIBE and click tha Bell icon please 💐👍❤️ tank you! May channel link- / @samanslvideochannel7933 my contact no☎️ 0713226093/ may youtube channel name SL kandyහෙලයා💐💐💐
    🔴DO NOT FORGET TO SBSCRIBE TO MY UA-cam CHANNEL🔥❤️🙏
    🔴DAILY video බලන්න kandyහෙලයා🙏 youtube channel එක subscribe කරන්න ❤️🙏🙏💐
    👉 #kandyhelaya
    👉youtube channel link -youtube.com/@s...
    Kandyහෙලයා🙏

КОМЕНТАРІ • 499

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 роки тому +82

    ඔබ වහන්සේලාට ප්‍රාර්ථනා කරන බෝදියකින් නිවනේ දොරටු විවර වේවා .සාධූ 🙏 ,සාධූ 🙏 ,සාධූ 🙏 .
    නමෝ භුද්දාය ☸️ 🙏🙏🙏 .

  • @ajithsenavirathna653
    @ajithsenavirathna653 2 роки тому +81

    දුකක් හිතෙනවා ඒත් මෙ ජරා මරන දුක්‍ය ජීවිතේ තැලිලා පොඩිවෙලා ඉන්නවාට වඩා සැපයි මහනවෙලා සංසාරෙ කෙලවර කර ගන්න එක. බුදු සරණයි නිවන් දොරටු ඇරේවා

    • @nisansalaperera8627
      @nisansalaperera8627 2 роки тому +2

      අනිවාර්යයෙන්ම ..සහොදරයා ....අපි.සියලුදෙනාටම ..නිවන්.දකින්න ලැබෙවා බුදුසරණයි .😭🙏🙏

    • @madhurabuddhika3305
      @madhurabuddhika3305 2 роки тому +1

      අත්තමයි සසරෙ නිවන්නට

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 роки тому +51

    අනේ කොච්චර පින් වන්ත දරුවොද.උතුම් නිර්වාණය අවබෝධ වේවා .!
    උපදින හැම ආත්මෙකම මෙහෙණියක වෙන්න තමයි ප්‍රාර්ථනා කරන්නෙ🙏🙏🙏

  • @sandeeparavindu8848
    @sandeeparavindu8848 Рік тому +38

    මගෙ අම්ම,අක්ක,ලොකු අම්ම ,පුංචි පස් දෙනාම පැවිදි උනා ගිය මාසේ🙏🙏දැන් මෙහෙණින් වහන්සේලා

    • @dinujayakodi269
      @dinujayakodi269 Рік тому

      ❤❤

    • @aazalhan4224
      @aazalhan4224 Рік тому +1

      ගොඩක් පිං

    • @indianlovership4431
      @indianlovership4431 Рік тому

      Anee dannako balanna

    • @maladayangani6910
      @maladayangani6910 Рік тому +1

      Anee..matath asai ..🙏🙏🙏🙏

    • @kwstar5884
      @kwstar5884 Рік тому

      Ehemada koheda arame tiyenne ane matat puluwannam matat pon nambar ekhak dannako arame mat aramayak hoyanawa gihi ge atariinai sarasenne

  • @kumarikumari8573
    @kumarikumari8573 2 роки тому +45

    හරිම ලස්සණයි සසරේ ඇති දුක්භාවය අවබෝධ කරගන නිවන් මගට පා තබන ඔබ සියලුම දෙනාගෙ සියලු සිතුමි පැතුමි ඵලසින්ම ජය සිරිමා බෝ සමිදුගෙ පිහිට ලැබ උතුමි නීවන කරා යාමට නිසි මග විවර වේවා

