අත්භුත😲 මිනිසුන් තැනු යෝධ සොරොව්ව Rambakan oya ancient Granite canal Ampara Sri Lanka රඹකැන්ඔය👍

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 226

  • @historyhub2254
    @historyhub2254  29 днів тому +19

    මෙහි සදහන් කරුනු මෙම ස්තානයේ පුරවිද්‍යා දැන්වීම් පුවරුවේ සටහන් ඒවාද වේ

    • @sanjithdilhan6465
      @sanjithdilhan6465 28 днів тому

      මහත්තයා ඔබතුමා නැවත වතාවක් පුරාවිද්‍යා සටහන හොඳින් අධ්‍යයනය කරන්න. එහි පැහැදිලිව සඳහන් වෙනවා,
      [රඹකැන්ඔය පැරණි සොරොව්ව]
      කාලවකවානු නිෂ්චිත නොවූ රඹකැන් ඔය පැරණි ජලාශයේ සොරොව්ව සඳහා නිමකලා යැයි විශ්වාස කෙරෙන ලංකාවේ දිගම හා විශාලතම සොරොව් ඇල දිගින් මීටර් 115 කින් යුත් ඇල මාර්ග 2 කින් යුක්තය.
      මෙය පැරණි රඹකැන් ඔය ජලාශයේ බැම්ම ඉදි කිරීමෙන් අනතුරුව එහි ස්ථාපනය කිරීමට යෝජිතව තිබූ සොරොව්වේ සවි කිරීම සඳහා පෙර සූදානම් කර ඇති බව පෙනේ. ....................
      මේ ආදී වශයෙන් බොහොම පැහැදිලිව තවත් තොරතුරු ස්වල්පයක්ද සහිත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සටහනක් ස්ථාපනය කර තිබෙනවා.
      (කෙනෙක්ට ඒ පුරාවිද්‍යා සටහන කියවන්න අවශ්‍ය නම් මගෙ යූටියුබ් චැනල් එකේ දැන් community post එකක් දාල තියෙනවා ඒ පුවරුවේ පැහැදිලි චායාරූපයක්. ඒක කියවන්න.)
      එහි පැහැදිලිව සඳහන් වෙනවා මෙය 'සොරොව් ඇල' බව. එහි කොතනක වත් මෙයට උඩින් වැව් බැම්ම නිර්මාණය වීමක් හෝ එසේ කිරීමට අදහස් කල බවක් පිළිබඳ විග්‍රහයක් හෝ සටහනක් නැහැ. මෙය සොරොව්ව සඳහා නිම කල සොරොව් ඇල ලෙස පැහැදිලිව සඳහන් වෙනවා. එතන අර්ථවත් වෙන්නේ සොරොව්වෙන් පිටතට එන වාරි ජලය කෙත් වතු හෝ වෙනත් ශේෂ වැව් සඳහා රැගෙන යාම සඳහා නිර්මාණය වූ ශිලා ඇල මාර්ග ද්විත්වයක් යන අදහස. ඒ හැර මීට උඩින් වැව් බැම්මක් නිර්මාණය වෙන්නේ නැහැ. පුරාණ වැව් බැම්ම නූතනයේදීත් දැකබලාගත හැකි ආකාරයෙන් පවතිනවා. ඊට ඉදිරියෙන් තමයි නව බැම්ම ඉදිකර තිබෙන්නේ.
      ඔබතුමා මිනිත්තු 13.00 පමණ සිට සඳහනක් කරනවා මෙයට උඩින් මිනිසුන් ගමන් කරන වැව් බැම්ම නිර්මාණය වනවා වැනි අදහස් ඉදිරිපත් කිරීමක්. එය වැරදි අරථකතනයක් සහ නිවැරදි විය යුතුම කොටසක්. මන්ද මෙවැනි ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ වැඩසටහන් බොහෝ ශිෂ්‍යයින් සහ බොහෝ පිරිස් නරඹමින් ඉතිහාසය පිළිබඳ අර්ථකතනයන් සකස් කර ගන්නවා සහ ඉගෙනගන්නවා. තවත් අයට පැහැදිලි කිරීම් පවා සිද්ධ කරනවා.
      නමුත් කිසිම විටෙක මෙකී ඇල මාර්ගයට ඉහළින් වැව් බැම්ම ඉදි වීමක් හෝ එසේ සිතීම වැරදි වටහා ගැනීමක්. මන්ද ඉදිකර තිබූ වැව් බැම්ම අදටත් රලපනාව සහිතව දැකගත හැකියි.
      තවද ජලාශයක් ඉදි කිරීමේදී එය ඉදි වීමේ දී භූමියේ සාධක අනුව එය ශක්තිමත්ව ඉදි කිරීමට අවශ්‍ය ස්ථානයේ පුරාණ බැම්ම ඉදිකර තිබෙනවා. එය මෙම ඇල මාර්ගය තිබෙන ස්ථානය නොවේ. නූතනයේ ජලාශයේ බැම්ම සහ ජලාශයේ අනෙකුත් අවශේෂ ඉදිකිරීම් කර ඇත්තේද ඒ අනුව යමින් ඒ සමීපයේම බව ජලාශයේ නූතන හා අතීත ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් මනාව වටහාගත හැක.
      මම මේ නිවැරදි කිරීම සිද්ධ කරන්නේ ඔබතුමාට අගෞරවයක් සිද්ධ කිරීම සඳහා නොවන බවත් ඔබතුමාගේ ගවේශන වලදී මෙවැනි යම් ප්‍රාදේශීය පෞරාණික ඉදිරිපත් කිරීම් වල සත්‍ය ස්වභාවයෙන් මිදී එහි නොවන අදහස් සමාජයට මුදා හැරීමට පෙර එම ප්‍රදේශයේ ඒ පිළිබඳ යම් දැනුමක් ඇති හෝ පුරාවිද්‍යා නිලධාරියෙකුගෙන් හෝ යම් අදහසක් ලබාගෙන ඉදිරිපත් කිරීම් කරනවා නම් මෙවැනි අර්ථ දැක්වීමේ අඩුපාඩු සිදු නොවන නිසාත් ය.
      මේ සටහන පවා මා යොදන්නේ ඔබ තුමා වීඩියෝව තුලින් දැක්වූ අදහස පුරාවිද්‍යාත්මක සටහනේ තිබෙන කාරණා වලට ගැලපෙන බව මේ මොහොතේත් දැක්වීම නිසාය.
      මට ඔබතුමා සමග මත ගැටුමක් නැහැ. මෙය නිවැරදි කිරීමක් පමණයි. මම මේ ගමේ කෙනෙක් සහ විශ්ව විද්‍යාල කාලයේ මා විසින් මෙම වාරි තාක්ෂණික වටපිටාව පිළිබඳ යම් ගවේශනයක් සිදු කර තිබෙනවා. එම කාලය තුල මෙම ජලාශය සම්බන්ධ පෞරාණික ඉදිකිරීම් අධ්‍යයනය කොට තිබෙනවා. මේ ජලාශය මේ ප්‍රදේශයේ පැරණිම ඉදිකිරීමක්. එනිසා එහි ඉදිකිරීම් පිළිබඳ සාමාන්‍ය ස්වභාවය වෙනස් කොට අර්ථ දැක්වීම් සිදු නොකරන්න. ස්තූතියි.

