ටිං බෙලෙක්ක තක්ක බක්ක

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 397

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 6 місяців тому +107

    තාත්තා ගෙදර ඉද්දි පට්ට හොරෙක්ට අප්පච්චි කියලා අන්තිමට හන්දියක් හන්දියක් ගානේ සද ගුටි ව්තරයි..කොයි පක්ශෙක උනත් ඉන්න වහල්ලුන්ට මේක හොද පාඩමක්..

  • @slmicro3857
    @slmicro3857 6 місяців тому +51

    මැයි 9 දැනිච්ච එකමුතු බවේ හැගීම.🥺😢❤.ඒක අමුතු එකක්.. 😊🚩❤

    • @sudathathukorala9954
      @sudathathukorala9954 6 місяців тому +5

      ඒ එක හිත එළැඹෙන කතිරෙ දාටත් එළෙසින් ම විය යුතුව ඇත.👍

    • @slmicro3857
      @slmicro3857 6 місяців тому

      @@sudathathukorala9954 ඔව් 💯 තව මාස කීපයයි🤝🙏❤

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 6 місяців тому

      👍👍👍💯💯​@@sudathathukorala9954

  • @tharakadoo
    @tharakadoo 6 місяців тому +54

    මම නම් කියන්නෙ එදා බයියො කෑවා හොඳටම මදි.
    අද වෙද්දි බයියො උද්දච්ච කතා කිය කිය මජර දේශපාලනය කරනව. ටිරාන් අලස්ලා මිනිස්සුන්ට චන්ඩිකම් දානව.
    අදටත් රනිල්ගෙ හාල් 10 බෙදන්නෙ ගම් වල ඉන්න බයි ක්‍රියාකාරීන්.
    මාස 2,3ක් වත් සීන් එක ඇදං ගිහිං බයියො මේ රටෙන් තුරන් කරන්න තිබුනෙ 😪

    • @IMAMLAARA
      @IMAMLAARA 6 місяців тому +2

      Aththa bn😂😊

    • @skyelctronic
      @skyelctronic 6 місяців тому +5

      මදි ඕයි ආපු ඔක්කොටම නෙලන්න හම්බූනානම් මීට වඩා ආතල්

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 6 місяців тому +31

    ❤අපට වුනු ප්‍රශ්න පිලිබද ඉතාම හොද විග්‍රහයක් ! අමතක වීමේ රෝගය තිබෙන අයට හොද බෙහෙතක්.

  • @pkds1983
    @pkds1983 6 місяців тому +52

    එදා තරං මගේ හිතේ රැදුනේ නෑ තව දවසක් 😂😂😂 බේරේ වැවේ හිටියා උන් පැය දෙකකුත් විනාඩියක් 😅😅😅අහල පහල කිසිම තැනක තිබුනේ නෑ වැසිකිලියක් 😅😅😅තිබුනා එක වැසිකිළියක් එකෙත් මහ බයියෝ රැළක් 😅😅😅

  • @kassabro9180
    @kassabro9180 6 місяців тому +9

    මාර්තු 31 මැයි 9 ජූලි 9 ❤️🙌🏻 ආදරෙයි ඇත්ත මිනිස්සුන්ට.❤❤
    මේ වගේ ආදරනීය දවස් හැමදාම එන්න ඕනි🙌🏻❤️

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 6 місяців тому +18

    ඉතා මැනවින් සංවිධානය වූ මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤ ඒක සහතිකයි ❤❤