  • @krishanthakumara8337
    @krishanthakumara8337 2 роки тому +15

    සාදු සාදු සා සාදු සාදු සාදු සාදු අහෝ අස්චර්යයි උතුම්ම අපේ බුදුරාජාණන් වහන්සේ සමග උතුම්ම යශෝධරා මාතාව සමග උතුම්ම චතුරාර්ය සත්‍ය උතුම්ම ධර්මය අවබෝධ කරගන්ට මෙම ලෝකයේ බුද්ධ ධර්මය චතුරාර්ය සත්‍ය වශයෙන්ම අපට වදාළ බුද්ධ ශාසනය තුළද අපේ උතුම්ම යශෝධරා මාතාව උතුම්ම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යාමට කල්ප ලක්ෂ ගණනක කැපවීම නිසාම අපේ උතුම්ම බුදුරාජාණන් වහන්සේට නිර්වාණය පිණිස කැපකිරීම කල්ප ලක්ෂ ගණනක උතුම්ම යශෝධරා මාතාව නිර්වාණය අවබෝධ කරගැනීමට අවශ්‍ය උතුම්ම ධර්මය අවබෝධ කොට අපේ බුද්ධ ශාසනය තුළද උතුම්ම මෙහෙණින් වහන්සේලාට නිර්වාණය අවබෝධ කරගැනීම පිණිස ධර්මය වදාල සේක එම උතුම්ම ධර්මය අවබෝධ කරගෙන උතුම්ම චීවරය දැරීමට උතුම්ම මාතාවන් චීවරය දරා ගැනීමට අවශ්‍ය මග උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර උතුම්ම ධර්මය මුලුමනින්ම අවබෝධ කරගැනීමට අවශ්‍ය මග පාදාගෙන යන එම මාර්ගවල ඔබ සියලුම දෙනාට සෙත සලසන කල්‍යාණ මිත්‍ර ඇසුර පිණිස ඔබ සියලුම දෙනාට උතුම්ම ධර්මයේම සෙත සැලසෙන උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර මෙ යන ගමන ඔබ සියලුම කල්‍යාණ මිත්‍ර යශෝධරා මහතාව සමග උතුම්ම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යාම ගැන මුලින්ම මම නමස්කාර කොට සාදු සාදු සාදු ඔබ සියලුම කල්‍යාණ මිත්‍ර මෙහෙණින් වහන්සේලාට නිර්වාණය සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේලාට උතුම්ම චතුරාර්ය සත්‍යයානු බලයෙන් උතුම්ම යශෝධරා මාතාවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා නමෝ බුද්ධාය තෙරුවන් සරණයී

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 2 роки тому +28

    මේ මෑණියන් වහන්සේලා කොච්චර පින්වන්තද.සාධු සාධු...🙏🙏

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 2 роки тому +27

    ඔබ වහන්සෙලාට සම්මා සම්බුදු සරණයි මට මහා දුකක්‌ දැනෙනවා මේ ජීවිතේ මහා දුකක්‌ ඔබ වහන්සේලා ගොඩක් පිං කරපු අය

  • @sat901
    @sat901 2 роки тому +37

    නිවන බෝහොදුර නෝවේවා!! අපි මේ බැදිම් අතර හිර වේලා තාමත්

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 роки тому +65

    අපි අරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
    ඔබ වහන්සේ ලා බලාපොරොත්තු වෙන්නා වූ සියළු මාර්ග පල ලබත්වා ලැබෙත්වා . තෙරුවන් සරණයි.වීඩියෝව ගොඩක් ම චලනය වන නිසා බලන්න තරමක් අපහසු යි
    .

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 роки тому +4

      නැහැ අසරණ නැහැ ඔබත් මමත්...සත්‍ය දහම තාමත් මිහි මත තිබෙනවා..ජෛන දහමින් අභිනිෂ්ක්‍රමණය කර සත්‍ය බුදුදහම සොයා යන්න..ඔබටත් මට මෙන්ම අසරණ භාවය සිතෙන් දුරුවේවි...නිබ්බාණ පරම සුවයම වේවා..!

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 2 роки тому +29

    ඔබ වහන්සේලා ට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා බුදු සරණයි

  • @ajithsenavirathna653
    @ajithsenavirathna653 2 роки тому +20

    බුදුන් දැක නිවන් දකින්නට හේතුවාසනා වේවා සියලු සත්වයෝ නිදුක් වෙම්වා නීරෝගි වෙම්ව සුවපත් වෙම්වා.......!