    • @WeMol
      @WeMol 28 днів тому +5

      Gal kiyanne lankawe apita janawalin urima una deyak 😅

    • @Upasena-pl4sb
      @Upasena-pl4sb 28 днів тому

      @@historyhub2254 mama. Dadi. Hiti. Yam. Awabodayak. Athi. Boho. Ath. Dakeem. Athi. Ayek.
      Mahath. Mayaa. Neni. B. S.

    • @samanthalalith7688
      @samanthalalith7688 26 днів тому +2

      dutugamunu maharajathuma vehera sadanavita bulatha yodaya sorabora vavakala kathava neo....by good❤

    • @lakshandasunpriya9481
      @lakshandasunpriya9481 25 днів тому +2

      ඉතාමත් අගය කරනව. තවත් ඉදිරියට ජය පතමි

  • @sunilmalwala1701
    @sunilmalwala1701 29 днів тому +44

    මෙවන් පුදුම දනවන නිර්මාණයන් කරන ලද ජාතියකට අද අත්වී ඇති ඉරණමනම් ඉතාම ශෝචනීයයි...සොයුර ඔබට ස්තුතියි...🙏🙏🙏

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 29 днів тому +5

      දැන් ඉන්නේ kawLam jathiyak

  • @prasadperera9919
    @prasadperera9919 29 днів тому +17

    ස්තුතියි සහෝදරයා ⁣ආදී හෙළයන් ගේ ලොවක් මවිත කරන ශීලා නිර්මාණ සහ ⁣නොදක තිබූ අගනා නාර්මාණ වල තොරතුරු දක්විමට .හරිම සතුටුයි 🎉🎉❤❤❤

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 28 днів тому +18

    අපේ හෙල ශ්‍රී විභූතිය මතුකර පෙන්වීමට ඔබ දැක්වූ වෙහෙස ගැන ස්තුතියි ,
    වැවේ සිට ජලය පිටතට ගෙනගිය ඇල මාර්ගය කියලයි මට හිතෙන්නේ,වැවේ සොරොව්වට මේ ගල් ඇල වේල්ල සම්බන්ද වෙනවා ඇති,

  • @manjulabandara5
    @manjulabandara5 29 днів тому +18

    ඔබ තුමාට ගොඩාක් පින් මෙහෙම වැඩ සටහන් ඉදිරිපත් කිරීම ගැන...❤

  • @suseemawijesekara7953
    @suseemawijesekara7953 27 днів тому +11

    ඒකාලේ අසහාය නිර්මාණ හැදුවේ ඇඟපත ලුකුවට තිබූ මහවිශාල මිනිසුන් නොවේ. එකල සිටි රජ්වරු හා එදා සිටි මිනිසුන් සිත ඉහළම මට්ටමට දියුණු කරගත් අයයි. මනසින් ලොකු අයයි. ඇගෙන් නොවේ. අපි තාමත් බුදුන් දෙසූ ඒඅභීත දහම අඳුරේ අතපත ගාන අයයි. ඒකින් වැඩගත් අය තමාඑදා සිටි ඒ ගල්වඩුවෝ රජ ඇමති යනාදී අපේ මුතුන් මිත්තෝ. ඔවුන් සිත දියුණුකොට සිතේ ශක්තියෙන් තමා එදා ඒ සුවිශේශී නිර්මාණ කලේ. අන්න ඒ ක්‍රමයයි අපි සොයා මතු කරගෙන අපේ අනාගත පරපුරට දායාද කළයුත්තේ. බුදුදහමේ සෑමතැනම විවිධ ආකාරයෙන් දේශණා කර ඇත්තේ එකම දහමක්. අපි තාමත් දහම වෙනුවට ආමිසවල තමා සිටින්නේ කියලයි සිතෙන්නේ.