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 6 місяців тому +58

    මොන උනත් හසායි බ්‍රිනොයි දෙන්නම ඉන්නවා දැක්ක කියන්නේ හිතට සතුටුයි.බඩ කට පිරෙනවා

  • @SandunZ99
    @SandunZ99 6 місяців тому +30

    අද වගේ දවසක තමයි ඉරාජ් බූ ගාල ඇදයට හැංගුනේ😂😂

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 6 місяців тому +6

      ඩෑන් කට්ටඩිය ඇහැට බෙඩඩීන් දාල ප්ලාස්ටරේ ගැහුවෙ 😂

    • @CharuniSanda
      @CharuniSanda 6 місяців тому +1

      Umandawe hangune😂

  • @Dilansandaruwan156
    @Dilansandaruwan156 6 місяців тому +67

    ගෝල්කාරොයොවත් මෙච්චර කෑවේ නෑ අපේ හාන්දුරුවනේ 🤣🤣

    • @lakmalsadaruwan2655
      @lakmalsadaruwan2655 6 місяців тому

      😂😂😂😂😂

    • @charithwijayawardana7217
      @charithwijayawardana7217 6 місяців тому +1

      රෝමන්කාරයෝ

    • @Dilansandaruwan156
      @Dilansandaruwan156 6 місяців тому

      @@charithwijayawardana7217 කලබලේනෙ 🤭

    • @nature-sl100
      @nature-sl100 6 місяців тому +1

      ගෝල් කාරයෝ කවද්ද යකෝ ගුටි කෑවේ.උබටත් මුල අමතකනේ

    • @Dilansandaruwan156
      @Dilansandaruwan156 6 місяців тому +2

      @@nature-sl100 හරි හරි බොසා පොඩ්ඩක් ටැපලුනා 😁

  • @lgliyangilg1140
    @lgliyangilg1140 6 місяців тому +15

    මම ඉන්නේ සෙෘදි අදටත් මෙි රටෙි අය මගෙන් අහනවා එදා සිදුවු සිදුවිම එයලා රෑප රමු දැක්කාට බසාවෙි අවුල නිසා අපෙන් අහනවා. එයලට විස්තර කිවාම එයලත් එකට සතුටුයි වුනා.

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 6 місяців тому +66

    83නේ ඉදල 90 වෙනකන් ලංකාවේ වුනෙත් මේ වගේම වැඩක් තමයි. වෙනස තමයි එදා ස්මාට් ෆෝන් තිබුනෙ නෑ. ඒ නිසා පාලකයෝ කියන දේ විතරයි මිනිස්සු දන්නේ.

    • @lahirusamaranayaka6685
      @lahirusamaranayaka6685 6 місяців тому +2

      මේක වෙන්නම ඕන

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 6 місяців тому +5

      ඔව් , ඒව ඔලුවෙ දමාගත්ත මිනිස්සු, තාමත් හිතන්නේ ඒ විදිහටයි. මං නිතරම කියන කතාවක් .

    • @SaNa_Official_
      @SaNa_Official_ 6 місяців тому +4

      අනිවාර්යයෙන්

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 6 місяців тому +5

      අනිවාර්යයෙන්.ස්මාට් ෆෝන් එක්ක සමාජ මාධ්‍ය තිබ්බනං ඒ කාලෙ මේතරම් රටට හානි වෙන කං රට වැටෙන්නෑ.මෙච්චර ස්මාට් ෆෝන් සමාජ මාධ්‍ය තිබිලත් අරගලයට ගහපු තරම හා තාමත් ගහන තරම.කොයි තරම් වෙනස්කරන්න හදනවද ඇත්ත පෙනි පෙනි.❤❤

    • @padminikurera5954
      @padminikurera5954 6 місяців тому +6

      රාජ්‍ය අනුග්‍රහයෙන් කල අපරාධ
      88/89 , පාස්කු ප්‍රහාරය , අරගලය

  • @lankadananja1171
    @lankadananja1171 6 місяців тому +20

    හැබැයි දුන්නා සඳ බොඳ වෙන්ඩ ..... මහින්ද ජීවිතේට හිතුවෙ නෑ ඔහොම පෝරියල් එකක් හම්බෙයි කියලා😅😅

  • @lathishaleti1618
    @lathishaleti1618 6 місяців тому +8

    නැවත හමුවෙනකන් හසාගේ අන්තිම program එක සුභ ගමන් හසා ඩුබායි ඉන්න අයට හසරැල් මවල ඔබ එනතුරු මග බලා ඉන්නම් ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikanuwan7814
    @buddhikanuwan7814 6 місяців тому +59

    මේක FB දාපල්ලා බයියො චුන් කරන්ඩ පුළුවන් 😂

  • @anusuros
    @anusuros 6 місяців тому +10

    ඒ කියන්නෙ පිට රට ගොටට චන්දෙ දාපු ඔක්කොම nppකියන දෙ අහල මුදල් එවිවෙ නැ කියලනෙ අප්‍රසන්න කියන්නෙ එකෙ තෙරැම පිට රට ඔක්කොම npp එයාලගෙ ලංකාවෙ ගෙවල්වල ඔක්කොම npp නියමයි.❤❤❤

