Chanux kiyanawa wage rs.700.000 wage tv ui, boruwata 1tb hard drive ui one nah anika ps lage godak hoda game thiyenne single play, eka nisa multiplayer gahanna gewanna oneth nah
Me kiyana tharam ganak yanne na bn 😂 man gaththe Gihabyte 32 inch monitor ekk and ps 5 slim ekk. Danata games 20k withara ganna athi. 5 lakhs yanna athi max. Habai mn mostly single player titles thama play karanne. And ps5 controllers dekk gaththa. Also pa5 controller ekata head set ekk gahanna puluwn . Rs 1500 ta thiyana AKG headset ekenuth supiriyatama sound eno 😂. Ochchara ganak yanne na.
Ps5 ekak math pawichchi karanawa , eka me kiyana widihiye wiyadamak nam yanne na guys ps5 slim brand new thiyenawa 165000 ta warranty ekka , me wage video dammahama ganna asawen inna aya ganna eka atharinawa,games walata meya kiyana widihiye wiyadamk yanne na ps5 eke ps4 games cd support karanawa ,ps5 games gahana ayage groups ona tharam fb eke thiyanaw eke kattiya used games sell karanawa ewa aduwata ganna puluwan , man mage ps5 eka gaththeth 169000 kata dan slim eka e price ekata thiyenawa ikman eke shops wala sell karanawa, chanuk bro hari widdiya hoyala balala videos danna
Hello chanux mama inne German wala mata danaganna one mokakda hodama ps5 eka kiyala purchase. Karanna Enisa ekata reply video ekak denna ikmanata mama doubt ekaka inne disc ekada hoda digital ekada naththan pro ekada kiyala !!! 😢😢
PC ද PS ද ?
PC
Pc😊
Pc🎉
pc
Pc🎉
මගේ හීනයක් තිබ්බා ps5 එකක් ගන්න ඒත් මට දැන් හිතෙනවා ඒක අපරාධයක් කියලා thanks😊❤
Ps5 wala thiyenne pc wala ganna bari wenas experience ekak. Hama game ekakana scene agatama feel wenawa. Eka marama athal ekak bro.
Ehema hithanna epa. Practicality mita wada aduwen kr gnn puluwan. Example, Games gnnwanm used games gnn puluwan 3000 wage idan thyenw.
Chanux kiyanawa wage rs.700.000 wage tv ui, boruwata 1tb hard drive ui one nah anika ps lage godak hoda game thiyenne single play, eka nisa multiplayer gahanna gewanna oneth nah
Me kiyana tharam ganak yanne na bn 😂 man gaththe Gihabyte 32 inch monitor ekk and ps 5 slim ekk. Danata games 20k withara ganna athi. 5 lakhs yanna athi max. Habai mn mostly single player titles thama play karanne. And ps5 controllers dekk gaththa. Also pa5 controller ekata head set ekk gahanna puluwn . Rs 1500 ta thiyana AKG headset ekenuth supiriyatama sound eno 😂. Ochchara ganak yanne na.
@@lasalhettiarachchi7876 e low buget bn aru kiyanne uparima level ek
ගනන් දැක්කහම මෝටිවේට් වෙනවට වැඩිය කලන්තයක් ආවේ,,කවුරුහරි මට වතුර ටිකක් දෙන්නකො please...😓😓😓
Me too😂😂😂.
