Sleep Tourism ගැන දන්නවද?

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 45

  • @AmuwenLifestyle
    @AmuwenLifestyle 6 місяців тому +9

    බැක්පැකස්ල නෙමී මොන ලෙවල් එකෙන් ආවත් ලංකාවෙ වියදම් කරන්න දෙන්නෙ නෑ. සල්ලි තිබ්බට වියදම් කරන්න හේතුවක් නෑ. පට්ටම අකාර්යක්ෂම, මෙලෝ කොලිටියක් නැති ප්‍රොඩක්ට් සහ සර්විසස් වලට වියදම් කරන්න සුද්දො සුද්දියොන්ගෙ පස්චාත්භාගයේ ඉත්තෑවො දුවන්නෑනෙ.
    වැලිගම්, අහංගම, මිරිස්ස ක්‍රමානුකූලව රෂියන් සහ යුක්‍රේනියන්ස්ල හාමින් යන්නෙ. ගොඩක් ස්විස්, ජර්මන්, ෆ්‍රෙන්ච් (කොලිටි සුද්දො) උං ඔය පැත්තට යන්න් අකමැති රෂියන් සහ යුක්‍රේනියන්ස්ල නිසා

  • @isurumadawala3938
    @isurumadawala3938 6 місяців тому +5

    Hi Bruno, I am a professional who work in tourism industry since 2002 and first I thank you for bringing the tourism for the discussion. However most of the points raised here are inaccurate. What i notice is even Bradly do not have undestand the effort and work of DMCs (Destination managment companies) to promote SL as a destination. Genaral.public (and it seems this experts too) do think tourists are travel by them self to Colombo and visist the country by themself, but what actually happen is majority of the tourists arrive to SL are travel with personalized tour programs tailormade to themself by DMCs . My humble suggestion for you is try to conmect with reputed DMC first (such as Aitkenspence or Cinnamon/Walkers tours ect.) Then you will have better idea about the industry

  • @dimitrikaru
    @dimitrikaru 6 місяців тому +3

    As a person who has travelled a bit i will tell you why we dont have packages available at hotels in SL..
    When you got to Vietnam, Philippines, Malaysia, Cambodia and other countries there are pacakeges at each hotel for day tours, boat tours, island hopping tours, historiecal sight tours and all..
    now what most people dont know is that all these individuals hotels or tour desk dont organises those tours individually.. there are 3-4 big companies that actually organise these tours in a large way so they can take groups from each hotel and fill their seats. And the hotel gets a commission for each person they promote the package to. Thats how it happens in most eastern asian counties.. those big tour promotors provide pickup service from your hotel, tour, drinks, lunch and pldrop back at your hotel.
    Now why cant Sri Lanka do this? Ita our people.. if you remember a few months ago they tried to organise a daily tour bus in Ella.. and what happned all the local people got on the road and didnt let the bus go.. the problem is because we are so disorganised now there are small small people who organise these tours individually.. so if a big company comes to offer these packages in bulk they will lose their livelihood..
    For instance once thing i would really like to see is a planned luxury bus service that goes between each tourist city.. in a circular fashion.. there are 2 or 3 buses a day that tourist can see the times online and book a seat online.. they can be picked up from the airport or hotel nearby there is a nice chill room they can wait in if they are early.. however say we do this what happens to all those tourist guides that provide transport betwren cities will loae their income.. so that needs to be sorted..
    Youndont need to go to Ferrari World to book online tickets.. Cambodia a country much much under developed than us.. you can book a AC bus with wife and hotel pickup (you can even select your seat) online.. if you want to go from Phnom Phen to Siam Reap you just to to the side.. sleect you bus time and seat put your hotel name and make the payment online.. they will send a tuk to your hotel in the morning to pick you up. Buses are AC and have wifi. And this is not now in 2024.. i went to cambodia around 7-8 years back.. so how behind are we

  • @ranganilantha7097
    @ranganilantha7097 6 місяців тому +1

    Very very important discussion ...Thank both of you.