  • @anojalokubogahawatte6111
    @anojalokubogahawatte6111 2 роки тому +5

    සිතුවිලි වලින් අරගලය ක් ඇති කරගෙන ලබාගත් ලොකුම ජයග්‍රහණය මෙයයි.ඔබ වහන්සේලා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සසර දුකින් අත් මිදේවා

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 2 роки тому +69

    ඔබ සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා . 🙏🙏🙏🙏

  • @ovinitrilishiya2547
    @ovinitrilishiya2547 2 роки тому +16

    මේ වගේ වයසකදී මෙහෙම හිතෙන එකත් ලොකු පිනක්...ඇත්තටම ලොකු අවබෝදයකින් මහන වෙන නිසා ගොඩක් සතුටුයි

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 роки тому +17

    නමෝබුද්ධාය තුනුරුවන්ගෙ පිහිටයි උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සියලුදෙනාටම සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sureshranjan5494
    @sureshranjan5494 2 роки тому +17

    සාදු!!!! සාදු!!!! සාදු!!!!!!!!!! ඉක්මන් බවයකදි උතුම් නිවනම අත්වේවා......සාදු.......සාදු......සාදු.....

  • @madushani8661
    @madushani8661 2 роки тому +18

    අනේ කවදාක හෝ මටත් මෙහෙනියක විමට පින ලැබෙිවා ,

  • @esy6381
    @esy6381 2 роки тому +4

    ඔබ වහන්සේලාට නිවන් අවබෝධ වේවා🙏.සියලුම දෙනාටත්🙏.සාදු සාදු සාදු🙏

  • @shashikamadushan8783
    @shashikamadushan8783 2 роки тому +24

    ඉක්මනින් නිවන් මග පැදේවා ඔබ වහන්සේලාගේ (මහියංගනේ අපගේ එකම ප්‍රාර්ථනාව 🙏🙏🙏🙏🙏🙏🙏)

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 роки тому +3

    මෙහෙනින්වහන්සලා සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි බුදු සසුන බැබලේවා ....🙏🙏🙏සාදු සාදු සාදු . මෙය බලන අපිට ඇඩුනා අපි කොච්චර දුර්වල මනසින් යුතු අයද අපිට අපේ සිත් එක්ලස් කරන්ඩ බැරිව අතැරව ගන්ඩ බැරිව ලතවෙනවා .ඔබ වහන්සේලාගෙ සිත කොච්චර ශක්තිමත්ද ඔබ වහන්සේලාට නිර්වාන අවබෝධයම ලැබේවා

  • @thilakshirupasinghe715
    @thilakshirupasinghe715 2 роки тому +4

    සාදූ සාදූ සාදූ උතුම් වූ නිවනම අවබෝධ කරගැනීමට වාසනා ශක්තිය ලැබේවා
    🙏🙏 මටත් මෙ පින් අනුමෝදන් වී මේ මග යාමට ඉක්මනින්ම කවදා හෝ හැකිවේවා සසර දුක නිවාලන එකම මග පැතුමයි. සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @littlepreschool2019
    @littlepreschool2019 2 роки тому +4

    සාදු සාදු සාදු.ඔබ පතනා නිවනා වහා අවබෝධ වේවා!!!මා කල පිනක් වේ නම් අනුමෝදන් වේවා🙏🙏🙏

  • @nisansala8722
    @nisansala8722 2 роки тому +5

    උතුම් පැවදි දිවිය අත් කරගත් දියනියනි බුදු සරණයි

  • @indikasubash2203
    @indikasubash2203 2 роки тому +11

    උතුම් වා නිර්වාන සම්පත්තියම ලැබේවා මහියංගන අපි 🙏🙏

  • @hemanthanuwan4178
    @hemanthanuwan4178 2 роки тому +8

    සාධු සාධු සාධු අනුමෝදන් වෙමි....නිවන් මග වැඩි ඈතක නොවේවා මෑණියනේ....