ඔව් නෙ බම් 😅😅
Me too bro
🍵 ආ ඉක්මනට බීපන් 😊
1:21 අපි වගේම තමයි😂 activate windows 😅
ලක්ශ ගානක් වෙන ඒවට වියදම් කරලා ඒක active කරගෙන නෑනෙ තාම 😂😂
ADOO ADOO😂😂😂
සිරාවටම 😂
Oka active karata wadak nane ban
@@Gagan0511 ithin bn eka activate karanna salli yawai😂 mth free activate kre
ඔච්චර සල්ලි නැත්නම් කරන්න තියන හොදමදේ ps4 එකක් ගන්න එක අලුත් games තාම එනවා අනික games 5000k වගේ වෙන්නෙ වැඩි එවත් තියනවා low budget එකක් තියනවන්ම් ps4 තමා ❤🔥
Pc එකක් අල්ලලවත් නෑ චනුක්ස් අයියෙ ආසාවට බැලුවෙ අපි ඉපදුනේ ලන්කාවෙනේ 🥲
😢😢😢
@@GamingChabiyalive 💖
Ado ... 😑
@sasindu7602 😪
ehema kiyanna epa brother ,math patta kattak kala podi pc ekak hadagaththa mt thama 17i ,bari kamak na anivarenma ganna puluvan
Gammak chanux bro video nam pattayi❤️❤️❤️❤️gammak👍👍👍hamadamath oyath ekka api innawa❤️❤️❤️❤️😊😊
මේවගේම වීඩියෝ එකක් අලුත් XBOX SERIES X එකටත් කරන්න. විස්තර දැනගන්න. ස්තූතියි.
ගෙනල්ලම තමයි අතාරින්නෙ ගේම❤❤
Monavada gennanne😅
@CeylonBeast ඇයි බැරිද
@@DanthanarayanaNishan genallama pennapmam puthe.... Never give up !
@@CeylonBeastඋබට වැඩක් නෑනේ ඒ uttwl වලින් 😂
@@Mr.DemonEditor 💗
මම use කරන්නෙත් ps5 එකක් හැබැයි මට ගියෙ 370ක් වගෙ 4k Samsung tv එකත් එක්ක 50inch
Pc එකක් හදන්න යන cost එක අඩුයි තමා, ඒත් ලෙඩ වැඩි, game ගහද්දි windows error එද්දී පොළවේ ගහන්ඩ් හිතෙන්නේ. Ps එකෙයි xbox එකෙයි ලොකු වෙනසකට මම නම් දකින්නේ accessori වල තමා, proformance වලනම් ලොකු වෙනසක් නෑ, ps එකක් එක්ක pc එකක් ඉතින් තිබ්බට කමක් නෑ, මොකද එකට ලොකු ගානක් යන්නේ නැනේ. එතකොට ps එකේ ගහන්න බැරි ඒව pc එකේ ගහතෙකි 😊. මම නම් ඔය 3නටම පට්ට ❤😂
Ps5 ekak math pawichchi karanawa , eka me kiyana widihiye wiyadamak nam yanne na guys ps5 slim brand new thiyenawa 165000 ta warranty ekka , me wage video dammahama ganna asawen inna aya ganna eka atharinawa,games walata meya kiyana widihiye wiyadamk yanne na ps5 eke ps4 games cd support karanawa ,ps5 games gahana ayage groups ona tharam fb eke thiyanaw eke kattiya used games sell karanawa ewa aduwata ganna puluwan , man mage ps5 eka gaththeth 169000 kata dan slim eka e price ekata thiyenawa ikman eke shops wala sell karanawa, chanuk bro hari widdiya hoyala balala videos danna
එයා කියන්නෙ එයගෙ තියෙන setup eke ගැන
PC Gaming කියන්නේ හොද දෙයක් තමයි ඒත් පිට රටවල් වල මිනිස්සු Games Play කරන්නේ Gaming Console වලින්.කවුරුත් වැඩිය PC Gaming ගැන හොයන්නේ නෑ. 👀
Chanux, your videos are super qualitied videos.
Your camera which you used to record your content is great.
qualitied...???😅😅
මම නම් කියන්නෙ ඔය වගෙ සල්ලියක් තිබ්බා නම් ඒ ටිකෙන් හදන්න පුලුවන් යකෙක් වගේ perfomence තියෙන pc එකක් ඊට පස්සෙ ඒකෙන් ගන්න පුලුවන් ආතල් ඔක්කොම ගන්න ගමන් වැඩ කරලා සල්ලි හොයන්නත් පුලුවන් ඊටපස්සෙ play station එකක් පස්සෙ කාලක ගන්න පුලුවන්.
PS 5 එකක් මෙයා කියන තරන් ගනන් නෑ බන් 😂 180/190 කට වගේ ගතහැකි 👍
@@vinzy_24 eva sil eva neve bn black market mu kiyanne hoadam eva gana
@@PATHUMYT123 Ehema hoda nark kiyl ewa nh bn
Atta
ඔව් Ali Express එකෙන් ගොඩක් අඩුවට ගන්න පුළුවන්.