  • @himaliahangama4311
    @himaliahangama4311 6 місяців тому +7

    තක්කඩි පාලකයන්ට විරුද්ධව පොදු ජනතාව නැගීසිටි අභිමානවත් දිනයක් .උදාරයි උදාරයි ❤

  • @nuwansanjeewa2886
    @nuwansanjeewa2886 6 місяців тому +10

    ජීවිතෙට දැකපු ලස්සනම දවසක්.!❤❤

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 6 місяців тому +42

    අදත් සනත් නිශාන්ත බැනුම් අහන්නත් එපැයි😢😢😢

    • @piyumalerandaka8562
      @piyumalerandaka8562 6 місяців тому +17

      අද විතරක් නෙවි හැමදාම ඕක බැනුම් අහනවා...බැනුම් අහන්නත් ඕන

    • @slmicro3857
      @slmicro3857 6 місяців тому +9

      අපායේ ඉදන් අහන් ඇති 😇

    • @piyumalerandaka8562
      @piyumalerandaka8562 6 місяців тому

      @@slmicro3857 පිස්සුද බන් ඕකා අපායේ යන්න තරම් වත් පිනක් කරපු පර බල්ලෙක් නෙවි....ඕකා අනිවා ලංකාවේ ඉපදිලා අපායට එහා දුක් විදිනවා ඇති අපි වගේ.....අපායේ ඉදන් චූන් වෙන්න තරම් උට පිං කරන්න උන්නෑ

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 6 місяців тому +6

      හොද වෙලාවට කන්ටේනර් දෙයියො බැලුවා

    • @nimaliperera9457
      @nimaliperera9457 6 місяців тому +4

      සොබාදහම නඩු අහනවා බොලව් ....
      අනිත් උන් pending .....
      ❤❤❤අරගලයට....උඹලට ...

  • @flowerworld3451
    @flowerworld3451 6 місяців тому +8

    28:55 නාමල් බේබිට iphone ගෙනත් දෙන්නෙත් මුස්ලිම් යාලුවෙක් 😂

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 6 місяців тому +16

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්. happy anversary

  • @erangaj
    @erangaj 6 місяців тому +10

    හංස බෝට්ටු, සුදු මල් ඉති, දිය කෙලි, ගිනි කෙලි, ... ❤❤❤

  • @pendragonprime2433
    @pendragonprime2433 6 місяців тому +12

    අදත් හසා හිටියෙ නැත්තම් SL vlog ජාතිය අමතන්න හිටියේ 😊

  • @NilanthaAriyawansa-nv2sz
    @NilanthaAriyawansa-nv2sz 6 місяців тому +10

    පට්ට වැඩක් මැ යි 9 ජයවේවා ආ පු හැම එකා ට ම බ යි යො නෑ වු ව ට

  • @maduka_pathum2727
    @maduka_pathum2727 6 місяців тому +54

    0:01 - ජාතික බයි නෑමේ ඇනිවසරිය 😂🎉
    2:54 - එයාලව නාවන්න උනේ ඇයි
    16:11 - ගුටිකාලා හරි තේරුම්ගන්න ඕනේ දේවල්
    20:16 - මහින්දගේ අන්තිම උත්සාහය
    22:13 - මෙච්චර කියලත් තේරෙන්නේ නැත්තම් 🩲
    22:59 - හසා ඩුබායි බලා ♥️
    24:16 - ඉන්දීය - ශ්‍රී ලංකා ධීවර ගැටුම විසඳීමෙන් තට්ටු වෙන්නේ කාටද...???
    30:37 - බයිලාවලින් වහන්න බැරි ගෝඨාභය යුගයේ අර්බුධ
    40:31 - කබ්‍රාල්ට රට යන්නම බෑ
    41:54 - ගිලෙන නැවෙන් ඉස්සෙල්ලම පැන්න P.B
    43:44 - කාටවත් අයිති නැති ඩයනා ඉවතට , මුජිබර් ඇතුලට
    48:18 - සිය කැමැත්තෙන් විසිරෙන්න යන පාර්ලිමේන්තුව...??
    52:44 - මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයට දින නියම කරයි
    53:49 - ඩයනාගේ තහනම සජබෙට බලපානවද..??
    54:34 - රට හදන සිස්ටම් එක By Advocata ❤
    55:52 - ආනන්දම්මාගේ ගිය පාරේ යන නාලන්දම්මා
    1:00:49 - වීසා ප්‍රශ්ණය තුළ දත්ත මංකොල්ලයක්
    1:06:24 - මහ බැංකු අධිපතිට ගම්මන්පිළගෙන් අභියෝගයක්
    1:09:44 - රාජ් සෝමදේව මහතාගේ ඉතාලි වැඩසටහන් මාළාව ❤
    1:11:12 - විදග්ධයාගේ පැහැදිලි කිරීම 😂
    ❤❤