  • @sunilxcode
    @sunilxcode 2 роки тому +9

    දම් සඳ දිලෙන බුදු අරණක වසන්නෙමි🌸🌺
    පින් කෙත සිතෙ දිදුලන සදහම් අසන්නෙමි
    ගිහි ගෙය හැරදා ආ මග ජය ගන්නෙමි💜🌷
    සිවු කෙලෙසුන් නසා අරහත් බව ලබන්නෙමි
    🌼🌼🌸🌸🌺🌺💐💐🌼🌼🌸🌸🌸🌸

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 Рік тому +1

    උතුම් නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wijebandara1687
    @wijebandara1687 Рік тому +5

    ඇදුම වෙනස් කලාට පලක් නොමැත
    සිත වෙනස් කලයුතුයි
    බුදුන් දේශනාකල පරිදි

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 2 роки тому +7

    ඔබ වහන්සේලාට උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏

  • @induamarasingha7630
    @induamarasingha7630 2 роки тому +2

    🙏🙏උතුමි අමා මහ නිවනේ සැතපෙන්න වාසනාව ලැබෙිවා 🙏
    සසර බැමි ලෙහා කතරින් එතෙර වෙනූ🙏

  • @shamisamudika7926
    @shamisamudika7926 2 роки тому +6

    ර්‍ීඋතුම් වු නිවනම ලබත්වා! තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!

  • @kkww4218
    @kkww4218 2 роки тому +20

    සාදු සාදු සාදු ඔබවහන්සේලාට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා

  • @shandishandi9585
    @shandishandi9585 2 роки тому +6

    🙏🙏🙏ඔබ සියළුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏උතුම් නිර්වාණය අවබෝද වේවා 🙏🙏🙏

  • @chamilakumara3411
    @chamilakumara3411 2 роки тому +15

    උතුම් වූ නිර්වාණය සුවයෙන් සුවපත් වෙත්වා.

  • @akilanishantha94
    @akilanishantha94 2 роки тому +6

    අපි හිතන නිවන ගොඩාක් පංසල්වල නෑ දෙවියනේ.මාත් හෙවුවා.ජීවිතේ අතරමං කරගන්න එපා.ඇස්වලට කදුලු එනවා. Bs.

    • @sivan2127
      @sivan2127 Рік тому

      Ai ehema kiyanne

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et Рік тому

      Math exam unea a a, balane kota a mhonyo ta wadeyea ape suillwath,, ane a me mahanyi wharu waga sillwath na,,, me m

  • @anjalivijayange392
    @anjalivijayange392 2 роки тому +7

    උතුම් ධර්මය අවබෝධ කරගන්න හේතු වාසනා වේවා

  • @MJ-cy1jq
    @MJ-cy1jq 2 роки тому +6

    තමන්ගෙ සිතින් තෘෂ්ණාවන් අත්හැරගන ඉන්න පුළුවන්නම්... තම සිත තමන්ටම පාලනය කරගන්න පුළුවන්නම් .. සිවුරක් ඇදගන වෙන්ව එහෙම ඉන්න අවශ්‍යමද...නැ නේ... එහෙම තෘෂ්ණාවන් අත්හැර පිරිසිදු ජිවියක් ගතකරන් තනිව ඒත් අන්අයට සහය වෙමින් ජිවත්වන අය ඉන්නවා..