Chanux bro ඔයා වැරදියි වියදමක් දුන්නෙ ලංකාවෙ උන් හිත කඩා ගන්නවා! ඔහොම වියදමි යන්නැ ?
aththa
Sira.muge baila
අයියෙ gaming center එකක් පටන් ගන්න විදිය ගැන review එකක් කරන්නකො
මම හැදුවා 90ට full pc setup එකම ලොකුවට ගෙම්ස් ගහන්න බැ හැබැයි ගෙමක් ඇදත හැකි PS එකක් ගන්න බලාපොරොත්තු වුනත් වියදම සැරයි එකනෙ සිද්දිය.😊 ගැම්මක් chanux bro
spec monada 🙃
@OminduNethdula.
i5 3Rd
8GB DDR3
GTX 970 4GB
120gb SSD
@@STORYGAMER-uw4fm monitor ekath ekka ne 90
@@STORYGAMER-uw4fm 970 eken fps kiyak wage thiyanawada
@@OminduNethdula na 60hz
1:19 ලංකාවේ ලොකුව geek show active windows තියෙන්නේ චනුක්ස් මේ දවස් වල රිම් එකෙන්ද යන්නේ
oka activate kalath ekai naththa ekai
PS5 Disk Version KD 170 (161840 LKR)
PS5 Digital Version KD 136 (129472 LKR)
PS5 Pro Version KD 248 (236096 LKR)
But PC වලට රිලිස් නොවුන සුපිරිම Games Release වෙන්නේ Playstaion වලට. PS5 ඒවගේ PS4 වලින් ගන්න චිල් එක එහෙමත් නැත්නම් ඒ Vibe එක PC වලින් ගන්න බැහැ 😢. දැනට මම PS5 සහා I7 13HX RTX 4050 6GB LENOVO LOQ LAP තියන් වැඩ කරන් යනවා. සරලවම කිව්වොත් PC වලට නැති Games PS5 එකේ Play කරනවා (TCL C845 Model 144hz 4k 55 inch). PS5 වලට නැති Games Lap එකේ Play කරනවා.
ස්තුතියි...
ඔය සල්ලි ටික තිබුනා නම් ... සිරාම මම නම් හොඳ Performances තියෙන PC එකක් හදා ගන්නවා 😅😅❤
පොතේ රුපියල් 2000 තියාගෙන මේක බලන මම 🥲
අඩේ සිරාවටම මම මේක comment කරන්න හැදුවේ. හැබැයි 1000ක් වත් නැ මේ වෙනකොට 😂
apeth bn
අපිටත් දවසක ඉර පායයි බන්. 😝
MSI Claw A1 ගැන review එකක් කරන්නකො
Ps5 camera. Lk ékey 180,000. Interest free thibba.. masekata nine thousand gewala ganna .. games .. yaluwangen maaru karaganna .. rata inna yaluwangen ,psn account ekak illagena play karanna.. 2.4 lakhs yai wadima
මේක බලලා දුක හිතුන උන් කෝ 😢 ❤
ලබ්බ තමා..ඔහොම වියදම් කරන්න ඕන නැ ps වලට😂😂
sira
Atem mini pro එකක unbox video එකක් දාන්නකෝ
Math kavada hari oya vage venava ayye.Mama kamathima youtuber thamai oya
11:46 අත වැරදියට නේ ගැහුනේ chanux අයියේහ් 😅
👏
අයින් කරපු පාවිච්චි කරන්න පුළුවන් play station 3 එකක් නැද්ද 😒💔 gta v ගහන්න
Emulator එකක් දාල phone එකෙන් ගහන්න bro
Yako hedset ekata 100000 viyadam karana eke pc ekata hoda vga ekk ganna aki😅❤superb vedeo 🎉
Chunx bro PC build kiyla search 🔍 krana ko asa hithi
@@rkmafia0 😅mila vadi ndh
ලක්ශයක් විතර වියදම් කරල ඔය ලල් එකම අපිත් ගන්නව😊❤🤕
sirawat bn
Gamu gmu kawada hrii ❤ aniqa😊
Superb brother ❤
You were my Idol man...