  • @dhanushkamadusanka6921
    @dhanushkamadusanka6921 28 днів тому +15

    ඒ ශ්‍රේෂ්ට ජාතිය නම් සිංහලයින් නම් වේ.❤

  • @малинкидом
    @малинкидом 28 днів тому +18

    අහම්බෙන් හමු වු වීඩීයොවකි මේ බොහොම ස්තූතියි ඔබට දැනුවත් කිරීමට යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට

    • @kamalkumarasinghe7047
      @kamalkumarasinghe7047 16 днів тому

      ඔබට බොහොම ස්තුතියි ! මෙවැනි වටිනා දේ දැනුවත් කිරීමට .❤️🙏

  • @SamanbandaraKarunarathna
    @SamanbandaraKarunarathna 24 дні тому +14

    මල්ලී ඔය අලුත් ජලාශය සෑදීම 2006 ආරම්භ කරනවිට ඔය ස්තානයට පැමිනි පුරාවිද්‍යා නිලදාරියා මම. අනියම් කම්කරුවෝ 10 ක් එක්ක ඔතන සයිට් එක ආරම්බ කලේ. මුලින්ම පැලක් හැදුවේ ඉලුක් වහල. එදා පට්ට කැලේ. අලි හිටියා. මහඔයේ සිට ආවේ පයින්. කිලෝ මීටර් 16 ක්.
    ඔය සොරොව්ව. පැරණි වැව් බැම්මට ටිකක් උඩින් අලුත් ජලාශයේ වේල්ල හැදුවේ.
    පැරණි වැව නිමකීරීමට බැරිවෙලා තොයනවා කුමක් හෝ හේතුවක් නිසා. සොරොව්වේ කටවල් දෙකයි. ඔයා කියන් හැටියට ඇලවල් නොවෙයි ඔය. මෙහි ගල් සම්බන්ද කරල තියන විදිහ දැක්කද. මෙහි ඇති සියලුම ගල් ගෙනත් තියෙන්නේ ඔයට එහායින් තියන, ඔබ වපෙන්වූ කන්දෙන්. එතන ගල් කැඩූ ස්තානය තියනවා. ඔය සොරොව්වේ මැද හරියේ ලිපියක් තියනවා. 6,7 සියවස් වලට අයිති.
    මම ගොඩ කාලයම්කින් ගියේ නෑ. දකිනකොට සතුටුයි.

  • @wdsilva5835
    @wdsilva5835 29 днів тому +54

    ඉතාමත් වැදගත් අනාවරණයක් නමුත් සද්ධාතිස්ස රාජසමය තමයි මේ නිර්මාණය කරනවා කියන්නේ ඔවුන් ඉතාමත් දියුණු තාක්ෂණයක් භාවිතා කරලා තිබෙනවා අද්භූත මිනිසුන් ගැන කතාවක් නොමැත රජගල බැලුවත් නුවරගල තැන්නට ගියත් මෙවැනි විශ්මිත නිර්මාණ තිබෙනවා ස්තුතියි ඔබට

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 29 днів тому +1

      අද්භූත ද විය හැක. අපිට ඔප්පු කරන්න බැහැ සාමාන්‍ය මිනිසුන් saduwa කියලා.

    • @vijayafernando1
      @vijayafernando1 28 днів тому

      @@ZxZx-ih3nl true it be mysterious. More likely scenario is that hard work by the people. As the 7 headed cobra shows it met the safety standard required!

    • @padmakumaradesilva5612
      @padmakumaradesilva5612 28 днів тому +1

      Wehera ganthota thiyenne mahiyangane .

    • @anurabandara9803
      @anurabandara9803 28 днів тому

    • @anurabandara9803
      @anurabandara9803 28 днів тому +2

      ඇයි මේවට අත්භූත නිර්මාණ කියන්නේ........... සාක්ෂි නැති හැම නිර්මාණයක්ම අත්භූත ඒවා කියනවා වෙන වචනයක් යොදා ගන්න බැරිද.........