  • @manorinishanthi6138
    @manorinishanthi6138 2 роки тому +9

    අවුරුදු 15 න් මම යන්න හිතපු ගමන,මගේ තාත්තා නිසා නතර වුනා.ඒක මගේ පෙර කල අකුසල් බලවත් විමක්..එත් මම කවදා හරි මේ ගමන යනවා,දරුවා නිසා මම බැම්මකට හිර වෙලා..එකම අරමුණ මගේ මේක තමයි..ඔබ වහන්සේලාට උතුම් නිර්වාණ මාර්ගයට දොරටු විවර වේවා..තෙරුවන් සරණයි

    • @wgcchathurika5171
      @wgcchathurika5171 2 роки тому

      Mamath ehamai math daruwa nisa hira wela mageth amma eda yanna dunna nam thawa thawath bedim athara hira novi siyalu de ath harinna thibuna math oya arametamai yanna heduwe mahiyangane mage sahodarayata pina thibuna kasawatha darannata budu himige maga yannata oba wahanselata uthum budu magata laga wennata apada res kala u pinak we nma e pinada hethuwakma wewa sadu sadu sadu🙏🙏🙏🙏

    • @manorinishanthi6138
      @manorinishanthi6138 2 роки тому

      @@wgcchathurika5171 ow eka tamai api godak asarana wela.oya koheda.man mahiyangane.me arame gena man dannawa.daruwa net nam man me tirane aran.

    • @wgcchathurika5171
      @wgcchathurika5171 2 роки тому

      @@manorinishanthi6138 මාත් හසලක

    • @upekshashesani6976
      @upekshashesani6976 2 роки тому

      @@manorinishanthi6138 samawanna udawwk karanna mata ma arama nomber akak danna puluwanda..apa nada ayalakta pawedi wanna aramayak hoyanawa

    • @manorinishanthi6138
      @manorinishanthi6138 2 роки тому

      @@upekshashesani6976 number ekak nam mage laga ne,e unata mama oyata hoyala dennam.me pette meheni arama deka thunakma wage thiyanawa.dawas deka thunakin mama me widihata,comment ekak widihata dannam number

  • @pencilsketchwithwasundara5634
    @pencilsketchwithwasundara5634 2 роки тому +11

    උතුම් වූ නිවන් අවබෝධය ලැබේවා 🙏🙏🙏...මාත් ආසයි

  • @l.g.amarasinghesanjula8
    @l.g.amarasinghesanjula8 2 роки тому +10

    අපි තාමත් මේ බැදීම් අතර, ආසයි නිවන් මගට....

  • @renukamadu7558
    @renukamadu7558 2 роки тому +4

    සාදු සාදු සාදු 👏👏👏🌼🌼🌼👏👏👏 තෙරැවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @akilasenarath7604
    @akilasenarath7604 2 роки тому +12

    බුදුසරණයි සියලුම දෙනාට පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා !!

  • @rasikayapa1450
    @rasikayapa1450 2 роки тому +4

    පෙර සසරේ පින්කරපු ඔබ සැමට තෙරුවන්සරණයි

  • @රුක්ෂානානිල්මිණි

    පිංවත් මෙිහෙණින් වහන්සේලාට මගෙ නමස්කාර වෙිවා සාධු සාධු සාධු
    සමිමා සමිබුදු සරණයි ☸️☸️☸️🙏🙏🙏
    අපේ හිත් නිවනට බොහොම දුරයි..
    මෙි අත්ම භාවයේ බැරී වෙයි සසුන් ගතවෙන්න මතු සසරේක ප්‍රාර්ථනා කරනවා සසුන...😥☸️☸️☸️💐💐🙏

  • @sudermamatli1566
    @sudermamatli1566 2 роки тому +4

    සාදු සාදු සාදු ඔබ සියලු දෙනාටම ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා

  • @maduwanthi4375
    @maduwanthi4375 2 роки тому +3

    ඒකතමා හරිම මාර්ගය.යහපතක්ම වෙවා!!!!!!!!!!

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 2 роки тому +4

    සාදු සාදු සාදු උතුම් නිවන් අවබෝධ වේවා

  • @dilanimunasinha7600
    @dilanimunasinha7600 2 роки тому +2

    මේ ජීවිතය මහා දුක් ගොඩක්...... ඔබවහන්සේla..ගොඩක් පිින් කරලා....අපි තාම සසරේ දුක් විඳිනවා...