අඩෝ ඔච්චර සල්ලි තියෙන ඌත් හොර වින්ඩෝස් තියන් ඉන්නෙ 😃😃
🤣
super brooo
Deshanjana 🎉🎉🎉🎉
Patta bro ❤❤❤
දවසක මමත්.....Fatta & Tanx ChauxBro...
super bro
මන් නම් කියන්නේ ඔච්චර ගානක් දිලා ගෙම් ගහන්න ඔන්නෙනැ කියලා 😂😂😂
ekagai
Salli thiyeinm karta kamak.na💀
Sira kathava ban. ganan dakkama nikan kalanthe vage 😂😂😂😂
හිගන්නා
නරියට මිදි තිත්තයි 😂
මේක උඩ DUBBLE TAP කරන්න එපා හොදේ .❤😂
ha pky
@OCBLK උබෙ තාත්ත වෙන්න ඇති 😂😂
😂 @@SLASZLK2025
@@SLASZLK2025නෑ තොගෙ හුකන ආච්චි
Chanux bro ' In quality video 🙋
තමන්ගෙ අතේ තියන ගාන අනුව තමා Expirens එක වැඩි වෙන්නෙ..
1st view , like and comment from me
thanks to this video now i know playing games in SL is IM-possible
මාත් ආසයි🎉🎉❤😅
දැනට Setup එකට ලක්ශ 50ක් වියදම් කරලා තියෙනවා 😂. තව වියදම් කරවන්න හදන්න එපා මනුස්සයො 😅
Oya ganak dila pc ekak haduwanam supiri..
Chanux bro ps5 ekeyi pc ekeyi graphics wala wenasak thiyenawada
1st ❤
Xbox game pass vs playstation + video ekaki onaa
supiriyak thama 😍❤ lankave youtubers lagen kamathima Chanux bro and Heshan aiya 🥰❤🔥
mobile game ekak gahan inna eka hodai wage
ඔව් බ්රෝ emulator එකක් දාල අඩුම තරමෙ PS3 games හරි ගහන්න පුලුවන් එක ලොකු දෙයක්
Gammak bro
thanks ayye
❤ Chanux
can you reweal the Corsair k100 RGB SERIES Keyboaed Pls
i want to know 🙂
කැමරාවක් ගැන විඩීයෝ එකක් ඕනේ
Comment එක උඩ 4 වතාවක් ඔබල බලන්න ආස හිතෙයි
පල හුත්තො යන්න
ඈ බන් චනුක්ස් ලක්ෂ 50 වියදම් කරලා car game ගහන්නේ මොකට ද ඇත්ත car එකක් අරන් ලංකාවේ වටේම යන්න පුළුවන් නේ.
අඩෙ සිරාවටම 😂😂
X box eka gana video ekk genavada ❤
Dawasaka gamu hamoma khmhri ❤️👀❤️
❤❤❤
පටිට සල්ලි කන වැඩක් නේ.
අපාරාදේ සල්ලි.😮😒
ඔච්චර ගොන් වැඩ නොකර ඉන්දපම්, මම නම් කියන්නේ ඔය කරන වියදම් ටික ඔක්කොම එකතු කරලා multi-purpose gaming laptop එකක් ගන්න කියල. රස්සා කරන අයට, ඉගෙනගන්න අයට වගේ වැඩක් වෙන ඕන වෙලාවට අතල් එකක් ගන්න නේ ඕවා තියන්නේ, අනික ලංකාවේ කීයෙන් කීදෙනාද professional gamers ල ඉන්නේ, මන් හිතන්නෑ මෙතන ඉන්න කාටවත් ඔච්චර වියදමක් කරලා වැඩකට නැති වැඩක් කරන තරමට මොලේ නෑ කියල.
තව ටික කාලෙකින් මේ කියන දේ වරදින්න පුළුවන් රටේ දියුණුවත් එක්ක.