  • @nadunlolitha5927
    @nadunlolitha5927 6 місяців тому +9

    අරගලය ගැන great explanation ❤

  • @around_sl
    @around_sl 6 місяців тому +25

    2019 ජනාධිපතිටයි 2020 මුදල් ඇමති ද්විත්ව පුරවැසිභාවය පිලිබඳව ඩයනාට සේම නඩු දාන්න ඕන තව වරක්. මේකේ උන් දැන දැනනේ දුන්නේ ඔකුන්ට 😊😅

  • @prasadsooriya
    @prasadsooriya 6 місяців тому +1

    ප්‍රේමදාස ජනාධිපති වෙලා, රංජන් විජේරත්න ආරක්ෂක ඇමති වෙලා, උඩුගම්පොල පොලිස් අධිකාරි වෙලා හිටපු කාලේ පහු කරපු අපට, අද රනිල් ජනාධිපති වෙලා, ටිරාන් පොලිස් ඇමති වෙලා, දේශබන්දු පොලිස්පති වුණාමත් තාමත් මේ හිරිකිත අම්බලමේ ඉන්න වෙලා....

  • @arunashantha6738
    @arunashantha6738 6 місяців тому +20

    රනිලා මේ පාර ජනාධිපතිවරණය නොදී ගේම් ගහන්න හැදුවොත් මොකද වෙන්නේ කියලා ආණ්ඩු පක්ෂය ගොන් රැල මැයි 9 මතක් කරගන්න ඒක තමයි වඩා හොද

  • @ajithrajapaksha8504
    @ajithrajapaksha8504 6 місяців тому +14

    ,නියමයි .. හැමෝටම ස්තුතියි

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 6 місяців тому +2

    අරගලය වෙලවේ මන් හිටියේ රට ඇන්තමයි පුදුම වේදනාවකින් හිටියේ අරගලය සදා ජය වේවාල්❤❤❤❤❤ slwog ජය වේවා

  • @clementfernando3914
    @clementfernando3914 6 місяців тому +10

    මාව හොස්පිටල් දාන්නකෝ අයියෝ !!!!! 😂😂😂😂

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 6 місяців тому +12

    හසා ඉන්නවා අද කෝ බොල තිවංක 😢

  • @awmestrige
    @awmestrige 6 місяців тому +22

    Thank for you all.❤❤❤❤❤❤❤❤❤❤❤❤We are for Malimawa. Malimawa is for us. Victory to AKD Anura and NPP❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭

  • @premkumarrajanayagam1088
    @premkumarrajanayagam1088 6 місяців тому +8

    Nice to see you Hasa! I am n my world tour, now in China. Trying to catch you in Dubai!

  • @flowerworld3451
    @flowerworld3451 6 місяців тому +15

    බේරේ වැවේ ස්නාන සංවත්සරය බැතියෙන් සමරමු 😹😹✌️

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 6 місяців тому +3

    Live බලන්න පින් කරා බේරේ වැව ලග ඉදන්.ජීවිත කාලේ ලබපු ලොකුමසතුට ඒක❤

    • @SDN89503
      @SDN89503 6 місяців тому

      එහෙමද 👌👌👌👌😁

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 6 місяців тому

      👍👍👍👍

    • @sajith2176
      @sajith2176 6 місяців тому

      තොපේ දවසත් ලඟයි

  • @chanakamaduvlog
    @chanakamaduvlog 6 місяців тому +31

    මෙතෙක් ජීවිතේ වැඩියෙන්ම සතුට වුන දවස තමයි මැයි 9 ❤🎉 අරගලයට ඡයවේවා❤️

  • @koekloeren3797
    @koekloeren3797 6 місяців тому +4

    ජයවේවා මාලිමාවට ජයවේවා එකම විශ්වාසය එකම බලාපොරොත්තුව මාලිමාවයි දිනවමු මාලිමාව

  • @NihalPriyashantha-z5u
    @NihalPriyashantha-z5u 6 місяців тому +2

    දේශබන්ධුවා කොයිතරම් සක්කිලියෙක්ද....හිරේ ඉන්න ඕන එකෙක් පොලිස්පති වෙලා ඉන්න ට්‍රැක්ලන්තෙක ඉන්න අවාසනාවන්ත ජනතාවක් අපි....තොපිට සොබාදහම දඩුවම් දෙන දවස වැඩි ඈතක නෑ....