  • @mallikamanu7405
    @mallikamanu7405 2 роки тому +4

    සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේලා සියලුම දෙනාට නිවන් අවබෝද වෙත්වා

  • @hi-5829
    @hi-5829 2 роки тому +3

    පතන බෝධියකින් උතුම් නිවන අවබෝධ නොවේවා!

  • @chathuartsl3437
    @chathuartsl3437 Рік тому +4

    උතුම් නර්වාණය අවබෝධ වේවා....🙏🙏🙏

  • @DammikaSenevirathna-g7z
    @DammikaSenevirathna-g7z Рік тому +1

    අමා මහ නිවන අවබෝධ වේවා තෙරුවන් සරනයි

  • @hirubandara6893
    @hirubandara6893 2 роки тому +4

    මටත් ආසයි🙏🙏..ඒත් අත් හරින්න බැරි එකම බැදීම අම්මා ❤️

  • @samithagayashan7076
    @samithagayashan7076 2 роки тому +8

    සාදු සාදූ සාදු 💜️💜️💞

  • @nilukshinilukshi595
    @nilukshinilukshi595 2 роки тому +8

    මෙි මගේ ගමෙි.මන් මෙතන මෙි වෙලාවෙි හිටියා මෙි මැනින් වහන්සෙලාට නිවන් මග පෑදේවා🙏🙏🙏🙏🙏🙏 මම නිලු

    • @hansanijayalath2457
      @hansanijayalath2457 2 роки тому

      මේ මහියංගනේ කොහෙද

    • @nilukshinilukshi595
      @nilukshinilukshi595 2 роки тому

      @@hansanijayalath2457 දමිබරාව, වමිඉවුර. ජයන්ති ආරාමය

    • @sashishasi8974
      @sashishasi8974 2 роки тому

      පුලුවන්නම් නම්බර් එකක් හොයල දෙන්නකො මේ ආරාමේ ගොඩක් පින්

    • @devikaabesinghe9405
      @devikaabesinghe9405 Рік тому

      ඔයාට ගොඩක් පින් .මේ මෙහෙනින් ආරාමයට යන පාර කියන්න කෝ.නම්බර් එකක් හරි දෙන්න කෝ.

    • @devikaabesinghe9405
      @devikaabesinghe9405 Рік тому

      මට මෙහෙනින් ආරාමයට යන විදිහ කියන්න කෝ.අනේ මිස් ඔයාට ගොඩක් පින්.

  • @branded9282
    @branded9282 2 роки тому +5

    දුර්ලභ පින්වත් දසුනක් නිවන් දකිත්වා

  • @jayanthainda0426
    @jayanthainda0426 2 роки тому

    ඔබවහන්සෙලාට පුර්ථනා කරනවා නිවන් මග දොරෙටව විවාරන වෙිවා බුදුසරණයි

  • @indranirani2801
    @indranirani2801 2 роки тому +7

    ඔබ සොයන නිවනේ දොරටුව ලගාවේවා🙏🙏🙏

  • @nilminigamage631
    @nilminigamage631 Рік тому

    ඔබටත් මේ ලෝකයටත් ආලෝකය ක් වේවා, උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏

  • @malanikongahawaththage6922
    @malanikongahawaththage6922 2 роки тому +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි!

  • @hashini1575
    @hashini1575 Рік тому

    ඔබවහන්සේලාට ඉක්මනින් ම නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @mayurikanchana4539
    @mayurikanchana4539 2 роки тому

    Sadu sadu sadu. ...ikmanima sansaren nidahas wewa!

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 роки тому +1

    Theruwan saranayi meheninwahanselata niwana dura nowewa!!! Sasara gamana thawa digu nowewa!!! ikmanatama nirwanaya awaboda wewa!!! Namo buddhaya 🙏🙏🙏💐💐💐💐💐💐🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌻🌼🌹🌺

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 5 місяців тому

    Thsrwan saranae sewaluma mahanen wahansalata sadu sadu sagu

  • @lxxv3305
    @lxxv3305 2 роки тому +3

    උතුම් වු නිර්වාණ සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarasampath5447
    @chamarasampath5447 2 роки тому +7

    උතුම් වු නිවනම අවබෝධ වෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @athulamahindre690
    @athulamahindre690 2 роки тому

    සසර කෙටි කර ගන්න මහන දම හේතු වාසනා වේවා ...... ,!!!