  • @anulakumari2410
    @anulakumari2410 29 днів тому +20

    ගොඩක් වැදගත්කමක් මෙවගේ තියනවා මහන්සිවෙලා මේ දෙවල ඉදිර්පත් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා 💐💐💐 මං අහලා තිය්නවා මේක සද්ධාතිස්ස රජුගේ කාලේ හැදුවා කියල ඒත හරියටම දන්නෑ good luck

  • @kumaradasa7196
    @kumaradasa7196 29 днів тому +6

    බොහොම ස්තූතියි මහත්මයා මෙවැනි දේ ඉදිරිපත් කිරිම ගැන ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @munasinghefernando7864
    @munasinghefernando7864 29 днів тому +14

    සමහරවිට මේ ගල් මේ විදියට හිටවන්න,ඒවගේම මෙතෙන්ට ඇදගෙන එන්න අලි,ඇත්තු යොදාගන්න ඇතිකියල මට හිතෙනව.කොහොමත් මේව විශ්වකර්ම වැඩ.

  • @sudharma4313
    @sudharma4313 29 днів тому +15

    පුතේ ඔයාට දිර්ඝායුෂ ලැබේවායි අදිස්ටාන කරමි

  • @HdhdHdhhd-y6d
    @HdhdHdhhd-y6d 29 днів тому +15

    අපේ ගමේ ❤❤

  • @samanmalbandara3433
    @samanmalbandara3433 12 днів тому +1

    වටිනා video වක්

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 29 днів тому +25

    අපේ රටේ වර්ථමානය වෙනකොට නටබුන් වෙලා වනාන්තර වෙලා තියෙන ප්‍රාදේශ අතීතයෙ මොන තරම් දියුණුවට තිබ්ලා තියෙනවද කියලා මේවා දකිනතොට හිතාගන්න පුළුවන්.අපේ රට තරම් දියුණු රටක් අතීතයේදී. ලෝකයේ කිසිම රටක් තිබිලා නෑ.

  • @manojbandara6128
    @manojbandara6128 28 днів тому +5

    ඔබගේ උත්සහ කැපවිම ඉතාමත් විශිෂ්ඨ යි🇱🇰 තරුන මහත්මයෙක් මේ වගේ වටින ඓතිහාසික දෑ රටට ඉදිරිඅපත් කරන්න ඔබ තවත් දැනුමෙන් එකතු කරගන්න. උත්සාහය ඉතාමත්ම වටිනවා good luck👍

  • @tckekirawa7827
    @tckekirawa7827 29 днів тому +9

    අදමයි දැක්කෙ ,ගොඩක් ස්තුතියි !පිං !!🙏💐

  • @NimalChandrasiriRanawaka
    @NimalChandrasiriRanawaka 23 дні тому +4

    වේරගංතොට - වෙහෙර මහියංගන දාගැබ - දුටුගැමුණු රජු , වැව - සොරබොර වැව, බුලතා යෝධයා - ස්තුතියි

  • @nonamesjsjkdsjiwoe
    @nonamesjsjkdsjiwoe 28 днів тому +9

    😌 අම්මේ මාර සතුටක් එන්නෙ අර සුද්දට ජාතක උන අවජාතක වාසගම් තියෙන කලු සුද්දො නෑ මේකෙ 😌

  • @sanjithdilhan6465
    @sanjithdilhan6465 29 днів тому +14

    13:07 මහත්මයා වැව් බැම්ම ඔය සොරොව්වට උඩින් යන්නේ නැහැ. පැරණි වැව් බැම්ම ඉස්සරහින් තියෙනවා රළපනාවත් එක්කම. අදටත් බලාගන්න පුලුවන්.
    අලුත් ජලාශය නිර්මාණය කරද්දි අලුත් බැම්ම පරණ වැව් බැම්මට ඉස්සරහින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ.
    වැරදි වැටහීම් ඇති කරගන්න නිසා සහ අතීතය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා පැරණි වැව් බැම්ම ජලයෙන් යට නොවෙන්න ඉතුරු කරල තියෙනවා.

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 28 днів тому +2

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක් බුදු සරණයි ඔබට

  • @dananjayagunatunga5375
    @dananjayagunatunga5375 23 дні тому +1

    ඉතාම වැදගත් වැඩසටහනක්

  • @ranjith349
    @ranjith349 29 днів тому +6

    මේවා මිනිස්සු කලා කියලා හිතන්නත් බෑ මේ ගල් වල සයිස් එක දකිද්දි.❤🎉❤❤🎉🎉
    සුපිරි වැඩක්❤🎉❤❤❤

  • @DilankaAbeyrathna-q8m
    @DilankaAbeyrathna-q8m 29 днів тому +9

    මාර සතුටක් එන්නේ. දිගටම කරගෙන යන්න. ලංකාවේ history එක ගැන ❤

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om 28 днів тому +5

    බුදුසරණයි මහත්මයාට හදවතින්ම

  • @shiranthikumari1835
    @shiranthikumari1835 17 днів тому +1

    මේ සියල්ල රාවණ... කල නිර්මාණ..

  • @SomasiriMeegahawatta
    @SomasiriMeegahawatta 27 днів тому +2

    ඉතාවටින වැඩසටහක් ස්තුතියි...