  • @Vishwa_wijesinghe174
    @Vishwa_wijesinghe174 6 місяців тому +1

    Very productive conversation, Thank you sir ❤

  • @elizatrav
    @elizatrav 6 місяців тому +1

    What he says is 100% correct. Our travel companies are not forward-thinking. Forget about political leaders.

  • @kasunmaduranga4806
    @kasunmaduranga4806 6 місяців тому +1

    වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්තයෙක් 𝕣𝕖𝕤𝕡𝕖𝕔𝕥 ❤️💐

  • @sachin1763-y2o
    @sachin1763-y2o 6 місяців тому +1

    absolutely the very good podcast that posted on sl vlog 😊 keep it up

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 6 місяців тому +5

    බෲනෝ ඇයි ඔබ දෙයක් කිව්වහම ඒකට entry පොයින්ට් එකක් හදන්නැත්තේ. මොකක් හරි දෙයක් කිව්වහම ආ ඒක හරියන් නෑ කියලා ඒක ක්ලෝස් කරනවා. උදාහරණයක් සීගිරිය ගල මුදුනේ මාළිගාව ලේසර් තාක්ෂණයෙන් මවා පෙන්නනවා කිව්වහම ආ ඒක කරන්න වෙන්නේ නෑ ලංකාවේ කියලා ඒක වැහුවා. මොකක් හරි මාතෘකාවකට එන්ට්‍රි පොයින්ට් එකක් හදාගන්න. නැත්නම් අපරාදෙ වටිනා අදහස් නිකන් වතුරේ යනවා.

    • @udithacosta288
      @udithacosta288 6 місяців тому +1

      අඩුපාඩු පෙන්නලා දෙනවට දායක සභාව කැමති නෑ. උන් ඇස් වහගෙන ඉන්න බයියො.

  • @sandyasalgado
    @sandyasalgado 6 місяців тому

    What a strategic discussion. Excellent. Talking to blank walls sadly

  • @sunimalrathnayake8800
    @sunimalrathnayake8800 6 місяців тому +1

    "Oooops" something Bruno have to practice harder 😂

  • @Relaxinglife_Ceylon
    @Relaxinglife_Ceylon 6 місяців тому +1

    ඒක මරු❤❤

  • @Yasiru
    @Yasiru 6 місяців тому

    අවශය කට්ටිය ඉදිරියේදිය තොරා ගමු.

  • @PremNassirMohammedHassim-ni2sh
    @PremNassirMohammedHassim-ni2sh 6 місяців тому

    Sorry to say sir
    Not the tourist menu
    First need a powerful system mainly start from school then in 5 years you won 5 percent

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 6 місяців тому

    නියමයි බෘනො වැදගත් සාකච්ඡාවක්.

  • @virtualgarage
    @virtualgarage 6 місяців тому +1

    Mr. Bradley is more than capable of handling the task. His track record of success is extensive, having offered invaluable advice to my team. We’ve put his insights into practice, transforming our understanding and fulfillment of expectations into tangible results. As an agency committed to delivery, we’re now poised to integrate tourism seamlessly with our comprehensive 360-degree services. I’m brimming with ideas on how to make this connection a cornerstone of our agency’s offerings - Naushad Meedin

  • @nikhilabandara3159
    @nikhilabandara3159 6 місяців тому

    මේ මහත්තයා වියත්මගට කියාපු කෙනා. ඇයි ඒකට සම්බන්ධ නොවුනෙ?

  • @PremNassirMohammedHassim-ni2sh
    @PremNassirMohammedHassim-ni2sh 6 місяців тому

    Even a 5 star don’t have a real menu all continents

  • @samudramendis6459
    @samudramendis6459 6 місяців тому

    Skills නැති එක වගේම අපේ ආයතන පුධානින්ට හා දේශපාලකයින්ට අවශ්‍ය නැ...රටක් ගැන ගැඟීමක් නැති බූරුවෝ ටිකක් ඉන්නේ..