UA-cam සල්ලි තියෙන එකේ windows activate කරනාම් මොකද අයියේ..😊
CD keys eken aduwata Gift card ganna pluwan ohchara gank yanne na Doller 100 Gift card ekak Doller 95 - 97 ganna pluwan
Ps5 owners la kooo ---------> ❤
පල හුත්තො යන්න මෙතන show off කරන්නැතුව
අනේ බං රෙද්දකට fitgirl තියන්නෙ data විස්තර යන්නනෙ අපි ලක්ෂ පතියො නෙවෙයි
4:26 What about Corsair XNEON Blendable Gaming Monitor ?
My Favorite item Racing wheel and Cockpit
Mobile legend එහෙම play karanna puluwandw
pc ekata xbox controller ekak gathanam ewari ps5 ekak gann bari ayata 😉
ඔයාට අපිව විහිලුවක්ද.😂
Ado aakha naha bn 😩🫀❤️🔥
1st comment eka❤ haamadama balanawa
gaming router pakawal one na me pakayata pissu uta thiyenwa kiyala pennanne ps ekak use karanna ochchara dewal one na supiri setup ekak hadanna puluwan ethernet cabel gahanna thiyeddi router mona pakatada laksha dekak deepa ps ekata wada gananne uththo
Katada bn umba me videos hadanne, channel eke crowd ekt set wena widiht hdpn ekko
ochchara ganak viyadn karata vedak nane pc ekata windows activated karala na 😢
Chanix bro
මේවා ටික ගත්තොත් වකුගඩු 2 left 😂😅
Sira kathava😅 Ochchara salli tiye nam fix diposit ekak da ganna va 😂❤.
channuxbro pls arrange MortalKombat 1 Khaosreign and Mk11 ultimate Gaming tournament as gamers we can show us our talent
මෙච්චර වියදම් කරන්න උබ හිතුවද ඇමරිකාව කියල 😐
කොල්ලොන්ගෙන් ආතල් ගන්න එපා. 😪
sira
Hello chanux mama inne German wala mata danaganna one mokakda hodama ps5 eka kiyala purchase. Karanna Enisa ekata reply video ekak denna ikmanata mama doubt ekaka inne disc ekada hoda digital ekada naththan pro ekada kiyala !!! 😢😢
❤
මගෙ ලග බාගයක් තියෙනවා part ඔය ඔක්කොම එකතු කරගන්නවා 😊❤
අම්මෝ ගොම් ගහන්න ඕනේ නෑ කියලා හිතුනා මොකද මම ඉපදුනේ ලංකාවෙනේ 😢😢😢
chanux mame oyagawa nadda pawichchi karanna ganne nathi moniter ekk nadda thiyenam mata dennako
Low Budget laptop ❤
Mn kemathi pc walata❤
අර Seat නැතුව අනිත් ඔක්කොම තියෙනවා🧟♂️❤️
PC Thamai ithin ❤🎉
හැමෝම 1st comment කරලා😂
මෙහෙම වීඩියෝ දැම්මහම ගන්න ඉන්න අයගෙත් මෝටිවේට් එක නැති වෙලා යනවා . ඒනිසා මෙහෙම දාන්න එපා . අනික දැන් ගොඩක් PS5 games PC එකටත් support කරනවා . quality එක විතරය් ටිකක් අඩු . Experience එක ගන්න පුලුවන් . අනික emulator එකක් phone එකට දාලා PS3 games ගහන්නත් දැන් පුලුවන් . ඒහින්ද අනාගෙතේ දී PS4,PS5 games ගහන්නත් විදියක් එය් mobile අයටත් . දුක් වෙන්න එපා guys කවද හරි PS5 නැතත් හොද games mobile වලින් ගහන කාලෙ වැඩි ඈතක නෑ
Very interesting
Why windows not activated in the PC of the tech geek @chanux?
8lks - 10lks atharath ps5 game play karanna puluwn oya okkama fetures ekka broh
Hoda welata mama canada awe oya dewal mehe ganna eka nothing lagadima ganna inne
Chanux bro . Thumbnail eka haduwe daraz eken d😂
Ps5 ehekin monda play krnna pluvn games??
1st comment❤
1:32 chanux bro windows activate කරල නෑ😂
NO WAY - 🥲 -/ 🥲
😂
😂
😂
ithin