  • @NawaRathna-h8z
    @NawaRathna-h8z 5 днів тому +1

    තිලෝගුරු බුදුපියාණන් ජීවමානව වැඩ හිටි ජීවමාන කාලයේ සිට

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 28 днів тому +12

    මම වයසක මනුස්සයෙක්.ඒත් මේ නිර්මාණය දැක්කෙ අදමයි.අදට වඩා ඉහළ තාක්ෂණයක් එදා තියෙන්න ඇති කියල මේක දකිද්දි හිතෙනවා.ඔබ කීවා නිවැරදියි.ඇත්තටම අපි ඕවා පයින් පෑගීම නොකළ යුතුයි.මොනතරම් දහඩිය හලන්න ඇත්ද ඒ උත්තම මිනිසුන්.අපිට අපේ හිත රිදවාගන්නෙ නැතිව පාගා දැමිය හැකිද ඔවැනි තැන්.අපි අදටත් බත් කන්නෙ මේ මිනිසුන් වැව් හදපු නිසාවෙන්.අපි නොපැතුවත් ඔවුන් නිවන් අවබෝධ කරගනු ඒකාන්තයි.

    • @isharanadeeshan6168
      @isharanadeeshan6168 27 днів тому

      ඔයා වයසක මනුස්සයෙක් නිසාද මන්දා, අද තියෙන තාක්ෂණය ගෙන අවබෝධයක් නැත්තේ,

  • @Sajith-ams
    @Sajith-ams 24 дні тому +2

    මේ මගේ ගම.. මං කුඩා අවදියේ මේ ගල් මත කොපමන නම් විඩාව, මහන්සිය නිවා ගන්න ඉදගෙන ඇතිද. කුරුඳුවින්න කියන රභකැන් ඔය කලාපයේ අපේ දෙමාපියාන්, හේන් ගොවිතැන් කරන අවදියේ.. ❤

  • @udayakumara3753
    @udayakumara3753 27 днів тому +2

    නියමයි 👍👍👍

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb 29 днів тому +4

    Rabakan. Oya. Jalaasaya. Thiyenne. Ampara. Nuwara. Maargaye. Mahaoya. Bas. Nawathum. Pola. Lagin. K.m. 12. K. Aathi. Puraana. Waw. Bamma. Aluth. Wadiyaa. Karala. Digin. Visaalai. Bamma. Vismithai. Parani. Sorow. Aluth. Wadiyaa. Karala. Oya. Pena. Gal. Bamma. Ala. Maargayak. Balannama. Watinawaa. Raja. Kaalaye. Wada. Enna. Kaapat. Paara. Kaama. Genna....wawa. gaburui. Anathuri. Neethi. Pili. Padinna....❤

  • @NethDhami
    @NethDhami 26 днів тому +4

    අපි ඔතනින් යන්නෙ ගොයම් කපන දවස් වලට.. කුඹුරු වල අය කිව්ව ඔය ගල් ප්ලේට් කපල ගත්ත තැනුත් ඉස්සරහ පේන ගල් කදු වල තියෙනව කියල

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 29 днів тому +4

    සුපිරි ස්තුතිය ඔබට ❤....

  • @kanthikumari4765
    @kanthikumari4765 27 днів тому +2

    මෑත කාලයේ විස්මිත නිර්මාණයක් මම දුටුවෙමි .ඒ සදහිරැ සෑය වටෙි ගලින් නෙළමින් යන අපූරු නිර්මාණයක් .

  • @rukshannbbm2905
    @rukshannbbm2905 22 дні тому +1

    විශිෂ්ටයි

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty 26 днів тому +2

    ❤ great 👍 . .පුතා, රඹකැන් ඔය අලුත් ජලාශය ත් පෙන්වුවා නම් හොඳයි. ❤

  • @SahanJayasinghe-hd5co
    @SahanJayasinghe-hd5co 28 днів тому +4

    තරුණ ඔබට අපගේ ගෞරවය ඒ ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @historyhub2254
      @historyhub2254  28 днів тому

      @@SahanJayasinghe-hd5co මේ වචන ටික වටිනවා මට ❤️thank you so much

  • @punchisamanali8738
    @punchisamanali8738 28 днів тому +2

    Harima watina Video ekak..Ape Dewal❤

  • @HemaJayanetti
    @HemaJayanetti 29 днів тому +5

    ඒ කතාව මමත් අහලා තියෙනවා

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v 28 днів тому +1

    හොඳ වැඩසටහනක් ගොඩක් ස්තුතියි ඔබට

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 29 днів тому +7

    අද්භූත මිනිස්සු කොහෙද ළමයො මේ හෙළයන්ගේ වැඩ... මුතුන් මිත්තන්ගේ වැඩ

  • @Dhanushkaindrajith2
    @Dhanushkaindrajith2 24 дні тому +1

    අපේ එක තමයි මේ 💯 මහඔය

  • @නීලගොයා
    @නීලගොයා 29 днів тому +2

    හරිම වටිනවා..දුටුගැමුණු රජතුමා... ඒ වැව් තමයි සොරබොර වැව තමයි වැව්..මං හිතන්නේ ඔබ බෞද්ධයෙක් නොවෙයි...ඒ නිසයි දැනගත්තත් ඔය කථා නොකියන්න ඇත්තේ,🤪🤪 නැත්නම් ලංකාවේ බොහෝ අය ඔය කතන්දර දන්නවා...