  • @saradadisanayaka2602
    @saradadisanayaka2602 5 місяців тому

    Just seeing this

  • @Deshapriya19
    @Deshapriya19 6 місяців тому

    Forest therapy tourism promote කරන්න සජිත් රිෂාඩ් බදුර්දින්ට දෙයි !😂

  • @ranganilantha7097
    @ranganilantha7097 6 місяців тому +1

    බෲනො සමහරක් වෙලාවට පඩත්තරයි

    • @ranganilantha7097
      @ranganilantha7097 6 місяців тому

      එහෙම නැහැ...නිකන් කිව්වෙ....බුවා හොදයි .❤️❤️❤️

    • @udithacosta288
      @udithacosta288 6 місяців тому

      අම්මටසිරි දැන් දායක සභාව කුලප්පු වෙනවා ඒකාන්තයි. මේකෙ හරි වැරදි කියන්න බෑ. දාය⁣කයො ශ්‍රාවකයො බෲනෝ කියන ඕනම දෙයක් දොහොත් මුදුන් දීලා පිලිගන්නෙ. මට කියන්ඩ තියෙන්නෙත් බෲනෝ අති පන්ඩිත කියලා පෙන්වන්න හදනවා කියලා තමයි.

    • @udithacosta288
      @udithacosta288 6 місяців тому

      @@ranganilantha7097 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @newtonra4337
    @newtonra4337 6 місяців тому

    ❤❤❤✌️

  • @udithacosta288
    @udithacosta288 6 місяців тому +10

    බ්‍රැඩ්ලි ඉතා පැහැදිලි සිංහලෙන් කතා කරනවා. බෲනෝ සිංහල දන්නෙ නැති බව අඟවන්න හදනවා. බොහෝවිට සුද්දෙක් වෙන්න ට්‍රයි කරනවා.😂😂😂. මීට කලින් බලපු slvlog ඒවයෙත් එයා කතා කරන ලොකු ලොකු ඉංග්‍රීසි කෑලි සාමාන්‍ය ජනයාට තේරෙන්නෙ නෑ. එයාටවත් තේරෙනවද මංදා. සමහර ඉංග්‍රීසි වචන හරියට උච්චාරණය කරගන්නවත් බෑ. නොදන්න දෙමලෙට ගිහින් නිකං වරිගෙ නහගන්න එපා බෘෘනෝ. ඒ අතින් හසා සුපිරියි. ලස්සනට සිංහල කතා කරනවා වගේම ඉංග්‍රීසිත් මාරම හරි විදිහට උච්චාරණය කරනවා.

    • @oshadaviduranga2638
      @oshadaviduranga2638 6 місяців тому +12

      ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනින් බං ගොනෙක් වගේ වැළලෙන් නැතුව..

    • @mathewph5277
      @mathewph5277 6 місяців тому

      බෲනෝ ලංසි නැත්තං බර්ගර් ජාතික වෙන්න ඕන මව් බස සිංහල අමාරුවෙන් වහරන්නෙ ඒක නිසා වෙන්න ඕන.ඔල්ලයින් ඩික්ශනරි එකක් තියාගෙන වචනෙ හොයන්න ඉගෙන ගන්නත් හොදයි

    • @udithacosta288
      @udithacosta288 6 місяців тому

      @@oshadaviduranga2638 දන්න හින්ද තමයි වැරදි පෙන්නලා දුන්නෙ. ඕක කියපං බෲනෝට.

    • @sehansandaruwan1972
      @sehansandaruwan1972 6 місяців тому

      Pissuda bn 😂

    • @layanthaariyarathna4433
      @layanthaariyarathna4433 6 місяців тому +1

      Man danna Bruno nam boru posh Nathi manussayek. Oyata mokak hari waradila malli. Nikan kiawanna EPA. Podi wachanayak English walin kianne nathuwa me katakaranna topic eka katakoth Anna e Sinhala wachana hoyanna Sinhala English dictionary eken wath Amaru wewi.