  • @thilankabanuka2416
    @thilankabanuka2416 6 місяців тому +5

    ආයෙ නම් හසා එන දවසට gym එකේ ඉදන් DD අහන්නෙ නෑ. 😢තව ටිකෙන් හිනා ගිහින් ඩම්බෙල් එක මූනෙ😅

  • @smgsethunga3068
    @smgsethunga3068 6 місяців тому +3

    Ratama Ekwa Ratak widiyata Gemak Gahapu Patta Gemmak Apu Dawasak... waaaaaw... NPP Jayawewa.....m💜️❤️👌❤️💜️👌❤️💜️👌

  • @hashanobasi6645
    @hashanobasi6645 6 місяців тому

    Meaningful explanation for අරගලය. Thank you

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 6 місяців тому +32

    අද තමා බයියො ටිකක් කොලඹ ගිනින් අම්බානකට ගුටිකාල, බේරෙ වැවෙන් නාල, ජන්ගි පිටින් ගමට ආපු දවස.
    ඒ වගේම අද තමා, ජනතාවට සේවයක් කරන්න කියල ජොබ් එකක් දීල පාර්ලිමේන්තුවට යැව්වට පස්සෙ කරන්න තියෙන වැඩේ කරන්නෙ නැතුව බුල් කෙලියොත් ඉන්න හිටින්න තැනුත් නැතිවෙවනව කියල අපේ දේශපාලුවො ඉගෙන ගත්ත දවස.😂

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 6 місяців тому +22

    අද දවස, ජාතිය නැංවීමේ දවස ලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් නම් කල යුතුයි. 😇😊😊😊

    • @slmicro3857
      @slmicro3857 6 місяців тому +1

      😂💪

    • @sudathathukorala9954
      @sudathathukorala9954 6 місяців тому +2

      අනෙක් අතට බයි නෑ ශෝක දිනය ලෙසද විය යුතු ය

  • @delrinewebster7021
    @delrinewebster7021 6 місяців тому +2

    Hi guys, keep the spirit going, all the best to all of you, JJB JAYAWEWA, Malimawata Jayawewa, Aragalayata jayawewa, salute to all of you, God bless you 🙏 always

  • @WMGnanarathñaWanninayakaMudian
    @WMGnanarathñaWanninayakaMudian 6 місяців тому +2

    Mihinda kiyana p kaya thama may 09 nirmanaya kale, kurunegala Rendarala thamai janathawa kulappukeruwe.

  • @janithmadushan3081
    @janithmadushan3081 6 місяців тому +3

    FB එකට මේක දාන්න . සමහරුන්ට මාර ඉක්මනට අමතක වෙලා ඇත්ත 💪

  • @rohanperera3784
    @rohanperera3784 6 місяців тому +1

    Mama nam ape ratata mun karapu de gena duka nehe. Hithanna mun 75% munge sakkuwata da ganne nethiwa 50% sakkuwata da gatthanam ape mottayo thawama happy eke ennawa. Ape kattiya bitthiyata hetthu karannama ony es deka arrenna. Aurudu 70 ganak himin karapu de doub up karala ape mottayange es erapu ekata mama nam kaputata esthuthi wantha wenawa.Anagathaye ape ratata hodak sidda unoth eke credit eka yanna onee kata kiyalada oyala hihhanne? 🤔🤔🤔

  • @ThilanMJ
    @ThilanMJ 6 місяців тому

    VFS eka email tika test environment ekakin apu email wagayak neda... automation ekak run unada dan na...😁😁😁

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 6 місяців тому +6

    කව්ද කියන්නෙ black mark කියල. රටට අභිමානවත් දවසක්

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 6 місяців тому

    මැයි 09 විතරක් නෙවෙයි - අප්‍රේල් 30(මැයි 01 එළිවෙන්න ) වගේ අරලියගහ මන්දිරය ළඟ තිබුන මයිනාගෝ ගමට පහර දුන්නා... අපි එතකොට ගෝල්ෆේස් එකේ ඉදන් ආවා

  • @bandiyak
    @bandiyak 6 місяців тому +5

    Ai ගැන Podcast එකක් ඕනා broono.