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    දුටුග්මුනු රජි මහියංගනය චෛත්‍ය නැවත හදද්දී බුලතා යෝදයා සොරබොර වැව හදපු කතාව ඔයා මතක්කරේ

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 28 днів тому +2

    ස්තුතියි තොරතුරු ලබාදි ගැන

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 27 днів тому +1

    ❤❤❤ hithaa gnnawth baa Ape Amaraniya minisun wada...sthuthii ❤❤❤❤ obata..

  • @Hahi-m9e
    @Hahi-m9e 29 днів тому +8

    දුටුගැමුණු රජතුමා මහියංගනය චෛත්‍යය හදද්දි බුලතා යෝධයා සොරබොර වැව හදලා තියනවා. දෙන්නම එක දවසේ වැඩ ඉවර කරලා තියෙන්නේ. එතනදි තමයි මේ පිං හොවමාරු කරන්න රජතුමා කියලා තියෙන්නේ. එකට බුලතා යෝධයා අකමැති වෙලා තියනවා. අදත් මහියංගනයේ වෙහෙරගංතොට කියලා තැනක් තියනවා.

  • @JayasiriDeldeniya
    @JayasiriDeldeniya 28 днів тому +5

    පලමුව වියත රියන බබය අවබෝධය කරගන්න

  • @PriyanthiUdagedra
    @PriyanthiUdagedra 28 днів тому +3

    Ow a mahiyangane kathawak.wherganthota a kathawa hari

  • @manoowithana6440
    @manoowithana6440 28 днів тому +1

    අදකාලේ මේවහෙ වැඩක් කරන්ඩ ලොවෙත් බෑ,❤❤❤ යලි නැගිටිමු ස්‍රී ලංකා

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 29 днів тому +5

    මෙික සොරොව්වක් නොවෙි ⁣ඇල මාර්ගයක් විය යුතුයි පැරණි සොරොව්වක් තියෙනවා මාදුරැඔය පැරණි වැවෙි කමක් පෙන්නුවාට ස්තුතියි

  • @pethiyagodaharishchandra8461
    @pethiyagodaharishchandra8461 28 днів тому +2

    බෙහෙවින් .ස්තුතිය

  • @sameshthathsara
    @sameshthathsara 28 днів тому +1

    විස්මිත නිර්මාණය 👍👍👍

  • @CSD6585
    @CSD6585 29 днів тому +4

    Extremely proud of you 👏

  • @prasad0524prasad
    @prasad0524prasad 29 днів тому +3

    Ape peththa❤❤❤❤

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 29 днів тому +4

    අපේ මුතුන්මිත්තන් තමන්ට අවශ්‍ය දේවල් පිටරටින් එනකම් බලාහිටියෙ නෑ, පිටරටට ණයවුනේත් නැහැ .

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 29 днів тому +6

    අද්භූත මිනිසුන් කියලා කොටසක් නෑ ..කාය ශක්තිය උපරිමයෙන්ම ඇති හෙලයන්🤙🏾🤙🏾💪🏿💪🏿💪🏿

    • @tinker6528
      @tinker6528 29 днів тому +1

      ඔය අ දැක්කද😂

    • @ishanmaduranga6026
      @ishanmaduranga6026 28 днів тому +1

      ​@@tinker6528 ayi nathnam Uba wage kallathoni demallu thambi haduwa kiyala hithuwada mewa

  • @janakadivarathne3137
    @janakadivarathne3137 29 днів тому +7

    කලිනුත් මෙ ටික දැක්කා.එත් අදත් නැවතත් දැකීම පුදුම සතුටක්.දුක ඔය පලාත්වල අපෙ සිංහල රජ්වවරු කරපු වැවක් ලගට සිංහල මිනිසුන් ට නාන්ටවත් යන්ට පුලුවන්ද..රාසමනික්කම්...මුස්ලිම් අය එව අයිතිවාසිකම් කියන කාලෙක.මොනහෙනයක්ද යකො ලොකෙටම දැණුම දුන්න හෙලයන්ට අද ගහල තියෙන්නෙ.පපුව පැලෙන්න තරම් දුකයි.අපි අද ඉන්න තැන ...අපෙ උන් බෙබද්දො වෙලා...ගැණු රට යවලා..මොකද මං ඔය පැති ගොඩ්ක ගිහින් තියෙනවා.❤❤❤❤❤❤❤

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 28 днів тому +3

    Thanks 🙏🙏

  • @Imtheboss6905
    @Imtheboss6905 28 днів тому +4

    වර්තමානයේ මේ වැවට මොකද වෙලා තියෙන්නේ 🤔

  • @SadishaPrintshop
    @SadishaPrintshop 4 дні тому +1

    Denvath Api Sihalun lesa sitha Veda karamau.....

  • @ruwanchandana7181
    @ruwanchandana7181 29 днів тому +2

    Good jod

  • @elcie1999
    @elcie1999 29 днів тому +4

    Amazing😮

  • @bandaraasanka6894
    @bandaraasanka6894 29 днів тому +1

    What a marvelous history . . .💐

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 29 днів тому +1

    😮Still many Sri Lankans do not know about these wonderful places

  • @historyofhelabima80
    @historyofhelabima80 26 днів тому +1

    ඔබගේ උත්සාහය ඉතාමත් වටිනවා දිඝා මඩුල්ලේ තවත් තැන් තිබෙනවා මෙවැනි අරුම පුදුම තාක්ෂණයක් සහිත තැන් ඒවත් බලන්න යන්න ඒ පිළිබඳව link එකක් එවන්නම්

    • @historyhub2254
      @historyhub2254  26 днів тому

      @@historyofhelabima80 🫡thank you so much....