  • @ratnalota2114
    @ratnalota2114 2 роки тому +3

    නිවන් මාර්ගය අවබෝධ වේවා. 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @nironamal9295
    @nironamal9295 4 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 10 місяців тому

    නිබ්බාන පරම සුකයෙන් සුකිත තතර වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 2 роки тому +8

    ඡිවිතය දුකක් තමා.සත්‍ය අවබෝධ කරගෙන ඡිවිතයට මුහුණ දීම තමා සැබෑ ඡය ග්‍රහනය. මෙයින් ඇත්තටම නොකියාම දුකට පත් වන්නේ ඔබලාව ඇති දැඩි කල දෙමාපියන්ය. මගේ හැඟීම. 😪

    • @NanthanaPerera
      @NanthanaPerera 6 місяців тому

      Hageemwalata wahal nowee. .... buddiyata edadenna .... sattaya awaboda karagena jeewetata muhuna denna kohomada ahema karanne ... kiyala dennako balanna ?

  • @senarathekanayaka3160
    @senarathekanayaka3160 2 роки тому +3

    Sadu sadu.budu dahama බැබළවීමට shakthiya ලැබේවා

    • @dileepr7385
      @dileepr7385 2 роки тому

      Ape......Ratee.... Anagatheya.....Makathe

  • @ceylonnewsfast
    @ceylonnewsfast 2 роки тому +1

    පුලුවන්නම් මේ කෝණ්ඩ ටික මහරගම පිලිකා රෝහලට ලබාදෙන්න, තවත් ලොකු පිනක්, බුදුසරණයි

  • @athuladesilva7146
    @athuladesilva7146 2 роки тому +3

    උතුම් නිර්වාණය ම අවබෝධ කරගත හැකි වේවා!! 🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @chanpikaudayangani1953
      @chanpikaudayangani1953 2 роки тому

      සංසාරෙන් එතෙර වෙන්න තියෙන එකම මගට පා තබන ඔබලාට නිවන් මගේ දොර ඇරේවා...... 🙏🙏🙏🙏🙏🙏

  • @hashinimadubashini4094
    @hashinimadubashini4094 2 роки тому +5

    සාදු !..........සාදු!.............

  • @jayasooriymaali2625
    @jayasooriymaali2625 2 роки тому

    Apa hamotama karanna beri uthum hadawath budu magata pahan sith kala oba siyalu denatama niduk nirogi baawayama labewa..!!!!!!!!

  • @dinitnimesha2465
    @dinitnimesha2465 2 роки тому +1

    ඒ උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 2 роки тому

    ගිහිජිවිතය.ගිනිගොඩක්.ඔබසැමට.නිවන.අවබොදවෙවා

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 роки тому +2

    🙏🙏🙏 චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @rehanbarthi6302
    @rehanbarthi6302 2 роки тому

    Niwan mangata yana paara langa langama labewa!mage Rehan puthu wenuwen prarthawak.budu saranai;

  • @kanthi1038
    @kanthi1038 2 роки тому +14

    සුන්දර දසුනක්. වීඩියෝව වෙව්ලන නිසා බලන්න අමාරුයි.