  • @Dushanti
    @Dushanti 6 місяців тому +1

    Ada Bruno ta gejat 1k amathka unada JANGI thama adagana yanna wenne keyala kewuwa ehema hodai mokada unta ohoma keyala made

  • @gnanawathiperera9003
    @gnanawathiperera9003 6 місяців тому +1

    A.. Nduwe inna gobba heththata wagema thawamath unge passen yana gon harakta yali yalith sathya mathak. Karanawata oyalata pin.

  • @mashaadikari8747
    @mashaadikari8747 6 місяців тому +6

    අරගලයට ජය 👍👍👍👍

  • @kirimalli
    @kirimalli 6 місяців тому

    ටික දවසකට කලින් airport operations අදානිගෙ ඉන්දියන් කොම්පැනියක් ගන්න හැදුව නේද?
    විකුනන්න පාර කපන ගමන් වගේ එයාපෝර්ට් එක ඇතුලෙ මේ කචල් එන්නෙ

  • @_Sandamal_7
    @_Sandamal_7 6 місяців тому

    8:42 Human , Space , Time , and Human korean movie එක බලන්න

  • @chandanapathirage6404
    @chandanapathirage6404 6 місяців тому

    Hiru eke 7news item eka....... උදේ හවස මාරු කරලැ

  • @Dushanti
    @Dushanti 6 місяців тому

    Ada wedeheteyo 2ma ennawa kohomath ehamane onama veshasha awasthwan walade ape demapiyo denna ennawane A wage thama Bruno hasa budusaranai oba dedenatama

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 5 місяців тому

    ඔයා ලා හොඳ වැඩසටහනක් කරනවා zස්කුතියි
    පරණ ඒවාට වැඩිය එදිනෙදා වැඩසටහන් කරන්න
    එතකොට මිනිස්සු මිට වැඩිය දැනුවත් වෙනවා

  • @dineshbrooo
    @dineshbrooo 6 місяців тому

    ලංකාවේ දැක්ක ලස්සනම වැඩක්.... ජයවේවා

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 6 місяців тому

    Sithandra S (of OASC, and ACOBA,) probably one of those you were discussing about.

  • @chagagraham783
    @chagagraham783 6 місяців тому +7

    Happy Anniversary 🎉

  • @666productionss
    @666productionss 6 місяців тому +18

    හැපී බයියාස් day😂

  • @nimaliperera9457
    @nimaliperera9457 6 місяців тому +5

    ඉරාජ් කියන්නේ ත්......
    කියන්න වචන නෑ....සජියා වගේම නොමේරු එකෙක් ....😢😢😢

  • @WishGo-ty2js
    @WishGo-ty2js 6 місяців тому

    ඕඔහ්. මොකක්ද ඒ නම. ප්‍රසන්න රනතුන්ග 😌 මෝඩ කතාවක්. තවත් ලකුනක් කපනවා. ලකුනු වැඩිම කෙනා බලලවත් සලකා බලන්න වෙනවා😊

  • @nisansalanayanajith7710
    @nisansalanayanajith7710 6 місяців тому +1

    Oyalage website eke UI eka lassanai.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 6 місяців тому +3

    පාර්ලිමේන්තු මැතිවරණය උනත් වෙනසක් නෑ. මාලිමාව ඉහලින් දිනනව.

  • @theresafernando1767
    @theresafernando1767 6 місяців тому +2

    God bless HASA happy journey ❤❤❤

  • @lakmalsadaruwan2655
    @lakmalsadaruwan2655 6 місяців тому +4

    අදටත් මතකයි කහදෙ 😂😂😂😂

  • @deegayumannapperuma
    @deegayumannapperuma 6 місяців тому +10

    මැයි 9 එදා පස්වරු ඉස්මතු කරලා.. පෙරවරු කාලයක් තිබුණේ නෑ කියන්න ලොකු උත්සහයක් දෙනවා 😅

    • @poornimam.4017
      @poornimam.4017 6 місяців тому +3

      Great 👍 මුල මතක් කරලා දෙනවට thanks 🙏 ඔයගොල්ලො හැමෝටම❤.ඉරාජ් කියන්නේ public toilet පද්ධතියක් .thanks again

    • @sudharshanicooray757
      @sudharshanicooray757 6 місяців тому +1

      @@poornimam.4017එයා තනිකර ම “ ගලි බවුසරයක් “ 👍

  • @civicrulz2000
    @civicrulz2000 6 місяців тому +1

    ඕයි හසා, කොහෙද පගෝ ගිහින් හිටියෙ? ඩුබායි වත් පැන්නද විසිට් වීසා ගහල? 😂😂😂

  • @yaneshrashmika1446
    @yaneshrashmika1446 6 місяців тому

    Parlimenthuwa thiyenne kala beela yannada ban ubalage anuraya idala hitala wananakam inna oneda