  • @wasanthakumara3732
    @wasanthakumara3732 9 годин тому +1

    Mewa dakinakota ape hith aatha athithayata yanawa ape muthun mitthange visissta nirmana deiyane hitha ganna baha ape muthun mittho gana adambarai budun daka niwan dakithwa

  • @InduIndu-r1y
    @InduIndu-r1y 29 днів тому +4

    හරි පුදුමයි ❤❤❤😢😢

  • @sandalankadistributors3042
    @sandalankadistributors3042 27 днів тому +1

    I have been their three times it is very valuable our hela history venue

  • @DilankaAbeyrathna-q8m
    @DilankaAbeyrathna-q8m 29 днів тому +4

    Good job brother ❤

  • @ranjithdias-q1w
    @ranjithdias-q1w 27 днів тому +2

    හම්බන්තොට හැදිලා තියෙන්නෙත් මෙහෙම වෙන්නැති ...

  • @SenavirathnaBanda-ls1fg
    @SenavirathnaBanda-ls1fg 28 днів тому +2

    Mayangana wehera dutugamumu rajy.....sorabora wawa bulatha

  • @FJ-gc5zd
    @FJ-gc5zd 24 дні тому +1

    ලංකාවේ යෝධයෝ හිටිය බවට ගොඩක් සාක්ෂි තියනවා
    අවසාන යෝදයා මාතර යෝධයා ගැන පොතක් මම කියෙව්වා
    ඔහු කන්න නැතුව වැහැරී ගිය බව සදහන් වෙනවා

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 29 днів тому +3

    Thank you soo much sir🙏

  • @UdeniWanninayake-s1w
    @UdeniWanninayake-s1w 25 днів тому +2

    මිනිස්සු අතීතයේ ගල් වලින් කල හැකිදෑ. පෙන්වලා තියෙනවා..දකිනවා පුදුම වෙනවා විශාල ගල් පර්වත වල පාමුල ගම්වල මිනිස්සු අස්වැසූම කනවා දිළිඳු කමට නමුත් සියලුම දේට.. පාරවල් හැදීම.. මිදුලට කපන ලද ගල් ලයිෂන් කිරීම.. සියලුම බැමි කපන ලද ගල්වලින් බඳින්න.. ගෙවල් තුල පවා පඩි පෙළවල් කපන ලද ගල් පූවරු වලින් හදන්න...ඕනෑ.කියල උගන් වන්නේ නෑ.. අපරට කලූ ගල් කර්මාන්තය විශයයක් විය යුතූ අතර පාශාණ ශිල්පී උපාධි දරයන්ද ඉංජිනේරුවන්ද.. වෘතිකයින්ද බිහිකරන්න ඕනෑ.. ප්‍රායෝගික මිනිස්සු නිකම් පොත් කියවන්නන් නොව...මුලූ රටේම රැකියා නැති මිනිස්සු. යාන්ත්‍රික කලූ ගල් කර්මාන්තයේ රැකියා කරන්න ඕනෑ.. දියූණූ හැම රටකම පාශාන බහුලවම යොදා ගන් නවා ඉදිකිරීම් වලට.ඉතාලි ස්විස් බෝඩරයෙ ගෙවල බිත්ති එම ප්‍රදේශවල බහුල ඩොලමයිට් පාශාන කපල බැඳ ගන්නවා පසුව පිටතින් කැපූ පයීනස් ලී වලින් වසනවා සීතල ඇතූලූ නොවෙන්න. . අපි ගෑණූ මැදපෙරදිග පිටරට. ට තල්ලූ කරනවා.එයින් රට සල්ලි ගන්නවා එම සල්ලි දී. සිමෙන්ති රටින්ම. ගෙනෙනවා. ... සල්ලි යලි පිට. රටටම. දෙනවා මිදුලට.. බැම්මට.. රට. සිමෙන්ති දානවා සිමෙන්තියෙන්ම ගමේ පාර හදනවා
    . ගමට ඉහලින් පරම්පරා ලක්ෂයක් කැඩුවත්. කපාගත්තත් අවසන් නොවන. ගල් කන්ද පාමුල ගමම අස් වැසුම කනවා😢හෙටක් තබා අදක්වත් නෑ...රටට😭😭😭😭

  • @User100-p4c
    @User100-p4c 29 днів тому +1

    🎉 dakketh again thanks

  • @ZubairInam-j4r
    @ZubairInam-j4r 26 днів тому +2

    Ithamath wedegath anavareneyak. Mewan thaakshena pereni nipeyum Lanka porama vusiri thibeneva. Kochchera thaakshenang piri jaathiyakdhe ada hingannu vela thiyanne😢😢

  • @ensys1000
    @ensys1000 29 днів тому +4

    I have read that a nearby slab inscription known as Rambakan Oya Slab Inscription claims that this was constructed in the 12th - 13th centuries.