  • @leelaleela3298
    @leelaleela3298 Рік тому

    ⁣උතුම්වු තුනුරැවනේ ආශිර්වාදය නිරතුරැව ලැබේවා

  • @kamanigamge7277
    @kamanigamge7277 2 роки тому +2

    ඔබ වහන්සේලාට සම්මා සම්බුදු සරණයි, 🙏🙏🙏

  • @nishadikawshalya9411
    @nishadikawshalya9411 2 роки тому

    🙏🙏Uthum niwana Awaboda wethwa!! Hema chenal ekakama mehenin wahansela sasunata puja karana awastha pennanawa, Namuth Sasunata Aradana karala gihi jiwithen midenna paramitha purana Aya wenuwen Hari margaya osse gaman kirimata Uthum niwana Awaboda kara genimata weda satahanak idiripath karanna godak pin .mk goda denek sasuna wenuwen paramitha puranawa yanna Hari margayak thenak nethuwa .A Aya wenuwen deyak karanna🙏 mk mamath kemathiy uthum niwana Awaboda karaganna

  • @chammikumara1339
    @chammikumara1339 2 роки тому +1

    සාදු සාදු සාදු මෙවා දකිනකොට මටත් මහනැවෙන්න හිතෙකැවා

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 роки тому +1

    ඉතා ඉක්මනින්....මටද....මාගේ සිත ...මහන කර ගැනීමට....ලැබේවා 🙏🙏🙏

  • @deevideevi4748
    @deevideevi4748 2 роки тому +3

    🙏🙏❤❤හරි ලස්සන හිත නිවන දසුනක් 🙏🙏🙏🌹🌹🌹

  • @jayalathpathiranage4817
    @jayalathpathiranage4817 2 роки тому +3

    සාදු සාදුසාදු වාසනාවන් දරුවන්

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 роки тому +1

    බුදුන් වැඩිය මග නිවන විවර වෙවා බුදුසරනයි

  • @dnthathsaranidasanayaka7518

    මට ඇඩුනා .. මමත් ආසයි මහන වෙන්න . ඔබලාට අමාමහා නිවනින් එතෙර වේවා

  • @balasuriya4149
    @balasuriya4149 2 роки тому +1

    සසර මග ඉක්මනින් ෙකටි වී නිවන් දකින්නට ෙහ්තු වාසනා ෙව්වා.

  • @dilanrandika9893
    @dilanrandika9893 Рік тому

    අඩ අඩා හරි මේක ඉවර කරන්නයි ඕන මේ යන යෑම තේරුමක් නෑ ඒකයි. කවද වෙනකන් යන්නද,කොහේ යාවිද කවුද දන්නේ ඒ නිසා හොදම දේ ඕක . සාදූ සාදූ සාදූ 🙏 බොහොම වටිනවා.... තෙරුවන් සරනයි.

  • @kamaludugama4535
    @kamaludugama4535 2 роки тому +2

    සාදු සාදු සාදු !!!

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 2 роки тому +1

    Mehenin wahansela 6 denatama Theruwan Saranai. Haki ikmaninma utum u chaturarya Sathya Darmaya awaboda Wewa.. 🙏🙏🙏

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 2 роки тому +2

    බුදුසරණයි සාදු සාදු සාදු

  • @hesanidisalya
    @hesanidisalya Рік тому

    මටත් අසායි බුදු සසුනට පුජා වේන්න මේ තැන මටත් කියන්නෙ ලොකු පිනක් 🙏🙏

  • @nisansalanisa5540
    @nisansalanisa5540 2 роки тому

    Amma kenekta duwek keyanne sampathak..eeka nesa wenna athe eka amma kenek duwawa bada ganne..eeth ee ammata godak pin..mee wage duwak haduwata.bs

  • @dilujasilva4861
    @dilujasilva4861 2 роки тому

    sasara ketharama digada biyakaruda kiyala danenekota hithata harima mahansi.obawahansela kaparpu ea pin kada nisa sasara atha hara yanne hitha haiya kra ganne hetuwasana una.oba thumiyla parthana krne ewa uthum u niwane wadi dura nowewa🙏🙏🙏badeema alla ganeem siyalla awasanaye dukaki.hakinam ath hrinne badeema math.

  • @madhushikapiyumali1611
    @madhushikapiyumali1611 11 місяців тому

    උතුම් පැවිදි දිවියට පැමිනීමට මටත් ලැබේවා