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 6 місяців тому +1

    මාලිමාව දිනවමු රට ගොඩ නගමු !🧭❎👍❤🇱🇰👩‍👩‍👧‍👧👩‍👩‍👧👩‍👩‍👦‍👦👩‍👩‍👧‍👦🌷🌹🌺🌏🌏🌏✅

  • @chandaniperera3956
    @chandaniperera3956 6 місяців тому +1

    😂😂 මම ඉක්මනට volume අඩු කරා හසා " හඳපානේ..ඒ..ඒ.." කියලා උච්චස්වරය අදියි කියලා . කෝ නෑ නෙ.😂😂😂

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 6 місяців тому +5

    සුබ දවසක්

  • @dineshsameera306
    @dineshsameera306 6 місяців тому

    හසා අය්යේ අපේ ගෙදරින් මාළු ඇඹුල් තියල් ටිකක් හදලා දෙයි, එද්දී ගේන්න පුලුවන් ද...? තාත්තා එයාපෝට් එකට ගෙනල්ලා දෙයි.ම්......

  • @thilakfdo6954
    @thilakfdo6954 6 місяців тому

    Very all the best Hasa...❣️ Blessed Journey ,,,❣️

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 6 місяців тому +1

    ඔයාලා හරිම වරක් අනේ. හරිම ජොලි. හැමදාම වැඩසටහන ක් දාන්න

  • @mr.mike678
    @mr.mike678 6 місяців тому +1

    54:04 නිවැරදි කිරීම - හිටපු මැකෝ තුමා කිව්වා පක්ශයක ලේකම් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම අවශ්‍ය වෙන්නේ නෑ, ඒ ගැන සදහනක් නෑ කියලා.

  • @dicksannandakumara2036
    @dicksannandakumara2036 6 місяців тому +2

    අබී පොලීසියත් එක්ක
    තිවංක අවුරා ලොක්කා
    මොකක් හරි ඇරියස් එකක් තියෙනවා 😊😂😂😂😂

    • @dilushalakshan8309
      @dilushalakshan8309 6 місяців тому

      පොලීසියේ දේශපාලු බලල් අත් වලට නැටවෙන පඛයලා එක්ක රටේ මිනිස්සු සේරටම ඇරියස් තියෙනවා තමා බං රාජකාරිය වත් හරියට කරන්නේ නැතුව රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් පිං පඩි අරන් එදා වේල කන හැත්ත

  • @prasaakumara8637
    @prasaakumara8637 6 місяців тому

    ඔයාල තවමත් D.D බලලා නැද්ද...නෑ...how sad.....
    අහල බලන්න ආආආස හිතෙයි..❤❤❤

  • @JanithapPattinige
    @JanithapPattinige 6 місяців тому

    Ubala owa kohoma kiwwath tari dara punnakku baiyanta terenne na ban

  • @charithjayawardena6770
    @charithjayawardena6770 6 місяців тому

    බෲ අපිට FB දාන්න shorts ට්කක් හදලා ඕනේ හැමදාම❤️😊

  • @noxdrrego
    @noxdrrego 6 місяців тому

    Eka Maru kiyanne dewal Me chanda kale nisa Eliyata dannewa wage Dramatic Mode ekak On wela wage ekak hithenne mata Withera da !

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 6 місяців тому +1

    ගෝඨාභය සීතා
    ම්ඹ්ර පටය ඇඳගෙන
    යනකොට ඒකට ප්‍රශස්ථි ගායනා කරපු ඇමති හැත්ත අදටත්
    උං හරිකියල හිතනවා ඇති.

  • @SmilingGreenTea-wl3iy
    @SmilingGreenTea-wl3iy 6 місяців тому

    එතකොට pb වගේ අයද අපේ කන්දේගම සර් ලග වැඩ කරල තියෙන්නෙ..

  • @nuwannilanka
    @nuwannilanka 6 місяців тому

    35:43 ලංකාවට යවන සල්ලි ප්‍රමාණය වැඩිවුනා මිසක අඩුවුනේ නෑ.

  • @dharshanaw5926
    @dharshanaw5926 6 місяців тому

    සුජිත් අන්නමලේ, කරුණාකර surgical mask එකක් පළඳින්න.