    • @nimalgunarathna7584
      @nimalgunarathna7584 27 днів тому

      මෙවැනි දැවැත්ත ගල්කුට්ටි උස්ස උස්ස මුට්ටුකොට සවිකරීම ආස්චර්යමත් මනුස්ස නිර්මානයක්.මෙවැනි දේකලහැකි මොල මේරටතුල වරින්වර පහලවෙලා තියෙනව.

  • @WalpolaWalpola-c4f
    @WalpolaWalpola-c4f 28 днів тому +2

    අර පැත්ත කින් දකින්න තියෙන ගල්තහඩු තමයි ඔය ගල්පේලි උඩින් තියන්න ගෙනාපු ඒවා

  • @HeenbandaSantha
    @HeenbandaSantha 25 днів тому +1

    ලෝකයේ සිටි serstatama jatiya snhalaya

  • @krishanthiperrera551
    @krishanthiperrera551 29 днів тому +4

    එදා තිබුණ තාක්ෂණයට වර්තමානයේ තාක්ෂණය සමඟ හැරෙන්නට වත් බැහැ නේද ? සොබාදහමට හානියක් නොවන ආකාරයටනේ නිර්මාණයන් කරලා තියෙන්නෙ ඒකයි විශේෂය .

  • @wwsumanasiri451
    @wwsumanasiri451 28 днів тому +3

    මේක ඇල මාර්ගයක් වෙන්න ඕන.

  • @upalijayalath9895
    @upalijayalath9895 23 дні тому +1

    ලංකාවේ රිලා ජාන තියෙන රාවණා හරි දියසෙන් සෙටි එකට පුළුවන් ඔිකට ටොමි පච විස්තර යක් දෙන්න

  • @saliyabandaranayaka8596
    @saliyabandaranayaka8596 24 дні тому +1

    😮

  • @RoyJayasinghe-c1d
    @RoyJayasinghe-c1d 29 днів тому +3

    Thank you

  • @MaithreePriyashantha
    @MaithreePriyashantha 15 днів тому +1

    අඩි පහක්,පහා හාමාරක්,අඩි හයක් උස ම්නිසෙක් මෙවැනි ව්ෂ්මකර්ම වැඩ කරන්න පුලුවන්ද හිතාගන්න බැ.ව්ෂ්වයෙ මොකක් හරි බලයක් පාව්ච්චි කරාද...😮😮😮😮😮😮😮😮

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 12 днів тому +1

    වේරගංතොට සහ සොරබොර වැව

  • @InduIndu-r1y
    @InduIndu-r1y 29 днів тому +2

    ❤❤❤

  • @kanchanamendis6353
    @kanchanamendis6353 28 днів тому +2

    මෙකෙ ඉතිරිටික හදලා ගත්තානම් මෙදෙරණ පවතින තුරුම තබාගත හැකියි!

  • @chinthakapradeep8420
    @chinthakapradeep8420 14 днів тому +1

    මම නම් හිතන්නේ මෙච්චර කාලයක් ගිහිල්ලත් හෙලි නොවුන ශිෂ්ඨාචාරයක් මේ ලෝකේ තිබිල තියෙනවා.ඒ නටබුන් තමයි මේ.සීගිරිය‍,ඊජිප්තුව.ඉන්දියාව ඇෆ්ගනිස්තානයේ පකිස්ථානය වගේ රටවල තියෙන නටබුන් එකකට එකක් සමානයි වගේ මට හිතෙන්නේ.විශිෂ්ට යුගයක් තිබිල තියෙනවා මේ ලෝකෙ.

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 29 днів тому +3

    ගඩොලින් හැදුවා නම් මෙච්චර කාලයක් ඉතුරු වෙලා තියෙයිද bro

  • @dulage1252
    @dulage1252 25 днів тому +3

    ඔය සෙල්ලිපිය ගලේ කොටපු එක කෙරවලක තියෙනවා එක් තමයි translate කරලා තියෙන්නේ

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 24 дні тому +1

    ගල් දිය කරන විශේෂ රසායනික ද්රව්‍ය ගස්වල කොළ පොතු වලින් සහ වෙනත් ක්රම පාවිච්ච් කරල හදා ගෙන තියනව

  • @pathumlanka955
    @pathumlanka955 28 днів тому +2

    ❤❤❤❤❤❤

  • @ChandimaSamanKumara-x2u
    @ChandimaSamanKumara-x2u 8 днів тому +1

    යාලුවා අත්බූත මිනිසුන් නෙවෙයි .ඈත අතීතේ ලංකා ඉතිහාසයේ රජවරුන්ට දසමහ යෝදයන් ගැන පොත් තියෙනව ඒවා ටිකක් අද්‍යනය කරල බලන්න එවගේ ඔයවගෙ දෙවල් ගොඩක් ශදහන් වෙනව

  • @SupunMadusanka-u4w
    @SupunMadusanka-u4w 29 днів тому +1

    ADI 300 ganaka sorowwakdhame ?

  • @sirisiri6404
    @sirisiri6404 27 днів тому +2

    Sabavinma ieteamatt visistea nirmanayakk mehi kalugal iereapu thaksanayea saha gal uessapu kereamaweadayea ieteamatt visistai