  • @dicksannandakumara2036
    @dicksannandakumara2036 6 місяців тому +1

    මේ සිරාවට අහන්න හිතුනේ ගෝටාගෝ ගමෙන් කනවා කියලා දැනුන ගමන් ඔය පොහොට්ටුවේ ඈයෝ කොහේ හැන්ගෙන්න ඇතිද

  • @sj5233
    @sj5233 6 місяців тому +1

    වසරේ චායාරූපය ඉරාජ්ගේ දත නැති තට්ට ෆොටෝ එක

  • @geethanjalee423
    @geethanjalee423 6 місяців тому

    Niyama adahas pelagasimak oyalage wachana supiri aththamai may 09 kiyanne kalandare thiyana lassanama dawasak

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 6 місяців тому

    අවුරුද්දකට සැරයක් විතරක් නොවෙයි දවස ගානෙ මතක් කරන්න ඕන මැයි 9 මොකද වුනේ කියලා .. මොකද අපේ මිනිස්සුන්ට අමතක වෙනවා බොහොම ඉක්මනට ..

  • @thakshisenani3075
    @thakshisenani3075 6 місяців тому +1

    Adaraneeya aragalayata adath sathutui...❤❤❤❤❤❤❤jaya wewa...baiyyo hodata kawa..nawa😂😂😂😂

  • @urekafernando1007
    @urekafernando1007 6 місяців тому

    අයියෝ ඔයාලට අමතක උනානේ අපේ පොලිස්පති ත් ගුටිකාලා ත් අවුරුදු දෙකයි.

  • @anusuros
    @anusuros 6 місяців тому +2

    දැන් තෙරෙවද ප්‍රචන්ඩත්වය කවුද පතුරලන්නෙ.එහෙම තමයි 88,89කරෙත් මට අවුරුදු 11ක් විතර මගෙ නැ වෙන ගෙවල්වල තරැන අයියල ගෙනියයි කියල මගෙ නැන්දල බයෙන් හිටියේ එයාල එහෙම කරල නෙවෙයි තරහවට කවුරැහරි ඕත්තුවක් දුන්නත් ගෙනියනවා.එහෙම ගෙනිචිච කෂින් ගෙනෙක්ව මරල අදටත් එයා අතුරැදහන් එයාගෙ අමිමා අදටත් සාස්තර බලන්න යනවා පුතා ඉන්නවා කියල හිතල.
    ඇයි රනිල සියා කියල තියනවලු 88,89 යම උලුප්පලා චන්ද කැමිප් වල කියන්න ඡනතාවට අප්‍රසන්න කරන්න.කියලා.මම බහුතරයට කියනවා හිතන්න අරගලයම එක කරෙ රටෙ තරැන පරපුර රටට යමක් වෙනකොට ඉස්සරම උනු වෙන්නෙ තරැන ලෙ එකෙ ප්‍රයිෆලය තමයි අරගලය ඒ වගෙම තමයි 88,89😅😅

  • @anusuros
    @anusuros 6 місяців тому +1

    දියවන්නාවෙ සුනඛයන්ට පෙන්නන්න තිබ්බා අපිට සමරන්නට තිබ්බා 88,89 ත් එරා තාක්ෂණය දියුනුව තිබිල ස්මාට් පොන් තිබිබනමි අවාසනාවකට ඒ කාලෙ පොන් තිබිබෙ නැ.😅එහෙම උනානමි ඔයිටත් වැඩිය සාඩම්බර විදිහට සමරන්න තිබිබා අපෙ මැරැන සහොලව.88,89😅එදා පොන් තිබිබ නමි රනිලට සඡියගෙ සෙවනැල්ලටත් ජනතාව වෛර කරනවා😅

  • @vijitjay9.303
    @vijitjay9.303 6 місяців тому +4

    උඹල මචං
    මොබ් කියයි
    ඇසම්ප්ෂන් කියයි සිවිලයිස් කියයි වයලන්ස් කියයි ඉන්ඩිවිජුවලි කියයි ඔය ඉංගිරිසි කෑලි ඔක්කොටම තෙරන්නැහැනේ...
    එනිසා සිංහලෙනුත්
    කියපල්ල.
    කියල බලන්න ආස හිතෙයි

  • @hemantharandimal7176
    @hemantharandimal7176 6 місяців тому

    අභි: පොඩි නිවැරැදි කිරීමක්, මේක හරිද වැරදිද කියන්න දන්නෙ නෑ. 😂 චන්ද්‍රපාල .......